ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හොඳ උපදෙස් ටිකක් දුන්නේ, ස්තූතියි ඔබට. Very good Presentation. Good Luck!
Doctor ඔබ දෙන දැනුම ගොඩක් වටිනවා ස්තූතියි mam.
Doctor phimosis තත්වය අයුර්වෙිද බෙහෙත් මගින් සුව කල හැකිද එගැන video එකක් කරන්න කෝ
වටිනා කරනු කිහිපයක්
මේ සදහා ප්‍රතිකාර ගැනීම සදහා හමු විය යුතු කුමන වෛද්‍ය වරයකුද?
ස්වයංවින්දනය කරනකොට ඉක්මනින් ශුක්‍රානු පිට වෙනවා ඒ ඇයි
අහිතකර වායු විමොචනය සෙනික මොචනයට ශුජුවම බලපානවද🤔
ඉක්මනින් ශුක්‍රානු යනවා ඒක වලක්වා ගන්නේ කොහොමද මට ගොඩ වෙලාවක් ඉන්න මොනාද තියෙන tritment
eka hithin hadaganin bhth gathtoth epara ekata addict wenawa
ඩොක්ට හරිම ලස්සනයි නේ❤️❤️❤️❤️
😯😯😯
😂
ඩොක්ටර් ලස්සනයි තමයි,ඒත් එතුමියගේ පැහැදිලි කිරීම ගැන සිත යොමු කරන්න
මොන කුපාඩියෙක්ද මූ ඩොක්ට ලස්සයි කියල උබට මොකෝ
Docter ක්ශනික මෝචනයට බෙහෙත් මොනවද.
හරිම වැදගත් ඩොක්ටර් 👍💯
ලිගුව ලොකු කරගන්න බෙහෙත් නැද්ද doctor
එහෙම තියෙනවා ද
දරුවෙක් හදන්න කොච්චර වෙලා එකතු වෙන්න ඔනි ද ඩොක්ටර්
ශුක්‍රානු වැඩි වෙන්න බේත් කියන්න doctor
මාතරින් ගන්න තැනක් තියනවද
Doctor කාන්තාවක් සතුටින් තියෙන්න කොච්චර වෙලාවක් ඉන්න ඕනෙද.
කෙදිරි ගානකම් කරන්න
@@sarathkumara2517 it depends man.. sometimes 2-3 minutes.. sometimes half an hour. it might take
Okata mizling gold copsul hodai
තරුණ ලස්සන වෛද්‍යවරියක්ම මේ ගැන කතා කරන එකේ අමුතු පොඩි ආතල් එකකුත් තියෙනවා . 😂ඉතාමත්ම හොද ගුනාත්මක වැඩසටහනක්
Docter wadi welawak lingikawa ekathuwimata mithuri pethi bawitha kirima narakada..
මිතුරි හතුරි උනොත් තමා බබා හම්බෙන්නේ😂
සාමාන්‍යයෙන් ශුක්‍රාණු පිටවීමට යන වෙලාව විනාඩි කීයද ඩොක්ටර් ?
අන්තිම මොහොතේ ජේට් එක වගේ විදනවානේ බං එකසිය ගානකට පැයට කිලෝ මීටර් 😀😀
කාන්තාවන්ටත් මේ දේ වෙනවද
නාබිය දෙසට කියන්නේ මොකද්ද
Doctor ස්වයන් වින්දනය කරන විටදී ඉක්මනින් ධාතු පිට වෙන එකට බේත් ගන්න පුලුවන්ද doctor ගෙන්..
ewata bhth naaa bn mma hitanne api eka hadaganna ona
Doctor shshnaye udama kotasa nitharama viurthawa thabaganima shishnayata prasnayakda
prathikarawalata ganan kohomada docter......? tharu wisiwei neda? mathruka katha karala mol karala ...anee....
ඉතා වටිනා වීඩියෝවක්..❤
Hodai
මට තියෙන්නෙ ඩොක්ට ලිංගිකව එකඋනාම කොච්චර උත්සාහ කලත්සුක්කාරානු පිටවෙන්නැ පැය 2 හිටයත් මහන්සි වඩිම උනාම මම සවයං වින්දනයෙ යෙදිල දාතු පිටකරගන්නෙ ප්‍රතිකාර තියෙනවද ඩොක්ට .
