ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දුලිකා පව් අනෙ නැද්දම්මගෙ කොයි වෙලාවෙත් බැණු අහනවා දුලිකා කොහොම හිටපු ගෑණියෙක්ද😢😢😢😢😢😢
Karmaya nandamma lesa da paminiya haka
😂😂😂@@raviravindra889
Ekige ras bahinna ekka hoda wade 🙂😂😂
රදිසාට හෝද වැඩෙි බලේන් එල්ලුනාට අමිමාටයි දුවටයි 😅😮
ඔව්
මේ කතාව දිග්ගස්සනව 🥲 මේක ඉවර කරගන්න බැරුව ඉන්නෙ 😂
කතාවේ මුල මැද අග දැන්වත් පටලාවා නොගෙන තව රගපාන උන්ගේ ජීවන කතා කතාවට ගේන්නේ නැතිව කතාවේ මුලදී පටන් ගැන්මේ අපි දැකපු රදිශා,විහස් කෙවින්,තුෂි ,අපර්ණා මොරිස් දුලිකා රේනූක යන චරිත වටේ ගෙතුන ලස්සන කතාව නැවතත් අපට බලන්න දෑත් වත් ලස්සනට ලියනවානම් සතුටුයි
පිස්සූ මේ කතාව ලියන කෙනාට 😢
Danda danne?
මේක ලියන්නෙ මොරිස්මයි
@@Sanduni-Oshadaane umba wage mongalayek 🙂😂😂
අපෝ කතාවා දැන් විකාරයක් අනේ එප වෙනවා😢
Ekane 🙂
මේ කතාව ලියන එකාටත් පිස්සු මේවගේ කතා බලන අපිටත් පිස්සු
අනිවාර්ය න්
Malaka❤❤❤ He's too handsome 🔥🦋😩💕
කොන්ඩෙ කඩාගෙන ඉඳලා මෙ තුෂිට එපා වෙන්නෙ නැද්ද මන්දා
Na oya hodai 🙂
අනෙ මං බලාගෙන හිටියා විහස් රදිසා බැදලා ලස්සන episode ටිකක් යයි කියලා එ වුනා කතාව ලියන එක ටැක් පැනලා කතාව කනවා රදිසාවයි විහස් වයි එකතු කරෙ නැත්තන් මං කතාව බලාන්නෙත් නැ
මාලකට අර නූඩ්ල්ස් කොන්ඩ කෙල්ල සෙට් වෙලා වගේ 😂
එ පාර තවත් එකතු කරලා අලුත් චරිත ..මොරිස්ව රට යව්වෙ විහස්ගෙ තාත්තා ආයෙමත් අපර්නාට දෙන්නද අනේ !!!!!!මෙහෙමත් විකාර නාට්‍ය අපිත් බලනවනෙ
A miniha marun naththan annna apai aparna moris gawa hitiyata vihasge thaththa Deepal a badeema aparnage kasaden ewara wenne na. Mewani dewal unama minissu moona dena thathwayan sankeernai
ආදරේ කරන අය හැමදාම සතුටින් ඉන්න ඕන ❤❤❤
Thushi ❤ Malakage chemistry eka lassanai❤ Thawa e dennage lassana scenes godak onaa ❤
Thushi smile 🥺❤🌝
Ithin umba adanne moko 🙂😂😂
අපර්නා ❤️🌹 මොරිස්
දයාවතී 😄😄😄😄😄😄😄😄👌
කතාව බලන අයට තේ ගෙනාවා❤
Thanks homi
Ko mata
බොමු 😂😂😂😂
සුපිරි තැබිණි ගෙඩිය❤❤❤❤❤
මොරිස් ආයෙ කතාවට එන්නෙම නැද්ද. එහෙම නම් කතාව නවත්තන්න මොරිස් අපර්න නැති කතාව අපට එපා මොරිස් කෝල් කරන්නෙවත් නැත්තේ එනිසා නේද මොරිස් අපර්න ආදරය තරම් ලස්සන ආදරයක් නැතිව කවුද මැරිච්ච මිනිහෙක් ගෙනල්ල .එයාව යවලා මොන විදියකින් හරි මොරිස් ගේන්න.එයා අපට ඕන
Ai vihasge aththama thaththa hoda nadda
Moris ❤ Aparna nathi divyadari apata epa. Api me kathawa baluwe elassana adaraya nisa. Eadaraya nathi aduwa purawanna vena monawa dammath vadak na.😞😞😞😞😞💔💔💔💔😢
දැන්නම් ට්‍රැක් කටිය පැනලා 😅😅😅😅
පවන් චීත්තයක් ඇදගනින් බන්😂
මොරිස් අපර්නා නැති දිව්‍යාදරි මොකටද?
