සිරසට 26 යි ඔබ අපේ ශක්තියයි. | Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 มิ.ย. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 47

  • @indumathisilva6645
    @indumathisilva6645 หลายเดือนก่อน +4

    සිර asata.suba උපන්දින yak wewa oba සැමටම Budusaranai

  • @shiromaniperera3859
    @shiromaniperera3859 หลายเดือนก่อน +2

    මගේ පුතත් ඉපදුනේ 1998 වර්ශයේදි, සිරසට සුභ උපන් දිනයක් මෙන්ම සිරසට ජයෙන් ජයම වේවා!!! 🎂🍰 ❤🙏

  • @MangalaKariyapperuma
    @MangalaKariyapperuma หลายเดือนก่อน +2

    සිරසට සුබ උපන් දිනයක් වේවා

  • @champarichard3531
    @champarichard3531 หลายเดือนก่อน +1

    1998 very good Very good 👍 strata T,V very good 👍 👌 thanks God 🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @pushpajinifernando3368
    @pushpajinifernando3368 หลายเดือนก่อน +1

    Sirasa, Congratulations. Although being away from Srilanka I have followed Sirasa 26 years. Thank you for the true news, quality Programs and world wide Information and News.
    Above all the Entertainment supplied. I really enjoyed Voice Kids last year.Thanks for keeping us entertained.Keep marching forward.

  • @MooorzanSrilanka
    @MooorzanSrilanka หลายเดือนก่อน +1

    සුබ උපන්දිනයක් සිරස

  • @user-tv1ru9vo9k
    @user-tv1ru9vo9k หลายเดือนก่อน +1

    24/6/10
    *)ආදරෙයි සිරස
    👍👍👍👍👍👍👍👍👍👊👊👊👊👊👊 26 universry
    Excellent

  • @akkaakka9210
    @akkaakka9210 หลายเดือนก่อน +2

    සිරස .සුභ උපන් දිනයක් වෙිවා

  • @nihalkithsiri8322
    @nihalkithsiri8322 หลายเดือนก่อน

    සැමදා දිනේවා සිරස ❤❤

  • @ajanthigoonasekera5323
    @ajanthigoonasekera5323 หลายเดือนก่อน

    Sirasata. Adarei

  • @hiruu2630
    @hiruu2630 หลายเดือนก่อน +1

    ආදරෙයි සිරස❤

  • @NaguNage
    @NaguNage หลายเดือนก่อน

    happy birthday to all sirasa team. one of the best tv in Sri Lankaa hope you can do more and more new programmers in the future

  • @sugeethadavid2245
    @sugeethadavid2245 หลายเดือนก่อน

    Happy birthday dear Sirasa, May all your wishes come true,
    God bless you all 🙏🙏❤❤

  • @anomawinrock2993
    @anomawinrock2993 หลายเดือนก่อน

    Theruwan saranai ...all the best.

  • @rupawanduragala2570
    @rupawanduragala2570 หลายเดือนก่อน

    Happy Anniversary wish you all the best

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 หลายเดือนก่อน

    Sirasata.suba.upandinakwewaa.sadakal.ape.hadathula.redewaa.jayawewaa.oba.siyaluma.denatath.suba.dawasak❤❤❤❤❤❤❤❤

  • @vinithathirimanna5797
    @vinithathirimanna5797 หลายเดือนก่อน

    Congratulations sirasa TV❤🎉

  • @krishanimanjula4974
    @krishanimanjula4974 หลายเดือนก่อน +2

    Congratulations Sirasa🎉🎉🎉❤❤❤🎉🎉🎉

  • @champarichard3531
    @champarichard3531 หลายเดือนก่อน

    Very good Very nice 👌 songs 🎵 👌

  • @yvonnethomas380
    @yvonnethomas380 หลายเดือนก่อน +1

    🌹🌹🌹❤❤❤all the blessings SIRSA . 🙏

  • @wasanthaappuhamy8596
    @wasanthaappuhamy8596 หลายเดือนก่อน

    Congratulations From italy 😘😘🇮🇹🇮🇹🇮🇹🇮🇹

  • @Neranjala-vb8ny
    @Neranjala-vb8ny หลายเดือนก่อน +1

    සිරස අපි ආදරෙයි . ඔබ තව මධ්‍යස්ථ විය යුතුයි . අනිත් කයිවාරු විෂන් වගේ නොවීය යුතුයි .❤❤

