Dasa Wasagami ❤️ දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට | Karaoke Without Voice | Punya Kathriarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 62

  • @shyamakanthi424
    @shyamakanthi424 21 วันที่ผ่านมา

    ලස්සණ ගීතයක් ගොඩක් ආදරේ කරන ❤️❤️❤️

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 3 ปีที่แล้ว

    Niyamai.sinduwata හොඳම සාධාරණයක් kara ata

  • @pathminilokuge7948
    @pathminilokuge7948 ปีที่แล้ว +1

    Lassanai godak .❤❤❤❤

  • @sumithkoralegedara5431
    @sumithkoralegedara5431 2 ปีที่แล้ว

    Ane manda harima lassanai

  • @jayanijaya2638
    @jayanijaya2638 3 ปีที่แล้ว

    ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතියි. මං ගොඩක් ආදරෙයි මේ ගීතයට.

    • @SinhalaKaraokeHub
      @SinhalaKaraokeHub  3 ปีที่แล้ว

      ඔයාටත් ගොඩාක් ස්තූතියි Jaya. ඔයාලා සතුටුයි කියලා දැනගන්න ලැබුනාම මටත් ගොඩාක් සතුටුයි. ❤️

  • @rpnilminiwijekoon4802
    @rpnilminiwijekoon4802 2 หลายเดือนก่อน

    Karaoke akak hadanna nanda malanige Miriwadi Sagalak illa Aduwami sinduwata 🙏🙏🙏❤️Theruwan Saranai

  • @lakshmiNiroshani7591
    @lakshmiNiroshani7591 3 ปีที่แล้ว +2

    ශශිකා ගේ සඳ එළිය මමයි නම්..දෙන්නකෝ... මේ track එක නියමයි ❤😄😄😄🙏🙏🙏

  • @suneethaperera7903
    @suneethaperera7903 3 ปีที่แล้ว +2

    thank you so much the beautiful track .all the best

  • @jagathmdurawalage4923
    @jagathmdurawalage4923 3 ปีที่แล้ว

    Harima lassanai track eka

  • @nayanthaperera8799
    @nayanthaperera8799 3 ปีที่แล้ว

    ලස්සනයි සහෝ ගොඩක් කල් හොයපු සින්දුවක් අද අහම්බෙන් හමුවුනේ ඔයා දාල තියෙන සින්දු ගොඩක් ලස්සනයි සහෝ subscribe කලා ඔබට ජය

    • @SinhalaKaraokeHub
      @SinhalaKaraokeHub  3 ปีที่แล้ว +1

      ඔයාගෙ කොමෙන්ට් එකට ගොඩාක් ස්තූතියි සහෝ.! මාරම සන්තෝසයි ඔයාලා මම දාලා තියෙන සිංදු රසවිදිනවා කියලා ඇහුවාම. ❤️🙏🏾🇱🇰

  • @sajeewaniepelpola9606
    @sajeewaniepelpola9606 3 ปีที่แล้ว +2

    Lassanai . Thank you me sindu wala lyrics danawata. Akuru pahadili madi. Single line letters damanam hari neda.

  • @karuperera3398
    @karuperera3398 10 หลายเดือนก่อน

    Original music. Wonderful. Ads in the middle is the bad thing.

  • @susanthasandamali3563
    @susanthasandamali3563 ปีที่แล้ว

    Mn asama song akak

  • @dayanidesilva9430
    @dayanidesilva9430 หลายเดือนก่อน +1

    Lassana geethayak

  • @isharaudayangani1398
    @isharaudayangani1398 3 ปีที่แล้ว

    ලස්සනයි 😍😍

  • @wikramasinghabandara909
    @wikramasinghabandara909 3 ปีที่แล้ว +4

    ඉතාමත් මියුරු ලෙස හා පැහැදිලි ලෙස මෙම music track ඵක ඉදිරිපත් කර ඇත
    " ඔබට ගොඩක් ස්තූතියි "

    • @SinhalaKaraokeHub
      @SinhalaKaraokeHub  3 ปีที่แล้ว

      ඔබටත් බොහෝම ස්තූතියි.! ❤️🇱🇰🙏

  • @sobitaabeyratne5455
    @sobitaabeyratne5455 ปีที่แล้ว

    nice song..

