Sakkaran (සක්කාරං) Episode 79 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ค. 2019
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #Sakkaran #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 81

  • @iroshajayathilaka1936
    @iroshajayathilaka1936 5 ปีที่แล้ว +64

    ගයාන් උබේ රංගනය සුපිරී බං .👍.
    ඇබලයා නේ ...

  • @piyuninamashanamasha7524
    @piyuninamashanamasha7524 5 ปีที่แล้ว +31

    අම්මෝ නිලමේ ඔයානම්😃😃😃 පට්ටම රගපෑමක් ඒකනම්.......

    • @kaswkasw-hx4hn
      @kaswkasw-hx4hn 5 ปีที่แล้ว +1

      කියල වැඩක් නැ.මරෙ මරු

    • @dilinithusarika6146
      @dilinithusarika6146 3 ปีที่แล้ว

      aththatama supiri acting gayange

  • @anjanawickramasinghe2466
    @anjanawickramasinghe2466 5 ปีที่แล้ว +10

    ගයාන් ගේ සුපිරිම acting දැක්කේ sakkaran එකේ

  • @mdog4u2
    @mdog4u2 5 ปีที่แล้ว +14

    මෙි ව ලත්ත නිලමයයි ඩින්ගිරියයි මරැ අප්පා හිනායනවා කියන කතා වලට

  • @user-gc8rh9pm8v
    @user-gc8rh9pm8v 5 ปีที่แล้ว +27

    මේ අවලන් නිළමෙට ගෑනු පරානයක් පේන්න බැහැනෙ යකූ...

    • @priyanthipremachandra6133
      @priyanthipremachandra6133 5 ปีที่แล้ว

      ගයාන්ට උරුම චරිතෙම ලැබිලා. රඟපාන්න දෙයක් නෑ.

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 5 ปีที่แล้ว +10

    ගයාන්ට සුපුරුදු ඇත්ත චරිතෙම ලැබිලා.

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 5 ปีที่แล้ว +15

    අපෙ අප්පේ මේ නුහු ගුනේ ගේ තාලි බඩ ..බෙහෙතක් වත් බීලා ඕක අඩු කර ගනින් කෝ ..වැල ගෙඩිය වගේ..
    අනේ අපොයි..🤣🤣🤣🤣🤣🤣🤣

  • @udarikoshila7161
    @udarikoshila7161 5 ปีที่แล้ว +9

    පෙරහැර බලන්න ආවා ,අපිට මොකටද ඕවා🤣🤣🤣

  • @anomagamage1988
    @anomagamage1988 5 ปีที่แล้ว +4

    Aththamai gayan oyage ragapama supiri

  • @manjulatharushi7177
    @manjulatharushi7177 5 ปีที่แล้ว +4

    gayan ayiyage ragapamanam supiri appa😉😉😉😉😃😃😃😃😃

  • @hiruhiru3958
    @hiruhiru3958 5 ปีที่แล้ว +4

    රතියෝ කොහොමද බං....සුභ උදෑනක් ඉතිම් ඔන්න සක්කාරං බලන වෙලාව.....ඔං....🤝🤝🤝🤝🙋🙋🙋🙋අම්මපා නිළමේයා දකින දකින ගැහැණුන්ට ඇහැ ගැටෙනවා නොවෑ....🤣🤣🤣🤣🤣සක්කාරං චරිතයනම් super ආහ්....

