ජාතික ගිණුම් සුත්‍ර | Economics ...මේක බැලුවොත් හැමදාටම මතකයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 389

  • @dinu45689
    @dinu45689 หลายเดือนก่อน +12

    හෙට එක්සෑම් තියනකොට මේක බැලුවෙ..ජාතික ගිනුම් වල මෙවා පාඩම් කරලම එපා වෙලා හිටියෙ...ඇත්තටම නියමයි අහන් හිටපු ටිකට ඒ ඔක්කොම මතක හිට්ටා...නියමයි සර් ❤️තැන්ක් යූ❤️

    • @Khonshu_444
      @Khonshu_444 หลายเดือนก่อน +2

      Ado mat.❤️‍🩹

  • @Theminda____X
    @Theminda____X 2 หลายเดือนก่อน +14

    ලබන සදුදා exam thankyou සර් හොදට තේරුනා

  • @AjithKumara-m6c
    @AjithKumara-m6c 11 หลายเดือนก่อน +4

    ඒකනම් මරු❤

  • @nadeeshasewwandi9328
    @nadeeshasewwandi9328 3 หลายเดือนก่อน +12

    ස්තාවර ප්‍රාග්ධන පරිභෝජනය +විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායම් +විදේශ ශුද්ධ දිවිතික ආදායම් +

  • @thiwanthiuthpala8488
    @thiwanthiuthpala8488 ปีที่แล้ว +15

    අනන් මනන් කතා නැතුව අවශ්‍ය දේ නියමෙට පැහැදිලිව කියලා දුන්නා. මට මේ පාඩම අච්චාරුවක් වෙලා තිබ්බේ පැටලිලා. ඒත් දැන් මාර පැහැදිලියි. අහන් ඉන්න ආසයි. sir ගෙ voice එකත් නියමයි. ගොඩාක් ස්තූතිය sir. ගොඩක් පිං sir ට

  • @Viek439
    @Viek439 ปีที่แล้ว +3

    සුපිරියටම තේරුණා සර්❤️‍🔥❤️‍🔥

  • @bhagyasewwandi5285
    @bhagyasewwandi5285 ปีที่แล้ว +4

    සුපිරියටම තේරුනා සර්❤️

  • @HasiniPabodha
    @HasiniPabodha หลายเดือนก่อน +2

    Thawa peya thunahamarakin Exam thiyeddi thamai mee video eka blwe😊 hondata theruna❤

  • @TharushiSanchali
    @TharushiSanchali หลายเดือนก่อน +2

    Exam එකට පැය 4 ක් වගේ තියන් බැලුවේ ගොඩක් වටිනවා සර් thank u ❤🥺🙏

  • @sportscorner2323
    @sportscorner2323 หลายเดือนก่อน +5

    ස්තාවර ප්‍රාග්දන පරිබෝජනය+විදෙශ ශුද්ද ප්‍රතමික ආදායම+විදෙශ ශුද්ද ද්වීතික ආදායම ...අද exm🤭

  • @sasindudulanjana7227
    @sasindudulanjana7227 ปีที่แล้ว +3

    යල් පනින්නේ නැති sirge ඉගැන්වීම මරු sir, සුපිරියටම තේරුණා sir, ගොඩක් ස්තුතියි, වැයකළ හැකි දල ජාතික ආදායම = ශුද්ධ දේශීය නිෂ්පාදිතය + ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය + ශුද්ධ විද්ශ ප්‍රාථමික ආදායම් + ශුද්ධ විද්ශ ද්විතීයික ආදායම්

  • @prabodha-et4eu
    @prabodha-et4eu ปีที่แล้ว +2

    Supiriyatama teruna sir 😮😮❤ thanx sir

  • @tharushirangika1348
    @tharushirangika1348 2 ปีที่แล้ว +5

    Sirta godak pin sir exame ekata tawa dawas 12i mn mepadama atharala hitiye sir hinda goda daganna puluwn ❤️❤️

  • @peoplesone9758
    @peoplesone9758 2 ปีที่แล้ว +3

    Niyami sir attatama theruna
    Melo deyak thernne nathuwa hitiye

  • @Rann536
    @Rann536 ปีที่แล้ว +12

    වැයකල හැකි දල ජාතික ආදායම =ශුද්ධ දේශීය නිශ්පාදිතය+ස්ථාවර ප්‍රග්ධන පරිභෝජනය +විදේශීය ශුද්ධ ප්‍රථමික ආදායම් + විදේශීය ශුද්ධ ද්විතීක ආදායම් ❤