මටනම් තියෙන්නේ වෙනම පස්නයක් කොච්චර ලිංගිකත්වය වින්දත් ඒපා වෙන්නේ නැ හැමදාම ඔනා ඒක ලෙඩක් ද
ගොඩක් වෙලා ඉදලා යන්නේ නැත්තේ ඇයි ඒකත් ලෙඩක්ද
ඔව්
ඩොට මට විනඩි දෙක තුනක් කරද්දී යනවා එහෙම යන්නෙ නැතුව ගොඩක් වෙලා ලින්ගිකව එකතු වෙන්න ක්‍රමයක් කියන්න මට 🙏🙏🙏🙏
enwa kiyla feel wenkotama wena deyak gana hitanne. or slow down. Oluwe tamai serma tiyenn
මචං ටිකක් කරලා කොහේ හරි ගිහින් ඇවිත් ටිකක් කරපන් ආයිත් යන්න එනකොට නවත්තලා ආයිත් කොහේ හරි ගිහින් ඇවිත් ඉතුරු ටික කරපන්
ව්‍යායාම කරන්නේ කොහොමද
Mizling gold copsul lankawe tiyanawa da
Doctor දකුණු පළාතට එන්නෙ නැද්ද
Mama shanuka Doctor matath upadas ganna ona
Doctor ,පෙර සම ඉවත් කිරීම මෙම තත්වය පාලනය කිරීමට පුළුවන් ද ?
ඇතැමුන්ට පෙර සම ඉවත් කිරීමෙන් පසු ශික්ෂ මුණ්ඩයේ ඇතිවන නිරන්තර ඝර්ෂණය නිසා සංවේදී බව අඩුවීමෙන් මෙම තත්වය යම් මට්ටමකට පාලනය වෙනවා. නමුත් සියලුම දෙනාට එසේ නොවේ.
@@drsachiniaththanayaka578 Thanks .පෙර සම ඉවත් කිරීම සදහා බටහිර ප්‍රතිකාර වල ට යායුතුද ? මේ සදහා ආයුර්වේද ප්‍රතිකාර තිබේද ?බෙහෙත් වල ට ප්‍රථම මෙය කිරීම ගෙන ඔබගේ උපදෙස් කුමක් ද ?
doctor ඕකට බෙහෙතක් තියෙනවද
ස්වයං වින්දනය කරාම කෙට්ටු වෙනවාද නැත්තන් මහත් වෙන්නේ නැද්ද
ninda yanoo manasika suwayak enoo
Doctor what is the maximum time we can do it
එක්සයිස් කරන්නෙ කෝමද ...පැහැදිලි කරන්න කො ඩොක්ට..
Ou waidyathumiya obagen watina karunu goddak kiyauna obata sthuthi.
බොහොම ස්තුතියි ඩොක්ටර් ❤👍
Very important video doctor..
Mata namm doctor vinadi 5I inna puluwan eaka dirga karaganna puluwanda Mata hamadama tiyeanawa habai man soyan vindanaya karanawa eakata nadda preatikarayak
ස්වයං වින්දනය කරන එක ඔබට කැමති ආකාරයට කරගන්න ,එයට බෙහෙත් නැත,ඔබගේ හිත මනස තමයි පාලනය කරගත යුත්තේ
Introductory music is superb 👍👍
ඩොක්ටර් ස්තූතියි
වෛද්‍යතුමියනි මට තියෙන ප්‍රශ්නය තමයි.ලිංගිකව එක්වීමෙන් නැත නැවතත් එක්වීමට හිතෙනවා. එක හරිම කරදරයක්. ස්තුතියි.
oya girl kenekda boy kenekda
උබේ ගෑනිගෙන් අහගනින්
ha
Very beautiful doctor❤❤❤❤❤
Special medicine kiyanna ko Pana netivage pena Veradai kriyawa hetuva medicine tiyanavada
Loku ප්‍රශ්න යක් තියේනව ouage nb eka denna puluwanda
සායනයට පැමිණ හමුවෙන්න
@@drsachiniaththanayaka578 sayanayata enna puluwan kamak na dr. Nb eka ewanna puluwannam plzzzz
Docter godak lassanai.api vedio balanawa.wadagath karunu pahdili karala denawata godak thanxxx.❤️❤️
Docta mats winadi pahaka wage kalekadi pitawenawa.wisadumak denawada
Natural food monawada?
ශිෂණය ලොකු කරගැනීමට ආලෙපනයක් නිර්දේශ කරන්න ..
බබර කුඩුවකට ඇතුල් කරන්න
Docter oya lassanai❤
Thanks doctor,how can I get more advice?
