News Alert | ජනාධිපති අපේක්ෂක සරත් ‌‌‌‌‌‌ෆොන්සේකා සහභාගි වන හමුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • News Alert | ජනාධිපති අපේක්ෂක සරත් ‌‌‌‌‌‌ෆොන්සේකා සහභාගි වන හමුව - 09.08.2024
    👉Subscribe us: / newsfirstsrilanka
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 519

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 หลายเดือนก่อน +19

    අනුර සහෝදරයා මුළු ලෝකයේම සහයෝගය ගනිමින් ජය කුළුන වෙත ගමන් කරමින් පවතී. 🧭🇱🇰🇬🇧🇨🇦🇳🇿🇦🇺🇮🇹🇺🇸🇫🇷🧭🌹🎉මාලිමාවට ජය වේවා!

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 หลายเดือนก่อน +2

      ජයවේවා ❤AKD❤

    • @gajalanka95
      @gajalanka95 หลายเดือนก่อน +1

      💖💖💖💖🧭🧭💪❤️

  • @lasanthanakandala2072
    @lasanthanakandala2072 หลายเดือนก่อน +36

    පේනවනෙ එකම විසඳුම මාලිමාව

  • @kapilayapa7347
    @kapilayapa7347 หลายเดือนก่อน +29

    මාලිමාවට කෝටියක්

  • @PodiManike-b1n
    @PodiManike-b1n หลายเดือนก่อน +36

    ෆොන්සේකා මහතා මේ මොහොතේ කල යුත්තේ ජන මතයට අනුගත වෙමින් ස්වාධීන ලෙස කටයුතු කරම්න් මාලිමාවට සහාය දීමයි❤❤❤❤❤❤❤❤

    • @samsamarakon4574
      @samsamarakon4574 หลายเดือนก่อน +1

      අනේ එයා ගේ සහය මාලිමාව ට මොකටද. එතනත් ඉවරයි

    • @sriyanikorale3587
      @sriyanikorale3587 หลายเดือนก่อน

      ​@@samsamarakon4574minissu therum ganne ne meyath ara godema samajikayek kiyana eka

    • @gaminithennakon3360
      @gaminithennakon3360 หลายเดือนก่อน

      Sir good Luek you

  • @wimalranasinghe5937
    @wimalranasinghe5937 หลายเดือนก่อน +90

    මෙවර ජනාධිපති වන්නේ අනිවාර්යයෙන්ම අනුර❤
    අපි මාලිමාවට 🧭 ✌️✌️✌️

    • @ratnayakamonarawane5592
      @ratnayakamonarawane5592 หลายเดือนก่อน +4

      අනුර පර දිනවා. 💯%

    • @anuraherath5255
      @anuraherath5255 หลายเดือนก่อน +2

      HA!HA! HA! I laughed

    • @marvingamarasinghe6151
      @marvingamarasinghe6151 หลายเดือนก่อน +1

      අපි මාළු මාමට 😄😂😂

    • @kanthiadikari1700
      @kanthiadikari1700 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @kanthiadikari1700
      @kanthiadikari1700 หลายเดือนก่อน

      ​@@ratnayakamonarawane5592සජිත්ට 3 වෙනි තැන...

  • @sureshjayawickrama3334
    @sureshjayawickrama3334 หลายเดือนก่อน +12

    මම නම් මොකුත් කමිට්ස් දාන්නේනැ....මාලිමාවට ජය වේවා!!!!

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc หลายเดือนก่อน +71

    අනුර ජනපති කරමු.

    • @asankarath
      @asankarath หลายเดือนก่อน +2

      ලපයා....ජනාධිපති😂

    • @Sriyan-n4c
      @Sriyan-n4c หลายเดือนก่อน

      පුංචි අම්මත් එනවද ඉටිම් දිවුරුම් දෙන්න

    • @geethahabaragamage
      @geethahabaragamage หลายเดือนก่อน

      @@Sriyan-n4c ඔවු ඔවු රටේම 52% පුංචි අම්මලා සුදානම් වෙලා ඉන්නේ එතුමා පිළිගන්න නව ජන්ද්පති හැටියට එතන උඹගේ පුංචි අම්මත් ඉන්නවා මලිමාවට ජයවේවා ✌✌✌🤝🤝🚩🚩🚩🚩

  • @19500529bk
    @19500529bk หลายเดือนก่อน +13

    මාලිමාවට ජය ස්ථිර යි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 หลายเดือนก่อน +58

    ඔබ මාලිමාවට සහය දක්වමින් ජනපති සටනින් ඉවත් වන්න. එය ඔබට හැම අතින්ම හොඳයි.

    • @Sriyan-n4c
      @Sriyan-n4c หลายเดือนก่อน

      ඇයි බයද

    • @cloudnine3454
      @cloudnine3454 หลายเดือนก่อน

      😂😂😂😂

    • @samsamarakon4574
      @samsamarakon4574 หลายเดือนก่อน +1

      මාලිමාව ට මේවගේ අය ගන්නෙ නෑ. එතනත් ගිහින් කෙහෙවලු පටලවා ගනී. මාත් එයා ට චන්දෙ දුන්න කෙනෙක්. ඒ උනාට එයා ගේ වැඩපිළිවෙළ හරි නෑ.ගිය ගිය තැන් වල ඉවර යි.

