2019-02-13 පුජ්‍ය පාද බත්තරමුල්ලේ අමාදසන්න ස්වාමින්වහන්සේ වහරක අරිය චින්තාශ්‍රමයේ පැවති දේශනාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 43

  • @somaassella4159
    @somaassella4159 2 ปีที่แล้ว +1

    මගෙ අවසාන හුස්ම ටික හෙලන අවස්ථාවේ ත් මේස්වාමීන්වහන්සේගේ දේසනාවල් මගේදෙසවනට ඇසේවා පින්වත් ඔබවහන්සේට නිවනම සාක්ෂාත් වේවා.

  • @hirushikallapatha2376
    @hirushikallapatha2376 8 หลายเดือนก่อน

    ත්‍රිවිධ රත්නයේ ගුණ අනන්තයි අප්‍රමාණයි 🙏🙏🙏ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏 මම ද සියලු ලෝක සියලු සත්වයෝද නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara 5 ปีที่แล้ว +11

    ආදරණීය විමුක්ති අයියේ. ඔබ කොළඹ මහානාම විදුහලේ අප සමග එකට කලා උළෙලවල දී එකට ගායනයේ යෙදුණු සහෘදයෙකි. ඔබේ ගැඹුරු හඬ එදා අපට ඇසුනේ ගායනයෙනි. උසස්පෙළ සඳහා ඔබ කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් විය. එහෙත් අප මහානාම විද්‍යාලයේ ස්වර්ණ ජයන්තිය සඳහා පැවැත්වුණු ගීතාංජලී ප්‍රසංගයට ඔබ සහභාගී විය. ඉන් පසු ඔබත් මමත් අතර සබඳතාව දුරස් විය. ඔබ විවාහ වී එංගලන්තයේ රැකියාවක් කරන බව පසුව දැනගන්නට ලැබිණ.
    පසුව බොහෝ කාලයකට පසු මට දිනක් මගේ මහානාම විදුහලේ 6 වසර පන්තිභාර ගුරුතුමිය whatsapp හරහා එක්තරා වීඩියෝවක් එවා තිබිණ. එහි තිබුණේ සියලු සැප සම්පත් අතහැර දමා පැවිදි වූ අඹු සැමි යුවලකගේ කතාවකි. මුල දී ඔබවහන්සේගේ නම බත්තරමුල්ලේ අමාදස්සන ලෙස දක්නට ලැබුණි. එහෙත් මට ඔබ හඳුනාගත නොහැකිවිය. ඔබවහන්සේගේ ගිහි කල ඡායාරූපයක් එම වීඩියෝවේ දක්නට ලැබුණි. විමුක්ති ලෙස ඔබේ නම සඳහන් වන විට මට අතීතය මතක් විය.
    එදා අප සමග එකට කලා කටයුතු වල පාසලේ සිටි "විමුක්ති අයියා" දැන් බුද්ධ පුත්‍රයෙකු වී අවසන් ය. ඔබවහන්සේගේ ගමන ගැන මා පුදුම නොවෙමි. මම ද කවදා හෝ ඔබ සිටින තලයට ඒමට බලාපොරොත්තු වෙමි.
    බත්තරමුල්ලේ අමාදස්සන හිමියනි ඔබට තෙරුවන් සරණයි !!!

  • @ruwanchamara889
    @ruwanchamara889 5 ปีที่แล้ว +11

    තලන්න තලන්න සුවද හමනා සදුන් කොටයක් මෙන් ඔබ වහන්සේ ගේ ගුණකද දසත පැතිරේවා

  • @udayachithrananda2797
    @udayachithrananda2797 3 ปีที่แล้ว

    බුදුසරණයි 🙏🙏🙏

  • @apevidyagaraya8917
    @apevidyagaraya8917 4 ปีที่แล้ว

    Sadu sadu sadu ... 🌻🌻🌻mamada siyalu loka siyalu sathwayo nibbana parama sukayen sukitha thara vethwa !!!

