STK 4191 Amplifier (extra bass modification) - Superb bass quality- just Rs.6.00 only
ฝัง
- เผยแพร่เมื่อ 7 มิ.ย. 2021
- STK 4191 Amplifier (extra bass modification) - Superb bass quality- just Rs.6.00 only
මොනවද මේ A, C, D, E, F කියන්නෙ?? හරියටම දන්නවද?? - วิทยาศาสตร์และเทคโนโลยี
මමත් 2000 මුල වගේ හැදුවෙ.තාමත් ඔයා වගේ වෙනස් කර කර තියගෙන තියෙනවා 🔥😍
ඕක ලව්ඩ්නස් ස්විච් එකට නේද තියෙන්නෙ.මම ඒ නිසා හැදුවෙ නෑ.හදලා බලන්නම්කො වෙනස කොහොමද කියලා.ස්තුතිය
ගෘප් එක හොදයි.පැහැදිලිව කතා කරනවා.දිගටම කරගෙන යන්න සුබ පතනවා.
Bohoma hodata hora boru nokara hodata pahediliwa nodanna dewal kiyala dena නිහතමානි චරිතයක් ජයවෙිවා..බුදුසරණයි..
සුපිරිම ජයවේවා
අයියේ ඈම්ප් එක ඔන් කරාම අමුතු සද්දයක් ඇහෙනවා දෙදරනව වගේ ඒ ඇයි දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න
සුපිරියි බ්‍රෝ ....
Very good job sir thanks
thanks malliyo
මම stk 4191 හැදුවෙ 2000 තාම සුපිරි... 😍😍😍😍😍😍
oyage transformer eka ampiyar kiyada
Me amplifier akata 28 voltage transformer akk wadida...??
Great job 👍👍👍👍
Mamath oyaka haduwa eke volume aduwen awe ... e mkd kiyal kiyanna puluwanda
Ayiye amp akata mp3 bluetooth decode board akai...pitin audio input akk dennai...ganna selector switch aka name aka dannako plz..
Stk 4141 ic ekata set wenawada oya bord ekamai tiyanna
Ayiye amp ake aka paththaka witharak sond quality adu wenne amuthu sounds akk anne control wala kale ewara unamada..??
Magelagath okamayi thiyenne eke pin tika gihin thiyenne volium control eke pin out ekatane
I remember the time I made this STK 4191 using the same board in year 2003
Ayye NE5532 ic aken Low pas filter akak hadanna kiyala denna ko please
Me stk 4191 amp eke thiyana diode ampiyer kiyada kinna puluvanda
Okay 0.047 myler capacitor dekata 473myler capacitor dekak dammata aulak nadda
මට මේ Stk බෝඩ් එකේ components list එක දෙන්න පුලුවන්ද... මේ බෝඩ් එකම වෙන්න ඕන....👍
මේ amp එක විකුනනවා.. අවශ්‍යනම් කියන්න
Superb ...
Speaker වලින් එන hum sound නතර කරන්නේ කොහොමද brother..(Signal නොදී Volume කරද්දි)..
Hariyata Ground karanna
Input Voltage smooth karanna
Stk 4191 amp ekata 30v transformer ekk dunnata kamak nadda
4191 ට 26 0 26 දෙන්න පුලුවන්ද. දුන්නොත් අව්ලක් ඒවිද
28 - 24 range working fine
මෙකට හරියන speakers මොනවාද කියන්න size එකයි, ඔම්ස් එකයි , watts ගානත් කියන්න
Ayye Low pas filter akak hadanna kiyala denna ko please
Mama stk power amp ekak haduwa dala tikak wela thiyena kota ic eken ena samahara thaba line pitchthuna mokada danna
Short ඇති..
Loudness switch එක නේද?🙂👊
Aiye stk 4191 amplifier ake 100ohm aki 560 ohm aki rath wela dumak anawa. Mokadda awla
Me amp ekata danna hoda mona ispikarda
Casing eka gatw kohenda
Booster eka niyami
Me bass kit ekak kiya wenawadha.
