විද්‍යාපීඨ දෙවන සම්මුඛ පරීක්ෂණය මැයි මාසෙත් නැද්ද? | vidyapeeta second interview date? |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • විද්‍යාපීඨ දෙවන සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධ කටයුතු වලින් විද්‍යාපීඨ කථිකාචාරිය මණ්ඩලය ඉවත් වී ඇති අතර ඒ පිළිබඳව විස්තර මෙම වීඩියො බටය හරහා දැනුවත් විය හැකිය.
    Thank you for watching
    subscribe to more videos
    #vidyapeeta
    #teaching
    #governmentjobs

ความคิดเห็น • 108

  • @chathurangikagunadasa5639
    @chathurangikagunadasa5639 ปีที่แล้ว +9

    ගැසට් එක ඇවිත් ත් දැන් අවුරුද්දක් වෙන්න එනවා. ඇයි මේහෙම අපේ ජිවිත බිල්ලට තිය්න්නේ ... අපේ හොදම කාලේ මේ නාස්ති වෙන්නෙ... හිතේ තියන පීඩනේ දන්නේ අපි විතරයි 🥺😔

    • @WaytoDistinction
      @WaytoDistinction  ปีที่แล้ว

      🥲🥲

    • @chanchaladevidulni5543
      @chanchaladevidulni5543 ปีที่แล้ว

      Ekanm aththa..pissu හැදුනේ nthi එක witrai..

    • @chathurangikagunadasa5639
      @chathurangikagunadasa5639 ปีที่แล้ว

      @@chanchaladevidulni5543 කියලා වැඩක් නැහැ... අපේ හිතේ තියන අවුල දන්නේ අපි විතරයි 😔

    • @user-fk5gj3lq3f
      @user-fk5gj3lq3f ปีที่แล้ว +1

      ඇත්ත වෙන ජොබ් එකක් හොයාගන්නත් නෑ

  • @storyinhindi2977
    @storyinhindi2977 ปีที่แล้ว +5

    මෙහෙ ඉන්න එපා යන්න පුලුවන් අය රට යන්න 😢

  • @chanchaladevidulni5543
    @chanchaladevidulni5543 ปีที่แล้ว +7

    මෙක බලන් ඉඳලා කොච්චර අවස්ථා maga හැර ගත්තා ද....
    ඇයි මේ අය අසරණ වෙලා ඉන්න අපිව තව අසරණ කරන්නේ...

  • @nimeshpriyaranja9804
    @nimeshpriyaranja9804 ปีที่แล้ว +7

    ඒක එනකන් වෙන ඒවට යන්නේ නැතුව ඉන්නේ අපි..අපේ ජීවිතේ හොදම කාලේ නිකරුනේ නාස්ති වෙනවා

  • @charunimadhushika1310
    @charunimadhushika1310 ปีที่แล้ว +1

    ඇත්තටම මේ රට ගැනම දැන් ඇත්තේ කලකිරිමක්,කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ මේ රටේ ජොබ් නෑ,ළමයි කී දෙනෙක් උපාධි අරන් දැන් ගෙවල් වලට වෙලා ඉන්නවද ඇත්තට ගොඩක් අසරණ වෙලා ඉන්නේ අපිත් 2019 ඉදන් බලාගෙන ඉන්නවා පාලකින්ට මෙවා ගැන ගානක් නෑ ඒ දුක දන්නේ අපි විතරයි හැමොම බලන්නේ එයාලගේ වාසිය විතරයි ,මෙවා ගැන හොයලා බලන්න පාලකයින් ඇතිනේ අඩුම තරමේ සිලෙට් ලිස්ට් එකවත් දැම්මනම් සිලෙට් නැති අයට වෙන මොනා හරි කරගෙන ඉදිරියට යන්න පුළුවන් එයාලටත් අනාගතක් තියෙන්න ඕනි නේද මේ කාලය ආය ආපස්සට ගන්න බෑ මේක වෙනුවෙන්ම බලාගෙන ළමයි කී දෙනෙක් ඉන්නවද එයාලා සිලෙට් උනේ නැත්තම් එයාලා මෙච්චර කල් වැය කරපු කාලය 😓 මිනිස්සු මේවා ගැනත් හිතන්න ඕනී උද්ඝෝෂණ කරා කියලා මේ ළමයිට වෙන දෙයක් නෑ, 😓

