ඇයව කැමරාවෙ පටිගත වෙනවා කියලා නොදැන කරපු දේ බලන්නකෝ! | Camera Captures What No One Supposed to See

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • සමහර මිනිස්සු හිතාමතා කැමරාව ලියූ අපූරු සිදුවීම් පටිගත කර ගන්න කොට තවත් සමහර මිනිස්සු කරන දේවල් ඔවුන් දන්නෙම නැතුව කැමරාවල සටහන් වෙනවා. මේ කොයි විදිහේ වීඩියෝ වුණත් සමහර වෙලාවට හිතා ගන්න බැරි තරම් පුදුම හිතෙන දේවල් පටිගත උනු video බවට පත්වෙනවා අපිට බලාගන්න පුළුවන්. අන්න ඒ විදිහට අද මේ වීඩියෝ එකෙන් අපි මිනිස්සු දැන හෝ නොදැන කැමරාවල සටහන් වුණ හිතාගන්න බැරි තරම් අපූරු අමුතු අද්භූත video රාශියක් ගැන කතා කරමු.
    Get ready to witness the unexpected with our latest video! Our camera captures what no one was supposed to see. From mysterious events to surprising moments, we bring you an exclusive look at things you won't believe exist. Don't miss out on this intriguing experience, hit the play button now!
    Tiktok : / wishwa_gaweshaka
    Facebook : / gaweshakaofficial
    Instagram : / wishwa_gaweshaka
    Music : www.bensound.c...
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    ----------------------------------------------------
    Contact Us for Copyright Related issues, Credit addition and deletion:
    contact.vishwagaweshaka@gmail.com
    We will solve your issue within few hours

ความคิดเห็น • 142

  • @Itzme_001
    @Itzme_001 ปีที่แล้ว +64

    ❤❤❤ නියමයි ... සද්දේ තමා බය හිතෙන්නේ 😨

  • @dulahansamal3386
    @dulahansamal3386 ปีที่แล้ว +51

    තනියම ඉන්න දවස් වලට මයි සෙට් වෙන්නේ මෙව්වා 😒👍🏻. සුපිරි ගැම්මක් ❤️

  • @damayanthipallewala8488
    @damayanthipallewala8488 ปีที่แล้ว +62

    මෙහෙම🤗 බය හිතෙන අබිරහස් ☺️වීඩියෝ එකක් එනකල් බලාගෙන හිටියා 🥺සුපිරිම 🥰

    • @cdramauniverse
      @cdramauniverse หลายเดือนก่อน +2

      යකෝ මමත්. Ahamai

  • @waattacker666
    @waattacker666 ปีที่แล้ว +24

    මන් නම් කියන්නේ අර ආච්චි එයාගේ අධිමානසික හැකියාවකින් තමයි අර පොඩි ළමයව පා කෙරෙව්වේ.....පොඩි ළමයගෙ ඉල්ලීම මත අහසේ පා කරන්න ඇති......අපෙ නංගිලා මල්ලිලා පවා අපි ලග ඉද්දි එයාලව වඩා ගන්න කියලා එහෙම කියනවනේ.....ඒ වගේ අර ළමයාගේ කීමට තමයි ආච්චි එ ළමයව පා කෙරෙව්වෙ....එ ළමයට ඔහොම අහසෙ පාවෙන්න පුලුවන්කමක් තිබ්බා නම් ආච්චි ලගම රැදෙන්නෑ....අඩුම ඉස්සරහට පස්සට හරි යනවනේ එහෙනම් ආච්චි කිව්ව ගමන්ම ඔහොම පලහට එන්නෙත් නෑ පොඩි අය ගොඩක් වෙලාවට කියන දේ නාහන නිසා....එහෙම බලනකොට පේන්නේ ආච්චිගෙ හැකියාවක් නිසා තමයි එ ළමයා අහසේ පාව්නේ.....🌝👉👈