    • @nimashalakshan8742
      @nimashalakshan8742 หลายเดือนก่อน

      මාලිමාවට සහයොගය දෙන්න ඇවිත් ඉන්නෙ

    • @nutl00se73
      @nutl00se73 หลายเดือนก่อน +1

      ආරක්ෂක ඇමතිකම හරි පොලිස් ඇමතිකම හරි දෙකම හරි දෙනවා කියලා ගැරන්ට් කලොත් එනවා කියලයි කිව්වෙ

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc หลายเดือนก่อน +16

    අදුසිත,මාලිමාව,රටට , නායකත්වයක් දෙනවා නොවනු මානයි.

  • @ajithperera2434
    @ajithperera2434 หลายเดือนก่อน +8

    මාලිමාවට ජයවේවා ... ❤🎉🎉🎉
    අපේ එකා ජනපති .... ❤🎉🎉🎉
    මාලිමාවට ජයවේවා ... ! ❤🎉🎉🎉
    අපේ ජනපති අනුර ... ❤🎉🎉🎉

  • @PodiManike-b1n
    @PodiManike-b1n หลายเดือนก่อน +37

    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මීලග ජනාධිපති අනුර කුමාර දිසානායක ❤❤❤❤

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 หลายเดือนก่อน +50

    රනිල් රාජපක්ෂලා සජිත් ප්‍රෙමදාසලා ගලගගොඩඅත්තෙ ලා දයාසිරි ලා එක මිටට පන්නා දමමු මේක හරි විදියට වෙනස් කරමු ජාතික ජනබලවේගයට ජයවේවා

  • @rathnasirijayaratne4329
    @rathnasirijayaratne4329 หลายเดือนก่อน +62

    අපි මාලිමාවට .

  • @sampathsampath1456
    @sampathsampath1456 หลายเดือนก่อน +32

    ඔබ හොද කෙනෙක් , මේපාර අපි NPP මාලිමාවට , ඔබ තුමා ඒ ගැන සලකා බලයි කියලා අපි විශ්වාස කරනවා , ❤

    • @samsamarakon4574
      @samsamarakon4574 หลายเดือนก่อน

      මාලිමාව මෙයා ගැන සලකල බලන්නෙ නෘ

    • @sriyanikorale3587
      @sriyanikorale3587 หลายเดือนก่อน

      meya hoda kenek une kohomada?

  • @judejayamal
    @judejayamal หลายเดือนก่อน +59

    අපිනම් මාලිමාවට

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 หลายเดือนก่อน +19

    හමුදාවක නායකයාවීම පමණක් දේශපාලනික නායකත්ත්වයට ප්‍රමාණවත් නොවේ.

    • @ජයගමු
      @ජයගමු หลายเดือนก่อน +2

      ඇත්ත කතාව❤

    • @waltergunetilleke5344
      @waltergunetilleke5344 หลายเดือนก่อน

      Winston Churchill is the example. He could not win English People in the post war election though he led the allied forces to victory over nazis.

    • @jabirshaffie
      @jabirshaffie หลายเดือนก่อน

      ළන්කවෙ තත්තා ජනඩ්පති වියයුතුයි​@@ජයගමු

    • @sriyanikorale3587
      @sriyanikorale3587 หลายเดือนก่อน

      sahathika ettha

  • @dilitv8850
    @dilitv8850 หลายเดือนก่อน +56

    ජාතික ජනබල වේගයට ජය වේවා අනුර කුමාර දිසානායක මහතාට ජය වේවා

  • @sisiranishantha8377
    @sisiranishantha8377 หลายเดือนก่อน +15

    මාලිමාවට ජයවේවා

  • @sarath3658
    @sarath3658 หลายเดือนก่อน +20

    පොරක් වෙන්න ගිහින් පීචං උණ චරිතයක්

    • @sriyanikorale3587
      @sriyanikorale3587 หลายเดือนก่อน

      netthemath ne.rajya sewaye yedema desha paalanayata purna sudusu kamak nowei

  • @kanthikumari4765
    @kanthikumari4765 หลายเดือนก่อน +27

    මෙයාට රට දුන්නොත් මරැ එකට තියෙයි.මෙයා ගැන තෙවරප්පෙරුම සර් දෙසුවෙ.කාත් එක්කවති් ඉන්න පුලුවන් කෙනෙක් නෙමෙයි.හැමතැනම මුදුනා වෙන්න ඔිනැ.

