Chathuranga Abeysinghe | ස්වර්ණවාහිනී TV නාඩිය වැඩසටහන | NPP SriLanka Program

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มิ.ย. 2024
  • #jvpsrilanka #nppsrilanka #chathurangaabeysinghe
    Chathuranga Abeysinghe | ස්වර්ණවාහිනී TV නාඩිය වැඩසටහන | NPP SriLanka Program
    ‎@sigiritvonline9314
    🔴එකතු වන්න,
    🔺JVP Srilanka Web - www.jvpsrilanka.com/english/​
    🔺NPP Srilanka Web - www.npp.lk/​
    ------------------------------------------------------------------------
    🔴Official TH-cam channels :
    🔺JVP Srilanka - ​ / @jvpmedia
    🔺NPP Srilanka - / @nppsrilanka
    🔺Anura Dissanayake - / @anuradissanayake
    ---------------------------------------------------------------------------
    🔴Disclaimer.,
    🔺මෙහි ඇති සමහර අන්තර්ගතයන්
    නිර්මාණාත්මක අයිතිය එහි මුල්
    හිමිකරුවන් සතු වේ.
    🔺Some content herein is copyrighted by its
    original owners.
    ---------------------------------------------------------------------------
    🔺සැවොම දැනුවත් කරමු.
    🔺මාලිමාවට සහය වන සෑම වීඩියෝවකටම
    Like, Comment, Share කරන්න.
    🔺හොදින් සොයා බලා සහය වන TH-cam
    චැනල් පමණක් Subscribe කරන්න.
    🔺දුෂිතයින් ලේසියෙන් ජයග්‍රහණය දෙන්නේ
    නැත.
    🔺ප්‍රධාන යැයි කියාගන්නා චැනල් වලින්
    කිසිම සාධාරණයක් නැත.
    🔺ඔවුන් බොරුව ජනගතකරමින් සිටි.
    ---------------------------------------------------------------------------
    #jvpsrilanka #nppsrilanka #chathurangaabeysinghe #sigiritvonlinenews

ความคิดเห็น • 151

  • @user-pe6lx7fr6m
    @user-pe6lx7fr6m หลายเดือนก่อน +55

    ජනතාවාදී පාලනයක් ගොඩනැගීම උදෙසා, සැවොම එකමුතුව NPP මාලිමාව දිනවමු

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze หลายเดือนก่อน +46

    රටට පුරවැසියන්ට සාධාරණයක් කරගැනීමට එලබෙන හැම මැතිවරණයේදීම NPP මාලිමාවේ ජයග්‍රහණය සදහාම එකතුවෙමු .

  • @niroeuro
    @niroeuro หลายเดือนก่อน +23

    හොද ප්‍රශ්නවලට හොද උත්තර ජයවේවා මාලිමාවට

  • @travelwithhero3472
    @travelwithhero3472 หลายเดือนก่อน +40

    2024 අපි මේ සිස්ටම් එක වෙනස් කරමු ජාතික ජනබලය ට ජය වේවා විප්ලවය ට ජය වේවා

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 หลายเดือนก่อน +66

    සජියෝ... කොලේක ලියාගනින්... වේදිකාවෙ කියවන්න...✌️✌️✌️

  • @archwaruna
    @archwaruna หลายเดือนก่อน +23

    මාලිමා ආණ්ඩුවක් ආවම මට ආයෙත් ඉස්කෝලේ යන්න හිතෙනවා . . . . අපිට නොලැබුණු නිවැරදි මාර්ගය අනාගත දරුවන්ටවත් ලැබෙයි

  • @puiyasiriniwasa717
    @puiyasiriniwasa717 หลายเดือนก่อน +17

    රටේ අධ්‍යාපනය ඇතුළු සෑම අංශයක්ම දියුනු වෙන්නනම් NPP එකටම තමයි බලය දෙන්න ඕනේ ජයවේවා Npp