  • @rusiruthathsara8860
    @rusiruthathsara8860 ปีที่แล้ว +18

    Notification ආපුගමන්ම බැලුවා අදත් සුපිරි video එක ... 😊❤️👌

  • @lakshan8539
    @lakshan8539 ปีที่แล้ว +33

    අභිරහස් නමි විශ්ව ගවේෂක තමයි 🤗

    • @umeshsathsara9410
      @umeshsathsara9410 ปีที่แล้ว

      exaggeration nm විශ්ව ගවේෂක thama😂

  • @dumindasasitha9715
    @dumindasasitha9715 ปีที่แล้ว +13

    මේකනම් පට්ට අයියේ මම තමයි මුලින්ම බැලුවේ.😍😉

  • @Squid_-_734
    @Squid_-_734 ปีที่แล้ว +77

    මේ ඒවගේ ඒවා දකිනකොට මට විතරද බය හිතෙන්නේ

  • @ShehanPrabudda2005
    @ShehanPrabudda2005 ปีที่แล้ว +16

    නොටිෆිය ආපු ගමංම 😇😇😍😍✌️✌️😜

  • @gamingwithvizer3528
    @gamingwithvizer3528 ปีที่แล้ว +14

    මේ වීඩියෝ එක නම් සුපිරී කියන අය කෝ බලන්න ♥️✌️

  • @sameerageeganage8286
    @sameerageeganage8286 ปีที่แล้ว +7

    සම්පූරන ඇත්ත ඇට සැකිල්ලක් ඔහොම උස්සන්න පුලුවන්ද කැඩෙන්නේ නැතුව

    • @user-jf6wo9vz3e
      @user-jf6wo9vz3e ปีที่แล้ว +2

      ඒක උස්සගෙන ඉන්න එකක් නෙමේ ඇට සැකිල්ල කරකවන විඩියෝ එකකින් ගත්ත පොටො එකක්

    • @sameerageeganage8286
      @sameerageeganage8286 ปีที่แล้ว

      හරි කරකවන්නත් උස්සලා ගන්න ඕනනේ.

    • @SamanSamanpriyantha-ml2eh
      @SamanSamanpriyantha-ml2eh หลายเดือนก่อน +1

      Ow. Joint walin galawenawa.

    • @NeonNexus-l4g
      @NeonNexus-l4g 21 วันที่ผ่านมา

      ප්ලාස්ටික් ඒවා පුළුවන්

  • @manushaviran4945
    @manushaviran4945 ปีที่แล้ว +6

    එලම පට්ට...

  • @dinukashehan2663
    @dinukashehan2663 ปีที่แล้ว +5

    Background sound eka nm Niyami 🫡

  • @sisirakumara9390
    @sisirakumara9390 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ ගෙන එන එකට 🤗🤗🤗👍👍👍😍