අනිල් නෙමෙයි මේකට ගේන්න ඕනේ මොරිස්ව. මොරිස් ගෙයි, අපර්ණා ගෙයි ආදරේ තමයි ඕනෙ. ❤️
Ehema ekak dan na balanna barry nan nobala hitapan 🙂😂😂
@@dinithwaduge6853 උඹ කියනකල් තමයි හිටියේ. කොහොමත් මේක බලන උන් දවසින් දවස අඩු වෙනවා බන්. උඹලා වගේ ගොබ්බයො ටිකක් තමයි අන්තිමට ඉතුරු වෙන්නේ.
@@HiruniAmaya-sh6dz ammo umba hena mongalayek ne ban oya tharam bolada vidiyata hithanne tho balapan mal katha ponnaya 🙂😂😂
@@dinithwaduge6853 මල් කතා හරි මොන කතා හරි බලලා මම මොනවා ලිවුවත් උඹට වැඩක් නෑනෙ ගොබ්බ පැටියෝ.
ආදරේ කියන්නෙ මොකක්ද ඇත්තටම ඒක මහ බොරුවක් ❤❤❤❤❤❤❤
තුශි නම් මාර කිවුට් 🥺♥️
තුශියි මාලකයි 🥰🥰🥰🥰
ආයේ බලන්නේ නෑ 😂 මේ මගුල 😊
Ithin methana mokadda kiyanne 🙂😂😂
@@dinithwaduge6853 oyt kiwwe na kathawa liyana ekat kiwwe
දීපාල් ව මොකට ගෙනාවද ...අපර්නට ඒ පව්ලත් ඉවරයි යකෝ ගැනියෙකුට කතාවේ ත් දුකම තමයි ..
Radeeshage thathth asaneepen iddi vihas radeeshawa thnikral yna eka hrima pawu.. aparnyi morisuyi me wage welawaka vihas rata ywann try krna ekth werdiyi.. aprnatath salli uushne ghla mulin help krpu duleewath ganan gnne ne..
ලොකු දෙයක් අර ජෙයම් කියන පිස්සා නැති ඒක කොහොමත් විහස්ට රදිසා හරියන්නැ රදිසා කෙවින්ට ආයේ සෙට් වෙනවා විහස්ට හරියන්නේ ෂාන්යා . කොහොමත් කතාව ලියන පොර නම් ගන්ජා ඇට පිටින් ගහලා ඉන්නේ .විහස්ව කැවෙ අපරනයි දුලීකයි .
😂😂😂😂😂ලියනගේට කුණු හොයනවා ඇරෙන්නට වෙන වැඩක් නෑ
Yko විශ්මයyaa❤
අම්බානිගෙ Per wedding එකට දෙවෙනි නොවෙන්න ගත්ත මගුල දැන් ගිනි ඇවිලිලා 😅 නැන්දම්මල මරාගන්නව , තිබුණු සේසතම අපර්ණට බාර දීල දීපාල්ව එවල මොරිස් රට පැනල තියෙන්නෙ මේ කන්දොස් කිරියාවලින් බේරෙන්නම වෙන්න ඇති .😅😅😅
Kiyala wadak na
අයියෝ ෂාමී
😂😂😂😂
අයියෝ රේනුක්ට පිස්සුද මේකෙ රඟපාලා ,මං හිතුවෙ අපිට පිස්සු කියලා,🤮 අපෝයි මේ දයාවතී 😂😂
Thushi English lssnta ktha krnawa ❤
දුලීකායි අපර්ණායි රදීශායි ඔය ටික කරගන්නකල්නෙ දැගලුවේ විහස්ට උගෙ පාඩුවේ ඉන්න නොදී අම්මාගෙ කීමට මගුල කරගෙන දැන් විදවනවා 😂
Hodawade a kollata ganiyek oni une na radeesha passen giyata
අනේද කියන්නේ.......
