Me gora sasarin apiwa galawimata pahala una kalyan mithrayan wahansa oba wahanse thawa chirath kalayak niduk neerogiwa wada siteewa Sadu sadu sadu 👏👏👏👏👏👏
🙏🙏🙏guruswamin wahansege deshana asannata maa sathiyak purawata game pansalasampoornayenma athuga pirisidu karalla illanne mata niwana dakinnata maga paada dena lesatai 🙏🙏🙏🙏🙏obawahanselada ma hata ashirwaada karana sekwaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏niwanama wewaa
🙏🙏🙏mama inne iwasimen eththenma peedanayen in midimatamai mama aaramayata awe mata mea gena kathakaranna oni maasa dekaka patan enawa thama awasthawak lebunenea mage karmayata anuwa thawama peedawata ida thiyeda kiya pihita wenna ape swaminwahansa 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ දේශානා කරන්නාවූ මේ මිහිරි වු ආශ්චර්යාමත් වු මේ උතුම් වු බුදු දහමින් දවසින් දවස මා වෙනස් වෙමි...මේ සියලුම පින් බලයෙන් ඔබවහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා...🙏🙏🙏
සාදූ සාදූ සාදූ !!!
අපිට සත්‍ය පහදුන් ගුරු ස්වාමින් වහන්සේ නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා...🙏🙏🙏දිර්ඝායූශ ලෑබේවා..🙏🙏🙏
නිවනටම හේතු වේවා...!
සාදු සාදු සාදු 🙏🙏🙏 නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏
උතුම් ජය අත් වේවා..
ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏
නිර්වාණ ශාන්තියම උදාකර ගනිත්වා..!
අපේ සුවාමින් වහන්සේට නමස්කාර වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏
නිවන් මග බාධක දුරු වේවා !
සාදූ සාදූ සාදූ
අප්‍රමාණ පිං ඔබ වහන්සේලාට
තෙරුවන් සරණයි
නිවනම වෙත්වා
සම්මා සම්බුදු සරණයි!
ඔබවහන්saගෙ ධර්ම දෙශනාවලින් මම බොහො දුරක් අාවෙමි .අපේ suවාමින් වහන්saට බොහොම පින් අපිට හිටියත් ඔබවහන්saගගෙ ධර්ම දේශනා අහනවා 🙏🙏🙏🙏🙏🙏
නිවන් සාක්ශාත්වයට ඇති සියලුම බාධා දුරු වේවා. රතර සසරෙන් වහ වහා මිදෙත්වා
ආරාමයට යාමට ඇති බාදා දුරු වේවා!
නිවනටම හේතු වේවා...!
උතුම් අනු බුදු සමිදුනි චිරාත් කාලයක් දහම් දෙසිමට ඔබ වහන්සේ ට හේතු වාසනා වේවායි .ආරාමයට පැමිණ අසමි.නැවත නැවතද අසමි.නිවනම පතමි.
අප්රමාදී වෙත්වා
උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව සියලු ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින් බොහෝ කල් සුවසේ ගලා බසිනා සේක්වා🙏✨️🪷
උතුම් ජය අත්වේවා..
ආරාමයට යාමට හේතු සැකසේවා..බාධා දුරු වේවා...!
තෙරුවන් සරණයි....!
Esema wethwa
නිවනම වෙත්වා!🙏
අප්රමාදී වෙත්වා
පිරිලා නිවෙන්නට කාලයයි මේ. නිවනම නාතයි නිවනම වෙත්වා .
esema wethwa!
Aramayater enna labethwa banaasanna sadu sadu sadu
තෙරුවන් සරණයි..!
,ගුරු දෙවියන් ඇතුලු ,ආරාමය හා සහ සම්බන්ධ සියලු දෙනාද,සියලු ලෝක සියලු සත්වයෝද නිබ්භාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ,සාදු සාදු සාදු 🙏🌻🌹🙏🌻🌹🙏🌻🌹🙏🌻🌹🙏🌻🌹🙏🌻🌹🙏🌻🌹
සාදු සාදු එසේම වේවා..
ගුරු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝ රත්නයට නමස්කාර කරමි නමස්කාර වේවා 🙏🙏🙏 සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏 නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏
දේවදුතයන් දකින්න.
ධර්මයම දකින්න.
