Ananthayen Aa Tharu Kumara (අනන්තයෙන් ආ තරු කුමරා) | Episode 48 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #AnanthayenAaTharuKumara #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 482

  • @sanjulasandeepani1621
    @sanjulasandeepani1621 2 ปีที่แล้ว +1188

    අදනම් මරු පොඩි ලමයෙක් වගේ ඇදන් ඇවිත්..😅..මේ කතාවෙ විශේශත්වෙ තමයි විකට චරිතෙත් රගපාන්නෙ ප්‍රධාන චරිතමයි 😍❤️

  • @dinuththaraperera8595
    @dinuththaraperera8595 7 หลายเดือนก่อน +248

    මේ කොරියානු කතාවලට ගහන්න කතා නෑ .......😌 ඒ තරම් හිත් පතුලේ රැදෙන හැගීම් මතක ගොඩාක් ඉතුරු වෙනවා.....🥺💖

    • @2-IZUMI
      @2-IZUMI 6 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම කොරියන් කතා නම් 👌👌

    • @RRightRoad
      @RRightRoad 6 หลายเดือนก่อน +3

      Moka 4week ago

    • @dinuththaraperera8595
      @dinuththaraperera8595 6 หลายเดือนก่อน +1

      @@RRightRoad ai....🙄

    • @THARU949
      @THARU949 5 หลายเดือนก่อน +2

      Aniwa

    • @wasanthiweerakkodi7876
      @wasanthiweerakkodi7876 5 หลายเดือนก่อน +2

      Sirawatama wenama lokeka inne api

  • @chamishanz3714
    @chamishanz3714 3 ปีที่แล้ว +618

    අනන්තයෙන් ආ තරු කුමරා,
    සසර කින්නරාවී කියන්නෙ
    සුන්දර මතකයන් තමා ඉතින් 🎊️✨️

    • @ranjithweerasinghe1724
      @ranjithweerasinghe1724 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් ම

    • @roomysafy5147
      @roomysafy5147 2 ปีที่แล้ว +11

      E witharadha boys over flowers, hwarang aasama ewa

    • @sunethraihalwaththa171
      @sunethraihalwaththa171 ปีที่แล้ว +1

      Man asama katha dekak e deka❤️🤗

    • @pesandikithmini4668
      @pesandikithmini4668 ปีที่แล้ว

    • @Pasindu_Madushan
      @Pasindu_Madushan ปีที่แล้ว +7

      ඇයි හිමතුහින,අග්‍රා මතක භාවනාවක්🥺❤️💫

  • @parkeunhye7656
    @parkeunhye7656 2 ปีที่แล้ว +713

    ආසම කොරියන් කතාව. ❤️❤️❤️මේව බලද්දි ඉන්දියන් කතා මොනවද කියලා හිතෙනවා 😄

  • @chamodi8572
    @chamodi8572 2 ปีที่แล้ว +236

    Amoo චෝන් සෝන්ගී තනිකර පිස්සුවක්නේ🤣🤣🤣

  • @tharangatharanga1453
    @tharangatharanga1453 3 ปีที่แล้ว +381

    ආසම කොරියන් කතාව. ගොඩක් ලස්සනයි සොන්ගි ❤️❤️❤️❤️❤️💐

    • @serisaranna
      @serisaranna 3 ปีที่แล้ว +19

      කොරියන් වල ලස්සන බලන්න කැමතිද

    • @dnimalcahndasiri289
      @dnimalcahndasiri289 3 ปีที่แล้ว +5

      Ow

    • @kesharasadaru9276
      @kesharasadaru9276 3 ปีที่แล้ว +8

      සොන්ගි නෙවෙයි සොන්යි 😊

  • @Cristianoronald09-b1x
    @Cristianoronald09-b1x 7 หลายเดือนก่อน +104

    2024/02/25 ..... තුන් වෙනි පාරට බලන මම 🙃❤

  • @2-IZUMI
    @2-IZUMI 6 หลายเดือนก่อน +56

    අපේ අල්ලපු ගෙදරත් alian 👽 කෙනෙක් ඉන්න පුළුවන් 😌😁

    • @AmcBandara
      @AmcBandara 3 หลายเดือนก่อน +2

      😂😂😂

    • @NiranjalaWimalasiri
      @NiranjalaWimalasiri 3 หลายเดือนก่อน +2

      😂😂😂😂😂😂😂😂

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +87

    ආයෙමත් මුල ඉදන් බලනවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ලස්සන කතාවක් 😍🌹❤️👍🥺💔2023/06/04

    • @janakanayani5684
      @janakanayani5684 9 หลายเดือนก่อน +1

      2023/12/21 😌💗

    • @Amila9082
      @Amila9082 9 หลายเดือนก่อน

      😪❤️

  • @dnimalcahndasiri289
    @dnimalcahndasiri289 3 ปีที่แล้ว +125

    මෙ drama එක හරිම ලස්සනයි.මන් ආසයි.very beautiful.

