දිලිත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරදකරුවෙක් කරලා
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- Weekly Info Episode 09 | 11/03/2024
🔥 Subscribe to Hirunika's Diary: @hirunikasdiary
🔔 Turn on the notification bell so you never miss an upload!
👍 If you found this video helpful, don't forget to give it a thumbs up and share it with your friends!
📢 Connect with us on Social Media:
📷 Instagram: / hirunika_p
📘 Facebook: / hirunikapremachandralk
🎥 Related Videos:
• The Life story of a tr...
• ඊළඟ ශ්‍රී ලංකා නිදහස් ...
• සුජිත් ඇත්තටම ඩයනාගේ බ...
🙏 Thank you for watching! Don't forget to subscribe for more and hit that notification bell so you never miss an update.
[Copyright © 2023 by Hirunika's Diary. All rights reserved.]
#hirunikasdiary #podcastwithhirunika #hirunikapremachandra #contactwithhirunika #hirunikaforyouth #news
මෙතුමියගේ දැක්ම අවංක කැපවීම ඉතාමත් ප්රශංසනීයයි.
❤❤❤
ජයවේවා💐💐💐👏👏👏
ජයම වේවා,..❤️❤️❤️
HIRUNIKA ❤❤❤
Great work, go ahead.
අපි නං ගොඩක් වෙලාවට දකින්නෙ TV ප්‍රෝග්‍රෑම්වලට තමයි මැච් වන එකම ඇඳුම් අඳින්නේ දැන් යූටියුබ් පෝග්‍රෑම් එකටත් මැච් වෙන ඇඳුම් කවුද ඔයාලට ස්පොන්සර් කරන්නෙ
රටම ජනතාවම දිනවීමඋදෙසා රටේම ආර්ථිකය ශක්තිමත් කිරීමට සමගියට හැකියාවත් ඇත
Hirunika stay doing this instead doing politics... your not deserve to be a politician.... jayawewa NPP
Sjb.jaya.hirunika.❤❤❤❤
Hirunika🐃🐃🐃🐃🐃🐃😂😂😂😂😂😂😂
ශ්‍රී ලංකාව පමණක් නෙමෙයි මෙම මහා මිනිස් ලෝකයම දියුණු කිරීමට,සංවර්ධනය කිරිමට, ලස්සන කිරීමට සහ සුන්දර කිරීමට හැකියාව ඇත්තේ
කාන්තාවන්ට පමණක් බව, සංසුන්ව සංවරව විනීතව ඉතාමත් නිවැරදිව අවබෝධ කරගන්න.
ඒ සදහා පිරිමින් කල යුත්තේ
මහා බලගතු සදාතණික ධර්මය හෙවත් යුනිවර්සල් ලෝ එකට අවනත වෙලා ,
ඒ කියන්නේ
පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්,
ගොවියන් කම්කරුවන් වෛද්‍යවරුන් රණවිරුවන් සුපෙම්වතුන් සහ අති උතුම් පියවරුන් වශයෙන්
කාන්තාවන්ට ගරු කරමින්,
කාන්තාවන්ට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින් කාන්තාවන් සමග සතුටින් සාමයෙන් සමගියෙන් නිදහසේ ජිවත්වීම පමණයි.
පිරිම්න් ඉහත සදහන් කර තිබෙන ආකාරයට මහා බලගතු සදාතණික ධර්මය හෙවත් යුනිවර්සල් ලෝ එකට අවනත වෙලා ජීවත් වෙනවා නම්,
උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වන සුන්දර දරුවන් බිහිකිරීමට කාන්තාවන්ට හැකියාව ලැබෙනව.
උපතින්ම පිංවන්ත සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවන්ට,
ඉස්පිරිතාල ඉස්කෝල පොලිසී උසාවි හිරගෙවල් අවශ්‍ය වෙන්නේ නැත.
ඒ කියන්නේ,
සමස්ථ මිනිස් ලෝකයම ඉතාමත් ලස්සනට,
ඉතාමත් සුන්දරව සහ ඉතාමත් නිවැරදිව
මහා බලගතු සදාතණික ධර්මය හෙවත් යුනිවර්සල් ලෝ එකට අනුකූලව,
සොභාවිකවම පරිණාමය වීමට පටන් ගන්නා බව, හොඳට මතක තියාගන්න.
