ความคิดเห็น •

  • @user-nl8xg8kq7x
    @user-nl8xg8kq7x 7 หลายเดือนก่อน +31

    එහෙනම් මේ කාලයයි මතක රැසක් අලුත් කර ගැනීමට✨🌟 NFS MOST WANDED 2005 🌟❤

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් brother

  • @creedlkofficial
    @creedlkofficial 7 หลายเดือนก่อน +13

    අනාවරණය ගොඩක් වැදගත් සහෝදරයා. 💙
    Racing Genre එකේ Games වැඩිය Play නොකළත් NFS Most Wanted ගොඩක් ආසාවෙන් Play කළා. Remake එකක් එන එක සතුටුදායක පුවතක් 💙

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි. එක පාරක් play කරත් ආයෙ ආයෙ play කරන්න හිතෙන game එකක්

  • @sachithenduwara7353
    @sachithenduwara7353 7 หลายเดือนก่อน +8

    Car game වලින් ආසම NFS MOST WANDED එක❤😊😍🔥

    • @gihankaushalya2876
      @gihankaushalya2876 7 หลายเดือนก่อน +1

      මටත් මොන car racing games එකක් play කලත් NFSMW එක තරම් සෙට් වෙන එකක තවම මුණගැහුණේ නැහැ 😎

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน +1

      නියමයි

  • @gihans97
    @gihans97 7 หลายเดือนก่อน +7

    කට හඩ නම් ලොකු වෙනස් වෙන්නෙ නැ මැදි වයසට ආව කියලා මට හිතෙන්නෙ පරන අයට හඩ කවන් ගමන් තරුන අයව Body Model/Face Model ගනීවි කියලා
    Hands of Blood Track එක මෙකෙ තිබ්බ නේද?
    කනගාටුදායක ආරංචියක් : E3 Event එක සදහටම ඉවරයි අද ඒක ස්ථිර කරලා තිබ්බා

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      බලමු නේද මොන වගේ වෙනසක් කරයිද කියලා.. E3 ඉවරයි කියලා මම කිව්වෙ මේ අවුරුද්දෙ event එක cancel කියලා කියද්දිමයි

  • @Excalofficial
    @Excalofficial 7 หลายเดือนก่อน +4

    එක YT channel ඒකක දාල තිබ්බ මාසෙකට කලින් NFS MW Remake එකේ trailer එක වගේ එකක්, එකේ තිබ්බේ M3 GTR එකේ ටයර් punched වෙලා මලකඩ කාල පරණ වෙලා වගේ විකුණන්න දාල තියෙනවා, සමහර විට එක වෙන කවුරු හරි අරගෙන හදල, එහෙම මේකේ Story එක පටන් ගනී කියලා මට හිතෙනවා.😌

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      තාම මේක officially announce කරල නෑ

  • @j..knight5839
    @j..knight5839 7 หลายเดือนก่อน +10

    මම ගහපු පලවේනි කාර් ගේම් එක nfs mw ..😢 😍 එත් මම බැලුවා අනිත් හැම පරන ගේම් එකක්ම remake කරනවා මොකද මේක නැත්තේ කියලා ...❤❤ එහේනන් දැන් එකත් වේනවා .😍 සුපිරියක් තමා උදේන්ම සුබ ආරන්ච්යක්..🌟🌟🌟🌟

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน +1

      ගොඩක් ඒවා remake නෙමේ remaster කරන්නේ.. බලමු නේද, මේක තාම confirm කරපු news එකක් නෙමේනෙ

    • @j..knight5839
      @j..knight5839 7 หลายเดือนก่อน +1

      @@Planet361 සොරි අයියේ 😅😅.. remaster කියන තැනට remake දාලා 😅😍...කොහොමත් nfs mw remaster උනොත් ලොකු ප්‍ර්‍රසිද්දියක් ලබයි..😍❤️

