ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින් මෙවැනි වැඩ කරන්න ශක්තිය දිරිය ලැබේවා තෙරුවන් සරණයි අපි හැමදාම බලනව ඔබ වහන්සේගේ වීඩියෝ
ඔබ වහන්සේ ගෙ මූලිකත්වයෙන් සියලුම දෙනා ගෙ සහයෝගයෙන් කරන මේ උතුම් සත්කාරය නිවන් දොරටු විවෘත කරන්නාවූ මහා පින්කමක් ඔබවහන්සේ ඇතුළු සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏
තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේට අපේ හාමුදුරුවන්ට යොධ බල යොධ සක්තිය ලැබේවා ඔබවහන්සේට අනිත් සහොදරයො හැමොටමත්
අපේ හාමුදුරුවෝ රටටම ආඩම්බරයක් ,,, දුප්පත් අසරණ කෙනෙක් දුටු විට අහක බලාගෙන යන මිනිස්සු ගොඩක් ඉන්න රටක අසරණ අය හොයාගෙන ගිහිල්ලා උදවු කරනවා ,,, එහෙම කරන්න පුලුවන් හිතක් කියන්නෙම නියම බුද්ධ පුත්රයෙකුට විතරයි ,,, තෙරුවන් සරනයි උපකාර කරන සියලු දෙනාටම,,🏵️🏵️🏵️🏵️
දැන්නම් ඇබ්බැහි වෙලා අපේ හාමුදුරුවන්ගේ වීඩියෝ වලට උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
ආශාවෙන් බලනවා හැමදාම විඩීයෝ අපේ හාමුදුරුවෝ නේ ඔබ වහන්සේ ඇතුල් සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පරිස්සමට අපේ හමුදාවන් සහ වැඩ කරණ සොහොයුරු කැළ
අපේ පොඩ් හාමුදුරුවනේ ඔබහන්සේ ගේ මේ සත් ක්රියාව න් තවතවත් සාර්ථක වේ වා සාදු සාදු සාදු හැමෝටම තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහාන්සෙගේ වගේ කෙනෙක් රටට ආදර්ශයක් 🙏🙏🙏🙏🇮🇹
ඔබ වහන්සේ ඇතුළු සියළුම දෙනාට යහපතක්ම වේවා ...යෝධ බල යෝධ ශක්තිය ලැබේවා තව,තවත් මෙවැනි පිංකම් කිරීමට ...👍👌😊🙏
ආසාවෙන් බලන් ඉන්නේ අපේ හාමූදුරුවෝ වීඩියෝ එකක් දානකන්.. බලන්න .. අපේ හාමුරුවන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.❤ තව තවත් මෙවැනිම පිං කම් කරන්න .. අනෙක් සියලුම දෙනාටත් නිදුක් නීරෝගීබාව ය ලැබේවා .. මට ත් යම දිනක ඔබ වන්සේ ගේ පිං කටයුත්තකට උදව් කීරීමට පුලුවන් වෙන්න ඕන.
😊.අ.ෙප්.හාමුදුරැවන්ට.ෙයා්ධ.බල.ෙයෝධ.ශක්තිය.ලැ.ෙබනුන.ඔීනැ.තව.තවත්.ෙමි.වා..ෙග්.පිංකමි.කිරිමට.😊😅😅
Ape හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලු දෙනාට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා දිරිය ශක්තිය ධෛර්ය නිරතුරුව ලැබේවා ❤.🙏🙏🙏🌻🙏🙏🙏🌻🙏🙏🙏🌻
ස්වාමීන්වහන්සෙ ට නිදුක් නිරොගි සුවය ලැබේවා තෙරුවන් සරනයි .
තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබවහන්සේගේ අදහස ඉතා හොඳයි හැබැයේ සිමෙන්තේ කොට්ට එසවීම නම් හවරි මපද්වගේ කරන හැමදේම සංඝ විනය නීති වලට ම ගැලපෙන පරිදි කලොත් අගය වැඩවේවව
අපි පොඩි හාමුදුරුවන් ඇතුළු ඇතුළු සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය පතනවා ඉක්මනින් නිවාස දෙකේ වඩ අවසන් වෙන්න කියලා ප්රාර්ථනා කරනවා
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් අතුලු සමට🌼🌼🌼
බුදුසරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ට සක්තිය 😂😂😂😂😂
දවසේ අවසානය එනකම් ඉන්නෙ ආසාවෙන් වැඩ ඉවරවෙන හැටි බලන්න ❤
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ ,,,
Asawen balan inne vidiyo eka danakam👍 ape hamuduruwan wahanseta yodabala yoda sakhiya lebewa 🙏🙏 hemotama budusarani🙏 ❤️❤️
Oba වහන්සේට theruwan saranai ape හාමුදුරුවන්ට sha anith ayata 🙏🙏🙏
අපේ හාමුදුරුවෝ තෙරුවන් සරරුයි
හැමදෙනාටම තෙරුවන්සරනයි !!!.
Theruwan saranay nathi bari minissunta geyak hadala denna mona tharam hakiyawa thiyanawada karsnne keeyen ke denekda hamuduruwo mul wela me karana katsuytha agaya karsnna ona udaw karana siyalu denatama godak pin budusaranay
Hamuduwange video man hamadama balana godak kamaththen.math babalath ekka sadagirisaaya wandana karanna lankawata apu gaman enawa.harima sundara parisaraya nirmanaya.idikara awasa u sadagiri masaya pudumakara lassanak.oba wahanseta niduk nirogi suwaya.thawath mewani uthu u pin lebennau wada satahan kirimata shakthiya dahirrya labeewa
Hemadamath video ekak danako balan inne hamuduruwane harima satutin balanne ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාධු සාධු සාධු 🙏🙏🙏
Budusaranai ape hamuduruwane samatama theruwan sarnai thuwa amma kenek ge hadala denna kiyala thibuna Ane akata the udau karanna Budusaranai
Theruwan sarani hamotama 🙏
තෙරුවන් සරනයි
Liyanna apa hamuruvanga tenar keyala theruvan saranai
Ane ow ape hamufuruwanee ude pandara pon aeka atata aran ape hamufuruwange vifiyo tiyenawada baluwe mokada hinawela tikak udema wada patangattahama mara udyogayak hamuduruwanee teruwan saranai api hituwa wasse wada nawsttala kiyala firgsyasa samata 🙏🙏🙏🙏🙏❤❤❤❤
Ape hamuduruwane oba wahanse me me karana sath karayata godaaak pin ape gameth innawa e wage duppath kenek eyatath geyak hadala denna puluwannam lokuu pinak
Math harema kemeththen oba vahansege vedio balanavaa.puduma uuthsahayak.🎉🎉
අයියෝ වීඩියෝ පරක්කු කරන්න epa hamuduwane ආසාවෙන් බලන් inne වීඩියෝ බලන්න පරිස්සමින් යන්න බුදු සරණයි
කියන්න වචන ne ඔබ වහන්සේ me කරන සේවයට .ae වගේම ape සහෝදරයෝ හැමෝටම godariyk pen bsdp
🙏🙏🙏🙏🙏🙏🙏
Tharuwan saranai obawahansata
Budu saranai suwaminwahansata
Ape hamuduruwane mage geth hadadenna
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌺🌺🌺🙏🙏🙏
❤❤❤❤🪷🪷🪷🪷🙏🙏🙏🙏
❤
❤😊😊😊😊😊😊
Sasaneta Ithin Abasaranai Apata ithin..............Save Buddhism and Buddhist culture from non Buddhist monks and indiscipline monks and vedio actors
❤❤❤ape.rata.idalaba 1:18
Ape .balanawa.hama.vidiyo.akakma.rata.idala .mama.matale .sada.gere.saya.balanna .anna.labaea.sadu .oba වහන්සේ ta.නිදුක් වේවා .සුව path.වේවා
❤❤❤❤
❤❤❤
❤️❤️

Sasaneta Ithin Abasaranai
Apata ithin..............
Save Buddhism and Buddhist culture from non Buddhist monks and indiscipline monks and vedio actors