🔴"කොල්ලා තියපු බූට් එකට උත්තරේ රස්තියාදුකාරයෙක්ව සෙට් කරගන්න එකද?" විමල් තේරෙන සිංහලෙන්ම අසයි !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 287

  • @manjulaprasanna856
    @manjulaprasanna856 หลายเดือนก่อน +65

    ඔබ තුමා වගේ දුර දකින නායකයෙක් මෙරටේ දෙශපලනයෙ ජනතාව අතර සිටිය යුතුය. අංක 1ට රට වෙනුවෙන් තම ප්‍රතිපත්ති අනුගමනය කරමින් දේශපාලන කරන ආදර්ශවත් චරිතයක්.. අපි ඔබ තුමා සමගයි. සර්ව ජන බලයට ජයෙන් ජයම වේවා 🙏❤️👍 දිලිත් ජයවීර මැතිතුමා දිනෙවා 👍🙏❤️ ජයෙන් ජයම වේවා!!!👍🙏❤️👍🙏❤️⭐⭐⭐

    • @chandraalwis3874
      @chandraalwis3874 หลายเดือนก่อน +5

      අම්මගේ රෙද්ද රට විනාශ කරන්න අත උස්සලා

    • @JagathSooriyakumara-wf4bm
      @JagathSooriyakumara-wf4bm หลายเดือนก่อน

      අතිතයේ මතක් කරන්න සිහිය තියන වෙලාවක නැත්තම් දන්න කෙනෙක් ගෙන් අහගන්න අකුරු කොටන්න කලින්​@@chandraalwis3874

  • @AnuruddhaKarawita
    @AnuruddhaKarawita หลายเดือนก่อน +41

    භය නැති විමල්.❤ එඩිතර විමල්❤ ඉතිහාසයට ගරුකරන ඉතිහාසය උඩ නිවැරදිව හිට ගත්ත විමල්❤ ජාතියට ආදරේ ජාතික වාදී නිමල් ❤ අපේ විමල්❤විමල්

  • @sarathilamperuma5279
    @sarathilamperuma5279 หลายเดือนก่อน +114

    අපේ රටේ කාලකන්නි මේ ව
    අහන්නෙ නැහැ ,කරුමෙ ගෙවන්න රැල්ල ක් පස්සෙ දුවන ව.

    • @SumithraAmarasinghe
      @SumithraAmarasinghe หลายเดือนก่อน +5

      @@sarathilamperuma5279 බල්ලෝ එක එක කාලෙට එකඑකා ළගට ගිහින් බුරනවා අහන්නත් බලු කුක්කො ඉන්නවා

    • @ReadMe-s6p
      @ReadMe-s6p หลายเดือนก่อน +3

      මතකනෙ ගෝඨගෙ රැල්ල, මහතීර් මොහොමඩ්

    • @anukumara632
      @anukumara632 หลายเดือนก่อน +3

      ඕවා අහල තමයි අපිට කෙලඋනේ

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m หลายเดือนก่อน +1

      ​@@anukumara632දැන් කයියනායක 😂

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m หลายเดือนก่อน

      ​@@SumithraAmarasingheජෙපි බල්ලෝ ත් එහෙම තමයි නේද?😊

  • @nirmalaponnamperuma307
    @nirmalaponnamperuma307 หลายเดือนก่อน +41

    මේ වතාවෙ දිනන්න බැරි වුනාට කමක් නෑ.මේ පක්ශය ගොඩ නැගෙන්න ඕන.ඊලග චන්දයකදි 69ලක්ශයකටත් වඩා ගන්න පුලුවන් වෙන්න ඕන.

  • @ruhunayake
    @ruhunayake หลายเดือนก่อน +36

    කලකට පසුව ඇසූ සුපිරිම කතාවක්. අර උපමාව මරේ මරු!!😮 හැට නව ලක්ෂයක් බලාපොරොත්තු තියාගෙන සෙට් කරගත්ත එකා චපල විදිහට දාලා ගියා. දැන් ඔය කෙල්ල උස්සන්න හිතාගෙන රස්තියාදුකාරයෙකුට සල්ලි වියදම් කරන්නේ සල්ලිකාර සල්ලාලයො බව පැහැදිලියි. උන්ගේ සල්ලිවලට සමහර ප්‍රවීණ කලාකාරයො, විද්වතුන්, කවීන්, ලේඛකයන් එහෙම යටවෙලා. උන් රස්තියාදුකාරයාව වර්ණනා කරනවා, කෙල්ලගේ නෑදෑ හතර වරිගය අන්දන්න.
    අහුවෙන්න නං එපා!!!
    කෙල්ලව නාස්ති වෙන්න දෙන්න බෑ!!!!

  • @malalachernobyl5594
    @malalachernobyl5594 หลายเดือนก่อน +43

    අපේ ජෙප්පන්ට විමල් කියන කතා ඇහෙන්නෙ නෑ

    • @harischandraka242
      @harischandraka242 หลายเดือนก่อน

      මොකද උන් අන්දදායකයන් නිසා

    • @mrunknown7882
      @mrunknown7882 หลายเดือนก่อน

      ජෙප්පො නෙවෙයි කයියො.

