Matath mahanawenna one ape hamuduruwane.dan hodatama hathi duwala duwala.duk sahithai me sasarin ethera wenna mata maga heli karanna hamuduruwane.,🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Rev. Niwapatha Thero You are the BEST Buddhist preacher I have listened to. Living in the West for over 40 years, i have been waiting to hear a message like yours. I find your sermons brilliantly useful! Dr. S
සාදු සාදු සාදු
ත්‍රිවිධ රත්නයේ ගුණ අනන්තයි අප්‍රමාණයි 🙏🙏🙏ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 මම ද සියලු ලෝක සියලු සත්වයෝද නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏
Matath mahanawenna one ape hamuduruwane.dan hodatama hathi duwala duwala.duk sahithai me sasarin ethera wenna mata maga heli karanna hamuduruwane.,🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
බුදුසරණයි .
සාදු 🙏🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏 සාදු
පිංවත් ස්වමින්වහන්සේ ගේ පාදනමස්කාර කරමි .සාදු සාදු සාදු
මේ පින්බිම තුල අරිහතුන් වහන්සේලා ලක්ශ ගණනින් පහළ වේවා....🙏🙏🙏උතුම් වු බුද්ධ රත්නයට,ධම්ම රත්නයට,සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා....🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏
අපේ.හාමුදුරුවනේ මම.නිතරම ධර්ම දේශනා ශ්වණය කරන කෙනෙක් ඵ්ත් මට.මගේ හිත පාලනය කරන්න මට.තාමත් බැහැ මච.නිතරම කේන්ති යනවා මම.ඵවයේ ආදීනව තෙරුම් අරගෙන මම.මගේ හිත පාලනය කරගන්නවා පින්වත් මාගේ කල්‍යාණ මිත්‍ර යන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
Danna keaneak anea mata kiyanna mea apea hamuduruwo weada inna pansala koheada kiyala oyalata godak pin sidda weai
මහා පින් බලයක් ඇති හාමුදුරුනමක්.ලංකාවට ආපු ගමන් එනව ඔබවහන්සෙ හමුවෙන්න.🙏🙏🙏
සියලු ලෝක සියලුසත්වයෝ දසඅකුසලයෙන් ම්දෙත්වා... දසකුසලය වඩත්වා වඩත්වා... දසපුන්‍ය ක්‍රියා කරත්වා ...නිබ්බාන පරම සුඛයෙන් සුකිත තර වෙත්වා ...!!!
මගේ ජීවිතය වෙනස් කල ධර්ම දේශනාව!! ඇසූ දින සිට අද වෙනතුරුත් මුන්වහසේගේ බණ මම අහනවා. ධර්මය හොඳින්ම තේරුම්ගත් දේශනාවක්!!
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@@WajiraSamanmalee❤
Obawahanseta neerogi suwaya Deergayusha lebewa màage Namaskaraya wewa
අවසරයි අපෙ හාමුදුරුවනේ මේ වස් කාලයේ අපේ ගමෙහි පන්සලට ධර්ම දේශනා වක් කරන්න ඔබවහන්සේට වඩින පුලුවන් කමක් තියෙනවාද අද තමයි අහන්බෙන් මට ඔබවහන්සේගේ මේ බණ අහන්න ලැබුනේ ඒකට මට පෙරකුසල බලයක් තියෙන්න ඇති 🙏🙏🙏
සුවපත් වේවා..බුදුසරණයි
මේ ගෝනගල සන්සාරයෙන් මිදෙන්නට මාර්ගය කියා දෙන ඔබ වහන්සේට තෙරුවන් සරනයි සාදු සාදු සාදු
උතුම් වු බුද්ධ ධම්ම සංග රත්නයට මාගේනමස්කාරය වේවා , සාදු.. සාදු ...සාදු ලක්ෂ ගණනින් උතුම් රහතන් වහන්සේලා අපගේ මිහිමඩල තුළ පහළ වේවා.. තෙරුවන් සරණයි....