    • @forestgum1237
      @forestgum1237 หลายเดือนก่อน +1

      මොහු ඉන්දියානු ගැති ඉන්දියානු න්‍යාය පත්‍රය ගුලි කරගෙන සිටින රනිල්ගේ එක සුපන් නොවුන සහොදරයා ! නව ලිබරල් රටේ මර්මස්ථාන විකිණීමේ ප්‍රතිපත්තියේ රනිල් සමග තකට තක ! රැවටෙන්න එපා ! මේදා සැරේ රට වෙනුවෙන් අනුර කුමාර දිසානායක සහොදරයා සමග රට ගොඩනගන මාලිමාවේ දිශානතියට පෙරට !

    • @sriyanikorale3587
      @sriyanikorale3587 หลายเดือนก่อน +1

      anna oba mama eaka therum gatthata samahara ayata meaka therum ganna beri eka nam kedawachakayak

    • @Sriyan-n4c
      @Sriyan-n4c หลายเดือนก่อน +1

      ඔව් ඝෝඨාට හපන් වෙයි

  • @sasithprabodha8744
    @sasithprabodha8744 หลายเดือนก่อน +58

    මාලිමාවට කෝටියක් ❤

  • @charithabanadara9490
    @charithabanadara9490 หลายเดือนก่อน +7

    අපි මාලිමාවට , මාලිමාවට ජයවේවා ජනතාවට ජයවේවා

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama หลายเดือนก่อน +7

    ජාතික ජනබල වේගයට ❤❤❤...

  • @wasanthigamage6744
    @wasanthigamage6744 หลายเดือนก่อน +87

    යුධ විරැවෙක් ලෙස ඔබට ගරැ කරනවා..ඒත් අපේ ජන්දය මේ පාර මාලිමාවට..ඔබතුමාත් එකතුවන්න..කොන්දේශි විරහිතව..තනතුරැ බලාපොරොත්තු වෙන්න එපා..

    • @Pathirana23456
      @Pathirana23456 หลายเดือนก่อน +6

      එයාට oni නායකයා ඒකයි ehen ආවේ npp❤ එකට ආවොත් ඒක wenne npp❤ eka විශ්‍රාමික වැටුප කපනවා ta එහෙම මෙයා කැමති නැහැ ඒක nisa npp❤ එකට oni නැහැ

    • @forestgum1237
      @forestgum1237 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්ම මෙයාව මාලිමාවට ගන්න සුදුසු නැත !

    • @JayanthaWickrama
      @JayanthaWickrama หลายเดือนก่อน +3

      ​@@Pathirana23456සහතික ඇත්ත මෙයා එකපාරක් කිව්වා ප්‍රභූ කියලා පිරිසක් ලංකාවේ සිටිය යුතු බව... මහජනතාවගේ බදු මුදල් වලින් ජීවත්වෙන තවත් පුද්ගලයෙක් තමයි මේ.. ඒකයි මෙයාලා ජේවීපයකට කැමති නැත්තේ.

    • @kanthiadikari1700
      @kanthiadikari1700 หลายเดือนก่อน +1

      ​@@forestgum1237❤❤❤

    • @kanthiadikari1700
      @kanthiadikari1700 หลายเดือนก่อน

      ​@@Pathirana23456NPP එකට තියා , සාධාරණ, ප්‍රතිපත්තිගරුක දේශපාලනයට මෙයා සුදුසු කෙනෙක් නෙවෙයි...
      නිලතල වලට. බලයට කෑදරයෙක්.
      මිනිස්සු තේරුම් ගත යුතුයි..

  • @Irshard-mi3sh
    @Irshard-mi3sh หลายเดือนก่อน +15

    අපේ පවුලේ සියලුදෙනාම මාලීමාවට ❤❤❤

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 หลายเดือนก่อน +10

    ඔබ තනිව ගමනක් යන්න. එවිට ඔබ ජයගන්නවා. හවුලේ කැඳත් ඔබට බෑ.

  • @mtmaduradesahppriya8527
    @mtmaduradesahppriya8527 หลายเดือนก่อน +27

    මාලිමාවට ජයවේවා. මාලිමාවට කෝටියක්. AKD♥

  • @RameshEmbuldeniya
    @RameshEmbuldeniya หลายเดือนก่อน +3

    අවංකව රටට සේවයක් කරන්න ඔබත් මාලිමාව තෝරා ගැනීම ඔබ‍ට ආඩම්බරයක් 🙏🙏

  • @sunilkarunarathna7220
    @sunilkarunarathna7220 หลายเดือนก่อน +7

    අපි මාලිමාවට චන්දේ දෙනවා මාලිමාවට ජයවෙිවා

  • @VirajDissanayake-bs9bd
    @VirajDissanayake-bs9bd หลายเดือนก่อน +28

    මාලිමාවට විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබේවා

  • @Shashika613
    @Shashika613 หลายเดือนก่อน +8

    ඔබ තුමා සේනාධිනායක කමට නම් ගැලපෙයි ජනාධිපති කමට නම් ගැලපෙන්නෑ හැබැයි 😢

  • @malividanage4324
    @malividanage4324 หลายเดือนก่อน +41

    මලිමාවට කෝටියක්

  • @rohithaneranjan1179
    @rohithaneranjan1179 หลายเดือนก่อน +13

    අපි හිතනවා ඔබ තුමාට රට වෙනුවෙන් යමක් කරන්න පුළුවන් කියලා.