  • @chinthakasandaruwan5781
    @chinthakasandaruwan5781 ปีที่แล้ว +5

    Adath supiriyak❤️

  • @anurasirimunasingha4318
    @anurasirimunasingha4318 ปีที่แล้ว +16

    පලවේනියට තිබ්බ එකේ දිව්වේ නිත්තැවේක් වෙන්න බැරිද ? 🤔

  • @sadeepakaushan5911
    @sadeepakaushan5911 ปีที่แล้ว +7

    සද්දේ ට බයයි අයියෝ 💯

    • @ethelperera6400
      @ethelperera6400 23 วันที่ผ่านมา

      තව විඩියෝ එකක් එනකල් බලන් ඉන්නවා

  • @somasirialwis9528
    @somasirialwis9528 ปีที่แล้ว +4

    ara bigfood seen eka thami supiri

  • @gayanmaduranga71
    @gayanmaduranga71 5 วันที่ผ่านมา

    අදත් සුපිරියි ❤❤❤❤

  • @wolfkolla5
    @wolfkolla5 ปีที่แล้ว +6

    සුප්පෙ😼🔥

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe หลายเดือนก่อน +1

    වීඩියෝ එකනම් නියමයි 👍👍🤗

  • @naleenranasinghe6939
    @naleenranasinghe6939 ปีที่แล้ว +5

    විඩියෝ එක සුපිරි🥰❤👍

  • @theekshanabandara2285
    @theekshanabandara2285 ปีที่แล้ว +4

    1 st

  • @Squid_-_734
    @Squid_-_734 ปีที่แล้ว +5

    මේ කෝ අර කාලකන්නි පරයා පූසො දාලා ඇරවන්නේ මතක තියාගන්න

    • @ubt325
      @ubt325 ปีที่แล้ว +2

      😂😂😂 කවුද බන් ඒ😂😂😂

    • @ubt325
      @ubt325 ปีที่แล้ว +2

      උඹට එච්චර දෙයක් පුලුවන්ද?😱

  • @kavishkasitisekara
    @kavishkasitisekara ปีที่แล้ว +10

    ගුප්තයි ooi...😎

  • @toxcygaming9995
    @toxcygaming9995 ปีที่แล้ว +3

    Gammk bosa

  • @nuwandhananjaya1029
    @nuwandhananjaya1029 ปีที่แล้ว +16

    අර ලමයා උඩ දාපු එක නම් සිරා එකක් වගේ නේද බං...?

    • @dewmi5985
      @dewmi5985 ปีที่แล้ว +4

      නැ ඒක බොරු විඩියෝ එකක් බලන්නකො ලමයා උඩ පාවෙනවා ව්ඩිවෙ තියෙනවා ඒත් බල්ල බිරුවහම ලමයා පල්ලට එන එක විතරක් විඩියෝ වෙලා නෑ ඒක බොරු

    • @gemingiriya2282
      @gemingiriya2282 ปีที่แล้ว

      Ekane

    • @upulmak5037
      @upulmak5037 23 วันที่ผ่านมา

      මේවා ඔක්කොම බොරැ​@@dewmi5985

  • @ravindudeshan5544
    @ravindudeshan5544 ปีที่แล้ว +7

    නිට්ටෑවෙක්ද දන්නෑ🤪

  • @ashen555
    @ashen555 ปีที่แล้ว +2

    නියමයි👌

  • @senevirathnauma5141
    @senevirathnauma5141 ปีที่แล้ว +5

    මේවා දකිද්දි මට විතරද බය හිටෙන්නෙ

  • @DayanPrasanna
    @DayanPrasanna 15 วันที่ผ่านมา

    මම වැඩිපුරම ආස කටහඩක් 💚💚

  • @techhub5226
    @techhub5226 ปีที่แล้ว +4

    Super

  • @naviyaentertainment8089
    @naviyaentertainment8089 ปีที่แล้ว +5

    හොල්මන් එකක් බලමුද විශ්වයෝ...