  • @nikukaniluka9040
    @nikukaniluka9040 5 ปีที่แล้ว +2

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...

  • @srilanka71
    @srilanka71 5 ปีที่แล้ว +8

    .. දිර්ඝායුෂ ස්වාමීන් වහන්සේට .. නිවනම පුර්ණ වෙත්වා .. සාදු සාදු සාදු ..

  • @manjulakumara6887
    @manjulakumara6887 5 ปีที่แล้ว +11

    නිබ්බාන පරම සුඛයෙන් සුකිත තර වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා

  • @manjulakumara6887
    @manjulakumara6887 5 ปีที่แล้ว +8

    මේ උතුම් දහම් නදිය සියලු ගම් බිම් යටකරමින් සියලු කල්හිම ගලාබස්නා සේක්වා

  • @Dr.SeneChats
    @Dr.SeneChats 4 ปีที่แล้ว

    A very intelligent sermon!
    As a keen listener from the West I enjoy these talks! Dr. S
    🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 3 ปีที่แล้ว

    Sadu sadu 🙏🙏💐

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake6172 5 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු🙏🏾🙏🏾🙏🏾

  • @srilanka71
    @srilanka71 5 ปีที่แล้ว

    .. දිර්ඝායුෂ ස්වාමීන් වහන්ස ..

  • @chandichandralathachandi9564
    @chandichandralathachandi9564 5 ปีที่แล้ว +5

    ගරැතර ස්වාමින් වහන්ස කාලින ධර්ම දෙිශනය, ඔබ වහන්සේට සමිමා සමිබුදු සරනයි

  • @amrapalace7256
    @amrapalace7256 3 ปีที่แล้ว

    සියලු ලෝක සියලුසත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා......!!!

  • @muj369
    @muj369 5 ปีที่แล้ว +3

    Uthum wu oba wahanseta mara pakshika balapem walin midee balaporoththu wenna wu lesinma niwan margaya poornaya wewa. Siyalu loka siyalu sathwayan kerehi anukampa kara kalpayak ayu weda sitina sekwa, Sri Saddharmaya deshana karana sekwa. Uthum wu oba wahanseta mama dohoth mudun thaba namaskara karami, mage namaskaraya wewa , sadu sadu sadu !!!

  • @muj369
    @muj369 5 ปีที่แล้ว +3

    Uthum wu oba wahanseta mage namaskaraya wewa

  • @dhammikaseneviratne1247
    @dhammikaseneviratne1247 4 ปีที่แล้ว

    Sadhu ,sdhu

  • @nilukaprabashani4830
    @nilukaprabashani4830 5 ปีที่แล้ว +7

    Utharithara suwamin wahanse athulu arrya maha sangarathnayata mage namas karaya wewa!!!!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @muj369
    @muj369 5 ปีที่แล้ว +3

    Niwanama wewa

  • @gishanthiwickramsinghe9329
    @gishanthiwickramsinghe9329 5 ปีที่แล้ว +20

    පූජනීය බත්තරමුල්ලේ අමාදස්සන
    අරිය උත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....
    සියලු ලෝක සියලුසත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා......!!!

  • @samanthichandrika7497
    @samanthichandrika7497 5 ปีที่แล้ว

    Maga namaskaraya wawa saadu saadu saadu

  • @vijinipathiraja2482
    @vijinipathiraja2482 5 ปีที่แล้ว +8

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!

  • @kumudumalika9409
    @kumudumalika9409 5 ปีที่แล้ว +5

    Nebbarna..suwayen..sukitha.tharwethwar

  • @priyanthichandraratne6779
    @priyanthichandraratne6779 5 ปีที่แล้ว +6

    Nibbana Parama Sukhayen Sukithathara wethwa!!

  • @nilukaprabashani4830
    @nilukaprabashani4830 5 ปีที่แล้ว +7

    Nibbana parama sukayen sukitha thara wethwa !!!!