    • @jayanthasenanayake1703
      @jayanthasenanayake1703 หลายเดือนก่อน +1

      රට වෙනුවෙන් යමක් කරන්නේ නම් .කොන්දේසි විරහිතව .මාලිමාවට සහය දැක්විය යුතුයි.

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 หลายเดือนก่อน +43

    SF, හිටපු හමුදාපතිවරයා ලෙස ඔබට ගරුකරමි. එහෙත් දේශපාලනික සස්ථාවරත්වයක් නොමැති ඔබ, දේශපාලනික වශයෙන් පරිණත වී නොමැත.

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze หลายเดือนก่อน +13

    සජිත්ට හරි රනිල්ට හරි ජන්ද දෙන්න හිතාගෙන ඉන්න උන් SF ට දීපල්ලා..

    • @gajalanka95
      @gajalanka95 หลายเดือนก่อน +1

      හම් 😁🤣

    • @Sriyan-n4c
      @Sriyan-n4c หลายเดือนก่อน

      රනිල් ඉල්ලුවෙ නැත්තම් දෙනවා,රටම එක මිටට බයනැති රනිල්ට💚

    • @nimashalakshan8742
      @nimashalakshan8742 หลายเดือนก่อน +1

      එක කිරි ලක්ශ 10ක් විතර ඉවරයි සජියගෙ

    • @Ekanayake-bu8ze
      @Ekanayake-bu8ze หลายเดือนก่อน

      @@Sriyan-n4c රනිල්ට දෙන්න බලාගෙන ඉන්නේ 🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒 ....

    • @Sriyan-n4c
      @Sriyan-n4c หลายเดือนก่อน

      @@Ekanayake-bu8ze එක්කො පුංචි අම්මට දෙම්මුද

  • @dulanagunawrdana3552
    @dulanagunawrdana3552 หลายเดือนก่อน +20

    මාලිමාවට කෝටියක්.

  • @anandasukumaran5466
    @anandasukumaran5466 หลายเดือนก่อน +4

    පොන්සේකා ඡන්ද 1200 ගනියි රනිල් ගේ ලණුවක් ඔය කන්නේ

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 หลายเดือนก่อน +6

    ඔබ රණවිරු වෙක් පමණයි.
    මාලිමාවට උදවු කරමු.

  • @somasirihewage2338
    @somasirihewage2338 หลายเดือนก่อน +27

    අපිට අනුර

  • @sumithgunathilaka648
    @sumithgunathilaka648 หลายเดือนก่อน +67

    යුද්දෙ කරල ඔබ යුද විරුවෙක් ඒත් දේශපාලන දැනුම අතින් නම් ලදරුවෙක්

    • @LeonardNakandala
      @LeonardNakandala หลายเดือนก่อน +2

      HARIYATMA HARI.

    • @user-gx5gu7kw2n
      @user-gx5gu7kw2n หลายเดือนก่อน +1

      සජිත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත්

    • @SarathSamarakoon-iw4dc
      @SarathSamarakoon-iw4dc หลายเดือนก่อน

      Meeharakek​@@user-gx5gu7kw2n

    • @user-qx1zp4ml5c
      @user-qx1zp4ml5c หลายเดือนก่อน

      උබේ කී බෝඩ් එක කැඩිලද ​@@user-gx5gu7kw2n

    • @forestgum1237
      @forestgum1237 หลายเดือนก่อน +1

      මේයා රනිල්ගේ මල්ලි 😂කිසි හිරිකිතයක් නැතුව මොහු රනිල් සමග සිටගන්නවා!බලන්න බොරුද කියලා! රනිල් ජනපති මොහු අගමැති විම තමයි ඉලක්කය! මේදා සැරේ මේ අයියලාට රැවටෙන්න නමි එපා !
      එකම විසඳුම ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය පමණයි!
      අනුර සහොදරයාට ජය වේවා🚩

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 หลายเดือนก่อน +2

    සැත්තම්බර් 22 අපේ රටේ ජනාධිපතිවරයා අනුර තමයි ඉතිමි තරග යක් නැත ❤❤❤❤❤❤❤❤

  • @PiyasenaGalpile
    @PiyasenaGalpile หลายเดือนก่อน +27

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @AjithKumara-kc3ye
    @AjithKumara-kc3ye หลายเดือนก่อน +3

    ජාතික ජනබලවේගයට ජයවේවා .........ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා .....

  • @sinhadeshaya1722
    @sinhadeshaya1722 หลายเดือนก่อน +22

    මාලිමාවට 5/6 ක බලයක් .ඒක නියතයි.හෙට ඉර පායනව වගේ ෂුවර්.ඉරිසියා කරන්න එපා ඔන්න....