  • @DJz_Shashiya_Remix
    @DJz_Shashiya_Remix 7 หลายเดือนก่อน +3

    අහන්න ලැබීමත් සතුටක් ❤️❤️🌼

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @madushankadissanayake7469
    @madushankadissanayake7469 7 หลายเดือนก่อน +2

    🥺 මට මතකයි ඒ කාලේ Nfs mw ගහන්න කියලා 128mb vga කාඩ් එකක් අරන් ගෙදර ඇවිත් ගේම් එක එකදිගට ප්ලේ කරපු විදිය ❤ ඒ කාලේ

    • @Planet361
      @Planet361 6 หลายเดือนก่อน +2

      ඒ කාලේ නම් මාරයි. Games වලට අත්පොත් තිබ්බ කාලෙ

  • @TravelWithAki
    @TravelWithAki 7 หลายเดือนก่อน +1

    thank you aiye ❤❤❤

    • @Planet361
      @Planet361 6 หลายเดือนก่อน

      Mostly welcome brother

  • @TAGstudiosOfficial
    @TAGstudiosOfficial 7 หลายเดือนก่อน +4

    ඉස්සෙල්ලම ගැහුව pc ගේම් එක 😍❤

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน +1

      හොඳ ආරම්භයක්

  • @sahan1863
    @sahan1863 2 หลายเดือนก่อน +1

    පෞත්ගලිකව මම නම් කැමති Game එක Remake නොකර Remaster කරනවාට.
    එත් මට හිතෙනවා Electronic Arts ලා Game එක Remake කරලා Most Wanted Series එකක් හදන්න plan කරන් ඉන්නවද කියලා.(COD MW series එක වගේ කොටස් දෙක තුනකින් ඉවර වෙන විදිහට.)
    ඒත් කොහොම හරි කමක් නෑ Remake එක ගින්දර වගේ තියෙනවනම් එච්චරයි.❤❤

    • @Planet361
      @Planet361 2 หลายเดือนก่อน

      වෙන්න පුළුවන්. ඒක තමයි කරන්න පුළුවන් හොඳම උපකල්පනය

  • @imandesilva6339
    @imandesilva6339 7 หลายเดือนก่อน +6

    NFS MOST WANDED පරන voice actors ලා ඕනේ නැත්තන් කිසිගතියක් නෑ story line එල වෙනස් කරාට අවුලක් නෑ අලුත් වාහන දාලා ❤️❤️❤️එච්චරයි 🥀

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน +1

      මටත් හිතෙන්නෙ ඒ unique ගතිය තියෙන්නෙ එතකොට

    • @imandesilva6339
      @imandesilva6339 7 หลายเดือนก่อน

      @@Planet361 ❤️

  • @gihangamage2916
    @gihangamage2916 7 หลายเดือนก่อน +4

    ජාලෙ කැලබෙන්නයි යන්නෙ .... 🥵

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน +1

      ඔව් ඔව්

  • @cnpixelvibes
    @cnpixelvibes 7 หลายเดือนก่อน +8

    5 වෙනි පාරට විතර ආයිත් mw ගහන මම 😊❤❤❤
    මට නම් හිතෙන්නේ remake එකක් නැතුව nfs mw 2, mw 2005ට ම continue වෙච්ච එකක් ආවා නම් හොදයි කියලා හිතෙනවා 😢❤
    Remake එකක් හැදුවොත් එකත් පිස්සුවක් වුනොත් පට්ට ❤❤🎉z

    • @Anjanayasas
      @Anjanayasas 7 หลายเดือนก่อน +1

      mw 2005 continue karala thiyenawa nfs carbon walin.