උපතින්ම අති උතුම්
කාන්තාවන්ව වහළියන් බවට පත් කරගෙන සිටින,
අරගලකාරයින් ත්‍රස්තවාදීන් පාතාලයේ සොල්දාදුවන් ඒකාධිපතියන් දිසාපාමොක්ල
සැමියො පූජකයෝ ධනපතියො දේශපාලකයො සහ කලා මාරයෝ කරන්නෙ
සමස්ථ මිනිස් ලෝකයටම දුක උරුම කිරීම බව හොඳට මතක තියාගන්න.
උපතින්ම අති උතුම්
කාන්තාවන්ව වහළියන් බවට පත් කරන ඉහත සදහන් අස්වාභාවික චරිත රගපාන අයටත්
එයාලට කඩේ යන අයටත්
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
මහා බලගතු සදාතණික ධර්මය හෙවත් යුනිවර්සල් ලෝ එකට අනුකූලව
මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න.
ඒ කියන්නේ මැරෙන තුරුම විදවලා මැරුණට පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් වසර දස දහස් ගණනින් විදවන්න දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න.
කාන්තාවන්ව අපයෝජනය කිරීම පිරිමින් කරන භයානකම අපරාධය බව හොඳට මතක තියාගන්න.
හොඳට අස්වැන්න ගන්න නම්,
ගස් වලට හොඳට සාත්තු සප්පායම් කරන්න වෙනවා.
පුද්ගලිකවම ඔබ
මහා බලගතු සදාතණික ධර්මයට අවනත වෙනවාද ?
නැතිනම්,
ඉල්ලගෙන පරිප්පු කනවාද ?
යන්න තීරණය කිරීම ඔබේ මනසට භාර කරමි.
බුදු සරණයි.
ජේසු පිහිටයි.
💚💚💚💚💚
👍👍👍👍😘👏⭐🌹🌹🌹
👍👍👍👍👍👍👍👍👍
රනිල් මෙදා පාර දේශපාලන ය අන්ත පරාජය බලා ගන්න පුළුවන්
දැන් සාමාන්නියෙන් හිරුනිකගේ ප්‍රෝග්‍රෑම් බලන ගොඩාක්ම දෙනෙක් ඔයාට විරුද්ධව comments දාලා තියෙන්නේ දැන් පාට පක්ෂය බේදයෙන් තොරව ගත්තොත් ඔයා වීර කාන්තාවක් මේ comments section ඉන්න පිරිස් අන්තිම පහත් මානසිකත්වයට පත් වෙච්ච කොට්ටාශයක් මෙන්න මේ පිරිස නිශා තමා මේ රට මේ තත්වයට ඇදදාන්න දායක වෙන පිරිසක් කියලා හිතන්න පුළුවන් නියම බුලට් එක කියලා ගොටබ පස්සේ ගියා දැන් නියම මිනිෂා කියලා අනුර පස්සේ යනවා ගිය පාර අනන්ත අප්ප්‍රමානයක් පැහැදිලිවම කීවා ගොටබයට චන්දේ දාන්න එපා කීවා අහන්නේ නැ දැනුත් මෙහෙමයි ඔය ඉන්නවා නේද පාට පක්ෂ බදාගෙන ඉන්න පැරණි යල්පැන ගිය පව්ල්වල මිනිස්සු මෙන්න මේ පව්ල් වලින් නැගී එන කොට්ටා ෂයන් තමා මේ comments section එකේ ඉන්නේ කියලා හිතෙනවා හොද දෙයක් අනුමත කරන්නෙම නැ
මමත එහෙමමයිහිතන්නෙ. හිරුනිකාටකැත විදියටබනින්නෙ අැය දක්ෂ නිසාමයි.
Hirinika you cannot compare with you to Harini she is well educated doctorate ok for your level it's better you debate with Dayna ok
😂😂@@Truthtvsrilanka
@@TruthtvsrilankaBeing educated and holding an academic doctorate doesn't mean that one is fully qualified to rebuild a broken country. I'm sorry but she will not be able to face crisis upon crisis and economic rescue, recovery, and rebuilding a nation require more than a PHD.
@@user-nkd even a PhD cannot solve country issue how come you can trust a lady who does not even have a degree to save the country bull shit we know the range of back side Nona and her behaviour
Blue print එකට මුකුත් කියන්නේ නැත්තේ ඊට එහා යන එකකි ගැන දැක්මක් නැතිකම
❤❤❤❤❤❤❤❤❤
Hiru, we love you lots. We know you always speak out against women's harassment. These days, an unprofessional channel is engaging in illegal harassment of Maheshi Madushanka. I thought she might need your help.
Thanks. 🎉 🎊 💐
සෑම දේකටම ඉතිහාස කතාවක් තියෙනව.
ඒ කියන්නේ,
ඉතිහාසයක් නැති කිසිවක් නැත.