  • @sanjuranasinghe1233
    @sanjuranasinghe1233 ปีที่แล้ว

    Thank you... mehema wisthra danwata ❤

  • @anupamaharshamaliravindrak2357
    @anupamaharshamaliravindrak2357 ปีที่แล้ว +1

    ඉක්මනට ඒදේවල් වලට විසදුම් ලැබිලා.. අපිව ගනියි නේද සර් ඉක්මනට ❤️

  • @janakasrisandakelum8915
    @janakasrisandakelum8915 ปีที่แล้ว +1

    මේ මිනිස්සු නිසා අහිංසක ළමයින්ගෙ ජීවත විනාස වෙන එක ගැන කතා කරන්න කවුරුත් නෑ.ළමයි ඉස්සරහට දාලා මේ රටේ ඕන දෙයක් කරයි

  • @mepunikaushani6092
    @mepunikaushani6092 10 หลายเดือนก่อน

    2021 ක ළමයි ගැසට් කරන්න කවද වේද

  • @imesha2001
    @imesha2001 ปีที่แล้ว +5

    😢😢 හැමදේම වෙන්නෙ අපිටමයි

  • @Bhash2023
    @Bhash2023 ปีที่แล้ว +1

    හොදා😢
    මරු 🙂
    එච්චරයි අඩු 😣

  • @prabodhaaththanayaka7593
    @prabodhaaththanayaka7593 ปีที่แล้ว +1

    අපේ ජීවිත එක්කනෙ මෙයාලා සෙල්ලම් කරන්නෙ🥺🥺😢

  • @shanusandaseeya2929
    @shanusandaseeya2929 ปีที่แล้ว

    Sir rajya basha eke demala dip ekek karala teaching ganne kohomada kiyanna puluwan 😊

  • @ashuc8658
    @ashuc8658 ปีที่แล้ว +1

    Kuruth ekk පෙත්සම් ghuwanm hri munt ai deiynne mun ape hina ekk sellm krnne 😢😢😢😢😢

  • @user-jo3pp4qm3j
    @user-jo3pp4qm3j ปีที่แล้ว

    Dan may masayath iwarai thama lipinane guruwarunge wadawarajamaya iwarada

  • @tharushikaTharushika-zg3ti
    @tharushikaTharushika-zg3ti ปีที่แล้ว +1

    තාමත් ඔය වැඩ වර්ජනය ඉවර නැද්ද ...😢

  • @prabodhanilakmali8522
    @prabodhanilakmali8522 ปีที่แล้ว

    Peetawala hemotama uganwana podu wishayan gena video ekk dennakoo

  • @ishasew8026
    @ishasew8026 ปีที่แล้ว

    Sir apita frist letters ake yomu ankaya kiyana aken select da nadda kiyla hoya ganna puluwan da

  • @lihiniapsara194
    @lihiniapsara194 ปีที่แล้ว

    2021 අයට තාම ගැසට් කරල නෑ නේද කොයි කාලෙ වගෙ ගැසට් කරයිද

  • @harshaerandani4593
    @harshaerandani4593 ปีที่แล้ว +1

    අවුරුදු කීයක් ද දැන් බලන් ඉන්නෙ 😒

  • @ishu2606
    @ishu2606 ปีที่แล้ว

    Ane mnda. මෙහෙම naki wela widyapita gihin mokatda kiyala . 😢 eyala illim illnwa kiyala apita hamadama blan inna wenwa

  • @AmashaBandara-qn7kw
    @AmashaBandara-qn7kw ปีที่แล้ว

    2021 A/L අයට විද්‍යාපීඨ ගැසට් කරන්නැද්ද සර් දැන් ම ?

  • @nimashahewawasam6075
    @nimashahewawasam6075 ปีที่แล้ว

    Sir mn call karama kiuwa ugc yawuwa list eke mn innwa kyl..12 k gnnwa mn 7 weniyt inw kiuwa....mn campus register wela na....e nisa select wei neda ugc ekn kapene na neda

