වර්ශ අවසාන ව්ශේෂ ධර්ම දේශනාව 🙏 | පවුලෙ තියෙන වගකීම් වල වැදගත්කම 🪷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 109

  • @NiroshikaSajeewani-j8f
    @NiroshikaSajeewani-j8f 17 ชั่วโมงที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස් කාරය වේවා සාදු සාදු සාදු !!! 🪷🪷🪷🪷🪷🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸💐💐💐💐💐🌹🌹🌹🌹🌹 මාගේ දරුවන් දෙදෙනට කල්යාන මිත්‍ර ඇසුර ලැබේවා. සත් පුරුෂ ඇසුර ලැබේවා අසත් පුරුෂ ඇසුර දුරුවේවා පින්වත් ස්වාමින් වහන්සේ සුවපත් වේවා දිර්ගායුස ලැබේවා සාදු සාදු සාදු !!! 🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸💐💐💐💐💐🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️

  • @rumeshsangeeth1553
    @rumeshsangeeth1553 2 วันที่ผ่านมา +4

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @Banamaluwa1
      @Banamaluwa1  2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏❤️

  • @SumithraF
    @SumithraF 2 วันที่ผ่านมา +9

    සාදු සාදු සාදු!!!!පින්වන්ත කල්‍යාන මිත්‍ර ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!!තෙරැවන් සරණයි!!!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏿🙏🏿🙏🏿🙏🙏🙏🧘‍♀️🧘‍♀️🧘‍♀️🧘‍♂️🧘‍♂️🧘‍♂️🎉🎉🎉🎉

    • @Banamaluwa1
      @Banamaluwa1  2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏❤️

  • @LalithaDissanayake-
    @LalithaDissanayake- 2 วันที่ผ่านมา +6

    තෙරුවන් සරනයි අපෙ ගරු ස්වාමීන් වහන්ස නිදුක් නීරෝගි සුව සුබ න්ව වසරක් වේවා දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏

  • @S.a.mSooriya
    @S.a.mSooriya 2 วันที่ผ่านมา +4

    සාදු ........සාදු ......සාදු !
    අපේ පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගි දීඝායු සම්පත් ලැබේවා !!
    තෙරුවන් සරණයි !!
    සාදු .......සාදු ........සාදු !!

    • @Banamaluwa1
      @Banamaluwa1  2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏❤️

  • @AnulaAththanayaka-u2f
    @AnulaAththanayaka-u2f 2 วันที่ผ่านมา +4

    නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

    • @Banamaluwa1
      @Banamaluwa1  2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏❤️

  • @hashini1111
    @hashini1111 3 วันที่ผ่านมา +9

    සාදු සාදු සාදු.. තෙරුවන් සරණයි දීර්ඝායු ෂ ලැබේවා ස්වාමීන් වහන්ස🙏🙏🙏

    • @Banamaluwa1
      @Banamaluwa1  3 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏❤

  • @udulaniliyanage8193
    @udulaniliyanage8193 2 วันที่ผ่านมา +6

    උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ......තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේ ට.

    • @Banamaluwa1
      @Banamaluwa1  2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏❤️

  • @RukshilaDipthimali
    @RukshilaDipthimali 2 วันที่ผ่านมา +6

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!

    • @Banamaluwa1
      @Banamaluwa1  2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏❤️

  • @Dkdsj123
    @Dkdsj123 3 วันที่ผ่านมา +7

    ලස්සන බණ දේශනාවක්🙏🌷 සාදු සාදු සාදු අපේ ස්වාමීන් වහන්සේ හට ❤❤❤❤

  • @NirmalaKumari-h9m
    @NirmalaKumari-h9m 2 วันที่ผ่านมา +4

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි දිර්ඝායුෂ ලැබේවා ස්වාමින් වහනිස🙏🙏🙏🙏💐💐🪷🌹🌹

    • @Banamaluwa1
      @Banamaluwa1  2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏❤️

  • @DayaPalliyaguru
    @DayaPalliyaguru วันที่ผ่านมา +2

    ඔබ වහන්සේ දර්මය දේශනා කරන විදියට මුලු දවසක් උනත් අහගන ඉන්න පුලුවන් .ඒ දර්මය මොන තරම් පැහැදිලි විදියට අපිව දේශනා කරනවද.කොයි තරම් ඇහුවත් ඇති කියලා හිතෙන්නේ නැති තරම් .මගේ පින්වත් සත්පුරුශ ස්වාමීන් වහන්ස මේ පිනෙන් ඔබ වහන්සේගේ දෙමාපියන්ට නිදුක් නිරෝගී සුවයම ලැබේවා .ඔබ වහන්සේ පතන උතුම් නිවනම අවබෝධ වෙවා .තෙරුවන් සරනයි ඔබ වහන්සේට .සාදු සාදු සාදු