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน +1

      Modern warfare වල කතාව continue වෙනවා ඊළගට ආව carbon එකට

    • @cnpixelvibes
      @cnpixelvibes 7 หลายเดือนก่อน +2

      @@Planet361 nha ayye mn kiyanne mw blacklist eke kattiya dala venama vidiyakata thibnnm 😪💕💕

    • @Kavi116
      @Kavi116 6 หลายเดือนก่อน +2

      @@cnpixelvibesblacklist ekak thiyeddi game ek interesting 🥰

    • @cnpixelvibes
      @cnpixelvibes 6 หลายเดือนก่อน +2

      @@Kavi116 oww

  • @anushawickramasinha736
    @anushawickramasinha736 7 หลายเดือนก่อน +1

    They gave hell of clues and hints on mfs unbound , even the rock port city 🏙️

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      Haven't played it

  • @srilankagaminglk
    @srilankagaminglk 7 หลายเดือนก่อน +2

    Wow awesome dude 😮😎

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน +1

      Thanks buddy

  • @chamod175
    @chamod175 7 หลายเดือนก่อน +2

    NFS MW ❤️

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      Yes ❤

  • @nishanthipriyangika2773
    @nishanthipriyangika2773 7 หลายเดือนก่อน +1

    Thanks for accepting the request 😀

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      Mostly welcome

  • @sahanramanayaka7269
    @sahanramanayaka7269 7 หลายเดือนก่อน +3

    💗💗💗💗💗💗💗

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @dragonmaster350
    @dragonmaster350 7 หลายเดือนก่อน +6

    ආසම nfs game එක ❤

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      නියමයි brother

  • @iTzRAIDEN_R6
    @iTzRAIDEN_R6 6 หลายเดือนก่อน +1

    Finally ⚡️

    • @Planet361
      @Planet361 6 หลายเดือนก่อน

      Yes

  • @gihankaushalya2876
    @gihankaushalya2876 7 หลายเดือนก่อน +2

    උදේම අහන්න ලැබුණ සුබම සුබ ප්‍රවෘත්තියක් 😍

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @NadeeraFernando1
    @NadeeraFernando1 7 หลายเดือนก่อน +2

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      Thanks buddy

  • @yasindu75
    @yasindu75 7 หลายเดือนก่อน +1

    මම ආසාවෙන් ගහපුගේම් එකක් අදටත් එහෙම්මමයි❤❤

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      නියමයි

  • @razorcortex0789
    @razorcortex0789 7 หลายเดือนก่อน +1

    පොඩි කාලේ ආසම game එක. මම නම් කියන්නේ මෙක තමා ආපු සුපිරිම NFS game එක ❤ So Nostalgic

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      Nice brother

  • @SLMouseGaming
    @SLMouseGaming 7 หลายเดือนก่อน +1

    Thank u කියපු එක ගෙනාවට ❤❤😊😊😊😊😊

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      Welcome brother

  • @lasenkadanaarachchi1698
    @lasenkadanaarachchi1698 7 หลายเดือนก่อน +1

    ❤️🔥

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      Thanks brother

  • @denuwanperera
    @denuwanperera 7 หลายเดือนก่อน +2

    එහෙම නම් ගහමු නෙව්❤❤❤❤

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @charithjayanath1292
    @charithjayanath1292 7 หลายเดือนก่อน +1

    Maru neh❤❤

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      ඒකනේ

  • @cbstar6737
    @cbstar6737 6 หลายเดือนก่อน +1

    2 වසරෙ ඉදන් play කරන්නෙ.අනික ඒක තමා මම play කරන පලවෙනි pc game එක❤❤❤❤❤අනික තමා M3 GTR එක🥺

    • @Planet361
      @Planet361 6 หลายเดือนก่อน

      Nice brother

  • @NotyShen
    @NotyShen 7 หลายเดือนก่อน +2

    Aswen edapu eka🥺💓

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @nikagodanagitha
    @nikagodanagitha 7 หลายเดือนก่อน +2

    මරු වැඩක් වෙයි හොඳට කරල තිබුනොත්. NFS series එකේ මම ආසම එකක් මේක. හැබැයි කැමතිම එක The Run. 😊