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd หลายเดือนก่อน +30

    මාලිමාවට හොද වැඩ පිළිවෙළක් තිබෙනවා ❤

  • @thibbottakamkanamgunapala6723
    @thibbottakamkanamgunapala6723 หลายเดือนก่อน +12

    ප්‍රශ්න ඇසූ දරුවන්ට සහ රටේ සියලුම දරුවන්ට ජයවේවා

  • @chamodperera7331
    @chamodperera7331 หลายเดือนก่อน +7

    අනුරට ,නලින්ද ජයතිස්සට පස්සෙ මම දැක්ක අංගසමව කතා කරන npp අනාගතය නියෝජනය කරන නියම කථිකයෙක් ,ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤ජේසුපිහිටයි ❤

  • @asianlankamp
    @asianlankamp หลายเดือนก่อน +35

    ආර්ථික ප්‍රතිපත්තිය ගැන කලින් කිවුවොත් අනිවාර්යයෙන්ම සජියා
    ඒක කොප්පා ගහගෙන රට පුරා
    කියවනවා දරුවනේ,
    මේ කුනු දේශපාලන ක්‍රමය තුලින්
    නම් මේ රට දෂමයක්වත් ඉස්සරහට යන්නේ නැහැ.උන් දන්නේ ණය ගන්නයි,විකුනන්මයි
    විතරයි ..,බයවෙන්න එපා දරුවනේ,,,මාලිමාව බලයට පත් උනාම වැඩිපුරම ඒකෙන් ප්‍රතිලාභ ලැබෙන්නේ ඔයාලටයි දරුවනේ
    .මෙදාපාර අපි ඔයාලට ලස්සන රටක් හදනවාමයි ❤❤❤

  • @tharukashehani9810
    @tharukashehani9810 หลายเดือนก่อน +12

    පාසල් දරුවන්ට හොද වැඩසටහනක් ජය වේවා

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 หลายเดือนก่อน +12

    චතුරංග මැතිතුමා ඔබලා ට ජයවෙිවා ❤❤❤ මාලිමාවට ජයවෙිවා ඔබත් මාලිමාවට එකතු වෙන්න මිනිසුනේ මෙිසැරේවත් රටගොඩ ගන්නට

  • @thibbottakamkanamgunapala6723
    @thibbottakamkanamgunapala6723 หลายเดือนก่อน +10

    අදයාපනය දියුණු කිරීමේ ප්‍රතිපත්තිය,අගය කරමි .

  • @user-ex2ht9bw7u
    @user-ex2ht9bw7u หลายเดือนก่อน +28

    මාලිමාවට ජයවේවා 💜️💗💜️

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 หลายเดือนก่อน +11

    ❤❤❤ ජයවේවා මාලිමාවට ❤️

  • @PathirageIndrajith-nk8ch
    @PathirageIndrajith-nk8ch หลายเดือนก่อน +12

    ජාතිකජනබලවේහය ජය වේවා 👍 👍 👍

  • @chandanijayarathna9478
    @chandanijayarathna9478 หลายเดือนก่อน +14

    වැඩිහිටියො මේ රට විනාශ කරන එවුන් පස්සෙම දිව්වට අනාගත පරපුර ගැන හරිම ආඩම්බරයක් ඇති වෙනවා.

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw หลายเดือนก่อน +21

    මාලීමාවටජයජය බුදුසරණ යීඔබතුමන්ට

  • @kasunmadusanka2083
    @kasunmadusanka2083 หลายเดือนก่อน +21

    පාසල් විෂයය නිර්දේශය ට නීතිය
    ඇතුලත් කරන්න...මුලික නීතියවත්.
    නීතිගරුක පුරවැසියන් බිහිවෙන්න ඒකත් හේතුවක් වේවි..

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 25 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් . ඒකයි දේශපාලන සාක්ෂරතාව නැත්තෙ.

  • @maysjayaruwan9591
    @maysjayaruwan9591 หลายเดือนก่อน +13

    ❤ ඉතාමත් ම නිරවුල් පැහැදිලි කිරීමක් .......