    • @Sriyan-n4c
      @Sriyan-n4c หลายเดือนก่อน +1

      මාලුමාම 5/6ක් ගන්න නම් අනිත් පක්ෂ උන් ඔක්කොම ඡන්දෙවත් ඉල්ලන්නැතුව බුදියගෙන ඉන්න ඕන

    • @sinhadeshaya1722
      @sinhadeshaya1722 หลายเดือนก่อน

      @@Sriyan-n4c හොදයි බලමු පුතේ.

    • @Sriyan-n4c
      @Sriyan-n4c หลายเดือนก่อน

      @@sinhadeshaya1722 ඡන්දෙන් පස්සෙ මෙහෙට්ට එන්ඩ හොදේ

    • @Sriyan-n4c
      @Sriyan-n4c หลายเดือนก่อน

      @@sinhadeshaya1722 වැඩිය එපා ආසන 50-70 අතර අරන් පෙන්වන්න දැනට ඒ ඇති

  • @sanjurathna1510
    @sanjurathna1510 หลายเดือนก่อน +4

    යුධ විරුවෙක් ලෙස ඔබව අගය කරනවා. නමුත් දේශපාලකයෙක් ලෙස ඔබව අගය කරන්න බෑ. නායකත්වය බලෙන් ගන්න බෑ එක ජනතාව අතරින් ඉස්මතු වෙන්න ඔනි.

  • @shiransenevirathna6819
    @shiransenevirathna6819 หลายเดือนก่อน +7

    ආමි එකෙ එකෙක් ජනාධිපති කරලා හොදම එකෙන් කෙළවගත්ත අපිට ෆිල්ඩ් මාර්ෂල් කෙනකුතෙනුත් කෙළවගන්න බෑ
    මේ පාර මාළිමාවට වෙන විකල්ප නෑ

  • @DJ-xo1sw
    @DJ-xo1sw หลายเดือนก่อน +5

    ❤npp

  • @ShanthaKumara-zj8th
    @ShanthaKumara-zj8th หลายเดือนก่อน +3

    මාලිමාවට ජයවෙිවා

  • @Wasanthakumara-py7jo
    @Wasanthakumara-py7jo หลายเดือนก่อน +3

    මාලිමාවට ජය ..👍

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 หลายเดือนก่อน +24

    සජිත් තව ම පරිණත වී නොමැත

    • @damithravindra4513
      @damithravindra4513 หลายเดือนก่อน +2

      uwa parinatha karanna.. eka wennema na

    • @RanbandaSamarakoon
      @RanbandaSamarakoon หลายเดือนก่อน +1

      ඒ උනා ට. "පරල"
      WELA,

    • @anujakash1674
      @anujakash1674 หลายเดือนก่อน +2

      Parinatha neme, parinamanaya

    • @amilapremarathne
      @amilapremarathne หลายเดือนก่อน

      U parinatha wenneda natha..

    • @sriyanikorale3587
      @sriyanikorale3587 หลายเดือนก่อน

      eaka henayak

  • @jayasiriranathunga5813
    @jayasiriranathunga5813 หลายเดือนก่อน +2

    # Malimawatakotiyak
    # Apinechandedenne
    Jayawewa NPP... ❤❤❤

  • @ranathungawijerathna7732
    @ranathungawijerathna7732 หลายเดือนก่อน +3

    හගුරන්කෙත අපි මාලිමාව වටා එකතු වී හමාරයි .🇱🇰🚩🧭🚩🧭🚩🧭🚩🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @dharmarajapaksha
    @dharmarajapaksha หลายเดือนก่อน +24

    අපේ ගෞරවය ඔබතුමාට තිබෙනවා.සෘජු ගතිගුණලත් අභීත ලංකා පුත්‍රයෙක් ලෙස අපි ඔබව අගය කරනවා.

    • @forestgum1237
      @forestgum1237 หลายเดือนก่อน +3

      ඒත් අපි ජවිපෙ ප්‍රමුඛ මාලිමාවට !

    • @dharmarajapaksha
      @dharmarajapaksha หลายเดือนก่อน +2

      @@forestgum1237 ඉතින් මමත් ජවිපෙ ප්‍රමුඛ මාලිමාවේ තමයි.

    • @forestgum1237
      @forestgum1237 หลายเดือนก่อน +1

      @@dharmarajapaksha අනිවාර්යයෙන්ම 🚩

    • @forestgum1237
      @forestgum1237 หลายเดือนก่อน +1

      @@dharmarajapaksha ඒත් කිවිවේ මොහුව මාලිමාවට කිට්ටු කර ගන්න සුදුසු නැහැ කියන අර්ථයෙන්

  • @Jehan-ge4wq
    @Jehan-ge4wq หลายเดือนก่อน +9

    සජියගෙ රෙදි ඔලුවෙන් ගැලවූ වගයි😂😂

  • @DarshanaEdirisinghe-l2f
    @DarshanaEdirisinghe-l2f หลายเดือนก่อน +4

    ඔබට ලැබෙන ඡන්ද ටිකත් අනුර මහතාට දෙන්න....එවිට ඔබ පතන ලෝකය නිර්මාණය වෙයි..😂😂😂😂😂😂😂😂😂

