ටිරාන් අලස්ට දඬුවම් දුන්නොත් මම ඡන්දෙ දෙන්නෙත් මලිමාවට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 93

  • @nirmalipriyanthika7124
    @nirmalipriyanthika7124 2 ชั่วโมงที่ผ่านมา +18

    පාර්ලිමේන්තු මැතිවරනයත් ඉවර වෙනකම් ඉන්න ඉවසගෙන,අනුර පමුක ආණ්ඩුව හරියටම වැඩේ කරයි.

  • @SasiDuwa-m3n
    @SasiDuwa-m3n 2 ชั่วโมงที่ผ่านมา +14

    ටිරාන්ව අල්ලන්න විතරක් නෙවෙයි ටිරාන්එක්ක හිටපුසෙටිඑකම අැතුලටදානවා මහමැතිවරනෙන් පස්සෙ.

  • @BatapolaNimal
    @BatapolaNimal 2 ชั่วโมงที่ผ่านมา +14

    L,T,T,E ගනුදෙනු සියල්ල සොයා ගත යුතුයි මුලු ලෝකයත් ලංකාවේ හොරැ
    අල්ලනකං බලා සිටිනවා.

  • @PatriotLanka
    @PatriotLanka 2 ชั่วโมงที่ผ่านมา +12

    අනුරට චන්ද නොදුන් උන්ට හදිසි ය හොරුන්ට දඬුවම් දෙන්න අම්මෝ

  • @irahada5961
    @irahada5961 2 ชั่วโมงที่ผ่านมา +10

    ටිරාන් අලස් ට නම් දඩුවම් ලැබීය යුතුමයි .අපිත් බාලාගෙන ඉන්නවා .

  • @ජයගමු
    @ජයගමු 2 ชั่วโมงที่ผ่านมา +7

    මහමැතිවරනෙට කලිං පාස්කු ප්‍රහාරය සහ මහබැංකුව කඩපු අපරාදවලට අච්චු කරොත් මාලිමාවට 2/ ටත් වැඩිය වැඩි වෙන එක අනිවාර්යයි.

  • @rpq3192
    @rpq3192 2 ชั่วโมงที่ผ่านมา +20

    අපි කොහොම හරි 2/3 ක් අරන් දෙමු.ව්ශ්වාස කරමු

  • @SHAAMUSIC26
    @SHAAMUSIC26 2 ชั่วโมงที่ผ่านมา +13

    පොඩ්ඩක් ඉවසන්න ඕන. ඇත්ත යුක්තිය ඉටුවෙන්න බොරුව රජවෙන කාලයට වඩා වැඩිකාලයක් ගතවෙනව.හෙමින් වුවත් සාර්ථක ගමනක් තමයි ජනතාවගෙ පැතුම ❤❤❤❤❤❤

  • @WeeraSinghe-mr4zt
    @WeeraSinghe-mr4zt 2 ชั่วโมงที่ผ่านมา +9

    එකම හොරෙක් වත් බෙිරෙන්නේ නැ මෙදාපාර...

  • @KodippiliTantrigeGaminiDharmaw
    @KodippiliTantrigeGaminiDharmaw 2 ชั่วโมงที่ผ่านมา +5

    මාලිමාව එනම් ජාතික ජන බල වේගය රජයට මේ අවස්ථාවෙ කල යුතුව තිබෙන බොහෝ වෙනස්කම් කර ගැනීමට ⁣මැතිවරණ පනත හරස්වී තිබෙනවා . මක්නිසාද යත් දැනට මැතිවරණයක් ක්‍රියාත්මක වන කාලයක් නිසා . මෙම පණතට අනුව අළුත් තනතුරු ලබාදීම , උසස්වීම් ලබාදීම් , වැටුප් වැඩි කිරීම් , මහජනතාවට විවිධ දීමනා පහසුකම් ලබාදීම , කෑම බීම අඩුවැඩි කිරීම ආදී සියළුම දේවල් ලබා දීම මැතිවරණය ඉවරවන තෙක් තහනම් . මෙතෙක් අඩුවැඩි කරපු දේවල් එම ව්‍යාපාරික ප්‍රජාව කැමැත්තෙන් කල දේවල්ය . තෙල් මිල අඩුවීම රජය මැදිහත් වීමෙන් සිදු වු දෙිවල්ය .