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 หลายเดือนก่อน +11

    මාලිමාවට පාසල් දරුවන් ආදරෙයි.

  • @danmikabandara1778
    @danmikabandara1778 หลายเดือนก่อน +13

    මාලිමාවට ජය❤❤❤❤❤❤අපිට ඕනී මාලිමා ආන්ඩුවක්..ඔබලාගේ..දැක්මට අපගේ උපහාරය ❤❤❤❤❤

  • @priyanthasenarathna2303
    @priyanthasenarathna2303 หลายเดือนก่อน +9

    නියමයි නියමයි සහෝදරයා .. ❤❤NPP ❤❤ජය වේවා

  • @vanishialalani9026
    @vanishialalani9026 หลายเดือนก่อน +12

    මාලිමාවට වටිනා වැඩපිලිවලක් තියනවා

  • @user-xt2uc3bg3h
    @user-xt2uc3bg3h หลายเดือนก่อน +30

    ලමයා විසින් අහන ප්‍රස්න හරියටම හරි පලකයන්ට මෙවා වහා කඩුරු

    • @user-mg2xe3bj1p
      @user-mg2xe3bj1p 28 วันที่ผ่านมา +1

      පිලිතුරත් හරියට හරි 😒🖕

  • @user-ji4zt8nx7u
    @user-ji4zt8nx7u หลายเดือนก่อน +15

    නියමයි, අපේ බලාපොරොත්තුවත් ඒකමයි. හොද දැක්මක් 🙏🏻

  • @sujithsumanasiri915
    @sujithsumanasiri915 หลายเดือนก่อน +10

    Great conclusion chathuranga. proud of you. those school boys should also have felt great at the end. superb.

  • @ihalagedaradissanayake3689
    @ihalagedaradissanayake3689 หลายเดือนก่อน +14

    ❤ NPP ❤ ජයවේවා

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 หลายเดือนก่อน +11

    👏👏💖💖NPPයට මල් මිටක්💖💖💖💐💐

  • @user-lb9bl7bz1u
    @user-lb9bl7bz1u หลายเดือนก่อน +18

    ජයවේවා මාලිමාවට ජයවේවා

  • @user-zj2dp5bk5d
    @user-zj2dp5bk5d หลายเดือนก่อน +5

    ජයවේවා

  • @gamilthushara8391
    @gamilthushara8391 หลายเดือนก่อน +15

    කවුරුත් නොහිතුවත් උදේ හවස ඇතිවෙන මාර්ග තතබදයට හොදම විසදුමක් වේවි ලගම පාසල හොදම පාසල ලෙස සංවර්ධනය උවොත්

    • @daviS98765
      @daviS98765 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්. ඒ වගේම මේ කොළඹ කේන්ද්‍රීය ආර්ථිකය සහ සේවා රට පුරා සියලුම දිස්ත්‍රික්ක වලට බෙදිල යන්න ඕනෙ. එතකොට තමයි රටේ සම්පත් වුනත් එක තැනකට නැතුව හැම තැනටම බෙදිලා යන්නෙ.

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 25 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් . මිනිස් පැය ඉතුරු වෙයි.

  • @shandrikasriyani101
    @shandrikasriyani101 หลายเดือนก่อน +10

    විසඳුම මාලිමාව ජයවේවා🇧🇭

  • @Janakaabeyrathna960
    @Janakaabeyrathna960 หลายเดือนก่อน +9

    මාලිමාවට ජය වේවා ❤️ රටටම ජය වේවා ❤️.

