මෙහෙම කොල්ලෙක් නම් හා අම්මේ 🤣🤣

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • කොල්ලෙක් වුනාම කෙල්ලෙක් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න පුළුවන් වෙන්න ඕනද ?
    🎬Movie : HiriPoda Wessa
    🎬Directed by Udayakantha Warnasuriya
    🎬Written by Udayakantha Warnasuriya
    🎬Screenplay by Udayakantha Warnasuriya
    🎬Story by Udayakantha Warnasuriya
    🎬Starring
    Roshan Ranawana
    Pubudu Chathuranga
    Harshani Perera
    Chathurika Peiris
    Jayalath Manoratne
    Udayakantha Warnasuriya Movies - All Rights Reserved - Unauthorized copying, Internet Streaming & Redistribution is strictly prohibited.
    #HiriPodaWessa #udayakanthawarnasuriya #sinhalafilm

ความคิดเห็น • 113

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +94

    2006 මේක ආවේ,ආදරේ ගැන අපෙත් හැඟීම් පුබුදුවෙන කාලේනේ පිස්සුවෙන් වගේ බැලුවේ 🥰
    අවුරුදු 17 ක් වෙන්න එනවා හැමෝම වෙනස් වෙලා අපි ඔක්කොම වයසට ගිහින් 😮

  • @colmbocity9344
    @colmbocity9344 ปีที่แล้ว +6

    හිරිපොද වැස්ස. පුබුදුවගෙ පලවෙනි film ඵක ඌ මේ film ගොඩදාන්න කාපු කට්ට මෙතන ඇත්තටම හිටපු උන් දන්නව .😮😮😮😮

  • @nalinhrischandra4476
    @nalinhrischandra4476 ปีที่แล้ว +185

    පුබුදු චතුරංග ඔය කුලුනට ඇත්තටම නැග්ග කියන එක දන්නෙ කීයෙන් කීදෙනාද ? ඵ් තමයි පුබුදුගෙ හැකියාව .💥💥💥💥💥💥💥👌👌👌👌👌👌👌

    • @marksriyanjith4782
      @marksriyanjith4782 ปีที่แล้ว +9

      Ane bn uba wage Harakek.

    • @marksriyanjith4782
      @marksriyanjith4782 ปีที่แล้ว +6

      Kulunata bageta naginne wena ekek, pol gas naginawa ekek, udatama giye ara crane eken gihin udin tibba

    • @rathnayak7155
      @rathnayak7155 ปีที่แล้ว +7

      ඔච්චර මෝඩද බන්

    • @Hesuru
      @Hesuru ปีที่แล้ว +6

      @@marksriyanjith4782 uba thamai Moda balapn th-cam.com/video/0RvTdGDzCAU/w-d-xo.html 😂pw bn uba danagena katha karapan

    • @chathunkavinda3848
      @chathunkavinda3848 ปีที่แล้ว +6

      @@marksriyanjith4782 pubudu thami bn naginnee😂😂 pubuduge passen haiyt idiye janaka abeywardhana sir😍❤️ sir nis thamai ad pubudu mehema thenaka inne

  • @akeeshatreshini2619
    @akeeshatreshini2619 ปีที่แล้ว +54

    හරයක් නැති බාල film එකක් කියලා ඕන කෙනෙකුට කියන්න පුලුවන්.නමුත් මිට අවුරුදු 15,20ට උඩදි ඔය වගේ බොලද වැඩ ඔන තරම් ටවුන් එකේ අපි දැකලා තියේනවා.ඒ කාලේ O/L,,,A/Lසෙට් එකට ඔවා මතක ඇති... අතාත්ත්වික වුනත් "හිරිපොද වැස්ස" මාර හිට් වුනා ...ඒ ...ඒ කාලේ සමාජයේ බොලද ආදරයේ එක් පැත්කඩක්...උදේ සර් එක පෙන්නුවා විතරයි...අද ඔය වයසේ ළමයි ආදර කරන හැටි ගැන මම මතක් කරන්න යන්නැ......2006...2007...O/L...A/L set එක සප් එකක් දෙන්නකෝ ඒ අතීතයට

