සද්ධම්මධාරා භාවනා වැඩසටහන 16 | Most Ven.Bambalapitiye Gnanaloka Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • අතිපූජ්‍ය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේ,
    ශ්‍රී සම්බුද්ධ රමණීය ආරණ්‍ය සේනාසනය, දුනුමාල, අත්තනගල්ල.
    whatsapp - +94777387842
    #bana #weheragala_arana #bambalapitiye_gnanaloka_thero
    ‪@weheragala‬
    ‪@wehera1‬
    ‪@ven.nagodasaddhalokathero3453‬

ความคิดเห็น • 10

  • @kusharanayodara6470
    @kusharanayodara6470 5 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබවහන්සෙට මගෙ නමස්කාර වේවා

  • @kaveendrabuddhakorala7827
    @kaveendrabuddhakorala7827 2 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @shardhaamarasekara1945
    @shardhaamarasekara1945 3 หลายเดือนก่อน +3

    From where we can get the book . I 'm in sri lanka .

  • @geethikasooriyanaka
    @geethikasooriyanaka 5 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන්වහන්ස මා දැන් ටික දිනක සිට බ්‍රහ්ම මුර්ත කාලයේ භාවනා වාඩසටහන කරගෙන යනවා.අපගේ පින්වත් ගෟෙරවනීය බුද්ධ පුත්‍රයානන් වහන්සේ විසින් පවත්වන .මුල්ම අාරම්භයේ මා තදබල ලෙස අසනීප වුනා පසුව යම් යම් බාධා එනවා එයට කලයුතු යමක් තිබේද බොහොමත්ම පිං ස්වාමීන්වහන්ස.නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ඝායුසම්පත්තියම ලැබේවා.තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏🙏🙏

    • @rev.ridiyagamaindalokathero
      @rev.ridiyagamaindalokathero  5 หลายเดือนก่อน

      නොකඩවා භාවනාව කරගෙන යන්න.තුන් සූත්‍රය කියන්න පුලුවන් වෙලාවට..පූජනීය ස්ථානයක දණ්ඩ නමස්කාරය සිදුකර ආරයයන් වහන්සේලා සමා කර ගන්න

    • @geethikasooriyanaka
      @geethikasooriyanaka 5 หลายเดือนก่อน

      බොහොමත්ම පිංසිදුවේවා ගෟෙරවනීය ස්වාමීන් වහන්ස නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පත්තියම ලැබේවා.තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏🙏🙏​@@rev.ridiyagamaindalokathero

    • @geethikasooriyanaka
      @geethikasooriyanaka 5 หลายเดือนก่อน

      අප යන ගමනෙදි පැමිනෙන ගැටළු වලට පිලිතුරු ලබාදීමට බොහොමත්ම පිං ස්වාමීන් වහන්ස නමස්කාරවෙිවා

  • @deepikjayakodi4555
    @deepikjayakodi4555 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏💐

  • @AnupamaGayathri-kp8bv
    @AnupamaGayathri-kp8bv 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @mallika8681
    @mallika8681 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