  • @Anjr-gr8pe
    @Anjr-gr8pe หลายเดือนก่อน +30

    Jaya wewa

  • @nampath3502
    @nampath3502 หลายเดือนก่อน +46

    Great leader Great vision for the country.
    We vote for star ⭐👍

  • @m.gariyaratne450
    @m.gariyaratne450 หลายเดือนก่อน +65

    කොල්ලා තියපු බූට් එකට විසඳුම රස්තියාදුකාරයෙක් සෙට්කර ගැනීමද ''. හරියට හරි කතාව

    • @sisirawickramarathne5875
      @sisirawickramarathne5875 หลายเดือนก่อน

      @@m.gariyaratne450
      ඉරිදා දහම් පාසැලට යනවා වෙනුවට,
      වෙනත් පන්ති වලට යැවීම නිසා,
      ළමා මනස, තරුණ මනස, brain wash(මොළය සේදීම) කරන්න පහසුයි,
      සෑබෑ මනුෂත්වය නෑ
      තමන් අදහන ආගමට ගරු කරන්නේ නෑ
      වැඩි හිටි අවවාද අනුශාසනා පිලිගන්නේ නෑ
      තුන් වතාවක් සාංඝික කොට පුජා භුමිය ආරක්ෂා කරන සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ගේ ආරක්ෂාව ආසිරිවාදය නිරතුරුවම ලැබෙන ශ්‍රී ලංකාව වගේ ආරක්ෂාවක් බංග්ලාදේශය ට නෑ,(සාංඝික කොට පුජා භුමියක් නොවන නිසා)
      එදා රජ දවස සිට දකුණ ඉන්දීය බලපෑම ආක්‍රමණ, යටත් වීම්, පෘතුගීසි ලන්දේසි බ්‍රිතාන්‍යයේ බලපෑම ට යටත් වු,
      1965 ට පෙර හමුදා කුමන්ත්‍රණ
      71, 88,89 කැරැල්ල භීෂණ,
      Gotta go home, මෑතකාලීන කුමන්ත්‍රණය
      කොවිඩ් 19 වසංගතය දියුණු රටවල ට වඩා මරණ සංඛ්‍යාව අඩු කරපු සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ගේ ආරක්ෂාව ආසිරිවාදය නිරතුරුවම ලැබෙනවා
      ඒ නිසා """"තරුව""" දිලිප් ජයවීර
      ජයග්‍රහණය ඡන්ද පවත්වන දිනයේදී සුර්යයා උදාවන මොහොතේ ග්‍රහ බලය මත සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ගේ ආරක්ෂාව ආසිරිවාදය නිරතුරුවම ලැබෙනවා
      ආර්ය කාන්ත සීලය සමාදන් කරන්න, දිලිප් ජයවීර මහතා ට
      (උපදෙස් පාරම්පරික රහස් ජ්‍යෝතිෂය ශ්‍රාස්ත්‍රය ගැන පාරම්පරික කෙම් ක්‍රමයක්)

    • @LalitSamarakoon
      @LalitSamarakoon หลายเดือนก่อน +1

      Ane manda tie coat daapu hora besige puthaalata wediya rasthiyadu karaya boho wita hodayi. Dena dena kelawa ganne nethiwa.

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m หลายเดือนก่อน +2

      ​@@LalitSamarakoonජෙපි කාලකන්නි ත් ටයි කෝට් ගහලා යනවා 😂

    • @Skvideomission
      @Skvideomission หลายเดือนก่อน +4

      පලයන් පිස්සා යන්නා උබෙ අම්මටත් පිස්සු, නංගිටත් පිස්සු උබ පනික්කියා 2019 ලි කුවාන් , මහතීර් මුහමද් කිව්ව මතක නැද්ද පනික්කියෝ

  • @KanchanaNelum-hv7fc
    @KanchanaNelum-hv7fc หลายเดือนก่อน +2

    විමල් වීඩියෝ බලබල බලාපොරොත්තු සුන්වූ රස්තියාදුකාරයෝ විමල්ට කුනුහබ්බ ලියනවා😂😂😂 විමල්ට ජයවේවා.

  • @neviltec4687
    @neviltec4687 หลายเดือนก่อน +59

    ජයවේවා විමල් ..සුපිරි කථාව

  • @chandrachandra1654
    @chandrachandra1654 หลายเดือนก่อน +18

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා 👌👍❤🌹🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @mangalikadias8223
    @mangalikadias8223 หลายเดือนก่อน +32

    සිංහල දන්නේ නැති අසිංහලයන්ට තේරෙන බාශාවෙන්ම කියලා. ඒත් විමල් සහෝ ප්‍රමාද වැඩියි. ලංකාවේ හොදම ව්‍යවසායක බුද්ධිමත්
    ලංකාවේ ට්‍රම්ප් දිලිත් ව නායකයා කරන්න
    අනාගතේ උත්සාහ කරමු. මේ මොහොතේ
    කදවුරු දෙකක් වී මුලින්ම චෞර අනුර ප්‍රමුඛ කල්ලිය නැතිම
    කරමු. අනාගතයේ තරුව බබලවමු. මගේ
    යෝජනාව ❤️❤️❤️

    • @dammikacooray4123
      @dammikacooray4123 หลายเดือนก่อน +2

      👍🙏💯

    • @kumara1728
      @kumara1728 หลายเดือนก่อน

      තක්කඩි පඩික්කමාගෙ ගූ කන්නො තොපි.

    • @LukyPrasad
      @LukyPrasad หลายเดือนก่อน

      Yes, agree 100%. 👍👍👍👍

    • @ThambaraSandu
      @ThambaraSandu หลายเดือนก่อน

      ​@@dammikacooray4123සේරම ව්‍යාපාරිකයො එක වගේ නෙවෙයි.
      ට්‍රම්ප් ඇමරිකාවෙ වෙලත් කොරෝනා කාලෙ මිනිසුන්ට විෂබීජ නාශක එන්නත් කරන්න කියපු පිස්සනෙ.
      ව්‍යාපාරත් හවුල් කරුවන්ගෙ දක්ෂ කමෙන් කරන්න ඇත්තෙ. ඒ මට්ටමට ඇදල දාන්න බෑ මේ රටේ සාර්ථක ව්‍යාපාරිකයො

  • @JanithJayasekara-x6j
    @JanithJayasekara-x6j หลายเดือนก่อน +7

    🇱🇰🇱🇰🇱🇰 ජාතියේ වීරවන්ශය ⭐⭐⭐ සර්වජනබලය 💪💪💪

  • @countryman_lk
    @countryman_lk หลายเดือนก่อน +35

    මේකෙ මුල් විනාඩි 20 වත් මේ ලංකාවේ රැල්ලට යන හරක් ටික අහල හිතන්න ඔලුවක් තියනව නම් චන්දෙට කලින්😢😢😢

    • @upulmanavadu5057
      @upulmanavadu5057 หลายเดือนก่อน +1

      Harak kiyanne nikam neweyi.unta oonima piduru kanda

    • @harischandraka242
      @harischandraka242 หลายเดือนก่อน

      ජන්දය ගනින විට බඩේ, මුහුදේ ,වැවේ, හමේ පිටේ විතරයි රැළි

  • @Kalumchandra
    @Kalumchandra หลายเดือนก่อน +28

    Wimal, the bell of the nation ⭐❤️ brave leader!! Intelligent !! Great team you've got there. We vote !!!