    • @user-zz1xq9mn8z
      @user-zz1xq9mn8z หลายเดือนก่อน

      ඔවු fb ජනාධිපති ලපයට කඩේ යනවා ටිකක් වැඩියි

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 หลายเดือนก่อน

    Suba upandinayak wewa sirasa❤🎉🎉🎉🦋🌍🇮🇪

  • @yapasunil2154
    @yapasunil2154 หลายเดือนก่อน

    Congratulations. Sirasa

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w หลายเดือนก่อน +1

    Happy.Birhday🎉🎉🎉🎉🎉❤❤

  • @ashokadamayanthi663
    @ashokadamayanthi663 หลายเดือนก่อน +1

    සිරසට සුබ උපන් දිනයක් වේවා
    ❤️❤️❤️❤️🎂🎂🎉️🎉️🎉️

  • @SheelaKw
    @SheelaKw หลายเดือนก่อน

    Anura isara denna Asama dennek❤❤❤sirasa.jayawewaa

  • @elishavihanga7839
    @elishavihanga7839 หลายเดือนก่อน

    Aderyi sirasa❤❤❤❤❤

  • @elishavihanga7839
    @elishavihanga7839 หลายเดือนก่อน

    Congratulations sirasa ❤❤❤❤❤

  • @awimala24apura71
    @awimala24apura71 หลายเดือนก่อน

    නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට ප්‍රමුඛත්වය දියයුතුව තිබුණ නිශ්පාදන ආර්ථිකය නිර්මාණ නොකර බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ. රට ලෝකයට ණය කරවා නැවත ගොඩ ගන්නට නොහැකි පරිදි ආර්ථිකය විනාස කළහ. තැබෑරුම්,කැසිනො,ස්පා ස්කාගාරාදි අධම ජීවිකාවෘතිය සංස්කෘතියක් ප්‍රවර්ධනය කළහ. කුඩු පාතාල ක්‍රියා ආයුධ ප්‍රවර්ධනයට ඉඩසැලසී තිබුණහ. වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමුම්මත්තකයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය ප්‍රවර්ධනය සදහා මුදල් යොදවා ආර්ථිකය වැනසූහ . සතරසතිපට්ඨානාදී අතිඋතුම් බුද්ධ දර්ශනය නූගත් ඒ දර්ශනය අවතක්සෙරු කර මිත්‍යාදෘෂ්ටික දේවාල වන්දනා කරමින් රට පාලනයකල ඒ ඔවුහු ද, එසේම බලයට කෑදර වී 13 දෙන්නට යන සජබය රනිල් දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවන බව කියයුතුය.
    නමුත් මේ රටෙ පාලනය වනාහි Npp ට බාරදීම ද සුදුසු නොවන බව කියයුතුය. උදා:- ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදා දී ගැඹුරු දහම ගැන අවබෝධයක් නැතිකම මෙන්ම ඒ ගැන දැනගැනීමට ද උත්සහයක් භෞතිකවාදී වූ ඔවුන් තුල දක්නට නොලැබෙයි . එනිසා ම ඔවුහු බුදුදහම අන්‍යාගම් හා සමඟ සම තැන තබන්නට එය ව්‍යවස්ථාවෙන් ඉවත්කිරීමට කතාකරති. ඔවුගෙන් ඇතැමෙක් නිරාගමික කර්ම-කර්ම ඵල පරලොවාදී ගැන විශ්වාස නොකරන පරම මිත්‍යාදෘෂ්ටිකයෝ වෙති. මොවුහු ශාසනය කෙරෙහි මෙන්ම ශාසන දියුණුවට කටයුතු කරන ගිහිපැවිද්දන්ට වෛර කරති. ඒ උතුමන්හට ජාතීවාදී ආදී නා නා විධාකාර චෝදනා නගා ගෝත්‍රික වචනයෙන් ගරහා ඒ උතුමන් අද නිශ්ශබ්ද කරවා ඇත. එපමණක් නොව ආරක්ෂක අංශ පවා නිශ්ශබ්ද කරවා ඇති බැවින් ලාංඛ්ක isis කාරයන් ඉංදිය බුද්ධි අංශයෙන් හදුනා ගන්නා ලදී. ඔවුහු අන්තවාදීන් සුද්ධ කරමින් ඒ අන්තවාදයට වැඩෙන්නට ඉඩකඩ සලසමින් ඔවුන් අත්අඩංගුවට ගත් නිලධාරීන්ට චෝදනා කර ඇත. ඒ බව isis අත්අඩංගුවට ගත් මාධ්‍ය නිවෙදන වීඩියෝ තුල ඇති මාලිමා කොමෙන්ට් කියවීමෙන් දතහැකිය. තවද සැදැහැවත් ගිහිපැවැදි උතුමන්ගේ සමාජමාධ්‍ය විඩියෝ තුලට රිංගා ඒ උතුමන්හට කරන ගර්හිත තිරිසන් වාක්‍ය ඇති මාලිමා කොමෙන්ට් බහුලව දිනපතාම දැකගත හැකිය.