  • @user-zc2he7yv7t
    @user-zc2he7yv7t หลายเดือนก่อน +8

    Very good. Listen to him

  • @GamingLK-bn3fx
    @GamingLK-bn3fx หลายเดือนก่อน +11

    Aniwaryenma 🥰

  • @MalanUdara-jb2fo
    @MalanUdara-jb2fo หลายเดือนก่อน +5

    Nice brother ❤❤❤❤❤ love you 👍👍👍👍👍

  • @wisdomarisen1465
    @wisdomarisen1465 หลายเดือนก่อน +6

    We stand with jvp npp ❤🎉

  • @dineshfernando9532
    @dineshfernando9532 หลายเดือนก่อน +3

    Great

  • @keshanamahiman6982
    @keshanamahiman6982 17 วันที่ผ่านมา +1

    අනිවාරයෙන්ම මෙදා සැරේ malimawata ජයවේවා ..රටේ ජනතාව බුද්ධිමත් වෙලා malimawa ආණ්ඩුවක් පත් කර ගන්න ..malimawata jaya wewa

  • @samanthasenarathna293
    @samanthasenarathna293 หลายเดือนก่อน +7

    Npp ජයවේවා ❤

  • @chandimaweerarathna6211
    @chandimaweerarathna6211 หลายเดือนก่อน +5

    ❤👍👍👍👍👍👍

  • @miprasadindika5349
    @miprasadindika5349 หลายเดือนก่อน +4

    NPP 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾 JVP 🙏🏼🙏🏾🙏🏾🙏🏾🙏🏾❤❤❤❤❤

  • @mcproduction6135
    @mcproduction6135 หลายเดือนก่อน +6

    Very good ❤

  • @user-tz3ui7tm3d
    @user-tz3ui7tm3d หลายเดือนก่อน +7

    නිවරැදිම දැක්මක් අැත්තෙ ජාතික ජනබලවේගයට පමණයි❤❤❤❤ මාලිමාව දිනවමු

  • @sampathmangala9492
    @sampathmangala9492 หลายเดือนก่อน +6

    ❤ good luck npp ❤

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di หลายเดือนก่อน +9

    ජයවේවා එට හදන බලය මාලිමාව

  • @wasanthakumara3653
    @wasanthakumara3653 หลายเดือนก่อน +5

    රැකියා වෙලදපොල හදුනා නොගත් ඉගැන්වීමේ ක්‍රියාවක් ඇති ලාංකික අද්‍යාපනය වෙනස් වියයුතුයි .2023/2024 විස්වවිද්‍යල ඇතුළත්වීමේ අත්පොත බැලුවම කලා මාද්‍ය දරුන්ට කලින් අයදුම් හැකි පාටමාලා විසාල ප්‍රමාණයක් අහිමි කර ඇත .කලා මාද්‍ය ගුරුවරුන් දෙමාපියන් දරුවන් කවුරුත් නොදන්නා මෙය දන්නේ 21/22 අත්පොතේ තියනවා මේවර අත්පොත දකින අය පමනි .පාසැලේ කලා ඉගැන්වීම සීමානොකර එකවර අවුරුදු කීපයක් ගතකර තීරණයක් ගන්නැතිව මොනාද මේ කලබලේ.මේ එක උදාහරණයක් විතරයි.වහල් සේවයට රට පටවන අද්‍යාපනය අවසන් කර ලොව මුල්පෙල විස්වවිද්‍යල සමගද අත්වැල්බැද රජයේ හෙල්ත් සර්විස් විස්වවිද්‍යල ප්‍රතිපාදනය අත්කරගන ඇති පාටමාලා විමද්‍යගත කර o/l 'a/l නැති අයට fundation කර උපාධිය දක්වා යාහැකි ක්‍රම ,පුද්ගලික පාටමාලා, රාජ්‍ය පාටමාලා විසින් නොසැලකීම නැති ඉගැන්වීම් ක්‍රමයක් ,රටට අවස්‍ය ඇත .හැම වසරම 175000 පමන සරසවි වරම් ලබන 45000 ගන්න රාජ්‍ය අංශයත් ඊට වඩා අති බහුතරයකට ඉගැන්වීම් දෙන පුද්ගලික අංශයටත් එකම පිලිගැනීමක් ලබාදීමට කාලය පැමිණ ඇත .කුඩු කේඩු නොවෙමු .මාලිමා රජය කින් අපි බලාපොරොත්තු එයයි.අපි ඔබ සමගයි .මාලිමාවට ..❤❤..