  • @NimalMadugalla
    @NimalMadugalla หลายเดือนก่อน +8

    ජය වේවා තෙරුවන් සරණයි ඔබතුමාට

  • @KanchanaNelum-hv7fc
    @KanchanaNelum-hv7fc หลายเดือนก่อน +8

    තරුවට එක්ව ඊට ශක්තියක් වීමට විශාල පිරිසක් බලාසිටි.දිස්ත්‍රික්කෙකට එක් කාර්යාලයක් හෝ දමා ඒ විසල් ශක්තිය ගෙන පෙරට නොඑන්නේ ඇය්? අවසන් අවස්තාව අපතේ නොයවන්න.විමල්ට දීර්ගායුශ.❤

  • @piyalchandrasiri9033
    @piyalchandrasiri9033 หลายเดือนก่อน +48

    දිලිත් ජයව්රට ජයවේවා ව්මල් සහෝදරයාට ජයවේවා තරුවට ජයවේවා 💪

  • @ajithpremasiri4088
    @ajithpremasiri4088 หลายเดือนก่อน +9

    Wimal weerawashata jayawewa tharuwata jayawewa

  • @Pradeepkumara-y8o
    @Pradeepkumara-y8o หลายเดือนก่อน +16

    විමල් බුද්ධිමත් දේශපාලන කියවීමක්...අපේ රට බේරාගැනීමට උත්සහ කරමු...ජෙප්පොන්ට . සජිත්ට මේක විනාශ කරන්න ඉඩ නොදෙමු....හැබැයි චීන වහලෙක් නොවී...1978 ජේ.ආර්.ගෙ ව්‍යවස්ථාව ආරක්ෂා කලොත්.රටත් ජාතියක් ආගමත්‍ රැකෙයි ...

    • @upulmanavadu5057
      @upulmanavadu5057 หลายเดือนก่อน +1

      Hariyatama hri.දෙනෝදහක් බූරුවන් අතර ඔබ බුද්දිමතෙක්

  • @sarasavidhammawheel9652
    @sarasavidhammawheel9652 หลายเดือนก่อน +40

    මමත් කැමති නායකයෙක්. එහෙත් තවම මුණගැසී නැත. මව්බිම වෙනුවෙන් මේ කරන කැපවීම සාර්ථක වේවා! තෙරුවන් සරණයි!

    • @sajeewadissanayaka5399
      @sajeewadissanayaka5399 หลายเดือนก่อน

      රටේ ජනතාවගේ කරුමෙට බල්ලෙක්ගේ ජානව‌ලින් හැදුන එකෙක් තමයි පච විමලා මූ ජනතාවගේ ලේ උරාබොන සක්කිලි බල්ලෙක්

    • @dammikacooray4123
      @dammikacooray4123 หลายเดือนก่อน

      👍

    • @dammikacooray4123
      @dammikacooray4123 หลายเดือนก่อน

      👍

  • @sumithbandara3960
    @sumithbandara3960 หลายเดือนก่อน +14

    Real political leader with clear vision keep it up 🌺❤️🌹👍😀👌🙏

  • @Vijayadasa-d7e
    @Vijayadasa-d7e หลายเดือนก่อน +31

    ජයවේවා

  • @RiyancypereraWarnakulasuriya
    @RiyancypereraWarnakulasuriya หลายเดือนก่อน +9

    ❤❤❤❤ jayawewa Sri Lanka

  • @sajithashyameli6683
    @sajithashyameli6683 หลายเดือนก่อน +32

    මව්බිම දිනවීමට තරැව ලකුණට ඡන්දය දෙමු....

  • @hintonwickramasinghe9476
    @hintonwickramasinghe9476 หลายเดือนก่อน +8

    සමරිසි හා living together නීති ගත කිරීමට NPP දිනවමු
    මහතීර් ලා පරදවා සමරිසි චන්ද පෝලිම් වල හරිනි ගේ මතය දිනවමු 26:33

    • @nissankanissanka2551
      @nissankanissanka2551 หลายเดือนก่อน

      JVP NPP 🐕 DANUMA 😁😁😁

    • @upulmanavadu5057
      @upulmanavadu5057 หลายเดือนก่อน +2

      ගනිකා බලපත්‍රය දිනවමු

    • @UdaraUdara-tq8if
      @UdaraUdara-tq8if หลายเดือนก่อน

      Mawa nithigath nokarata karannta ona un mawa karanawa. Eawa nawaththanta puluwanda ubalata. Mun ganikawo passa Nadda. Kolukaryo pansal wala pirila.

    • @Skvideomission
      @Skvideomission หลายเดือนก่อน

      පලයන් පිස්සා යන්නා උබෙ අම්මටත් පිස්සු, නංගිටත් පිස්සු උබ පනික්කියා 2019 ලි කුවාන් , මහතීර් මුහමද් කිව්ව මතක නැද්ද පනික්කියෝ

  • @ranjanipeiris2325
    @ranjanipeiris2325 หลายเดือนก่อน +1

    නිර්භයව ,නිර්භීතව ඉදිරියටම යන විමල් වීරවංශ මැතිතුමා .ඔබතුමාටත්,සර්වජන බලයටත්,තරුවටත් ජයෙන් ජයම වෙත්වා !!!😊❤❤❤❤❤❤❤❤❤❤
    🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟⭐

  • @maduthalagala5009
    @maduthalagala5009 หลายเดือนก่อน +8

    කවදා හරි ඉතා ඉක්මනින් දවසක තරුව ඉතා ඉහලින් දිදුලනවා. දිලිත් ජනපති. විමල් අගමැති.. සුභ පැතුම්.

  • @chamid6040
    @chamid6040 หลายเดือนก่อน +13

    ඊශ්‍රායලයේ කෝඩිය මතක් වෙනවා තරුව දැක්කාම ❤ සුදු නිල් මාර ලස්සනයි ඒ පාට තරුව ❤❤❤ 💪

  • @madhavi_ssng
    @madhavi_ssng หลายเดือนก่อน +10

    හරියටම හරි....

  • @SamaraGunawardana-hn9vv
    @SamaraGunawardana-hn9vv หลายเดือนก่อน +35

    අනිවාර්‍යෙන් ..👍👍👍❤️❤️🙏🙏විමල් ට ජය වේවා ..

  • @mangalikapathirana3746
    @mangalikapathirana3746 หลายเดือนก่อน +19

    තරැවට ජය වේවා ඔබතුමාට තෙරුවන් සරණයි නිවැරැදි තිිරණයක් ගත්තාට දිලිත් මැතිතුමාට ජය වේවා

  • @nampath3502
    @nampath3502 หลายเดือนก่อน +9

    Great speech. 👍

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh หลายเดือนก่อน +10

    ජයවේවා🌟🌟❤️

  • @aroshansoysa7816
    @aroshansoysa7816 หลายเดือนก่อน +5

    ජයවේවා ඔබතුමාට

  • @rmchandralatha5856
    @rmchandralatha5856 หลายเดือนก่อน +6

    සහතික ඇත්ත අපේ විමල් මහත්තය කියන එක අහල චන්දෙ දෙන්න දිලිත්ට අනේ බඅපට යහපතක් වෙනවාමයි මෙවර චන්දය නොලැබුනත් කවදාකහෝ විමල් මහත්තයලගෙ පක්ෂය ජයගනි්වා

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 หลายเดือนก่อน +31

    මගෙ තැපැල් චංදය තරුවට දුන්නේ ❤❤

    • @The084136
      @The084136 หลายเดือนก่อน +2

    • @Jamesbond-e5r
      @Jamesbond-e5r หลายเดือนก่อน

      @@prasadpremachandra2990 its a total waste

  • @SasinduManoj-v5x
    @SasinduManoj-v5x หลายเดือนก่อน +7

    Jayawewa

  • @deepapriyadarshani6718
    @deepapriyadarshani6718 หลายเดือนก่อน +3

    අපේ ජාතිය රැල්ලට ගිහින් ගොල්ලට වැටෙන්නයි හදන්නෙ.