Please come to the clinic or contact through Doc990 app
පෙර සම ඉවත් කිරීම සදහා බටහිර ප්‍රතිකාර වල ට යායුතුද ? මේ සදහා ආයුර්වේද ප්‍රතිකාර තිබේද ?බෙහෙත් වල ට ප්‍රථම මෙය කිරීම ගෙන ඔබගේ උපදෙස් කුමක් ද
පෙරසම ඉවත් කිරීම කුඩා ශල්‍යකර්මයක්. එය බටහිර වෛද්‍යවරුන් මෙන්ම, මුස්ලිම් ජන සමාජයේ ආගමික කටයුත්තක් ලෙස සිදුකෙරෙන නිසා බහුලව යුනානි වෛද්‍යවරුන් විසින්ද සිදුකරයි.
@@drsachiniaththanayaka578 Is it possible to use cockring to control this ?
@@drsachiniaththanayaka578doctor , lingaya shaktimath karanna beheth thibenawada ?
doctor Ejelag tablet eka gena poddak kiyandeko
Try Riluzole if lifelong premature ejaculation,which is difficult to treat.
Very important video doctor
Doctor ලස්සනයි ❤❤❤
සනික මොචනය නිට්ටාවට සුවකර ගතහැකිද .මට විසදා දෙන්න පුලුවන් ඩොක්ට
ඔව්. සායනයට පැමිණ ප්‍රතිකාර ලබාගන්න
මට ඩොක්ටර් මුන ගැහෙන්න ඔනී මට ගැටලු 2ක් තියෙනවා ඒවට ප්‍රතිකාර ගන්න ඔනී
Doctor උස හදාගන්න විදිහක් කියන්නකෝ
චීන කටු චිකිත්සාව මගින් උස වැඩි කල හැකියි
@@drsachiniaththanayaka578 hello
@@drsachiniaththanayaka578 wayasa badawak nedda
Doctor shisnaya Ada wima walak vimata Aurwada prathikara Thibeda
නීරෝගී පිරිමි අයෙකුට ශුක්‍රාණු පිටවෙන්න කොච්චර වෙලා යනවද ?කොපමන වෙලා ලින්ගික කාර්‍යයේ යෙදිය හැකිද?
Vinadi 2,3
විනාඩි දෙකක් තුනක් එච්චර ඉක්මනින් 😮
ස්වයං වින්දනය එක දිගට කරල සතියක් විතර නතර කර තිබුනම නින්දේදී අනුදැනුමකින් තොරව ශුකාණු පිටවෙන්නේ ඇයි?
Nocturnal Ejaculation කියලා කියන්නේ. ඒක සාමාන්‍ය දෙයක්
Good video
හිනේ ගැන නේද කියන්නේ..😃😃😃
Eka madayaka ehema kalama next month Nintendo e pramanayak ma yanna puluwan
Dr samannayen kochchara welawak inna onida dr normal kenek
ඔබගේ සහකාරිය සතුටු වෙනකම් ඉන්න පුලුවන් නම් ඒ කාලය තමයි හොදම කාලය
Thank you doctor 🙏🏾🥺❤️
සනික මෝචණය සදහා බෙහෙත් ගැනීමට කියක් විතරයි යනවද සල්ලි
යකෝ සල්ලි තියෙනවා නම් කෝටියක් හරි දීලා හොඳ කර ගත්තා නම් කාටද සැප ආ😅
@@aaindians මෝඩ උත්තර දෙන්න එපා .සල්ලි තිනවනම් මේ මනුස්සයා අහනවද.අනික උඹ දන්නවද ඕවට කොහොමද ගරන්නෙ කියලා .සමහර දොස්තරලා වටේ ගෙනියලා හුරන්කනවා.සල්ලි නැති එකා ගියාම අදරන වෙනවා..
සල්ලි නැත්නම් ක්ශණිකවම මෝචනයව තියාගනින් බං 😂😂
Doctr contact kragnn komd prashna gdk tiynw
Doctor poddak katha karanna puluwan da. Man rata inna kenakw
No one knows what causes premature ejaculation exactly. the topic of PE has economic value, like socialistic movements in Sri Lanka.