  • @savithri189
    @savithri189 3 ปีที่แล้ว +273

    5 පාරකටත් වඩා බැලුවා එපා වෙන්නෙ නෑ. 🤣❤ 2021 බලනව 😂😂

  • @HappyJs581
    @HappyJs581 3 ปีที่แล้ว +146

    ගොඩක් ආදරේ අනන්තෙන් ආ තරැ කුමරා 💕💕💕💕💕🤩😍🤩🤩😘😘😘😎😍😍😍💕💕💕💓💓💓💓❤💚❤💙💘💗💋💋💋

  • @prasadimunasingha1121
    @prasadimunasingha1121 3 หลายเดือนก่อน +8

    මේ කතා වලටනම් මාරම විදියට ඇබ්බැහි වෙන්නේ ඒ තරම් ලස්සනයි ❤

  • @නෝටිසෝහා
    @නෝටිසෝහා 3 ปีที่แล้ว +272

    *2021ත් බැලුවා එහෙනම් ආයෙත් පාරක්..🙈* *_බැලුවට එපා වෙන්නෙ නෑ ඒ තරම් වශී වෙලා.._* 🤭🤭🙈

  • @Ishuyasa1029
    @Ishuyasa1029 6 หลายเดือนก่อน +72

    තව මේවගේ කතා ඔන කියන අය මේකට ලයික් කරන්න ❤

  • @thariduamarasingha8213
    @thariduamarasingha8213 3 ปีที่แล้ว +120

    හරිම ලස්සනයි සොන්ගි😍😍😍😍☺️☺️☺️☺️☺️☺️

  • @SadeepaSathsarani
    @SadeepaSathsarani 8 หลายเดือนก่อน +30

    සොංගි නිකන් පොඩි ළමයෙක් වගේමයි..❤❤😂😂ශොයි අනේ💞💞

  • @roshinigunawardana6035
    @roshinigunawardana6035 2 ปีที่แล้ว +75

    යුන්ජේ ෂෝයි....💕

  • @AshaKumari-wh2sb
    @AshaKumari-wh2sb 3 ปีที่แล้ว +298

    මේ කතාවයි my girl friend is alien කතාවයි කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ❤

  • @Menaka-lr9lk
    @Menaka-lr9lk ปีที่แล้ว +51

    මොනා උනත් ඒ හඩ කවපු කට්ටිය ලස්සනට කරලා තියෙනවා ❤️😍

    • @ramyalatha9389
      @ramyalatha9389 11 หลายเดือนก่อน +4

      ඔව් අනිවාර්යයෙන්ම... චරිතෙ එක්ක හඬ නොගැලපුනා නම් මෙ තරම් අපිට දැනෙන එකක් නෑ..
      මට හිතෙන විදියට ඔරිජිනල් වොයිස් එකට වඩා මේ වොයිස් එකට මේ කතාව ගොඩක් අපිට දැනෙනවා....😍😌🤗🤗

    • @Menaka-lr9lk
      @Menaka-lr9lk 11 หลายเดือนก่อน

      @@ramyalatha9389 aniwa

  • @morinperera4128
    @morinperera4128 ปีที่แล้ว +33

    මම මෙ බලන්න 2023 08 18 episode 64 හතර මම 5 පාරකට බැලුවා එත් එපා වෙන්නෙ නෑ මම ආසම කාතාව අනන්තෙන් ආ තරු කුමාරා ,ආග්‍රා ඉක්කයි මායි මම ආසම තුන ❤❤❤❤