  • @Lucky-ug6is
    @Lucky-ug6is หลายเดือนก่อน +4

    ඇත්ත කතාකරන දේශයට හිතවත් දුර දැක්මක් ඇති අභීත නායකත්වය! වෙනින් කවුරුත් නෙමෙයි.
    One an only විමල්!
    තරුවේ තරුව විමල්!
    🌟🌟🌟තරු තරු තරු🌟🌟🌟
    🌟🌟🌟දිදුලන තරු 🌟🌟🌟

  • @PadmasiriBa
    @PadmasiriBa หลายเดือนก่อน +12

    විමල් + උදය +දිලිත් සැකෝණි ත්‍රිකෝණය තමයි හොඳම සුසංයෝගය මගෙ ඉල්ලීමක් මේ හවුල බිඳගන්න එපා from ලෙබනන්

  • @rohanpgk
    @rohanpgk หลายเดือนก่อน +11

    ඔබ තුමගේ එඩිතර පියවර පිළිබඳ ගරුකරනවා කොහොමත් සර්වජනබලය දිලෙන දවසක් එනවා ජනතාව ඔබසමගයි🎉❤

  • @sarasavidhammawheel9652
    @sarasavidhammawheel9652 หลายเดือนก่อน +27

    අපේ ජාතක පොතේ තියෙනවා වණ්ණුපථ කියලා ජාතකයක කතාවක්.. එහි සඳහන් වෙනවා තරු උපයෝගී කරගෙන කාන්තාර වලින් එතෙර වූ හැටි. යට ඇඳමක් ගන්නට තරම්වත් වත්කමක් නැති අය කොහොමද රට ගොඩ දාන්නේ. අපේ දිලිත් ජයවීර මහත්මාට කියලා පළමුවෙන්ම ඒ අයට යට ඇඳුම් ටිකක් අරන් දෙමු. එතුමා ජනාධිපති වෙච්ච ගමන් විශේෂයෙන් හඳුන් නෙත්තිට යට ඇඳුම් අරන් දෙනවයි කියලා ජනතාව ඉදිරියේ පොරොන්දුවක් දෙමු.

    • @Skvideomission
      @Skvideomission หลายเดือนก่อน

      පලයන් පිස්සා යන්නා උබෙ අම්මටත් පිස්සු, නංගිටත් පිස්සු උබ පනික්කියා 2019 ලි කුවාන් , මහතීර් මුහමද් කිව්ව මතක නැද්ද පනික්කියෝ

  • @tikirimadana479
    @tikirimadana479 หลายเดือนก่อน +5

    මේ බටහිර බලවේගයට ඔබතුමන්ලා මුහුණ දෙන්නේ කෙසේද යන්න පැහැදිළි කළ හැකිද?

  • @PadmasiriBa
    @PadmasiriBa หลายเดือนก่อน +16

    විමල් ඔබ අනුරගේ උපාධිය ඉරනවා ඉරනවා ඔබ තමයි දවසකටවත් මිනිහා ⭐❌ දිලිත් දිනවා අපිත් දිනමු from ලෙබනන්

    • @PathmaAkaravita
      @PathmaAkaravita หลายเดือนก่อน +1

      විමල් ඔබ රටකට ආශිර්වාදයක්
      .නිදි ගත ජාතියක් අවදි කිරීමට ගන්න උත්සාහ ය සාර්ථක වේවා .ane minisune විමල් කියන්නේ කුමක්ද කියලා තේරුම් ගන්න.ඇමරිකන් රූකඩ passe යන්න epa .Tsunami රැල්ල විනාශය මිසක් යහපත ගෙන ආවේ නැති බව සිහිපත් කරන්න
      විමල් ඔබට හැමදාම ❤❤❤❤.ජය වේවා .Dilith මහතා විමල් ඔබට සම්පතක් .ඔබට යහපතම වේවා .🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @dammikacooray4123
      @dammikacooray4123 หลายเดือนก่อน +2

      Rate pinata upan weera puthek

  • @rolandfernando3483
    @rolandfernando3483 หลายเดือนก่อน +1

    මේවානෙ කතා .සුපිරි ආ . යථාර්ථය හරියට හදුනාගත් නායකයෙක්. දක්ෂම මම ආසම කතිකයා. විමල්

  • @chamalkalokuhewage3630
    @chamalkalokuhewage3630 หลายเดือนก่อน +3

    Jayawewaa

  • @wipulwipul4466
    @wipulwipul4466 หลายเดือนก่อน +8

    ජය වෙිවා🎉

  • @ThambaraSandu
    @ThambaraSandu หลายเดือนก่อน

    හැකි නම් උවිඳුගෙ දෙවන පරපුරත් සම්බන්ධ කර ගන්න.❤
    ජය වේවා !

  • @MilindaAmarasinghe
    @MilindaAmarasinghe หลายเดือนก่อน +8

    Wimal ape agamathi.jaya wewa❤❤❤

  • @SanjeewaThennakoon-nu9bp
    @SanjeewaThennakoon-nu9bp หลายเดือนก่อน +8

    Jaya wewa!!! Ape rata surekewa..budu dahama surekewa!!!

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 หลายเดือนก่อน +4

    පේන මානයේ ඉන්න එකම විකල්පය ට ජයවේවා ✌

  • @RPTDeshanee
    @RPTDeshanee หลายเดือนก่อน +3

    Rate yatharthaya dakina mea wage manushshayo wediwediyen bihi wewa.thank you wimal

  • @malkanthinissa
    @malkanthinissa หลายเดือนก่อน +15

    🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏⭐️⭐️⭐️❌️❤️🤲 teruvan saranai siyaluma denata

  • @Sasanka197
    @Sasanka197 หลายเดือนก่อน +4

    Jayawewa ❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @CerebralChuckles
    @CerebralChuckles หลายเดือนก่อน +11

    නියමයි විමල්. ජයවේවා. මේ රටේ ජාතිකවාදීන් බලය අවතක්සේරු කරගෙන ඉන්නේ ඔය රතු මල්ලිලා. ඡන්දෙ දවසට බලාගමු. කාටවත් බය වෙලා තමන්ගේ ස්වාධීන ඡන්දය වෙනස් කරන්න ඕන නෑ කවුරුත්. ජෙප්පෝ තනිකරම කරන්නේ මිනිස්සු බය කරන එක. 88, 89 අමතක කරවන්න හදුවට උන් කරන්නේ ඒ කලේ කරපු උපායමාර්ගය මයි. ත්‍රස්තවාදයෙන් තමා ඔක්කොම කරගන්න හදන්නේ. නායකයෝ ගනට brandad ඇඳලා clean එකට ඉන්න ගමන් යට ලෙවෙල් එකේ උන් දම්මලා රටේ මිනිස්සු භය කරවනවා.