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්. අපි බලමු

  • @Kalindu_Mihiranga
    @Kalindu_Mihiranga 7 หลายเดือนก่อน +1

    ❤❤

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      Thanks buddy

  • @kusaldineth1862
    @kusaldineth1862 7 หลายเดือนก่อน +1

    පිස්සුවක් ,, ඒ වීඩියෝ එක දැක්ක දවසෙ ඉදන් බලන් උන්නේ ඔයා මේ ගැන මොකක්ද කියන්නේ කියල බලන්න,මට හිතෙනව හීරෝ ආයෙම රොක්පෝට් එන සීන් එකකින් පටන් ගනී කියල

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      වෙන්න පුළුවන්. හැබැයි අවසානය වෙනස් වේවි කියල හිතෙනව මීට වඩා

  • @Janith_Ranhinda_021
    @Janith_Ranhinda_021 7 หลายเดือนก่อน +2

    Thava updates bala poroththu venava
    Anyway aiye Resident evil 7,8 eke story line ekath Puluvannam genda ❤

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน +1

      ඉස්සරහට ගේන්නම්

  • @bpuniverx3268
    @bpuniverx3268 7 หลายเดือนก่อน +2

    😮

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      Thanks buddy

  • @Saykogaming21
    @Saykogaming21 7 หลายเดือนก่อน +1

    එකනම් සුපිරියක් වෙයි කොහොමත් the legendary nfs mw ❤️

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @dahamabewardana4332
    @dahamabewardana4332 7 หลายเดือนก่อน +1

    Parana voice actorsla hitiyoth hodai kiyala hithenawa, kemathima game ekak✨️

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      ඒක හරි brother

  • @shashikaranmadu3287
    @shashikaranmadu3287 7 หลายเดือนก่อน +1

    පලවෙනි රේසින් ගේම් එක❤❤❤❤❤❤

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      Nice brother

  • @LkBusOfficial
    @LkBusOfficial 6 หลายเดือนก่อน +2

    aluth aya hitiyoth hodai

    • @Planet361
      @Planet361 6 หลายเดือนก่อน +1

      ඒක තමයි. බලමුකෝ

  • @gostfire6221
    @gostfire6221 7 หลายเดือนก่อน +1

    Nice

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      Thanks buddy

  • @DinurajayarathnaDinurajayarath
    @DinurajayarathnaDinurajayarath 7 หลายเดือนก่อน +3

    මම කමති අලුත් කට්ටිය ට අයියේ ❤

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน +1

      Nice brother

  • @TharinduMost
    @TharinduMost 7 หลายเดือนก่อน +1

    My favorite game nfs mw❤

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      Nice brother

  • @ArjunaSandun
    @ArjunaSandun 7 หลายเดือนก่อน +1

    තාමත් ගහනවා 💖

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      නියමයි

  • @sadipthbandara4554
    @sadipthbandara4554 6 หลายเดือนก่อน +1

    ❤❤❤🎉🎉🎉🎉🎉

    • @Planet361
      @Planet361 6 หลายเดือนก่อน

      Thanks brother

  • @gamingpodda4813
    @gamingpodda4813 6 หลายเดือนก่อน +1

    Re makw asa na i love old nfs most wented

    • @Planet361
      @Planet361 6 หลายเดือนก่อน

      So you can play it

  • @user-bn5pv5hc6i
    @user-bn5pv5hc6i 7 หลายเดือนก่อน +1

    Gammak thamayi

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      Thanks buddy

  • @praveenperera9793
    @praveenperera9793 7 หลายเดือนก่อน +1

    Bro max payne 3 eke storyline eka ikmnta oneh! ❤️

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      මාසෙකට එකයිනෙ. බලමු

  • @IkshuraAmal
    @IkshuraAmal 7 หลายเดือนก่อน +2

    මරැ මරැ❤

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน +1

      Thanks buddy

  • @bhanukadisanayake5459
    @bhanukadisanayake5459 7 หลายเดือนก่อน +1

    voice kohoma unath parana songs tika tibbanam 😇😍

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      ඒත් ඇති

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      ඒත් ඇති

  • @DekyBoy.
    @DekyBoy. 7 หลายเดือนก่อน +2

    Threata eke gameplay ekk awilla neda 🎉

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      ඒක දාල ගොඩක් කල්

    • @DekyBoy.
      @DekyBoy. 7 หลายเดือนก่อน +1

      Hmm

  • @gihananushanka1928
    @gihananushanka1928 5 หลายเดือนก่อน +1

    Sahena kalayak tisse balan hitiye awoth nam maru...