  • @ransikapremalal1391
    @ransikapremalal1391 ปีที่แล้ว +27

    අම්මෝ මේක කීපාරක් බලලා ඇද්ද
    තාමත් ආදරෙයි 💖😍

  • @SIKELENAX
    @SIKELENAX ปีที่แล้ว +6

    ඒ කාලේ අම්මෝ ඒ ෆිල්ම් එකේ සෙට් එක සුපිරි අපේ හොදම කාලේ ඒ තමා ඕක බැලුව මාත් ඒ කාලේ 😁🤗

  • @sudheeradananjaya6365
    @sudheeradananjaya6365 ปีที่แล้ว +37

    1080p Quality එකනෙක් හිරිපොද වැස්ස ෆුල් ෆිල්ම් එකම upload කරනකෝ😍✨

  • @Ras-hy8mq
    @Ras-hy8mq ปีที่แล้ว +9

    අම්මෝ තාමත් හෙනම ආස film එකක්.අමුතුම vibe එකක් ඒකෙ තියෙන්නෙ.🌸❤

  • @dinaldilshan7083
    @dinaldilshan7083 ปีที่แล้ว +7

    හොද වෙලාවට මේ වගෙ ඇටි ගස්ලබු බල්ලො දැන් නැත්තෙ ජොකා පිටින් කනු වලට නැගල අපෙ නමත් කන උන්😂😂😂😂

    • @Dona-f5z
      @Dona-f5z หลายเดือนก่อน

      Dan inna un oita vada ballo

  • @ransikapremalal1391
    @ransikapremalal1391 ปีที่แล้ว +17

    පස්සේ යාළුවෝ ටික ගිහිල්ලා අයියට ටෝක් කරනවා
    අයියා කොර 😂

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว +2

    මේ ෆිල්ම් එකෙ නම මොකක්ද මට මතක නැ ඒ කාලෙ ආපු කාලෙ බැලුවෙ හෝල් එකටත් ගිහිල්ලා පට්ට ෆිල්ම් එක

    • @colmbocity9344
      @colmbocity9344 ปีที่แล้ว +1

      හිරිපොද වැස්ස

  • @dreamgirl8961
    @dreamgirl8961 ปีที่แล้ว +8

    පුබුදු චතුරංග 🤣🤣🥰🥰

  • @virajhettiarachchi4525
    @virajhettiarachchi4525 4 หลายเดือนก่อน +2

    Ayeh Roshan ranawena,pubudhu chathuranga inna film ekak oni

  • @actionstudioclips3120
    @actionstudioclips3120 ปีที่แล้ว +16

    Full movie එක ඕනා...................................❤❤❤❤

  • @s-9083
    @s-9083 ปีที่แล้ว +5

    බහිනව පල්ලෙහාට බහිනව..😹

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 ปีที่แล้ว +12

    3:11 අඩෝ ඒ watch එක කාටද මතක 🥺❤️

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara ปีที่แล้ว +2

      TV remote watch 🤣😊 අමතක වෙන්නේ කොහොමද ?

  • @CharithaLasantha
    @CharithaLasantha ปีที่แล้ว +5

    මේ film එක බැලුව හැටි තාම මතකයි මට.

  • @slvibes4706
    @slvibes4706 11 วันที่ผ่านมา

    WOW Excellent Son You are great 👍 ❤

  • @priyangikumari7467
    @priyangikumari7467 ปีที่แล้ว +4

    ඇඳුම් netuw duwnawata සම්මානයක් denna one 😂

  • @tharangakumara2392
    @tharangakumara2392 ปีที่แล้ว +1

    PUBUDUS BEST ACHEIVEMENT..

  • @janithchanuka190
    @janithchanuka190 ปีที่แล้ว +2

    මම බලපු ලස්සනම film එකක්...