  • @user-qi3fz2nk4i
    @user-qi3fz2nk4i หลายเดือนก่อน +8

    අපි හැමදාම කෙරුවෙ,ප්‍රස්නය පැත්තකින් තියල ප්‍රතිපලේ එක්ක හැප්පෙන එක.මාලිමාව ඕක වෙනස් කරයි.

  • @damayanthiranasinghe1706
    @damayanthiranasinghe1706 29 วันที่ผ่านมา +1

    Well done Mr Chathuranga.We r very proud of u as NPP follow ers.

  • @athulachandana4072
    @athulachandana4072 หลายเดือนก่อน +2

    Jayawewa malimawe

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe1719 หลายเดือนก่อน +2

    ලොකු කුඩා බහුතරයක් මාලිමාවේ ජයග්‍රහණය තහවුරු කිරීමට ඒකරාශී වී සිටින බව ඉතා පැහැදිලියි....❤❤❤❤ මාලිමාවට ජයෙන් ජයම වේවා!!!

  • @user-yv3dl3mg5f
    @user-yv3dl3mg5f 26 วันที่ผ่านมา

    සන්තෝෂයි චතුරංග සහෝදරයා වගේ උගත් බුද්ධිමතුන් ජාතික ජනබලවේගය තෝරා ගැනීම සම්බන්ධව❤ ඒ වගේම අවශ්‍ය ප්‍රශ්න ඒ ආකාරයෙන්ම අසා දැනගැනීම සම්බන්ධයෙන් ඒ සිසුදරුවන් ඇතුළු ඔවුනට මග පෙන්වූ සියලු ගුරුවරවැඩිහිටියන්ටත් ස්තූතියි❤ අපි හදමු මේ රට! අපි ගොඩ නගමු මේ රට! අපිට පුලුවන්❤

  • @nobody8630
    @nobody8630 หลายเดือนก่อน +2

    Well done

  • @kusumwanniarachchi3544
    @kusumwanniarachchi3544 หลายเดือนก่อน +3

    මේ දරුවන්ට තේරුම් ගිහින් තියෙනවා රට වැටී තිබෙන අවධානම. ඒනිසානෙ මේ වගෙ ප්රශ්න අහන්නෙ. ඔබලාගේ වැඩිටියන්ටත් කියල දෙන්න. මාලිමාවට සැලැස්මක් තියෙනවා රට ගොඩ නැගීමට.

  • @rajevithherathmudiyanselag1371
    @rajevithherathmudiyanselag1371 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @deferenceconcept5117
    @deferenceconcept5117 หลายเดือนก่อน +4

    NPP❤❤❤❤

  • @s.p.dayananda8116
    @s.p.dayananda8116 หลายเดือนก่อน +5

    ස්වර්ණවාහිනී කාර්‍ය මණ්ඩලය වෙත,
    ඔබ නාලිකාවේ විකාශනය කෙරෙන නාඩිය වැඩසටහන අද්විතීයයි.
    ඔබ‍ට බැරිද NPP හා සජබේ නායකයන් දෙපලට එකම ව්දිකාවකට ආරාධනා කර, පාසැල් ළමුන් ගෙන්වා යම් ප්‍රශ්නවිචාරාත්මක වැඩසටහනක් මෙහෙයවන්න?