  • @dinushasilva7464
    @dinushasilva7464 หลายเดือนก่อน +2

    එකම විසඳුම NPP❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @darmadasarathnayaka9369
    @darmadasarathnayaka9369 หลายเดือนก่อน +4

    අනුර උගතා අපේ එකා ගමේ එකා අවංකයා චන්ද නොබෙදමු නොරැවටෙමු එකම රටක් මහ බලයක් සඳහා නව ජාතික පුනරුදයකට මඟ රටම NPP 🧭 ❤ සමග පෙරට යමු 8:57

  • @AdSam-yj1eq
    @AdSam-yj1eq หลายเดือนก่อน +9

    රරනිල්ට කඩෙ යන සක්කිලියෙක්

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 หลายเดือนก่อน +3

    මාලීමාවට ජයවේවා

  • @STANLEYPAUL-bi3es
    @STANLEYPAUL-bi3es หลายเดือนก่อน +2

    මාලීමාවට❤❤❤❤❤❤

  • @Nishapradeep-u6l
    @Nishapradeep-u6l หลายเดือนก่อน +2

    මාලිමාව ට ජයවෙව❤

  • @Sabira-ds3et
    @Sabira-ds3et หลายเดือนก่อน +4

    එයා කතා කරන්නේ නම නොකියා අනුර ජයග්‍රහණය ❤කරන්නේ කියලා

    • @sriyanikorale3587
      @sriyanikorale3587 หลายเดือนก่อน

      ehemanam ohu seba viruwek ratata adare karana

  • @HhSs-lm9tu
    @HhSs-lm9tu หลายเดือนก่อน +1

    අපි පොන්සේක මහතට ගරු කරන්නෙ අපේ මව්බිම බේරා දුන්නු ජාතික වීරයා ලෙසටයි ඒ වෙනුවෙන් අපි තෙරුවන් සරණින් දීර්ඝායුෂ ද නිරෝගි සුවයද පතමු. මෙම අවස්ථවේ ශ්‍රී ලංකවේ ජනාධිපති ලෙස තෝරන්නෙ අනුර කුමාර දිසානායක බව ඉතාමත් සතුට්න් දන්වමු
    ..

  • @nandanidisa1031
    @nandanidisa1031 หลายเดือนก่อน +30

    අපිත් මාලිමාවට විතරයි, රට දියුනු කරන්න පුලුවන් එකම එක පුද්ගලයා අනුර දිසානයක විතරමයි, ,

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze หลายเดือนก่อน +8

    රටට පුරවැසියන්ට සාධාරණයක් කරගැනීමට එලබෙන හැම මැතිවරණයේදීම NPP මාලිමාවේ ජයග්‍රහණය සදහාම එකතුවෙමු .

    • @gajalanka95
      @gajalanka95 หลายเดือนก่อน

      එහෙම අවශ්‍යතාවයක් නෑ

    • @Ekanayake-bu8ze
      @Ekanayake-bu8ze หลายเดือนก่อน

      @@gajalanka95 අපේ සංවාදය රටේ පුරවැසියන් සමග 😄

  • @user-dc4sy5uj9i
    @user-dc4sy5uj9i หลายเดือนก่อน +1

    ඔබතුමා ශ්‍රේෂ්ඨයි ,සදාකාලිකව.ජනතාවගේ හදවත්තුල රැදියයුතු නායකයෙකු වීමට ඔබතුමා මාලිමාවට සහාය දෙනු ඇතැයි අපි සියලුමදෙනා බලාපොරොත්තු වෙමු...

  • @SureshDissanayake-yf7mr
    @SureshDissanayake-yf7mr หลายเดือนก่อน +2

    මාලිමාවට ජය ❤

  • @ruchiramayadunna3850
    @ruchiramayadunna3850 หลายเดือนก่อน +1

    අනුර ජනපති..කරුණාකර අනුරට සහය දෙන්න..ඕක මහ මෝඩ වැඩක් ❤

  • @peemathilaka4981
    @peemathilaka4981 หลายเดือนก่อน +4

    Npp❤❤❤❤❤❤❤❤❤❤npp❤❤❤❤❤❤❤❤❤❤❤npp

  • @deepanirenuka6822
    @deepanirenuka6822 หลายเดือนก่อน

    ඔබතුමාට මාගේ උත්තමාචාරය... ජයවේවා

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 หลายเดือนก่อน +2

    ඔබතුමාට අපි ගරු කරනවා
    ඒත් මාලිමාවට ජය වේවා

  • @NimalSenaratne-kt1mq
    @NimalSenaratne-kt1mq หลายเดือนก่อน +3

    රටේ සහ මේ රටේ දරුවන්ගේ අනාගතය ගැන හිතනවානම් කොන්දේසි විරහිතව ජාතික ජන බලවේගය ට සහාය දෙන්න.