කතාවෙ ඉන්න එපාම කරපු යටිකූට්ටුකාරයා ලියනගේ..👊👊
වැඩේ කියන්නේ ඌට ඔක්කෝම මාට්ටුවෙනවනේ...
Wihas nm puduma manussayek kamaththen badala dan hageem daneem nathi kenek wage hasirenawa paw radeesha 😢❤plz radeeshata adare karanna wihas ❤🎉
ඌට එදා ඉදන්ම කොන්දක් තිබ්බෙ නෑ .හැමතැනම පල්වෙවී හිටියෙ රදීශා තමයි ඌව හැමතැනින්ම බේරගෙන මැදිහත්වෙලා විහස් එක්කම හිටියෙ.. මුට දැන් මොරිස්ගෙ ලොකුකම ඔලුවට ගහල..
අඩේ අපේ නෙත්සර අයිය😣💗
Thusi coch tamai maru capal aka tusige ragapama lassanai
මේ කතාව වෙන අධ්‍යක්ෂක කෙනෙක් දැන් කරන්නේ , ඔක්කොම වෙනස් වෙලා විහසුත් යයි වගේ. වැඩක් වෙන්නේ නෑ බලලා. අපරාදේ කතාව අවසන් කරන්න තිබුනා ලස්සනට. විහස්ගෙ කසාදෙන් පස්සේ.
මේ මොන විකාරයක්ද බන් මේ..රදීශා විහස් බැන්දා විතරයි .ඒ ලව් එක ලස්සනට ලියන්න බැරිනම් මොකටද උන් බැන්දෙව්වෙ මේක ලියන කෙනා ..එක්කෝ මුන්ට පිස්සු එක්කො අපිට පිස්සු...
Thusi ❤malaka 🥺💕
මේ කතාව ලියන පිස්සව වාඩි කරවන්න කවුරුවත් නැද්ද..ප#යා...
මේ කතාවත් බලන්න හිතෙන්නේ නෑ දැන්
මේක නම් විකාරයක් 😹යකෝ අනිල් කාරයා මෙන්න ඇවිල්ලා මැරිලා නැද්ද 😹😹😹
ඉතින් දිපාලුත් මැරිලා කියල නේ කිව්වේ එයත් ඔය ඇවිත් තියෙන්නේ එහෙම එකේ අනිල් ආපු එක ගැන පුදුම වෙන්න දෙයක් නැ
පවන්ගේ වොයිස් නේද ඔබත් මමත් ඇයත් එකේ අර්ජුන්ගේ 🥺🫣
කතාව විනාසයි වගේ
මට පේන්නෙ පවනා රදීශාට ලයින් දානවා වගේ 😢
දුලීකටයි රදීෂටයි හොද වැඩේ බලෙන් කරේ එල්ලුණාට විහස්ගෙ . රදීෂට ආදරේ කෙවින් විතරයි
Vihasta ගැලපෙන්නේ sanya ❤❤❤❤❤❤
Malaka❤❤❤❤❤
මෙකෙ ඔක්කොම කැම add ඉතින් පිලිකා තමයි කතාව බලන්නෙත් මොඩ හැත්තක් කියලා comments දැක්කාම තෙරෙනවා
Malaka cheat karana widihata kathawa liyanna epa apita balanna thiyenneth meke echcharai
Ane vihas radisha adara kathawa ai awl karanne😢😢
ගු හලියක් wage❤😂
පොඩි වුන් දෙන්නෙක් කසාද බන්දලා දැන් ප්‍රශ්න ගොඩකට මැදි වෙලා
Dahamsa monda marketing gana danne 😂😂💔
දැන්නම් නාට්‍ය අජ පල් තවත් මේ විදියට ගියහොත් අපි බැලීම නවත්වන්න වෙනවා
යකෝ මේක ලියන එක ගංජ ගහලද
Apo me කතාව den vkarayak වෙලා 😂
තැබිලි දෙක ලිදක්ද
❤
අයියෝ මේ නාකි දයාවතිව මේකටත් දාගෙන කන්න මොනවට මේ නාකිච්චිලව ගන්නවද මන්දා කතාවට එකඑකා වැඩිවෙනවා රබර්වගේ ඇදෙනවා මෙලෝරහක් නැ දැන්කතාව.