    • @Planet361
      @Planet361 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් brother

  • @tharakasandaruwan7642
    @tharakasandaruwan7642 7 หลายเดือนก่อน +2

    Nfs lage asama game eka❤

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      නියමයි

  • @kumariduleeka3359
    @kumariduleeka3359 4 หลายเดือนก่อน +1

    Razor හිරෙන් ආපහු එක ක්ලිප් එකක්වත් තියෙයිද🤔☠️🗿

    • @Planet361
      @Planet361 4 หลายเดือนก่อน +1

      නැහැ නේද

  • @KALINDU01
    @KALINDU01 7 หลายเดือนก่อน +1

    ❤❤❤🔥🔥🔥😎😎😎

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน +1

      Thanks buddy

  • @thevoyage7781
    @thevoyage7781 7 หลายเดือนก่อน +1

    👑 nfs mw ❤

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      Yes

  • @jonscottcameron
    @jonscottcameron 7 หลายเดือนก่อน +1

    good video look like fun

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      Thanks buddy

  • @chinthakalakshan7736
    @chinthakalakshan7736 3 หลายเดือนก่อน +1

    Ps welata da eanne nethnam pc welata da system kohoma one veda danne nada aiye

    • @Planet361
      @Planet361 3 หลายเดือนก่อน

      Game එක announce කරාම තමයි බලන්න වෙන්නෙ

  • @dyno3314
    @dyno3314 7 หลายเดือนก่อน +2

    mona karath kamak na M3 GTR eka tiyennama one

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @hashandissanayaka4518
    @hashandissanayaka4518 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤🥰🥰🥰

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      Thanks brother

  • @sachinthafernando4292
    @sachinthafernando4292 7 หลายเดือนก่อน +1

    Remake karata padu nati game ekakk❤. Thama lap eke tiyenwa delete krnnawath hitha denne na kochchara play karath❤‍🔥❤‍🔥

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน +1

      Remake කරාට ආර්ථික වශයෙනුත් පාඩු නැති එකක්

  • @NushanNethmina
    @NushanNethmina 5 หลายเดือนก่อน +1

    Need for speed unbound eke story eka karannako sahodaraya

    • @Planet361
      @Planet361 5 หลายเดือนก่อน

      තාම play කරේ නෑ

  • @Top_Status1
    @Top_Status1 7 หลายเดือนก่อน +1

    Farcry next game eka arachchiyak nadda

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      තවම නැහැ

  • @mazunited8921
    @mazunited8921 7 หลายเดือนก่อน +2

    NFS එකේ O.G ගේම් එක❤
    පරන කට්ටියගෙ කටහඩ හොදයි 😢

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @mazunited8921
      @mazunited8921 7 หลายเดือนก่อน

      තාම මතකයි අර සුදු කෙල්ල ගහන පයින් පාර 💥💥

  • @rashmikagamerx2005
    @rashmikagamerx2005 7 หลายเดือนก่อน +1

    අයියේ... gta trilogy mobile release කරල කියන්නෙ ඇත්තක්ද..🤔
    netfilx එකෙන් දීල කියන්නෙ🤔🤔

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน +1

      Mobile ගැන ලොකුවට උනන්දුවෙන් හොයන්නෙ නැති නිසා හරියටම දන්නෙ නෑ

  • @k.a.pasindunethsara4985
    @k.a.pasindunethsara4985 7 หลายเดือนก่อน +1

    Eka remake wenne ne... 😂.. Mokada nfs develop karapu criterion studio eka next battlefield game eka develop karanna aragena thiyenne.. Nfs series unbound eken passe iwara wei kiyalath kathawak yanne... Cross(actor) aiyata waradila ooka dala thiyenne..anika meeta kalinuth me wage boru dewal awa nfsmw sambanda yen..... EA wage samagamak oya game eka remake karoth loka puduma hathen ekak wei... Eka😅😅😂😂