Mthi me da thiynnw doctor mokakda mekat hoda behethiak kiynnko
Danika mochanayata beheth thiyenavada.kohenda hanna thiyenne
බෙහෙත් තියනවා. සායනයට පැමිණ ප්‍රතිකාර ලබාගන්න. වැඩි විස්තර සදහා 0719626625 අංකයට අමතන්න
Sisnaya Premanayata monada thiyena beth doctor
Matanam peya ganak unath eka digata hitiyaheki
සායනය කොහෙද තියෙන්නේ ඩොක්ටර්
නාවින්න මෙඩිකෙයා රෝහල , මහරගම
Please call 0719626625 for details
ස්වයං වින්දනයේදි ඉක්මනින් ශුක්‍රානු පිටවෙනව නම් ක්ෂනික මෝචනයද
Yes
@@drsachiniaththanayaka578 ක්ශනික මෝචනය නවත්ව ගන්න එ සදහා තියෙන ව්‍යායාම කරොත් හරියයිද ඩොක්ට
Me doktava kantak kara ganna vidiyak nadda
0719626625
Ekat beheth gannwanm mon wage dr kenekwad meet wenn oni
Thank you very much doctor. Mama inne rata. Doctor wa contact Kara ganda puluwan wenne kohomada. Thansk
Doc990 app eka haraha contact karanna puluwan
Many thanks. I will do that. Doctor Denne Sinhala beheth neda. Kohomada mama beheth tika maheta deliver Kara ganne.
ඩෙලවරි මෙහේ තියෙනවා
ගැහැනු අයටත් මේක තියේනවා නේද එකට මොකද කරන්නේ
කාන්තාවන්ට ක්ෂණික මෝචනය නෑ
Doctor tretment ganna one
Kohomada karanna.dokta
docter sisnya kuda kara ganmta updask danna
පිහියක් අරන් කපල දාන්න අක්කි
Hi
Doķter endath ona salli na Dura inne senika mocanaya tiyanne athulata danakotama yàawa winadi 30 vitara indahadaganda bada
Thank you very much
පලමුවෙන් ඉද්දි ඉක්මනට මෝචනය වෙනව එතනින් පස්සෙ ගොඩක් ඉන්න පුලුවන්. එහෙම තියනව කියන්නෙ ගැටලුවක් නෙවෙයි නේද
නෑ. එය සාමාන්‍ය දෙයක්
Sathiyath 4 parak swayan windanay kalath kamak nadda mis
එපා යකූ
ඔබට කැමති වාරයක් කරගන්න ,ඒක ඔබගේ සිත හා මනස තුල පවතින දෙයක් පමණි
ශිෂ්න මුන්ඩයේ අදි සංවේදී බව නිසා, තමයි එහෙම වෙන්නේ, නිතරම පෙර සම පසුපසට කර සිටීමෙන් යට ඇදුමේ මුන්ඩය ගැටීමෙන් කාලයක් යද්දී අදි සංවේදී බව අඩු කරගන්න පුළුවනි, (මුස්ලිම් සහෝදරියන් වගේ, අපිත් නිතරම හිනා වෙලා ඉමු ඔරවන් ඉන්නේ නැතුව😀 පැහැදිලියි නේද මම කියූ දේ😅
Good
එහෙම හරිද විෂබීජ යනව
😅😅😅😂😂😂😂
Rata Enna ayata prethikara karanna wedihak thienawada oyalage
Doc990 app එක හරහා ප්‍රතිකාර ලබාගන්න පුලුවන්
Oya ratada inne. . App eken beheth ganda pluwan unada?
Rata inna ayata baha Ganna kohomada
Thank s doktr
tikak wegen katha kannako ane
මිස් මෙිකට බෙහෙත් කියන්න ඇවිල්ලා හරි ගන්න ලොකුම ලොකු උදවුවක්
රෝගියා සහ රෝගය පරික්ෂා නොකර බෙහෙත් කියන්නෙ කොහොමද. සායනයට පැමිණ ප්‍රතිකාර ලබාගන්න
@@drsachiniaththanayaka578 සායනය කවද්ද කොහෙද..ලිපිනය කියන්න
Matath thiyanawa mokada karanna ona
Thank you doctor
Shinaya loku karana beheth thiyenawada
4:29
Matat yanawa doctor
ලිංගය වර්ධනය කරගන්න ප්‍රතිකාර තියෙනවා ද ඩොක්ටර්.