මේ කතාව කෑවා ලියන එකා
මේක මල විකාරයක් වෙලානෙ දැන් 😂ජරාවක් දැන්නම් 🥴
කේලමා ආවා ලගට ඔපදුප හෝදන්න චීත්තයා
අනේ හැම තැනම ප්‍රස්න රදිශාකෙවින්ටමිමිනැනැ එහෙම වෙන්න එ පා😀😀💚😀😀
Pradip ධර්මදාස හොඳ director කෙනෙක් නමුත් මෙම නාට්‍ය නිසා අග හරි යෙදි නාට්‍ය එපා කලා
මෙි ලියනගේ කාරය නැතිතැනක් නැනෙ අනුන්ගෙ මගුල් හොයනව
එක පාරටම මොකො වෙනස විහාස් රදීසා ගොනා ගොඩඩ මීමා මඩඩ.
දැන් ඉතින් හරි තුසිගේ අතටම මාට්ටු මාලකව අපර්ණා හැදුවේ කොහොම හරි තුසිව මලකගේ ඇගේ ගහලා දේපල දේකට බෙදල ප්‍රස්නේ විසදන්න
Lassanei sinduwa
Vihas 💖Radeesha adara kathawa kawadada dennee💖 me magulaepa wenawa. Alutha badapu joduwak mehema randu enawada
මේ කතාව ටොම් ඇන්ඩ් ජෙරී කාටූන් එක වගේ. ලියනගේ ,බුල්ටෝ කිසිම වැඩක් නැති චරිත .
මු පිරිමියෙක් නෙමෙනෙ බන් බැදපු ගමන් කෙල්ලගෙන් අයින් වෙන්නෙ
U asa nidahase polsambalai bathui hari kaala inna me ura chaķkara maale uge karey balen ellila e madiwata dan uge anagathe aduru karanawa
ඌ කොහොමත් පිරිමියෙක් නෙවෙයි.අනික ඔය දැන් රවුල ටිකක් වැව්නට ඌ දෙකටම නැති එකෙක් කතාවේ මුල ඉදලම කිසිම රෝමැන්ටික් ගතියක් තාත්වික භාවයක් ගැවිලාවත් නැති ලස්සන කතාව කාපූ එකෙක්
කිසිම කමකට නැති කතාවක්
Hmm kiri terumk ne dn
අනෙ.මන්දා.විහාස්.රැවුල.අැවිත්
අපෝ මොන පිස්සුවක්ද මේ කතාව මිනිස්සුන්ට එපා කරවල. දැන් මොරිස් මොකද හදිසියේ රට ගියේ? එහෙන් විහසුයි රදීශයි marry කරලත් දැන් ආයේ ප්‍රශ්න , මොන බම්බුවක්ද මේ, කතාව chatter කරල , අපෝ විකාරයක්.
Poor thoshi they’re match 😍in future what’s going to happen vihas going to England then morish going to bring to England sashni then nadisha 👎 aparna going back to her ex
ලියනගෙ චීත්තයක් ඇදගනින් ඔයිට වඩා හොඳයි, රස්සාවක් කරපන්කො අනුන්ගෙ රෙදි හෝදන්නෙ නැතුව
අනේ උඹ අර අහිංසක කොල්ලට පාඩුවෙ ඉන්න දීලා උඹ අයින් වෙයන් , විහස්ගෙ මෝඩ අම්මා තමයි ඔය අපරාදෙ කෙරුවේ උරචක්කර මාලාව කරේ එල්ලලා. ඊර්ෂ්‍යා කාරි.දුෂ්ඨ නෑම්බි.