    • @myvlogs-d8i
      @myvlogs-d8i 2 หลายเดือนก่อน

      Ai himathuhina , boys over flowers

  • @chamalka9727
    @chamalka9727 2 ปีที่แล้ว +53

    වොං සොංගී හරිම ලස්සනයි අනේ

  • @akshanithennakoon1558
    @akshanithennakoon1558 3 ปีที่แล้ว +114

    අනේ මේක පිස්සුවක් අප්පා 💕💕💕💕

  • @pushpamalkanth8554
    @pushpamalkanth8554 4 หลายเดือนก่อน +9

    අතෙ පොන් එක
    පොත මෙසෙ උඩ
    හිත කෙරියාවෙ
    මම ලංකාවෙ
    අම්මා ගිණි කන්දෙ
    විභාගෙ කැලෙ
    පන්තියෙන්_ _ _ _ _ _ _ _ _ _

  • @kavindidewmini4976
    @kavindidewmini4976 3 ปีที่แล้ว +153

    ඒ කතාව කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ අනේ💞💞💞 එකාතාව අයෙත් යනවට
    🤟🤟 කැමති අයකො හරිම ලස්සනයි කතාව එකතාවට දුකත්💓💓💓 හිතේනවා ඒ කතාව අයෙත් යනවට කැමති අය කෝබලන්න මමනම්❤️❤️❤️ ගොඩක් කැමතියි ඒ කතාව යනවට🖕🖕🖕

    • @DinithiTharaka-x3b
      @DinithiTharaka-x3b 2 หลายเดือนก่อน

      Ayeth dannako 😢 man kamathima tale darma eka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ane ayeth dannako sirsa tv eke ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please dannako sirsa tv ekata ❤❤❤❤❤❤❤❤

  • @slkids5196
    @slkids5196 3 ปีที่แล้ว +52

    තරු කුමරා💋💋💋❤️❤️❤️

  • @hasangatathsarani99
    @hasangatathsarani99 2 ปีที่แล้ว +30

    මන් බැලුව ලස්සනම කොරියන් කතාව 🥺🥺🥺🥺♥️♥️♥️♥️♥️ 2022 tv එකේ යනවා නම් තව පාරක් කොච්චර බැලුවත් ලස්සනම කතාව

  • @yenukiyehansa7940
    @yenukiyehansa7940 2 ปีที่แล้ว +80

    අනන්තෙන් පියබා ආ තරුකුමරා 🖤🌠

  • @bineshasilva2926
    @bineshasilva2926 2 ปีที่แล้ว +214

    අනේ please 2022 මුලසිට සිරසෙන් අග්‍ර ,ඉක්කයි මායි, අනන්තයෙන් ආ තරු කුමරා , පෙන්නන්නකෝ.අනේ අනේ please 🙏❤️❤️❤️

  • @ajithkodagoda1216
    @ajithkodagoda1216 6 ปีที่แล้ว +108

    ගොඩක් ලස්සනයි 😍😍😍😍😍😍😍😍😍😍😍

    • @kimrj7153
      @kimrj7153 3 ปีที่แล้ว +2

      හ්ම්ම්ම්

  • @kaushithalgodapitiya1541
    @kaushithalgodapitiya1541 2 ปีที่แล้ว +89

    අපේ මල්ලිත් සොංඊගෙ මල්ලි වගේ ගේමටමයි 😂

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 ปีที่แล้ว +75

    😂😂😂 _දෝ මින් ජෝ_ & _චොන්සොන් ගී_ 😂😂😂
    💖 *අනන්තයෙන් ආ තරු කුමරා* 💖

  • @sachisilva8910
    @sachisilva8910 2 หลายเดือนก่อน +4

    2024 බලන අය ලයික් එකක් දන්නො.... බලපු වාර ගාන මතකත් නෑ ඒ තරම් පිස්සුවක්❤️❤️❤️

  • @ashaninduwara9025
    @ashaninduwara9025 3 ปีที่แล้ว +72

    අසාම කතාවක් ❤️

  • @sudubaby6492
    @sudubaby6492 3 ปีที่แล้ว +50

    මගේ අාසම කතාව😍😍😍

  • @kavishasasarani5317
    @kavishasasarani5317 ปีที่แล้ว +31

    දැන් වෙලාව අම්මො 1.20😂😂😂😂😂😂😂😂😂😂

  • @KimSanju김산주
    @KimSanju김산주 11 หลายเดือนก่อน +8

    කොරියන් කතා කියන්නෙ වෙන ම පිස්සුවක් ❤❤❤❤ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ k,c,j,t drama Okkoma lassanai😊😊😊😊😊😊😊😊😊