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      Criterion ගත්තෙ Battlefield VI හදන්න. කොහොමත් මේක criterion හදන එකක් නෑ හැදුවත්. ඕන දේක සම්භාවිතාවයක් තියනවා

  • @user-osdasundeeptha0328
    @user-osdasundeeptha0328 7 หลายเดือนก่อน +1

    කොයි nfs ගෙම් එක ආවත් මං ආස MOST WANTED 2005❤🖤

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      Nice brother

  • @inbriefshorts6601
    @inbriefshorts6601 7 หลายเดือนก่อน +1

    Mata nikamata wage eeye hithuna meeke remaster ekak hari remake ekak hari gahuwanam kiyala :)

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      ඔන්න ඒ හිතුන එක හරියන්නයි යන්නේ

  • @wapasela
    @wapasela 7 หลายเดือนก่อน +2

    Most wanted 2 නම් මෙලෝ රහක්

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      නෑ කියන එක type වෙලා නෑ ඔන්න

  • @kumeshchalana8636
    @kumeshchalana8636 3 หลายเดือนก่อน +2

    Kawadhadha meeka release wenne.....?

    • @Planet361
      @Planet361 3 หลายเดือนก่อน

      Release වෙන්න කලින් announce කරන්න එපැයි

  • @okiyaff3347
    @okiyaff3347 6 หลายเดือนก่อน +1

    Mee ka download karanne kohomad
    Free baida download karanna

    • @Planet361
      @Planet361 6 หลายเดือนก่อน

      EA games එකෙන් පුළුවන්

  • @pathummadushan2997
    @pathummadushan2997 7 หลายเดือนก่อน +1

    NFS MW thama mata nm hodama nfs game eka🔥❤️

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      නියමයි

  • @nysride
    @nysride 7 หลายเดือนก่อน +2

    Thama play karanawa
    NFS MW

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      නියමයි

  • @pinokio1001
    @pinokio1001 7 หลายเดือนก่อน +1

    Kawadda Anna bn meka

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      තාම announce කරලවත් නෑ

  • @roegamer9070
    @roegamer9070 7 หลายเดือนก่อน +1

    NFS most wanted එක remake කරලා cod mw වගේම චොර කරගනීද දන්නෙ නෑ . එහෙම නම් වෙන්න එපා කියල තමා එකම පැතුම....😊

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @nadeekanew6811
    @nadeekanew6811 7 หลายเดือนก่อน +1

    එල❤

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน +1

      Thanks brother

  • @dnk_yt
    @dnk_yt 7 หลายเดือนก่อน +1

    Ela

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      Thanks buddy

  • @ironboy758
    @ironboy758 7 หลายเดือนก่อน +1

    M.g.s 4 story eka gennako

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      බලමු

  • @piniduchamath3385
    @piniduchamath3385 7 หลายเดือนก่อน +1

    giwithe gahamu mulma game eka

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      Nice brother

  • @aminduumayanga2457
    @aminduumayanga2457 7 หลายเดือนก่อน +1

    😍NFS MW 👑

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน +1

      Thanks buddy

  • @DenethNilupul-id4kj
    @DenethNilupul-id4kj 4 หลายเดือนก่อน +1

    meka attada?

