ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපේ ජනාධිපතිතුමා ,අපිට ගොඩාක්ම ආඩම්බරයක් වගේම හිතට දැනෙන සතුට අපමණයි,,අපේ සිංහය සිංහ තේජස,,ජයවේවා ජනාධිපතිතුමනි ,,,සම්මා සම්බුදු සරණයි සැමටම,,,,have a blessed day ,good luck ,,,❤❤❤❤❤🙏🙏🙏 අපි සෞදි රියාද් සිට ,,,,,,,,,,,,
අපි දිනවපු අපේ ජනපති.අද ඉන්න තැන. අපිට ආඩම්බරයක්.අපේ රට දිනවලා මිසක් පස්ස බලන්න නම් එපා.ජයවේවා.
ආදරණීය ජනාධිපතිතුමනි,චිරං ජයතු 🧭👈 ජයවෙිවා
දුක් විඳලා ජයගත් අපේ පන්තියේ එකා ආඩම්බරයි ❤❤❤❤❤
ඇසට කදුලක් ආවා .අපේ එකෙන් කොහොමද ගැමිම. ආඩම්බරයි .❤❤❤
අපෙ ජනපති සහොදරයා ❤️🔥❤️🔥
මගේ එකා.... උබ මේ ලෝකෙම හොල්ලනවා.... ඒක සුවර්...❤🎉
😂😂
@Ish_edy ඇඩෙයි
Npp බැතිමතෙක් 🤭🤭🤭😂😂
අනේ කොල්ලෝ 😂❤
අතිශෝක්තිය..😮
❤ අනුර සහෝදරයා
අපෙ ජනාධිපති ❤❤❤
ජනාධිපතිවරයෙකු ලෙස හරසර ලබන්න අපේ රටේ ආර්ථිකය සවිමත් වුනේ නැහැ.එත් ඉන්දියාවේ දි හරසර ලැබිම දැකිම සතුටක්
ලොකු ආඩම්බරයක් දැනෙනවාජයමේවා
අම්මෝ ඇ. කඩිසර. ගමන. පෙනවා ලොකු ගමනක. පෙර. නිමිති
අපේ එකා ගැම්මක් තමයි ❤️
ගැම්ම පේයි තව ටික කාලයක් ගියම 🤣🤣🤣 බලපන් ඉන්දියාව ලංකාවෙ ටිකක් හරි අල්ලගන්නව
@chamaralasitha120 ඇයි මොකක්ද අව්ල උබලා වගේ කාලකන්නි එක්ක රටක් හදන්නේ කොහොමද බන්
මෙච්චර ඔතනට ගියේ දනපතිඅපේ සහෝදරයා ට ජයවේවා
කොහොමද අහිංසක ගැම්මමවුබිමේ අභිමානය ඔප්නැංවීමේ ආරම්භයපැරණි නායකයන්ට හොද පාඩමක්
😂😂😂 පැරණි නායකයන් රැගෙන ආපු ඇවතුම් පැවතුමි ජනාධිපති කෙනෙකුට තියෙන ගෞරවණිය හමුදා උත්තමාචාරය"" නැතිකලේ මෙි ජනාධිපති දැන් වත් ජෙප්පෝ තේරැම් ගනිල්ලා මුදල් මත කෙවෙයි රටක ජනාධිපති කෙනෙක්ගෙ 😢 අභිමානය රැකෙන්නේ කියලා
පුදුම ආඩම්බරයක් දැනෙන්නේ. ❤️❤️❤️
Respect ❤❤❤❤❤❤
ගමේ එකා..ගැම්ම තමයි..ජය වෙවා සහෝදරයා...
මෙහෙම පිලිගැනීමක් මන් දැකල නෑ ලොකු ග්වුරවයක් ඉංදියාවෙන් අපිට තියෙනව හැමදේම හොද වෙද්දී සේරම හොද අතට හැරෙනවා
ඕනම රටක නායකයෙක් ආවම ඕක තමා ඉන්දියාවේ කරන සාම්ප්‍රදායික පිලිගැනීම අපේ රටේ කියාලා වෙනසක් නැ
ගොන් කතා කියන්න එපා බන්. ඔනනම් 2019 visit ගෝටාබය ඉන්ඩියා කියල ගහල බලපං😂
@@unlimitedceylon ow mchn eth mehema wedi mura dl lankawe jaathika giya kiyl piligaththe na.