    • @Banamaluwa1
      @Banamaluwa1  วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏❤️

  • @nilmininew2980
    @nilmininew2980 3 วันที่ผ่านมา +5

    නමෝ බුද්ධාය !
    ජිව්ත අලෝකමත් කරවන
    දහම් දේශනා ව කී.
    ලැබු වා වු නව වසර
    "නීරෝගිමත්,නිදුක් සුවපත්
    අවුරුද්ද ක් වේවා
    තව තවත් ව්ච්ත්‍ර වත් දහම්
    දේශනා කිරිමට ඔබ
    වහන්සේට ශක්තිය , ලැබේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐

    • @Banamaluwa1
      @Banamaluwa1  2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏❤️

  • @NadeeshaSandamali-r4d
    @NadeeshaSandamali-r4d 2 วันที่ผ่านมา +3

    Theruwan saranai sawamin wahansa

  • @shashindihansika262
    @shashindihansika262 3 วันที่ผ่านมา +23

    මා මේ ශ්‍රවණය කරන පිනෙන්මටත් මාගේ පවුලේ සියලු දෙනාටත්මටත් මාගේ මෑණියන්ටත්මගේ දරුවන්ටත්මේ පින් හේතු වේවා මා හට ඉක්මන් භවයක නිවන් අවබෝධ කර ගැනීමට මේ පින හේතු වේවාධර්මය දේශනා කරන සද්ධා සීල ස්වාමීන් වහන්සේටදීර්ඝායුෂ දීර්ඝායුෂ ලැබේවාසසර දුකින් එතෙර වීමට ස්වාමීන් වහන්සේට මේ පින් හේතු වේවා

    • @Banamaluwa1
      @Banamaluwa1  2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏❤️

    • @pushpajayaweera7455
      @pushpajayaweera7455 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏

  • @thusharidepthika2740
    @thusharidepthika2740 2 วันที่ผ่านมา +2

    පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌸🌸🌸🌸💗💗💗💗❤❤❤❤❤🙏🙏🙏🙏

    • @Banamaluwa1
      @Banamaluwa1  2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏❤️

  • @maheshbuddhika2026
    @maheshbuddhika2026 2 วันที่ผ่านมา +2

    මා මේ ධර්ම දේශනාව ශ්‍රවනය කරන පිනෙන් මටත් මගේ බිරිද ඇතුළු දරු තිදෙනාටත් මේ මොහොතේ අසනීප තත්වයෙන් දුක් විදින මගේ මෑණියන්ටත් මගේ තාත්තටත් අයියටත් පවුලේ සියළුම දෙනාටත් මේ පින් අත්වේවා සසර දුකෙන් මිදෙන්නට හේතු වේවා!!! ඒ වගේම මේ වැනි වටිනා ධර්ම දේශනා පවත්වන අපේ සද්ධාසීල ස්වාමීන් වහන්සේට තව තවත් මෙවැනිම දේශනා පවත්වන්න ශක්තිය ධෛර්යය ලෑබේවා!!!! සාදු.....සාදු.....සාදු තෙරුවන් සරණයි හැමෝටම

    • @Banamaluwa1
      @Banamaluwa1  2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏❤️

  • @SajithBuddika-h4k
    @SajithBuddika-h4k 2 วันที่ผ่านมา +3

    සාදූ සාදූ සාදූ.... තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...🙏🙏🙏🙏

    • @Banamaluwa1
      @Banamaluwa1  2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏❤️

  • @anushadamayanti7107
    @anushadamayanti7107 วันที่ผ่านมา +2

    Sadu sadu sadu හරි ලස්සන බනටිකක්🫠🫠

    • @Banamaluwa1
      @Banamaluwa1  วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏❤️

  • @rkumara2410
    @rkumara2410 2 วันที่ผ่านมา +5

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🏻 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 41:41

    • @Banamaluwa1
      @Banamaluwa1  2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏❤️