  • @MrAlinda1978
    @MrAlinda1978 2 ชั่วโมงที่ผ่านมา +6

    කලින් දුන්න අයටම දෙන්න😃😃😃😃😃

  • @rpq3192
    @rpq3192 2 ชั่วโมงที่ผ่านมา +7

    හොරු අල්ල ගන්න බැරි උනොත් නාමල් ජනාධිපති වෙනවා නියතයි.ඒ නිසා හොරු අල්ලමු

  • @nishadiperera9160
    @nishadiperera9160 2 ชั่วโมงที่ผ่านมา +12

    බයවෙන්න එපා... අනිවාර්යයෙන් පොඩ්ඩක් ඉන්න ලාල් අයියේ හොරුන්ට දඬුවම් මාලීමාවෙන් නැත්නම් වෙන කොහෙන් ලැබෙන්නද.. ඒ නිසා පොඩ්ඩක් ඉවසීමෙන් ඉමූ.. ඔයා ඊයේ කරේ හොඳ වැඩක් ඒ ගැන ස්තූතියි. ..
    දැන් මහ මැතිවරණය එනවා ඒකේ බලය නැති වුනොත් කිසිම දෙයක් කරන්න වෙන්නේ නැහැ ... අපි මෙච්චර දවසක් ඉවසුවා තව පොඩ්ඩක් ඉවසන්න පුලුවන්නේ.. ජනතාවට සහන දෙන්න රටේ අක්‍රමිකතා හොයන්න හොරු අල්ලන්න මේ සේරම කරන්න තුන්දෙනයි ඉන්නේ ..
    ඔයාගේ සහයෝගය ඕනම වෙලාව... පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න .. නීතීයට අනුව වැඩ සිද්ධ වෙයි..
    අපිට ජනාධිපතිතුමා සහ මේ රජය විස්වාසයි නෙ.

  • @AmalBalapitiya-nj9pn
    @AmalBalapitiya-nj9pn 2 ชั่วโมงที่ผ่านมา +7

    ඔහොම හිටපන් උත්තො ඉවසලා...
    දවස් දහයෙන් system change කරන්නෙ කොහොමද ...

  • @JP19455
    @JP19455 2 ชั่วโมงที่ผ่านมา +11

    ඔයාගේ චන්දෙ කලින් දුන්න අයටම දෙන්න සහෝදරයා. කරදර වෙන්න එපා.. 😁

  • @ranjithperera3952
    @ranjithperera3952 2 ชั่วโมงที่ผ่านมา +7

    , නීතිය අනුව යමින් දැන් ඕවට තීන්දුව හරියට ලැබෙයි චුට්ටක් ඉවසන්න

  • @dammikanishanthiwithanage7460
    @dammikanishanthiwithanage7460 2 ชั่วโมงที่ผ่านมา +4

    පොඩ්ඩක් ඉදපල්ලා මෙ මිනිස්සු ගත්තා ව්තරයි

  • @rpq3192
    @rpq3192 2 ชั่วโมงที่ผ่านมา +10

    මිහින්තලේ නිගන්ටයා කෝදැන්.

    • @KodippiliTantrigeGaminiDharmaw
      @KodippiliTantrigeGaminiDharmaw 2 ชั่วโมงที่ผ่านมา +1

      මිහින්තලය මහා වලහා සිවුරක් දා ගත්ත පාතාලයෙක් , වලත්තයෙක් , පට්ටම හොරෙක් . මොහුව සිරගත කල යුතුයි .