  • @sajanidewansa9913
    @sajanidewansa9913 2 ปีที่แล้ว +24

    සොන්හි චෝයි අනේ.....🥺🥺🥺💞

  • @THARU949
    @THARU949 5 หลายเดือนก่อน +4

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ ,චොන් සොන්යි තමා මරු ,තනියම හිනා යනව බලද්දි ♥️

  • @hadok3150
    @hadok3150 2 ปีที่แล้ว +41

    හිමතුහින බලන්න අමතක කරන්න එපා😶

    • @trylivingwithsavi5897
      @trylivingwithsavi5897 2 ปีที่แล้ว +1

      Ok

    • @sachisilva1490
      @sachisilva1490 2 ปีที่แล้ว +2

      අම්මො ඒකත් සුපිරි😁😁

    • @jeonsachi6477
      @jeonsachi6477 2 ปีที่แล้ว +4

      ඉස්සෙල්ලා ම බෝයිස් ඔවර් ෆ්ලවර්ස් බැලුවා ඊලඟට හිමතුහින බැලුවා ඊලගට අනන්තෙන් ආ ත්වෘ කුමරා බැලුවා

    • @Maleeperera-j5x
      @Maleeperera-j5x ปีที่แล้ว +1

      Blala na

  • @Manuja_rathnayake
    @Manuja_rathnayake ปีที่แล้ว +35

    අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා...❤️

  • @pathumnimsara6925
    @pathumnimsara6925 4 ปีที่แล้ว +123

    ඉක්කයි මායි නාට්‍යත් දෙන්නකො මේ වගේ ලස්සනට

  • @senuritharushika46
    @senuritharushika46 3 ปีที่แล้ว +58

    Hi .lassanama kathawa thamai me kathawa .godak thanks sirasatha me wage katha wak dunnath ane me kathawa kochchara kalayak giyath kothas adu karanna apa ..godak aya me kathawa balanna asai .kochchara belu wath apa wenne na ..eka nisa plz kothas adu karanna apa plzzzzzzzzzzzz

  • @bowalasanghathilakahimi418
    @bowalasanghathilakahimi418 ปีที่แล้ว +25

    ලස්සන ආදර කතාවක්🤗🤗🤗♥️♥️♥️

  • @Dramaqueen-6
    @Dramaqueen-6 4 หลายเดือนก่อน +5

    සොන්ගිට කතාවෙ විදිහට වයස 30 ද?? අනේ 26ක් වත් වෙන්න තිබ්බේ..🤭❤️ හැබැයි සොන්ගි නම් මරු අහ්හ්..😅😅❤

  • @AyuRathnayaka759
    @AyuRathnayaka759 2 ปีที่แล้ว +27

    7වෙනි වතාවට ආයෙ මුල ඉදලා 2022ත් මේ drama එක බලන්නෙ මම විතරද

  • @Saleeee-m7r
    @Saleeee-m7r 4 หลายเดือนก่อน +11

    2024 බලන අය මේ පැත්තට

  • @chamindaghanathilaka2764
    @chamindaghanathilaka2764 3 หลายเดือนก่อน +4

    මේකා දන්න දේවල්🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @hansinijayasundara3979
    @hansinijayasundara3979 3 ปีที่แล้ว +63

    Meeka danna dewal😂😂😂😍😍😍

  • @blackpinkvideo9902
    @blackpinkvideo9902 3 ปีที่แล้ว +36

    මමත් ආසම කතාව

  • @sheharafernando9996
    @sheharafernando9996 6 ปีที่แล้ว +77

    This is beutyfull drama

  • @aarahjahan7870
    @aarahjahan7870 3 ปีที่แล้ว +102

    Kim soo n jun ji perfect couple forever and ever. Do min joon n song yi adorable couple 😍

  • @blackfighter7659
    @blackfighter7659 3 ปีที่แล้ว +112

    සොංයී🤣😂😂

  • @jeonsachi6477
    @jeonsachi6477 2 ปีที่แล้ว +32

    වයසට යන්න බෑ😂😂😂😂

  • @dulmihasara2955
    @dulmihasara2955 2 ปีที่แล้ว +35

    මේ කතාවෙ කොටස් අඩුයිනේ අනේ එටිකත් දෙන්නකෝ මම මෙ කතාව බලන 6 වෙනි පාර❤️❤️❤️❤️ මම ආසයි