  • @prasadwickramasinghe8111
    @prasadwickramasinghe8111 5 ปีที่แล้ว +6

    නුහුගුනේගේ රන්ගනය කැපී පෙනෙනවා

  • @candni.candicndani6182
    @candni.candicndani6182 5 ปีที่แล้ว +19

    අමිමා පා මෙි නිලමෙියාට නැමිබියො පෙන්න බැ ඇහැ දානවා නොවැ වලත්තයා😃😃😃😃

    • @ireshasewwandi674
      @ireshasewwandi674 5 ปีที่แล้ว

      😂😅😂😅

    • @chamarianushka9717
      @chamarianushka9717 5 ปีที่แล้ว

      කාට ඇහැ දැමිමත් මගේ අක්කන්ඩිට ඇහැදාානවා නෙවෙයි ඔන්න

    • @pubudhuudhara1796
      @pubudhuudhara1796 5 ปีที่แล้ว

      Ekana appa walaththaya 😀😀

    • @pubudhuudhara1796
      @pubudhuudhara1796 5 ปีที่แล้ว

      කොහොමද ඔයට යලු බුදු සරණයි

    • @sureshpriyantha6194
      @sureshpriyantha6194 5 ปีที่แล้ว

      ඒක් නේන්නම් අක්කේ..මේකා වගේ වලත්තයෙක්..😋

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 5 ปีที่แล้ว +1

    කතාව ගොඩක් හොදයි සියලුදෙනා ටම තෙරුවන් සරණයි

  • @ireshasewwandi674
    @ireshasewwandi674 5 ปีที่แล้ว +9

    නිලමේ කූඹි නගට කෙළහලන්න එපා කූඹි නග උක්කු වගේ

  • @nilanthinilanthi1735
    @nilanthinilanthi1735 5 ปีที่แล้ว +5

    හරි හැටි තේරැමක් නැ ..නිලමෙට

  • @HAMILTONTV2.0
    @HAMILTONTV2.0 หลายเดือนก่อน

    2024 බලන උන් කොයි 🎉

  • @Dilransi
    @Dilransi 5 ปีที่แล้ว +1

    හරිම ආදරණීයයි.

  • @pubudhuudhara1796
    @pubudhuudhara1796 5 ปีที่แล้ว +1

    අදත් ලස්සනයි ගොඩක් බුදු සරණයි 👍👍👍👌👌👌

  • @paulrcrd4552
    @paulrcrd4552 5 ปีที่แล้ว +9

    අපරාදෙ නිලමේ ආවාට වැඩ k neanowe subeya ගෙදර

  • @hansinijayakody6721
    @hansinijayakody6721 3 ปีที่แล้ว +1

    නිලමෙයා මරු

  • @fatmaahmed7453
    @fatmaahmed7453 5 ปีที่แล้ว +3

    අනෙ නිලමෙ අපිට මොකටද ඒවෙවා. 😅😅😅😅

  • @sanathekanayake296
    @sanathekanayake296 5 ปีที่แล้ว +4

    දිග නෑරුන කම්බායක් දැක්කොත් නිළමෙට කලන්තෙ වැඩි වෙනව ඉතිම්.....

  • @dilhannalinda6338
    @dilhannalinda6338 5 ปีที่แล้ว +1

    සියලු දෙනාම සුපිරි

  • @user-ks6du2rm8c
    @user-ks6du2rm8c 5 ปีที่แล้ว +6

    නුහුගුණේගේ බඩ වැලගෙඩිය වගේ😂

  • @sudaraka123
    @sudaraka123 5 ปีที่แล้ว +9

    රතියාට නිලමේ එක්ක අමුතුවෙන් කතා කරන්න දෙයක් තියේද රෙද්ද උස්සලා දුන්නට පස්සේ 😂😂😂

    • @dimashachathuni5934
      @dimashachathuni5934 5 ปีที่แล้ว +1

      Ammo affa eka katai neda

    • @sudaraka123
      @sudaraka123 5 ปีที่แล้ว

      අමුතුවෙන් කැත වෙන්න දෙයක් නෑ ඒක තමයි ඉතින් සීන් එක

    • @dimashachathuni5934
      @dimashachathuni5934 5 ปีที่แล้ว +1

      @@sudaraka123 Hari itin man nkn kiuwe eka

    • @aesthetic_627
      @aesthetic_627 5 ปีที่แล้ว +1

      Sudaraka Madhushan Fernando ammo oyanam 😂😂😂😊

    • @sudaraka123
      @sudaraka123 5 ปีที่แล้ว

      Malinka silva ඇයි අවුල් ද

  • @Madu-tg7of
    @Madu-tg7of 5 ปีที่แล้ว +4

    maru ane nilamage ragapama

  • @malikam2151
    @malikam2151 5 ปีที่แล้ว +4

    නුහුගුනේ නම ..වලහාම...තමයි ...ඔලුගෙඩ්‍ යයි...බඩ...ගෙඩ්‍ යයි

  • @paulrcrd4552
    @paulrcrd4552 5 ปีที่แล้ว +5

    නිලමේ eeeee nembiyo පෙන්නන්ඩ bea 😁😁😁😁👌👌👌👍

  • @apk5106
    @apk5106 5 ปีที่แล้ว +1

    බලාගෙන යහපත් වෙන්න නිලමේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @rashiniwenushika2502
    @rashiniwenushika2502 3 ปีที่แล้ว

    අම්මෝ නිළමෙයි ඩිංගිරියයි මරූ

  • @bonnielakshman7911
    @bonnielakshman7911 5 ปีที่แล้ว +1

    Nilame supiri..

  • @kumarabro2798
    @kumarabro2798 5 ปีที่แล้ว +19

    රට ඉදන් සක්කරන් බලන යලුවො කැමති නැද්ද මෙ දවස් වල රු ගතකිරිම් බලන්න එන්න මගෙ chanal එකට ඇවිත් බලලා මව subscribe කරගෙන යන්න .