  • @lasinduperera9631
    @lasinduperera9631 4 ปีที่แล้ว

    නියමයි ❤

  • @ajithchandrakara6862
    @ajithchandrakara6862 3 ปีที่แล้ว

    Rohana virasinhaga anna madanala githaya.danda

  • @donjoe5940
    @donjoe5940 4 ปีที่แล้ว +1

    "සීත හිමව්වේ, කඳු ගැට අතරේ, පාළුව තිනිකම රජයනවා, පියවිලොවේදී සිතනා සිතිවිලි, රෑ සිහිනෙන් මා හමුවෙනවා ". " දෑස වසාගමි........... "
    මගේ අන්තිම පදය.

  • @maneldisanayaka5651
    @maneldisanayaka5651 3 ปีที่แล้ว

    👌💖💖💖 ලස්සනයි ..මට අමරා රණතුංග මහත්මියගේ ..සිනාපොදක්වී දෙතොලෙ රැදෙන්නට ගීතය දෙනවද .. ඒ ගීතයට කැරොකෙ නැහැ ..ප්ලීස් දෙන්න

  • @lasinduperera9631
    @lasinduperera9631 4 ปีที่แล้ว

    Superb!wish you all the best!

    • @SinhalaKaraokeHub
      @SinhalaKaraokeHub  4 ปีที่แล้ว

      Thank you so much Lasindu.! 😊🇱🇰❤️

  • @Mr197504171
    @Mr197504171 4 ปีที่แล้ว

    Great ... thank you

  • @nalikashiranthiheeralu8598
    @nalikashiranthiheeralu8598 4 ปีที่แล้ว

    දෑස වසා ගමි ඔබ නොපෙනෙන්නට

  • @tilakkarunathilaka1393
    @tilakkarunathilaka1393 11 หลายเดือนก่อน

    ♥️♥️♥️♥️

  • @nadeeranallaperuma6379
    @nadeeranallaperuma6379 3 ปีที่แล้ว

    පුන්සිරි සොයිසා ගෙ
    එගොඩත් මෙගොඩත්,සුභා කියා,නොහඬන් ළඳුනේ,සෙව්වන්දියකට ඕනෙ.
    වික්ටර් රත්නායක ගෙ මියුරු කල්පනා,
    මර්වින් ගෙ දෙදෙනා පෙර දා

    • @SinhalaKaraokeHub
      @SinhalaKaraokeHub  3 ปีที่แล้ว

      දෙදෙනා පෙරද නම් දාලා තියෙන්නේ. අනිත් ඒවත් හදන්නම්කෝ. කිව්වාට ස්තූතියි.! 😊

  • @aruniperera9811
    @aruniperera9811 ปีที่แล้ว

  • @sayurimandira7342
    @sayurimandira7342 3 ปีที่แล้ว

    සරත් වීරසිංහ මහත්මයාගෙ ඔබයි ඔබේ සිනා පොදයි ගීතයේ Karoake track එකත් දෙන්නකෝ🙏🙏🙏

    • @SinhalaKaraokeHub
      @SinhalaKaraokeHub  3 ปีที่แล้ว +1

      මම ඒක හදන්න උත්සාහ කරන්නම් සයුරි. ස්තූතියි.! 😊

  • @Akila25078
    @Akila25078 4 หลายเดือนก่อน

    😘😘😘

  • @bimalsuminada1745
    @bimalsuminada1745 8 หลายเดือนก่อน

    ලගින් මගේ ඔබ සතපා චන්ද්‍රලේකා පෙරේරා ගේ ගීතය කැරොකෙ දෙන්න

  • @renukasanjeewani619
    @renukasanjeewani619 ปีที่แล้ว

    රුක්මණී දේවි මහත්මියගෙ, තම සුව පහසුව පතා,නව පැතුම් කැකුලු ගොතා ,,කියන ගීයයි, ,ලතා වල්පොල මහත්මියගෙ ආලොකය දැක යන්න බාධක බිද ජයගන්න කියන ගීත දෙක කැරොකෙ කරල දාන්න ස්තුතියි

    • @SinhalaKaraokeHub
      @SinhalaKaraokeHub  ปีที่แล้ว

      හරි මම හදන්න බලන්නම් රේණුකා. බොහෝම ස්තූතියි.! ❤️🙏🏼

  • @ThamaraIrangani-i9w
    @ThamaraIrangani-i9w 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 ปีที่แล้ว +1

    ට්‍රැක් එක මැද බල්ලො 😂කාලා

  • @isharaudayangani1398
    @isharaudayangani1398 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි 😍
    නිරෝෂා විරාජිනී මහත්මියගෙ වාලුකා කතරේ සිංදුවත් දෙන්න පුළුවන්ද?

