ක්‍රිකට් පොත් වෙනස් කළ ආරම්භක පිතිකරුවා - Tillakaratne Dilshan on Legends

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • 1999 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අත්පොත් තබමින් ජාත්‍යන්තර ගමන ආරම්භ කළ තිලකරත්න ඩිල්ෂාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ බිහි වූ විශිෂ්ඨතම තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. වසර 17කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අමිල සේවයක් ඉටු කළ ඩිල්ෂාන්ගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවියට ලකුණු 17671ක්, කඩුලු 154ක් සහ උඩපන්දු 242ක් ඇතුළත්.
    ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ බිහි වූ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ තිලකරත්න ඩිල්ෂාන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අවසානය දක්වා කළ කී දෑ ඇතුළු සොඳුරු අතීත මතකයන් ThePapare සමඟ මෙසේ බෙදා ගත්තේ ඉතාමත් සුහදත්වයෙනි. නරඹන්න ThePapare හා ප්‍රවීණ ක්‍රිකට් ලේඛක රෙක්ස් ක්ලෙමන්ටයින් ඔබ වෙත ගෙන එන “Legends” වැඩසටහනේ විසි හත්වන දිගහැරුම.
    Subscribe to the Channel - thepapare.com/...
    Like ThePapare.com on Facebook - thepapare.com/...
    Follow on Twitter - thepapare.com/...
    Follow on Instagram - thepapare.com/...
    Follow on TikTok - www.thepapare....
    #TillakaratneDilshan #Legends #TPCricket #LKA #Sports #ThePapare

ความคิดเห็น • 31

  • @sumedaappuhamy996
    @sumedaappuhamy996 4 หลายเดือนก่อน +8

    Best fielder Sri Lanka ever had.

  • @nisaljayasundara8430
    @nisaljayasundara8430 3 หลายเดือนก่อน +3

    Uncrowned King of Sri Lanka Cricket #23 ❤

  • @gautamvishwanatham7512
    @gautamvishwanatham7512 15 วันที่ผ่านมา

    what a selfless cricketer and complete team man. He should have played lot more games for sri lanka

  • @susasasa3586
    @susasasa3586 4 หลายเดือนก่อน +4

    My favourite cricketer❤

  • @nadunfernando5676
    @nadunfernando5676 2 หลายเดือนก่อน

    Oya nisa mona tharam sathuten hitiyada… thank you dilshan aiya for everything #23 🙏🏽❤️‍🔥🫡

  • @user-qk7rx2io1q
    @user-qk7rx2io1q 4 หลายเดือนก่อน +4

    Legend for ever❤️

  • @vivida4462
    @vivida4462 3 หลายเดือนก่อน +1

    THE BEST FIELDER IN THE WORLD OF ALL TIME ❤️

  • @shanakaisuru1391
    @shanakaisuru1391 4 หลายเดือนก่อน +3

    Legend Dili❤💞👍💪

  • @niwanthaniroshan1749
    @niwanthaniroshan1749 3 หลายเดือนก่อน

    school cricket ගැන කිවුව කතාවට ඇග හිරිවැටුන 😢අපේ cricket වලට නැගිටීමක්නම් නෑ වගේ බලන් යද්දි.

  • @animebottomline96
    @animebottomline96 3 หลายเดือนก่อน

    You have done your best for the team .. you are forever in walls of fame ❤️✨

  • @prabuthfernando4241
    @prabuthfernando4241 4 หลายเดือนก่อน +2

    වැඩ්ඩෙක් ❤️ ආදරෙයි 😍

  • @mevanperera6171
    @mevanperera6171 4 หลายเดือนก่อน +1

    Best All rounder Sri lanka ever produced

  • @sasinduchamodwickramasingh103
    @sasinduchamodwickramasingh103 3 หลายเดือนก่อน +1

    Childhood hero ❤️

  • @margingalaxy9826
    @margingalaxy9826 หลายเดือนก่อน

    Dilscoop legend ❤

  • @jagathmanjula4741
    @jagathmanjula4741 3 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @animebottomline96
    @animebottomline96 3 หลายเดือนก่อน

    Dan Wath legendsla ta team ekke hadanne dunna nam Hari .. ❤TM dilshan ❤️ Murali ❤️ Sanga ❤️mahela

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 3 หลายเดือนก่อน +1

    ඔහු වැඩ්ඩෙක්...❤️❤️
    නායකත්වය එක්ක ඔහුට වෙච්ච කෙනහිලි කම් ගැන ටිකක් අවුල් සහගතයි..

  • @lahirufernando638
    @lahirufernando638 4 หลายเดือนก่อน

    SMART CRICKETER IN WORLD❤

  • @kaveenhettiarachchi687
    @kaveenhettiarachchi687 4 หลายเดือนก่อน +1

    GOAT❤️

  • @BandaraEkanayake-mc5vq
    @BandaraEkanayake-mc5vq 4 หลายเดือนก่อน

    🔥Legend TM23❤️

  • @MagicAnimationOrginal
    @MagicAnimationOrginal 4 หลายเดือนก่อน

    Dilly ❤❤

  • @Chaniya-td6kd
    @Chaniya-td6kd 4 หลายเดือนก่อน

    193 lord's 🙂🔥

  • @Kasunperera.12345
    @Kasunperera.12345 4 หลายเดือนก่อน

  • @ewanrogers270
    @ewanrogers270 3 หลายเดือนก่อน

    Mr Rex the journalism looks totally fine but seems like you are just invoking unwanted critisisms why don't you speak about 2014 wc winning?

  • @IndikaDanushka-cd1cy
    @IndikaDanushka-cd1cy 3 หลายเดือนก่อน

    Hiro

  • @mohamedhadji7031
    @mohamedhadji7031 4 หลายเดือนก่อน

    Problem with the religion Problem for you. Respect the Religion first. No matter what you do???

    • @dcooper6329
      @dcooper6329 3 หลายเดือนก่อน

      Born again?

  • @nadunherath
    @nadunherath 4 หลายเดือนก่อน +2

    Rex is the worst journalist in Sri Lanka. Mahela, He simply hates Malinga, Kusal Mendis, Kapugedara, Bhanuka, Dickwella etc

    • @ewanrogers270
      @ewanrogers270 3 หลายเดือนก่อน

      Rex is a t rex

  • @npk5395
    @npk5395 3 หลายเดือนก่อน +2

    Greatest of all time

  • @theekshanarathnayake7214
    @theekshanarathnayake7214 4 หลายเดือนก่อน

    ❤❤❤