රුමේනියාවේ ජීවන වියදම 💰 ඔයා අනිවාර්යෙන්ම බලන්න ඕන වීඩියෝ එකක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 97

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v ปีที่แล้ว +2

    710 ...❤❤❤ ජය වෙිිවා ... !

  • @nuwankumara8294
    @nuwankumara8294 ปีที่แล้ว +4

    මමත් ලබන සතියෙ එනව මල්ලී ඔයාගෙ වීඩියෝඑක ගොඩාක් වැදගත් උනා

    • @RomaniaWithMano
      @RomaniaWithMano  ปีที่แล้ว +2

      ❤️❤️❤️

    • @RavishkaSandaruwan-gc6to
      @RavishkaSandaruwan-gc6to ปีที่แล้ว +1

      Oya mona agency ekenda yanne.ane kiynnako

    • @nuwankumara8294
      @nuwankumara8294 ปีที่แล้ว

      @@RavishkaSandaruwan-gc6to sumith lanka kotikawatta

    • @Sandy-999
      @Sandy-999 ปีที่แล้ว +1

      සුබ ගමන් ඔයාට යාලු.සිතන පතන යහපත් සිතුවිලි සියලුම දේවල් සාර්ථක වේවා!

    • @AbdulRahman-me1dn
      @AbdulRahman-me1dn 8 หลายเดือนก่อน

      ​@@nuwankumara8294 summit lanka agency eke hondai da

  • @GeethTharanga
    @GeethTharanga ปีที่แล้ว +1

    ඇත්තටම දෙයක් දැනගත්තා මචන් පින් සහෙ

  • @GeethTharanga
    @GeethTharanga ปีที่แล้ว +1

    මචන් ජයවෙවෙ

  • @hasithanuwan608
    @hasithanuwan608 ปีที่แล้ว

    ගොඩක් වැදගත් video එකක්... ඔයාගෙ හැමදේම සාර්තක වෙන්න ඕනෙ.. ජය..! 💙

    • @RomaniaWithMano
      @RomaniaWithMano  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @athulasenarathne9993
    @athulasenarathne9993 9 หลายเดือนก่อน

    Good brother

  • @EnglishWithWijay
    @EnglishWithWijay ปีที่แล้ว

    මරු....
    මාත් එනවාඅ...

  • @lakshanvithanage57
    @lakshanvithanage57 ปีที่แล้ว

    අයියේ ඔයා සුපිරි හැදෙන්න කියල දෙනව මිනිහෙක්ට

    • @RomaniaWithMano
      @RomaniaWithMano  ปีที่แล้ว

      ❤️❤️❤️❤️ ගොඩාක් ස්තුතියි

  • @ksarath1038
    @ksarath1038 ปีที่แล้ว

    Aiye niyami

    • @RomaniaWithMano
      @RomaniaWithMano  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ☺️

  • @chathurikasubashini7550
    @chathurikasubashini7550 ปีที่แล้ว

    Watina video ekak malli. Qwa vidihata ara video tikath karanna malli. Api balagena ennawa

  • @shanikadilrukshi-d6g
    @shanikadilrukshi-d6g ปีที่แล้ว

    Oyage videos pattama watinawa aiye.oyta godak pin mehema apiwa denuwat kranwata👍

    • @RomaniaWithMano
      @RomaniaWithMano  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ❤️❤️❤️

  • @chavithash43
    @chavithash43 ปีที่แล้ว

    Niyma චරිතයක් ❤

    • @RomaniaWithMano
      @RomaniaWithMano  ปีที่แล้ว

      ❤️❤️❤️ ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @S.A.wikramanayaka
    @S.A.wikramanayaka ปีที่แล้ว

    Dragalina,calarasi city eka kohomada kiyanna malli

  • @kosalagayan2980
    @kosalagayan2980 ปีที่แล้ว

    Ikkmanta next vedio eka aran enna aiye.❤ apith lagadima enawooo

    • @RomaniaWithMano
      @RomaniaWithMano  ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @RomaniaWithMano
      @RomaniaWithMano  ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම ලබන සතියේ ගේනවා

  • @s_a_m_e_e_r_amusicchanel8740
    @s_a_m_e_e_r_amusicchanel8740 ปีที่แล้ว

    සුපිරියටම වීඩියෝ කරනව.මල්ලි දෙයක් දැනගන්න ඕන.මම මැරි කරන්න ඉන්න කෙනත් එක්ක එන්න සූදානමක් තියෙනව.ඒජන්සි එකෙන් කියනව දෙන්නට එකම කම්පැනියක සෙට්කරල දෙන්නම්.එකම නවාතැනක ඉන්න පුලුවන් කියල.ඒක ඇත්තක්ද

    • @RomaniaWithMano
      @RomaniaWithMano  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ❤☺️
      ඔව් එහෙම තැන් තියෙනව.
      Marry කරපු අයට වෙනම accommodation දෙනව. එකම තැන වැඩ කරන්න අවස්ථාව හම්බ වෙනව.☺️