    • @dammikacooray4123
      @dammikacooray4123 หลายเดือนก่อน

      Dan ewa summa

    • @Skvideomission
      @Skvideomission หลายเดือนก่อน +1

      පලයන් පිස්සා යන්නා උබෙ අම්මටත් පිස්සු, නංගිටත් පිස්සු උබ පනික්කියා 2019 ලි කුවාන් , මහතීර් මුහමද් කිව්ව මතක නැද්ද පනික්කියෝ

  • @rmchandralatha5856
    @rmchandralatha5856 หลายเดือนก่อน +5

    අහගෙන ඉන්න ආසයි රටෙි සත්‍යය කතා කරනහැටි..අපේ විමල් මහත්තයට කඩදාසි කර්මාන්ත ශාලාව බාරදුන් වෙලාවෙි මොනතරමි සාර්ථක ව කරටගන ගියාද අනේ ආන්ඩු මාරැවෙනකොට රටෙි දියුනුව කපලදානවා ඉත්තො මාරැකරනවාවගේ මෙි විමල්ල මෙි රටෙි ඉපදුනේ ඇයි.. මෙි කාලකන්නි පාලකයොඉන්න වෙලාවෙ

  • @nampath3502
    @nampath3502 หลายเดือนก่อน +5

    Very well said. ⭐🙏

  • @sanjayasilva1566
    @sanjayasilva1566 หลายเดือนก่อน +8

    අනුර හොද මිනිහෙක් නමි මෙතුමා අනිවාර්යයෙන් උදවි කරනවා. අනුරගේ කුට කපටි කමි මෙතුමා හොදින් දන්නවා.රටට ආදරේ නමි බප්පාට කතිරේ ගහාන්න එපා.

    • @ranjiniweerasinghe4063
      @ranjiniweerasinghe4063 หลายเดือนก่อน +2

      පාදඩ කුහක හොරා පක්ෂයෙන් නෙරපා දැමුවා..
      අවස්ථාවාදී කපටිය..
      මේ මිනිහ හැම දාම කලේ මෝඩයන් ගොනාට අන්දල ඒ මිනිහ වැජඹෙන එක
      තමන්ගේම වාසියට ඕනෑම බොරුවක් කියයි😂

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 หลายเดือนก่อน

      ​@@ranjiniweerasinghe4063punchi ammawa rawattuwe nadda pako 🤑😝🤪😜😛

    • @ranjiniweerasinghe4063
      @ranjiniweerasinghe4063 หลายเดือนก่อน +1

      @@RuwanChinthaka723 අනුර ගෙ බිරිය අ. 2 ක් වැඩිමල්..
      පුංචි අම්ම ගෙ පුතාව මරල දමනව ,මිනීමරු ප්‍රේමදාස.
      එයාගෙ බිරිඳව අනුර බාරගන්නව.
      එය උතුම් මිනිස් ක්‍රියාවක්.
      විමල් වීරවංශ කියන පාදඩය කියපු බොරුව කර තියාගෙන යන මෝඩ මිනිස්සු.
      වීරවංශ ව හරියට හඳුනාගෙන ඉන්න
      අපි හොඳටම හඳුනනව.

  • @SasinduManoj-v5x
    @SasinduManoj-v5x หลายเดือนก่อน +11

    Jaya wewa wimal sir taruwata jaya wewa ❤❤❤❤

  • @jayathubandara8530
    @jayathubandara8530 หลายเดือนก่อน

    අනාගතය ගැන කියන සුපිරි කතාව ,මාළිමාවට දුන්නොත් මාස 8 කින් 9 කින් වෙන්නෙත් හොරැ ඇල්ලීම ආර්ථිකය ගොඩ ගැනීම කෙසේ වෙතත් හිගාකන්න .

  • @chagedara3045
    @chagedara3045 หลายเดือนก่อน +4

    වර්තමාන දේශපාලන වේදිකාවේ ලංකික ලකුණ......ජයවේවා...තරුව....

  • @amalperera3074
    @amalperera3074 หลายเดือนก่อน +11

    ✨️✨️✨️✨️✨️👍👍👍👍👍👍👍

  • @harischandraka242
    @harischandraka242 หลายเดือนก่อน +6

    ම,ම 71කැරලි කරුවෙක්, පාර්ලිමේන්තුවට JVP එකේ අන්ජාන් උම්මාට ජන්දය දුන් අතර මංත්‍රිවරු 41 නියෝජනය වුනා ,පස්සේ ස්වාධීන වෙලා බැසයන 🌙 වෙලා 3 ට බැස්සා ,තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ බලය එහි ජනතාව දුන්නා ,ඒකෙත් බලය අහිමි වුනා ,ඒ කෙසේවෙතත් මට මතක් වුන කතාව තියෙනවා ,අලුතින් දුෂ්කර පලාතකට පත්වීමක් ලද ගුරුවරයෙක් ගියා රස්සාව සදහා .නවතින්ඩ තැනක් හොයාගන්න කම් ඉන්න වුනේ තනිකඩ තරුණ ගුරුවරියක් හිටපු ස්ථානයක බූරු ඇදක එලියේ ,දවසක් වැස්ස ඇවිත් එලියේ හිටපු එකා තෙමෙනවා ,අනුකම්පා කල ගේ ඇතුලේ හිටපු ගුරුවරිය ගෙට අරගෙන තනි ඇදේ ආරක්ෂාව පතා කොට්ටේ මැදින් තිබ්බා . විනෝද චාරිකාවක් සදහා සීගිරි යනවා පාසැලෙන්, එහිදී තොප්පිය ගලෙන් පහලට වැටුනාම අරූ ගලෙන් පැනලා හුලගේ ගිය තොප්පිය ගන්න අහනවා එතකොට ටීචර් කියනවා කොට්ටෙන් මෙහා පැත්තට පනින්නට බැරි එකා සීගිරි ගලෙන් පනින්නට ඈකියලා කිව්ව . ඒ වගේමයි ජාතික ජොකා බලවේගය ඒ අතරම කොස් ඇට වලින් එම නිෂ්පාදනය කලේ මගේ නංගීගේ දුව එය හුවා දක්වීම පිලිබදව මගේ ❤❤❤ප්‍රණාමය