  • @user-lg4xn4gj2y
    @user-lg4xn4gj2y ปีที่แล้ว +4

    Nice

  • @shehanshamisu2186
    @shehanshamisu2186 ปีที่แล้ว +3

    අබිරහස් විඩියෝ තමයි ආසම

  • @user-hg3ds6fy5l
    @user-hg3ds6fy5l 27 วันที่ผ่านมา +1

    බොරු සමාජගත කරල හොයන සල්ලිවලින් දරුවන්ට කන්ඩදෙන්ඩ එපා

  • @kaveeshaamalka2147
    @kaveeshaamalka2147 ปีที่แล้ว +4

    👌😌

  • @sajiniseuwandi7576
    @sajiniseuwandi7576 ปีที่แล้ว +2

    කටහටයි .. ඔය ඇහෙන් මියුස්ක් එකටයි තමයි හොදටම බය හිතෙන්නෙ ... 😕

  • @PriyadarshaniHerath-lg2ro
    @PriyadarshaniHerath-lg2ro 21 วันที่ผ่านมา

    සුපිරි ❤❤😂😅❤

  • @gdje6483
    @gdje6483 ปีที่แล้ว +3

    පලවෙනි video එකේ හිටියේ නිට්ටෑවෙක් වෙන්න පුලුවන්

  • @RAPTOR-sm1ei
    @RAPTOR-sm1ei ปีที่แล้ว +2

    වීඩියෝ එකක් එනකල් බලාගෙන හිටියා 🥺

  • @user-of8oo7mn6g
    @user-of8oo7mn6g 28 วันที่ผ่านมา

    Wow niyamai Asawen beluwe

  • @kanchukanadeeshan4423
    @kanchukanadeeshan4423 ปีที่แล้ว +3

    Ado retail mewa danna epa bn baya hithenawa

  • @sunethraswarnamali4150
    @sunethraswarnamali4150 23 วันที่ผ่านมา

    හරිම බයයි😂😂

  • @your-daily-MUSIC-Playlist
    @your-daily-MUSIC-Playlist ปีที่แล้ว +2

    Background music ekanam musalai

  • @CNRBRO
    @CNRBRO ปีที่แล้ว +2

    රෑ බලන මම 😧😧🤤

  • @dilshanbroo2309
    @dilshanbroo2309 ปีที่แล้ว +4

    Shaka bum 😑

  • @HansaDissanayaka
    @HansaDissanayaka หลายเดือนก่อน

    Chu giya 😮😮😮😮😮😮😮 aththatama amarikave savage sathek ennnavadhe😊😮😮😮😮😮😮😮😮😮

  • @aywak8935f
    @aywak8935f ปีที่แล้ว +4

    😃😃😃

  • @chamithpanavala2142
    @chamithpanavala2142 ปีที่แล้ว +7

    ලයිටුත් නැති වෙලෙ මේක බලල චූ කරන්න යන්න බයේ ඉන්න මම

  • @rashmihiranya270
    @rashmihiranya270 ปีที่แล้ว

    I love your BGM..
    It sounds super spooky🥲🥲🥲🥲

  • @chandrikajayasingha8030
    @chandrikajayasingha8030 ปีที่แล้ว

    Ammoooo😮😮

  • @heshanhasaranga3788
    @heshanhasaranga3788 ปีที่แล้ว +2

    1.10 am 😁

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 หลายเดือนก่อน

    Thanks

  • @kanchukanadeeshan4423
    @kanchukanadeeshan4423 ปีที่แล้ว +3

    Reta danna epa bn 🤣

  • @janiduransara4537
    @janiduransara4537 ปีที่แล้ว

    Video ake sade maru aa 😮

  • @user-xx5to7ek2l
    @user-xx5to7ek2l ชั่วโมงที่ผ่านมา

    voice denna wena kenek ganna.hina yanawa baladdi.

  • @teklaadikaram5716
    @teklaadikaram5716 27 วันที่ผ่านมา +1

    ළමයා උඩ යන vidio එක හොදයි

  • @SanijaRuksan
    @SanijaRuksan หลายเดือนก่อน

    එක ඇත්ත

  • @ChandraMaddumage
    @ChandraMaddumage 22 วันที่ผ่านมา +1

    Lamayapawunanisa

  • @gamingwithvizer3528
    @gamingwithvizer3528 ปีที่แล้ว +2

    Subscribersla 500ට යන්න උදව්වක් දෙන්නකො යාලුවනේ 🥺♥️✌️ Please ♥️✌️

  • @SeenathPackeer
    @SeenathPackeer 21 วันที่ผ่านมา

    To scary 😨 😅

  • @NIMSARA821
    @NIMSARA821 26 วันที่ผ่านมา

    Ammo

  • @jagathweerasingha3928
    @jagathweerasingha3928 หลายเดือนก่อน

    ගොඩක් බයහිතුනා 😮😱😱

  • @amandaprasangi3564
    @amandaprasangi3564 ปีที่แล้ว +3

    🙄🙄

  • @januchandoopa5654
    @januchandoopa5654 ปีที่แล้ว

    maru

  • @chanchalagayathri
    @chanchalagayathri ปีที่แล้ว +1

    🤟

  • @chandraperera9151
    @chandraperera9151 14 วันที่ผ่านมา

  • @detective_void
    @detective_void ปีที่แล้ว

    5:50 skinwalker

  • @angrybirdgoldenbro6670
    @angrybirdgoldenbro6670 ปีที่แล้ว

    730 super.