@@drsachiniaththanayaka578 සායනය කොහෙද තියෙන්නේ ඩොක්ටර්
@@pathumsanjeewa6932 no 66, Old kesbewa road , nugegoda
@@drsachiniaththanayaka578 saamanyaen kochchara welawakin pitawenawananda hoda
@Dr sachini purusha lingaya wishala kara gatha heki ayurvedic bahira alepana lesa ganna puluwan da
Doctorge sayanaya kohed thiyenne
Maharagama
Doķter oyagawata enda ona
Please call 0719626625 for appointments
doctor clinic eka hemadama tiyanawada?
Monday , wednesday , friday , sunday thiyanawa. Please call 0719626625 for more details
Doctor ass gahanne ai hemawelwma 🙄🤔
@@dulanjalakshandeMel හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන එක ලංකාවෙ මිනිස්සුන්ගෙ පුරුද්දක්. ඒකනෙ මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ. ඩොක්ටගෙ ඇහැ ගැන හොයන්නැතුව වැදගත් දෙයක් ඉගෙන ගන්න තියේනම් ඒක ගන්න මහත්මයා. නැත්තන් වීඩියෝ නොබලා ඉන්න
Clinic eka koheda thiyenne
හොඳ උපදෙස් ටිකක් දුන්නේ, ස්තූතියි ඔබට. Very good Presentation. Good Luck!
Doctor ඔබ දෙන දැනුම ගොඩක් වටිනවා ස්තූතියි mam.
Doctor phimosis තත්වය අයුර්වෙිද බෙහෙත් මගින් සුව කල හැකිද එගැන video එකක් කරන්න කෝ
වටිනා කරනු කිහිපයක්
මේ සදහා ප්‍රතිකාර ගැනීම සදහා හමු විය යුතු කුමන වෛද්‍ය වරයකුද?
ස්වයංවින්දනය කරනකොට ඉක්මනින් ශුක්‍රානු පිට වෙනවා ඒ ඇයි
අහිතකර වායු විමොචනය සෙනික මොචනයට ශුජුවම බලපානවද🤔
ඉක්මනින් ශුක්‍රානු යනවා ඒක වලක්වා ගන්නේ කොහොමද මට ගොඩ වෙලාවක් ඉන්න මොනාද තියෙන tritment
eka hithin hadaganin bhth gathtoth epara ekata addict wenawa
ඩොක්ට හරිම ලස්සනයි නේ❤️❤️❤️❤️
😯😯😯
😂
😂
ඩොක්ටර් ලස්සනයි තමයි,ඒත් එතුමියගේ පැහැදිලි කිරීම ගැන සිත යොමු කරන්න
මොන කුපාඩියෙක්ද මූ ඩොක්ට ලස්සයි කියල උබට මොකෝ
Docter ක්ශනික මෝචනයට බෙහෙත් මොනවද.
හරිම වැදගත් ඩොක්ටර් 👍💯
ලිගුව ලොකු කරගන්න බෙහෙත් නැද්ද doctor
එහෙම තියෙනවා ද
දරුවෙක් හදන්න කොච්චර වෙලා එකතු වෙන්න ඔනි ද ඩොක්ටර්
ශුක්‍රානු වැඩි වෙන්න බේත් කියන්න doctor
මාතරින් ගන්න තැනක් තියනවද
Doctor කාන්තාවක් සතුටින් තියෙන්න කොච්චර වෙලාවක් ඉන්න ඕනෙද.
කෙදිරි ගානකම් කරන්න
@@sarathkumara2517 it depends man.. sometimes 2-3 minutes.. sometimes half an hour. it might take
Okata mizling gold copsul hodai
තරුණ ලස්සන වෛද්‍යවරියක්ම මේ ගැන කතා කරන එකේ අමුතු පොඩි ආතල් එකකුත් තියෙනවා . 😂
ඉතාමත්ම හොද ගුනාත්මක වැඩසටහනක්
Docter wadi welawak lingikawa ekathuwimata mithuri pethi bawitha kirima narakada..
මිතුරි හතුරි උනොත් තමා බබා හම්බෙන්නේ😂
සාමාන්‍යයෙන් ශුක්‍රාණු පිටවීමට යන වෙලාව විනාඩි කීයද ඩොක්ටර් ?
අන්තිම මොහොතේ ජේට් එක වගේ විදනවානේ බං එකසිය ගානකට පැයට කිලෝ මීටර් 😀😀
කාන්තාවන්ටත් මේ දේ වෙනවද
නාබිය දෙසට කියන්නේ මොකද්ද
Doctor ස්වයන් වින්දනය කරන විටදී ඉක්මනින් ධාතු පිට වෙන එකට බේත් ගන්න පුලුවන්ද doctor ගෙන්..
ewata bhth naaa bn mma hitanne api eka hadaganna ona
Doctor shshnaye udama kotasa nitharama viurthawa thabaganima shishnayata prasnayakda
prathikarawalata ganan kohomada docter......? tharu wisiwei neda? mathruka katha karala mol karala ...anee....
