නිදාන ගොඩදාන්න සුපිරි ගේම් ගහපු යාළුවෝ හතර දෙනාට වුන ඇබැද්දිය | Sinhala Film Review | Sinhala TVcaps

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • #sinhalamoviereview #sinhalatvcaps #sinhalafilmreview
    🎥 නිදාන ගොඩදාන්න සුපිරි ගේම් ගහපු යාළුවෝ හතර දෙනාට වුන ඇබැද්දිය | Sinhala Film Review | Sinhala TVcaps
    🍿 sinhala film review🧐🔮
    Explore the depths of "the movie" sinhala movie review with our in-depth Sinhala movie review. We break down the plot, characters, and the overall cinematic experience, providing you with a detailed analysis that captures the essence of the series.
    🎬 Subscribe now for a Sinhala-language journey through "the movie." Don't miss out on the excitement, drama, and supernatural thrills! 🎭✨
    🔍Tags:
    movie sinhala, inside cinemax, mr pudumaya, ruu cinema, bakamoonalk, sinhala review, movie review sinhala, film review sinhala, sinhala movie review, movie explanation in sinhala, movie explain sinhala, explanation movie in sinhala, sl movie review, sri lankan films, sri lankan movies, movie explain in sinhala, sinhala films, sinhala tv series explained, sinhala tv series, full sinhala review, full movie sinhala, sinhala full movie, sinhala best movies, new film sinhala explain, sinhala explained films, best sinhala movies
    ⚖️ Disclaimer: Any footage in this video has only been used to communicate a message (understandable) to the audience. According to my knowledge, it’s a fair use under reviews and commentary section. We don't plan to violate anyone's right. Thanks.

ความคิดเห็น • 55

  • @JanithaGanegala
    @JanithaGanegala 9 วันที่ผ่านมา +5

    Supiriyak ❤❤❤❤

  • @SurajMmadusanka
    @SurajMmadusanka 6 วันที่ผ่านมา +3

    2025 පෙබරවාරි 4 බලන මන් 😢 අපේ රනවිරුවොත් මෙහෙම දුකක් විදින්න ඇතිනෙ😢😢😢❤

  • @KusalOshada-j2u
    @KusalOshada-j2u 9 วันที่ผ่านมา +4

    මෙකත් මරු

  • @Nine.Q
    @Nine.Q 9 วันที่ผ่านมา +2

    Wow 😮
    මාරු නෙ ❤

  • @SajithSadaruwan-s8d
    @SajithSadaruwan-s8d 9 วันที่ผ่านมา +4

    හිරෙන් පනින එකක් දන්න පුලුවන්නම් 😁

  • @BLOOD.DEMON-100K
    @BLOOD.DEMON-100K 9 วันที่ผ่านมา +4

    156වෙනි like එක මගෙන්❤🎉🎉🎉

  • @Brazilian_kira
    @Brazilian_kira 8 วันที่ผ่านมา +1

    මේක හිත පතුලටම වැදුනා

  • @nondiproduction1857
    @nondiproduction1857 2 วันที่ผ่านมา

    සුපිරියක් ❤😮

  • @sadunsathsara7530
    @sadunsathsara7530 8 วันที่ผ่านมา +3

    දැක්ක ගමන් බැලුවා❤❤❤

  • @vinodthilina7225
    @vinodthilina7225 8 วันที่ผ่านมา +1

    Supiri ❤

  • @wasanaboxing
    @wasanaboxing 4 วันที่ผ่านมา

    ඇත්තටම සුපිරි

  • @MadusankaDinusha-g1w
    @MadusankaDinusha-g1w 7 วันที่ผ่านมา +2

    Super ❤

  • @AlokaAloka-zj9br
    @AlokaAloka-zj9br 9 วันที่ผ่านมา +4

    👀💗

  • @GayanathJayawardana-e8p
    @GayanathJayawardana-e8p 9 วันที่ผ่านมา +4

    School movie one

  • @JagathNalaka18
    @JagathNalaka18 9 วันที่ผ่านมา +4

    😮😢❤❤❤

  • @arunishanthi8768
    @arunishanthi8768 9 วันที่ผ่านมา +3

    ❤❤❤❤

  • @SajithSadaruwan-s8d
    @SajithSadaruwan-s8d 9 วันที่ผ่านมา +3

    ❤️

  • @user-me2xw5hn8q
    @user-me2xw5hn8q 6 วันที่ผ่านมา +3

    Film eke nama dpn ponnyo

  • @janatech2580
    @janatech2580 9 วันที่ผ่านมา +20

    එක පට්ට කියන අය කොනට

  • @lahirudeshapriya4742
    @lahirudeshapriya4742 วันที่ผ่านมา

    We are from the future 1
    We are from the future 2 thiyenawa..Russian film 1k me..supiri film set ekama

