____________________________________ FOLLOW ME ON SOCIAL ➜ Facebook : facebook.com/groups/484207006946832/?ref=share_group_link ➜ Telegram Group : t.me/+qeEsqUGVXcMxMGI1 ➜ Tik Tok : www.tiktok.com/@flyeridea.chamara?_t=8kQ1VxCc5dg&_r=1 ____________________________________
Aiye mm answer denna ona contract eke thiyana widiyata neda.godak aya kiyanwa 8 hrs per day/5 days per week kiyann kiyala.mg contract eke thiuenne 8 hrs per day /6 days per week kiyala.mm answer denn ona kohomada aiye
____________________________________
FOLLOW ME ON SOCIAL
➜ Facebook : facebook.com/groups/484207006946832/?ref=share_group_link
➜ Telegram Group : t.me/+qeEsqUGVXcMxMGI1
➜ Tik Tok : www.tiktok.com/@flyeridea.chamara?_t=8kQ1VxCc5dg&_r=1
____________________________________
😊
Thank youu 🙏😘
චාමර අයියෙ..💗
බුදු සරණයි.
❤️🙏❤️
හොදින් පැහැදිලිව දැනුවත් කලා චාමර මල්ලි tnx ...❤❤❤
🙏❤️🙏
ස්තුතියි සහෝදරයා
❤️❤️❤️
Thx ayye ❤❤❤❤❤❤
❤️❤️❤️
Oyanam aiye devi kenek oyage aidiyo mama balanawa hodatama pahadiliwa kiyala denawa
🙏🥰🙏
රුසියා කතාවනම් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. මමත් එහෙම කෙනෙක්. මේකනම් පට්ට වටිනවා චාමර අයියා. ❤
🙏❤️🙏
Thanks චාමර මල්ලි ❤❤❤
🙏❤️🙏
චමර අයියා ආදරෙයි ❤️❤️❤️
🙏❤️🙏
Thanks Aiye...👍🔥❤️
❤️🙏❤️
Thank you Brother🙏🙏👍
My pleasure❤️
Thank you my brother ❤❤
❤️🙏❤️
පැහැදිලි විස්තර කිරිමට ඔබතුමාට ස්තුතියි 🎉🎉🎉
🙏❤️🙏
Super ❤
❤️❤️❤️
supper....👍👍👍
🙏❤️🙏
Desambar masaye applai karapu ayata entrw ekata Ave neha kavada vageda enne apita kiyanna puluvnda
Memase aga wage ei
Noua village.timis country vala city aka mokakda? City area or country area ?
එක විලෙජ් එකක් නම් ආයේ සිටි එකක් නෑනේ.timis වලනම් ලගම ඇත්තේ තිමිසුවාරා city එක වෙන්න ඇති
Braso සිටි එක ගැන විස්තරයක් කරන්නකො චාමර අයියා
t.me/+qeEsqUGVXcMxMGI1 මෙකට ජොයින් වෙන්න
❤️👌
🙏❤️🙏
Mage work permit eka ok කියලා මල්ලි kiwa. Me sathiyema dei lu.
Embecy proses ekakra ganna help ekk one brother .
Ape telegram group ekata join wenna.help ekak dennam
Aiye mata work permit awa eke city eka vicovu dE sus county eka suseva .eKA hodaida aiye .
ඒ පැත්ත ගැන මම දන්නේ නම් නෑ
Mage work permit eka awe 2023,11 mase thama mata interview date awe nehe
Embasy apply kare kawadda
Edama kara kiyala thamai kiuwe aiya
අයියා මේකට උත්තරයක් දෙනවද
1what is the city ,you are going to work in romania.
එතකොට අයියා මේකෙන් අහන්නේ ඔබ romania යාවේ වැඩ කිරිමට යන නගරය කුමක්ද .
අයියා එතකොට මගේ ඇවිල්ල තියෙන්නේ( valentines de munte)තියෙන්නේ
2එතකොට අයියා මේකේ ප්‍රාන්තය තියෙන්නේ (District prahova ) කියලා.
🥺අයියා ප්‍රාන්තය ගැන ප්‍රශ්නයක් අහද්දි කොහොමද අහන්නේ?
අනේ සොරි උත්තර දෙන්න පරක්කු උනාට.ඔයගෙන් යන city ඇහුවට පස්සෙ එක සමහර විට අහන්න පුළුවන් එක ප්‍රාන්තයක් ද නගරයක් ද කියලා එහෙම නැතුව වෙනම ප්‍රාන්ත ගැන ප්‍රශ්න අහන්නෑ
Work permit enna prkku ai aiye video ekak krnnko plz
Samahara city wala prakkui
Aiye timis kiyala wirk pomiht ekka tiyane ahtakot city ekka timisorada
Owe
👍👋👋👋
❤️❤️
Aiye February masr 13 apita work permite awe kawada wage interviw edida danne neda.plz reply akak denna
තාම දෙසැම්බර් යන්නේ
අයියේ මන් දැන් යන ජොබි එකට අදාලව දැනට වැඩ කරනවා කියලා කියන්නද ඉන්ටවිවි එකේදි 15:12
15:12 ඔයා අහන විදියේ දෙයක් කියන්නැනේ.අනික එහෙම වැඩකියන්න ඔනේ නැ.ඔයා ලංකාවේ මොකද කරන්නේ ඇහුවොත් ඔයා දැනට කරන ජොබ් එක කියන්න.ඔයා රුමේනියාවේ කරන්න යන ජොබ් එකම ලංකාවේ කරනවානම් ලංකාවේ ඔයාගේ ඒ ජොබ් එකේ තනතුරක නම් ඉන්නේ ඒ කියන්න එඕඅ
අයියෙ කටාර් රියදුරු වලට වඩා රුමේනියාව හොඳයි ද.