ඉතා වටිනා වීඩියෝවක්..❤
Hodai
මට තියෙන්නෙ ඩොක්ට ලිංගිකව එකඋනාම කොච්චර උත්සාහ කලත්සුක්කාරානු පිටවෙන්නැ පැය 2 හිටයත් මහන්සි වඩිම උනාම මම සවයං වින්දනයෙ යෙදිල දාතු පිටකරගන්නෙ ප්‍රතිකාර තියෙනවද ඩොක්ට .
මටනම් තියෙන්නේ වෙනම පස්නයක් කොච්චර ලිංගිකත්වය වින්දත් ඒපා වෙන්නේ නැ හැමදාම ඔනා ඒක ලෙඩක් ද
ගොඩක් වෙලා ඉදලා යන්නේ නැත්තේ ඇයි ඒකත් ලෙඩක්ද
ඔව්
ඩොට මට විනඩි දෙක තුනක් කරද්දී යනවා එහෙම යන්නෙ නැතුව ගොඩක් වෙලා ලින්ගිකව එකතු වෙන්න ක්‍රමයක් කියන්න මට 🙏🙏🙏🙏
enwa kiyla feel wenkotama wena deyak gana hitanne. or slow down. Oluwe tamai serma tiyenn
මචං ටිකක් කරලා කොහේ හරි ගිහින් ඇවිත් ටිකක් කරපන් ආයිත් යන්න එනකොට නවත්තලා ආයිත් කොහේ හරි ගිහින් ඇවිත් ඉතුරු ටික කරපන්
ව්‍යායාම කරන්නේ කොහොමද
Mizling gold copsul lankawe tiyanawa da
Doctor දකුණු පළාතට එන්නෙ නැද්ද
Mama shanuka Doctor matath upadas ganna ona
Doctor ,පෙර සම ඉවත් කිරීම මෙම තත්වය පාලනය කිරීමට පුළුවන් ද ?
ඇතැමුන්ට පෙර සම ඉවත් කිරීමෙන් පසු ශික්ෂ මුණ්ඩයේ ඇතිවන නිරන්තර ඝර්ෂණය නිසා සංවේදී බව අඩුවීමෙන් මෙම තත්වය යම් මට්ටමකට පාලනය වෙනවා. නමුත් සියලුම දෙනාට එසේ නොවේ.
@@drsachiniaththanayaka578 Thanks .පෙර සම ඉවත් කිරීම සදහා බටහිර ප්‍රතිකාර වල ට යායුතුද ? මේ සදහා ආයුර්වේද ප්‍රතිකාර තිබේද ?බෙහෙත් වල ට ප්‍රථම මෙය කිරීම ගෙන ඔබගේ උපදෙස් කුමක් ද ?
@@drsachiniaththanayaka578 Thanks .පෙර සම ඉවත් කිරීම සදහා බටහිර ප්‍රතිකාර වල ට යායුතුද ? මේ සදහා ආයුර්වේද ප්‍රතිකාර තිබේද ?බෙහෙත් වල ට ප්‍රථම මෙය කිරීම ගෙන ඔබගේ උපදෙස් කුමක් ද ?
doctor ඕකට බෙහෙතක් තියෙනවද
ස්වයං වින්දනය කරාම කෙට්ටු වෙනවාද නැත්තන් මහත් වෙන්නේ නැද්ද
ninda yanoo manasika suwayak enoo
Doctor what is the maximum time we can do it
එක්සයිස් කරන්නෙ කෝමද ...පැහැදිලි කරන්න කො ඩොක්ට..
Ou waidyathumiya obagen watina karunu goddak kiyauna obata sthuthi.
බොහොම ස්තුතියි ඩොක්ටර් ❤👍
Very important video doctor..