  • @RuwanRuwan-k2i
    @RuwanRuwan-k2i 3 วันที่ผ่านมา

    Review karaddi tumbnail eke hari movie name daanna

  • @King-shadow-wq6en
    @King-shadow-wq6en 9 วันที่ผ่านมา +4

  • @lakshithajayasanka3475
    @lakshithajayasanka3475 7 วันที่ผ่านมา +1

    Fantasy ඒවා දාන්න

  • @apekolama6478
    @apekolama6478 5 วันที่ผ่านมา +2

    මේ කතාව මම බැලුවේ 2009 වර්ෂයේ මේ කතා මට බලන්න හම්බුනේ DVD එකකින්මං මේ කතාවේ දවස්වල හතර පස් පාරක් බැලුවා පස්සේ කාලෙක මේ DVD එක විනාශ වුණා. මේ චිත්‍රපටිය නම හොයාගන්න බැරි වුණා . මගේ මගේ ජීවිතේ එක බලාපොරොත්තුවක් තිබ්බ මැරෙන්න කලින් එක පාරක් හරි මේ චිත්‍රපටිය හොයාගෙන බලන්න මේ ගැන මම අන්තර්ජාලය ගොඩක් හෙව්වා ෆේස්බුක් ගෘප් ගොඩක අවුරුදු ගානක් දැම්මා නමුත් ඇත්තටම ප්‍රතිඵල හම්බවුන 2023 මට නිකන් රටක් රාජ්‍යයක් ලැබුණු වගේ වුණා බයිස්කෝප් එකේ සිංහල සබ් තිබුණා. ඒත් මම කවදාවත් හිතුවේ නෑ ලංකාවේ කෙනෙක් මේ කතාව සිංහලෙන් මේ විදියට දායි කියලා අද අහම්බෙන් දැක්කේ මේ කතාවේ එක තැනක් තියෙනවා තමන්ගෙම ඇටසැකිරි වල හිස්කබල් වලට වෙඩි තියන්න හදන ඒ වගේ මේ කට්ටිය මේ පුරාවිද්‍යා භූමියේ කැඩීම් කරනකොට එක කාන්තාවක් ඇවිල්ලා මේ කට්ටිය දිහා බලලා විකාර කතා කියලා යනවා වයසක කාන්තාවක් ඉතින් මට ගොඩක් සතුටුයි ඔයාලා මේ කතාව දාපු එක

    • @lakshanbandara9256
      @lakshanbandara9256 5 วันที่ผ่านมา

      nama mokakda flm eke

    • @RuwanRuwan-k2i
      @RuwanRuwan-k2i 3 วันที่ผ่านมา

      Movie name kiyannako

    • @lahirudeshapriya4742
      @lahirudeshapriya4742 วันที่ผ่านมา +1

      We are from the future
      Meke Thawa movie 2k thiyenne mathada widiyata..

  • @gamingchamo2859
    @gamingchamo2859 4 วันที่ผ่านมา +1

    නිනට ඇනගන්න තිබ්බ චාන්ස් එක අපරාදෙ🤕

  • @Nine.Q
    @Nine.Q 9 วันที่ผ่านมา +3

    Bl drama එකක් ගෙන්න බැ
    Chinese

  • @Moviebox-w2l
    @Moviebox-w2l 4 วันที่ผ่านมา

    Sl hero land එකේ වොයිස් එක වගේ ඇහෙන්නේ මට‍ විතරද

  • @foodsfirst1
    @foodsfirst1 6 วันที่ผ่านมา +1

    ප්‍රභාකරන්ට ආවඩලා හමුදාවට අපහාස කරන රෝන්ග් ජෙනරේසන් එකට මේ ෆිල්ම් එක පෙන්නන්න ඕනෙ

  • @NiroGaming-Sl
    @NiroGaming-Sl 6 วันที่ผ่านมา +2

    😅😅😅😊😊😊😢😢😢😢😢

  • @RuwanRuwan-k2i
    @RuwanRuwan-k2i 3 วันที่ผ่านมา

    Film eke nm kiyannako

  • @TheGampaha
    @TheGampaha 5 วันที่ผ่านมา +1

    Yakoo dile eka kiyanna kalin nama kiyala idapan pol buruwo

  • @spshanthikara4343
    @spshanthikara4343 5 วันที่ผ่านมา +2

    Review karanna kalin film.eks nam kiyapan

  • @DilrukshaSandaruwan-g5d
    @DilrukshaSandaruwan-g5d วันที่ผ่านมา

    පටන් ගන්නකොටම කිවුවෙ 1984 කියලනෙ

  • @PathumMihiranga-k2e
    @PathumMihiranga-k2e 3 วันที่ผ่านมา

    Hilm eke podi prashnayak thiyenawa araachchi අනාගතයේ dith wayasayi athiitheth wayasayi

  • @TheGampaha
    @TheGampaha 5 วันที่ผ่านมา

    Meekee name eka mokakda

  • @GihanPasindu-q9l
    @GihanPasindu-q9l 5 วันที่ผ่านมา

    1944 විදිහට වෙනස්වෙන්න ඔනි ඔය කියන්නෙ 1984 කියල නාසි , සෝවියට් යුද්දය තිබුනෙ 1944 වගෙ කලෙ 84 කියන්නෙ ලොක යුද්දය ඉවරවෙලා ගොඩක් කල් ගියාම

  • @chamaramunasinghe6460
    @chamaramunasinghe6460 5 วันที่ผ่านมา

    Movie name?

  • @ishanmadushanka3709
    @ishanmadushanka3709 6 วันที่ผ่านมา +2

    sx seen danna epa machan

    • @SachinKasun
      @SachinKasun 5 วันที่ผ่านมา

      අම්බෝ උඹව මට නිතරම මතක් වෙනවා 🤣 2021/22 කාලේ හෙලකුරු එකේමනෙ මැසේජ් දැම්මෙ ඔය dp එකමයි තිබ්බේ, ආයෙ 25දි දැක්කෙ 😅

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 5 วันที่ผ่านมา

      @@SachinKasun අඩේ ❤

  • @kingofkenzo-oq4lb
    @kingofkenzo-oq4lb 6 วันที่ผ่านมา +1

    පම්ට

  • @ashAshen-o6d
    @ashAshen-o6d 4 วันที่ผ่านมา +1

    Movie name please ?