  • @DiwyanjaleeKahawaththa
    @DiwyanjaleeKahawaththa ปีที่แล้ว +2

    Sirrrrrr ඇත්තටම සුපිරි...!!පිනක් සර්😍🥰🥺🔥🙏

  • @sachinthaudayanasachintha5464
    @sachinthaudayanasachintha5464 11 หลายเดือนก่อน +3

    ශ්‍රද්ධ දේශීය නිෂ්පාදිතය +ස්.ප්‍රා.ප + වි.ශ්‍ර.ප්‍රා.ආ+ වි.ශ්‍ර.ද්.ආ = වැය කල හැකී දල ජාතික ආදායම ❤ හරිද සර් 🤔
    ගෝඩක් ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් සර් උගන්වන විදිහට 🙏❤🥰 ගෝඩක් පීන් සර්
    තවත් මේ වගේ අමාරැ පාඩම් ලේසියෙන් අපීට කියාදෙන්න තව තව videos දාන්න සර් 🙏❤

  • @musicchanal3179
    @musicchanal3179 ปีที่แล้ว +1

    සුපිරි සර් මරු හොදටම තේරුනා❤🙏

  • @RanjaniRanjani-o2p
    @RanjaniRanjani-o2p ปีที่แล้ว +1

    Thank you sir supiriyat theruna❤

  • @AKALANKA77
    @AKALANKA77 ปีที่แล้ว +5

    ඇත්තටම සුපිරියක් තමයි ❤❤❤

  • @NisansalaDilrukshi-mj6cw
    @NisansalaDilrukshi-mj6cw 2 หลายเดือนก่อน +1

    වැය කල හැකි දල ජාතික ආදායම = ශුද්ධ දේශීය නිෂ්පාදිතය + ස්ථාවර ප්‍රාග්ධන පාරිභෝජනය + විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායම් + විදේශ ශුද්ධ ද්විතීයික ආදායම්
    අනේ ගොඩාක් ස්තූතියි සර් හොඳට තේරුනා ❤❤️

  • @nathasha-m1i
    @nathasha-m1i หลายเดือนก่อน

    1ට එක්සෑම් හොදට තේරුනා සර් ❤️‍🔥

  • @chamilaerandana879
    @chamilaerandana879 ปีที่แล้ว +2

    Niyami sir supiriyta theruna🎉💓🙏

  • @Kpop_world_
    @Kpop_world_ ปีที่แล้ว +18

    ලබන සතියෙ A/L exam . සර් ගෙ short note බැලුවාම පාඩම් ඔක්කොම ඉක්මනින් මතක හිටියා ❤️ ගොඩක් පිං sir

  • @DahamNethsara-z4m
    @DahamNethsara-z4m 5 หลายเดือนก่อน

    Wow😍 eknm patta sir hodata theruna. Jathika ginum thiththa wela hitiye🥲 dn nm asa hithenwa❤ thank you so much sir🙏🏻

  • @Akila_im_Acedem
    @Akila_im_Acedem ปีที่แล้ว +1

    සුපිරී

  • @sasindupc1236
    @sasindupc1236 หลายเดือนก่อน +2

    Exam එක 1 තියාගෙන මේක බලන් මන් වගේ අය තව සිටීද 😅

  • @tanishanayanajith
    @tanishanayanajith ปีที่แล้ว +1

    hodatama theruna sir

  • @dewminimansa9293
    @dewminimansa9293 ปีที่แล้ว +1

    Sir nm patta patta patta ❤❤❤❤teruna sir niyameta ..thankuuuuuu veryyyyyy much❤❤❤❤

  • @RadishMansithu
    @RadishMansithu 4 หลายเดือนก่อน

    හොදට තේරුනා සර්❤

  • @spsiyani1314
    @spsiyani1314 ปีที่แล้ว +1

    Thank you sir 😊♥

  • @savindibhagya3216
    @savindibhagya3216 ปีที่แล้ว +10

    ශු.දේ.නි +ස්.ප්‍රා.ප + වි.ශු.ප්‍රා.ආ + වි.ශු.ද්.ආ = වැයකල හැකි දළ ජාතික ආදායම 😊thank you sir❤

  • @Avi.256
    @Avi.256 2 ปีที่แล้ว +38

    ජාතික ගිණුම් එපා වෙලා හිටියෙ සුපිරියට තේරුනා සර් 🔥💪❤️
    වැය කල හැකි දළ ජාතික ආදායම = ශුද්ධ දේශීය නිශ්පාදිතය+ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය + විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායම්+විදේශ ශුද්ධ ද්වීතියික ආදායම්