Morista anthima ethuru wenne thushi kevinma thama. Mamanam asai akata Deepal ta safdaranayak wenna onine
Eka atta konde kadagena edala epa wenne nadda
විකාරයක් වෙලා මේක. කිසිම තේරුම ක් නැති උන් කතාවට දාල. දැන් ඇති ඉවර කලා නමි හොදයි
Who kavi gril ? 🤔📺📱
Ko den radeeshawa vihsge kare ellnkl merenna hdpu eun😂 shnyv bendnn aru ysa ageta okkom veda tika krgnnv
විහස්ට ආදායම් මාර්ගයක් හදා ගන්න දුන්නෙ නැහැ ආච්චියි අම්මල දෙන්නයි එකතුවෙලා ඉක්මනට බන්දල දුන්න දැන් නාහෙන් අඩනවා මෝඩගෑනු
දැන් තමා කතාව සුපිරියටම නැගලා යන්නෙ
Who ටිරාශා gril name ? 🤔📺📱
Matth den hithenaw appa radishata hariyanna ara kewinaya thama
Who චරැ gril name ? 🤔📺📱
Wihas kiyana kathawa aththa dennama katha welane hitiye rata yanna dan wihas waradi lankawata wela idala radhisha kewinta lan wenawa anthimata thushi malakai ara konda kirillita patalila thushi wihasta lan wenawa kathawa ehemai iwara wenne meke aya kochchara marenna haduwath radisha wihas kiyala thema song eka balapuhama there awa
Radeesha maha kalakanni kellek.vihas badinna kalin radeeshata kiwwa anaathe wenuwen rata yana bawa.meki den okkoma karala kollawa awl karanawa.
Renuka... Moris.. Ko
❤❤❤❤❤❤❤
àpo malaka 😏
Me kathawa iwara wenne naha. Aparnage husband awa. Aluth studio ekak.
Radishata hoda wade badinna hadissi une

ලොකු දෙයක් අර ජෙයම් කියන පිස්සා නැති ඒක කොහොමත් විහස්ට රදිසා හරියන්නැ රදිසා කෙවින්ට ආයේ සෙට් වෙනවා විහස්ට හරියන්නේ ෂාන්යා . කොහොමත් කතාව ලියන පොර නම් ගන්ජා ඇට පිටින් ගහලා ඉන්නේ .
විහස්ව කැවෙ අපරනයි දුලීකයි .
😂😂😂😂😂ලියනගේට කුණු හොයනවා ඇරෙන්නට වෙන වැඩක් නෑ
Yko විශ්මයyaa❤
අම්බානිගෙ Per wedding එකට දෙවෙනි නොවෙන්න ගත්ත මගුල දැන් ගිනි ඇවිලිලා 😅 නැන්දම්මල මරාගන්නව , තිබුණු සේසතම අපර්ණට බාර දීල දීපාල්ව එවල මොරිස් රට පැනල තියෙන්නෙ මේ කන්දොස් කිරියාවලින් බේරෙන්නම වෙන්න ඇති .😅😅😅
Kiyala wadak na
අයියෝ ෂාමී
😂😂😂😂
අයියෝ රේනුක්ට පිස්සුද මේකෙ රඟපාලා ,මං හිතුවෙ අපිට පිස්සු කියලා,🤮 අපෝයි මේ දයාවතී 😂😂
Thushi English lssnta ktha krnawa ❤
දුලීකායි අපර්ණායි රදීශායි ඔය ටික කරගන්නකල්නෙ දැගලුවේ විහස්ට උගෙ පාඩුවේ ඉන්න නොදී අම්මාගෙ කීමට මගුල කරගෙන දැන් විදවනවා 😂
Hodawade a kollata ganiyek oni une na radeesha passen giyata
අනේද කියන්නේ.......
කතාවෙ ඉන්න එපාම කරපු යටිකූට්ටුකාරයා ලියනගේ..👊👊
වැඩේ කියන්නේ ඌට ඔක්කෝම මාට්ටුවෙනවනේ...
Wihas nm puduma manussayek kamaththen badala dan hageem daneem nathi kenek wage hasirenawa paw radeesha 😢❤plz radeeshata adare karanna wihas ❤🎉
ඌට එදා ඉදන්ම කොන්දක් තිබ්බෙ නෑ .හැමතැනම පල්වෙවී හිටියෙ රදීශා තමයි ඌව හැමතැනින්ම බේරගෙන මැදිහත්වෙලා විහස් එක්කම හිටියෙ.. මුට දැන් මොරිස්ගෙ ලොකුකම ඔලුවට ගහල..