🙏🙏🙏 උතුම් ධර්මය දේශනාවෙන් හා ධර්ම ශ්‍රවණයෙන් ලබන්නට යෙදුනා වූ සියලූම පුණ්‍යස්කන්ධය උතුම් වු නිර්වාණය පිණිසම හේතු වාසනා වේවා...සියලූ ලෝක සියලූ සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛ්තතර වෙත්වා!!!🙏🙏🙏🙏🙏🙏උතුම් වූ ආර්‍ය්‍ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
ස්වාගතං වත මේ ආසි මම බුද්ධස්ස සන්තිකේ.
සැමට පිරී නිවෙන්නට
දෙසන උත්තම දම්කඳ
අපේ අනුබුදු හිමි සඳ
වඳිමු සිරසින් උතුම් ගුණ කඳ🙏🙏🙏
ස්වාගතං වත මේ ආසි මම බුද්ධස්ස සන්තිකේ.
මෙි ගලන්නාවු සදහමිනදිය සියලු ගමිබිමි යටකරමින් චිරාත් කාලයක් ගලාබසිත්වා.නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු
යහපතක්ම වේවා..
ස්වාමීනි, අප කෙරෙහි උපන් අනුකම්පාවෙන් කරුණාවෙන් නිරතුරුවම දහම් දෙසමින් අපව නිවන් මගට යොමු කිරීමට ඔබ වහන්සේ ගන්නා වෑයමට ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
උතුම් ජය අත් වේවා..
ඇතුලෙ ගිණි නිවන සිසිලසක්....
නිවනම සොයා යන දහම් දෙසුමක්..
සාධු සාධු සාධු !!!
නිවනම නාථයි නිවනම වෙත්වා!!!
සාදු සාදු එසේම වේවා..
මගේ දරුවටත් අනෙක් දරුවන්ටත් හැකි ඉක්මනින්ම මේ චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා!!! නිවනම නාතයි නිවනම වෙත්වා!!! සාදූ සාදු සාදු!!! තෙරුවන් සරණයි!!!
සාදු සාදු එසේම වේවා..
සොල්දාදුවෙකු ලෙස බැදීමට අවැසි වට පරිසරය මේ මොහොතේ පටන් සකස් වීමට ගුරු ස්වාමීන් වහන්සේ ප්රමුඛ ආරාමයේ වාසය කරන සියලුම සත්පුරුෂ උත්තමයන්ගේ ආශිර්වාදය නොඅඩුවම ලැබේවා. ලැබේවා. ලැබේවා.
සාදු සාදු! ඔබහට නිවනම වෙත්වා.
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !
සාදු සාදු එසේම වේවා..
සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු ආර්ය මහා සංඝ රත්නයට🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ❤ ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිපිට පහළ වේවා ❤️🙏🙏🙏
සාදූ සාදූ සාදූ !!!
මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.අප්රමාදී වෙත්වා.🙏🙏🙏🌷🌻🌷
අනුන් රැවටීමේ අදහසින් වංචා සහගත ලෙස බොරු කියන්නා බොරු කරන්නාගේ ඉරනම කෙබදු වේද. දැන ගැනීම සදහා පමනයි.
පිරිලා නිවෙන්නට කාලයයි මේ
🙏🙏🙏🌻🌷🌻
නමස්කාර වේවා ගුරු ස්වාමීන් වහන්සේ. ඹබ වහන්සේ පාළු ගෙයි වළන් බිදින්නෙ නැ, ආරාමයට පැමිණ දේශණා වලට සහභාගි වෙන්න පුලුවන් කමක් නැති වුනත් අපේ ජීවිත ගොඩක් වෙනස් වුණා. පීඩාවන් අඩු වෙන ස්වභාවයක් දැනෙනවා. ජිවිතේ හරිම සරලයි. ඹබ වහන්සේ තමයි අපේ ගුරුවරයා කල්‍යාණ මිත්‍රයන් වහන්සේ. නිබ්බාන පරම සුබයෙන් සුඛිතතර වෙත්වා
අප්රමාදී වෙත්වා
🌺🌺🌺 විශ්වයේ සදහම් ආලෝකයෙන් සියලු සිත් ආලෝකමත් වෙත්වා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා. 🌺🌺🌺🙏🙏🙏
බුදු ගුණම සිහිවෙවා..
ගුරු දේවෝත්තමයන් වහන්සේ ප්රමුඛ,ආර්යයන් වහන්සේලාද,නිවන් මග
අඩියට අඩිය තබමින් පියනගන අප සියලු දෙනාද බව දුකෙන් මිදෙත්වා...🙏🙏🙏
අප්රමාදී වෙත්වා
මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!! 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
සාදු සාදු එසේම වේවා..