  • @user-ow5qq3ei9x
    @user-ow5qq3ei9x หลายเดือนก่อน +3

    Dear SF......... Be a hero again. Support NPP unconditionally. Nation will salute you again and again.

  • @HettipathiraAnura-pm5vy
    @HettipathiraAnura-pm5vy หลายเดือนก่อน +5

    මේ මනුස්සයට ඕන පොරක් වෙන්න.. එක තෙනක ඉන්න බෙහෙ මේවගේ මිනිස්සු දේශපාලන යට ගෙලපෙන්නේ නෙහෙ?

  • @senavi4405
    @senavi4405 หลายเดือนก่อน +2

    Jathika Jana bala wegayata jaya

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc หลายเดือนก่อน +2

    දුසිත දේසපාලනය අවසන් කරමු.

  • @Therover-1
    @Therover-1 หลายเดือนก่อน +1

    මේ කියන විදිහට සජිත් කොන්දක් නැති නායකයෙක්.. තව පොඩ්ඩෙන් රැවටෙනවා.. ඔබ තුමාට ස්තුතියි දැනුවත් කිරීම ගැන.. 🥺🥺

  • @thakshisenani3075
    @thakshisenani3075 หลายเดือนก่อน +3

    Malimawata jaya wewa ❤❤❤❤❤❤❤

  • @user-iw4gb9tn9l
    @user-iw4gb9tn9l หลายเดือนก่อน +3

    Suba පැතුම් wewa ....

  • @SusanthaDeepal-j5y
    @SusanthaDeepal-j5y หลายเดือนก่อน +3

    මෙවර ජනාධිපති වරණයයෙන් ජනාධිපති වෙන්නෙ අනුර කුමාර දිසානායක් කුට්ට් පිට්න් තිබුණු චන්ද හතර අතෙ කැඩෙනවා මේ පාර බුද්දිමත් ම්නිස්සු මාලිමාව වටා එකතු වෙනවා 👊

  • @user-xx3ok1vq4h
    @user-xx3ok1vq4h หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා ජයවේවා

  • @sumanasirichandrasekara542
    @sumanasirichandrasekara542 หลายเดือนก่อน +2

    තනි පුද්ගලයකු ට රටක් සන්වර්ධනය කල නොහැකියි.ඊට වැඩපිලිවෙලක් සහ ඒ වැඩ සටහන දියත් කිරීමට ,දැනුම හා කැපවීම්, පමනක් මදි.අවන්ක ,නිහතමානී ,දක්ෂ ,පරාර්ථ කාමි පිරිසක් අවශ්‍ය යි.ඔබ තුමා යුද්ධය ජය ගැනීමේ අසහාය වීරයා,නමුත් යුධ සැලැසුම් ක්‍රියාත්මක කිරීමට ,තුවක්කුව පාවිච්චි කරන්න සෙබලු හිටියට මදි.අවශ්‍ය භෞතික .හා මාන්සිකත්වයක් ගොඩ නගන වෙනත් සාධක රාශියක් තිබුනා .ඔබට ජනාධිපති වෙන්න අවාසනාවකට පුලුවන් උනොත් .රට විනාශ වෙන වේගය වැඩිවෙනවා විතරයි .අවධානමට බෙල්ල දිය යුත්තේ සතුරා නොහදුනන ආරක්ෂා ආවරනයක් බෙල්ලෙ රදවාගෙනයි.අනුර කුමාර දිසානායක එවැනි බුද්ධිමත් නායකයෙක්.මාලිමාවට ජය වේවා .

  • @Pathirana23456
    @Pathirana23456 หลายเดือนก่อน +7

    මෙයා ටිකක් කුහක කෙනෙක් inna බැහැ කොහෙවත් lokka wenna oni ඉතින් npp❤ එකට ආවොත් araka oni මේක oni kiyala නීති දානවා enda nam epoooo

    • @sriyanikorale3587
      @sriyanikorale3587 หลายเดือนก่อน

      meyawa ganne ne awath meyata ona sepa.

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 19 วันที่ผ่านมา

    ගරු සරත් ෆොන්සේකා තුමණි, ඔබ තුමා අපිට ආදරේ නැති වුනත් අපි ඔබ තුමාට ආදරෙයි කියන්න පසු බහින්නෙ නැහැ. එවකට හිටිය දේශපාලුවොන්ගෙ විරෝධය මැද්දෙ, ඔබ තුමා මේ මුලු රටේම ජීවිත කුරිරු යුද්ධයකින් බේර ගත්තු එකම පුද්ගලයා වශයෙන් ඔබ තුමාව අපිට හරි ශක්තියක් සහ වටිනා උතුම් දෙවියන්ගෙන් ලැබුණ ත්‍යාගයක් හැටියට තමයි අපි දකින්නෙ. මේ රටේ කලගුණ සලකන්න දන්න බුද්ධිමත් පරාර්ථකාමී ජනතාව ඔබ තුමා සමග ඉන්නවා. මම දකින දර්ශනය ඔබ තුමා මේ රටේ ජනාධිපති වෙයි කියල තමයි. ඔබ තුමාට ජය වේවා දෙවි පිහිටයි.

