පළවෙනි පාරට තනියම කොන්ඩේ පාට කරපු මම🤦🏻‍♀️| මම කරපු ලොකුම මෝඩ වැඩේ🥲😂|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • WhatsApp channel whatsapp.com/c...
    Instagram www.instagram....

ความคิดเห็น • 403

  • @dilkinadeera
    @dilkinadeera  2 หลายเดือนก่อน +81

    WhatsApp Channel එකට Join වෙන්නෝ 🫢👉🏻 whatsapp.com/channel/0029Vai57Sf2phHW800VUx1t

    • @shamahemamali613
      @shamahemamali613 2 หลายเดือนก่อน +2

    • @Piyumi12-17s
      @Piyumi12-17s 2 หลายเดือนก่อน +1

      Ane join wenn bene

    • @abc-hc7hk
      @abc-hc7hk 2 หลายเดือนก่อน

      Dil. Mata oyawa contact karaganna puluwan widihak kiyannko plz

    • @ashinimadurandi6168
      @ashinimadurandi6168 2 หลายเดือนก่อน +1

      Jone wenna bane

    • @indikabandara7411
      @indikabandara7411 2 หลายเดือนก่อน +1

      Join wenna bane ane.mama keepa wathawakma try kara.

  • @Dew_Dew919
    @Dew_Dew919 2 หลายเดือนก่อน +56

    ඕන කුන්ඩවාලෙකට අම්මා support 😂🎉❤

  • @nithifashionandbeauty4497
    @nithifashionandbeauty4497 2 หลายเดือนก่อน +25

    අනේ අක්කි ඔය color එක ඔයාගෙ කොන්ඩෙට වැටෙන්නෑ මොකද අක්කිගෙ කොන්ඩෙ හොද වොලියුම් එකක් වගේම Darkest brown එකක්නෙ තියෙන්නේ ඉතිම් අක්කි අරන් තියෙන color එක වදින්නෑ එක්කො blichin කරන්න ඕනේ නැත්තම් අක්කිගෙ කොන්ඩේට වදින light color එකක් දාන්න ඕනෙ එතකොට අක්කිගෙ hair එකේ color එකත් එක්ක ඒක ගානට හදාගන්න පුලුවම් 🥰✨️ අනික අක්කි ඔයා color මදි ගෑවා අක්කිගෙ කොන්ඩේ ගොඩක් තීනවත්නේ dreamron එකේ colors හොදයි ගෙදර ඉදන්ම ඔයවගේ colors දාද්දි පරිස්සමෙන් 😊 ආදරේ අක්කියො ❤😘 මං හැමදාම අක්කිගෙ වීඩියෝස් බලනවා 🙈🥰

  • @Hansi_Abeykoon
    @Hansi_Abeykoon 2 หลายเดือนก่อน +56

    Bleaching use කරන්න ඔනේ...ඔය කොන්ඩෙ කලු කියන්නෙත් කොන්ඩේ තියන පාටක් එකට තව පාටක් අල්ලන්නෙ නෑ බ්ලීචින් එකක් අරන් ගලා වින්ඩි පහක් ඉදියම කොන්ඩෙ සුදු වගෙ වෙනො ඉටපස්සෙ හොදලා වෙලලා කලර් එක apply කරන්න ඔනේ.

    • @Rashu98
      @Rashu98 2 หลายเดือนก่อน +1

      හැම පාටකටම බ්ලීච් කරන්නෙ නෑ

    • @mrsglamour24
      @mrsglamour24 2 หลายเดือนก่อน +1

      Ehema karanna ona na dear..

    • @virangaabotheju
      @virangaabotheju 2 หลายเดือนก่อน +2

      නෑ bleach කරන්න ඕනේ නෑ..කලු කොන්ඩෙට අල්ලන colours ඕන තරම් තියනව..

  • @DahamiVihara-wq6bu
    @DahamiVihara-wq6bu 2 หลายเดือนก่อน +18

    Aiyo akki මමත් ඔය වැඩෙන කරා ඔයාට කොන්ඩෙ ලාවට හරි දුඹූරු කරන්න ඕන නං ඔය බොතලේම දාන්න වෙනවා ඔයා කොන්ඩෙට color එක දැම්මා මදි. ඔය බොතලෙම දැම්මත් ලොකු color එකක් එන්නෙ නෑ හැබැයි සෑහීමකට පත් වෙන්න පුලුවන්.අව්වට පෙන්වා.

    • @ewonz......
      @ewonz...... 2 หลายเดือนก่อน +1

      Ouu math kara ....