  • @MatheeshaMihisara
    @MatheeshaMihisara หลายเดือนก่อน +3

    Npp eke Hoda mola karayek❤❤❤❤❤❤❤❤ Adarei

  • @suminda8308
    @suminda8308 หลายเดือนก่อน +4

    මාලිමාවට ජයවෙිවා

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 25 วันที่ผ่านมา

    ලස්සන ප්‍රශ්න වගේම විශිෂ්ඨ උත්තර .❤

  • @dhanushkasampath3462
    @dhanushkasampath3462 หลายเดือนก่อน +2

    👍

  • @user-yf6ew8yg9b
    @user-yf6ew8yg9b 29 วันที่ผ่านมา

    Jaya wewa npp

  • @AriMadurapperuma
    @AriMadurapperuma หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jayanthafernando719
    @jayanthafernando719 หลายเดือนก่อน +1

    Most Essential part of Malimawa for English Language and immediate Attention

  • @lalbakmeedeniya2734
    @lalbakmeedeniya2734 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sarathmaddumage5439
    @sarathmaddumage5439 หลายเดือนก่อน +5

    NPP NPP NPP NPP NPP NPP, 💯💯💯💯💯💯💯🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭AKD AKD AKD AKD AKD AKD AKD, 👍👍👍👍👍✔️✔️✔️

  • @dayalalnandakumara4751
    @dayalalnandakumara4751 29 วันที่ผ่านมา

    YES YES YES SAHODARAYA SUBA GAMAN JAYAWEVA

  • @sfernando1
    @sfernando1 หลายเดือนก่อน +1

    Hopefully, Harini will guide NPP to be transparent and clean with no rogues in the party doing only the right things.

  • @RohithaWijewardhana
    @RohithaWijewardhana หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @user-yf6ew8yg9b
    @user-yf6ew8yg9b 29 วันที่ผ่านมา

    Jaya wewa malimawata

  • @tharukashehani9810
    @tharukashehani9810 หลายเดือนก่อน +3

    මාලිමාව දිනොව්වොත් අපේ රට දියුනු වෙනවා ඒක ස්තිරය් මාලිමා සමුපාකාර තුලින් ඒක දකිනවා

  • @krishanthakri5461
    @krishanthakri5461 29 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @jayalathbasnayaka
    @jayalathbasnayaka 29 วันที่ผ่านมา

    👌

  • @warunithenuwara2256
    @warunithenuwara2256 29 วันที่ผ่านมา

  • @achalasuranga1870
    @achalasuranga1870 หลายเดือนก่อน +4

    parlimenthuwe inna onea minissu

  • @virajnilantha1043
    @virajnilantha1043 หลายเดือนก่อน +1

    ලබන අවුරුද්දෙ එනවා කියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එක්ක මේක පටහැනී නේ

  • @robert.k.charles593
    @robert.k.charles593 หลายเดือนก่อน +3

    IF POSSIBLE
    GOVERNMENT SCHOOL MUCH BETTER PER SUBJECT ONE AND HALF AN HOUR
    NO NEED AFTER CLASS
    NO NEED EXTRA FEE
    SAVE MONY FROM SALARY EVERY PARENTS
    THIS ONE MOST VALUABLE EDUCATIONAL SYSTEM
    PUBLIC OPINION...
    NPP AGREE OR ...???

  • @donudumullage9538
    @donudumullage9538 29 วันที่ผ่านมา

    Only solution NPP should come to power to change this system ❤

  • @donjayath
    @donjayath หลายเดือนก่อน +1

    17:19 #POWERTOTHEPEOPLE ✊🇱🇰✊

  • @user-wz8nw1do3i
    @user-wz8nw1do3i หลายเดือนก่อน

    ජය මාලිමාවට

  • @KasunHarshana-iu1hi
    @KasunHarshana-iu1hi หลายเดือนก่อน +3

    Npp

  • @user-pk1lq9vt3f
    @user-pk1lq9vt3f หลายเดือนก่อน +1

    ඔබ කියන අඩ්‍යපනක්‍රමය සයිප්‍රසයෙ තියෙන්නෙ .ක්‍රමය අඩනයකර බලන්න.

  • @bamunua
    @bamunua 29 วันที่ผ่านมา

    පහසුකමයි දැනුම ලබාදීමයි කියන්නේ දෙකක්. දැනට ඉන්න රටේ ඉහල පෙලේ නිලධාරීන්,වෘත්තිකයින්, etc. etc. සියළුම දෙනා 5 ශිෂත්වය සමත් අයත් නොවෙයි, උසස් යයි සම්මත පාසැල් වලට ගිය අයත් නොවෙයි. හොයා බලන්න.