Trancefomer eka gawin dumak demma ei Danne neda
niyamai mamath hdwa akala la4440 ic amp stk4191 spiri amp owa tanku mathkalta ❤❤❤
Ayiye stk 4191 ic theena amplifier akk kohomatawath sounds nathuwa aka paththaki godak තද hum akk anne stk aka pichchunahamada ..??
wenna puluwan
C1061 ළඟ තියෙන zenner diode eka ekka තියෙන1k resistor eka රත් වෙනවා...එහෙම වෙන්නෙ ඇයි කියල කියන්න පුළුවන්ද brother ..
E hati.. eka gataluwak na.. 1/2 Watt hari ita wadi ekak danna
Bass booster price ganna tanak nadda
Orginal ic hoyaganna puluwan parana japan set walin
Ane aiye loku udauwak meke saund out put 2kak thiyenawane monawada danna hoda ispikar eka pathakata kochara danna onida
මගෙත් තියෙන්නේ stk4191 original AMP එකක් ස්පීකර් එක 100w තිබුනාම ඇති
Oke usb kit ekata power denne කොහොමද
ට්‍රාන්ස්ෆොමරේ තියනවා 12වොල්ට් සප්ලයි එකක් ඒකෙන් තමයි මගේ usb kit ekata power එක ඇරන් තියෙන්නේ නැතිනම් ic එකට දකුණු පැත්තේ තියනව ට්‍රාන්ස් සිස්ටරයක් ඒකෙන් power එක ගන්න පුලුවන් ලොකු ඇම්පියර් එකක් ගන්නෑ ඒහින්දා බොර්ඩ් එකෙන් 12v සප්ලයි එකක් ගන්න පුලුවන්
Ayye 300W Amplifier akak hadanna kiyala denna ko please
Ayye pree Amplifier akak hadanna kiyala denna ko please
STK 4191යි 4192යි වෙනස මොකද්ද?
අයියෙ ඔය amp එකට mic amp එකක් set කරන්නෙ කොමද ,ඒකට ස්විච් එකක් දාන විදිහත් කියන්න
Ok. දවසක වීඩියෝ එකක් කරන්නම්
ayye, math stk eka hdla 8 years wage, kisi aulk na, nithrama volume controls tika maru krnna oni ne, ai e?
Original ඒව දාන්න
STK Ic original ganna nadda
කැත නෑ සුපිරි ඔවා😅❤
Stk 4191 power amplifier bord ekakta adaysha karanna puluwan transistor amplifier bord ekak hari tda ic bord ekak nadda
Watt ප්‍රමාණය හරියන විදියට ආදේශ කරන්න
@@technikelectronics708 28w×2 5A transformer ekak thiyanna
Owa පිච්චිලා giyath ic aka hadanna puluwan
Emp ake aka peththaka sound aduwenne mokada hetuwa
Loudness .....
අයියේ මගෙ ගාව තියෙන ඈම්ප් එකේ එක පැත්තක් හරියට ඇහෙන්නෙනෑ මොකද්ද අවුලක ic එකේද
wenna puluwan... check karanne nathuwa hariyatama kiyanna ba.. Sorry
Stk 4191 ic amplifier akakin speaker box 4kata denna puluwanda ...??
Watt ගානයි Ohms ගානයි සමාන කරගන්න ඕන
වඩා සාර්ථක වෙන්නේ 2 speakers
@@technikelectronics708 ahema watts ganan ohms kohomada samana කරන්නේ .??
Me amplifier akata voltage keeyak wena transformer akk da ganna ona..??
24V - 28V Duel supply (3A-5A)
@@technikelectronics708 ok ok
@@technikelectronics708 28 voltage wadida....??
Oya circuit eka wena amp walata danna puluwanda
හැම එකකටම මේ circuit එක දාන්න බෑ...
aiye okata dana transformer eke ampiyar gana kiyada mage gawa eke amp8 tiyenne wadi karala ahana ba
ට්‍රාන්ස් ෆොමරේ කීය උනත් බෝර්ඩ් එකට දාන්නේ 5A DIODS එහින්දා ඒක අවුලක් වෙන්නෑ මගෙත් තියෙන්නේ ලොකු ට්‍රාන්ස්ෆොමරයක් 28v බෝර්ඩ් එකට දාලා තියෙන්නේ 5A DIODS
@@lasantha.rathnayaka mage transformer eka 24v amp 8 eth volume wadi karaddi basse eka pahadili nathi wenwa neh e ai....
