ඔබේ දුප්පත්කමට හේතුව | Niwathapa Thero | Niwana Soya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • #niwanasoya #buddhaquotes #buddha
    තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!!
    #sinhala #gautambuddha #budubana #love #buddhiststory #buddhism
    දේශකයාණන් වහන්සේ පූජ්‍ය හදපාන්ගොඩ නිවාතාප ස්වාමීන් වහන්සේ.උන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.!!!
    අනන්ත අපරිමාණ අසීමිත අචින්ත්‍යය ගුණයෙන් යුක්ත වූ සකල ලෝකානන්ද කරවූ සත්වහිත විධායක වූ කරුණා නිධාන වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේම නමස්කාරය වේවා!!!
    #darmadeshana #darma #motivation #buddhateachings #buddhist #buddhistpractice #buddastory #darmadesana #darmadesana_sinhala #niwan #niwana #niwanmaga #darma

ความคิดเห็น • 28

  • @dulannisala6587
    @dulannisala6587 หลายเดือนก่อน +10

    සියලු සත්වයො සුවපත් 🙏💐වෙත්වා ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏

  • @janakamadawa8891
    @janakamadawa8891 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ගුරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වෙිවා තෙරැවන් සරණයී 🙏🙏🙏

  • @tegnisamarasinghe3883
    @tegnisamarasinghe3883 หลายเดือนก่อน +1

    සාදු !.........සාදු !......... සාදු !..........🌸
    පින්වත් ස්වාමින් වහන්සේට
    නිදුක් නීරොගි දීර්ඝායුෂ හා නිවන් අවබෝදය ලැබේවා !
    දර්ම දානය පිනිස කටයුතු කල සියලු දෙනාත් සියලු ලෝක සත්වයිනුත් නිබ්බාන පරම සුකයෙන් සුකිත්තර වේවා!

  • @LakshanNilaksha
    @LakshanNilaksha หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ මේ පින් බලයෙන් මා මෙන්ම සියලු දෙවියන් ට ද සියලු සත්වයෝ ද මීයගිය ඥාතීන්ටද මේ පින් බලයෙන් දුගතියට නොයා නිවන් අවබෝධ ම ලැබේවා මේ අතම බවයෙම

  • @user-em4hm7ov1w
    @user-em4hm7ov1w หลายเดือนก่อน +5

    🎉🙏🙏🙏🙏🙏🙏නිවනින් නිවී සැනසේවා!"!

  • @user-em4hm7ov1w
    @user-em4hm7ov1w หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏🙏🙏

  • @user-pp5th9rn2h
    @user-pp5th9rn2h หลายเดือนก่อน +1

    Swaminwahanseta vahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @user-cm4ws8kz9k
    @user-cm4ws8kz9k หลายเดือนก่อน +1

    ඇසට නැගෙන වර්ණයෙ බුදුරුව. වේවා!
    කනට ඇසෙන කම්පන බනපද. වේවා!
    සියොලග දැනෙන හැගුමන් සංවර වේවා!
    සැම ලෝසතට නිවනේ සුව අත් වේවා!
    සාදූ. සාදූ සාදූ සාදූ,

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv หลายเดือนก่อน +1

    හැමෝටම yahapathak vela ගරු ස්වාමින් වහන්සේ ට සම්මා සම්බුදු සරණයි 🪷🪷🪷🙏🙏❤️❤️❤️

  • @sanjunuwan2513
    @sanjunuwan2513 หลายเดือนก่อน +1

    නමෝබුද්ධාය 🙏🙏🙏

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg หลายเดือนก่อน +3

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු

  • @imemedia1528
    @imemedia1528 หลายเดือนก่อน +6

    🙏🙏🙏

  • @manjulakumara1509
    @manjulakumara1509 หลายเดือนก่อน +2

    Pirila niwennata kalayayi me. Niwanama nathayi niwanama wethwa.

  • @sujithasanka7384
    @sujithasanka7384 หลายเดือนก่อน +3

    Sadu sadu sadu 🎉🎉🎉

  • @SamanThilak
    @SamanThilak หลายเดือนก่อน +1

    Tharuwan saranai 🙏🙏🙏

  • @user-zn6lh6pm8u
    @user-zn6lh6pm8u หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉aththama thama suvamin vahynsa

  • @ChthurangaBuddhika
    @ChthurangaBuddhika หลายเดือนก่อน +1

    ❤❤❤

  • @janidusenanayake6221
    @janidusenanayake6221 หลายเดือนก่อน +1

    🙏☸️
    🙏☸️🙏☸️🙏
    🙏☸️🙏☸️🙏☸️🙏
    🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏

  • @melody1876
    @melody1876 22 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏

  • @kaushikahasith4381
    @kaushikahasith4381 9 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @manikmangalipinidiya575
    @manikmangalipinidiya575 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @KavindhuSudharshana
    @KavindhuSudharshana หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @fernarts1213
    @fernarts1213 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sriyanigamage269
    @sriyanigamage269 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @NanfaniRanawarana-wy7sq
      @NanfaniRanawarana-wy7sq หลายเดือนก่อน

      පින්වත් කව්‍රිරුහරි මෙම සුවාමීන්වහන්සේ වඩසිටින ආරාමයේ ලිපිනය යොදන්න... පින්සිදු වෙයි...නිවන්සප ලබෙවි. .

  • @SL-USA
    @SL-USA หลายเดือนก่อน +1

    🙏🙏🙏