    • @Planet361
      @Planet361 4 หลายเดือนก่อน

      ඉස්සරහට බලමු

  • @nadeesharathnayake9181
    @nadeesharathnayake9181 7 หลายเดือนก่อน +1

    make එකක් නැතුව mastered එකක් ආවනන් තමා හොද😥

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน +1

      කතාවත් පොඩි වෙනසක් වෙන්න වෙයි

  • @user-ro3dv2xp2q
    @user-ro3dv2xp2q 7 หลายเดือนก่อน +1

    abbada bola alana nfs mw reduxv3 mod akat laga diawa akat niyami try karalabalanna

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      Mods play කරන්න වෙලාවක් නෑ brother

  • @xx__miqu__xx3812
    @xx__miqu__xx3812 7 หลายเดือนก่อน +1

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      Thanks brother

  • @24X7_sl
    @24X7_sl 7 หลายเดือนก่อน +1

    First viwer aiye ❤😊

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      Thanks buddy

    • @24X7_sl
      @24X7_sl 7 หลายเดือนก่อน

      @@Planet361 always welcome 🫶

  • @NotyShen
    @NotyShen 7 หลายเดือนก่อน +1

    Meke 2ka enne ndda

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      නෑ. එහෙම ආරංචියක් නෑ

  • @darkatomgaming541
    @darkatomgaming541 7 หลายเดือนก่อน +3

    Nfs mw එකේ sound tracks නම් පිස්සුවක් , ඇත්ත ජීවිතේ car එකේදී ඇහුනත් කඩාගෙන යන්න හිතෙනවා. ඇයි පොලිසියෙ Ai එක ඇත්ත පොලිසිය අත දරුවො වගේ එහෙම බලද්දී😂 . ආයෙ දා ගන්න හිතුන. 😍 remake එකේ story එක ටිකක් දික් කරල ending දෙකක් විතර දාල සුපිරියක් කරල ආවොත් හොඳයි . කතාව කයිද දන්නෙත් නෑ හැබැයි 🙂

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      බලමු නේද? මටත් හිතෙනවා endings වෙනස් කරයි කියල. වෙන වෙනස් කරන්න දෙයක් නෑනෙ මේකෙ විශේෂයෙන්

  • @dammigarusinghe1878
    @dammigarusinghe1878 6 หลายเดือนก่อน

    Mm thmath ghnw nfs mw adath ghuwa thmth issra athal eka e widiytma gnn puluwan 🥰❤

    • @Planet361
      @Planet361 6 หลายเดือนก่อน

      මටනම් එකම game එක දෙපාරක් ගහන්න වෙලාවක් නෑ

  • @user-xz7ux2nu2n
    @user-xz7ux2nu2n 7 หลายเดือนก่อน +9

    Plweniy mm 😊

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      Thanks brother

  • @ino300
    @ino300 7 หลายเดือนก่อน +1

    Mage palaweni pc game eka

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      නියමයි brother

  • @pathummadushan2997
    @pathummadushan2997 7 หลายเดือนก่อน +1

    Criterion games NFS කෑවා

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      නෑ. ඒක කෑවෙ EAලා. Criterion ආපහු හදන්න try එකක් දුන්නා

  • @user-rd2tm2qh6c
    @user-rd2tm2qh6c 7 หลายเดือนก่อน +1

    Remake kiyanne mokakda

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      මම technical terms ගැන full එකක් කරල තියනවා

  • @surapappa10
    @surapappa10 7 หลายเดือนก่อน +1

    ඔය ලබ්බට වඩා NFS HEAT එක පට්ට....🤟

    • @kulithayumal8396
      @kulithayumal8396 7 หลายเดือนก่อน +1

      රෙද්ද thama..

    • @Saykogaming21
      @Saykogaming21 7 หลายเดือนก่อน

      😂

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      Heat එකට වඩා මේ remake එක හොඳවෙයි

  • @gjei1234
    @gjei1234 7 หลายเดือนก่อน +1

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      Thanks buddy

  • @kavindu2584
    @kavindu2584 7 หลายเดือนก่อน +1

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      Thanks buddy

  • @kavindamadhusanka57303
    @kavindamadhusanka57303 7 หลายเดือนก่อน +1

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน

      Thanks buddy

  • @pansilunimhara4299
    @pansilunimhara4299 7 หลายเดือนก่อน +1

    • @Planet361
      @Planet361 7 หลายเดือนก่อน +1

      Thanks buddy