ඔයාටත් පොඩිකාලේ මනක්කල්පිත යාලුවෙක් හිටියද | IF 2024 | Movie Review Sinhala
ฝัง
- เผยแพร่เมื่อ 24 มิ.ย. 2024
- WhatsApp එකට මේ link එකෙන් සෙට් වෙන්න - whatsapp.com/channel/0029VaEF...
Facebook එකට මේ link එකෙන් සෙට් වෙන්න - web. profile.php?... - ภาพยนตร์และแอนิเมชัน
මටත් හිටියා පියාඹන අශ්වයෙක් 😂😂 හිතින් මවා ගත්තු ❤❤❤
Menna rathu coti avith
😂😂
එහෙනම් මතක් කරලා බලන්න්න
Me oyage chanal eke video dannako meva bala bala inne oyge eva balanna asaiane 😢 ikmanata vidiyo one ❤
I have dragon
Holman කටුන් එකක් ඔන 👍👍💪💪👌🤲🤝🤝👆👆😁😁😁😁
Ow anee
holman cartoon ekke namak kiyannako
ඒ මූවී එකනම් පට්ට අයියෙ.අවසානෙදි කදුලුත් ආව🥺❤️ මටනම් මගෙ පොඩි කාලෙ මතක් කරල ප්‍රශ්න අමතක කරල සතුටින් ඉන්න් බෑ අයියෙ මගෙ පොඩි කාලෙ ලස්සන අඩුයි 😊
ehama thama hamakenekta sundarath naa. ehamai kiyala ewa gana hithala duk wela wadakuth na
Home කියන cartoon එකත් ඕනේ ❤😊
home kiyala witharada thiyenne
Oooo, ane eka dennakooo
😢😢 පොඩි කාලේ මතක් වුනා
හැමදාම වගේ අදත් සුපිරි අයියේ 🎉🎉🎉🎉
thank youu 😍❤️😍
මටත් තිබුන පොඩි කාලෙ ඉතිං මවගත්තු❤
monawage kenekda
මම සබ් කරා.❤
gammak bro
මම හිතුවෙ ඒක විහිලුවක් කියල ඇත්තටම බැලුවොත් මටත් හිටිය ඕකෙ ඉන්නව වගේ ටෙඩී කෙනෙක් මම ඒදවස්වල වැඩියෙන්ම නිදාගන්න තමයි බැලුවෙ ඉස්කෝලෙදිත් නිදාගන්නව ටෙඩීව හම්බවෙන්න දැන් නිදාගත්තට එයාව පේන්නෙ නෑ ඇයි දන්නෑ එහෙම උනේ මේ කතාවෙන් මට ආයෙත් පොඩි කාලෙ මතක් උනා ඒකට බොහොම ස්තූතියි❤❤
1වෙනි කමෙන්ට් එකයි වියුස් එකයි මගෙන් ❤❤❤
gammak adarei 😍❤️😍
❤❤😂@@ceylonmoviehouse
පොඩි කලෙ මතක් උනා ආයි හැබැයි අපිට එක කලෙට යන්න බැ තමන්ට පොඩි කලෙ කියලා එන්නෙ ජිවිතෙටම එක පාරයි🥺🥺 එ කලෙ කරපු දෙවල් අමතක කරන්න එපා ❤
Eka atta dan baladdi podima wela inna thibbanam maru
Video eka maru ..
💙😉🤘🤘 ..
thank youu 😍❤️😍
Aiye harima lassanai ❤❤❤❤
thank youu
Ane harima lassanai ❤😊
thank youu 😍❤️😍
මම ආස ජිම්පාප්පට
මම 1🎉🎉 නියමයි
gammak 😍❤️😍
supiri aiye
thank youu
ළමා කාලයට ගිය අය ඉන්නවද
😍❤😍
මට ඔහොම මනස්කල්පිත යාලුවෙක් හිටියෙ නෑනෙ අනේ
thanks ❤❤
Welcome!