  • @damayanthikumari7937
    @damayanthikumari7937 5 ปีที่แล้ว +4

    ❤❤👍

  • @madumadu4207
    @madumadu4207 5 ปีที่แล้ว +1

    ada man 1

  • @sifanirafideen1644
    @sifanirafideen1644 5 ปีที่แล้ว +9

    Perahara balanna awaa😋😋😋😋
    Apita mokatada ewaa,🤣🤣🤣🤣
    Very funny,😄😄😄😅

  • @lastchance2282
    @lastchance2282 ปีที่แล้ว

    gaiya ela

  • @hgjrf859
    @hgjrf859 5 ปีที่แล้ว +1

    👍👍👍

  • @user-ws8cw6pr1z
    @user-ws8cw6pr1z 5 ปีที่แล้ว +1

    මේක බලපුවාම හිතෙනවා අපිට තියෙන්නෙ වැරදි වාසගම්.. ද කියලා... ඇයි ඉතින් නිලමෙට ළමයි මුළු ගමේම...😂😂😂

  • @chamarianushka9717
    @chamarianushka9717 5 ปีที่แล้ว +1

    ඒ අස්සෙ චුන් පාන් සද්දෙත් ඇහෙනවා

  • @amaniomaya7164
    @amaniomaya7164 5 ปีที่แล้ว

    iiiiiiiiiiiyaaaa kata labbak waga makaga badaa 😄😄😄😄😄

  • @sitaraliyanage7630
    @sitaraliyanage7630 5 ปีที่แล้ว +1

    අපෝ මේ නිලමෙට ගැනියෙක් පේන්න බැහැ නෙව

  • @sanjudsk9884
    @sanjudsk9884 5 ปีที่แล้ว

    Nilameyay dingiriyay maru joduwa

  • @ireshasadamali514
    @ireshasadamali514 5 ปีที่แล้ว

    කුමීයට වැඩිය උක්කුවා බය වෙලා නිලමෙට...😁😁😁

  • @sureshpriyantha6194
    @sureshpriyantha6194 5 ปีที่แล้ว +1

    ඔන්න නිළමේයෝ කූමී නගාටනම් බැල්ම දාන්ට ගොහින් උක්කුවගෙන් කන්න වෙයි බොට..

  • @thanujasrimathi6505
    @thanujasrimathi6505 5 ปีที่แล้ว +2

    math ada kalinma ko mage yaluwo tika thama neththe mokooo

  • @malarathnayak5000
    @malarathnayak5000 5 ปีที่แล้ว +2

    Nilame wal aliya reddaka mal dakkath ati amme. ..

  • @dammytayeb1571
    @dammytayeb1571 3 ปีที่แล้ว

    අනේ අම්මපා මේ කුපාඩි නිලමෙයා පතබෑවෙන්නෙ නැතුව යං නොදෝඕඕඕඕඕකින් උබෙ කට

  • @jeshanisheranga7633
    @jeshanisheranga7633 5 ปีที่แล้ว

    යකෝ මේ නිලමේට කෙල්ලාක් පෙන්න බැ නොව 😠😠😠

  • @sehansajayalath8791
    @sehansajayalath8791 5 ปีที่แล้ว +1

    ඉදෝකින් විතරක්🤣🤣

  • @shiranichampi5036
    @shiranichampi5036 5 ปีที่แล้ว

    Mehema giyoth nelemeta anthappurayak datha haki

  • @madunimashamadu9098
    @madunimashamadu9098 5 ปีที่แล้ว +2

    nilameta mona hare ladak ganu dakkama abalaya wage

  • @madunimashamadu9098
    @madunimashamadu9098 5 ปีที่แล้ว +1

    nuhugunage bada yako dabara kudayak wage allenawa

  • @pamudikuwait2922
    @pamudikuwait2922 5 ปีที่แล้ว +2

    Ane nilame pu

  • @madunimashamadu9098
    @madunimashamadu9098 5 ปีที่แล้ว +1

    nuhuguna ge hali badata kubi runganawa wage kanne yako kannamane hiyanne

  • @user-cx9nl6rd5s
    @user-cx9nl6rd5s 5 ปีที่แล้ว +2

    Nilame ta kumi hamuwena thana choon pan karayage saddayak ahuney mata witharada,,??! 🤣😂😀😃😄🚛

  • @pamudikuwait2922
    @pamudikuwait2922 5 ปีที่แล้ว +2

    Wal peretha kunu nilamaya tu nodakin

  • @kaushich3930
    @kaushich3930 ปีที่แล้ว

    චූන් පාන්

  • @madumadu4207
    @madumadu4207 5 ปีที่แล้ว

    ඩිංගිරියා🐓🐓🐓🐓🐓🐓🐓

  • @chami2586
    @chami2586 5 ปีที่แล้ว

    1st

  • @disnakanthi4627
    @disnakanthi4627 5 ปีที่แล้ว

    Cheeee walaththa nilame