  • @dilhanimalandeniya8812
    @dilhanimalandeniya8812 ปีที่แล้ว +1

    Thank you sir
    ජාතික ගිණුම් සූත්‍ර ටික හොඳටම තේරුනා.
    ❤❤❤❤

  • @charunihasinika
    @charunihasinika ปีที่แล้ว +1

    Supiri sir.❤

  • @NavodyaNethmini-i8j
    @NavodyaNethmini-i8j หลายเดือนก่อน

    Thenq sar හොදටම තේරුම් ගත්තා ❤😊

  • @isurusamarakoon3344
    @isurusamarakoon3344 ปีที่แล้ว

    ඒ ක්‍රමේ සුපිරි සර්😍💗👍

  • @customhub20
    @customhub20 2 หลายเดือนก่อน

    ඒකනම් මරු♥️ සූත්‍ර ටික සුපිරියටම පුලුවන් උනා සර් ගොඩක් ස්තූතියි..
    ශුද්ධ දේශීය නිෂ්පාදිතය + ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය + විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායම් +විදේශ ශුද්ධ ද්විතීක ආදායම් = වැය කළ හැකි දළ ජාතික ආදායම

  • @ImashaMadumali-d2h
    @ImashaMadumali-d2h 5 หลายเดือนก่อน

    ගොඩක් thx sir

  • @ThakshilaLakmali-n7y
    @ThakshilaLakmali-n7y ปีที่แล้ว +1

    + ස්ථාවර. ප්‍රාග්ධන පරිබෝජනය + විදේශ ශුද්ද ප්‍රාථමික අදායම +විදේශ ශුද්ද ද්තික අදායම

  • @kavindhuabhishek2156
    @kavindhuabhishek2156 ปีที่แล้ว +3

    ශුද්ධ දේශිය නිශ්පාදිතය+ස්තාවර ප්‍රාග්ධන පාරිභෝජනය +විදේශ ශුද්ධ ප්‍රාතමික හා ද්වීතීක එකතු කිරිම

  • @deepikasamankumari5560
    @deepikasamankumari5560 2 ปีที่แล้ว +2

    Niyamai sir 😍amaruma padamk lasant Kyla duna 💜godak pin

  • @Dew865-h2o
    @Dew865-h2o 10 หลายเดือนก่อน +1

    Thank you sir for valuable lesson.

  • @tharushikasithumini5395
    @tharushikasithumini5395 ปีที่แล้ว +1

    Sir aththtm thank you.meloo deyk therenne nathiw adil hitiye😊

  • @TharushiGimhani-mv5rn
    @TharushiGimhani-mv5rn 7 หลายเดือนก่อน +6

    ස්තාවර ප්‍රාග්ධන පරිභෝජනය +විදේශීය ශුද්ධ ප්‍රාථමික ආදයම් +විදේශීය ශුද්ධ ද්විතීයික ආදයම්
    තැන්කිව් සර් සර්ට ගොඩාක් පින් හරි ආසාවෙන් අහගෙන හිටියා හොදට තෙරුනා සර් පාඩම 😊❤

  • @StudyTS7
    @StudyTS7 ปีที่แล้ว +4

    හොදට තේරැනා සර් කන හරහා මොලයට 💪❤
    වැය කල හැකි දල ඡාතික ආදායම = ශුද්ධ දේශිය නිෂ්පාදිතය + ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය + ශුද්ධ විශේද ප්‍රාථමික ආදායම + ශුද්ධ විදේශීය ද්විතියික ආදායම