  • @Ntl902
    @Ntl902 2 หลายเดือนก่อน +5

    Oka hair ඩයි එකක්. ඕකෙන් සුදු කොන්ඩයක් නම් brown කරන්න පුළුවන්. ඔයා ගන්න ඕන hair colour එකක්

  • @user-ox3vq4ws7n
    @user-ox3vq4ws7n 2 หลายเดือนก่อน +7

    ඔහොම ගෑවට පාටක් එන්නේ නෑ අක්කේ කොයිල් පේපර් වලින් ඔතනවා හුලන් වදිනවට ඩීම්ඩ්‍රෝන් හරි බෙලෝස් හරි සෙපෝරා වගේ හොද brand එකකින් ගන්න ප්ලාස්ටික් බ්‍රශ් එකක් හරි බුරුදුවක් හරි අරන් හොදට ගාලා විනාඩි ගානක් කොන්ඩේ ගෑවෙනකම් එතින් හොදට ගාන්න ඔනී 😊

  • @Rashu98
    @Rashu98 2 หลายเดือนก่อน +1

    ඔහොම ගාලා බෑ බබෝ පිලිවෙලට section කරලා ගාන්න ඕනි හරියට මැනලා developer දාන්න. Keune,ඩ්‍රීම්‍ රෝන් වගේ ගන්න අනික කොන්ඩෙ වහලා තියන්න ඕනි🥺

  • @Beautybr
    @Beautybr 2 หลายเดือนก่อน +29

    Colour එක ආවෙ නැති එක හොදයි🥺🥺ඒ ගාපු තැන් දුබුරු උනානම් කැතයි.හිස් මුදුනෙ ගෑවුනා කොන්ඩෙ පිටිපස්සෙ ගාන්න යද්දි🥺

  • @ahranasinghe4600
    @ahranasinghe4600 2 หลายเดือนก่อน +1

    Garnier එක ගොඩක් හරියන්නෙ grey hair වලට.අනික permanent කිව්වට ඕක මාස තුනකටත් අඩු කාලෙකින් යනවා.අක්කට කලු කොණ්ඩයක් තියෙනවනම් පාට හිටින්නෙ නෑ.මමත් පලවෙනි පාරට තනියම කරලා ඔය වැඩේ වුණා.😂පස්සෙ evon එක පාවිච්චි කලාම ලස්සනට colour එක ආවා

  • @ThushariSamarawicrama
    @ThushariSamarawicrama 2 หลายเดือนก่อน +193

    මෙයාගේ වත්සැප් ඇප් ග්‍රප් එකේ. ඉන්න කට්ටිය කෝ

  • @theshinishehari247
    @theshinishehari247 2 หลายเดือนก่อน +9

    Evon, dreamron brands hodai akki..podi sections walata bedala kondeta hodata absorb wenna gaala..foil papers walin cover karala thiynna❤

    • @Rozzy-kg5iz
      @Rozzy-kg5iz 2 หลายเดือนก่อน

      Evon. Dreamron colour try krl blnna. ..

  • @NikeshiPremachandra
    @NikeshiPremachandra 2 หลายเดือนก่อน +1

    කොන්ඩෙට ඒ කලර් එක වැඩ කරේ නැති උනාට අත් දෙකට නම් වැඩ කරලා වගේ😮😮😂❤
    ( ඒක් ගාන්න පටන් ගන්න කලින් සමේ ගෑවෙයි කියලා හිතෙන තැන් වල තෙල් හෝ ක්‍රීම් මොනාහරි ගෑවන්ම් හලි තුදූ.😊සබන් චුට්ටක් ගෑවත් අවුලක් නෑ)

  • @tharushikoshila1663
    @tharushikoshila1663 2 หลายเดือนก่อน +2

    Brown nemei ganna oni. Red ethakota eka lassanata brown wage penawa bleach nathi nisa. Dreamron eke eka ganna eka hodai. Hodata gala foil paper wala othala tikak thiyala wash karanna

  • @jayaminihansika6755
    @jayaminihansika6755 2 หลายเดือนก่อน +5

    Evon brand eke colour ekak try karanna akke. Mamath gedaradi colour kara gaththa e brand eke colour ehekin.😇

  • @SauriniSaurini
    @SauriniSaurini 2 หลายเดือนก่อน +5

    Whatsapp channel එක මරු අක්කි . ❤ අද vlog එකත් ලස්සනයි ❤❤❤

  • @Devindigamlath
    @Devindigamlath 2 หลายเดือนก่อน +5

    දිල්කෝ whtsap එකට දැන් බව්වොන්ගේ වීඩියෝ එකක් ඕනේ . මම වෙනුවෙන් 🥹🥹 .නැත්තම් තරහා වෙනවා 🫠🫠 ඔයා එක එක වොයිස් දාන්න ආ එතකොට මරු අනේ 😮

  • @user-vi4hw5tz5o
    @user-vi4hw5tz5o 2 หลายเดือนก่อน

    1.colour eka mix karanna kalin colour karana kotas wen kara ganna.
    2.colour mix krnne developer ekath ekka 1:1 anupathayata
    3.colour eka kondeta hodata aply krnna ona. Oya wage tikak neme
    4.colour aply krl foil papers walin wahanna ona. Colour process wenne heat ekata.
    E tika hariyata kara nam colour eka kara ganna puluwan. 🥰🥰🥰🥰