  • @upulabeywickrama8221
    @upulabeywickrama8221 2 ชั่วโมงที่ผ่านมา +1

    මහමැතිවරනෙට කලිං පාස්කු ප්‍රහාරය සහ මහබැංකුව කඩපු අපරාදවලට අච්චු කරොත් මාලිමාවට 2/ ටත් වැඩිය වැඩි වෙන එක අනිවාර්යයි මහමැතිවරනෙට කලිං පාස්කු ප්‍රහාරය සහ මහබැංකුව කඩපු අපරාදවලට අච්චු කරොත් මාලිමාවට 2/ ටත් වැඩිය වැඩි වෙන එක අනිවාර්යයි

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 2 ชั่วโมงที่ผ่านมา +7

    ටිකක් ඉන්න ලාල් .සහෝදරයා ..වසන්ත සමරසිංහ කිව්වා අද ..ටිරාන් ලට දඩුවම් දෙනවා කියලා ..අනුර සහෝදරයා ජනාධිපති උනාට ඔයා කියන දේවල් කරන්න බැ ..අනුර ජනාධිපති තුමා ගියා මල් වතු හාමුදුරුවන් මුන ගැහෙන්න එතුමා ගියේ හාමුදුරුවන්ට දැනුවත් දෙන්න ..තියෙන වියවස්තාව වෙනස් කරලා .අලුත් නීති හදනවා කියලා මැතිවරණය ඉවර උනාම කරන්න දේවල් කරයි ..තුනෙන් දෙකක බලයක් දීපල්ල නාඩගම් නටන්නේ නැතුව hitapalla please please 🙏🙏🙏🙏🙏

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 2 ชั่วโมงที่ผ่านมา +2

    බලාගෙන ඉමු. විශ්වාසය තියෙනවා

  • @Yesii0226
    @Yesii0226 2 ชั่วโมงที่ผ่านมา +2

    මේ කියන විදියට මිනිස්සු අල්ලන්න බැහැ .ඒවට පැමිණිලි කරල පරීක්ෂණ කරල ඕන නඩු පවරන්න.ආණ්ඩුව ඇවිත් සති දෙකයි.ඊට පස්සෙ කියයි නිදහස් වෙනකොට දේශපාලන පලිගැනීම් කියල.ඒව හරියටම කරන්න ඕන.ඒ නිසා මේවට සෑහෙන කාලයක් දෙන්න ඕන

  • @dixoncolvin3445
    @dixoncolvin3445 2 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාව මේ චන්දෙන් ගෙනාවේ නැත්නම් ඉදිරියට.
    මේ පට්ට හොරු අතට ගියොත් අනිවාර්යෙන් ඔය පට්ට හොරු ජානතාවගෙන් පලිගන්නවා සිකුරුයි ඔයලට ජයවේවා මාලිමාවට 👍🏼👍🏼👍🏼👍🏼👍🏼🌹🌹🌹🌹

  • @ajithfernando4343
    @ajithfernando4343 2 ชั่วโมงที่ผ่านมา +1

    අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා රටේ කලු පැල්ලම් ඉවත් කරනතුරු විධායක ජනාධිපති ධූරය ඉවත් නොකල යුතුයි.

  • @suramyalanka3893
    @suramyalanka3893 2 ชั่วโมงที่ผ่านมา +4

    ඉවසල හිටපල්ලා ටිකක් ආපූ ගමන් ඕවා දඩ බඩ ගාලා කරන්න පූළුවන් ද?

  • @SamanthaJayathilaka-c6r
    @SamanthaJayathilaka-c6r 2 ชั่วโมงที่ผ่านมา +5

    පොඩ්ඩක් ඉදහල්ලකො ඉවසන් යකෝ තවදවස් 12.අරන්

  • @anomathenuwara7279
    @anomathenuwara7279 2 ชั่วโมงที่ผ่านมา +1

    අනුරට හුස්ම ගන්න ඉඩදෙන්න .රනිල් අවුරුදු දෙකක් කලේ ණය කාපු එක.පොඩ්ඩක් ඉවසල ඉන්න .අනුරට හොරු අල්ලාගෙන දඩුවම් කරන්න හරියටම සාක්ෂි ඉදිරිපත් කරන්න ඕන .ලිඛිතව ඒවා පෙන්වා නීතියට අනුව ඒ දේ කරයි.අපි අනුරට ❤