Mata namm doctor vinadi 5I inna puluwan eaka dirga karaganna puluwanda Mata hamadama tiyeanawa habai man soyan vindanaya karanawa eakata nadda preatikarayak
ස්වයං වින්දනය කරන එක ඔබට කැමති ආකාරයට කරගන්න ,එයට බෙහෙත් නැත,ඔබගේ හිත මනස තමයි පාලනය කරගත යුත්තේ
Introductory music is superb 👍👍
ඩොක්ටර් ස්තූතියි
වෛද්‍යතුමියනි මට තියෙන ප්‍රශ්නය තමයි.ලිංගිකව එක්වීමෙන් නැත නැවතත් එක්වීමට හිතෙනවා. එක හරිම කරදරයක්. ස්තුතියි.
oya girl kenekda boy kenekda
උබේ ගෑනිගෙන් අහගනින්
ha
Very beautiful doctor❤❤❤❤❤
Special medicine kiyanna ko Pana netivage pena Veradai kriyawa hetuva medicine tiyanavada
Loku ප්‍රශ්න යක් තියේනව ouage nb eka denna puluwanda
සායනයට පැමිණ හමුවෙන්න
@@drsachiniaththanayaka578 sayanayata enna puluwan kamak na dr. Nb eka ewanna puluwannam plzzzz
Docter godak lassanai.api vedio balanawa.wadagath karunu pahdili karala denawata godak thanxxx.❤️❤️
Docta mats winadi pahaka wage kalekadi pitawenawa.wisadumak denawada
Natural food monawada?
ශිෂණය ලොකු කරගැනීමට ආලෙපනයක් නිර්දේශ කරන්න ..
බබර කුඩුවකට ඇතුල් කරන්න
Docter oya lassanai❤
Thanks doctor,how can I get more advice?
Please come to the clinic or contact through Doc990 app
පෙර සම ඉවත් කිරීම සදහා බටහිර ප්‍රතිකාර වල ට යායුතුද ? මේ සදහා ආයුර්වේද ප්‍රතිකාර තිබේද ?බෙහෙත් වල ට ප්‍රථම මෙය කිරීම ගෙන ඔබගේ උපදෙස් කුමක් ද
පෙරසම ඉවත් කිරීම කුඩා ශල්‍යකර්මයක්. එය බටහිර වෛද්‍යවරුන් මෙන්ම, මුස්ලිම් ජන සමාජයේ ආගමික කටයුත්තක් ලෙස සිදුකෙරෙන නිසා බහුලව යුනානි වෛද්‍යවරුන් විසින්ද සිදුකරයි.
@@drsachiniaththanayaka578 Is it possible to use cockring to control this ?
@@drsachiniaththanayaka578doctor , lingaya shaktimath karanna beheth thibenawada ?
doctor Ejelag tablet eka gena poddak kiyandeko
Try Riluzole if lifelong premature ejaculation,which is difficult to treat.
Very important video doctor
Doctor ලස්සනයි ❤❤❤
සනික මොචනය නිට්ටාවට සුවකර ගතහැකිද .මට විසදා දෙන්න පුලුවන් ඩොක්ට
ඔව්. සායනයට පැමිණ ප්‍රතිකාර ලබාගන්න
මට ඩොක්ටර් මුන ගැහෙන්න ඔනී මට ගැටලු 2ක් තියෙනවා ඒවට ප්‍රතිකාර ගන්න ඔනී
Doctor උස හදාගන්න විදිහක් කියන්නකෝ
චීන කටු චිකිත්සාව මගින් උස වැඩි කල හැකියි
@@drsachiniaththanayaka578 hello
@@drsachiniaththanayaka578 wayasa badawak nedda
Doctor shisnaya Ada wima walak vimata Aurwada prathikara Thibeda
නීරෝගී පිරිමි අයෙකුට ශුක්‍රාණු පිටවෙන්න කොච්චර වෙලා යනවද ?කොපමන වෙලා ලින්ගික කාර්‍යයේ යෙදිය හැකිද?
Vinadi 2,3
විනාඩි දෙකක් තුනක් එච්චර ඉක්මනින් 😮
ස්වයං වින්දනය එක දිගට කරල සතියක් විතර නතර කර තිබුනම නින්දේදී අනුදැනුමකින් තොරව ශුකාණු පිටවෙන්නේ ඇයි?