  • @user-imasha_sewmini
    @user-imasha_sewmini 2 หลายเดือนก่อน +1

    Whatsapp chanal එකට දාන voice Message පුලුවන් තරන් සද්දෙටම අහනවා 😁 ඔයාගේ කටහඩ හරිම චෝයි 😚💗

    • @dilkinadeera
      @dilkinadeera  2 หลายเดือนก่อน

      Anee🥹🥹🫢

  • @upekshadhamayanthi3768
    @upekshadhamayanthi3768 2 หลายเดือนก่อน +2

    Hi dilki akki.❤ මට අවුරුදු 11 මං ඔයාගේ vlog හැම එකක්ම බලනවා මග හරින් නැතුව. 😊 මං ඔයාගේ whatsapp chanel එකෙත් ඉන්නවා😊 I love you akki❤❤❤❤

  • @ThamashaRajapaksha
    @ThamashaRajapaksha 2 หลายเดือนก่อน +2

    Ape akkai ammai gawa Garnier eke burgandy colour eka , gapu gnm kisi colour ekk na eth tika dwsk ynkota colour ek niymet awa ❤ anith eka dye ek gala eka cover krnna oni ❤

  • @user-rb2ts2qt9v
    @user-rb2ts2qt9v 2 หลายเดือนก่อน +5

    ඔයා කරපු විදිහ ටිකක් වැරදි අක්කෙ

  • @shehaninethmini1226
    @shehaninethmini1226 2 หลายเดือนก่อน +4

    ඔරෙඕ, කොකාකෝල, චොකලට් පුඩින්, චොකලට් අයික්‍රීම්, පෙප්සි, කළු පොල් මාළුව, බ්ලැක් ඔලිව්, කෝපි, බ්ලැක් ටි, සෝයමිට්,චොකලට් බ්‍රව්නිස්,ඩාක්‌ චොකලට්,කළු මිදී,චොකලට් කේක්, චොකලට් මිල්ක් ෂේක්, චොකලට් ඩොනට්ස් 👍😋

  • @nadeeshanipriyanjala3860
    @nadeeshanipriyanjala3860 2 หลายเดือนก่อน

    ඔයා mix කරපු විදිහ වැරැදි යි .කොන්ඩෙ wash කරන්න කරන්න කලර් එක එනවා.අව්වට තමයි හොදටම පේන්නෙ.තද brown colour එකක් නම් එන්නෙ නෑ

  • @DewminiPriyadarshani-nx5vr
    @DewminiPriyadarshani-nx5vr 2 หลายเดือนก่อน +2

    අනේ අක්කේ හැම තිස්සෙම ඉස්ටිකර්ස් එවන්න හැමදේම එවන්න
    අක්කාගේ චැනල් එකනම් මරු

  • @user-ee5ly2tu8s
    @user-ee5ly2tu8s 2 หลายเดือนก่อน +6

    notification awa gaman baluwoo akkiyoo❤❤😊😊adarei manike..❤️😘

  • @shivangishanel4273
    @shivangishanel4273 2 หลายเดือนก่อน

    මන් දැක්කා හුගාක් අය ඔහොම color වරද්දගන්නවා ඉතින් කියන්න තියෙන්නේ සැලෝන් එකකට ගිහින් නියම විදියට ඕවා කරගන්න සල්ලි අපරාදෙ නිකන් සැලෝන් කරන අයත් නිකන් වැඩක් දෙකක් දැනගෙන සැලෝන් දාන අය ඉන්න්වා ඒත් හොද කෙනෙක් හොයලා යන්න අක්කා

  • @virangaabotheju
    @virangaabotheju 2 หลายเดือนก่อน

    ඔයා කලර් එක apply කලා මදි නංගී... කලර් එක ගාන section එකේ හොදට ගාලා ෆොයිල් එකකින් cover කලා නම් හරි

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga 2 หลายเดือนก่อน +1

    Brand 1ta baninna epa. Loke pramithiyen ihalama nishpadanayak aran thiyenne. Kondaya kese wethath, atha dumburu paatai.

  • @shalusamarakoon6917
    @shalusamarakoon6917 2 หลายเดือนก่อน +3

    නඟා බ්ලිච් කරන්නේ නැතුව clr එක හිටින්නේ නෑ තදට... මුලින්ම බ්ලිච් powder පැකට් එකක් ගාල ඔයාට අවශ්‍ය තැන් වලට ඊටපස්සේ බලන්න අර ඊයම් කොළ ඔතන්න. ඉටපස්සේ බලන්න පාට වෙනස් වෙලා වගේ ඇති ඉටපස්සේ wash කරන්න මුළු කොන්ඩෙම.. ඊටපස්සේ ඩයර් එකෙන් කොන්ඩේ හොදට වේලා ගෙන කලර් එකට devloper mix කරන්න ඊටපස්සේ ගාන්න අර විදිහට ම.