  • @umeshanethsara7467
    @umeshanethsara7467 ปีที่แล้ว +4

    පට්ට මොරාල් එකේ ලව් කරන කාලෙ නේ 😁😁😁👌👌👌

  • @neteesiyadikwellavidanage3
    @neteesiyadikwellavidanage3 หลายเดือนก่อน +1

    ❤❤❤MY GOD MY WORLD MY LIFE MY JESU

  • @dinusahanedirisinhe5705
    @dinusahanedirisinhe5705 ปีที่แล้ว +3

    එකාලේ ඔය film eka cd එකකට කපන් ඇවිත් 10 පාරක් විතර බැලුවා ❤️

  • @worldsfocus4077
    @worldsfocus4077 วันที่ผ่านมา

    Lion. සිංහයා ඔබයි😅

  • @pubba8323
    @pubba8323 2 หลายเดือนก่อน +1

    මේක යනකොට අපි 9 වසරේ, මායී යාලුවයි ගෙවල් වලට හොරෙං ගිහිං බැලුවේ මහරගම අනූශා එකේ 😂❤

  • @iduwarakarunarathne
    @iduwarakarunarathne ปีที่แล้ว +2

    හිරිපොද වැස්ස ❤

  • @dj-deshan
    @dj-deshan ปีที่แล้ว +7

    ෆිල්ම් එක දාන්න මෙක ලමා කලේ මතකයක් සර් 😅😥

  • @erangaasela6197
    @erangaasela6197 ปีที่แล้ว +1

    මම o/l ලිව්වෙ 2015මන් මෙික බැලුවෙ 2 වසරටත් කලින් අපේ තාත්තය් අම්මය් එක් ඒ කාලෙ dvd වල ඉස්සරහට එක දිගට skip කලොත් එපා කියලල අතක් පෙන්නනවා හිර වෙනවව වගෙ කොහොම හරි අර මිස්
    අරූව දනගැස්සුවෙ ඇය් කිවලා බැලුවා මිස්ගෙ ඇග පෙන්නකොටම තාත්තා යැව්වෙි😂 අන්තිමට නැවත්තුවෙ අරූව දනගස්සනකොට😂 මන් ඒ කාලෙ බයත් වුනා ස්කොලේ මිසලට බයය්නේ කො⁣හොම හරි පුබුදුවා තවම ඒ වගේ

  • @pradeepsuranga6921
    @pradeepsuranga6921 หลายเดือนก่อน +1

    ඇත්තටම නැග්ගා පුබුදුව ඔය කුලුනට උබලා දන්නවද 😎

  • @DarshanaEdirisinghe-l2f
    @DarshanaEdirisinghe-l2f หลายเดือนก่อน

    එක පාරයි බැලුවේ ආයෙනම් ගොංකම් කරන්න....නැමයි...ජනතාව මොනතරම් රවටනවද..😂😂😂😂😂😂😂😂😂😂😂

  • @pradeerkw85
    @pradeerkw85 ปีที่แล้ว +8

    🤣🤣🤣 Super acting..

  • @nelkagamage5801
    @nelkagamage5801 ปีที่แล้ว

    මාත් බැලුව මේක,

  • @dushanmahanama2326
    @dushanmahanama2326 ปีที่แล้ว +1

    Me film eka blanna link ekak nadda

  • @bandulahewamanage9059
    @bandulahewamanage9059 ปีที่แล้ว +5

    ලංකාවේ මෝඩ මූසල කථා..

  • @bandaradissanayakeenglish
    @bandaradissanayakeenglish ปีที่แล้ว +12

    අනාගත පරපුර මහපාරේ හෙලුවෙන් දුවවන.. ආදරේ පෙන්වන්න ලයිට් කනු දිගේ බඩගාන අතාත්වික නිර්මාණ... බාල පරමාපරාවට බාල නිර්මාණ... මොනවද බං මේවගෙන් සමාජයට දෙන ආදර්ශය.. තොපි මේ වගේ මළ විකාර පෙන්නලද බඩ ගෝස්තරේ රැකගන්නෙ.. හිඟාකෑවනම් හොඳයි මීට වඩා... සිනමාව නාට්‍යය පොත පත තියෙන්නේ සමාජයට යතාර්ථය පැහැදිළි කරවන්න.. මේ සමාජයේ බහුතර රසඥතාවය බාල වී ඇති බව අපි දන්නවා ඒත් උදයකාන්ත වර්ණසූරිය වැනි ප්‍රවීණයෙකුගෙන් මෙවැනි බාල නිර්මාණයක් කිසි සේත්ම මා නම් අපේක්ෂා කළේ නෑ...