  • @Hsifyrruc63bkN7
    @Hsifyrruc63bkN7 2 ชั่วโมงที่ผ่านมา +1

    මේ මොක්කුද මේ කෑ ගහන්නෙ පිස්සො වගේ... මේක නම් විකාරයි

  • @gayanisrima4202
    @gayanisrima4202 ชั่วโมงที่ผ่านมา +1

    කොහොමත් දඩුවම් දෙයි.
    බය නැතුව ඔයාගේ චන්දය දෙන්න.

  • @ShanthaKumara-zj8th
    @ShanthaKumara-zj8th 2 ชั่วโมงที่ผ่านมา +1

    ඉන්න මහමැතිවරනෙ ගන්නකන් ගේම කොහොමත් දෙනව

  • @sanjeewaherath4152
    @sanjeewaherath4152 2 ชั่วโมงที่ผ่านมา +3

    ලාල් ඔයා පොඩ්ඩක් ඉවසන්න..

  • @prabathlandege6743
    @prabathlandege6743 2 ชั่วโมงที่ผ่านมา +4

    ඇයිමේහදිස්සිය

  • @achiniwidhusha7666
    @achiniwidhusha7666 2 ชั่วโมงที่ผ่านมา +2

    මාස තුනක්......වත් ඉන්න

  • @PiyathissaKotahewage-h6z
    @PiyathissaKotahewage-h6z 2 ชั่วโมงที่ผ่านมา +1

    3/2 sure.janathawadenawa.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Ape

  • @SamanthaJayathilaka-c6r
    @SamanthaJayathilaka-c6r 2 ชั่วโมงที่ผ่านมา +5

    ලාල් ඔබත් කන්න හදන්නෙ

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 2 ชั่วโมงที่ผ่านมา

    Ape දරුවන්ට කන්න දෙන්න පහුගිය ආණ්ඩුවෙන් wadi කල රුපියල් 30,000 ka රජයේ සේවක වැටුප ඉදිරියේ පැවැත්වෙන තැපැල් chandeta pera වහා ලබා දෙන්න bari nam අපි a ගනුදෙනුව මහ paaredima බේරා ගමු anrayiye 😊😊

  • @PriyanthaKumara-qv9ty
    @PriyanthaKumara-qv9ty 2 ชั่วโมงที่ผ่านมา

    LTTE එකේ අල්ල ගත්ත රත්තරන් , නැව් , සල්ලි ..කොහෙද ගියේ ..??

  • @HansaniSerasinha
    @HansaniSerasinha 2 ชั่วโมงที่ผ่านมา

    Lal malli oyage vidiyo. Api. Balanwa. Harima hodai. Oyata. Budu saranai devi pihitai 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @josephanthony9869
    @josephanthony9869 2 ชั่วโมงที่ผ่านมา +1

    ⁣පොඩ්ඩක් ඉන්න හලෝ ☝☝☝

  • @hectorfernando2948
    @hectorfernando2948 2 ชั่วโมงที่ผ่านมา

    ලාල් නිර්භීතයි.

  • @nadeesha5790
    @nadeesha5790 2 ชั่วโมงที่ผ่านมา +1

    Ewasala Enna.. horu allanawamai... Daduwam denawamai .

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 2 ชั่วโมงที่ผ่านมา +1

    LAL, oya hal keli promote nokara innawa nam hodayi..okage chande npp ekata ona ne...tikak hitapalla pako..natanne nathuwa..