    • @dulmihasara2955
      @dulmihasara2955 2 ปีที่แล้ว +5

      නියමයි මෙකනම් පිස්සුවක් බන් ❤️🧐🧐🧐🧐❤️❤️

  • @chandrikananayakkara6821
    @chandrikananayakkara6821 3 ปีที่แล้ว +47

    Favourite drama...❤️❤️❤️🌸🌸🌸

  • @nalumbaba214
    @nalumbaba214 2 ปีที่แล้ว +14

    මේ කතාව නම් මරු කතාව තමයි කොච්චරා බැලුවත් එපා වෙන්නෙම නෑ 💝😊💯 2022ත් බලන අය ඉන්නවා නම් ලයි❤ක් එකක් දගෙන යන්න බලමු.🌷🌹💖😙👌

    • @WMaheshi
      @WMaheshi 2 หลายเดือนก่อน

      2024dith balana mama🤭

  • @nimeshamadhushani9733
    @nimeshamadhushani9733 9 หลายเดือนก่อน +6

    මේක නම් පිස්සුවක් ආසම කොරියන් කතාවක් ❤💞🥰

  • @hansikanayomi3828
    @hansikanayomi3828 3 ปีที่แล้ว +32

    හිරු සඳු ආදරෙයි දාන්නකෝ පිලීස් 😋😍😋

    • @hansikanayomi3828
      @hansikanayomi3828 3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

    • @sachinisuboda7444
      @sachinisuboda7444 3 ปีที่แล้ว +1

      Ane ow 😍🙃

    • @Chanchi550
      @Chanchi550 3 ปีที่แล้ว +3

      Ek giye rupawahiniye

    • @ALPHI_DS
      @ALPHI_DS 9 หลายเดือนก่อน

      ජාතික රූපවාහිනියෙනි ඒක ගියෙ✋😬

  • @RathanayakaMudiyanse
    @RathanayakaMudiyanse 5 หลายเดือนก่อน +3

    දොමින් ජුන් නම් හරිම ලස්සනයි එයගෙ කට හඩත් මාරම ලස්සනයි ❤❤❤❤❤❤❤❤

  • @mr.gustavo4561
    @mr.gustavo4561 4 ปีที่แล้ว +36

    Who is watching 2020😍

  • @DarshikaSamanmali-x7x
    @DarshikaSamanmali-x7x 9 หลายเดือนก่อน +6

    වයසට යන්න බැ වයසට යන්න බෑ😅😅😅😂 සොංගී අයියෝ😂😂😂🤭🤭🤭

  • @Menaka-lr9lk
    @Menaka-lr9lk ปีที่แล้ว +15

    අනන්තෙන් ආ තරු කුමරා අයේ පෙන්නනවනම් 2023🥺

  • @SavindiSandeepa-sq9ec
    @SavindiSandeepa-sq9ec 5 หลายเดือนก่อน +4

    අවුරුදු නිවාඩුවෙත් බලලා මේ නිවාඩුවෙත් මේකම බලන මම 😍♥

  • @pushpamalkanth8554
    @pushpamalkanth8554 4 หลายเดือนก่อน +4

    අනන්තයෙන් අා තරැ කුමරාගෙ ඉර්ෂියාව

  • @donibbh2229
    @donibbh2229 3 ปีที่แล้ว +30

    2021ත් බලනවා 2022 ත් බලනවා 😂

  • @sahanvijayawickrama
    @sahanvijayawickrama 5 หลายเดือนก่อน +5

    මේ අහන්නකෝ සොංහී ගේ මල්ලී අපේ ලොක්කයියා soek jin වගේ නේද?😅😅😅 කියන්නකෝ ඒ වගේ නේද ??😊