  • @omilaKashthuriarachchi-pb5nx
    @omilaKashthuriarachchi-pb5nx 2 หลายเดือนก่อน +3

    ඔයගේ chanal eka maru ...අනේ ...😂😅......හිනාකාලා මැරෙනවා 😂

  • @thamaradhamayanthi8120
    @thamaradhamayanthi8120 2 หลายเดือนก่อน +1

    අක්කෙ මාර වැඩේනෙ දැන් මලිති අක්කිගෙ chanel එකෙත් කිබුල්ලු 😂😅

  • @CharinduPunchihewa
    @CharinduPunchihewa 2 หลายเดือนก่อน +1

    😊Akke black color foods nedd
    Black color foods hadanna lesi krma saha vidi thiyenva
    Omlete eka kra venkn badinna
    Roti aguru venkn puchchanna😁
    Ova amaru nm harima pahasui aguru kanna 😂
    Vihiluvk hode dilki akkt adarei pelenna ❤🎉
    Sathutin parissamin inno🥰💗"

  • @indikabandara7411
    @indikabandara7411 2 หลายเดือนก่อน

    මමත් ඉස්කෝලෙ යන්නෙ.හැබැයි මට phone එකක් නම් නෑ.තාත්තිගෙ tab එක.වැඩිපුර use කරන්නෙ මම තමා.දිල්කි අක්කිගෙ එතකොට මලිති අක්කිගෙ vlogs බලන්න.school එකේ note එහෙම ඉල්ලගන්න.classes වලට join වෙන්න.ඒක නෙවෙයි.whatsapp channel එකට joinවෙන්න බෑනෙ.කීප සැරයක්ම try කරා.

  • @Sheharakasthuriarachchi
    @Sheharakasthuriarachchi 2 หลายเดือนก่อน +1

    Akke color karapu kotas wahanna oni ned ara foil ekkkin .. Mth gedr color kla hbay duburupata una 😢😂

  • @dewmidanu2035
    @dewmidanu2035 2 หลายเดือนก่อน +2

    Akkige කට හඩ ලස්සනයි ❤

  • @Adhiththya
    @Adhiththya 2 หลายเดือนก่อน +1

    මන් කොන්ඩේ පාට කාරා එත් මගේ කොන්ඩේ දුඹුරු පාට උනා හැබැයි ඔය brand eka nemei

  • @Sweetie-e9r
    @Sweetie-e9r 2 หลายเดือนก่อน +5

    Video eka danakan hitiyee ☺️❤... Love you akkiiii..... ❤️❤️

  • @Dinithiawanthika
    @Dinithiawanthika 2 หลายเดือนก่อน +1

    ඔයා ඩිවලෝප් එක දැම්ම විදියට එන්නෙ නැහැ අක්කෙ ඔයා ක්‍රිම් එක දැම්ම ගානටම අර වතුර එකත් හරි විදියටම දාන්න ඕනේ අත කලර් උනා කියන්නේ හිතින් හරියට කරා නම් හරි

  • @thanujapriyadarshani8187
    @thanujapriyadarshani8187 2 หลายเดือนก่อน +6

    Hi akki ❤අද vlog එකත් lassanai ❤❤

  • @senu2005
    @senu2005 2 หลายเดือนก่อน

    ඕක කොන්ඩෙට apply කරලා ඊට පස්සෙ boild shit අලු පාට එවුවා මට නම මතක නෑ..අන්න ඒවගෙන් කොන්ඩෙ කොටසින් කොටස එකට තියලා චුට්ටක් තදට හිටින්න නවාලා තියන්න එතකොට කොන්ඩේ සීල් වෙලානෙ ඊටපස්සෙ colour එක change වෙනෝ..

  • @vimuperis1920
    @vimuperis1920 2 หลายเดือนก่อน +1

    ඔහොම චුට්ටක් ගෑවට මදි හොදට ගාන්න ඕන. අනික් එක ඩිවලපර් එකයි කලර් එකයි සමානව ගන්න ඕන. අනික් එක තමයි ෆොයිල් පේපස් වලින් කවර් කරන්න ඕන. අනික් එක තමයි බ්ලීච් නොකර ලොකු කලර් එකක් එන්නෙ නෑ. හැබැයි දෙක සමානව මික්ස් කරලා කොන්ඩෙ හොදට ගාලා ෆොයිල් වලින් එතුවනම් සාමාන්‍ය හොද කලර් එකක් එනවා. ඔයා ගෑවා හොදටම මදි