  • @user-nd2em2iv8j
    @user-nd2em2iv8j หลายเดือนก่อน +1

    Npp ජයවේවා

  • @forestgum1237
    @forestgum1237 หลายเดือนก่อน +10

    මේයා ඉන්දියානු න්‍යාය පත්‍රයක් අතේ ගුලිකර ගෙන සිටින්නේ ! මොහු කැමතියි ඉන්දියාවයි ලංකාවයි යාකරවන පාලමක් ගොඩනගනවාට !
    මේයා නවලිබරල් ධනවාදයේ රටේ මර්මස්ථාන විකිණීමේ රනිල්ගේ දෙවනියා ලෙසට දත කට මැදගෙන සිටින කෙනෙක් ! මේයාව කිසිසේත්ම ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ ගමනේ කොටස් කරුවෙකු කරගැනිම අවදානමි සුදුසු නැත !

    • @gajalanka95
      @gajalanka95 หลายเดือนก่อน +2

      නෑ කොහෙත්ම මාලිමාවට සුදුසු නෑ ගන්නෙත් නෑ

  • @studiolakshmanhilmi3253
    @studiolakshmanhilmi3253 หลายเดือนก่อน

    ඔබේ ආරක්ෂක ඇමති සිහිනයට ඔබ වටා සිටි අයත් ඔබගෙ විරුද්දවාදීන් අටවපු උගුලට හසුනොවී ඉවසගෙන හිටියානම් අද ඔබ දිනුම්. දේශපාලනය ඔබ වැනි අයට සුදුසු නෑ .දේශපාලනය කාටත් අවංක නෑ මේ රටේ අවංක දේශපාලනයට අවස්ථාවක් නැ මම හිතන්නෙ ඔබ ඉක්මන් වුනා වැඩියි මම කැමතිම විරුව දේශපාලකය ඔබයි .ඔබට ආයෙ අවස්ථාවක් ඒවිද මට සැකයි රාජපක්ෂවරු තාමත් මේරටේ බලගතුයි ❤️

  • @AjithAththaragama-rn2rs
    @AjithAththaragama-rn2rs หลายเดือนก่อน +5

    සරත්, පොන්සේකා,කියන්නෙ,හොරකමට,වන්චාවට,අකමැති,,කෙනෙක්,,,මම,,ponseka,sir,,Hitapu,,welikanda,,,camp,,eke,,wasara,,3,,k,,pamana,,hitiya,,,,,හොරකම,,බොරුව,,පෙන්වන්නම බැ,,,මෙයත්,,එක්ක,,හොරුන්ට,,ඉන්නබැ,,,,,හැම,,,කෙනෙකගෙම,,මොකක්,හරි,,,පොඩි,,අඩුපාඩුවක්,,තියෙනව,,kanthi,,kanthi

  • @MdNasik-ob3io
    @MdNasik-ob3io หลายเดือนก่อน +3

    ❤❤❤❤❤ npp ❤❤❤❤❤❤

  • @SarangaLk123
    @SarangaLk123 หลายเดือนก่อน +2

    පොනිලට වැඩිය එක චන්දයක් හරි ගනීවි

  • @sanathkakulpura133
    @sanathkakulpura133 หลายเดือนก่อน +2

    බලමු SF ද නාමල්ද වැඩියෙන් චන්ද ගන්නෙ. ??
    මාලිමාවට ජය නියතයි
    රටම හරිමගට

  • @asankakumara5251
    @asankakumara5251 หลายเดือนก่อน +1

    මාලිමාව දිනනවා දිනනවා දිනනවා දිනනවා දිනනවා දිනනවා දිනනවා දිනනවා දිනනවා දිනනවා දිනනවා දිනනවා දිනනවා දිනනවා දිනනවා දිනනවා දිනනවා දිනනවා දිනනවා දිනනවා දිනනවා දිනනවා දිනනවා

  • @user-pg1ch6tp2v
    @user-pg1ch6tp2v หลายเดือนก่อน +1

    Malimawata jayawewa jayawewa

  • @crv5347
    @crv5347 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය

  • @handykoolboy2790
    @handykoolboy2790 หลายเดือนก่อน +1

    ගිය paara meyata denna හිටියේ.. දැන් too late Fonseka mahathaya...

  • @ashokaherath783
    @ashokaherath783 หลายเดือนก่อน +1

    Malimawata kootiyak❤❤❤❤❤❤

  • @pupuhetti6688
    @pupuhetti6688 หลายเดือนก่อน +1

    Malimawata kotiyak❤

  • @dharmesnasna2641
    @dharmesnasna2641 หลายเดือนก่อน

    ❤❤❤❤NPP only

  • @upananda-mb2vw
    @upananda-mb2vw หลายเดือนก่อน

    මේ පාර අපි මාලිමාවට ඡන්දය දෙන්නේ මාලිමාවට ජය වේවා