  • @ishanilangakoon3045
    @ishanilangakoon3045 6 หลายเดือนก่อน

    Good job❤

  • @Kkbunny3260
    @Kkbunny3260 ปีที่แล้ว +2

    Sir sutra tika supiriyatama theruna

  • @niroshalakmaligunasinghe6404
    @niroshalakmaligunasinghe6404 2 ปีที่แล้ว +3

    Niyamai sir hodata theruna 😊

  • @wnkperera87
    @wnkperera87 6 หลายเดือนก่อน

    THANK YOU SIR

  • @hakeemrox3415
    @hakeemrox3415 ปีที่แล้ว +1

    Thnq Sir 🫰❣️

  • @dilhararasanka9960
    @dilhararasanka9960 ปีที่แล้ว +1

    මරු සර් 😍😍😍😍😍😍😍හොදටම තේරුනා.........සර් වගේ ගුරුවරු තව හිටියනම්

  • @channadisanayaka2765
    @channadisanayaka2765 2 ปีที่แล้ว +2

    ඇත්තටම හොදට තරෙනවා සර්❤️

  • @sachini3135
    @sachini3135 2 ปีที่แล้ว +1

    සුපිරියටම තේරුනා සර්..❤❤🙏

  • @toshiniamaya8202
    @toshiniamaya8202 ปีที่แล้ว +1

    Supiri sir 💫

  • @pubudusandeepa4227
    @pubudusandeepa4227 2 ปีที่แล้ว +12

    ශු.දේ.නි +ස්ථා.ප්‍රාග්.පරි.+විදේ.ශු.ප්‍රාථ.ආදා.+විදේ.ශු.ද්වි.ආදා.=වැයකලහැකි දළ ජාතික ආදායම

  • @pethumpthum7260
    @pethumpthum7260 ปีที่แล้ว +1

    සුපිරි

  • @ThsrushiTheekshana-tj5bt
    @ThsrushiTheekshana-tj5bt ปีที่แล้ว +1

    Superb 👍

  • @senindunimlaka834
    @senindunimlaka834 ปีที่แล้ว +1

    niyamai sir

  • @vikumdeshitha35
    @vikumdeshitha35 ปีที่แล้ว +2

    Thank you sir ❤️supiri🖤

  • @NethmiUmasha-v8p
    @NethmiUmasha-v8p 2 หลายเดือนก่อน

    Hodata theruna.Thank you sir❤️❤️

  • @kosiduhasaranga7239
    @kosiduhasaranga7239 ปีที่แล้ว

    එක සුපිරි සර් 😁💗

  • @pubudusandeepa4227
    @pubudusandeepa4227 2 ปีที่แล้ว +3

    👌 නියමයි.සර් ගොඩක් හොදටම තෙරේනවා...❤️.සර්ගේ ගොඩක් videos බැලුවා..🥰.ඒ ඔක්කොම හොදට තේරුනා..☺️.ගොඩක් පින් සර්...බුදුසරණයි ..🙏

  • @chathurasampath4552
    @chathurasampath4552 ปีที่แล้ว +1

    හොදට තේරුනා සර්❤

  • @sasinisakunthala5525
    @sasinisakunthala5525 ปีที่แล้ว

    baluwewath nati padamak. godak pin sir🥺♥️. mcq tika hri krgnnwa mm dn♥️😍

  • @PodiShan-v3y
    @PodiShan-v3y ปีที่แล้ว +4

    වැය කළ හැකි දළ ජාතික ආදායම = ශුද්ද දේශීය නිෂ්පාදිතය +ස්තාවර ප්‍රාග්ධන පාරිභෝජනය + විදේශ ශුද්ද ප්‍රාතමික ආදායම + විදේශ ශුද්ද ද්විතික ආදයම්

  • @easyaccounting3725
    @easyaccounting3725 2 ปีที่แล้ว +1

    Thank you sir , wayakala haki dala jathika adayama = sthawara pragdana paribojanaya + widesha shudda prathamika adayama+ widesha shudda dwithiyka adayama

  • @jinapriyawadyanatha1839
    @jinapriyawadyanatha1839 2 ปีที่แล้ว +1

    Supre sir budu saranay
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vidu1111
    @vidu1111 11 หลายเดือนก่อน

    Sir oya kiyala dunna vidiyanak maru..niyamai heta term test ek ada video ek baluve pdam karagan teren nathuva aul gihin idiyeh..hodatama teruna sir godak pin sirta🥳💕

  • @chalanimadushani9796
    @chalanimadushani9796 4 หลายเดือนก่อน +1

    සුපිරි 😮❤

  • @mashi487
    @mashi487 ปีที่แล้ว +1

    ❤සුපිරියටම තේරැනා 👌

  • @MayuraPrabhath558
    @MayuraPrabhath558 2 ปีที่แล้ว +1

    Niyameta theruna sir .