  • @AnushaKumudini-y1c
    @AnushaKumudini-y1c 2 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏 ස්වාමින් වහන්සෙට මගෙ නමස්කාර වෙවා ❤❤❤❤❤🎉🎉🎉🎉🎉 🙏🙏🙏🙏🙏

    • @Banamaluwa1
      @Banamaluwa1  2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏❤️

  • @ThamaraMalkanthi-p7m
    @ThamaraMalkanthi-p7m วันที่ผ่านมา +1

    Ape suwaminwahanseta dirga aeyusa lebewa 👏👏👏👏👏

    • @Banamaluwa1
      @Banamaluwa1  วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏❤️

  • @AnushaKarunarathne-v3z
    @AnushaKarunarathne-v3z วันที่ผ่านมา +1

    සාදු...සාදු...සා.....දු......🙏🙏🙏

    • @Banamaluwa1
      @Banamaluwa1  วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏❤️

  • @lalanisenavirathna9334
    @lalanisenavirathna9334 วันที่ผ่านมา +1

    Budusaranama labawa pinwath swaminwansata🙏🙏

    • @Banamaluwa1
      @Banamaluwa1  วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏❤️

  • @NishaChatu
    @NishaChatu วันที่ผ่านมา +1

    මේ ධර්ම දේශනාව ශ්‍රවනය කරන පිනෙන්,මටත් මගේ දෙමවුපියන්ටත්, පවුලේ සියලු දෙනාටමත් සසර දුකින් නිදහස් වීමට වාසනාව ලැබේවා.ඔබ වහන්සේට තෙරුවන් සරණයි ..

    • @Banamaluwa1
      @Banamaluwa1  วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏❤️

  • @pasindumanohara
    @pasindumanohara 20 ชั่วโมงที่ผ่านมา

    Tharuwan saranai ape hamuduruwane.sadu .sadu .sadu.

  • @MedhaniShachika
    @MedhaniShachika 3 วันที่ผ่านมา +4

    නමෝ බුද්දාය තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස ❤🙏

    • @Banamaluwa1
      @Banamaluwa1  2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏❤️

  • @ruwanilakmali6578
    @ruwanilakmali6578 2 วันที่ผ่านมา +2

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ

    • @Banamaluwa1
      @Banamaluwa1  2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏❤️

  • @Banamaluwa1
    @Banamaluwa1  3 วันที่ผ่านมา +14

    "පින්වත් දේශකයාණෝ පූජ්‍ය වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේගේ දේශනාවක් 🙏☸️
    "සිතක් සනසන්නට මගක් "🙏
    "අහෝ! මස් වැදැලිවලින් අසූචි ලේ සෙම් සොටුවලින් පිරුනු කුණු කයක් අපගේ රාග සිත් අවුස්සන අපූරුව... 😌
    අකුසල් සිත් නූපදවාගන්න. නොපමාව කුසල් රැස් කරගන්න...🙏💐✨️❤

    • @hashini1111
      @hashini1111 3 วันที่ผ่านมา

      🙏🙏🙏

  • @kalyaniperera7284
    @kalyaniperera7284 2 วันที่ผ่านมา +2

    දීර්ගායුශ ලැබෙවා අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරනය්

    • @VilsanSaman
      @VilsanSaman 16 ชั่วโมงที่ผ่านมา

      Agana.da ham.desuma.ta sawan.dun.sematath deshakayan.wahansetath.niwan d0ra hareva. ,,😢😮😢😮 1:16:21

  • @nayanidaluwatte2463
    @nayanidaluwatte2463 2 วันที่ผ่านมา +2

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @DissnayakeDissanayake-l4y
    @DissnayakeDissanayake-l4y 21 ชั่วโมงที่ผ่านมา

    Namobuddhaya namobuddhaya namobuddhaya sadu sadu sadu lakwasi lokawasi siyaluma denata uthum dahrmawabodaya lebewa mata me pina sasarata paramithawkma wewa Sadu Sadu Sadu

  • @NaveeshanNaveeshan
    @NaveeshanNaveeshan 2 วันที่ผ่านมา +2

    Sadu 🙇‍♀️🙇‍♀️🙇‍♀️

  • @sanjayakarunathilaka6231
    @sanjayakarunathilaka6231 วันที่ผ่านมา +1

    Sadu,sadu,sadu,
    pinwath,suwaminwhaseta,bigay

    • @Banamaluwa1
      @Banamaluwa1  วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏❤️