  • @SarathBandara-o7k
    @SarathBandara-o7k ชั่วโมงที่ผ่านมา

    Nppya jantha balaporothu etukala uthumai awasan wikalpaya npp pamani 👍👍👍

  • @RavindraRavindra-x4x
    @RavindraRavindra-x4x 2 ชั่วโมงที่ผ่านมา +1

    Lal konde kaseruka koheda thiynea😊

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 2 ชั่วโมงที่ผ่านมา

    Mama පහුගිය chnde dunne anurta ..මේ පාර දෙන්නේ සජිත් ta ..මොකද ? Anra කියන්නේ කයිවාරු සංදර්ශන karayek විතරයි ..puluwan nam molta හොරු අල්ලන්න .. 0 පාස්කු praharaye maha molakaru ibrahim naanaata නඩු දාන්න .. එදාට මමත් anrata .. moltawe dollar billion 800 k ape සල්ලි ..කජු attada ? Kos atada ?

  • @indrajithupul6395
    @indrajithupul6395 2 ชั่วโมงที่ผ่านมา +1

    මොකෙක්ද මෙ

  • @a.s.kottahachchi
    @a.s.kottahachchi 2 ชั่วโมงที่ผ่านมา

    AIYO NPP UNUTH NARI NAWAI WAGE MUN BABALA THE API BABALA THE?????

  • @upulabeywickrama8221
    @upulabeywickrama8221 2 ชั่วโมงที่ผ่านมา

    oya man mulin hitiya Rajapaksher lage then SAJITHAYA BE CARE FULL

  • @nhettiarachchi
    @nhettiarachchi 2 ชั่วโมงที่ผ่านมา

    Lall oya hodai apith oyala ekka hitiya namutha oya waraddak Kara suddata banina eapa sudath godak udawo Kara malimawata udawo Kara oyala pala hodinn inna ona

  • @surangathushara-e8q
    @surangathushara-e8q 2 ชั่วโมงที่ผ่านมา +1

    Okage chande epa

  • @jenetteweliwita825
    @jenetteweliwita825 2 ชั่วโมงที่ผ่านมา +1

    Poddak iwasanna. Kalabaleta okkoma karanna be

  • @kanishkasaman2333
    @kanishkasaman2333 2 ชั่วโมงที่ผ่านมา

    Tira Ooka Tera.😊

  • @melindaethapane2738
    @melindaethapane2738 2 ชั่วโมงที่ผ่านมา

    👌

  • @nhettiarachchi
    @nhettiarachchi 2 ชั่วโมงที่ผ่านมา

    Anika mali mawa apu gaman okkama karanna bae himita anura wadae daenawa ukusu asanae

  • @mohdmohd1111
    @mohdmohd1111 2 ชั่วโมงที่ผ่านมา

    Onna kehaliyage behathvidda denna mudennatama pissu moragana enava 134 evanda pisso

  • @parakumlanka4401
    @parakumlanka4401 2 ชั่วโมงที่ผ่านมา

    Ma aya hire giye natnam namal janadipathi aka navattanna ba a vagema police haduve natnam ..

  • @jayasirikumara5476
    @jayasirikumara5476 2 ชั่วโมงที่ผ่านมา

    Tiran khomath vijitha ekka deal thamai .kusalana yaluwo. A.k.d.ta wenne maithrita wechcha demai,aparada karayo no alluwoth.nidahasata karunu epa.

  • @razaliyanizahir1513
    @razaliyanizahir1513 2 ชั่วโมงที่ผ่านมา

    Yukthiya iTunes karanna... haride karanna

  • @parakumlanka4401
    @parakumlanka4401 2 ชั่วโมงที่ผ่านมา

    3/2 ona na varadi karuvo allanna ok anika varadak kalama arrest jaranna 2/3 onada.. pissu kata apa varadi karuvanta daduvam danna

  • @YamunaKumari-ei5rr
    @YamunaKumari-ei5rr 2 ชั่วโมงที่ผ่านมา

    Aththa oyala kiyana deya eye vijitha hetath mineemaru aspta pathwermak dunna kalakiruna passe a minihawa iwath Kala Manoj amila lawyersla idiripathuna piliceyata sakkikynam daanna EPA forcesvwalata hoda buddimath awanka charithe Katha nathi Aya daanna nathtnam me rate aparadha wadiwenawa obala Hari Tiran alas kiyanne alugosuwek ay a minihata ohoma nath the stf guard denna epa sajith aawanam kisideyak wennaha anurawa gevawe ekay