  • @ksarath1038
    @ksarath1038 ปีที่แล้ว

    Aie bihor කියලා nageryak තියනවා da

  • @dileepudara7075
    @dileepudara7075 ปีที่แล้ว

    Legej eke... monawada genna oniii

  • @asheneranda7845
    @asheneranda7845 ปีที่แล้ว

    Ilaga video eka ikmntama ona aiye

    • @RomaniaWithMano
      @RomaniaWithMano  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ඉක්මනටම ගේනව

  • @trustdeal7760
    @trustdeal7760 ปีที่แล้ว

    machan uba inne mona sector ekeda

  • @senakanalinanhetti5664
    @senakanalinanhetti5664 ปีที่แล้ว

    ❤❤❤❤❤❤👍👍👍

  • @jirukshamadushankadias9987
    @jirukshamadushankadias9987 ปีที่แล้ว

  • @vihangatheekshana3524
    @vihangatheekshana3524 ปีที่แล้ว

    ❤❤❤

  • @Dinusha_670
    @Dinusha_670 4 หลายเดือนก่อน

    Lei 500 Lankawe mudalinut kiyakda

  • @IreshaDilhani-l2y
    @IreshaDilhani-l2y ปีที่แล้ว

    Math anna enne

    • @RomaniaWithMano
      @RomaniaWithMano  ปีที่แล้ว

      සුභ පතනව 👍👍👍
      පරිස්සමෙන් එන්න ☺️☺️☺️

  • @RavishkaSandaruwan-gc6to
    @RavishkaSandaruwan-gc6to ปีที่แล้ว

    Mn asai enna.unskille job walata vacancy thiyena agency monwda thiyenne😢😢

    • @RomaniaWithMano
      @RomaniaWithMano  ปีที่แล้ว

      මම ඒක ගැන විස්තර ඉක්මනටම කියන්නම්

    • @RomaniaWithMano
      @RomaniaWithMano  ปีที่แล้ว

      Ok, facebook.com/profile.php?id=100094544354506
      Me like eken Romania With Mano facebook page ekata join wenna, eke katha karamu thawath wisthara

  • @HansiManage-n4e
    @HansiManage-n4e ปีที่แล้ว

    අයියේ මැරි කරපු කෙනත් එක්ක එද්දී ඉන්න තැන් හම්බෙනවද

    • @RomaniaWithMano
      @RomaniaWithMano  ปีที่แล้ว

      රුමේනියාවේ කොහොමත් accommodation free හම්බ වෙනවා

  • @S.A.wikramanayaka
    @S.A.wikramanayaka ปีที่แล้ว

    Winter ekata sudusu adum me kale hatiyata mehen gena ekada nathnam ohen ganna ekada hoda saho

    • @RomaniaWithMano
      @RomaniaWithMano  ปีที่แล้ว +1

      මම ඊලග වීඩියෝ එකෙන් ඒ හැමදේම කතා කරනව 😊👍

    • @RomaniaWithMano
      @RomaniaWithMano  ปีที่แล้ว

      ලඟදිම එනවනම් මෙහෙන් ගන්න පුළුවන්, නොවැම්බර් වගේ පහුවෙලා එනවනං අනිවාර්යෙන්ම අරගෙන එන්න හොඳ winter ජැකට් එකක්

  • @kamalwickramarathna2603
    @kamalwickramarathna2603 ปีที่แล้ว +1

    එල මචං ඔයා කොහේ කෙනෙක්ද

    • @RomaniaWithMano
      @RomaniaWithMano  ปีที่แล้ว +1

      ලංකාවේ කොළඹ, රුමේනියාවේ Bucharest 😊

  • @dileepudara7075
    @dileepudara7075 ปีที่แล้ว

    Man visa wadinna sala thiyenne.. ena mase withara enna puluwanwei.. enakota monawada genna oni.. brother

    • @RomaniaWithMano
      @RomaniaWithMano  ปีที่แล้ว

      මම ඉක්මනටම ඒ වීඩියෝ එක අරන් එන්නම් ❤😊

    • @RavishkaSandaruwan-gc6to
      @RavishkaSandaruwan-gc6to ปีที่แล้ว

      Ane oyala yanna dapu agency thiyenwanm kiynnko 😢😢

    • @RomaniaWithMano
      @RomaniaWithMano  ปีที่แล้ว

      රුමේනියා විත් මනෝ ෆේස්බුක් පේජ් එකෙන් මැසේජ් එකක් දාන්න

  • @lahiruudara9524
    @lahiruudara9524 ปีที่แล้ว

    ඔයා මොකක්ද කරන ජොබ්.. එක, ඇත්තටම මල්ලි කූරිය driver , salary , clener salary එක කීයක් වගේ ගන්නවද