Mage amp eka hadaganna puluwanda
ඔව්
A e d f kiyala tiyene
ට්‍රාන්සිස්ටරයේ කොහොමද හයි කරන්නේ
CBE හරියට බලල හයි කරන්න
Stk 4191 ic aka 200w amplifier walata wadada..??
www.elcircuit.com/2011/04/2-x-50w-ics-amplifier-with-stk4191.html
@@technikelectronics708 me 200w stk ic amplifier board akata bass, threble ,balance aka nadda..??
@@pasinduweerasingha4325 තියෙනවා
@@technikelectronics708 ake complete nokarapu board aka keeyada ....??
man gava thibba amp eka stk 4191 II 57Et eka lagak venakan vada kara eka parata vada nathuva brooo gala sadde vitharaka enava mokada danne na neda
ඔව්.. check කරන්නෙ නැතුව කියන්න අමාරුයි... sorry
thanks . mata hitenne rath vela IC eka gihin kiyala malli eka udata reddak dala vahala thibbe eka hindada danne na
@@nilangaranasingha3521 වෙන්න පුලුවන්
Orginal awa අවුරුදු 20k unath puluwan
Oka denna berida
Mama haduwa ic 10 k පිච්චිලා giya 1k 1500i awasane aksk hari giya
Oya bord eka gannatanak iyannako
OYA KOHEDA NATHTHANDIYE THIYANAWA
Dan thiyana traspomar wadak na
Transformer hit wenawane
Dan thiyana ic wadak na කවුරුත් hadala denna kamathi naaa
Stk 4231 ekatath danna puluwanda
Datasheet දෙක compare කරල බලන්න ...
Loudness control is a part of the tone controller. Not applicable to the power amp or IC.
Ayiye meyin mada bod ekak ganne kohenda
ඉලෙක්ට්‍රොනික්ස් කඩවල තියනවා ඕක සුපිරි ඇම්ෆ්ලියර් එකක් මාත් ඕක හැදුවේ 2005 දී o/L කරන කාලෙදී original ic එක තාම වැඩ අදකාලේ තියන ඉක්මනට පිච්චෙන සබ්වුෆර් කෙහෙල්මල් වගේ නෙවෙයි අදට අවු 17ක් වැඩ. අද මට ඇම්ප් එක දැක්කමත් හරි සතුටුයි කවදාහරි මගේ දරුවෙක්ටත් අහන්න පුලුවන්.
Kotuwe thiyanaw 150 i
maath oyawage stk ic amp ekak haduwa eeka supiiriyatama weda kara man bafal eke speker ekata dunna witharai ic eka pichchuna ni aiye ee ai aiye 😪😪😪
Adeee oya seen eka mtt unaa ni
මගේලග තවත් තියෙනව ඔයවගේ ampඑකක්.තාමත් නියමෙටම වැඩ.ic එක මේලගදි දැම්ම.
ic ek maru kalat psse sound wensak une ndd mchn? Ic ek kyd gatte
@@imeshpamoditha990aulaknan na tikak rathwenawa wadi.800kata gthte.
කේසින් එක කොහෙද ගන්නෙ
Dennam akak
Aiye numbar ekak dennako,amp ekak thiyenawa wisthrayak danaganna
A,e,d,c,f kiyAlatiyenne
Ok.👍👍
Min ekak gahana kiyala dennako
ok
L
Chassis Earth kiyala tiyanawa etenta mokakdakaranne
Case එකට wire එකක් දාන්න
Casing box ekatada
Ion box ekak nwwei
@@production-jg3wr ඔව්
Hit sink ekata hikarahama hariyanawada
Dan owa hadana aka පාඩුයි
Yes, in the cost aspect, you are correct. There are cheap and quality products available in the market today. But you don't get the experience, satisfaction, and feel of achievement of DIY from them :)
ඔයාගේ fonnambr eka දාන්න.
මගේ වඩටිකක් තියෙනවා.කරගන්න සබි අැමි එකක් හදා ගන්න.නමිබර් එක දෙන්න.
0716221247