Kelesaka Keewath - Chandrasena Hettiarachchi ( Sunflower )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 60

  • @asankarath
    @asankarath 2 ปีที่แล้ว +11

    චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියන්නෙ විශිෂ්ඨ ගායකයෙක් වගේම අනර්ඝ ගී පද රචකයෙක් තනු නිර්මාපකයෙක්.

  • @venpodee2244
    @venpodee2244 2 ปีที่แล้ว +20

    හිත සුවපත් කරන්න මහන්සි ගත්‍ත මිනිස්සු හරිම අඩුයි මහත්මා.අවුලන්න පුලුවන් හැම තැනදිම ගොඩක් අය ඇවුලුවා.
    ඇවුලුන හිතකට දිය දෝතක් වගේ මේ නිර්මාණ.
    ස්තූතියි

  • @sandaruwansashila-ss9gi
    @sandaruwansashila-ss9gi ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ඔබතුමා ගෙ මෙම ගීතයත් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nimalkarunatilak3857
    @nimalkarunatilak3857 3 ปีที่แล้ว +22

    ආදරනීය ගීතයක් පොඩිකාලෙ අපි හරිම ආසාවෙන් අහපු ගීත වලින් එකක් ආදරෙයි ,,හැමදාමත්

  • @malinchinthaka6161
    @malinchinthaka6161 ปีที่แล้ว +9

    හරිම නිහතමානී චරිතයක්....තෙරුවන්සරනයි

  • @manjulanishantha8549
    @manjulanishantha8549 7 วันที่ผ่านมา

    හිත දිවයනවා ඇත අතිතෙට. 1989 වසරේ මැද භාගයට. නිවසින් ගොඩක් දුර තිරිකුණාමලය නාවික හමුදා කදවුරක පුහුනුව ලබපු අවධියට.

  • @charnipriyangikagunawardan1611
    @charnipriyangikagunawardan1611 3 ปีที่แล้ว +10

    හැමදාමත් පවතින ගීත

  • @lakshanramidu5569
    @lakshanramidu5569 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සනයි

  • @madushanigunathilaka2512
    @madushanigunathilaka2512 2 ปีที่แล้ว +17

    පුන්චි කාලෙදී අපිට ඇහුන ලස්සන ගීත මේවා. ආයේ ඒ වගේ නිර්මාණ බිහිවෙයීද කියන්න අමාරුයි .

  • @sathurusinhageranganahiran3847
    @sathurusinhageranganahiran3847 ปีที่แล้ว +4

    සුපිරි කියන්න වචන naa

  • @dmweerasinghe6394
    @dmweerasinghe6394 3 ปีที่แล้ว +9

    🎵🎶🎙️🙏💎👍❤️ ආදරණීයම ගීතයක් ආදරණීය අයියේ

  • @AnushkaShayamali-fo2ko
    @AnushkaShayamali-fo2ko 4 หลายเดือนก่อน +1

    හදවතේ gayakaya obai❤️❤️❤️❤️

  • @dimuthumadushanka7853
    @dimuthumadushanka7853 9 หลายเดือนก่อน +1

    Sunflower music ekka chandrasena hettiarachchi mahaththayage gee album 4 mage laga thiyenawa. Adi mathra gee thati ewa..

  • @isumusic8426
    @isumusic8426 2 ปีที่แล้ว +9

    ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි මෙසේ

    • @hndiscushose1470
      @hndiscushose1470 ปีที่แล้ว

      අමතක කරමි කෙසේ

  • @user-zt3qm3kh9q
    @user-zt3qm3kh9q ปีที่แล้ว +2

    මන් අාසම ගිතයක්❤❤👌👍

  • @dulajnilanga4804
    @dulajnilanga4804 2 ปีที่แล้ว +4

    ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ

  • @kushannethsara5238
    @kushannethsara5238 ปีที่แล้ว +6

    ලස්සනයි 😍😍👍

  • @ManoriGurubawila-em4ru
    @ManoriGurubawila-em4ru ปีที่แล้ว +1

    ඔබ ඒ කීව ලෙසේ......අමතක කරමි කෙසේ.

  • @sheshankaushin4785
    @sheshankaushin4785 11 หลายเดือนก่อน +1

    සුපිරි කියන්න වචන naa... godak dewal matak wenawa...

  • @lakijayasundara377
    @lakijayasundara377 2 ปีที่แล้ว +2

    Oba ee kiwa lese amathaka karami kesee🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @dineshkumara2491
    @dineshkumara2491 ปีที่แล้ว +1

    Niyamai aiye

  • @sarathamarasinhe3460
    @sarathamarasinhe3460 11 หลายเดือนก่อน +1

    Mama asama sinduwak

  • @AbuAbu-jl2ke
    @AbuAbu-jl2ke 6 หลายเดือนก่อน +1

    So Beautiful ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @isachewa7773
    @isachewa7773 ปีที่แล้ว +1

    Oba e kiva lese amathaka karami kese🥺🥺🥺🥺🥺❤❤

  • @HelanKumari-g7l
    @HelanKumari-g7l 17 วันที่ผ่านมา

    Mn asama sinduwak ❤️❤️❤️❤️❤️

  • @lakijayasundara377
    @lakijayasundara377 2 ปีที่แล้ว +1

    .Iniyamai ee nanda asawen aehuwa kochchara aehuwath ipa wenne nh .Sthuthi obata.