රමනය කල ලෝකයේ කටෝර බව අපට මනාව තේරුම් කර දුන් ගුරු ස්වාමීන් වහන්සේ ඇතුළු උත්තරීතර ආර්ය් මහා සංඝ රත්නයට මගේ නමස්කාර වේවා, නමස්කාරය වේවා, නමස්කාරයම වේවා 🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏
සාදු සාදු එසේම වේවා..
සාධූ සාධූ සාධූ!!!🙏🙏🙏තෙරුවන් සරණින් සියළු දෙවියන්ගේ පිහිටෙන් ලොව වෙසෙන සියළු සතුන් සුවපත් වේවා!!!ආරක්ෂා වේවා !!!🙏🙏🙏
සංසාර ගින්නෙන් නිදහස් වෙත්වා ..... සුවපත් වෙත්වා
🙏🙏🙏 නිබ්බාණ පරම සූඛයෙන් සුඛිතතර වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷
සාදු සාදු එසේම වේවා..
උතුම් ගුරුදේවයන් වහන්ස චිරාත් කාලයක් මේ උතුම් ධර්මය දේශනා කිරීමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා සාදු සාදු සාදු
සාදු සාදු එසේම වේවා..
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
බුදු ගුණම සිහිවෙවා..
නිවන් දුටු හිමි🙏 රුවන් පිලිරුව පමනි මට අද ශේෂ වූයේ ,,,හිම් දෙසූ බන අසා ඇති මුත් ඇසූවේ හිම්ගේ හඩින් නොව,,,අනේපිඩු සිටු පුතුට මෙන්, කියා දෙනු මැනවි බුදු බන මහා කරුනාවෙන්, ,,,🙏🙏ගලක් වන්නට නොහැක හිම්යනි මිනිස් බව ලැබ සිට්න අප හට,,මලක් වූදා මගේ ජීවය බුදුන් පාමුල පර වුනාවේ,,,🙏🙏🙏
සාදු සාදු ඔබේ අදහස් වලට
උතුම් ජය අත් වේවා..
පිරිලා නිවෙන්නට කාලයයි මේ. නිවනම නාතයි නිවනම වෙත්වා .
සාදු සාදු සාදු
අප්රමාදී වෙත්වා
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු. අති උත්තරීතර වූ සුවිශුද්ධ වූ භාග්‍යවන්ත වූ ආර්ය මහා ත්‍රිවිධ රත්නයට අප සෑම සියලු දෙනාගේම උත්තම නමස්කාරය වේවා. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු. මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුඛිත තර වෙත්වා. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
සාදු සාදු එසේම වේවා..
ඔබ වහන්සේට පින් දෙන්න තේරෙන්නෙ නැහැ සුවාමීනී..... නිදුක්. නීරොගි. සුවපත්. දීර්ඝායුෂම වෙිවා... සාධු සාධු සාධු..... තෙරුවන් සරණයි....
උතුම් ජය අත් වේවා..
Oba wahNse kiyana widiyata poddak ho sahanayak me darmaya aseemen lebena bawa hegenawa!!!!
සාදු සාදු එසේම වේවා..
නිවනම නාතයි නිවනම වෙත්වා 🙏
බුදු ගුණම සිහිවෙවා..
Aramayehi niyama arutha puhudun asaranayanta awabodhawa, niwsnin niwee sanaseema sadaha ,Aramayata gos, uthum yathiwarun deshana karana A uthum Sri Saddharmaya Asathawa, awabodha kotagena niwanin niwee sanahethwai pathami!
Atha widesayaka sita ,sitha arama gathakota maga wadanniyakmi. Sadhu sadhu sadhu ,
niwanama nathai,niwanama wewa!
නිර්වාණ ශාන්තියම උදාකර ගනිත්වා.
Athi uththrithara maha sanga rathnayata mage namaskaraya wewa sadu sadu sadu
සාදු සාදු එසේම වේවා..
මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!! 🙏🙏🙏
සාදු සාදු එසේම වේවා..
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
යහපතක්ම වේවා..
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා🙏🙏
සාදු සාදු එසේම වේවා..
@@jethavanarama 🙏🙏
අනේක වාරයක් ඔබ වහන්සේට පින් අපේ ගුරුහාමුදුරුවනේ.. අපිව දවසෙන් දවස ලෝකයේන් ගලවනවාට..🙏🙏🙏🙏🙏 නිවනම නාථායි නිවනම වෙත්වා...🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු එසේම වේවා..
සාදු සාදු සාදු සාදු සාදු සාදු නිවනම නාථයි නිවනම වෙත්වා .........!!!