  • @user-lc6uu8wg4t
    @user-lc6uu8wg4t 2 หลายเดือนก่อน +3

    අක්කා ගාපු විදිහ වැරදියි

  • @nishmininethsara2194
    @nishmininethsara2194 2 หลายเดือนก่อน +1

    චැනල් එක ගැනනම් කතා කරල වැඩක් නැ බෙස්ට්ම බෙස්ට් 😚💗කොයිවෙලෙත් වොයිස් දදා අපෙ පාලුවත් මකලා අපේ මූනටත් හිනාවක් ගෙනව ඔයා...ෆුල් චිල් එකෙ ඉන්නෙ ඔයානම්😊....ප්‍රශ්න කොටියක් ඔලුවෙ තියන් ඔයගෙ විඩියො එක දැක්ක ගමන්ම බලන්න හිතුනෙ ඔයගෙ විඩියොස් වලින් මනස ඩින්ගක් හරි නිරවුල් වෙන නිසා...🥰ආදරෙයි අක්කා 😍😘

    • @dilkinadeera
      @dilkinadeera  2 หลายเดือนก่อน

      Ane adreiiii 🥹🥹🥹

  • @Gauravi-t7t
    @Gauravi-t7t 2 หลายเดือนก่อน +1

    මගෙ කොන්ඩෙටත් ඔහොම උනා සමහර කොන්ඩ වලට එහෙම වෙනවා😊

  • @beautywithhimamakeyouwills7062
    @beautywithhimamakeyouwills7062 2 หลายเดือนก่อน

    Hair colouring videos බලලා update වෙලා clor කරන්න අක්කේ...bleaching use නොකර colour වෙන්නේ නෑනේ ..😊❤

  • @_dulakshi_rajakaruna_
    @_dulakshi_rajakaruna_ 2 หลายเดือนก่อน

    Dreamrone එක use කරන්න අක්කි ඒක හොඳයි ❤️
    whatsapp channel එක නම් මරු සත්තුවත්තක් වෙලා තියෙන්නේ දැන් 😂😂😂❤

  • @abhilasheranda866
    @abhilasheranda866 2 หลายเดือนก่อน +4

    ඔයාගේ කොන්ඩේ කලු ඝන නිසා ඔහොම. අනික අක්කා ටිකයි ගෑවේ. එහෙම යන්තන් ගාලා හරියන්නෑ ගොඩක් ගාලා වෙලෙන්න තියන්න ඕන.

    • @abhilasheranda866
      @abhilasheranda866 2 หลายเดือนก่อน +1

      අර ලික්විඩ් දෙක එක සාමාන ප්‍රමාණ වලින් ගන්න ඕන

  • @vihangadanthanarayana6625
    @vihangadanthanarayana6625 2 หลายเดือนก่อน

    Oya colour eka gawa waradi dr….. ekai colour eka aweth natte.. oya brand ekata wada bellose brand eka hodai ekata colour eka enwa…

  • @Study_With_Shehara
    @Study_With_Shehara 2 หลายเดือนก่อน +39

    අනේ චැනල් එක නම් මරු🥲මරු😹❤ ශෝක් අක්කෙ.අක්කෙ ටොබීලගෙ වීඩියෝ ත් දාන්නකො ඒකට.අක්ක නිතරම වීඩියෝ දාන්නකො.ශෝක් අනේ❤ නැගිට්ට වෙලාවෙ ඉදන් බලාගෙන ඉන්නෙ අක්කගෙ චැනල් එක😁💗 ශෝක්🫂

    • @dilkinadeera
      @dilkinadeera  2 หลายเดือนก่อน +6

      Adreii❤ane❤

    • @Study_With_Shehara
      @Study_With_Shehara 2 หลายเดือนก่อน +1

      @@dilkinadeera math💗🫂

  • @RavindraDahanayaka-ow4ge
    @RavindraDahanayaka-ow4ge 2 หลายเดือนก่อน +4

    Ada vlog ekath Maru akkiyooo ❤❤theruwan saranai oyata ❤😊

  • @nilminiwalisundara8200
    @nilminiwalisundara8200 2 หลายเดือนก่อน

    අක්කී මගේ කොණ්ඩය හරියට අගිස්ස පැලෙනවා මොකද ඒකට කර්න්නේ 😢😢😢😢 අක්කී ඔයා කොහොමද ඔයාගේ කොණ්ඩය පැලෙන්නේ නැතුව තියා ගන්නේ.....................❤❤❤❤❤

  • @YasurikaAbeythunga
    @YasurikaAbeythunga 2 หลายเดือนก่อน +2

    Konde kalunam khonath hitinne na bleching krala kranam set wena tibuna.habai dremroon eke wage lassana clrs tiyanwa try krala balana

  • @jayanthaherisan
    @jayanthaherisan 2 หลายเดือนก่อน +1

    චුට්ටක් වැඩිපුර ගාන්න . මන් හිතන්නෙ හරියයි

  • @wpdoshan3053
    @wpdoshan3053 2 หลายเดือนก่อน

    වට්සප් චැනල් එක මාරම පට්ට අනේ ආසාවෙන් බලාන ඉන්නෙ ඒකට දාන වීඩියෝස් පොටෝස් බලන්න ආදරේයි අක්කියෝ ඉස්කෝලෙ යන අපි වගේ අය තමා ගොඩක්ම ඉන්නෙ චැනල් එකේ
    අපිවත් මෙන්ෂන් කරල මොකක් හරි කියන්නනො චැනල් එකේ