  • @kkgkasunkasun9605
    @kkgkasunkasun9605 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️🙏😍

  • @sanojhasuranka4410
    @sanojhasuranka4410 4 ปีที่แล้ว +1

    ☸️🙏🙏🙏☀️🇱🇰🌙

  • @sunethwijesinghe63
    @sunethwijesinghe63 5 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @ashansanjeewa2534
    @ashansanjeewa2534 5 ปีที่แล้ว +5

    අමාදස්සන ස්වාමීන්වහන්සේ වැඩ සිටිනා තැනක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න පුලුවන් ද?ලොකු පිනක්🙏

    • @dharmayaiobaisermons6274
      @dharmayaiobaisermons6274  5 ปีที่แล้ว

      ධර්මයයි ඔබයි ආරාමයලිපිනය : 365/3 නුගෙදන්ඩකලටුවාව
      කළුතර
      කොළබ සිට එන විටහෝමාගම, ගොඩගම, මීපේ හන්දියට පැමිණ, මීපේ ඉංගිරිය පාරේ 16 km ඉංගිරිය දෙසට යනවිට මහ ඉංගිරියෙන් වමට නුගෙදන්ඩ පාර දිගේ 6.5 km පමණ ගිය විට ජේතවනාරාම වැඩබිම පිහිටා ඇත.
      ඉංගිරියේ සිට එන විට
      ඉංගිරිය-මීපේ පාරේ 2km පමණ ගිය විට මහ ඉංගිරියට පැමිණ මහ ඉංගිරියෙන් දකුණට නුගදන්ඩ පාරේ 6.5km පමණ ගිය විට ජේතවනාරාම වැඩබිම පිහිටා ඇත.
      විද්‍යුත් තැපැල : info@dharmayaiobai.orgදුරකථන අංක: 07 7333 6274, 07 7279 0013, 07 7349 5613

  • @nikukaniluka9040
    @nikukaniluka9040 5 ปีที่แล้ว +1

    මට මේ ස්වාමීන් වහන්සේගේ පෝන් නම්බර් එකක් සොයාගන්න පුලුවන්ද

    • @dharmayaiobaisermons6274
      @dharmayaiobaisermons6274  5 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි !!!
      සමාවෙලා අාරාමයෙන් අසාබලන්නවිද්‍යුත් තැපැල : info@dharmayaiobai.orgදුරකථන අංක: 07 7333 6274, 07 7279 0013, 07 7349 5613නිවනම වෙත්වා !!!

  • @nirmalekanayaka548
    @nirmalekanayaka548 5 ปีที่แล้ว

    විමසන්න නුවණින්..
    facebook.com/akampithadhamma?__tn__=%2CdC-R-R&eid=ARAB84wz8zyHro4_xcyPcT8gATWpHzuW8NC7oj7MzXobDImgXK68ds7zejPKJNTjorghMgTcdQfxgFjv&hc_ref=ARRM6Hi1ibgxBjdk6mDYy2rIBOIOdgC1subvGmVdLVzlKu84TTg1m6sfU4kDTC0K3Xo&fref=nf

  • @somaassella4159
    @somaassella4159 2 ปีที่แล้ว

    අනේ පින් සිද්ද වෙනව අමා දස්සන ස්වාමීන් වහන්සේ වැඩ වාසය කරන තැනක් දන්වන කෙනෙක් ඉන්නවා නම් පිනෙන් ඇය හෝ ඔහු සෝතාපන්න වෙනවාමය

  • @suntehranamai4123
    @suntehranamai4123 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @englandtoparadise1472
    @englandtoparadise1472 5 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @sayurahimal9592
    @sayurahimal9592 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @nilmininilmini6532
    @nilmininilmini6532 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chethiyahemachandra4522
    @chethiyahemachandra4522 10 หลายเดือนก่อน

    🙏🙏🙏