සාදු සාදු එසේම වේවා..
නිවනම නා ථ යි නිවනම වෙත්වා! නිවනම වෙත්වා!!!
බුදු ගුණම සිහිවෙවා..
මමද ❟ සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා....!!! සාදූ සාදු සාදූ....🙏🙏
සාදු සාදු එසේම වේවා..
තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් බ්ලොග් එකක්
අපේ බුදුන් අපි වඳිනවා පෙරලි පෙරලි අපි වඳිනවා.
🙏🙏🙏
උතුම් ජය අත් වේවා..
පාද නමස්කාරය වෙත්වා ගුරු දේවයන් වහන්ස🙏🙏🙏
උතුම් ජය අත් වේවා..
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබිබන පරම සුකයේන සුකිත තර වෙත්වා සාදු සාදු සාදු .🙏🙏🙏
සාදු සාදු එසේම වේවා..
ජින වචන නදී චිරං වහතු🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ !!!
Oba wahanseta mage namaskaray wewa 💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් ජය අත් වේවා..
සියලු ලොක සියලු සත්වයො නිබ්බාන පරම සුවයෙන් සුඛ්තතර වෙත්වා !!!
සාදු සාදු එසේම වේවා..
නිවනම නාථයි නිවනම වෙත්වා ....🙏🙏🙏🙏
මේ අසිරිමත් පුන්‍ය ගංගාවෝ ඔබගේ
නිවන පිනිසම ද හේතු වේවා !!!
සාදු සාදූ සාදු!!! නිබ්බාණ පරම සුවයෙන් සුවපත් වේවා!!!
ස්වාගතං වත මේ ආසි මම බුද්ධස්ස සන්තිකේ.
Me gora sasarin apiwa galawimata pahala una kalyan mithrayan wahansa oba wahanse thawa chirath kalayak niduk neerogiwa wada siteewa
Sadu sadu sadu 👏👏👏👏👏👏
උතුම් ජය අත් වේවා..
sadu...!!!sadu...!!!sadu...!!! 🙏🙏🙏💐💐💐🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🌼🌼🌼
අප්රමාදී වෙත්වා
🙏🙏🙏obawahanseatakumaknam kiyamda mea athi uthum gurusawamin wahansa aaramayedida newatha niwasedida asannata dahama etharam mihiri amam dahama athi poojaniiyai obawahanse ethulu siyluuma aryanwahanselataa ama mahaniwana pathami 🙏🙏🙏🙏
අප්රමාදී වෙත්වා
🙏🙏🙏guruswamin wahansege deshana asannata maa sathiyak purawata game pansalasampoornayenma athuga pirisidu karalla illanne mata niwana dakinnata maga paada dena lesatai 🙏🙏🙏🙏🙏obawahanselada ma hata ashirwaada karana sekwaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏niwanama wewaa
සාදු සාදු එසේම වේවා..
සාදු සාදු සාදු..
උතුම් ජය අත් වේවා..
🙏🙏🙏 sadu sadu sadu 🙏 🙏 🙏
ඉදම්පි ධම්මේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු.
Mamda siyalu loka siyalu sathwayo nibbana parama sukayen sukitha thara wethwa 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු එසේම වේවා..
Niwanama naathai niwanama wethwa !!! 🙏🙏🙏
අප්රමාදී වෙත්වා
නත්ථි මේ සරණං අඥ්ඥං
නිබ්බානං පරමං සුඛං...............
උතුම් ජය අත් වේවා..
ආරෝග්‍යා පරමා ලාභා 🙏🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුකිත තර වෙත්වා 🙏🙏🙏🙏
සාදු සාදු එසේම වේවා..
Ssdu sadu sadu..🙏🙏🙏
යහපතක්ම වේවා..!
Sadu sadu sadu sadu sadu sadu......
උතුම් ජය අත් වේවා..
Sadu sadu sadu
නිවනම නාථයි නිවනම වෙත්වා
Sadhu sadhu sadhu!
උතුම් ජය අත් වේවා..
Nibbana parama sukhayen sukhitha thara wethwa🙏🙏🙏
සාදු සාදු එසේම වේවා..
Niwanama Naathai Niwanama Wethwa 🙏🙏🙏
උතුම් ජය අත් වේවා..
Saadu saadu niwanama naathai niwanama wethwaa!!!🙏🙏🙏🧎♂️🧎♂️🧎♂️
සාදු සාදු එසේම වේවා..
