බලාපොරොත්තුවට පාට දුන්න 2024 🥰❤️ colour bow to hope 2024❤️🥰
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- බලාපොරොත්තුවට පාට දුන්න 2024 ❤️❤
බලාපොරොත්තුවේ පාට තවරපු 🤗❤️ ලස්සන බලාපොරොත්තු ඉෂ්ඨ වුණ 2024 වර්ෂය ❤️ අවසානයේ දී ආපහු හැරිලා බලනකොට මට නම් හිතෙන්නේ 2024 කියන්නේ මගේ ජීවිතයේ සාර්ථක වර්ෂයක් කියලා 🥰❤️
මම එදිනෙදා කරන වැඩ memory එකක් විදිහට එකතු කරන්න ❤️🥰 මම හදපු youtube channel එක නිසා මට ඔයාලා වගේ ලස්සන හදවත් තියෙන ❤️🥰 ලස්සන යාළුවෝ ගොඩාරියක් හම්බුණා🤗🥰ඔයාල දාන ආදරණීය 🥰 ලස්සන comment වලටත් මම ඔයාලට ගොඩාක් ස්තුතිවන්ත 🙏 🙏 වෙනවා 🥰❤️
සාර්ථකව ගෙවපු 2024 වර්ෂය අවසානයේ ❤️ මම හිතන්නේ මේ විදිහට මීටත් වඩා හොදට මට 2025 අවුරුද්ද පිළිගන්න පුළුවන් වේවි කියලා 🤗🥰නව හෙටක් 🌞 නව බලාපොරොත්තුවක් 🥰 එක්ක ආදරයෙන් ❤ සතුටෙන් 🥰 අපි 2025 නව වසරේදී හමුවෙමු 🤗🥰❤
ඔයාලා සියළු දෙනාටම තෙරුවන් සරණයි 🥰❤❤️
@ADayFromTheDiary ❤❤❤
අදත්.ලස්සන වීඩියෝ එකක් .සියලු කටයුතු සාර්ථක වෙිවා 💐🌻👌✌️🍃🍀
Thank you ❤️
පලවෙනි coment eka magen.oyata ediriyatama yanna shakthiya wasanawa nawa wasaredi labewa sara nangi
@@inokagalkanda8835 thank you akka.❤️