    • @SinhalaKaraokeHub
      @SinhalaKaraokeHub  3 ปีที่แล้ว +1

      ඔයා ඉල්ලපු සිංදු ඔක්කොම හදන්න උත්සාහ කරන්නම්කො ඉෂාරා. මට ටික කාලයක් දෙන්න පුලුවන් නේද? ❤️

    • @isharaudayangani1398
      @isharaudayangani1398 3 ปีที่แล้ว

      @@SinhalaKaraokeHub බොහෝම ස්තුතියි..ඉල්ලීම ඉෂ්ඨ කරන්න මහන්සි වෙනවාට.

  • @dilrukshijagodaarachchi715
    @dilrukshijagodaarachchi715 ปีที่แล้ว

    Adara pana suda -Rukmani Devi karaoke track eka danna please

  • @shayamaginiwella2061
    @shayamaginiwella2061 3 ปีที่แล้ว

    මට මතක යි ඔබ පිපිලා උන්නා සින්දුව දෙන්න pl

  • @nilminihettiarachchi4946
    @nilminihettiarachchi4946 3 ปีที่แล้ว

    If you can give the mihimadale aduru kuse song track please . thank you.

  • @anushanranasinghe9406
    @anushanranasinghe9406 4 ปีที่แล้ว

    thank you...it will be so much better without voice interruptions during interlude

    • @SinhalaKaraokeHub
      @SinhalaKaraokeHub  4 ปีที่แล้ว

      Thank you Anushan, Yeah i know, But unfortunately i have to do it to prevent from duplication of the tracks. 😊

  • @cgoranjanatv4123
    @cgoranjanatv4123 3 ปีที่แล้ว

    Add

  • @SriGoldenVoice
    @SriGoldenVoice 3 ปีที่แล้ว

    ට්‍රැක්එක හොදම හොදයි... මැදින් සද්දයක් දාලා අවුල්කරන එක නිසා ප්‍රෙයා්ජනයකට ගන්න බෑ. ඒක අපි මේ ට්‍රැක්එක පාවිච්චි කරනවාට තරහට ද කළේ???

    • @SinhalaKaraokeHub
      @SinhalaKaraokeHub  3 ปีที่แล้ว +1

      මම ඔයාව පෞද්ගලිකව දන්නෙ නැති නිසා තරහක් තියෙන්න විදියක් නෑනෙ නේද? 😁 Voice Signatures දාලා තියෙන්නේ ට්‍රැක් කොපි කිරීම වලක්වන්න සහ කැරොකේ කියන අයට අවම බාධාවක් වෙන විදියට.

    • @SriGoldenVoice
      @SriGoldenVoice 3 ปีที่แล้ว

      @@SinhalaKaraokeHub ඔයා යූ ටියුබ් දාන ට්‍රැක් කෙනෙක්ට කොපිකරළා ආපහු යූ ටියුබ් දාන්න බෑ. කොපිරයිට් අහුවෙනවා... වෙන කෙනෙක් දැම්මත් ඒ අයට මොනටයිස් වුනත් සල්ලි හම්බවෙන්නේ නෑ... ඒකත් එන්නේ ඔයාගේ එකවුන්ට් එකට... ට්‍රැක් එක හොද ම හොදයි. ඒ මැදින් සද්දයක් දැම්මේ කළින්. දැන් ඒක යල්පැනගිය උපක්‍රමයක්. බය නැතිව ට්‍රැක්එක පිරිසිදුව දාන්න... මේකෙන් ඔයාගේ චැනල්එක ජනප්‍රිය වෙන එක වලකිනවා... මිත්‍රශීලීවයි කියන්නේ...

    • @SinhalaKaraokeHub
      @SinhalaKaraokeHub  3 ปีที่แล้ว +2

      උපදෙස් වලට ගොඩාක් ස්තූතියි සහෝදරයා. මගෙ චැනල් එකේ කල යුතු සහ නොකලයුතු දේවල් ගැන හොද අවබෝධයක් තියාගෙනයි මම මේක කරන්නේ. අනිත් එක මම මේක මුදල් බලාගෙන කරන චැනල් එකක් නෙවෙයි. අනෙත් අතට මේ චැනල් එකේ තියෙන ට්‍රැක්ස් වෙන චැනල් වල දාන්න අවශ්‍යතාවයක් නෑනෙ සහෝදරයා. එයාලට පුලුවන් අනුන්ගේ දේවල් කොපි නොකර තමන්ගෙම ට්‍රැක්ස් හදාගන්න.

    • @SriGoldenVoice
      @SriGoldenVoice 3 ปีที่แล้ว +1

      @@SinhalaKaraokeHub Ok..