කොහොමද ගැමිම, මෝදි වරදක් කරලා කනෙන් ඇදන් ඒන්න යනවා වගේ,ජය වෙිවා
ඉන්දියානු රජය ට අපේ ළඟම සහෝදරයා ටලාංකික අපේ උත්තමාචාරය
බයියෝ කුලප්පු වෙන වීඩියෝ මේවා 😂😂😁
හමි
😂😂😂😂 kulappu 😂😂😂
Brilliant akd great great. Speechless
Aswaha duru wewaaaa....🙏🙏👍
මෙිකේ ඇදටික කියන්න කටිටිය please
Congratulations, 👍👍👍👍👍👍👍
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මම හිතුව ජනාධිපති තුමාම කාර් එකේ දොර ඇර ගනි කියලා,සතුටට අමතක වෙන්න ඇති
❤❤❤❤
සජියා ගියානං මුලු ඉන්දියාවටම ජපන් උගන්නලා තමයි එන්නෙ 😂
අනුරගේ පච හොදද එතකොට 😂
@@Ish_edyMokakda පච
😂😂😂මෝඩ පුතානෝ
සජිත් මහත්තයට ජ්‍යොතිශවේදියො කියලා තියෙන්නේ උඩුගුවනේ ගමන් බිමන් එපා අවධානම් කියලා 😅💔
යන්නේ නෑ ඕකා සිංහල සාකච්ඡාවකට එන්න කිව්වත් හැංගෙන එකේ ඕකට යයිද බං😂
Congratulations may God bless you ❤❤❤❤❤
kuhaka haththata mewa balanna amarui 👍👍👍🧭🧭🧭❤️❤️❤️
We also salute for you pre.AKD
ටිකක් සෙලෙස්කි වගේ නේද,ගැම්මක් තමයි.
නිකමට ඔතන සජිත් යනවා කියලා හිතන්නකෝ😂😂😂😂
Jayawewa ! Theruwan Saranai!! Mawbima Jayaganweemata siyalu shakthiya Labewa President Brother !!
❤️🔥💪😌AKD
මරු අනුරගේ ඉන්දියන් ඇදුම හිනාත් යනවා මුව දැක්කම
ape janadipathi thumage gamma❤ meeta kalin lankawe kisima janadipathi kenkt oya wge piliganimak labun na indiawen❤
Congradulations Anura Aia..... 🎉🎉
Yako balahan apa gama aka kohomada gamma pol 1100 ta giyath api oya akka ennawa ❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ රට උඩු යටිකුරු කරනවා ඔබ අනිවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලෝකෙම දිනන්න සහෝදරයා
❤❤❤❤❤❤❤👍🙏
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹❤️
💐💐💐💐💐💐💐💐💐💐🙏🏻
❤
යාපනේට ඉන්දියාවෙ ඉදන් පාලමක් ගහමු කිව්වොත් එකෙන්ම බෑ කියපන් ලොක්කා.. ඉන්න ටිකත් කරදරයක් වෙලා තියෙද්දි තමිල්නාඩුවෙන් තවත් ආවම අපිට මූදට පනින්න තමයි වෙන්නෙ.. මොකද සිංහලය මහජාතිය වෙලා ඉද්දි තියෙන සහජීවනය අනිත් ජාතීන්ගෙ නැති බව අපේ ඉතිහාසෙ හැම ජාතියෙන්ම අමතක නොවෙන පාඩම් ප්‍රායෝගිකවම ඉගෙනගත්ත ජාතියක් අපි..
ඇත්ත
💪❤
පට්ට පිලිගැනීමක්නෙ දිල තියන්නෙ. මාරම සතුටුයි. ඉන්දියාව මොන ගේමක් ගහන්න යනවද මන්දා.
අද මුලු රට එක මිටකට සුභ නැකතකට රට මෝදිට 🤣😂😅🤣🤣😂
Glad to see the scene😂
Joke.
Oh my my , he must walk a less slower!
Adishtanaya nopasubata uthsahaya kepawimman rata ihalatama giya ape nayakaya
උතුරේ පන්සල් කඩන්න ඉල්ලනවා
කඩන්න කියහන්
@isuruperera676 හොදයි බලමු
දැන් ලංකාවේ මෙි වගේ හමුදා උක්තමාචාර එපා කිවිවා නේද මෙිවලට වියදමි උනාට මෙිව තමයි රටක අභිමානය සදහා පැවතගෙන එන ඇවතුම් පැවතුමි මෝඩ ජෙප්පෝ දැන් වත් තේරැම් ගනිල්ලා රටක මනුෂ්‍යයෙක් ට නෙවෙයි ඒ තනතුර ට තියෙන ගෞරවය ආරක්ෂා කර මතුපරපුට ඉදිරියට රැගෙන යාමට තමයි ඒ වගේ හමුදා ගෞරවය ක් දෙන්නේ 😢
පිටරටක රාජ්‍ය නායකයෙක් ආවාම පිලිගන්න එකයි, රට හොම්බෙන් යද්දි පාර්ලිමේන්තුව පටන්ගන්න ඔය ඔක්කොම කරන එකයි දෙකක්. හැබැයි මීට කලින් අපේ රාජ්‍ය නායකයෙකුට මෙහෙම පිලිගැනීමක් දුන්න බවක් මතක නෑ.