Nocturnal Ejaculation කියලා කියන්නේ. ඒක සාමාන්‍ය දෙයක්
Good video
හිනේ ගැන නේද කියන්නේ..😃😃😃
Eka madayaka ehema kalama next month Nintendo e pramanayak ma yanna puluwan
Dr samannayen kochchara welawak inna onida dr normal kenek
ඔබගේ සහකාරිය සතුටු වෙනකම් ඉන්න පුලුවන් නම් ඒ කාලය තමයි හොදම කාලය
Thank you doctor 🙏🏾🥺❤️
සනික මෝචණය සදහා බෙහෙත් ගැනීමට කියක් විතරයි යනවද සල්ලි
යකෝ සල්ලි තියෙනවා නම් කෝටියක් හරි දීලා හොඳ කර ගත්තා නම් කාටද සැප ආ😅
@@aaindians මෝඩ උත්තර දෙන්න එපා .
සල්ලි තිනවනම් මේ මනුස්සයා අහනවද.
අනික උඹ දන්නවද ඕවට කොහොමද ගරන්නෙ කියලා .
සමහර දොස්තරලා වටේ ගෙනියලා හුරන්කනවා.
සල්ලි නැති එකා ගියාම අදරන වෙනවා..
සල්ලි නැත්නම් ක්ශණිකවම මෝචනයව තියාගනින් බං 😂😂
Doctr contact kragnn komd prashna gdk tiynw
Doctor poddak katha karanna puluwan da. Man rata inna kenakw
No one knows what causes premature ejaculation exactly. the topic of PE has economic value, like socialistic movements in Sri Lanka.
Mthi me da thiynnw doctor mokakda mekat hoda behethiak kiynnko
Danika mochanayata beheth thiyenavada.kohenda hanna thiyenne
බෙහෙත් තියනවා. සායනයට පැමිණ ප්‍රතිකාර ලබාගන්න. වැඩි විස්තර සදහා 0719626625 අංකයට අමතන්න
Sisnaya Premanayata monada thiyena beth doctor
Matanam peya ganak unath eka digata hitiyaheki
සායනය කොහෙද තියෙන්නේ ඩොක්ටර්
නාවින්න මෙඩිකෙයා රෝහල , මහරගම
Please call 0719626625 for details
ස්වයං වින්දනයේදි ඉක්මනින් ශුක්‍රානු පිටවෙනව නම් ක්ෂනික මෝචනයද
Yes
@@drsachiniaththanayaka578 ක්ශනික මෝචනය නවත්ව ගන්න එ සදහා තියෙන ව්‍යායාම කරොත් හරියයිද ඩොක්ට
Me doktava kantak kara ganna vidiyak nadda
0719626625
Ekat beheth gannwanm mon wage dr kenekwad meet wenn oni
Thank you very much doctor. Mama inne rata. Doctor wa contact Kara ganda puluwan wenne kohomada. Thansk
Doc990 app eka haraha contact karanna puluwan
Many thanks. I will do that. Doctor Denne Sinhala beheth neda. Kohomada mama beheth tika maheta deliver Kara ganne.
ඩෙලවරි මෙහේ තියෙනවා
ගැහැනු අයටත් මේක තියේනවා නේද එකට මොකද කරන්නේ
කාන්තාවන්ට ක්ෂණික මෝචනය නෑ
Doctor tretment ganna one
Kohomada karanna.dokta
docter sisnya kuda kara ganmta updask danna
පිහියක් අරන් කපල දාන්න අක්කි
Hi
Doķter endath ona salli na Dura inne senika mocanaya tiyanne athulata danakotama yàawa winadi 30 vitara indahadaganda bada
Thank you very much
පලමුවෙන් ඉද්දි ඉක්මනට මෝචනය වෙනව එතනින් පස්සෙ ගොඩක් ඉන්න පුලුවන්. එහෙම තියනව කියන්නෙ ගැටලුවක් නෙවෙයි නේද
නෑ. එය සාමාන්‍ය දෙයක්
Sathiyath 4 parak swayan windanay kalath kamak nadda mis
එපා යකූ
ඔබට කැමති වාරයක් කරගන්න ,ඒක ඔබගේ සිත හා මනස තුල පවතින දෙයක් පමණි
ශිෂ්න මුන්ඩයේ අදි සංවේදී බව නිසා, තමයි එහෙම වෙන්නේ, නිතරම පෙර සම පසුපසට කර සිටීමෙන් යට ඇදුමේ මුන්ඩය ගැටීමෙන් කාලයක් යද්දී අදි සංවේදී බව අඩු කරගන්න පුළුවනි,
(මුස්ලිම් සහෝදරියන් වගේ, අපිත් නිතරම හිනා වෙලා ඉමු ඔරවන් ඉන්නේ නැතුව😀 පැහැදිලියි නේද මම කියූ දේ😅