ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Aiya & akka ❤❤❤❤
Budusaranai dennatama adare ❤❤❤❤ sathutin inna
බුදුසරණ යි ඔබටත්
හැමදාමත් වගෙ අදත් ලස්සන වීඩියෝ එකක් අයියෙ.සුපිරි 😍😍❤
Thank malli❤️
කිරි කර්මාන්තයක් ලෙස කරන රටක් නිසා තොරතුරු අහන්න සතුටුයි ,ඉතින් පුතා ඔයාලා පරිස්සමෙන් ,සතුටින් ,ආදරයෙන් ,වැඩ කරන්න ,ජය වේවා ,දෙවි රැකවරණය ලැබේවා ,
හැමදාම දාපු ගමන් වීඩියෝ බලන ඔබටත් බුදුසරණ යි
@@travelfarmer ඔයාලා අපේ හිතේ ඉන්නවා ,ඉතින් අපි බලාගෙන ඉන්නවා ,
ජයවේවා ♥️♥️♥️
ස්තුතිය ❤️❤️
Wow harim lasanai, Adambarai, Budusaranai
❤️❤️thank you
නියමයි නියමයි ❤️❤️❤️
Thank you ❤️
Niyamai mama inneth nzfarm ekaka jayawewa
@@travelfarmer🎉
කොහෙද ඉන්න Region එක
Jayawewa
Good luck you both ❤
Thank you❤️❤️
Akka oya vahu petau hurathl kara kara in nada kal panawa hemadama den nama.😊😊😊😊😊😊
එක නරකද😊
❤👍
❤️❤️
❤
❤❤
Oyalata ohe government eken support eka denawada...?farm eka Patan ganna land eka ema komada ganne
මේක අපි අරන් තියෙන්නෙ contract එකට සල්ලි දීල අරන් නැ. Government එක පලමු අවුරැද tax ගෙවන්න ඕනෙ නැහැ. එයිට අමතර ණ්ය හා ෆිනැස් වගේ දෙව්ලට ලොකු පොලියක් නැ සහ ඇපකරැවෝ වගේ වාත වැඩ නැ දවසින ගන්න පුලුවන් ඒව තමා පහසුකම්
@@travelfarmer elama mat canada inne mehet ehemai
එහෙමද මගෙ යාලුවො ගොඩක් ඔහෙ ඉන්නව farming වල මටත් කලින් ආව ඔහෙට එන්න offer එකක් ඒත් ඔහෙ සීතල වැඩි නිසා ආවෙ නැ
@@travelfarmer Mata set karanna puluwannm yluwek
කොහෙද ඉන්නෙ region එක
Koheda farm tynne??anna puluwanda balanna?
පුලුවන් Taranaki තියෙන්නෙ
අපිටනම් සීත පටන්ගන්න ලගයි රස්නේ ඉවරවේගෙන යනවා?ඔයාලට තරම් සීතලනැ නැ එත් එනවා
අපිට රස්නෙ කාලෙ එන්නේ ලංකාවට වඩා රස්නෙයි එතකොට
හුලග හින්දා voice එක පැහැදිලිව ඇහෙන්නෙ නෑ
Farm ඇතුලේ හුලං වැඩී OPEN area නිසා .Mic ගහන් වැඩ කරන්න බැ මොකද මේ වෙනම ගන්න වීඩියෝ නෙමෙයි වැඩ කරන ගමන් ගන්න විඩියෝ
Thanakola හැදෙන්න කොච්චර dawas yanawada ගොම wedunama ඒවා kanawada
මේ දවස් වල දවස් 30 හැදෙව කන්න දෙන්න සති 2කට විතර කලින දාන්නෙ එතකොට ගැටලුවක් නැ කනව
❤ඔයලා කොහදෙ ඉන්නේ රට
Nz වීඩියෝ වල මුලම රට දාල තියෙන්නෙ
@@travelfarmer THANKS 👍
මාත් ලංකාවට ගිහින් කිරි වියාපාරය පටන් ගන්න ඉන්නෙ
මුලින්ම සතුන් 4-5 පටන් ගන්න ලංකාවේ එක පාර ලොකුවට වියදම් කරන්න එපා තියෙන පහසුකම් එක්ක හරි අමාරැයි ගොඩ එන්න මේ කර්මාන්තය ලංකාවේ
@@travelfarmer අඹේවෙල ෆාර්ම් එකෙන් මස 6 සත්තු 3ක් අරම් පටන් ගන්න බැලුවෙ.
එහෙම හොදයි
Ehema ganna puluwanda@@Lakshanmdissanayake679
ජොබ් ඒකක් දෙන්න බැරි ද
අපි ලග vacancy නැ දෙන්න සතුන් ලොකු ගානක් හිටියට මෙහ ලොකු පිරිසක් වැඩ කරන්න නැ අපි 3නයි මේ සතුන් 500ටම වැඩ
@@travelfarmer කමක් නෑ ඔයාලට තෙරුවන් සරණයි 👍
කිරි ගොවියෝ හැටියට NZ වල ඔයාල උපයන අදායමට රජයට අදායම් බදු ගෙවනවා ද ? එහෙම නම් ඒවත් ඔයාල ලංකාවේ අයට කියන්න....
Business කරන අපි විතරක් නෙමෙයි රැකියා කරන හැමෝම බදු ගෙවනව. ඇයි ඒව ලංකාවේ අයට කියන්න අවශ්‍ය වීඩියෝ වල.
අපිට ඔයාලගේ farm එක බලන්න එන්න පුලුවන්ද?
පුලුවන් එන්න . Taranaki ඉන්නෙ අපි
@@travelfarmerආසයි farm එක බලන්න එන්න. Contact කරගන්නෙ කොහොමද ඔයාලව කියන්නකො
අපේ FB page එකට massage එකක් දාන්න විස්තර දෙනනම්
@@travelfarmerthanks
සතුන්ව නවනවද? වතුර බොන්නෙ කොහොමද?
සතුන් නාවන්නැ වීඩියෝ එකේ අවසානේ තියෙනව වතුර බොන විදිය
💕