Campus wala rag thiyanawa....kawruth e gana kiyanne na... Rag krna ayage loku network ekak thiyanawa... Ekata lamai bayai... E hinda hamoma rag na kiyanawa... Mata wechcha de anuwa.. Mage athdakima anuwa eka ehemai... Mn danne na anith aya gana
Problem is that the rag evolve into something inhumane eventually. I know rag doesn't exist in moratuwa eng faculty from my personal experience. But please don't try to justify ragging by any means.
වීඩීයෝ එකට ලයික් එකක් දාල චැනල් එකට අලුත් අය උඩ තියෙන subscribe බටන් එක ඔබල චැනල් එක subscribe කරල අපිත් එක්ක එකතු වෙන්න ❤
රැග් එක හොඳ වුනත් නරක වුණත් අසීමිත කට්ටක් කාළා ඒලෙවල් පාස් වෙලා කැම්පස් එකට එන ළමයෙක්ට නිදහසේ ඉගෙනගන්න පුළුවන් වාතාවරණයක් තියෙන්න ඕන.. කොහෙවත් ඉන්න ගොබ්බයෝ ටිකකට ඒ නිදහස නැති කරන්න දෙන එක අපරාධයක් 🙃
Next level comment machan.❤🤝
අනිවාරෙන් ❤️
@@ertg30 ❤️👊
@@vishwamadhusanka5676 ❤️
ethana inneth kohewth inna gobbyo neme hbai..e widiytma kalin years wl AL krl apu un
අහින්සක දෙමව් පියන්ගෙ දරුවො දුක් විදලා ඉගෙන ගෙන කැම්පස් ගිහින් රැග් වෙන්න ඔනිද...😅
ගොඩක් වටිනවා ඒ වචන ටික සර් ❤❤❤❤
බොරැ කතා බන් ... රැග් කරලා මැරිච්ච උන් ගැන උබ මොකද කියන්නේ ?. බොරැවට අලුතෙන් එන උන්ට වද දීලා ආතල් ගන්න එපා බන් . අද්දැකීමෙන් කියන්නේ
ඔය රැග් දෙන උන්ට බයවෙන්නෙ ඇයි බන්.උබල අලුත් බැජ් එකක් විදියට යනකොට ගැම්මෙන් පලයන්කෝ කැම්පස් එකට රැග් දෙන්න ආවොත් ගේම ඉල්ලපන් බය වෙන්නෙ නැතුව.ගැහුවොත් ගහපන් එච්චරයි .මැරීගෙන පාඩම් කරලා කැම්පස් එන්නෙ එක එකාගෙ රැග් කන්නද😂
Eka wenne na bn. Ekek dennek hithala karana ekak nemei. Eka network ekak. Galawenna ba. Naththan mechchara kal rag thiyenne kohomada kiyala hithapn. Rag wena unma thama passe rag karanne. Brainwash eka ganata denawa.😂
@@FrankCastle-ul4gc මට නම් කැම්පස් යන්න ලකුනු මදි උනා පොඩ්ඩක්.ඒත් මම ගියා නම් මම නම් රැග් දෙන උන්ගෙන් ගේම ඉල්ලනවා👍
@@Dasun_udara1 පොතේ දැනුම විතරක් දෙන අධ්‍යාපන රටාවේ අතුරු ප්‍රථිඵල තමයි ඒ.
@@FrankCastle-ul4gcපොන්නයෝ තමයි ඉතින්🤣 ලමිස්සියෝ වගේ ගෙට වැදිලා ඉදලා ඕකට ගියාම උන් දස කැරියෝ 🤣 රැල පිටින් එන්නේ එකෙක්ට කොන්දක් නෑ🤣 තනියෙන් හම්බුනොත් ලුනු මිරිස් හදතැහැකි ගෑනු භාග😂
aniwaren machn..😏
Moratuve rag dan na .math first year
Mokkda oya inna faculty eka brother
මොරටුවෙ ගිය අයිය කෙනෙක් මට ඕකම කිව්වා. සීනියර්ලට රැග් කරන්න වෙලාව නෑ උන්ට කරන්න ඕනතරම් වැඩ තියෙනවා කිව්වා😂
@@poojaneeanuradha7595සිරාවට බන් 😂
උන්ට කන්නවත් වෙලා නෑ 😂
රැග් කරලා මැරිච්ච උන්ට මොකෝ කරන්නෙ
අනෙ බන් සියදිවි නසා ගනිපු උන් ගැන එහෙම මොනවද කියන්නෙ එතකොට ? බොරුවට සාදාරණීකරනය කරන්න එපා
Matath campus yanna asai. Eth nikn beri vei vage 😭😭😢
ඇයි බැරි උබට පුළුවන් වැඩ කරපන් 💪❤
@@janiththaranga8987 tnx bro... try krannm
iskolawala ponnayo wage hitapu ewn campus gihin e iskole kale ganna beri una athal ganna thamai rag krnne.