  • @dulanivinodya3543
    @dulanivinodya3543 2 หลายเดือนก่อน

    1. Hoda brand ekakin thoragnn one akka.. Bellos , evon thawa dann hoda brands.. Evon ekenm price 1250/=
    2. Hair color krankot allergy test ekk krnn one samnyen ada color ek krnn hithn innvnm pereda vage kana pitipasse gala blnn one 😊
    3. Color krnkot hamathaman color gagnn hodaama nh.. hair color wala chemical thiynv .. ekane glouse ewala thiyenne packet eke..😢
    4. Hair eke section bedala thama color eka krnn patan gnn one..
    5. Hair color eka hadala vinadi 15 k vge athulatha ganna puluvn nm hoda color ekk labenva.. bleach nokrana nisa ikmanin hair ekt apply krnn hdpu gmn ❤❤
    6. Color ek hair eke gawata passe foil paper vlin vahanna one.. ethkot color eket podi heat ekak labila hair ekt absorbe krgnnv.. foil paper vlin othann bri unth color ek gapu hair anith hair ekka gawenna thiynn epaa 😢
    Ithin me tika thamyi mge athdakeem ekka mn dakka varadii... ❤❤❤
    Adreyi ❤

  • @DehemiHerath
    @DehemiHerath 2 หลายเดือนก่อน +2

    මං බුද්දිමත් හින්ද මටනන් පෙනුන 😌🤣🤣 ( video eka shook ❤❤)

    • @dilkinadeera
      @dilkinadeera  2 หลายเดือนก่อน

      Anna ekai😂♥️♥️

  • @tharukaperera6260
    @tharukaperera6260 2 หลายเดือนก่อน +2

    Dreamron eka hodai..mn eken thaniym conde brown krla krgththa ...mn dawas 2k colour krala hodatm konde brown eka gththa

  • @Amakavi
    @Amakavi 2 หลายเดือนก่อน +1

    කොන්ඩේ මුලින්ම කලර් කරන අය ට කරන්න ඕනේ අර මොකද්ද බ්ලිච් කරනවා කියන්නේ අන්න ඒක ඒක කරලා තමා ගාන්න ඕනේ නැත්නම් පාට පේන්නේ නැ

  • @SenushiKawya-vj9dp
    @SenushiKawya-vj9dp 2 หลายเดือนก่อน

    Bleaching cream ekak mulin apply karala inn oni natttm allanne nh . ඔය brand eka math use kala result thinw bleaching cream ekk gala gawoth . Godak result nh samnyen tikk thinw

  • @Irshana_style
    @Irshana_style 2 หลายเดือนก่อน

    Oyage virgin hair ekak tiyenne anika oya colour eka mix karapu vidiha wardi. E deka mix karnne 1:1 hari smanawa mix karanna one. Ghana than walata wadipura apply karala vindi 45 uparima tiyanna puluwan . Oya thor gathta colour eka dark wardi. But oka wash karddi colour fade ekak wei. Ethkota balaganna puluwan colour eka

  • @Gauravi-t7t
    @Gauravi-t7t 2 หลายเดือนก่อน +1

    ඕක මටත් උනා ඕක අව්වට පේනවා ටිකක් බලන්නකො

  • @kaushibk5543
    @kaushibk5543 2 หลายเดือนก่อน

    Bleech karapu konedeta thamai oka hariyanne dr.. math kondeta dapu colour eka katha nisa oka gala tham e katha wahagatte.. eth dan konde godak dameg wela.. aparade.. dan mage kondde curly gatiyath gihin wage.. meka kauruth use karanna epa...😔

  • @nimashamadushani8259
    @nimashamadushani8259 2 หลายเดือนก่อน +1

    Konde blich karahama තමයි color වෙන්නේ

  • @minadisathsarani6460
    @minadisathsarani6460 2 หลายเดือนก่อน +2

    Onna dapu gaman baluwo akkiyo ❤ adareyi hamadamath ❤hamadath video danna ❤ adareyi pana ❤

  • @HiruniPabasara-ds3pp
    @HiruniPabasara-ds3pp 2 หลายเดือนก่อน

    කවුපි, ඔරියෝ බිස්කට් , කෝපි ,කුරක්කන් රොටි,black chiken curry , කොස් ඇට පුච්චලා,
    Land of kings ekei wasthi ekei kalu pata kama thiyno akki black bugers, ehm mn dkk thiyno ❤

  • @M.S.NIKLESHA
    @M.S.NIKLESHA 2 หลายเดือนก่อน +1

    Oyage widiyo harima lassanayi akki❤❤

  • @creativefun596
    @creativefun596 2 หลายเดือนก่อน

    Black Foods🖤
    Black olives
    Soy sauce
    Coffee
    Black beans
    Chia seeds
    Black sesame seeds
    Black Grapes