Mage mawagth yluwa mamama thama ayyee 😊❤❤❤
ehenam jeewitheta amathaka wena ekak naaa
@@ceylonmoviehouse 🙂
Wow so beautiful ❤❤❤❤❤❤
Thank you so much
Holman cartoon ekak ona😊
Holman cartoon ekka namak kiyan yannako 🥹
Like කරන්න subscribe කරන්න 😂😂😂❤❤❤😂❤😂❤❤❤❤😂❤😂❤😂❤😂❤❤😂😂❤❤❤😂❤❤❤❤❤😂❤😂😂❤😂❤😂🎉😂❤🎉😂❤❤🎉😂❤❤ harry potter ko
මමනම් තෝර්වයි සිම්බයි තමයි ඉතින් මම තෙනුවර
Kollo oya ara oggy eke film eka hoya gaththada ane eka geennakoo ❤❤❤😢
eke cartoon siriyas ekakne thiyenne
නෑ ඒකේ ෆිල්ම් එකකුත් තියේ පොඩ්ඩක් බලන්නකෝ oggy film කියලා සර්ච් කරලා
Lassanai aiye🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤😊
thank youu 😍❤️😍
Thank aiye
❤❤@@ceylonmoviehouse
තව
මගේ මනස්කල්පිත යාළුවා පුංචි සුරංගනාවියක් 😢❤
Thama innawadaaa
❤😊
මම එවගේම මනක්කල්පිත චරිතයක් හිතාගේන හිටියා පොඩිකාලේ 😂😂
monawage kenekda ee
අත්තටු දෙකක් තියෙන වලහෙක්
Garfield cartoon eka ona
Hoda copy ekak hambune nane
❤❤❤❤
දැන් මට විතරද යාලුවෙක් හිටියේ නැද්ද
inna athi dan amathaka nathuwa athi
මම නම් පොඩි කාලෙ ඉදන් ආසම චරිතෙ flath⚡
😍 duwannath puluwan athi ne
Mata innava sebertooth kenekui rathu pata annacondekui
මට හිටියා Venom
😂😂❤❤❤❤❤
mage manakkalpitha yaluva piyabana dedunu ashvayek 🥰🥰
dan uwa nadddaaa
වීඩියෝ එකක් දානකං හිටියේ ❤❤
adarei 😍❤️😍
Mama 2❤
gammak thama
mage yaluwa mayakariyak
marune
Me 2🎉
gamnak
මට හිටියේ පොඩි මකර පැටියෙක්.. අනේ. එයා කෝ 😢😢
as piyagena hoyala balanna
අනේ කදුලුත් ආවා 😢❤
Man gane lensuwak kadulu pihadaganna 💲
🎉
😂😂😂😂❤❤❤❤❤
Aiyye thumbnail wala quality eka adu wela poddk balnna wei eka 🥲
compare case eke ne. man thumbnail 2k damma eken quality eka adu wela thiyenne
මටත් හිටියා පොඩි කාලේ හිතින් මවාගත්ත penguin යාළුවෙක් 🤭❤
dan amathakidaa
Ow🤭 me kathawa baluvma thma mathak une ehem kenek hitya neda kiyala podi kale🤭
Aiye oyata me katha koheda❤❤😊😊
yts eken
𝗛𝗢𝗜𝗺𝗮𝗻 කාටුන් එකක් ඕනී 🥺😢
Holman cartoon ekka namak onaa
Mata Hitiya Podi Kale Dainosa Kenek Bath Kanaq❤😅🎉
dan bath kanna uwa ona nadda
මටත් හිටියා මනක්කල්පිත යාලුවෙක් එයාගෙ නම තමා ගොම අක්කා ඔයා පරණ මොටර් එකක්❤❤❤❤
Maru nama goma akka 😍
ආතල්. ඈ. 😂😂😂❤❤😊😊😊,?@^#
thank youu 😍❤️😍
Mata hitiya gas walin haduna sarpa kellek eyage nama nariga
Sarpa kellek
Tiger robbers movie ekath gennako❤❤
කොරියn ekak nee
@@ceylonmoviehouse ow ane gennako❤️❤️
matath hitiya thatu nathi kukulek
ai uge thatu tikakta mokada kalee
Simpson onee
මගෙ මනක්කල්පිත යාලුවා බිබි එයා දැන්නැ😢
Ai e dan natte
දැන් මතක් වුනැ මගේ එකා මකරක්නැ වුගේ නම වේනස් කරට කමක්නැ ද්ද දන්නැ කැතනමක් දලා තියේන්නැ😮
Kamathi weida danne na as deka piyagena ahala balanna
😂😅😅😢😅😊❤❤❤❤❤❤
Mamanam thama 8 wasara.mage ekkenanam Ben 10 thama ithin
ehenam aliyanla godak innawa new
@@ceylonmoviehouse mm Ben 10 one
anakan balan hetia
thank youu 😍❤️😍
Mage mankkalpita friend balyak tiyena virayek 🥲🥲😊 deviyak
😮❤❤❤🎉😊
Bhpmyek wa
😳😳 dewalayak ehema damme nane
මෙකෙ නම මොකද්ද
IF 2024
Mta hithin mawagttu lokyk tiye ❤❤❤ tamth
❤🩹❤🩹❤🩹