"ධර්මයයි ඔබයි පලා යයි..."
th-cam.com/video/uvDnwbTFUXg/w-d-xo.html
මහණෙනි,
මෙලෙසින් ම අනාගතය මාගේ සාසනයේ පහළ වන භික්ෂූන් , ධර්මය ලෙස අධර්මය පතුරවයි, ධර්මය සඟවා තමන්ගේ මතය දක්වයි, මෙලෙස කාලය ගතවී ලෝ සතුන් හට ධර්මය ශ්‍රවණය කිරීම අවස්ථාව නොලැබී යයි, ශාසනයේ විනාශය, සාශනය තුළින්ම පැන නගිනු ඇත.
🌹🙏🙏🙏 නිවනම නාථයි නිවනම වෙත්වා!
❤❤❤❤සාදු❤❤ සාදු ❤❤
මේ උතුම් දහම් නදිය සියලු ගම් බිම් යටකරමින් සියලු කල්හිම ගලාබස්නා සේක්වා
Me uththamaya nisa thama kalekata kalin maha moda kamakin duk wida wida loke passe duwagena giya matath dharmaya awabodha karaganna , nidahas wenna maga pedune , adithalama wetune. A uththamayanan wahanseta mage namaskaraya wewa !
Darmayai obai Maha hora thama Me inne ahuwenna epa kauruth
දුකින් මිදෙන්න බනක් දේශනා කරන්න කියා ඉල්ලා සිටින අය දුටු නිසා මෙසේ ලියන්නේ. මෙහි අන්තර්ගතය පැහැදිලිව ඇසුවා නම් මෙහි කියා තිබෙන්නේ දුකින් මිදෙන්න අවශ්‍ය කරනු බව පැහැදිලි වෙයි. බුදු සරණයි
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ🙏🙏🙏 සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිතතර වේත්වා
Me gautama budu sasunidima marga pala awabodsya lebewa dadu sadu dadu
Sadu.....sadu.........sadu.......!
Rev. Niwapatha Thero
You are the BEST Buddhist preacher I have listened to. Living in the West for over 40 years, i have been waiting to hear a message like yours. I find your sermons brilliantly useful!
Dr. S
🌷sadu 🌷sadu 🌷sadu 🌷
Pinwath suwamin wahanseta niduk neerogi deergayu suwa labewa uthum darmadesana wak theruwan saranai
Ma asu uthumm darma karunu. .....oba wahasat bohoma pin. ....
ඉතාමත් පැහැදිලි ධර්ම දේශනාවක් අපගේ හාමුදුරුවනේ . 🙏🙏🙏
8zrj
,,,,h65ttp
J
W
Nibbana parama sukayen sukithathara wethwa ....!!! සාදු ... සාදු... සාදු...!!!
සාදු සාදු සාදු 🙏🙏🙏
Ape pinwath suwamin wahanseta niduk neerogi deergayu suwaya labewa siyalu sathwayo suwapath wethwa theruwan saranai siyalu dena tama mama Oman sita
Nibbana parama sukayan sukitha thara wath wa
අපගේ නායක හාමුදුරුවන්ට මගේ නමස්කාරය වේවා ....!!!සාදු ..සාදු ..සාදු ..!!!
"හඳපාන්ගොඩ නිවාතාප විසින් බල්ලන් පූජිත වේ!"
www.trekmentor.com/si/content/book/1229
මහණෙනි,
මෙලෙසින් ම අනාගතය මාගේ සාසනයේ පහළ වන භික්ෂූන් , ධර්මය ලෙස අධර්මය පතුරවයි, ධර්මය සඟවා තමන්ගේ මතය දක්වයි, මෙලෙස කාලය ගතවී ලෝ සතුන් හට ධර්මය ශ්‍රවණය කිරීම අවස්ථාව නොලැබී යයි, ශාසනයේ විනාශය, සාශනය තුළින්ම පැන නගිනු ඇත.
Dilly Dharmapriya මොකක්ද මෙක දාන්න හේතුව ?
@@LifElevate පටිය ඒකවචන
එකේ බහුවචනය පටි,
Patichchasamuppadaya
තැලිය ඒක වචනය තැලි බහු වචනය. සිංහල වචන භාගයයි, පාලි වචන භාගයයි . ඔයාම හදලා බලන්න. වේල්ල වේලි දැන් ඉච්ච දාන්න. වේලිච්ච 🤣 හරිම සරලයි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා පෙර නොඇසූ විරූ දහම 😂🤣
Nirvanaya sampattiya labawa oba wahansata..saduuu saduuu saduuu
සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සුව පත් වෙවා සුව පත් වෙවා සුව පත් වෙවා බුදු සරණයි
Oba wahanseta uthum magapala labewa.