  • @thariqvictoriapartners597
    @thariqvictoriapartners597 ปีที่แล้ว +1

    👍♥️♥️♥️♥️♥️♥️♥️Adaraniya giyak Adarei hamadama.🌹

  • @managerwelipanna2947
    @managerwelipanna2947 3 ปีที่แล้ว +5

    Eda meda thura apage hadawathe gayakaya.obai

    • @chandrasenahettiarachchi
      @chandrasenahettiarachchi  3 ปีที่แล้ว +4

      මට බොහොම සතුටුයි මල්ලියෙ ඔබට❤ බොහොම ස්තුතියි

  • @KalanaVidusha-xx5wb
    @KalanaVidusha-xx5wb ปีที่แล้ว +1

    හැමදාමත් ආදරේයි🧡

  • @KalanaVidusha-xx5wb
    @KalanaVidusha-xx5wb ปีที่แล้ว +2

    මරම තේරුම් තියෙන සින්දු තමා

  • @AnfasMoh-pf2gc
    @AnfasMoh-pf2gc ปีที่แล้ว

    kawruth kiwwata ehema kohomada amathaka karanne.amathaka karannanam patta chatarayak kannama wenawa neda yaluwane 💞💞💞

  • @user-td8rq5nu6d
    @user-td8rq5nu6d 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @udayaniranjan1030
    @udayaniranjan1030 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @gyanynon6345
    @gyanynon6345 ปีที่แล้ว +2

    😍😍😍👍

  • @dimuthusurath
    @dimuthusurath 27 วันที่ผ่านมา

    👍

  • @lakijayasundara377
    @lakijayasundara377 2 ปีที่แล้ว +1

    Bedi pema sagawa innada iwasa maa golu bihiraku seee

  • @sanjeewaramanayake5672
    @sanjeewaramanayake5672 2 ปีที่แล้ว

    Sindunam sindu ala tamae superi

  • @gaminghaker1372
    @gaminghaker1372 2 ปีที่แล้ว

    Ela bokka

  • @slmastergaming1131
    @slmastergaming1131 ปีที่แล้ว

    Best song

  • @rusthirizvi
    @rusthirizvi ปีที่แล้ว

    I love this ❤️❤️❤️

  • @copyhacopyonadeyak7749
    @copyhacopyonadeyak7749 2 ปีที่แล้ว

    Sada nomaken handak .........hamadatama ahanna puluean 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @Sudukalusrilanka-up9mk
    @Sudukalusrilanka-up9mk ปีที่แล้ว

    Lassanae

  • @kumara2836
    @kumara2836 ปีที่แล้ว

    Koitharam ahuwath epa wenne❤️❤️❤️❤️❤️

  • @lakijayasundara377
    @lakijayasundara377 2 ปีที่แล้ว

    Mata amathakawa nethe

  • @sureshru5403
    @sureshru5403 7 หลายเดือนก่อน

    කලාවතී රාගය

  • @samanthimendis3930
    @samanthimendis3930 ปีที่แล้ว +1

    ලස්සන කටහඬවල් නමි තියෙනව ඒත් මෙි වගේ ගීත නෑ නේද

  • @nalikasajeewani8051
    @nalikasajeewani8051 2 ปีที่แล้ว

    Kamathima siduwakk

  • @piyathungapl8514
    @piyathungapl8514 2 ปีที่แล้ว +1

    කෝ විසුවල්

  • @chandhujayavira
    @chandhujayavira ปีที่แล้ว

    Kawru kohama kiwwat a hada a matakaya amtaka karanna be

  • @lankainspire9338
    @lankainspire9338 ปีที่แล้ว

    හරි Borin

    • @aravindalahiru4396
      @aravindalahiru4396 ปีที่แล้ว

      PKA
      🤑🤑🤑🤑🤑🤬🤬🤬🤬🤬🤬

  • @prasasu8218
    @prasasu8218 ปีที่แล้ว

    Music ❤❤❤❤❤❤

  • @asankarath
    @asankarath 2 ปีที่แล้ว +10

    චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියන්නෙ විශිෂ්ඨ ගායකයෙක් වගේම අනර්ඝ ගී පද රචකයෙක් තනු නිර්මාපකයෙක්.

  • @indi15
    @indi15 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @arunapiyasena7910
    @arunapiyasena7910 ปีที่แล้ว +1

    👍

  • @sudarshanabasnayake9879
    @sudarshanabasnayake9879 ปีที่แล้ว

    ❤❤❤