මාර දිව්‍ය පුත්‍රයා ඇයි දෙව්ලොව සිටින්නේ.? |ධර්ම දේශනා|Dhamma Sermon|Koralayagama Saranathissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 24

  • @kusumalathakusumalath8774
    @kusumalathakusumalath8774 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා උතුම් මහ සංඝ රත්නය

  • @nadg6432
    @nadg6432 ปีที่แล้ว +1

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏

  • @Ahmad-uu6po
    @Ahmad-uu6po 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @somalathaliyanage6350
    @somalathaliyanage6350 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 ปีที่แล้ว +2

    සාධු සාධු . සාධු .

  • @nishankachampika9884
    @nishankachampika9884 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🌻🙏🙏🙏🙏

  • @thisararoshan8669
    @thisararoshan8669 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ 🙏☸️

  • @varunakeerthisingha6383
    @varunakeerthisingha6383 2 หลายเดือนก่อน

    SADU SADU SADU! UTHUM KORALAYAGAMA SARANATHISSA SUWAMEEN WAHANSETA Mage NAMASKARAYA wewa!

  • @thusitha5751
    @thusitha5751 2 ปีที่แล้ว +3

    🙏🙏🙏 බොහෝම පින් අපේ හාමුදුරුවනේ දිර්ඝායුෂ ලැබේවා ...හැකි හැම මොහොතකම
    ධර්ම දේශනා වට සවදෙන්න උත්සාහ
    කරමින් මේ සසර දුකින් මිදිමයි පරම
    පැතුම ..

  • @kokilavithana2349
    @kokilavithana2349 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට අනේක වාරයක් පින් සිදුවෙිවා.🙏🙏🙏🙏

  • @pbskevin105
    @pbskevin105 2 ปีที่แล้ว +3

    සුභ උදෑසනක් සියලු දෙනාටම අමා මහා නිර්වානාව බෝදය ලගා කර ගැනීමට මේ දර්ම දේශනාවත් හේතු වෙවා අප සිවාමින් වහන්සේට දීර්ඝායූ ලැබී මෙවන් වටිනා දර්ම කරුණු පැහැදිලි කර දීමට තවත් ශක්තිය දර්හිය ලැබෙවා නිර්වානාවබෝදයට ඔබ වහන්සෙට මේ කරනා ඌ කුසලයම හේතු වෙවා ❤️🌸🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 ปีที่แล้ว +3

    ලස්සන දර්ශන මල් විසිරවපු සුමුදු පා ධාතුව තිය තියා වඩින සුන්දර බුදුන් වහන්සේ නමක් මගේ හිතේ මැවෙනව සඩ් වර්ණ රශ්මිය විහිදුවමින් වඩිනා අභීත සිංහ ලීලාවෙන් වඩිනවා එතන සිට මා දැක්කා වගේ මට‍ මගේ බුදුපියාණන් වහන්සේ මැවී මැවී පේනවා මාගේ අමාමෑණි තිලෝගුරු සම්මාසම්බුදු රාජෝත්තමයාණන් වහන්සේට මා ඉතා සද්ධා සිතින් දොහොත් මුදුන් දී වැඩ් නමස්කාර කරමු මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු ........... ඉතා ශ්‍රේෂ්ට ධර්ම දේශනාවක් .... අති උතුම් මහා සත්පුරුෂයන් වහන්ස ඔබ වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කර ශ්‍රී සද්ධර්ම රත්නයට මා දොහොත් මුදුන් දී වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු ..... අති උතුම් අස්ටාර්ය මහා සංඝ රත්නයට මා දොහොත් මුදුන් දී ඉතා සැදැහැ සිතින් මා දෙපා නැමද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු

  • @හේළි-ත8ණ
    @හේළි-ත8ණ 2 ปีที่แล้ว +7

    ධර්ම දේශනය ඉතා උනන්දුවෙන් ශ්‍රවණය කළා. කොයි කොයි කාටද පින් දුන්නේ කියලත් ඇහුනා. ධර්මය රැකගැනීමට අනූපමේය මෙහෙවරක් කරන උතුමන් වහන්සේලා, රණවිරුවෝ ඇතුලු අද අපේ අයට අමතක වූ බොහෝ පිරිසක් සිහි කරල පින් අනුමෝදන් කලා! මේ බණ කියවීමට මුල් වූ අය ඉතා සත්පුරුෂ බවයි පේන්නේ.

  • @chanukamadhushan2255
    @chanukamadhushan2255 2 ปีที่แล้ว +1

    sadu sadu sadu pinwath swamin wahnsa 🙏🙏🙏

  • @සමන්කුමාර-ඛ5භ
    @සමන්කුමාර-ඛ5භ 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @umeshsanjula1838
    @umeshsanjula1838 2 ปีที่แล้ว +3

    හොඳ වටින බණක් 🙏🙏🙏

  • @r.m.spadmini7462
    @r.m.spadmini7462 2 ปีที่แล้ว +1

    සංකස්ස පුරයට දෙවුලොවෙන් වඩින ධර්මදේශනාව ලබාදෙන්න

    • @niwandora9542
      @niwandora9542  2 ปีที่แล้ว

      th-cam.com/play/PLeNTolz0CYHry9roFAl1GNaRcadN5iZ7D.html

  • @gamenoob92
    @gamenoob92 2 ปีที่แล้ว +1

    🙏

  • @chinthikamalalasekara4595
    @chinthikamalalasekara4595 2 ปีที่แล้ว +2

    🙏🙏🙏😔

  • @priyaherath
    @priyaherath 2 ปีที่แล้ว +2

    Pinwath suwamin wahamsa, Maraya Divya lokeka inne kiyala bagyawathun wahanse desana karala thiyenawada? Mona desanaweda thiyenne? Theruwan Saranai 🙏

  • @kokilavithana2349
    @kokilavithana2349 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට අනෙක වාරයක් පින් සිදුවෙිවා

  • @somalathaliyanage6350
    @somalathaliyanage6350 ปีที่แล้ว

    Sadu sadu sadu