    • @rashmitharukamulti-talente6834
      @rashmitharukamulti-talente6834 11 หลายเดือนก่อน

      ආඩම්බරයි comment එකට.උදයකාන්තලට ප්‍රවීණයි කියන්න එපා.දැන් සත පහකවත් වැඩක් නෑ.

    • @RanugaRanuga-g7w
      @RanugaRanuga-g7w 9 หลายเดือนก่อน +2

      බොක්කෙන් බලන්න පුරුදු වෙයන්.ඒ කාලේ එවුන්ගෙ හැටි ඔය උදයකාන්ත ඔය ෆිල්ම් එකෙන් පෙන්නන්නෙ.උදයකාන්ත කොහෙද යකො වැඩක් නැත්තේ.දැන් කාලේ දෙමල ෆිල්ම් කොපි කරල හදන 2.50 චිත්‍රපට අධ්‍යක්ෂකවරු එක්ක බලද්දී උදයකාන්ත වර්ණසූරිය කියන්නේ ලෙජන්ඩ් කෙනෙක්

    • @dillanjinan2216
      @dillanjinan2216 7 หลายเดือนก่อน

      Ow. Udayakantha chora

  • @vishvatv7176
    @vishvatv7176 ปีที่แล้ว +3

    මේකේ සම්පුර්ණ film එක දාන්නකො

  • @thalukaniman8863
    @thalukaniman8863 ปีที่แล้ว +3

    Hiripoda wassa film eka..

  • @DenishaIshani
    @DenishaIshani 2 หลายเดือนก่อน

    Niyamai aka

  • @dilanatapattu4090
    @dilanatapattu4090 2 หลายเดือนก่อน +3

    උදයකන්තයෝ උඹට තේරුනේ නැද්ද back ground music අවුල් බව ....

  • @supungamage7007
    @supungamage7007 ปีที่แล้ว +4

    Full movie labadenna

  • @isharalokugamage
    @isharalokugamage 2 หลายเดือนก่อน

    ජනිත් 😂

  • @lkshannilantha9629
    @lkshannilantha9629 ปีที่แล้ว +5

    Full movie eka ona❤

  • @sasmithaheshan100
    @sasmithaheshan100 18 วันที่ผ่านมา

    ara pana denna hadana kolla වෙනුවෙන් katak hollapu nathi prema wanthiya

  • @BuddikaWijesundara-mf6pg
    @BuddikaWijesundara-mf6pg หลายเดือนก่อน

    කවුද මේකෙ අධ්‍යක්ෂක කිසිම ගැලපිමක් නැති ගොබ්බ දෙබස්😆😁😆

  • @sameeramm
    @sameeramm ปีที่แล้ว +1

    මොනවද, මේ වගේ බොලද, ගොන් ආතල් !!

  • @kalpanamadushani300
    @kalpanamadushani300 ปีที่แล้ว

    Matath full film eka ewannako

  • @na-ui3ny
    @na-ui3ny ปีที่แล้ว +1

    Thamange kella hinda kulunata nagga .amma kiuwoth pol gediyak kadala denna kiyala .pol gahanawa wath naginnathi un kochchara adda

  • @dinaldilshan7083
    @dinaldilshan7083 ปีที่แล้ว +2

    අඩො අඩො අපෙ ගෙවල් ළඟ කව්ද යකො දගල්ලන්නෙ ගස් බල්ලො ටික😂

    • @samithagayashan9437
      @samithagayashan9437 ปีที่แล้ว +1

      බිජ්ජ උල්ද දන්නෑ...😦

  • @kal869
    @kal869 ปีที่แล้ว +5

    මොන ගොන් ආතල් එකක්ද මේ 🤣

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 2 หลายเดือนก่อน +1

    ❤️😀🔥❤️😀🔥

  • @sumithragunawardhana2564
    @sumithragunawardhana2564 ปีที่แล้ว +5

    Superior 😂

  • @taniyavisual
    @taniyavisual ปีที่แล้ว +1

    Boys tamil film eka wage.