    • @WimalWeerawansaLK
      @WimalWeerawansaLK  หลายเดือนก่อน +1

      ඔබතුමාගේ දියණිය පිළිබඳව අපිට ගොඩාක් ආඩම්බරයි! ඒ වගේම ඔබතුමාගේ අදහස් දැක්වීමටත් ස්තූතියි! | Admin

    • @harischandraka242
      @harischandraka242 หลายเดือนก่อน

      @@WimalWeerawansaLK එ සැනින් සැනින්ම comment කල එකට ස්තුතියි""" වංචා මණියා වේරමණි සික්කාපදං සමාධියාමි """යන්න සිල් පදයක් අලුතින් හදුන්වා දෙන්න සිදු වෙලා තියෙන්නේ ,අනුරයියා එව මහණ කීවිට සිවුරු දරාගෙන එන චීවරධාරීන් ඉන්න රටක් මේක 😆😆😆

  • @nayanaadikari4454
    @nayanaadikari4454 หลายเดือนก่อน +4

    බොහෝ බටහිර රටවල් කතෝලික ආගමික රාජ්‍ය පාලනය ගෙනියන්නෙ. රටේ ආගම හැම ක්ෂේත්‍රයකම තහවුරු කරල තියෙනව.
    ⁣මට මතක හැටියට අපේ කට්ටිය පූර්වාදර්ශ ගන්න කැරලි නායකයාත් තමන් ආගමික පුරුෂයෙක් කියල සතුටෙන් කියූ අවස්ථා ලේඛන ගතව තියෙනව.

  • @deepanirenuka6822
    @deepanirenuka6822 หลายเดือนก่อน

    හරිම සතුටුයි... ජයවේවා... ජයවේවා

  • @DayanganieGeetha
    @DayanganieGeetha หลายเดือนก่อน +8

    We vote for star....
    Great job....
    God bless....

  • @indikakapukotuwa6478
    @indikakapukotuwa6478 หลายเดือนก่อน +1

    ජයවේවා!!!!!👍👍👍

  • @prasadpathiraja8328
    @prasadpathiraja8328 หลายเดือนก่อน +18

    Great vision and good job.

    • @happyheart252
      @happyheart252 หลายเดือนก่อน

      මෙයත් හිටපු ජෙප්පෙක්නෙ

  • @CerebralChuckles
    @CerebralChuckles หลายเดือนก่อน +9

    මේවා හෝ ගාල ශේයාර් කරන්න ඕන. මම දැනටම 10 පරකට වඩා ෂෙයාර් කරා whatsApp group වල facebook group වල. හමොමල පුළුවන් තරම් කරන්න. තව පොඩි කාලයයි තියන්නේ. අපි ජාතිකවාදීන් බලය කොච්චරද කියලා පෙන්නන්න ඕන.

    • @dammikacooray4123
      @dammikacooray4123 หลายเดือนก่อน +1

      Mohu wata janathawa ekathu karamu

    • @Tauranga-rt2sz
      @Tauranga-rt2sz หลายเดือนก่อน

      මේ ඉන්නෙත් මේ බංකොලොත් භාවයට හේතු වෙච්ච හොද හොරෙක්

  • @maduradesilva8685
    @maduradesilva8685 หลายเดือนก่อน +1

    ජය වේවා

  • @malaniranaweera6130
    @malaniranaweera6130 หลายเดือนก่อน +9

    Harima. watina. kathawak

  • @upulmanavadu5057
    @upulmanavadu5057 หลายเดือนก่อน +8

    ජේ.වී.පී එක ප්‍රභාකරන්ට සපෝට් එකට යුධ අය වැය පරද්දන්ඩ පාර්ලිමේන්තුවෙ චන්ඩෙ දෙන්න යද්දි මේ මනුස්සයත් කරූ ජයසූරියත් එදා පක්ස දෙකම කඩාගෙන නාවා නම් ප්‍රභා රටත් අල්ලන්ඩ තිබ්බ.එහෙවු උන් දැන් දේසප්‍රේමින් වෙලා මොට්ට මෝල්ලුන්ව රවටල චන්දෙ ඉල්ලනව.එදා ජෙප්පන්ගෙ කතා කරුවා අද උන්ගෙ අභ්‍යන්තරේ එලියට දාන්නෙ.ගොන් අම්බරුවනෙ රටට වෙන්න යනදේ තේරුම් ගනිවු.තොපේ මොට්ට මෝල්කම නිසා රටට කෙලවන්ඩ එපා

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake หลายเดือนก่อน +2

    ජයවේවා❤

  • @LukyPrasad
    @LukyPrasad หลายเดือนก่อน +5

    එන පාට හොඳ නෑ. මලිමාව/ජවිපෙ දිනුවොත් මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස නැති වෙනවා.

  • @sumithbandara3960
    @sumithbandara3960 หลายเดือนก่อน +4

    You are my favourite person 🌹🌺❤️👍😀🙏

  • @OURAPENSakueducation
    @OURAPENSakueducation หลายเดือนก่อน +6

    ඔබ හමුවෙන්න ඕන ජාතියක අනන්‍යතාව තහවුරු කිරීම වෙනුවෙන් කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගමු ❤❤❤

  • @akilaperera5843
    @akilaperera5843 หลายเดือนก่อน +5

    මාතෘ භූමියට ජය වෙන්න විමල් ගේ කියවීමෙන් 1%ක්‌ වත් තියෙන්නේ ඕනි

  • @champahegoda2894
    @champahegoda2894 หลายเดือนก่อน +3

    ❤️✴️eheta kandulu aapu kathaavak. Adarei oba thumalata me krna mehevarata.Dilith ta Salli hoyanna oonenam ganna tribune anik paksha valata.minisunge sith avadi veva Kiya Parthana krnava.jayawewa tharuvata✴️❤️

  • @JagathSooriyakumara-wf4bm
    @JagathSooriyakumara-wf4bm หลายเดือนก่อน +5

    අවුරුදු 2500සංස්කෘතියක් තියෙන ලංකාවෙ සංස්කෘතිය විනාශ කරන්න පරයන්ගෙ ගනි පැවතුන් ලොකු කරගත් පරගතියන් කඩෙ යන ජෙප්පන්ට ලොක්යෙ කොහොවත් නැති සමජවාදය තමයි ඉස්සරහට දාගෙන ඉන්නෙ උන්ගෙ සාමාජවාදය දැනගන්න ව්ජෙව්රගෙ බ්රිදගෙන් සලකපු ව්දිහ රටෙ ම්නිසිසුන්ට අමතක නැහැ මේවාගේ හරක් ගොඩකට සිංහල මිනිස්සු අහුවෙලා හරියට දැලකට අහුවුනා වගෙ අහවෙලා දුකයි රටට වෙන දෙවල්වලට දෙව්යන්ට තමයි කියන්න තියෙන්නෙ

  • @nayanaadikari4454
    @nayanaadikari4454 หลายเดือนก่อน +7

    අනිවාර්යයෙන් .