සාදූ සාදූ සාදූ!! 🙏🙏🙏
අප්රමාදී වෙත්වා
🙏🙏🙏obawahansege dahamada budunwahanseta pudana sisilpen poda wge 🙏🙏🙏🙏🙏niwanama wewaa 🙏🙏🙏
සුවපත් වේවා
සාදු සාදු සාදු සාදු දහම මටද අවබෝධ කරගත හැකි වේ වා
සාදු සාදු එසේම වේවා..
🙏🙏🙏mama inne iwasimen eththenma peedanayen in midimatamai mama aaramayata awe mata mea gena kathakaranna oni maasa dekaka patan enawa thama awasthawak lebunenea mage karmayata anuwa thawama peedawata ida thiyeda kiya pihita wenna ape swaminwahansa 🙏🙏🙏🙏🙏🙏🙏🙏
පිරිලා නිවෙන්නට කාලයයි මේ. නිවනම නාතයි නිවනම වෙත්වා
+94 773 336 274 whatsapp viber, hotline 0777770129 කරුණාවෙන් අමතා වේලාවක් ඉල්ලන්න.
Sadu!sadu!sadu!🌼🌼🌼
ස්වාගතං වත මේ ආසි මම බුද්ධස්ස සන්තිකේ.
Guru himiyanta namaskaara wewa!!!
උතුම් ජය අත් වේවා..
niwanama nathai niwanama wethwa
සාදු සාදු එසේම වේවා..
ආර්ථික අමාරුකම්වලට පිළිසරණක් පතා සිංහල බෞද්ධ ජනයා සශ්‍රීක විදේශ රටවලට යති. සංසාර දුකෙන් මිදීමට නම් මේ උතුම් දහම ඇසෙන ලංකාව නම් පිං බිම තරම් තැනක් ලොව තිබේද? ලොව සියළු ධනය එක් කළද, දහම් ධනයට එය පරදී. සබ්බ ධනං ධම්ම ධනං ජිනාතී. ඒ ධනයට හිමිකම් කියන සියලු දනට නිර්වාණ සුවය හිමියි! සාදු! සාදු!! සාදු!!!
සාදු සාදු එසේම වේවා..
Uthum Nibbana parama sukayen sukithathara wethwa 🙏🙏🙏
උතුම් ජය අත් වේවා..
🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
ස්වාගතං වත මේ ආසි මම බුද්ධස්ස සන්තිකේ.
Maa.gee.guruuthuman.vhansee.amaskara.VEVA..NIVANAMAVEVA
ත්‍රිවිධ රත්නයේ පිහිටයි.
🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐
බුදු ගුණම සිහිවෙවා..
OBA SAMATA THERUWAN SARANAI 🙏🙏🙏
පිරිලා නිවෙන්නට කාලයයි මේ
පිරිලා නිවෙන්නට කාලයයි මේ
🙏🙏🌻🌻🌻🙏🙏Sadu Sadu
උතුම් ජය අත් වේවා..
🌸🌸🙏🙏🙏🌸🌸
අප්රමාදී වෙත්වා
🙏🙏🙏🙏🙏🙏
උතුම් ජය අත් වේවා..
Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu
අප්රමාදී වෙත්වා
Arameta awa bana asuweme dan degatama bana asame
උතුම් ජය අත් වේවා..
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අප්රමාදී වෙත්වා
🙏💐💐💐🙏
ස්වාගතං වත මේ ආසි මම බුද්ධස්ස සන්තිකේ.
🙏🙏🙏
පිරිලා නිවෙන්නට කාලයයි මේ
🙏
යහපතක්ම වේවා..
නිවනම නාතයි නිවනම වෙත්වා...
23/09/26
සාදු සාදු එසේම වේවා..
මුලින්ම කියන ගතාව කුමක්ද ❤
භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සියයක් විස්තර කෙරෙන "උපාලි ගෘහපති වන්දනාව "🙏🙏🙏🙏 ( ශ්‍රාවක අධිෂ්ඨානය)
th-cam.com/video/fRpTUArNH0E/w-d-xo.htmlsi=-VDH6tKDbYwvdp6C
th-cam.com/video/3pZPa4-0TIk/w-d-xo.htmlsi=asWZbTEC58l99PQW
බුදු ගුණම සිහිවෙවා..
Arameta awa was arak una,desana ahanawa ,niwan patha uthsaha gannemi,
උතුම් ජය අත් වේවා..
අනේ මටත් මේ ආරාමෙට එන්න ඇත්නම් එක සැරයක්වත්.
අපහසුතාවය කුමක්ද කියා නොවැටහේ ...