අඩේ අපේ නෙත්සර අයිය😣💗
Thusi coch tamai maru capal aka tusige ragapama lassanai
මේ කතාව වෙන අධ්‍යක්ෂක කෙනෙක් දැන් කරන්නේ , ඔක්කොම වෙනස් වෙලා විහසුත් යයි වගේ. වැඩක් වෙන්නේ නෑ බලලා. අපරාදේ කතාව අවසන් කරන්න තිබුනා ලස්සනට. විහස්ගෙ කසාදෙන් පස්සේ.
මේ මොන විකාරයක්ද බන් මේ..රදීශා විහස් බැන්දා විතරයි .ඒ ලව් එක ලස්සනට ලියන්න බැරිනම් මොකටද උන් බැන්දෙව්වෙ මේක ලියන කෙනා ..එක්කෝ මුන්ට පිස්සු එක්කො අපිට පිස්සු...
Thusi ❤malaka 🥺💕
මේ කතාව ලියන පිස්සව වාඩි කරවන්න කවුරුවත් නැද්ද..ප#යා...
මේ කතාවත් බලන්න හිතෙන්නේ නෑ දැන්
මේක නම් විකාරයක් 😹යකෝ අනිල් කාරයා මෙන්න ඇවිල්ලා මැරිලා නැද්ද 😹😹😹
ඉතින් දිපාලුත් මැරිලා කියල නේ කිව්වේ එයත් ඔය ඇවිත් තියෙන්නේ එහෙම එකේ අනිල් ආපු එක ගැන පුදුම වෙන්න දෙයක් නැ
පවන්ගේ වොයිස් නේද ඔබත් මමත් ඇයත් එකේ අර්ජුන්ගේ 🥺🫣
කතාව විනාසයි වගේ
මට පේන්නෙ පවනා රදීශාට ලයින් දානවා වගේ 😢
දුලීකටයි රදීෂටයි හොද වැඩේ බලෙන් කරේ එල්ලුණාට විහස්ගෙ . රදීෂට ආදරේ කෙවින් විතරයි
Vihasta ගැලපෙන්නේ sanya ❤❤❤❤❤❤
Malaka❤❤❤❤❤
මෙකෙ ඔක්කොම කැම add ඉතින් පිලිකා තමයි කතාව බලන්නෙත් මොඩ හැත්තක් කියලා comments දැක්කාම තෙරෙනවා
Malaka cheat karana widihata kathawa liyanna epa apita balanna thiyenneth meke echcharai
Ane vihas radisha adara kathawa ai awl karanne😢😢
ගු හලියක් wage❤😂
පොඩි වුන් දෙන්නෙක් කසාද බන්දලා දැන් ප්‍රශ්න ගොඩකට මැදි වෙලා
Dahamsa monda marketing gana danne 😂😂💔
දැන්නම් නාට්‍ය අජ පල් තවත් මේ විදියට ගියහොත් අපි බැලීම නවත්වන්න වෙනවා
යකෝ මේක ලියන එක ගංජ ගහලද
Apo me කතාව den vkarayak වෙලා 😂
තැබිලි දෙක ලිදක්ද
❤
අයියෝ මේ නාකි දයාවතිව මේකටත් දාගෙන කන්න මොනවට මේ නාකිච්චිලව ගන්නවද මන්දා කතාවට එකඑකා වැඩිවෙනවා රබර්වගේ ඇදෙනවා මෙලෝරහක් නැ දැන්කතාව.
මේ කතාව කෑවා ලියන එකා
මේක මල විකාරයක් වෙලානෙ දැන් 😂ජරාවක් දැන්නම් 🥴
කේලමා ආවා ලගට ඔපදුප හෝදන්න චීත්තයා
අනේ හැම තැනම ප්‍රස්න රදිශා
කෙවින්ට
මිමි
නැ
නැ එහෙම වෙන්න එ පා😀😀💚😀😀