  • @rangakumara2348
    @rangakumara2348 วันที่ผ่านมา +2

    අපේ ස්වාම්න් වහන්සේට ලැබූ වාවු 2025 නව වසර සුබවේන්න කියලා පාර්තනා කරනවා... .🎉🎉 ලේඩක් දුකක් කරදරයක් හිනාවේලා සතුට්න් ඉන්න ලැබේවා ....😊 ඔබ වහන්සේගේ බණ අහලා මගේ හිත ගොඩක්ම හදාගත්තා ......මමත් අම්මා කෙනෙන් ..දරුවෝ ගැන හිතලා පවුල් ජිව්තය ගත කරනවා..හිතට හරිම වේදානාවයි මට ...ඒඅතරේ තමයි ..ඔබ වහාන්සේගේ බණ කනට ඇහැවුනේ youtube එකේන්.....මම කරපු පව්පින්...නේදයි කියලා හිත හදාගෙන ජිවත් වේනවා .....😢😢🥺🥺

    • @Banamaluwa1
      @Banamaluwa1  วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏❤️

  • @Saranisuboda
    @Saranisuboda 3 วันที่ผ่านมา +2

    සාදු ...සාදු ...සාදු ..🙏🙏

    • @Banamaluwa1
      @Banamaluwa1  2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏❤

  • @MdH-kx7pj
    @MdH-kx7pj 2 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🌺🌸🌺🙏🙏

  • @Kamal11q
    @Kamal11q 3 วันที่ผ่านมา +4

    නමස්කාර වේවා 🙏❤️‍🩹✨

  • @nilminibakmeewatte2932
    @nilminibakmeewatte2932 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏💐💐💐

  • @w.sajeewani3441
    @w.sajeewani3441 15 ชั่วโมงที่ผ่านมา

    Sadu❤sadu🙏🏻🙏🏻🙏🏻sadu.

  • @sriyanimalkanthi465
    @sriyanimalkanthi465 14 ชั่วโมงที่ผ่านมา

    Sadu sadu sadu

  • @vimadurusehnah9466
    @vimadurusehnah9466 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Banamaluwa1
      @Banamaluwa1  2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏❤️

  • @KaviduKavidu-v6n
    @KaviduKavidu-v6n 3 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි 🙏

  • @DamiantiOman
    @DamiantiOman 2 วันที่ผ่านมา +1

    Saduu🎉sadu

    • @Banamaluwa1
      @Banamaluwa1  2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏❤️

  • @ShashikalaRupanjali
    @ShashikalaRupanjali 3 วันที่ผ่านมา +2

    Sadu sadu sadu 🙏🙏🙏

    • @Banamaluwa1
      @Banamaluwa1  3 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏❤️

  • @KhkGgf
    @KhkGgf 2 วันที่ผ่านมา

    Sadu sadu oba wahanseta mage namaskaraya wewa

  • @SewwandiSewwa
    @SewwandiSewwa 3 วันที่ผ่านมา +2

    🙏🙏🙏

    • @Banamaluwa1
      @Banamaluwa1  3 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏❤️

  • @ShahanMadushanka-b2s
    @ShahanMadushanka-b2s 3 วันที่ผ่านมา +2

    මගෙ මල්ලි වන‌‌‌ අමිත් චන්දන සමන් කුමාර.මගෙ රත්තරන් මල්ලි ටමම මෙ බණ අහන පින දිව්‍ය ලෝකෙක සැප සම්පත් ලැබීම ට

    • @Banamaluwa1
      @Banamaluwa1  3 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏❤

  • @binuraDamsara
    @binuraDamsara 23 ชั่วโมงที่ผ่านมา

    🪷🪷🪷🌺🌺🌸🌻🌼🌼🌷💐💐💐🙏🙏🙏

  • @KumaraPrasanna-qp9ns
    @KumaraPrasanna-qp9ns 2 วันที่ผ่านมา +1

    😢😢මට දන්න කෙනෙක් කියන්නකෝ මම බැඳලා ආවට පස්සේ ලබපු පලවෙනි අලුත් අවුරුද්ද අද පටන් ගත්තේ .🥺🥺මම ගෙදර කිරි ඉතිරෙව්වෙ නෑ .මම අම්මා ලඟ ඉද්දි ඒවා කරා එයා එක්ක ඉද්දි.මහත්තයාගේ අම්මා ඉන්නවා මෙහෙ එයා කවදාවත් කිරි උතුරවලා නෑ ගෙදර මහත්තයාගේ අක්කලා ඉද්දි ඒ අයලු ඒවා කරේ.ඉතින් මම හිතුවෙ මහත්තයාගේ අම්මා ඒවා කරනවා කියලා .එයා තාත්තා එක්ක ඇවිත් ජීවත් වුන ගෙදර නිසා එයා කිරි උතුරවයි කියලා හිතුවට එයා කරේ නෑ .අපේ අම්මා මට බැන්නා කිරි උතුරවව්වෙ නෑ කියලා .එහෙම කරේ නෑ කියලා ඒක වරදක් ද.මට දුකයි අම්මා බැන්නට පස්සෙ.