නමුත් අවුලකට තියෙන්නේ,
අංක 01.
ලොව ප්‍රථම අස්වාභාවික චරිතය වන,
අරගලකාරයා නැමැති අස්වාභාවික චරිතයේ ඉතිහාස කතාව
වර්ථමානයේදී අරගලකාරයා නැමැති අස්වාභාවික චරිතය රගපාන මිනිස්සු දන්නේ නැත .
දන්නවා නම්, රගපාන්නේ නැත.
අංක 02.
දිසපාමොක් හෙවත් අස්වාභාවික ගුරුවරයා යන අස්වාභාවික චරිතයේ ඉතිහාස කතාව දන්නවා නම්,
කිසිවෙකු අස්වාභාවික ගුරුවරුන් වෙන්නේ නැත.
අංක 03.
සැමියා නැමැති අස්වාභාවික චරිතයේ ඉතිහාස කතාව දකින්නවා නම්,
කිසිම කෙනෙක් සැමියා නැමැති අස්වාභාවික චරිතය කරගහගෙන අනාථ වෙන්නේ නැත.
අංක 04.
පූජකයා නැමැති අස්වාභාවික චරිතයේ ඉතිහාස කතාව දන්නවා නම්,
පූජකයා නැමැති අස්වාභාවික චරිතය රගපාන්නේ නැත.
අංක 05.
ධනපතියා නැමැති අස්වාභාවික චරිතයේ ඉතිහාස කතාව දන්නවා නම්,
රගපාන්නේ නැත.
අංක 06.
දේශපාලකයා නැමැති අස්වාභාවික චරිත යේ ඉතිහාස කතාව දන්නවා නම්,
කිසිම කෙනෙක් දේශපාලකයෙක් වෙන්නේ නැත.
අංක 07.
අස්වාභාවික
කලා කාරයා නැමැති අස්වාභාවික චරිතයේ ඉතිහාස කතාව දන්නවා නම්,
කිරීම කෙනෙක් අස්වාභාවික කලාවන් නිර්මාණය කරන්නේ නැත.
මෙම නොදැනුවත්කම භාග්‍යවත් සිද්ධාර්ථ ගෞතම තථාගතයන් වහන්සේ විසින් මෝහාන්ධකාරය වශයෙන් දේශණා කර ඇත.
මෙම අස්වාභාවික චරිත රගපාන අයට,
මහා බලගතු සදාතණික ධර්මය හෙවත්, යුනිවර්සල් ලෝ එකට අනුකූලව,
මිනිසා ඇතුළු මේ මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන,
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
ඩබල් පනිෂ්මන්ට් ලබා දෙන බව හොඳට මතක තියාගන්න.
ඒ කියන්නේ,
මැරෙන තුරුම මෙලොවත් විදවලා,
මරණයෙන් පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින්,
නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා ගැනීම සදහා අවුරුදු දස දහස් ගණනින් විදවන්න සිදුවෙන බවත් හොඳට මතක තියාගන්න.
ඒක නිසා,
ගොවියෙක් කම්කරුවෙක් වෛද්‍යවරයෙක් රණවිරුවෙක් සුපෙම්වතෙක් සහ අති උතුම් පියෙක් වශයෙන්,
කාන්තාවන්ට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින්,
කාන්තාවන් සහ දරුවන් සමග සතුටින් සාමයෙන් සමගියෙන් නිදහසේ ජිවත්වීමට පුරුදු පුහුණු වෙන්න.
බුදු සරණයි.
ජේසු පිහිටයි.
💚💚💚💚💚
Hirinika you cannot compare with you to Harini she is well educated doctorate ok for your level it's better you debate with Dayna ok
බ්ලූ ප්‍රින්ට් එකයි රනිල්ගේ එකයි දෙකම එකයි.
අක්කේ අපිට රැ50තාම දුන්නෙ නෑ....
බැරිද කලු ඩිෆෙන්ඩරේ ගැන කතා කරන්න ප්ලීස්
Hirinika you cannot compare with you to Harini she is well educated doctorate ok for your level it's better you debate with Dayna ok
පල බුරුවා යන්න අර ගොටාබයගේ කාලෙත් හිටියේ ප්‍රොෆෙසර්ස් ලා ඩොක්ටෙර්ස් ලා උනුත් හරිනි වගේ නේ. ඔය රටට කෙලියේ. ඔක්කොම එකතු වෙලා. හරිනිත් ඒ වගේ තමයි වැඩි වෙනසක් නෑ කයිවාරුවෝ 😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