අයියා මගෙ තියෙන්නෙ Dolj එතකොට මගෙ සිටි එක crvaida 🤔
wp eke thiyenne pranthe oyagen yana city eka ahanne godak welawata e nisa city eka kiyanna
Aiye mm answer denna ona contract eke thiyana widiyata neda.godak aya kiyanwa 8 hrs per day/5 days per week kiyann kiyala.mg contract eke thiuenne 8 hrs per day /6 days per week kiyala.mm answer denn ona kohomada aiye
ඔයා contract එකේ තියෙන විදියට උත්තර දෙන්න
Unskilled yana aya job roll aka keyanna kewoth kohomada uthtara denne
Ithin oyage wp ekee eka thiyenawane.eka kiyanna
Mage parana passport eka attach karana eka aulakda bro
Aulak na
Wennath company tour gihin thiyenam bro
Pahadili madi oya ahana de🤔
❤❤
❤️🙏❤️
Thama work permit eka na
Embusy aeke dan yanne SE No kiyada danna kenek kiyanna
SE number wadak ba.e piliwata gana.dan yanne දෙසැම්බර් මාසේ අය
Aiye unskilled job ekakata yana kenkgen experience thiyenwada ahuwoth mona wage answer ekak dunnothda hoda..
Unskille nam experience ahanna.ahuwoth na kiyanna
Machan unskilled restaurant hotel vacancy thiyanwada lankawe agency kiyanne thiyanwa kiyala tawa ලක්ෂ 3 denna one mulin ita passe 10 wage unskilled podak pathili karanna @@FLYERIDEA
Mama policeye wada karanne ...interview ekedi ගැටළුවක් වෙයිද...???
Na.oyage rakiyawa prasnayak newei.oya ain wela yanne kiyanne.
අයියේ සාත්තු සේවිකාවක් විදිහට එන එක ගැටලුවක් ද
Hari thank hoyala enna
තාම work permit එක වත් නෑ අයියේ
𝙾𝚏𝚎𝚛 𝚎𝚔𝚊 𝚊𝚠𝚒𝚝𝚑 𝚐𝚘𝚍𝚊𝚔 𝚔𝚊𝚕𝚍𝚊?
Egancy yen ahanna.kochchara kalda offer letter awith?
Ofer eka awe february 16. Maasa 6kin.. work permit gana ahuwma ekata maasa 4k wath yayilu. Heenath dan mela wadiwela ayiye.
වයස 50 කෙනෙකුට visa reject කරනවද.වයස වැඩි නිසා
නෑ.එහෙනම් ඔයාට wp හම්බවෙන්න විදියකුත් නෑ නේ
දැන් intaviw යන්නේ මොන මාසෙ අයගෙද?
දෙසැම්බර්
හොදැටම ඉංග්‍රීසි දැන ගෙන ඉන්න ඕනද?
Aiy embasy alut apdet monawada
මේ වෙද්දී 163 වගේ තමා යන්නේ
මේ දවස්වල interview ඉක්මනට යනවා කියලා ආරන්චියක් යනවා ඒක ඇත්තක්ද?
Owe.issara tharam paraku nalu
Aiye interview online karanna puluwanda gedaradi
Ba
මේ දවස් වල ඉන්ටව් යන්නෙ මොන මාසේ අයද..
ඔක්තෝබර් අන්තිම
නොවැම්බර් දෙසැම්බර් ජනවාරි කවලමේ යනවා
@@Euro_Bee thank you
@@horseracinglove thank you
Guaranty letter eka kiyanne mokadda
employer එම්බසියට දෙන ලියුම ,ඔයාගැන වගකීම බාරගන්නවා කියලා සදහන් කරලා තියෙන .
Visa interview yanne me dawas wala koi numbers da??
නොවැම්බර්
Aiye baba ekka enna puluwanda
Puluwan
Romania Enna me dawas wala Unskilled Jobs Aduda?
Ehema ekak na
@@FLYERIDEA Thanks for Your Information
Aiye oyage Number Eaka danna mage work permit awa
94703171471
Iya oyada suddak chat krandona. Plz no
94703171471
👍😍
🙏❤️🙏
❤👍
❤️🙏❤️
❤❤🎉
🙏❤️🙏
❤❤❤❤
🙏❤️🙏
❤👍
❤️🙏❤️
❤❤❤❤❤
🙏❤️🙏
❤
❤️