    • @Banamaluwa1
      @Banamaluwa1  2 วันที่ผ่านมา +2

      වරදක් නැහැ හිත්වල කහට නැත්නම් ✨️

    • @KumaraPrasanna-qp9ns
      @KumaraPrasanna-qp9ns 2 วันที่ผ่านมา

      @Banamaluwa1 🙏 ගොඩක් පිං .මට හරි දුකක් දැනුනා හැමෝම ඒකට වැරදි කියද්දි

    • @KumariKasthurisinghe
      @KumariKasthurisinghe 2 วันที่ผ่านมา

      යහපත්ව ජීවිතය ගෙවන්න. හැකි දේ හැකි විදිහට කරන්න. එක එක්කෙනාගේ කීමට හිත දුර්වල කරගන්න එපා.

    • @KumaraPrasanna-qp9ns
      @KumaraPrasanna-qp9ns 2 วันที่ผ่านมา +1

      @@KumariKasthurisinghe 🙏🙏 අනේ ඔව් මමත් උදේ ඉදන් හිතුවෙ ඕක තමා මම පන්සිල් රකිනවා බණ අහනවා.ජීවිතයට එන ප්‍රශ්න වලදි ඒ අහපු බණ මතක් කරගෙන ඉවසීමෙන් වැඩ කරා.අම්මට සලකනවා මම.මහත්තයා වෙනුවෙන් සියලු වගකීම් යුතුකම් කරනවා.කිරි උතුරව්වෙ නෑ කියලා ප්‍රශ්නයක් වෙන්නෙ නෑ .ගොඩක් පිං ඔයාට

  • @VisulaRanhasa
    @VisulaRanhasa 14 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු...🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏🌼🌼🌼🌼

  • @ajithkumara7324
    @ajithkumara7324 2 วันที่ผ่านมา +2

    Sadu sadu sadu🙏🙏🙏

    • @Banamaluwa1
      @Banamaluwa1  2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏❤️

  • @gayaniKulutunga
    @gayaniKulutunga 10 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු ❤❤❤

  • @DeepikaSanjeewani-hb4nw
    @DeepikaSanjeewani-hb4nw 2 วันที่ผ่านมา +1

    සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏

    • @Banamaluwa1
      @Banamaluwa1  2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏❤️

  • @nishankatharangani2683
    @nishankatharangani2683 2 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏

    • @Banamaluwa1
      @Banamaluwa1  2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏❤️

  • @T.r.x-pn9vk
    @T.r.x-pn9vk 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Banamaluwa1
      @Banamaluwa1  2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏❤️

  • @w.sajeewani3441
    @w.sajeewani3441 15 ชั่วโมงที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻🪷❤️🙏🏻🙏🏻🙏🏻🪷❤️🙏🏻❤️🪷

  • @deepikakumari2767
    @deepikakumari2767 2 วันที่ผ่านมา +1

    සාදු ...සාදු..සාදු..

    • @Banamaluwa1
      @Banamaluwa1  2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏❤️

  • @HiruniRansika
    @HiruniRansika 2 วันที่ผ่านมา +1

    Sadu sadu sadu🙏🙏🙏

    • @Banamaluwa1
      @Banamaluwa1  2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏❤️

  • @sunetasanjeewani227
    @sunetasanjeewani227 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThushariSamarawera
    @ThushariSamarawera 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏

    • @Banamaluwa1
      @Banamaluwa1  2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏❤️

  • @Dhammikagunawardhana-s2l
    @Dhammikagunawardhana-s2l 2 วันที่ผ่านมา +2

    🙏🙏🙏

    • @Banamaluwa1
      @Banamaluwa1  2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏❤️

  • @M.M.PriyanthaM.M.P
    @M.M.PriyanthaM.M.P 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