  • @beautyschoice8764
    @beautyschoice8764 2 ปีที่แล้ว +2

    Thank you so much sir 😘

  • @Dilsew
    @Dilsew ปีที่แล้ว

    Thank you sir 🥳

  • @romiyoo8295
    @romiyoo8295 6 หลายเดือนก่อน +1

    👍

  • @wathsalahannadige2878
    @wathsalahannadige2878 2 ปีที่แล้ว +2

    සුපිරියටම තේරුනා සර් 🔥

  • @ChamathkaSithumini
    @ChamathkaSithumini 11 หลายเดือนก่อน

    Thank you sir godak hodata theruna ❤️🥰

  • @NilankaAyeshika-yd7zx
    @NilankaAyeshika-yd7zx 2 หลายเดือนก่อน +1

    25 exam Baye hitiye...මේ ටික තේරුනේ නැතුව....තැන්කිව්...හොදටම තේරුනා...❤❤

  • @sagarawijenayaka1939
    @sagarawijenayaka1939 7 หลายเดือนก่อน

    Super sir ❤

  • @KapilaLanka-y2i
    @KapilaLanka-y2i 11 หลายเดือนก่อน

    Niya mai sir

  • @imalshachandika800
    @imalshachandika800 ปีที่แล้ว

    Gammak neh sir ❤️✌️

  • @shanukanethma7168
    @shanukanethma7168 ปีที่แล้ว

    Supiriyk❤

  • @OshanLakvidu
    @OshanLakvidu ปีที่แล้ว

    Thank sir ❤️

  • @Achiniupeksha-uu3yb
    @Achiniupeksha-uu3yb 10 หลายเดือนก่อน

    Anee sir mata pissu hadila tibbe ammo meka nm maram vatinva 😍😎

  • @මහින්දරාජකරුණා
    @මහින්දරාජකරුණා 2 ปีที่แล้ว +9

    Thank you sir😌❤️,
    වැය කර හැකි දල ජාතික ආදායම = NDP+වි.ශු.ප්‍ර.අ+ ස්.ප්‍රා.ප+ වි.ශු.දි.ආ

  • @kavishkashehan8773
    @kavishkashehan8773 8 หลายเดือนก่อน +1

    mru sir ☺️❤

  • @Meliiii-i3g
    @Meliiii-i3g ปีที่แล้ว

    Niyami sir ❤

  • @NilukaKurera-zn3sg
    @NilukaKurera-zn3sg ปีที่แล้ว +2

    වැය කල හැකි ආදායම්=ශුද්ධ දේශීය නිශ්පාදිතය +ස්තාවර ප්‍රාග්ධන පරිභෝජනය +විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායම +විදේශ ශුද්ධ ද්විතික ආදායම

  • @VindyaVidumini
    @VindyaVidumini ปีที่แล้ว +1

    Maru 😊

  • @kaveeshanethmi1052
    @kaveeshanethmi1052 2 ปีที่แล้ว +2

    ඇත්තටම සුපිරි sir ❤️💐

  • @pahantmbb
    @pahantmbb ปีที่แล้ว

    Hamotma bh sir oy tika ohoma sarala krnn
    Sir nm waddek 🤏😎

  • @NethraAmandi
    @NethraAmandi ปีที่แล้ว +1

    සර් සුපිරියටම තේරුනා ගොඩක් පිං ❤️💍

  • @hashani8087
    @hashani8087 ปีที่แล้ว +9

    සර්ගෙ voice එක පට්ට ❤ හොදට මතක හිටිනවා 😊 thnks sir ❤❤❤

  • @PawaniPemarathna
    @PawaniPemarathna 11 หลายเดือนก่อน

    THANK YOU SIR

  • @amilajayasinghe2240
    @amilajayasinghe2240 ปีที่แล้ว +3

    Thank u sir❤️
    වැය කල හැකි දල ජාතික ආදායම=NDP+ස්.ප්‍රා.පරි.+වි.ශු.ප්‍රා.ආ.+වි.ශු.ද්.ආ.

  • @ත්රීවිල්මැකනික්

    Niyamata theruna sir

  • @sportslovers4074
    @sportslovers4074 2 ปีที่แล้ว +13

    වැයකල හැකි දළ ජාතික ආදායම= ශුද්ධ දේශීය නිෂ්පාදිතය+ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය+විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායම්+විදේශ ශුද්ධ ද්විතීයික ආදායම්
    ගොඩක් පිං සර්
    Exam ekata yanna kalin sir ge video eka baluwe මීට කලින් දැක්කනම් කියලා හිතුනා ❤️

  • @BasuriMallawaArachchi
    @BasuriMallawaArachchi 9 หลายเดือนก่อน

    thank you sir

  • @kasunsanjaya8539
    @kasunsanjaya8539 ปีที่แล้ว

    Sir me wagema ekk 6 weni padamatath karannko loku udawuwak wei eka apita meka wagema❤

  • @ayeshlakshan380
    @ayeshlakshan380 ปีที่แล้ว +1

    සුපිරි. මේ ටික විතරද සර් ජාතික ගිණුම්වල සූත්‍ර? තව නෑ නේද? හොඳටම තේරුනා.