Sadu! Sadu! Sadu! Therovan saranai.🙏🙏🙏
නිබ්බාන පරම සුඛයෙන් සුකිත තර වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා
ලැජ්ජාව ඔබට ඇත් නම් ඌරෙක් නොවෙත්වා!
Niwanama nathayi niwanama wethwa
මට අපේ හාමුදුරුවන් වහන්සේ ගෙ.☎ .අංක ලාබාදෙන්න .බුදු සරණ යි
ශ්‍රී සද්ධර්මය දස දෙස පැතිරේවා!!
saduuuu...saduuuu....saduuuu...❣🙏🙏🙏
Theruwan saranai .....sadu....sadu....sadu
බුදු සසුන බැබලේවා! 👏🏻💐🌸🌼🌺🌸
Mage namskaryawewa.sadu sadu sadu
මට අපේ හාමුදුරුවන් වහන්සේ ගෙ..දුර කතන.අංක යලාබාදෙන්න .ගොඩක් පින් මට ඞර්මදෙසනාවක්.පවත්වන්න.බුදු සරනයි
සාදු සාද චතුරාර්‍ය සත්යම අවබෝධ වෙිවා සැමට
මහණෙනි,
මෙලෙසින් ම අනාගතය මාගේ සාසනයේ පහළ වන භික්ෂූන් , ධර්මය ලෙස අධර්මය පතුරවයි, ධර්මය සඟවා තමන්ගේ මතය දක්වයි, මෙලෙස කාලය ගතවී ලෝ සතුන් හට ධර්මය ශ්‍රවණය කිරීම අවස්ථාව නොලැබී යයි, ශාසනයේ විනාශය, සාශනය තුළින්ම පැන නගිනු ඇත.
Sadu...sadu...sadu...oba...wahansata...........
oba wahanseta thawa thawath shri saddarmaya mulu lokaya purama prachalitha kireemata hethu sakaswewa!!!! oba wahanseta niwan awabodha wewa!!!!!
ලැජ්ජාව ඔබට ඇත් නම් ඌරෙක් නොවෙත්වා!
සාධූ!🙏සාධූ!!🙏🙏සාධූ!!!🙏🙏🙏
Sadhu! Sadhu! Sadhu! 🙏🏼🌸💐
Nibbana parama sukayen sukitha thara wethva sadu sadu sadu. ...
ලැජ්ජාව ඔබට ඇත් නම් ඌරෙක් නොවෙත්වා!
Sadu sadu
W.A.Lalith Perera Mirigama සාදු සාදු
Athi Uththama wu oba wahanselage Dharma margaya balaporoththu wena akarayenma poornaya wewa
Nibbana parama sukayen sukitha thara wethwa
Sadu Sadu Sadu
Budusaranai
Theruvan saranai 🙏🙏
තෙරුවන් සරණයි
මට CD ගෙන්වාගැනීමට විස්තර ලබා දෙන්න පිංසිදුවන්නට
Sadu sadu sadu.. 🙏🙏🙏
Maga namas karaya wawa saadu saadu saadu
Sadu sadu 🙏 🙏 🙏
Sadhu sadu sadu !!!!!!!!!!!!!!!!.
Theruwan saranai... sadu ....sadu ...sadu
Sadu.sadu.sadu.💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏
සාදු!... සාදු!!...සාදූ!!!....
Sadu Sadu Sadu.. 🙏🙏🙏🙏🙏
සාදු. සාදු.. 🙏🙏🙏🙏🙏🙏
Namo buddaya sadu sadu sadu
Sadu sadu sadu
Saadu saadu saadu.
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
sadu sadu sadu!!!
duke duke
sawin wahanse wada sitina aramaya kohed
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
🙏🙏🙏theruwan saranai
🙇🙇🙇🌹🌹🌹
සාධූ සාධූ සාධූ
මහණෙනි,
මෙලෙසින් ම අනාගතය මාගේ සාසනයේ පහළ වන භික්ෂූන් , ධර්මය ලෙස අධර්මය පතුරවයි, ධර්මය සඟවා තමන්ගේ මතය දක්වයි, මෙලෙස කාලය ගතවී ලෝ සතුන් හට ධර්මය ශ්‍රවණය කිරීම අවස්ථාව නොලැබී යයි, ශාසනයේ විනාශය, සාශනය තුළින්ම පැන නගිනු ඇත.