    පසුගිය කාලවල ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් අතර අසමගිය ඇතිවූහ. පැවත ගෙන ආ හරවත් සම්ප්‍රදායන් හරවත් සංස්කෘතීන් වෙනුවට අලුතින් මතවාද පරසංස්කෘතිකාංග ජාතිය ආගම් තුලට ඈදා ගැනීම නිසාම ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් තුලද අසමගිය ඇති වූහ. අන්තවාදීන් ඇති වූහ. කරුණු මෙසේ වෙන නමුත් jvp නායක අනුර පක්ෂයේ ප්‍රතිපත්තිය ගැන කියමින් මුස්ලිම් විජාතික පරිස දූෂක පර බුරුකා සංස්කෘතිය මෙහි සංස්කෘතියක් කරන්නට කතා කළේය. එබැවින් ඔවුන්ගේ ආණ්ඩුවක් තුල බුදුදහම ,දැහැමිසංස්කෘතිය දැහැමි සම්ප්‍රදායන් ආචාරශීලි බව ආදී හරයන් හා අන්‍යාගමිකව ජාතිකව පැවැති මානුෂීය සම්ප්‍රදායන් ආරක්ෂා නොවී ඒ වෙනුවට හිස්පුහු පරසංස්කෘතිකාංගවලට ඉඩකඩ සලසන බවට පැහැදිළි වෙන මේ එක්කරුණක් වෙයි.
    ඉහත සදහන් පරිදි අන්ධ වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද?
    ඇස් ඇති දුටුගැමුණු පැරකුම් ආදී රජවරුමෙන් භෞතික හා ගුණනුවණ යන දෙකටම ගරු කරන නායකයන්ගෙන් යුක්ත දේශපාලන පක්ෂයක් මේ භූමියට කවරදාක නම් බිහිවන්නේ ද?....................................................

  • @angle8571
    @angle8571 13 วันที่ผ่านมา

    Chamika❤️

  • @wasanacharmindi2080
    @wasanacharmindi2080 หลายเดือนก่อน +3

    ❤️

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js หลายเดือนก่อน

    Adarei Sirasa ❤❤❤❤❤❤❤❤❤❤

  • @manelsirisena6167
    @manelsirisena6167 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @user-ft4vk9xc9v
    @user-ft4vk9xc9v หลายเดือนก่อน

    Adare sirasa ❤

  • @mangalifernando9611
    @mangalifernando9611 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @SakuniPabasara-vp2xr
    @SakuniPabasara-vp2xr หลายเดือนก่อน +1

    ❤❤

  • @gunawardana7558
    @gunawardana7558 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ranjaniranjani5065
    @ranjaniranjani5065 หลายเดือนก่อน +1

    🎂🌹🌹❤️❤️

  • @rajapaksha3419
    @rajapaksha3419 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎂🎂🎂🎂🎂

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-jo2ir8wn4y
    @user-jo2ir8wn4y หลายเดือนก่อน +1

    ❤️❤️❤️🇱🇰🇱🇰🇦🇪🇦🇪

  • @nirmalapinto7370
    @nirmalapinto7370 หลายเดือนก่อน

    මගේ පුතාත් 1998/05/24 තමයි ඉපදුනේ

  • @user-fn9fq4jq6t
    @user-fn9fq4jq6t หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