  • @Upekshaudari
    @Upekshaudari 2 หลายเดือนก่อน +4

    Bellose eke ewa nm hodai e brand eke try karala balanna

  • @tharushinawanjana449
    @tharushinawanjana449 2 หลายเดือนก่อน +1

    Wp channel eke inna scl yana set eka koo 😌🤭💗

  • @dilankamadhumali8875
    @dilankamadhumali8875 2 หลายเดือนก่อน

    අක්කි කලු පාට කෑම දාන්න කිව්වා නේද...
    Dark chocolate
    Chocolate cake
    Cup cake
    කලු පාට මිදි
    කලු දොදොල්
    චාකොල් පවුඩර් එකක් තිනො ඒක දාලා බීම 😁😁 හොදයිද දන් නෑ..

  • @IndikaEdirisinghe-wj5vh
    @IndikaEdirisinghe-wj5vh 2 หลายเดือนก่อน +10

    නිල් food challage eke mn damma කලු කෑමා ගොඩාක් නිල් එකටත්වැඩිය තියෙනව කලරින් ගෑවිලාවත් නෑ

    • @dilkinadeera
      @dilkinadeera  2 หลายเดือนก่อน +2

      කියන්න බලන්න කලු පාට කෑම 🤨

    • @MUSICWITHMANDAKINI
      @MUSICWITHMANDAKINI 2 หลายเดือนก่อน +2

      ​@@dilkinadeeraකොකාකෝලා,පෙප්සි ඩෝනට්,ඉක්ලෙයාස්, ඕරියෝ බිස්කට්, ඕරියෝ කේක්, ඔලිව්ස්, මාමයිට්, ඩාක් චොක්ලට්, කෝපි, චියාඇට,මිදි, බෙරීස්, අයිස්ක්‍රීම් උනත් තියෙනවා නෙ black mix උන 🧐

    • @NuwanKumara-kl3vu
      @NuwanKumara-kl3vu 2 หลายเดือนก่อน

      Marmite,mars chocolate,pepsi,oreo or chocolate biscuits,olives,coke,chocolate cake, cupcake, brownis,iklayars

  • @pahandinimsara6967
    @pahandinimsara6967 2 หลายเดือนก่อน

    තව ටිකක් ගනට ගෑවනම් ඕක වදිනව ටිකක්.. අනික විනාඩි 45ක් ඉන්න ඕනි 30න් අල්ලන්නෙ නෑ 🤍 ගොඩාක්ම තදට ගන්න ඕනිනම් බ්ලීච් කරන්න ඕනි.. බ්ලීච් නොකරත් ටිකක් වැඩියෙන් ගාලා විනාඩි 45ක් තිබ්බනම් වදිනව

  • @shashiniimalsha3200
    @shashiniimalsha3200 2 หลายเดือนก่อน +2

    ඔයා ටික්ටොක් එකේ දාන විඩියෝ වට්සැප් එකටත් දාන්නකෝ අක්කේ

  • @SarangiDineshika
    @SarangiDineshika 2 หลายเดือนก่อน

    ලස්සන කොණ්ඩයක් තියනවා සැලෝන් එකට ගිහින් ලස්සන ට කර ගන්න අක්කේ අක්කේ නැත්නම් ඔහොම ලස්සනයි normal hair ek

  • @SuwandikaKumuduni
    @SuwandikaKumuduni 2 หลายเดือนก่อน

    Brown colour ekak danne gray hairs cover wenna ape hairs oya kiyana brown colour eka ganna bleach karanna one nodanna dewal karanna epa tharahata newei kiyanne mokada black brown wage colours hair ekata dammama oyata fashion colour ekakata yanna ona unoth yanna ba eka nisa 👍

  • @ishaniapsara533
    @ishaniapsara533 2 หลายเดือนก่อน +1

    Poddk gala b haloo godak gann oni thethat wgw hitinn gann oni ita passe time tiyala wash karann oni thel ganaw wge nikn laawata gaala baa .mamath gedrdima colour kara oya wgw gaanat enw hodata okkom gann oni thamant oni widiyata ❤

  • @freefiregaminghasiya8198
    @freefiregaminghasiya8198 24 วันที่ผ่านมา

    Akkeeeeee Evon brand eke color 8.36 ek aran BAlanna . Ek hariynn one🤗

  • @Nipundimesh
    @Nipundimesh 2 หลายเดือนก่อน +4

    පළවෙනි commants eka magen akki

  • @meganatharushi645
    @meganatharushi645 2 หลายเดือนก่อน +1

    විනාඩි 45 තියන්න ඕනෙ ප්‍රොසෙස් වෙන්න

  • @SanjeewaniAbesiriwardhana
    @SanjeewaniAbesiriwardhana 2 หลายเดือนก่อน

    Bleeching powder danna oni akke rupiyal 500 ya ganak wenne math thaniyama clour karane bleech powder dannna ❤❤❤❤