ශාසනය කියන්නෙ මොකක්ද කියල සහ ධර්මය කියන්නෙ මොකක්ද, අදර්මය කියන්නෙ මොකක්ද කියල බුදුන්වහන්සේගේ දේශනා තුලින් හොයාගත්තනම් ඔයවගෙ නිවට ප්‍රශ්නවලට උත්තරය හම්බුවෙයි.
@@nuwansamarathunga9083 අභයගේ ගොඩක් කට්ටිය දැන් ටික ටික හැලෙනවා. මෙච්චර ශ්‍රී සද්ධර්මය තියාගෙන පටිඉච්ච තැලිච්ච වේලිච්ච ගහගෙන පිස්සු කෙලිනවා. ශාසනාව තරණයක් කරන්න ඕන්නෑ මේක තෝරගන්න. මොලේ තියෙන ඕන ගොනෙකුට තේරෙනවා. ඉච්ච පටලවන් පිස්සු කෙලිනවා.
අන්න එතනයි වරද ඔබේ. ඔබ කාගෙවත් කට්ටියක් වෙලා වහල්කම් කරනව ඇති. ඒකයි ඔහොම පැත්තක් හොයන්නෙ. බුදු, පසේබුදු, මහරහත් මේ කියන සියලු උත්තමයෝ සියලු විදි පහකල අය. එහෙනම් එතනට යන්න අඩිතාලම දාන අයත් විදි පහකරන්නයි උත්සාහ ගන්න ඔනෙ. එක එක්කෙනාගෙන් හැලෙන්න නෙමෙ දිව්‍යලෝකෙට යන්නත් නෙමේ මේ දහම තියෙන්නෙ , සසරෙන්ම හැලෙන්නයි. මේ අඩිතාලම දාපු සහ පූර්නය කරපු කෙනායි බුද්ධ සාසනය කියන්නෙ. එතනට යන්න බන කියද්දි ඒවා අදර්මය කියන දිව්‍ය ලෝකෙට යන්න ලෞකිය සැප ලබන්න, මවු ගුන, කවි බන කියද්දි ඒවා සාසනය කියල හිතන් රකින්න යන අද යින්න ගොන්නුන්ව බුදු ඇසින් දැක්කනම් මොනව හිතෙයිද. අනික තව කෙනෙක් වැරදි කියන්නෙ ඔබ බුදුහාමුදුරුවො ද? ඔබේ මානසික මට්ටමට ගෝචර පද කෑල්ලක් අල්ලගෙන එකේ ඔබට වැටහෙන තේරුම අරගෙන ඒක හරි අනිත් අය වැරදි කියල හිතාන සංගරත්නයට ගරහන්න තරම් මානරික වහලුන් සාසනය ගැන කතාකරන එක විමතියට කරුනක්. මන් කාගෙවත් වහලෙක් නෙමේ. ඔබට මැරුනට පස්සෙ නෙමේ මේ සසරේ මේ මොහොත තුලම නිවන් ශාන්තිය විදින්න ලැබෙත්වා!!! නොඇල්ම වෙත්වා! මිදීම වෙත්වා!!
Sadhu! Sadhu! Sadhu!
Nibbana parama sukayen sukitha thara wethwa
සැමදාම පවු, පින් සහ දුක ගැන විතරයි. දුකෙන් අත් මිදෙන හැටිත් දේශනා කරන්න.
සම්පූර්ණ ඇත්ත !
visit dharmayai obai
Paw pin Duka gana avabodhaya thamai athmidena maga
ඇයි මෙච්චර කියල තේරුම් ගන්න නුවන පිහිටන්නෙ නැත්තෙ,බුදු සරනයි
දුක..දුකට හේතුව.දුක නැති කිරීමේ මාර්ගය..දුක නැති කිරීම
Sadu 🙏🏽🙏🏽🙏🏽
හඳපාන්ගොඩ නිවාතාප හිමිගේ දේශනා එකතුවක්
www.trekmentor.org/si/content/savaka/42407
ඔබට බොහොම පිං සිදු වේවා......
