සුසිරිගම විජයරාජ කලායතනයේ පළමු වෙස් මංගල්‍යය - 2022-08-27

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • පොලොන්නරුව වැලිකන්ද සුසිරිගම විජයරාජ කලායතනයේ පළමු වරට පවත්වන ලද වෙස් මංගල්‍යය 2022 අගොස්තු 27 වන දින සුසිරිගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ බෝමලුවෙහි පවත්වන ලදී. මහනුවර අන්තර් කලායතන සංසදයේ අධ්‍යක්ෂක විදර්ශන ගයාන් සේනානායක ඇඳුරුතුමාගේ මූලිකත්වයෙන් පවත්වන ලද මෙම වෙස් මංගල්‍යයේදී ආරාධිත නර්තන ශිල්පීන්ගේ ඉදිරිපත් කිරීම.

ความคิดเห็น • 18

  • @kanthiedirisinghe1756
    @kanthiedirisinghe1756 ปีที่แล้ว +1

    මේ ඉදිරිපත් කරපු නර්තනය බෙර වාදනය වගේම ගායනය ඉතාම ලස්සනයි .මම සතුටින් රස වින්ද වගේම මාව අතීතයට අරන් ගියා කිව්වොත් නිවැරදියි ......සියලුම දෙනාට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.

  • @malshapathirana1552
    @malshapathirana1552 ปีที่แล้ว +4

    එ කාලෙ හෙන ගම්ගැම්මෙන් කරනම් ගහල උඩ පැනල නටපු කොල්ලෙක් වෙන්න ඇති නිල් පාට සරම.ඒ ගැම්ම තාමත්❤️❤️

  • @bandarameneky2264
    @bandarameneky2264 10 หลายเดือนก่อน

    දළදා සමිදු පිහිටයි සියලු දෙනාටම

  • @ksandunthilaka5439
    @ksandunthilaka5439 ปีที่แล้ว

    Nilsarama ftta budusaranai

  • @anuhassenavirathne1540
    @anuhassenavirathne1540 2 ปีที่แล้ว

    Puduma gurugoola sambandathawayak dakka appa.supiri.oya wage Ada kale dakinna labenna apith pin karala thiyanawa godak.oya wayasaka gurunnanselage waharichcha gathe ithuruwela thiyana hada thalawalin penawa tharuna kale ethama lassanata perahara udarata natumen sarasanna athi bawa.puduma jawayak.samma sambudu saranai...!!! hamotama.🙏🙏🙏🙏🙏🙏🙏❤️🇱🇰💐💐💐💐💐💐💐💐👍

  • @isharamadushanka6486
    @isharamadushanka6486 ปีที่แล้ว +1

    ඒ කාලේ ගැම්ම ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sundyakumari3949
    @sundyakumari3949 2 ปีที่แล้ว

    Budusaranai guru piyawarunata,🙏🙏🙏

  • @jaanjani9175
    @jaanjani9175 ปีที่แล้ว

    බුදු සරණයි දෙවි පිහිටයි ඔක්කොටම

  • @anujhachandani2662
    @anujhachandani2662 ปีที่แล้ว

    වෙරසර බෙරයේ සුරල් වදින කොට කකුලට කස්තිරමයි ලස්සනයි

  • @thilakaherath1627
    @thilakaherath1627 2 ปีที่แล้ว

    Beautiful.

  • @anuhassenavirathne1540
    @anuhassenavirathne1540 2 ปีที่แล้ว

    Gayana karana kenatath lakunu 100kma denooo.💐💐💐💐🙏❤️🇱🇰

  • @kumary3467
    @kumary3467 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasadthanuka4652
    @prasadthanuka4652 ปีที่แล้ว

    Kauda ban ara dagalana kollo denna undenanm natum karana dennek newe wage pau ara wayasaka guruthima 🙏🙏🙏

  • @Kalumurage
    @Kalumurage ปีที่แล้ว

    Kauru hRi ewilla kimbulek daanna

  • @juwanappuhami4231
    @juwanappuhami4231 2 ปีที่แล้ว

    Me wayasaka manussayata natannawath ida denne nathiwa ara konde bandapu buru thadiya dangalanawane, pol buruwa

  • @Kalumurage
    @Kalumurage ปีที่แล้ว

    😂😂😂😂tahikena goolayo 😂😂

  • @භානුකසුරේෂ්රත්නසුරිය

    දළදා සමිදු පිහිටයි සියලු දෙනාටම