පඹයා වගේ ඇවිදින විදිය 😂
Singhalayinge thitana manussa gunadarma okin ekajathiyekutawath ne palam gahanna giyoth kelawenawa
ලොන්තයත් ගියා නේද.
Dakada gamma usa kota adalama na
මේ කොටාගෙ ගැම්මක් පේනවානම් ඇස් දෙක චෙක් කරගනින් 🤣
උඹ චෙක් කර ගනින් එහෙම නොපෙනෙනවනම්
අනේ බන් උබ වගේ ඉරිසියාකාර පොන්සියෙක්😂
ගැම්ම නම් මහින්ද
ඇයි දිගාලගෙද ගැම්ම තියෙන්නෙ
@@unlimitedceylon බෞඩ්ඩයා තිරුපති ගියේ 😅💔
❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
අපේ ජනාධිපතිතුමා ,අපිට ගොඩාක්ම ආඩම්බරයක් වගේම හිතට දැනෙන සතුට අපමණයි,,අපේ සිංහය සිංහ තේජස,,ජයවේවා ජනාධිපතිතුමනි ,,,සම්මා සම්බුදු සරණයි සැමටම,,,,have a blessed day ,good luck ,,,❤❤❤❤❤🙏🙏🙏 අපි සෞදි රියාද් සිට ,,,,,,,,,,,,
අපි දිනවපු අපේ ජනපති.අද ඉන්න තැන. අපිට ආඩම්බරයක්.අපේ රට දිනවලා මිසක් පස්ස බලන්න නම් එපා.ජයවේවා.
ආදරණීය ජනාධිපතිතුමනි,චිරං ජයතු 🧭👈 ජයවෙිවා
දුක් විඳලා ජයගත් අපේ පන්තියේ එකා ආඩම්බරයි ❤❤❤❤❤
ඇසට කදුලක් ආවා .අපේ එකෙන් කොහොමද ගැමිම. ආඩම්බරයි .❤❤❤
අපෙ ජනපති සහොදරයා ❤️🔥❤️🔥
මගේ එකා.... උබ මේ ලෝකෙම හොල්ලනවා.... ඒක සුවර්...❤🎉
😂😂
@Ish_edy ඇඩෙයි
Npp බැතිමතෙක් 🤭🤭🤭😂😂
අනේ කොල්ලෝ 😂❤
අතිශෝක්තිය..😮
❤ අනුර සහෝදරයා
අපෙ ජනාධිපති ❤❤❤
ජනාධිපතිවරයෙකු ලෙස හරසර ලබන්න අපේ රටේ ආර්ථිකය සවිමත් වුනේ නැහැ.එත් ඉන්දියාවේ දි හරසර ලැබිම දැකිම සතුටක්
ලොකු ආඩම්බරයක් දැනෙනවාජයමේවා
අම්මෝ ඇ. කඩිසර. ගමන. පෙනවා ලොකු ගමනක. පෙර. නිමිති
අපේ එකා ගැම්මක් තමයි ❤️
ගැම්ම පේයි තව ටික කාලයක් ගියම 🤣🤣🤣 බලපන් ඉන්දියාව ලංකාවෙ ටිකක් හරි අල්ලගන්නව
@chamaralasitha120 ඇයි මොකක්ද අව්ල උබලා වගේ කාලකන්නි එක්ක රටක් හදන්නේ කොහොමද බන්
මෙච්චර ඔතනට ගියේ දනපතිඅපේ සහෝදරයා ට ජයවේවා
කොහොමද අහිංසක ගැම්ම
මවුබිමේ අභිමානය ඔප්නැංවීමේ ආරම්භය
පැරණි නායකයන්ට හොද පාඩමක්
😂😂😂 පැරණි නායකයන් රැගෙන ආපු ඇවතුම් පැවතුමි ජනාධිපති කෙනෙකුට තියෙන ගෞරවණිය හමුදා උත්තමාචාරය"" නැතිකලේ මෙි ජනාධිපති දැන් වත් ජෙප්පෝ තේරැම් ගනිල්ලා මුදල් මත කෙවෙයි රටක ජනාධිපති කෙනෙක්ගෙ 😢 අභිමානය රැකෙන්නේ කියලා
පුදුම ආඩම්බරයක් දැනෙන්නේ. ❤️❤️❤️
Respect ❤❤❤❤❤❤
ගමේ එකා..ගැම්ම තමයි..ජය වෙවා සහෝදරයා...