Wathurata vaha daanna epaaa. මහණෙනි,
මෙලෙසින් ම අනාගතය මාගේ සාසනයේ පහළ වන භික්ෂූන් , ධර්මය ලෙස අධර්මය පතුරවයි, ධර්මය සඟවා තමන්ගේ මතය දක්වයි, මෙලෙස කාලය ගතවී ලෝ සතුන් හට ධර්මය ශ්‍රවණය කිරීම අවස්ථාව නොලැබී යයි, ශාසනයේ විනාශය, සාශනය තුළින්ම පැන නගිනු ඇත.
මහණෙනි,
මෙලෙසින් ම අනාගතය මාගේ සාසනයේ පහළ වන භික්ෂූන් , ධර්මය ලෙස අධර්මය පතුරවයි, ධර්මය සඟවා තමන්ගේ මතය දක්වයි, මෙලෙස කාලය ගතවී ලෝ සතුන් හට ධර්මය ශ්‍රවණය කිරීම අවස්ථාව නොලැබී යයි, ශාසනයේ විනාශය, සාශනය තුළින්ම පැන නගිනු ඇත.
Trekmentor What an idiot
ගොඩාක් පිං ඔබතුමාට
ස්වාමීන් වහන්සේගෙන් තවම මාර්ග සත්‍ය පිළිඹද දේශනාවක් අසන්නට ලැබුනේ නැහැ. සැමදාම පවු, පින් සහ දුක ගැන විතරයි. දුකෙන් අත් මිදෙන හැටිත් දේශනා කරන්න.
Thanks.
Where and how can I get the CDs that was mentioned here(?), anybody knows?
Ubata hena gahanawa ahinsaka Paul kadala karana aparadeta
Namo buddaya sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
SADU.SADU..SADU
Saaaadu saaaaaaadu saaaaaaaaaaaaaadu
ස්වාමින් වහන්සේගේ නම්බර් එකක් දැනගන්න විදියක් නැද්ද
ඇත්ත අවබෝධ වෙන්න බණ අහනන් ම ඕනේ
--------------------------------------------------
දහම් දර්ශනය කිරීමෙන් ලබන්නාවූ මේ පහවීම ට කියනවා “දස්සනේන පහාතබ්බ!” දර්ශනයෙන් පහ වෙලා යන හරිය. මෙන්න මේ ටික පහ වෙලා ගියාට පස්සේ “භාවනාය පහාතබ්බ” කියන භාවනාවෙන් කරන කොටස තියෙන්නේ ඊලඟ, ඉතුරු ටික කරගන්න.
දර්ශනයෙන් පහ කරන හරිය දර්ශනා නොකරපු කෙනෙකුට, භාවනාවෙන් පහ කරන හරිය පහ කරගන්න බෑ! එහෙනම්, දර්ශනයෙන් පහ කරන හරිය බණ අහලා, තේරුම් අරගෙන ඒ දහම් දර්ශනයෙන් පහ කරගෙන ඉන්න ඕනේ. ඒක ධර්මශ්‍රවණය කරන එකක්.
භාවනා කරලා සෝවාන් වෙනවා කිවුවොත් එහෙම, වෙන්න විදිහක් නෑ! ධර්මයේ පෙන්වලා තියෙන විදිහට ධර්මයට ඔප්පු කරන්න බෑ!
පරතෝ ඝෝෂක ප්‍රත්‍යය,
සත්ධර්මශ්‍රවණය,
කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය,
යෝනිසෝ මනසිකාරය,
මේ ආදී වශයෙන් තියෙන්න ඕනේ සෝතාපන්න අංග 4ක්.
ඒ එකක් නැතුව එහෙම සෝතාපන්න වෙන්න බෑ!
කිවුවොත් එහෙම ඔප්පු කරන්න බෑ ධර්මයෙන්.
දැන් බණ අහලා, බණ අහන වෙලාවකදී ම ලබන යථාවබෝධය තුළදී තමයි කළ්‍යාණ මිත්‍ර සම්පත්තියක් ඇසුරේ දී, සත්ධර්මශ්‍රවණය කරන වෙලාවක, නුවණින් මෙනෙහි කරමින්, ඒ වාගේම ධර්මාවබෝධයට හේතු කාරක තියෙන කෙනෙක් ඒ ටික කරගත්තා නම්, අන්න එයාට සෝතාපන්න ඵලය ලබන්න හේතු වෙනවා.