Attac
Ow bn, කැරි පොන්න පැටව් 😅
වයබට එහෙම කාටහරි යන්න උනොත් යන්න එපා 😂 ඇයි අහන්න එපා යන්න එප.openuni,HND,ඕනෙ තරම් option තියෙනව.වයබට නම් යන්න එපා
@@n.m.6345 ai
@@n.m.6345 moko case d🥲
Campus wala rag thiyanawa....kawruth e gana kiyanne na... Rag krna ayage loku network ekak thiyanawa... Ekata lamai bayai... E hinda hamoma rag na kiyanawa... Mata wechcha de anuwa.. Mage athdakima anuwa eka ehemai... Mn danne na anith aya gana
Reg karala monada un balaporoththu wenne😑 monada dipu reg😢
අපි රැග් උනාට අපිටත් දවසක් එනවනේ එදාට ඇරියස් කවර් කරනවා 😊
@@Mr_jinaofficial ඇරියස් කවර් කරන්න රැග් කරන් නෑ
podi ungenda
කුඩා මෝඩයෝ 😂
@Mr_jinaofficial ub nm amu gobbyek vge 😂
me vage gon ponnyo nisa thamayi rag ek navathinne naththe athagala blpn py#@k thiyed kiyl 😂😂
Forign countries vlstudentsltat mehe igen gann enn kiyn
Problem is that the rag evolve into something inhumane eventually. I know rag doesn't exist in moratuwa eng faculty from my personal experience. But please don't try to justify ragging by any means.
Peradeniyata enne nathuwa anith ewata yanna. Nidahase academics tika karaganna puluwan.
@@FrankCastle-ul4gc Ai peradeniye thawamath rag thiyenwa da
@@NishMax-it5wmPeradeniya thama okkoma patan gaththa thana.😂Colombo wala nm na. Anith campus walath thiyenawa habai.
@@FrankCastle-ul4gcSirawata ahanne bn, moratui colombo mathsui rag thiyenoda?
Eda idan mama peradeniyata kamathi na
රැග් කියන්නෙම තව කෙනෙක්ට හින්සා කිරීමක්,,මානසිකව හරි කායිකව හරි,,
@@DamsaraDabare exactly 💯
කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කෝමද චිත්‍ර කලාව පැත්තේ ඒකෙත් රැග් තියෙනවා ද
aththak
Campus athulene ithin un rgnne ai ublt beri eliyt awhm gema denna
රැග් කරන්නෙ සමාජෙන් කොන් වෙච්ච උන්.
😍
Oya rag dena ponnayange chandikan campus eka athule vitharai. Campus eken pita okung gu bayay😂
😂
පේරාදෙණියේ enne නැතුව ඕන එකකට යන්න
Ai
@@visiblenatureworld1998 ඇයි 👀
පේරාදෙණියෙ තවම නවකවදය තියෙනවා. උබ කොල්ලෙක් නම් ART එහෙම එන්ඩ එපා 😂😂 ඇයි කියලා අහන්ඩ එපා... එන්ඩ එපා
@@visiblenatureworld1998ambo bn mn commerce kranne eth baya hithuna uba kiyapu widihata
@@Kane-g2i කොමස් නම් මං දන්නේ නෑ බං ඇත්තටම. ඒත් ART මං දැකල තියෙනවා ඇස් දෙකෙන් ම. (මං ආට් නෙවෙයි. ඒත් දැකල තියෙනවා )
Ruhune rag නෑ,anyway dresscod adina eka rag nemeda ??
japure tech eke rag tiyeda bn
Ruhune thama lokuwtm rag thibbe
Vice chancellor supiri porak ruhune
Rag Thmai.. Soft Rag. Charter rag nam weradi thami. Owata rag gaga natanna epa
Yako Ehenm isokala wala hamadam rag thibilane 😂
Ehema Dresscode awulak na bn
Siyadivi nasa ganne Athma Shakthiyak nathi un....Rag Nam monawada...Jevithe Job karanakota Rag namaida me gevanne...😢😢😢😢
Rag karanaxun ponnayo 😂
Ruhune rag free 100%
😹
😂
😂
ftt
උප කුලපතිත් කියනවා නම් රැග්එක ගැන පිස්සු කෙලින්නේ නැතිව දරුවන්ට උගන්වන්න පුතේ
මුත් ජරාම ජරා යකෙක් වගේ ඇත්ත වහන්න හදනව
ජෙප්පොන්ට පුප දීල පුරුදු එවුන්ට රැග් එකත් ආතල් එකක්...🤣🤣🤣
රැග් එකක් තිබ්බත් මොකද අනෙ🥲
වහල්ලු වගේ එතන කොහෙවත් ඉදන් ආපු ගොඩයන්ගෙන් රැග් කන්න බලාගෙන කවුරුත් ඒ ලෙවල් කරන්නෑ බං
Ow rag tibbot ne ubala wage gam wla idan ena gobbayonta kapila penna puluwn
පොඩි කාලෙ ඉදන් මහන්සි වෙලා ඉගෙන ගෙන මේ කොහෙවත් ඉන්න උන්ගෙන් රැග් වෙන්න එන්න පිස්සුද මොලයක් තියෙන එකෙක්ට 😂 පොඩි කාලෙ ඉදන් අවධානෙ හම්බුන් නැති උන්ට හොදයි
asahanakarayonta ahuwennada asa
Awadhana higannek umba😂
රැග් එක කියන්නේ හරි සුන්දරයි
හොරොව්පතානේන් එන එවුන්ටද 😂
ube tatta t sundarai
@@omen7872 මුන් මාර ගෝත්‍රිකයෝ බන්.😂
එක එකාට විහිලු සපයන එක හෙනම සුන්දරයිද😊
Gam wla gam baiyonta hodai 😂
සම්පූර්ණයෙන් ඇත්ත ඕක..කැලනිය රැග් රැග් ගානව...සයන්ස් එකෙ කිසිම රැග් එකක් නෑ..ගියාම තේරෙන්නෙ ...තමන්ට කැමති විදියට නිදහසේ ඉගෙනගන්න පුළුවන් ❤❤❤
@@dasunsilva8296 art faculty eke