  • @minidusahan1982
    @minidusahan1982 ปีที่แล้ว +13

    මම කැමතිම කතාව❤️

  • @janiduoshan5596
    @janiduoshan5596 3 ปีที่แล้ว +22

    Very beautiful darama. I like this drama

  • @DamikaSenarathna-el3iw
    @DamikaSenarathna-el3iw 6 หลายเดือนก่อน +3

    මෙක නම් පිස්සුවක් මෙ 6 වෙනි පාර 2024 ටත් දාන්නකෝ❤❤❤

  • @udenimadushika103
    @udenimadushika103 3 ปีที่แล้ว +39

    Beautiful drama ❤️❤️

  • @navidu8489
    @navidu8489 ปีที่แล้ว +10

    මරු කතාව 2023 බලන අය කෝ බලන්න😊❤

  • @myp832
    @myp832 ปีที่แล้ว +12

    හොකියුන් පව්😓😓😓😭😭😭😭😭😭😭😭😭😭😭

  • @hansa2001
    @hansa2001 ปีที่แล้ว +10

    2023 සොන් යි නම් පුස්සුවක්😂😂😂

  • @shanikajayanthi9730
    @shanikajayanthi9730 6 ปีที่แล้ว +50

    wishil eka niyamai😃

  • @nalakakumara-uj3sp
    @nalakakumara-uj3sp ปีที่แล้ว +12

    වයසට යන්න බෑ😂😂😂

  • @dilkijayesha5081
    @dilkijayesha5081 ปีที่แล้ว +3

    2023 වෙලත් තාම බලනවා 🥰❤️ තාම ඇබ්බැහි වෙලා ඉන්නෙ 🥺❤️

  • @kpopkctdramalover2648
    @kpopkctdramalover2648 3 ปีที่แล้ว +30

    I love this drama

  • @nimeshtharuka7483
    @nimeshtharuka7483 8 ปีที่แล้ว +47

    Me kathawe name eka "my love from another star " ai oyala Mehema deyak kare .

  • @isurubaggya6464
    @isurubaggya6464 2 ปีที่แล้ว +10

    මම නම් 2022 ත් බලන ගමං

  • @Tharukasupun-g5r
    @Tharukasupun-g5r 3 หลายเดือนก่อน +2

    ❤ හෝකියුන් ❤ දෝ මින්ජු❤

  • @amanahhaneef7092
    @amanahhaneef7092 4 ปีที่แล้ว +26

    Really it's lovable

  • @senuritharushika46
    @senuritharushika46 3 ปีที่แล้ว +28

    Adari me kathawatha godak eka nisa me kathawe kothas adu karanna epa plzzzz .

  • @rashinikwshaya6252
    @rashinikwshaya6252 5 ปีที่แล้ว +38

    Nice.

  • @lakshikakumarasinghe4463
    @lakshikakumarasinghe4463 2 ปีที่แล้ว +11

    අම්මෝ සෝන්යි 😂😂

  • @udawelasilawansa2188
    @udawelasilawansa2188 8 ปีที่แล้ว +42

    nice

  • @dulabro845
    @dulabro845 ปีที่แล้ว +13

    මේකා දන්න දේවල් 🤣

  • @kdramabtsarmy5202
    @kdramabtsarmy5202 3 ปีที่แล้ว +19

    Jon sonhi Maru and 😂😂😂😂😂

  • @shalithadilshan
    @shalithadilshan ปีที่แล้ว +7

    2023ත් බලන මම❤️😁

  • @LiyanageLiyanage-kj9xe
    @LiyanageLiyanage-kj9xe 4 หลายเดือนก่อน +1

    මේ වගේම ලස්සනයි
    සිටිහන්ටර් kdrama එක❤

  • @SurangaKalum
    @SurangaKalum 2 ปีที่แล้ว +20

    වයසට යන්න බැහ් 🤣🤣

  • @shinesifernando6780
    @shinesifernando6780 4 ปีที่แล้ว +33

    Tharu ❣️

  • @w.a.umalshanimalshani1639
    @w.a.umalshanimalshani1639 6 ปีที่แล้ว +30

    nice drammar

  • @kavindukaushan2838
    @kavindukaushan2838 3 ปีที่แล้ว +21

    2021 ත් බැලුවා

  • @Spidey65973
    @Spidey65973 29 วันที่ผ่านมา +1

    චොන් සොන් යී ගේ මල්ලි තමා මරු චරිතේ...!! 😅😅❤

  • @dinushhettiarachchi8019
    @dinushhettiarachchi8019 3 ปีที่แล้ว +15

    kathawe ayeta wada apitane adenne💞

  • @HimashaDewmini-p6o
    @HimashaDewmini-p6o 9 หลายเดือนก่อน +2

    මම මේකතාව බලන්නේ දෝමින්ජෝ හින්දා.😂❤😅😂❤❤

  • @vimukthisanjana9007
    @vimukthisanjana9007 3 ปีที่แล้ว +16

    Doo ming joo oya agamak halo😆

  • @SuduuHappy-sy5gy
    @SuduuHappy-sy5gy ปีที่แล้ว +5

    එය ලස්සනයි ගොඩක්

  • @dasunihansika-k9n
    @dasunihansika-k9n 20 วันที่ผ่านมา

    K drama වලින් වැඩියෙන්ම ආස මේ කතාවට..❤❤❤