අන්න එතෙනදී එයා දැකගන්නවා, “මේ හරයක් තියෙනවා කියන වස්තු තියෙනවා කියලා කිවුවොත්, මේවා ඇත්තද බොරුද?” එයා දැනගන්නේ ඇත්ත ඇති ආකාරයෙන්.
ඇත්ත මේකයි කියලා දැනගන්නවා.
බොරුව මේකයි කියලා දැනගන්නවා.
මෙන්න මේකයි සිද්ධ කරගන්නේ. මෙන්න මේ “ඇත්ත මේකයි - බොරුව මේකයි” කියලා දන්නේ නැති නිසාම ලෝක සත්ත්වයා අසීමිත බලාපොරොත්තු ඇති කරගෙන ඉන්නේ.
ඔය දැනගන්නවාත් සමඟම අසීමිත බලාපොරොත්තු බිඳිලා යනවා.
අන්න ඒ නිසා තමයි කිවුවේ අර අප්‍රමාණ - මහා ගොඩක් අත්හැරිලා යනවා කියලා, සෝවාන් වෙනකොට.
Danna kenek ennwanm addres ek dann pulwand khed thynne kyl kynn plwnd me wahanselge aranya senasanaya
yamak viswasa karanawa kiyannema seka karanawa kiyana ekamai. viswasa karana kramaya pilibada thiyana viswasaya athaharinna... niwana hewwoth kawadawath hamuwenne ne...
නිවන් මග දුක නැතිකරන මාරගයෛ
සාදු
❤️
ape rate desha palakayantath panuwo gahala,
හාමුදුරුවෝ කියන්නේ ඇත්ත. මෙහේ බල්ලෝ හදන්නේ එහෙම තමයි. ලංකාවේත් ඉන්නවා එහෙම බල්ලෝ හදන අය දැන්. දැන්.
Kamala Jayasinghe
> මෙහේ බල්ලෝ හදන්නේ එහෙම තමයි. ලංකාවේත් ඉන්නවා එහෙම බල්ලෝ හදන අය දැන්. දැන්.
"හඳපාන්ගොඩ නිවාතාප විසින් බල්ලන් පූජිත වේ!"
www.trekmentor.com/si/content/book/1229
Me hamuduruwange namber eka dennako
🙏🙏🙏
aramaya koheda thiyanne contact namberakak Dana pin
සුවාමින් වහන්ස මමත් සත්‍ය ගවේෂණය කරන කෙනෙක් මට දැනගන්න ඕනේ කැලෙකට වෙලා භාවනා කරාහම සත්තය අවබෝද වෙනවද? (භාවනා කිරීමට මම මගේ දරුවන්ටත් කියා දෙමි - එය ඔවුන්ගේ ඉගෙනීම පහසු කර ගැනීම සදහා CONCENTRATION), ගිහි ජීවිතය අතහැර මහන උනහම (ඇදුම් මාරු කෙරුවට) සත්‍ය අවබෝදයට ලං වීමක් හරි වෙනවද?
අරමුණක් තිබීමම ලෞකිකයි නේද ? (නිවන් දැකීම )
සියලු දේ ඇති තැන සියලු දේ මනසින් අතහැරීම නේද විය යුත්තේ ???
අරමුණක් නැතිව මොහොත තුල සතුට නේද අප පුරුදු කල යුත්තේ ???
අපගේ කර්මයට අනුව, හේතු පල දහම ක්‍රියාත්මක වෙමින් අප මායාවක් තුල රගන (ඇස,කන, නාසය,දිව, ශරීරය) නලුවෝ බව ප්‍රත්‍යක්ෂ කිරීම නේද විය යුත්තේ ???
බහග්‍ය වතුන් වහන්සේගේ සත්‍ය සොයන ගමන තුල හරි නොගිය දේ පැහැදිලිවම දේශනා කර තිබියදීත් ඒ දේවල් නැවත කරමින් කාලය නාස්ති කල යුතුද ???
ඔබ දෙපලට නිවන් අවබෝදයට මග පැදේව 🙏
The power of now!!!