    • @WaytoDistinction
      @WaytoDistinction  ปีที่แล้ว

      Ow gdk durata chnace ekk labei

    • @dulikarasanjali4775
      @dulikarasanjali4775 ปีที่แล้ว

      Oya lgakdid katha krl ahuwe.interview giya peetenda ahuwe

    • @R.S.507
      @R.S.507 ปีที่แล้ว

      ඔයා කිව්වේ පීඨ ලිස්ට් එකේ ඉන්නවා කියලද

  • @HimaHima-zt5es
    @HimaHima-zt5es ปีที่แล้ว

    Ugc eke register wela campus register wela nathnm vidyapita yanna puluwan ned

  • @chamaleejayanibandara6646
    @chamaleejayanibandara6646 ปีที่แล้ว +1

    😢

  • @DiaryTales
    @DiaryTales ปีที่แล้ว

    Ai apitama 😢

  • @pawanibandara7685
    @pawanibandara7685 ปีที่แล้ว +1

    😢😢

  • @vibhavivimansa6851
    @vibhavivimansa6851 ปีที่แล้ว

    Mee Yana vidihata July th nethi Wei wage💔

  • @nipunisandarekha4261
    @nipunisandarekha4261 ปีที่แล้ว

    Ai ane apitsma mehema karanne gazat karet aurudu ganakin interview karet itat kalekata passe dn badawaganeemut twt kal ynwalu ape jiewitat akka ai mehema sellam karanne

  • @user-qu4yz7dm6f
    @user-qu4yz7dm6f ปีที่แล้ว +1

    Ai me kattiya ape anagathe ekka sellam karanne mehema ..😥

  • @herathjilakshika555
    @herathjilakshika555 ปีที่แล้ว

    😓😓😓😓😓😓ape wayasa yanawa echcharai wenne .

  • @Queenwaruni.
    @Queenwaruni. ปีที่แล้ว

    Guruvaru velath mehema karanawada...

  • @user-jo3pp4qm3j
    @user-jo3pp4qm3j ปีที่แล้ว

    Eyalage illim dunnanm iwarine ethakota me wadaikmanwei

    • @WaytoDistinction
      @WaytoDistinction  ปีที่แล้ว

      Lamainwa gnna kmathi wela tyenw issrhat letters ei

  • @user-lo2yd6hg6s
    @user-lo2yd6hg6s ปีที่แล้ว

    1st interview ekwth awe nathi kenekuta aye letter 1 ei kiyla balaporottuwkwth tiyagnn berida sir?

  • @k.d.dilshantv833
    @k.d.dilshantv833 ปีที่แล้ว

    Me 2022 rislt walata peeta denma gezt weida

  • @shyamali8687
    @shyamali8687 ปีที่แล้ว

    2021 තාම ගැසට් වෙලා නැද්ද තාම

  • @anujayamanna6531
    @anujayamanna6531 ปีที่แล้ว

    Sir 2019passe ayata pention eka nedda

  • @keshladdiwyangani7942
    @keshladdiwyangani7942 ปีที่แล้ว

    තව මාස දෙකක්වත් යයිද ඒ කියන්නේ 🥺

  • @hashinilakshika5126
    @hashinilakshika5126 ปีที่แล้ว

    Aiyooooo ai apat mehem krnne😢😢😢

  • @sumudusubodi5208
    @sumudusubodi5208 ปีที่แล้ว

    අනේ සර් අපේ ජීවිත එකතැන නතර වෙලා . 😥😥

  • @sandunimadhubhashini2356
    @sandunimadhubhashini2356 ปีที่แล้ว

    😮😢

  • @dasunamarasinha6109
    @dasunamarasinha6109 ปีที่แล้ว

    🥺

  • @prabodhanilakmali8522
    @prabodhanilakmali8522 ปีที่แล้ว

    Tham strike iwar nedd

  • @thathsaranirathnayake7100
    @thathsaranirathnayake7100 ปีที่แล้ว

    Aiyoo wyasth ynwa 😭😭

  • @sumududharmarathna9834
    @sumududharmarathna9834 ปีที่แล้ว

    Anee 😥

  • @sandunikasandunika910
    @sandunikasandunika910 ปีที่แล้ว

    😢😢😢

  • @navodyanethsarani5792
    @navodyanethsarani5792 ปีที่แล้ว

    😢

  • @gayanikaushalya6832
    @gayanikaushalya6832 ปีที่แล้ว

    😢

  • @navodyanethsarani5792
    @navodyanethsarani5792 ปีที่แล้ว

    😢

  • @thakshilaf0342
    @thakshilaf0342 ปีที่แล้ว

    😢

  • @sanjuladiwyanjali8359
    @sanjuladiwyanjali8359 ปีที่แล้ว

    😢