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 หลายเดือนก่อน

    Mey aya amanushyayo venna baha. Kisima kamaravakin amanushyayo foto ganna baha.

  • @appuhamisir
    @appuhamisir 17 วันที่ผ่านมา

    මේ සමහර විඩියෝ හදන එවා කියලා තෙරුම් ගන්නලා.. මේවා විව්ස් ගන්න කරන උපක්‍රම ..

  • @wajiradewasinghe4037
    @wajiradewasinghe4037 ปีที่แล้ว +1

    අර දිව්වෙ නිට්ටෑවෙක් වෙන්න බැරිද 🤔

  • @sadalitv210
    @sadalitv210 26 วันที่ผ่านมา

    Baya wenawa saddetama

  • @Lachimola-la_7
    @Lachimola-la_7 ปีที่แล้ว +1

    Eke sound eka 😑💔

  • @pradeepkumara5292
    @pradeepkumara5292 ปีที่แล้ว

    🤘🤘

  • @gayanproductions
    @gayanproductions ปีที่แล้ว +3

    Pennapuwa pennanna epa

  • @sadalitv210
    @sadalitv210 26 วันที่ผ่านมา

    Mama aluth yaluwe hode yalu

  • @denethinduwara4157
    @denethinduwara4157 ปีที่แล้ว

    Niyami

  • @sachilarasanjana7546
    @sachilarasanjana7546 ปีที่แล้ว

    👍❤️❤️

  • @savindinayananjalee8166
    @savindinayananjalee8166 ปีที่แล้ว

    Background music eka 🥺🥺🥺

  • @user-eq9kw6xu6d
    @user-eq9kw6xu6d หลายเดือนก่อน

    මෙිව සමහර දේවල් පෙු්ත ආත්ම වෙන්න ඇති

  • @isinduhirusara3240
    @isinduhirusara3240 ปีที่แล้ว

    ❤😂❤❤😂😂😂

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 6 วันที่ผ่านมา

    🤔

  • @kumarigamage9001
    @kumarigamage9001 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @miuridasanayake4929
    @miuridasanayake4929 หลายเดือนก่อน

    මට නම් බයයි

  • @WwChamodHirushan
    @WwChamodHirushan หลายเดือนก่อน

    මොකෙද්ද දන්නෑ😮

  • @sithumvidusha8220
    @sithumvidusha8220 ปีที่แล้ว

    😯😯😯😯😋

  • @lakmaligalappaththi7403
    @lakmaligalappaththi7403 ปีที่แล้ว

    Saddata baya hithuna

  • @tanujadilhani7950
    @tanujadilhani7950 ปีที่แล้ว

    😮😮😮😮

  • @RtprasathChathu-m6q
    @RtprasathChathu-m6q หลายเดือนก่อน

    Edit wage samahara ewwa

  • @nirmalaherath9754
    @nirmalaherath9754 5 หลายเดือนก่อน

    බ😢

  • @hemachandrawijedooriya8148
    @hemachandrawijedooriya8148 ปีที่แล้ว

    Pakayo hondata kiyapanko

  • @Radeeshana
    @Radeeshana 27 วันที่ผ่านมา

    අනේ පලයන් යන්න

  • @CRJ661
    @CRJ661 ปีที่แล้ว

    Wake up to reality

  • @user-hg6we9hl4x
    @user-hg6we9hl4x หลายเดือนก่อน

    මේවා බොරු වෙන්න බැරි ද?😅😅

  • @D.N.N.0203
    @D.N.N.0203 ปีที่แล้ว

    Naaaa

  • @pradeeppeiris8493
    @pradeeppeiris8493 ปีที่แล้ว

    😨😰😰😰😰

  • @tanujadilhani7950
    @tanujadilhani7950 ปีที่แล้ว

    😟😟😟😟😟😟

  • @user-ei9bs3lj2j
    @user-ei9bs3lj2j 20 วันที่ผ่านมา

    බොරු හිලක්නේ