Ron | රොන් | Episode 13 - (2024-08-17) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 53

  • @SujeewaKapuruge
    @SujeewaKapuruge หลายเดือนก่อน +2

    ලස්සන drama එකක්

  • @smule5725
    @smule5725 2 หลายเดือนก่อน +8

    ITN එකෙන් කරපු වැරදි තේරීමක් මේක විකාශනය කරන්න බාර ගත්ත එක.
    කූඹියෝ,තණමල්විල කොල්ලෙක්,මාණික්කාවත,කොඩිගහයට තත්පරයක් දෙන්න කතා ITN එකෙන්ම බලපු නිසා මොකක්ද අඩුවක් දැනෙනවා මේකේ.

  • @HiruniAmaya-sh6dz
    @HiruniAmaya-sh6dz 2 หลายเดือนก่อน +17

    සල්ලි ගොඩක් වියදම් කරලා මෙලෝ රහක් නැති කතාවක් හදලා. කෙල්ලන්ගෙ හෙළුව පෙන්නලා views ගන්න යන උත්සාහයක් විතරයි. ඊට අමතරව අධ්‍යක්ෂක ( ප්‍රධාන නළුවා) පිම්බෙන එකත් වෙනවා එයා අධ්‍යක්ෂණය කරන හැම කතාවෙම වගේ.

    • @සංරාජනිමහලියන
      @සංරාජනිමහලියන 2 หลายเดือนก่อน +1

      ඔයා නොබලා ඉන්න ඔයාගෙ මතය අපිත් ට අදාළ නෑ

    • @J.M.JPerera
      @J.M.JPerera 2 หลายเดือนก่อน +3

      ඇත්ත මං කියන්න හිටපු දේවල්මයි බොරුවට පුම්බනව , විකාර

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ 2 หลายเดือนก่อน +9

    මට හිතෙන්නේ මේ පොලිසියේ උන්ට පිස්සු කියලා 😂😂විශේෂයෙන් ජයනිට

  • @rohanperera1454
    @rohanperera1454 2 หลายเดือนก่อน +7

    ඇත්තටම මොකද්ද මෙ කතාව අර යකා තොප්පියක් දාගෙන එහෙ මෙහ යන එක ව්තරයි තියෙන්නෙ මිනිසුන්ගෙ කාලේ කන්න එපා

  • @anndevika1605
    @anndevika1605 2 หลายเดือนก่อน +11

    Nithya ta inna girl harima sundarai

    • @AsanthiKalugamuwa
      @AsanthiKalugamuwa 2 หลายเดือนก่อน +1

      Asanki eyage nama

    • @callum_pherera
      @callum_pherera 2 หลายเดือนก่อน +3

      මේකේ ප්‍රධාන නළුවා වන රෝමියෝව පුම්බන්න තමයි මේ නාට්‍යය හැදුවේ, මේකේ කිසිම දෙයක් නැහැ

  • @sarasavijothishaarana
    @sarasavijothishaarana 2 หลายเดือนก่อน +22

    ලොකු වියදමක් දැරැවට ලොකු දෙයක් නෑ

    • @devikamuthukuda1393
      @devikamuthukuda1393 2 หลายเดือนก่อน +1

      Ow aparade. Apit etin balanawa agak mulak na.

  • @priyanjaliew
    @priyanjaliew 2 หลายเดือนก่อน +13

    Spent a lot for this teledrama. No start , no end

  • @A_P_Kasun
    @A_P_Kasun 2 หลายเดือนก่อน +10

    ලොකු වියදමක් දරලා ලොකේශන් සිලෙක්ට් කරලා,හොද නලුවෝ ටිකකුත් අරන් හැබැයි ලස්සන ස්ටෝරියක් නෑ

  • @lahiruprasad8629
    @lahiruprasad8629 2 หลายเดือนก่อน +3

    කැමරාකරනය විතරයි සුපිරි

  • @srohibranoden9176
    @srohibranoden9176 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @ChamikaLakshan-r5t
    @ChamikaLakshan-r5t 2 หลายเดือนก่อน +1

    Niyamai drama ekak super Asanki nisama balanea sahan Ranwala Acting super jaya weva

  • @Travel_with_hawa
    @Travel_with_hawa 2 หลายเดือนก่อน

    Ane manda mara vibe ekk thiyana teliyak ♥️

  • @nimashafernando2203
    @nimashafernando2203 2 หลายเดือนก่อน +5

    so nice❤

  • @anndevika1605
    @anndevika1605 2 หลายเดือนก่อน +4

    Api nodanna ihala samajayak thiyenwa kiyala may kathawen penwa.eka loku gupptha dewal wenawa.