  • @ruwanjayasingha5573
    @ruwanjayasingha5573 หลายเดือนก่อน +7

  • @soosoo8801
    @soosoo8801 หลายเดือนก่อน +2

    සෙල්ලිපිය ලැබුනේ දිබුලාගලේන්

  • @MilindaAmarasinghe
    @MilindaAmarasinghe หลายเดือนก่อน +5

    Dilith apata api dili tharuwata❤

  • @skyphone8133
    @skyphone8133 หลายเดือนก่อน +16

    ඉතිහාසය යලි යලිත් පොපියමීන් මතු වෙමින් විර පුරන්අප්පූගේ වර්ථමාන භවයට පණ පොවන විමල් විරවංශට විරැදව අවක්ඤාසහගතව හා ජනතා විමුක්ති පෙරමුනේ සිට මහින්ද රාජපක්ෂට සම්බන්ධ වුයේ මුදල් මත බවට මත පලකරමින් 2023 නොවැම්බර් 25 වන දින පාර්ලිමේන්තුවේදී සරත් පොන්සේකා කියන යුද්ධයට සුදුසු වුවද වෙනත් සිවිල් ජනතා වැඩකට මේලෝ වැඩක් නැති එකා කියන කියවිල්ල සමාන වනුයේ තමන් යුද්ධ ටැංකික් තුල සිට වෙඩි උණ්ඩ වලට ගොදුරැ නොවුයේ යුද්ධ ටැංකියේ සන්නාහ ආවරණය නිසා නොව තම කපු ඇදුම නිසා බව කීම හා සමාන වනුයේ වීමල් වීරවංශ නම් ජනනායකයා නිසාම හමුදාපතිකම ලැබී විමල් වීරවංශ නිසාම ජයග්‍රහී මානුෂීය මෙහෙයුම ආරම්භකර විමල් විරවංශ නිසාම ඊට පෙර ලංකාවේ හමුදාව කර අතරමග නතරකල මෙහෙයුම් සේම මානුෂිය මෙහෙයුම අතරමග නවතා නොදමා ජයග්‍රහණය දක්වාම සරත් පොන්සේකාට සිතුලෙස කරගෙන යන්නට ඉඩදී විමල් වීරවංශ නිසාම සරත් පොන්සේකාට යුද්ධය කරගෙන යැමට හා බදවාගැනීම් කිරිමට අවසරය සමග පඩිනඩි පමණක් නොව හමුදාවට ඉන්ධන අවිආයුද පමණක් නොව ආහාරපානද ලැබුණේ විමල් වීරවංශ නිසා කිවහොත් මහින්ද රාජපක්ෂගේ යුද්ධය සදහා භුමිකාව අවතක්සේරුවට බදුන් නොවන්නා සේම රණ විරැවන්ගේ ලේ ජීවිත වලට ලැබු ජයග්‍රහණයේ වටිනාකම පමණක් නොව උතුරේ ජනතාව තස්ථවාදීන්ගෙන් ගලවාගැනීමේ හා දේමල ලමයින් දෙමල ජාතීක සංවිධානයේ මන්ත්‍රී වරැන්ගෙන් සිදුවු අතවරවලින් ගලවා ගෙන පාසැල් තුල ඉගැනීම් කිරීමට යුද්ධය නිම කීරීම සදහා සරත් පොන්සේකා ඇතුලු තිවිධ හමුදා හා රාජපක්ෂවරැ කල කැපකිරීමට වඩා තීරණාත්මක කැපකිරීමක් කරන ලද්දේ විමල් වීරවංශ කිවහොත් අතිෂයෝක්තියක් නොවනු ඇත්තේ පමණක් නොව ඒයින්ද ඔබ්බට ගෝස් රට දේකට නොව රටම පරබාකරන්ගේ යටතට පත්වීම නවතාගත් යුගපුරැෂයෙකු ලෙස විමල් විරවංශගේ භුමිකාව හදුන්වා දිය හැක්කේ ලමයින් දුසිමක් සිටින මවකට ලමයි වදන්න නොහැකි වද ගැහැණියක ලෙස සරදම්කරන සරත් පොන්සේකාගේ අතේ පැලවෙන පිස්සු කථාව අහන එම මවගේ පුතාගේ කාථාව දේස බලන අයුරින්ම පහත විමල් විරවංශගේ කතාව දොස බැලිය යුත්තේය.
    විමල් විරවංශට ජනතා විමුක්ති පෙරමුණේ සිටිමින්ම දේමල ඩයස්පෝරාවට අනුරකුමාර මෙන් ආධාර කලානම් පරබාකරන් මේවන විට රටම අල්ලලාය. වීමල්ට ඇතිතරම් මුදල්ය.
    ඒහෙත් ඔහු ඒ පසට ගියේ නැත. ජනතා විමුක්ති පෙරමුනේ සුක්කානම හැරවුයේ සුනාමිසහන මණ්ඩලයට විරැදව පැකෙජයට විරැද්ධව අවසාන වශයෙන් 2005 මහින්ද බලයට ගෙන ඒමටය.
    ඒ සියල්ල එසේ නොවුයේ නම් සරත් පොන්සේකා හමුදාපතිවත් නොවන්නේය.
    යුද්ධය කරගෙන යන අතර අයවැය පරාද කිරීමට හා රජය පෙරලා ඒදා මිලිනියම් සිටි හරහා අනුරැද්ධ රත්වත්තේ කරන්න හැදු පරබාකරන්ව මරාදැමීමේ මෙහෙයුම කඩාකප්පල් කර සාම ගිවිසුමට ගිය අයුරින්ම මහින්ද රඡය පෙරලා දැමිමට පාර්ලිමේන්තුව තුල දැරැ උත්සාහ පරාජය කලේ මහින්ද රාජපක්ෂගේ යුද අයවැය ජයග්‍රහණය කිරීමට පුර්ණ කතිකත්වය පැය අටක් එක දිගට උගුර ලේ රහ වනතුරැ රට වෙනුවත් විමල් වීරවංශ දැක්වූ දායකත්වය රණවිරැවන්ට මවකගේ භුමිකාව වීමල් විරවංශ ඉටුකිරීමක්මය.
    යුධ ජයග්‍රහණයෙන් පසු පාර්ලිමේන්තු කිඩාංගනයේ දී මෛත්‍රී විසින් මහින්ද රජකෙනෙකු ලෙස හදුන්වාදෙමින් පැවැත්වු යෝද ජනරැලියේදී විමල් විරවංශ කියනුයේ ජයගහනයෙන් උදම් නොවී විදේශිය දේමල තස්ථවාදී ඩයස්පෝරාව පැරද විමට දිගුදුර විහිදුම් පහාරක ඒකකයක අවශ්යතාව ගැන වීමල් දැක්වු කරැණු සරත් පෝන්සේකා ඇතුළු ආරක්ෂක අංශය නොසලකා හැරීම නිසයි අද දක්වාම රටේ ජනතාවට ගැටලු ඇතිකරවනුයේ විදේශීය රටවල සිටි එල්ටීටීඊ තස්ථවාදීන් මැඩ පැවැත්වීමට කටයුතු කිරිමේ අතයවශය තාවය දක්වනුයේද අතීතයේ ඊශ්‍රායෙලයේ මෝසාඩ් ඔත්තු සේවාව නිර්මාණය කරන්නේද ඊශ්‍රායෙලයට විරැදව පිටරටවල සිටින තස්ථවාදීන් භැඩලීම සදසාය.
    විමල් විරවංශ එදා 2009 මැයි විජයග්‍රහණයේ වේදීකාවේදී කල කථාවෙදි දුරදර්ශිව අදහස් දැක්වුයේ ඒයයි අද වන විට එය කෙතරම් දුර දැක්මකින් විමල් කල කථාවක්ද යන්න පැහැදිලි වනුයේ සරත් පොන්සේකාගේ මෝලයට වඩා විමල් වීරවංශගේ ජාතික ආරක්ෂාවේ නව නැඹුරුතා වලට සංවේදී වන මෝලයේ දියුණුව මෝනවට කියාපාමීනි.
    ජනාධිපතිවරැ වියයුත්තේ කෙහෙල්මල් වියාපාරිකයෝ විවසායකයෝ ආචාර්ය මහාචාර්යවරැ නොව විමල්වීරවංශ වැනි දුරදර්ශී දේශපාලඤයින්මය.

