"පොල්වලට දෙන ආධාරෙන් කසිප්පු බීලා වලවල් කපන්න බැරි වුණා කියන්න එපා" - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 18

  • @vikiclips
    @vikiclips 13 ชั่วโมงที่ผ่านมา +11

    තැන් තැන් වල ගිහින් කයිය ගහන්න එපා බන් ,, ඇති දැන් කයිය ...වැඩ කරමු

  • @nishanauto.6691
    @nishanauto.6691 11 ชั่วโมงที่ผ่านมา +3

    කියවිල්ල විතරයි බං...

  • @AIModelsLife
    @AIModelsLife 12 ชั่วโมงที่ผ่านมา +5

    කයිය ටාසන් 😂😂😂

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 13 ชั่วโมงที่ผ่านมา +7

    මේක මරු කියවනවා, මයික් ඉස්සරහ විතරයි ඹ්ව දාපන් ගිහිං ඩඩ්ලි සිරිසේන බිත්තර වෙලෙන්දො පොල් වෙළෙන්දන් ඉස්සරහ, දෙකට නමල ඇරල එවයි කෙල නැතුව 😂😂

  • @nilangasampath3286
    @nilangasampath3286 11 ชั่วโมงที่ผ่านมา +1

    මේක ගහන්ඩ ඕන ගේමක්...

  • @DeepalasankaAsanka-z4t
    @DeepalasankaAsanka-z4t 12 ชั่วโมงที่ผ่านมา +4

    කයිය විතරයි තොපේ😆😆

  • @ideatv2389
    @ideatv2389 8 ชั่วโมงที่ผ่านมา

    අපි පුද්ගලික අන්ශේ රස්සාවක් කරලා වයසට යනකොට ඉතුරු කරපු Fixed Deposit එකෙන් එන Interest එකට 36% TAX කරලා අන්තිමට මේ වගේ නිකමුන්ට බෙද බෙද යනවා, ඔකුන්ට 1% 2 % පොලියට බෑන්කුවකින් ණයක් දෙන්න නෑවත ගෙවන්න පුලුවන් විදියට, නෑත්තන් උනුත් නිකන් දෙන එක කාලා ආයිමත් ඉල්ලනවා , මහන්සියෙන් හම්බ කරන එකාත් හිගන්න වෙනවා 😪

  • @nayanaadikari4454
    @nayanaadikari4454 12 ชั่วโมงที่ผ่านมา +1

    හිටවපු ගමන් ගෙඩි හැදෙන පොල් හොයල හිටවන්න වෙයි . 😂

  • @AshokaPriyantha-me3sr
    @AshokaPriyantha-me3sr 12 ชั่วโมงที่ผ่านมา +2

    මලිමව ජය 😅😅😅😅 දැන් ඉතින් ස්පද

  • @sanjusun3074
    @sanjusun3074 12 ชั่วโมงที่ผ่านมา +1

    ඔයා ගන්න හිතන් ඉන්නේ ඇල්ටෝ එකක්ද වී8 එකක්ද

  • @a.m.s5243
    @a.m.s5243 11 ชั่วโมงที่ผ่านมา +1

    ඇති wesiye කයිය එපාවෙලා තියෙන්නේ

  • @nelithawijesooriya4929
    @nelithawijesooriya4929 13 ชั่วโมงที่ผ่านมา +3

    නියම කතාව ❤

    • @AnuratennakoonTm
      @AnuratennakoonTm 12 ชั่วโมงที่ผ่านมา

      වහල් ගවයින්ගේ හීන

  • @ChalithaSuraj-hr6pm
    @ChalithaSuraj-hr6pm 10 ชั่วโมงที่ผ่านมา

    හැමදේම පිනට කන බොන සමන්තයා කියන එක..

  • @Asanka-fg9ej
    @Asanka-fg9ej 2 ชั่วโมงที่ผ่านมา

    Dan wath katawahan hituko....

  • @nayanaadikari4454
    @nayanaadikari4454 12 ชั่วโมงที่ผ่านมา +1

    බේබද්දන්ට සහනාධාර දෙන්න එපා.

  • @kumarankamala3347
    @kumarankamala3347 12 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤💚💚💚💚💚💚💚💚🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁💙💙💙💙💙💙💙💙💙💙