අනුර දිනනවා කියලා හිතෙන හේතු 9ක් | U-Talk - අනවශ්‍ය කතා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • අනුර දිනනවා කියලා හිතෙන හේතු 9ක් | U-Talk - අනවශ්‍ය කතා
    #npp #anurakumaradissanayake #NilangaPathirana #UTalkඅනවශ්‍යකතා #Election2024

ความคิดเห็น • 4

  • @sadarasmt
    @sadarasmt หลายเดือนก่อน +1

    Good one, facts are so associated with the intention of the victory

  • @russelrajitha2726
    @russelrajitha2726 หลายเดือนก่อน +1

    NPP ❤

  • @gaminikamaldesilva2400
    @gaminikamaldesilva2400 หลายเดือนก่อน +1

    ඔබගේ අංක. 8 වැරදියි.
    88/89 මතක නැත්තෙ අවු. 35-40 ක් වයසේ අයටයි. එයාල දුටුවේ/ඇසුවේ ඔබ කියන අයගේ හොඳම යැයි හැඳින්විය හැකි ක්‍රියාමාර්ග සහ ක්‍රියාකාරකම් පමණයි. ඇත්ත... ඒවා එහෙම තමයි.
    ඒත් 1971 සිට 1989 පමණ සිදු වූ දේවල් මතකයේ ඇත්තේ අවු. 40 පමණ සිට සිටින වැඩිහිටි පරම්පරාවටයි. ඔබත් දන්නවා ඇති වර්තමානයේ අපේ රටේ ජනගහනයෙන් වැඩි පිරිසක් ඉහතකී වැඩිහිටියන්. අනික, අද දොස්තරවරුන් පවා කියන දෙයක් තමයි වැඩිහිටියන්ගේ මතකයේ වැඩි ප්‍රමානයක් ඇත්තේ මෑත අතීතයේ තොරතුරු වලට වඩා ඈත අතීතයේ තොරතුරුය. ඉතිං.... දැන් NPP කීවට එයාල JVP අය බවත්, අතීතයේ එයාලගෙ කටයුතු නිසා තමයි පොදු දේපල වූ බස්, විදුලි ට්‍රාන්ස්ෆෝමර්, බෝක්කු, පාලම්, සහ අප දන්නා පරිදි නිරපරාදේ පුද්ගලික කෝන්තර සහ අමනාප හේතුවෙන් කිසිම රටට වැ‍රැද්දක් නැති මිනිසුන් ගේ ජීවිත වලට හානි කළාද? එකල ඔබත් ඇතැම් විට නොදන්නවා විය හැක. මම කියාපු දේවල් ඇත්තද? බොරුද? කියා ඔබේ පියාගෙන්, මවගෙන් විමසන්න. පුතා, සත්‍යය කිසිදා FB එකේ බොරු වැකි වලින් යටපත් කළ නොහැක. අපි ලබන 22 දා බලමු. (මම විරුද්ධ සත්‍ය වසන් කර, සත්‍ය ප්‍රකාශ කරන අයට පරුෂ වචනයෙන් ඇමතීම පිළිබඳවයි. නමුත්, අපේ රට විනාශ කළ මංකොල්ල කෑ හොරුන් විනාශ කළ යුතුව ඇත. ඒ වෙනුවෙන් මෙවර මගේ චන්දයත් NPP දෙනවා. එයාලගෙන් බොරුවට තමයි මම අකැමති)

    • @SLUTalks
      @SLUTalks  หลายเดือนก่อน +1

      ස්තූතියි ඔබේ අදහසට. මම ඔබ කියන දේට විරුද්ද නැහැ. නමුත් මම 8 වැනි කාරනාව විදියට ගත්තේ volunteers ලගේ හැසිරිම ගැන මම 88 / 89 ගත්තේ එක උදහරනයක් විදියට. ඔබ හරි ඒ කලය ගැන නිවැරදිව කතා කරන්න මට අද්දැකීම් මදි සහ මම එක සාදාරනීකරනය කරන්න හදලා නැහැ. කොයි ආකාරයේ හෝ මර්දනයට මම පුද්ගලිකව විරුද්දයි.