    • @dammikacooray4123
      @dammikacooray4123 หลายเดือนก่อน

      Great explanation, 👍

    • @Tauranga-rt2sz
      @Tauranga-rt2sz หลายเดือนก่อน +1

      ඔය අයට වැරදිලා.මේ යකා කතාවට දක්ෂයි, බිල්ලො මවන්න දක්ෂයි

    • @lakiadissanayake-kf2ut
      @lakiadissanayake-kf2ut หลายเดือนก่อน

      උඹ බත් කන්න එපා

  • @surangasilva2783
    @surangasilva2783 หลายเดือนก่อน

    මමත් තරුවට.දුකයි මුල සිට බැහැල වැඩ කරන්න බැරි වුනාට.

  • @gayangaamarasekara9911
    @gayangaamarasekara9911 หลายเดือนก่อน +6

    JVP kiyala pakshayak thibba kiyala hithenne Wimal katha karaddi witharai den nan ❤

  • @Max-sy3jc
    @Max-sy3jc หลายเดือนก่อน +3

    ❤️❤️❤️
    👍👍👍

  • @jagaja444
    @jagaja444 หลายเดือนก่อน +6

    රැල්ලට යන වැල්ලේ පුතුන්ට කියන දේ තේරේවි ද???

    • @nissankanissanka2551
      @nissankanissanka2551 หลายเดือนก่อน

      WALLAE RILA JVP NPP RALLATA YANAWA PUKA HODANNA NUGAT MODA AMANA ATTIMBO UN DAN NAH LUNUE WALIE PUKAE GAWENAWA KIYALA 😁😁😁

    • @jagaja444
      @jagaja444 หลายเดือนก่อน +1

      @@nissankanissanka2551 හෙළයේ සියළුම දෙනාම තේරුම් ගත යුතු දෙය නම් මේවැනි කමෙන්ට් කරන් වියරු කැලෑ වැදුණු මනසක් ඇති සත්ව කොට්ඨාශයකට 22 වෙනිදාට ලංකා මාතාවගේ දැරියන්ට පෝලිම අතවර කරන්නට ඉඩක් දෙන්නට 21 උදේට ගිහිං රට නුහුරට දෙනාවාද කියන එක පමණමයි.

  • @wasanthapriyadarshana7989
    @wasanthapriyadarshana7989 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤

  • @himaliwickramasinghe3682
    @himaliwickramasinghe3682 หลายเดือนก่อน

    Oba tuma hama welema SATYA AWABODA karala dunna Nayakayek Rata agadayayata yana kota
    Awasanawakata ape SAMA"HARAK" ayata terenne na
    ❤❤❤❤❤❤

  • @sumisumi6512
    @sumisumi6512 หลายเดือนก่อน +6

    Jeppo kalabalai 😢😢😢 😂😂😂😂

  • @thusitharathnayaka7305
    @thusitharathnayaka7305 หลายเดือนก่อน +4

    විමල් මැති තුමනි ආගමික කටයුතු සඳහා දේශපාලනය මැදිහත් නොවීමටත් දේශපාලන කටයුතු සඳහා ආගමික ආයතන මැදිහත්වීත් වීමත් අහෝසි කල යුතුයි සියලු ආගම්වලට සමතැන දී ආගමික නිදහස ලබාදීමත් කියන NPP ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල අඩංගු මෙම කරුන පිලිබඳව ඔබතුමාගෙ අවදානය යොමු කරන්න අනාගතයේ මෙහි බලපෑම කුමක් විය හැකිද

  • @wasanthaleelalani
    @wasanthaleelalani หลายเดือนก่อน +3

    Bath kana harakta mevaa therenne ne.den anura ge magic polla thami balan inne.
    Balamuko 😂😂

  • @lwgamage1896
    @lwgamage1896 หลายเดือนก่อน

    කරුම රැල්ලෙයන එවුන් හොද වෙලාවට බත් කන්නෙ අහිංසක සතුන්ගේ තනකොල ඉතුරු වුනා .

  • @ajithkankanamge5938
    @ajithkankanamge5938 หลายเดือนก่อน +4

    🌟🇱🇰🌟🇱🇰🌟🇱🇰🌟🇱🇰🌟🇱🇰🌟🇱🇰

  • @NishanthiMallka
    @NishanthiMallka หลายเดือนก่อน

    Aniwaryenma ekanma ❤❤❤ jaya niyathaiiiii star ❤❤

  • @duleenafernando9439
    @duleenafernando9439 หลายเดือนก่อน

    Jaya weewa obathumata Ratata Adaraya karana kenek

  • @IranganieJinadasa-qx8ts
    @IranganieJinadasa-qx8ts หลายเดือนก่อน +5

    විශිෂ්ඨයි විමල්