  • @SehaniBuddika
    @SehaniBuddika 2 หลายเดือนก่อน +9

    Nice teledrama ❤

  • @nusha....
    @nusha.... 2 หลายเดือนก่อน +11

    තාත්තා කින්නෙම විශ්වයට ❤️😘

  • @mycat743
    @mycat743 2 หลายเดือนก่อน +4

    Divyange thaththa thama innawa 😮

  • @VinoshiniNugawela
    @VinoshiniNugawela 2 หลายเดือนก่อน +4

    I hope this won't b stupid like Divyadari as it stoped with no meaning make it short and meaningful

  • @j.pprasanna
    @j.pprasanna 2 หลายเดือนก่อน +4

    💐💐🌹🌹👍👍

  • @sampathruwan6045
    @sampathruwan6045 2 หลายเดือนก่อน

    ලස්සනයි කතාව

  • @nadeeshaeranga4262
    @nadeeshaeranga4262 2 หลายเดือนก่อน +3

    👍

  • @madhawarajapaksha7655
    @madhawarajapaksha7655 2 หลายเดือนก่อน +1

    රෝමියෝගේ පුතා තමයි පුර්ණ..... දිව්‍යාන්ගේ තාත්තා තාම ඉන්නවා

  • @antonkjayawardanegd8251
    @antonkjayawardanegd8251 2 หลายเดือนก่อน +1

    පොඩි ප්ලේන් එක Sky Arrow එකක් නේද?

  • @anndevika1605
    @anndevika1605 2 หลายเดือนก่อน +3

    Loku viyadamak.karala hadapu kathawak

    • @callum_pherera
      @callum_pherera 2 หลายเดือนก่อน +3

      මේකේ ප්‍රධාන නළුවා වන රෝමියෝව පුම්බන්න තමයි මේ නාට්‍යය හැදුවේ, මේකේ කිසිම දෙයක් නැහැ

  • @callum_pherera
    @callum_pherera 2 หลายเดือนก่อน +8

    මේකේ ප්‍රධාන නළුවා වන රෝමියෝව පුම්බන්න තමයි මේ නාට්‍යය හැදුවේ, මේකේ කිසිම දෙයක් නැහැ

    • @HiruniAmaya-sh6dz
      @HiruniAmaya-sh6dz 2 หลายเดือนก่อน +5

      ඇත්ත. මේ නළුවා අධ්‍යක්ෂණය කරගෙන රඟපාන හැම කතාවෙම මේ නළුවා පිම්බෙනවා.

    • @KasunMadusankq
      @KasunMadusankq 2 หลายเดือนก่อน +1

      දිව්‍යාදරි .මගදි කඩාකප්පල් කලා

  • @mangaleedissanayaka8720
    @mangaleedissanayaka8720 2 หลายเดือนก่อน +1

    ඩඩ්ලි සිරිසේන ගේ උණවටුන හොටෙල් එක

  • @uskumasaru
    @uskumasaru 2 หลายเดือนก่อน +2

    2.28 Whats that hotel name ??? Any one know ..... 👍👍👍👍

    • @chathurikahewage2270
      @chathurikahewage2270 2 หลายเดือนก่อน +1

      අරලිය බීච් හොටෙල් උනවටුන

  • @blessitapeiris6240
    @blessitapeiris6240 2 หลายเดือนก่อน

    😢😢😢😢

  • @mihindi503
    @mihindi503 2 หลายเดือนก่อน +2

    Araliya Beach hotel unawatuna

  • @anushaliyanage4092
    @anushaliyanage4092 2 หลายเดือนก่อน

    Because of Romeo did something why they trying to get that he’s douther she don’t know nothing

  • @VinoshiniNugawela
    @VinoshiniNugawela 2 หลายเดือนก่อน +2

    This also no meaning like Divyadari

  • @ChamalikaBandara
    @ChamalikaBandara 2 หลายเดือนก่อน

    Divyadari liyapu ekama neda me kathawath liyanne...buruwa

  • @callum_pherera
    @callum_pherera 2 หลายเดือนก่อน +11

    this drama was created to inflate the main actor,Romeo,there is nothing in this,total bullllst

  • @hot881
    @hot881 2 หลายเดือนก่อน +2

    පොලිසියේ ඇත්ත තත්වෙ ඕක තමයි,හොරු අල්ලන් නෑ,සමජ සේවෙ කරන වැරදි නොකරන මනුස්සය අල්ලනො

  • @NethmiTharuka-ps9cd
    @NethmiTharuka-ps9cd หลายเดือนก่อน

    ❤❤

  • @JeevaniAmarasekara-tx5fs
    @JeevaniAmarasekara-tx5fs 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @CarePhone2-f1c
    @CarePhone2-f1c 2 หลายเดือนก่อน +1

  • @jennifergeorge8455
    @jennifergeorge8455 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 2 หลายเดือนก่อน

    ❤❤❤