  • @Badra72
    @Badra72 2 หลายเดือนก่อน

    🤣🤣🤣Pissu huttek

  • @nadeemendis4544
    @nadeemendis4544 ปีที่แล้ว +3

    Me film eka serama tika dennako

    • @Niro..7660
      @Niro..7660 ปีที่แล้ว +1

      Hiripoda wassa මේක බලලා නැති අය tawath innawada

  • @ImeshPabasarara
    @ImeshPabasarara 11 ชั่วโมงที่ผ่านมา

    Me film eke nama mokkd😮

  • @fabasbkao8599
    @fabasbkao8599 ปีที่แล้ว +6

    මේ ෆිල්ම් එකේ නම මොකක්ද

    • @maheshchathuranga3694
      @maheshchathuranga3694 ปีที่แล้ว +2

      Hiripda wassa

    • @surajprasath6699
      @surajprasath6699 ปีที่แล้ว +1

      @@maheshchathuranga3694 මොකක්ද යකු ඒ ෆිල්ම් එක.😂😂😂

    • @akeeshatreshini2619
      @akeeshatreshini2619 ปีที่แล้ว

      හිරිපොද වැස්ස

  • @kasunnaamalraslilakiragani2314
    @kasunnaamalraslilakiragani2314 ปีที่แล้ว

    Pul fim eka one

  • @dewminikawshalya3242
    @dewminikawshalya3242 ปีที่แล้ว +1

    Me kurunegala town ekada

    • @RanugaRanuga-g7w
      @RanugaRanuga-g7w 9 หลายเดือนก่อน +1

      Na kollupitiye

    • @Shanu93661
      @Shanu93661 2 วันที่ผ่านมา +1

      කුරුනෑගල ඒ දවස් වල ඔහොම නෑ යකෝ ඔහොම හරි හැදිලා තියෙන්නේ කොලබ තමයි 😂

  • @ManjuMendis-pc4ls
    @ManjuMendis-pc4ls 2 หลายเดือนก่อน

    😂😂

  • @nokianokiao
    @nokianokiao 4 หลายเดือนก่อน

    😂😂😂😂😂

  • @vikumshahara
    @vikumshahara ปีที่แล้ว +2

    ❤️

  • @Nutmegginjnger
    @Nutmegginjnger ปีที่แล้ว

    pau ane pubudu

  • @sachisachi239
    @sachisachi239 ปีที่แล้ว

    Mkkd me film eka

    • @Niro..7660
      @Niro..7660 ปีที่แล้ว

      හිරිපොද වැස්ස

  • @Onelifarmhouse
    @Onelifarmhouse ปีที่แล้ว

    මේකේ නම මොකක්ද

  • @nishanthasilva4372
    @nishanthasilva4372 ปีที่แล้ว

    🤣🤣🤣🤣❤️

  • @RolexRolex-c5i
    @RolexRolex-c5i 11 วันที่ผ่านมา

    සම්පුර්ණ ෆිල්ම් එක දාන්නකෝ

  • @srndarshan1282
    @srndarshan1282 ปีที่แล้ว

    Kella kisi sadayak ne ne

  • @misalherath5088
    @misalherath5088 ปีที่แล้ว +2

    🤣

  • @SaduniNilanka-bv9yn
    @SaduniNilanka-bv9yn หลายเดือนก่อน

    Chaturika. Ponniyak. Wage

  • @d.awimalasiri3991
    @d.awimalasiri3991 2 หลายเดือนก่อน

    Mala kolam

  • @asokadinayadura9684
    @asokadinayadura9684 2 หลายเดือนก่อน

    gon.wada.love.karanawa.kiyala.lajja.nathi.unge

  • @newmobile9414
    @newmobile9414 ปีที่แล้ว +2

    Me vage Moda adahas samajagata novena tramata hodai 🤣🤣🤣🤣🤣

  • @ksandunthilaka5439
    @ksandunthilaka5439 ปีที่แล้ว +1

    Mokadda me film eka

  • @kumarimanel376
    @kumarimanel376 ปีที่แล้ว

    😄😄😄😄

  • @samanrathnayaka9514
    @samanrathnayaka9514 2 หลายเดือนก่อน

    ගොන් ආතල් vidio

  • @sunilbandara4925
    @sunilbandara4925 ปีที่แล้ว

    Iu
    Ikf

  • @muthuperera6244
    @muthuperera6244 2 หลายเดือนก่อน

    😂😂😂😂

  • @janithjanith8954
    @janithjanith8954 ปีที่แล้ว +1

    😂😂😂😂