  • @InduHewapathirana
    @InduHewapathirana 2 ชั่วโมงที่ผ่านมา

    ANIWARYENMA PL ANURA HORUNTA DADUWAM DENNA JANATAWA ANURA GENAWE THIYENNE NIHADA GATHI GUNA UDA

  • @maxinilnethu2004
    @maxinilnethu2004 2 ชั่วโมงที่ผ่านมา

    Obala kiyana de hari .balamu maha chanden passe balamu .natnam megollanta labana para gedara.anura go home

  • @jenetteweliwita825
    @jenetteweliwita825 2 ชั่วโมงที่ผ่านมา

    Adugane okkotama. Adu gane auruddak yanawa

  • @parakumlanka4401
    @parakumlanka4401 2 ชั่วโมงที่ผ่านมา

    3/2 natnam horu minimaruvo nidalle ahema akak na varadi nam nithiya

  • @RavindraRavindra-x4x
    @RavindraRavindra-x4x 2 ชั่วโมงที่ผ่านมา

    Mun horu allanne nea. Malimawata sorry

  • @disanayakakumari4809
    @disanayakakumari4809 2 ชั่วโมงที่ผ่านมา

    Maha mathiwarana ya ewara wenakan enna mokada thama ayala ta karanna be keyala oyala therenne nathi puduma enna mey maha mathiwaranen passe aya karae

  • @nalinbaratha7973
    @nalinbaratha7973 2 ชั่วโมงที่ผ่านมา

    Mata nm penne munwa allanne. Me yana widihata eka thamai terenne

  • @WalterKIESEL
    @WalterKIESEL 2 ชั่วโมงที่ผ่านมา

    Me minihane Janadipathi warane kaledi minissu paarata bahinna kiyala kiwwe .nethi praschnayak ethi karanna hadanne meyaka

  • @upulabeywickrama8221
    @upulabeywickrama8221 2 ชั่วโมงที่ผ่านมา

    mu mahindata Kade gihipu ekek

  • @durage2durage257
    @durage2durage257 2 ชั่วโมงที่ผ่านมา

    A i DA KALA BALA LAL UBATA PISSUDA??? ADA UBATH AKKA OYA KATT KARANA AKAA UUUU SAJITHGE GOOO KANA WAHALEK. LAL MOKADA MEE KALABALEE??? YAKOO DAKENA DAKENA HAMA AKAAMA AKA WAGEE KIYALA HITANNA APAA. ARA MIHINTALEE WALLA HANGAPU TATTAYA POLICE NONATA ATAWARA KARANNA GIYAA. UBA OYA DAN LAGA TIYAA GENA KAA GAHANA AKAA MOKEK DA???? TAAMA RAJAYA PAT WUNAA WITARAI. 74 YEARS ENNA PUWAN WUNAA NAM A i MEE KALA BALEE???? MEE GON PAAT AKKA KUMANA KATAA DA??? MALIMAWA HARI DISAAWATA LASSANATA WADEE KARAI. SAJITHGE GOO KANA WAHALLU AKKA KUMANA KATAA DA??? MALIMAWATA JAYA!!!❤❤

  • @sandunsandun9896
    @sandunsandun9896 2 ชั่วโมงที่ผ่านมา

    මම මාලිමාවට බැහැලා වැඩ කරා හැබැයි මේ චන්දෙට කලින් ට්රන් අලස් ඇල්ලුවේ නැත්නම් මම මේ චන්දෙ දෙන්නෙ පෙරටු ගාමින්ට

  • @mohdmohd1111
    @mohdmohd1111 2 ชั่วโมงที่ผ่านมา

    Onna kehaliyage behathvidda denna mudennatama pissu moragana enava 134 evanda pisso

  • @mohdmohd1111
    @mohdmohd1111 2 ชั่วโมงที่ผ่านมา

    Onna kehaliyage behathvidda denna mudennatama pissu moragana enava 134 evanda pisso