වස්ගමුව Safari Part 02 | දඹුල්ලෙ කැලේමැද රාජධානිය | Heritance Kandalama 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Hi Everyone!
    Day 2 of the wonderful holiday with family 😇
    So this is our last day at this place and I would like to say the place, the nature, the people were amazing!!! This was a another memorable day for us with our loving relations. The day was filled with adventures, happy times, music and lots of fun. I really wanted to give my heartiest thank for Shiha akki, Hasitha aiya, Kumari Nenda, Sunethra punchi, Ayra punchi, My mom and everyone who joined with this trip and for organizing such an unforgettable days. So letz meet in next year with more and more...
    We Hope you enjoy this, and thank you so much for watching!
    Like 👍 Comment 📝 Subscribe 🔔
    See you soon 😇
    සුභ දවසක් හැමෝටම!!!
    ඔන්න අපේ වස්ගමුව චාරිකාවේ අන්තිම දවස අද 😇
    ඉතින් මේ දවස් දෙක විනෝදය, සතුට, සිනහව සහ සංගීතය සපිරි ලස්සන දවස් දෙකක්. ඒ ගෙවුනු සුන්දර මොහොත ජිවිතයේ තවත් එක් ලස්සනම මතකයක් විදිහට එකතු කරගන්න කැපවුනු අපෙ ශිශා අක්කි, හසිත අයියා, කුමාරි නැන්දා, සුනේත්‍රා පුංචි,අයිරා පුංචි සහ මගෙ අම්මා ගොඩක් ආදරෙන් මතක් කරනවා.. ඉතින් මේ දවසෙ සහභාගි නොවුනු අපේ අනිත් ආදරණීය නෑදෑ හිතමිතුරනුත් එකතු කරගෙන ලබන අවුරුද්දෙ තවත් ලස්සන දවසක හමුවෙමු... අපිට ලස්සන සංගීතය සැපයු ක්වින්ටස් මාමටත් ජනක මාමටත් ගොඩක් ස්තූතියි... ආදෙරෙයි ඔයාලා හැමෝටම..
    එහෙනම් එකතු වෙලා ඉන්න තවත් ලස්සන vlogs ගොඩක් එක්ක ඔයාල හමුවට එන්නම් 🤩
    #travel #wasgamuwa #kandalama #trending #srilanka #matale #dambulla #viralvideo #family #funnyvideo #memories

ความคิดเห็น • 4