  • @starbaby7308
    @starbaby7308 2 หลายเดือนก่อน

    මන් evon , bellows ඔක්කොම පාවිච්චි කරා. Bleaching දැම්මත් එක්ක. අනෙ colour එකක් එන්නෙම නැනෙ 😢

  • @ChathuminiSwasthika
    @ChathuminiSwasthika 2 หลายเดือนก่อน +2

    අක්කා චැනල් එකේ දාන සමහර වොයිස් නිසා මහා රෑත් හිනා යනවා 😂😂😂😂

    • @dilkinadeera
      @dilkinadeera  2 หลายเดือนก่อน

      Ane deiyne 😂😂

    • @ayodyaimalki2475
      @ayodyaimalki2475 2 หลายเดือนก่อน

      ඒවා ශොයි 👀❤️😁😌

  • @Ayedilsh
    @Ayedilsh 2 หลายเดือนก่อน +1

    Oya wedari gewa ekai color eka enneh neththe videos balnna thawa Anika oya kiyana tharam color ekak enna bleaching danna one

  • @NimashaSandamini-pl2zq
    @NimashaSandamini-pl2zq 2 หลายเดือนก่อน

    අක්කියෝ ඔයා කරපු විදිය වැරදි...evon / dreamron brand ek use kranna

  • @chaanujayasundhara529
    @chaanujayasundhara529 2 หลายเดือนก่อน +1

    Konde ready karagena thama mixer aka hadagena ganne & foil walin cover wenna one nathnm color aka anne na akke

  • @devindiMadushani
    @devindiMadushani 2 หลายเดือนก่อน

    math kara colour percentage eka wedi krnn ona akki developer eken tikkata colour eka wediyen danna ona tikk ethota magenam awa man red eken kre🥰🥰🥰

  • @sinhalabeautyspot
    @sinhalabeautyspot 2 หลายเดือนก่อน

    Oya aran tyenne number 4 neda? Normally asian hair color eka 3-5 athara watenne… oya aran tyena color eka oyagema base color ekata laga color ekak nam eka penne na..

  • @NethmiChanchala-ym8em
    @NethmiChanchala-ym8em 2 หลายเดือนก่อน

    කොන්ඩේ bleach කරලා ගාන්න ...💗නැත්තන් පාට එන්නේ නෑ

  • @ShenuShenali-bd4yj
    @ShenuShenali-bd4yj 2 หลายเดือนก่อน +1

    Bleach kalama thama brwon color eka hariyatama penne bleach karanne nathuwa penne na akki💗

  • @bandulaboteju8984
    @bandulaboteju8984 2 หลายเดือนก่อน

    හරියට අනුපාතෙන් mix කරන්නෙ නැතුවද evon brand එක හොදයි

  • @Nipundimesh
    @Nipundimesh 2 หลายเดือนก่อน +6

    Maru ada volg eka

  • @SithuSuja
    @SithuSuja 2 หลายเดือนก่อน

    දිල්කි ඔයා කලින් කලර් කරලා නැති නිසා කලර්ස් යූස් කරද්දි පරිස්සමින් ඇලජි ටෙස්ට් එකක් කරන්න මුලින් 😊

  • @sachelle6845
    @sachelle6845 2 หลายเดือนก่อน

    Bleach karala inna ona color eka absorb wenna

  • @yasuridevindi5503
    @yasuridevindi5503 2 วันที่ผ่านมา

    අක්කෙ ඔය කලර් ගාපු කොන්ඩෙ අව්වට ගිහින් බලන්න එතකොට පාටයි

  • @jananiperera5502
    @jananiperera5502 2 หลายเดือนก่อน

    Oya colour gewa madi anika vinadi 40k foil eken othala thiyanna one color eka ganna kalin konde shampoo karaganna one conditioner thiyenna ba

  • @IshenNilisha
    @IshenNilisha 2 หลายเดือนก่อน +3

    Akki lassana wela ane ❤❤❤

  • @Kavindya-zv1ou
    @Kavindya-zv1ou 2 หลายเดือนก่อน

    ගානියා hair color eka akki shades 3nk thiynw
    Black
    Brow
    Brow black
    Mewa use krnne black coroul hair wltm newei
    Brown kiwwt loku brown shade ekk na meke
    Meka use krt lokuwatama brow color ekk enne na

  • @nikeshalavimukthi8885
    @nikeshalavimukthi8885 2 หลายเดือนก่อน

    අක්කේ evon එකේ හරී dremroon එකේ හරී bellos එකේ හරී ගන්න එක පාරයී හරී යනවා ම්ත් කොනඩේ clouer කරන කෙනෙක් ❤

  • @user-dl4xf1cj2j
    @user-dl4xf1cj2j 2 หลายเดือนก่อน

    Akki oya keuwa ice cube sathkare nam neyamai. Mage pimple godak thebuna awa tikak Nathi una digatama karanawa .mata resalt theyanawa adarei akki .