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 26 วันที่ผ่านมา +1

    මාලිමාවේ මේ වගේ උගත් බුද්ධිමත් අවoක තරුණ පිරිසක් ඉන්න නිසා දිනවමු රට ගොඩ නගමු 🧭❎👍👍👍👍👍👍👨‍👨‍👧‍👧👨‍👨‍👧‍👦👩‍👩‍👧‍👧👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👭👫👬🙋‍♀️🙋🙋‍♂️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤❤❤❤🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹✅

  • @ihalagedaradissanayake3689
    @ihalagedaradissanayake3689 หลายเดือนก่อน +3

    සජිත් මේවා ලියලා කොපි ගහගනින්

  • @chathumadhushan4700
    @chathumadhushan4700 หลายเดือนก่อน +1

    සා/පෙල විබහගේ නැති කරනව කියන්නෙත් මේ වගේම දෙයක් තමා ......... ඊට වඩා අද කාලෙට ගැලපෙන විදියට හදල ඒක කරානම්..

  • @rohanfernando4745
    @rohanfernando4745 หลายเดือนก่อน

    ලාංකීය දේශපාලන,ආර්ථීක සහ සමාජ ක්‍රමය වෙනස් කල හැක්කේ මෙවන් අයට පමණයි කියන එක ගැන තර්කයක් ඇත්තේම නැහැ.

  • @namaliebentota8179
    @namaliebentota8179 21 วันที่ผ่านมา

    Other countries, children must select school closer to their house.
    Our country also do the same thing.First of all,
    Develop all the schools.

  • @ChampiAyendrika-lk1bi
    @ChampiAyendrika-lk1bi 28 วันที่ผ่านมา

    0:25

  • @1983ara
    @1983ara 29 วันที่ผ่านมา

    සජියා ගේනවනම් පැම්පස් එකක් දාලා ගෙන්නන්න

  • @maddumabandara-ck3zq
    @maddumabandara-ck3zq หลายเดือนก่อน +2

    👍❤️🇱🇰🌹🌹🌹🌹🧭🧭🧭🇱🇰

  • @amiladanushka3012
    @amiladanushka3012 หลายเดือนก่อน +1

    owa ahnna ona rata පාලනය karpu ungen

  • @sanjeewaabeysinghe927
    @sanjeewaabeysinghe927 29 วันที่ผ่านมา

    Man me wedasatahan live beluwa meke anuth denna vidura wickramanayaka ha buddika e denna deepu answer ha chathura dunna answer ahasata Polowa wage ... jayawewa npp

  • @user-rc8ff9xf3b
    @user-rc8ff9xf3b หลายเดือนก่อน +1

    Pahadili pilithura

  • @tharukashehani9810
    @tharukashehani9810 หลายเดือนก่อน +1

    අනේ සජිත්වත් ගෙන්නන්නකො ඔතනට

  • @mithunudara5823
    @mithunudara5823 หลายเดือนก่อน +1

    Npp okai wenna ona ape sama school walama

  • @AriMadurapperuma
    @AriMadurapperuma หลายเดือนก่อน +1

    😅

  • @PrabodaSampath-np7ir
    @PrabodaSampath-np7ir 22 วันที่ผ่านมา +1

    ජෙවීපියට පුලුවන් පච කෙලින්න විතරයි

    • @tuderjayasekara494
      @tuderjayasekara494 18 วันที่ผ่านมา

      මෙච්චර පැහැදිලි කිරීමක් කරද්දී ජේ.වී.පී. පච කෙලිනවලු.මොලේ නැති උන්ට මේවගේ තේරෙන්නේ නැහැ .පවු ජීවිත.

    • @samanthapremarathna3353
      @samanthapremarathna3353 16 วันที่ผ่านมา

      Ube.ammata.hukannath.puluwan.ponnaya