කොහොමද මේතරම් ලස්සන වරමක් හිර කර තිබු නාග ශක්තිය නැවත හරි ගස්සාදීම වරම් පරීක්‍ෂාවේදීම 0767234534🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • ලක්මිණි ගුරු මෑණියෝ 0767234534 ඇඹිලිපිටිය 🙏🙏🙏 සුව මැදුර

ความคิดเห็น • 24

  • @computermind1696
    @computermind1696 4 หลายเดือนก่อน +1

    මෑණියනේ මේ වගේ හිර බන්ධන කපපු දරුවන්ගේ දේවල් අපිටත් බලාගන්න මෙහෙම වීඩියෝ දාන එක ගොඩක් අගය කරනවා තව තවත් ඔබ මෑණියන්ට පින් රැස් කර ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවා අපේ ප්‍රාර්ථනයයි!. බුදුසරණයි මෑණියනේ.

  • @SharmilaRathnayaka
    @SharmilaRathnayaka 4 หลายเดือนก่อน

    ගුරු මෑණියන්ට තෙරුවන් සරණයි ! මේ වගේ ලෙඩ සුව කරදෙන අම්මාට ගිය බවෙත් මේ බවෙත් දවසින් දවස පින් අයිති වේවා ......🙏🙏🙏 මේ වගේ අම්මා කෙනෙක් මතූ උපදිනා උපදින ආත්මයක ආත්මයක් පාස අපේම අම්මා මතු බුදු වෙන්න ඕනේ ...........අම්මාට අපි හැමදාම ආදරෙයි ... ❤️❤️❤️ ලෙඩ සුව කරන සුව මැදුර ආලෝකමත් වේවා ....කියා මම එක සිතින් පාර්ථනා. කර සිටිමි.....😋😋😋 අම්මා පත්තිනි මෑණියන්ගේම පිහිට නොවඩුව ලැඹේවා .......සාදු සාදු සාදු මම වරකාපොල .......

  • @ruwanpradip8354
    @ruwanpradip8354 4 หลายเดือนก่อน

    ඝන දෙවියන් ගේ පිහිටයි මෑනියනි ..

  • @manorichathurika7010
    @manorichathurika7010 หลายเดือนก่อน

    මැනියණී,මටත් වරම් පරික්ෂා කරගන්න එන්න ඕනී,🙏🙏🙏

  • @Gayanidinusha-v9e
    @Gayanidinusha-v9e 3 หลายเดือนก่อน

    අනේ අම්මේ මට‍ ඔබ ලගට එන්න ආසයි. 🙏මට‍ වරම් පරික්ෂා කරගන්න 🙏

  • @NisansiGreta
    @NisansiGreta 2 หลายเดือนก่อน

    Amma man sihinen kali ammage devala dakinava
    Kali mani yo mage agatath enava sihinen
    Avith kiyanava mata varam thiyena daruvek kiyala
    Ane amma me sihine theruma kiyanna amma

  • @ShamalipriyanthiPerera
    @ShamalipriyanthiPerera 4 หลายเดือนก่อน

    Siyalu dewiyange pihitai amme❤

  • @H.H.roshankumaraH.H.roshankuma
    @H.H.roshankumaraH.H.roshankuma 3 หลายเดือนก่อน

    Maniyani mamatta aurudu 13 ka dukka vidinawa dewala wala gihilla anta asarana wela inne danna monama dewalayakatawatta yanna salli nh mage nettta nh mmam inna podi ge podakka hadagena

  • @SujikaDeMel
    @SujikaDeMel 3 หลายเดือนก่อน

    මටත් මෙ වගෙ වරමක් තිබුනා , ,,,එත් දෙන් මම නුල් බොලයක් වගෙ එතිලා කලු පාට දුමක් නිතර පස්සෙන් එනවා ,,,,,මට පිස්සු කියලා හමොම කියන්නේ ,,,,,,කවුරුත් මාව ගනන් ගන්නෙ නැහැ ,,,,මෑණියන් ගාවට එන්න හිතුවත් ,,,,මට බාධා එනවා ,,,,,මම මොකද කරන්නෙ මෑණිය නි

    • @gupthalokaya
      @gupthalokaya  3 หลายเดือนก่อน

      Enns daruwoo 🙏🙏🙏

  • @Nalinda6745
    @Nalinda6745 4 หลายเดือนก่อน

    Siyaluma deviyange pihitai apee guru ammata ..me tharan leda daruwan suwa karala e daruwange jiwitha aloka karanawata.

    • @gupthalokaya
      @gupthalokaya  4 หลายเดือนก่อน

      Budusaranai daruwoo 🙏🙏🙏 ❤❤

  • @Ajithjayasundara-kj2yl
    @Ajithjayasundara-kj2yl 4 หลายเดือนก่อน

    Dademunda Devi pihetai amme...

  • @Kandyboy321
    @Kandyboy321 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @InduwaraAbhishek-r7u
    @InduwaraAbhishek-r7u หลายเดือนก่อน

    Amme matath varam pariksavak karaganna enna no eka danna amme pinsiddavei

  • @ajithhemantha2592
    @ajithhemantha2592 27 วันที่ผ่านมา

    Ai hugak waram hera kapapu gaman demala basawen kata karanne.sinhala baida

    • @gupthalokaya
      @gupthalokaya  27 วันที่ผ่านมา

      Sinhala basawata wada basawaram malawe enne dewa ආකර්ෂණීය labunama vitharaii...

    • @ajithhemantha2592
      @ajithhemantha2592 26 วันที่ผ่านมา

      Budu saranai amma

    • @ajithhemantha2592
      @ajithhemantha2592 26 วันที่ผ่านมา

      Ane maneyane man wenat basawak tamai warama apuwama keyanne e basawa tamil newe. Teren nate basawak.e keyanne mata dewa akarsanaya nadda

  • @dinushadinusha7804
    @dinushadinusha7804 4 หลายเดือนก่อน

    🙏🙏🌹🌹🙏🙏

    • @gupthalokaya
      @gupthalokaya  4 หลายเดือนก่อน

      Budusaranai daruwoo 🙏🙏🙏

  • @SamanSaman-yz6ce
    @SamanSaman-yz6ce 4 หลายเดือนก่อน

    Ammemamaanvawiziwedamamahikkaduwa

    • @gupthalokaya
      @gupthalokaya  4 หลายเดือนก่อน

      Budusaranai daruwoo 🙏🙏🙏