    • @RomaniaWithMano
      @RomaniaWithMano  ปีที่แล้ว +1

      Delivery job wala hamba karanna puluwan , eth ithin paarema inna wenawa,

  • @maxonline801
    @maxonline801 ปีที่แล้ว

    ඊලඟ video එක ඉක්මනින් දාන්න

    • @RomaniaWithMano
      @RomaniaWithMano  ปีที่แล้ว

      ඉක්මනටම ගේන්නම් ❤️❤️❤️

  • @neosounds5360
    @neosounds5360 ปีที่แล้ว

    Hospital medical free ganath ona

  • @paulrajarathne6455
    @paulrajarathne6455 ปีที่แล้ว

    lankaawe visa ikmanin gahaganna cramayak thiyeda ?

    • @RomaniaWithMano
      @RomaniaWithMano  ปีที่แล้ว

      Agency walin nam eyalage widiyata thama ithin, private daana ayanam athule kenekta gaanak dila kara ganna awastha thiyenawa ☺️

  • @GggTt-d6t
    @GggTt-d6t ปีที่แล้ว

    බයික් රයිඩර් ආවම ටාගට් එකකටද වැඩ කරන්න ඕනේ ඒජන්සියකින් ආවොත් කන්න ඉන්න දෙනව නේද ටාගට් දෙන්න බැරි උනොත් පඩියෙන් කපනවද අලුතින් ආපු අයට එක පාරටම හුරු වෙන්න අමාරුයිනෙ

    • @RomaniaWithMano
      @RomaniaWithMano  ปีที่แล้ว

      මුල් මාසෙ ලොකු ප්‍රශ්නයක් නැහැ.
      ඒත් ඊට පස්සෙනම් ටාගට් බලනව..
      ටාගට් ගහන්න ඔයාට පුළුවන් ,
      ඒත් සීතල ටිකක් ඉවසන්න වෙයි සහෝ..
      පුළුවන් කියල විශ්වාසෙන් එන්න.
      👍

    • @RomaniaWithMano
      @RomaniaWithMano  ปีที่แล้ว

      කෑම කාඩ් එකයි, ඉන්න තැනයි දෙනව 👍

  • @RavishkaSandaruwan-gc6to
    @RavishkaSandaruwan-gc6to ปีที่แล้ว

    Ane mata oyala yana agency tikk kiynnako

    • @RomaniaWithMano
      @RomaniaWithMano  ปีที่แล้ว

      Ok, facebook.com/profile.php?id=100094544354506
      Me like eken Romania With Mano facebook page ekata join wenna, eke katha karamu thawath wisthara

  • @heshans3078
    @heshans3078 ปีที่แล้ว

    salary ekata Tax gahanawada ohe

    • @RomaniaWithMano
      @RomaniaWithMano  ปีที่แล้ว

      A hama dema company eken gewalai salary denne

  • @AnushaFernando-rd5fl
    @AnushaFernando-rd5fl 11 หลายเดือนก่อน

    ඔයා කොයිද ඉන්නෙ මල්ලි

    • @RomaniaWithMano
      @RomaniaWithMano  11 หลายเดือนก่อน

      Bucharest

    • @mahindakumara4927
      @mahindakumara4927 11 หลายเดือนก่อน

      මල්ලි මාත් බුකරස්ටි වලට තමයි එන්න ඉන්නේ..මගේ වර්ක් පර්මිටි දාලා මාස 4 ක් වෙනවා.තාම පරක්කුයි..එහෙම වෙන්නේ අැයි..පොඩිඩක් විස්තරයක් කරන්නකෝ එ් ගැන..

  • @athula9330
    @athula9330 ปีที่แล้ว

    741

  • @GeethTharanga
    @GeethTharanga ปีที่แล้ว

    කටිට නමි අවුලක්නැ මෙහෙ යිටවැඩිය කටිට කනවා අපි

  • @GeethTharanga
    @GeethTharanga ปีที่แล้ว

    ලුනු මෙහෙ 200

  • @hashanchamith5015
    @hashanchamith5015 ปีที่แล้ว

    aiya romenia khomada hodai da

    • @RomaniaWithMano
      @RomaniaWithMano  ปีที่แล้ว

      හොඳයි මල්ලි ලංකාවට වැඩිය නම් දැන් කොහොමත් හොඳයි 🙂

  • @chavithash43
    @chavithash43 ปีที่แล้ว

    ❤❤❤

  • @PoornimaHansani-h2d
    @PoornimaHansani-h2d ปีที่แล้ว

  • @GeethTharanga
    @GeethTharanga ปีที่แล้ว +1

    කටිට නමි අවුලක්නැ මෙහෙ යිටවැඩිය කටිට කනවා අපි

    • @RomaniaWithMano
      @RomaniaWithMano  ปีที่แล้ว

      ඒකනම් ඇත්ත Brother 😥