මෙහෙම පිලිගැනීමක් මන් දැකල නෑ ලොකු ග්වුරවයක් ඉංදියාවෙන් අපිට තියෙනව හැමදේම හොද වෙද්දී සේරම හොද අතට හැරෙනවා
ඕනම රටක නායකයෙක් ආවම ඕක තමා ඉන්දියාවේ කරන සාම්ප්‍රදායික පිලිගැනීම අපේ රටේ කියාලා වෙනසක් නැ
ගොන් කතා කියන්න එපා බන්. ඔනනම් 2019 visit ගෝටාබය ඉන්ඩියා කියල ගහල බලපං😂
@@unlimitedceylon ow mchn eth mehema wedi mura dl lankawe jaathika giya kiyl piligaththe na.
කොහොමද ගැමිම, මෝදි වරදක් කරලා කනෙන් ඇදන් ඒන්න යනවා වගේ,ජය වෙිවා
ඉන්දියානු රජය ට
අපේ ළඟම සහෝදරයා ට
ලාංකික අපේ උත්තමාචාරය
බයියෝ කුලප්පු වෙන වීඩියෝ මේවා 😂😂😁
හමි
😂😂😂😂 kulappu 😂😂😂
Brilliant akd great great. Speechless
Aswaha duru wewaaaa....🙏🙏👍
මෙිකේ ඇදටික කියන්න කටිටිය please
Congratulations, 👍👍👍👍👍👍👍
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මම හිතුව ජනාධිපති තුමාම කාර් එකේ දොර ඇර ගනි කියලා,සතුටට අමතක වෙන්න ඇති
❤❤❤❤
සජියා ගියානං මුලු ඉන්දියාවටම ජපන් උගන්නලා තමයි එන්නෙ 😂
අනුරගේ පච හොදද එතකොට 😂
@@Ish_edyMokakda පච
😂😂😂මෝඩ පුතානෝ
සජිත් මහත්තයට ජ්‍යොතිශවේදියො කියලා තියෙන්නේ උඩුගුවනේ ගමන් බිමන් එපා අවධානම් කියලා 😅💔
යන්නේ නෑ ඕකා සිංහල සාකච්ඡාවකට එන්න කිව්වත් හැංගෙන එකේ ඕකට යයිද බං😂
Congratulations may God bless you ❤❤❤❤❤
kuhaka haththata mewa balanna amarui 👍👍👍🧭🧭🧭❤️❤️❤️
We also salute for you pre.AKD
ටිකක් සෙලෙස්කි වගේ නේද,
ගැම්මක් තමයි.
නිකමට ඔතන සජිත් යනවා කියලා හිතන්නකෝ😂😂😂😂
Jayawewa ! Theruwan Saranai!! Mawbima Jayaganweemata siyalu shakthiya Labewa President Brother !!
❤️🔥💪😌AKD
මරු අනුරගේ ඉන්දියන් ඇදුම හිනාත් යනවා මුව දැක්කම
ape janadipathi thumage gamma❤ meeta kalin lankawe kisima janadipathi kenkt oya wge piliganimak labun na indiawen❤
Congradulations Anura Aia..... 🎉🎉
Yako balahan apa gama aka kohomada gamma pol 1100 ta giyath api oya akka ennawa ❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ රට උඩු යටිකුරු කරනවා ඔබ අනිවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලෝකෙම දිනන්න සහෝදරයා
❤❤❤❤❤❤❤👍🙏
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹❤️
💐💐💐💐💐💐💐💐💐💐🙏🏻
❤
යාපනේට ඉන්දියාවෙ ඉදන් පාලමක් ගහමු කිව්වොත් එකෙන්ම බෑ කියපන් ලොක්කා.. ඉන්න ටිකත් කරදරයක් වෙලා තියෙද්දි තමිල්නාඩුවෙන් තවත් ආවම අපිට මූදට පනින්න තමයි වෙන්නෙ..
මොකද සිංහලය මහජාතිය වෙලා ඉද්දි තියෙන සහජීවනය අනිත් ජාතීන්ගෙ නැති බව අපේ ඉතිහාසෙ හැම ජාතියෙන්ම අමතක නොවෙන පාඩම් ප්‍රායෝගිකවම ඉගෙනගත්ත ජාතියක් අපි..