කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව | Cabinet Decisions | 28.01.2025

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 65

  • @AnjaliWirakon
    @AnjaliWirakon วันที่ผ่านมา +28

    මාර ඉවසිමකි ඹබතුමා සියලු දේට උත්තර දෙනවා ලස්සනට ඇත්තටම නියම පැහැදිලි කිරිමක් රටෙ පාලකයෝ පිලිවෙලක් වෙනවානමි පිලිවෙලට වැඩ කරනවානමි රට දියුනු වෙනවා රටෙ නායකය කුනු ලගාඩක්නමි එ රටම කුනු ගොඩක් මෙ ජනපතිත් අනිත් අයත් පිලිවෙල ලස්සනයි බුදුසරනයි ❤❤❤❤❤❤

    • @yaninyanin7820
      @yaninyanin7820 วันที่ผ่านมา

      OV
      KOI WAGEE GONUN SAHA NARI DA EE DAWASWALA ME WAGE DEETA HITIYEE
      ETH ME PRASHNA AHANA MAADYAKAARAYO NAM !))
      KELIN
      PRASHNAYAK PEHEDILIWA AHANNE NE GOTHA GAHANAWA
      EKKO LANGUAGE EKA GANNA DEYAK NE
      NIWATAYO WAGE KATHAAWA
      MUNWATH BAASHAA DENUMA TEST KARALA
      PUNURUTHHAAPANAYA KARALA
      GATHTHOTH HONDAI

  • @slmicro3857
    @slmicro3857 วันที่ผ่านมา +17

    නලින්ද සහෝදරයා කරුනු පැහැදිලි කිරීමට ස්තූතිය...☺❤.හොද තීරන අරන් තියනවා.❤💯.වෙනද හොරු ගේ රජ දහන් වෙලා තිබ්බෙ කැඹිනට් හමුව😸😸😸

  • @prasannakumara4068
    @prasannakumara4068 วันที่ผ่านมา +10

    වෙන කොහෙන්වත් නැත,මාලිමාවෙන්(ජනතා ආණ්ඩුවෙන් පමණි ❤❤❤❤

  • @dilshardnizam1942
    @dilshardnizam1942 วันที่ผ่านมา +8

    The class of journalist Tharindu is awesome. Clearly in a different league. Other journalists should learn from him.

    • @slmicro3857
      @slmicro3857 วันที่ผ่านมา

      😎💯💯❣

  • @DeepalHewawasam-yb5mn
    @DeepalHewawasam-yb5mn วันที่ผ่านมา +5

    ඇමති සහෝදරයා ඔබළා ගැන අපි තබා ඇති විස්වාෂය පලුදු කොටගන්න එපා. දූෂිත දේශපාලකයින්ගේ දේශපාලන අවතාර ඔය හැම ආයතනයකම ක්‍රියාත්මකවීම කරණකොටගෙන ආණ්ඩුවේ වැඩපිළිවෙල ට දරුණු ප්‍රහාරයක් එල්ලවී ඇතිබව පෙනේ. ආණ්ඩු වෙනස් කළාට අපට ඒවා වෙනස් කළ නොහැක. ඒවා ආණ්ඩු හොබවන ඔබළා කළ යුතුව ඇත්තේය. පණුවා ගසේ පිටද ඇතුළද කා දමා විනාශකොට දමන බව අමතක නොකළ යුතුව ඇත්තේය. සතුරා හඳුනාගැනීම පහසුය. එහෙත් මිතුරු ලෙසින් සිටිනා සතුරෝ අපි දකින සතුරාට වඩා බොහෝ සෙයින් දරුණු බව සිහියේ තබාගැනීම ආණ්ඩුවේ පැවැත්මට හොඳය.

  • @slmicro3857
    @slmicro3857 วันที่ผ่านมา +5

    මිනීමරු එමිල්ට සම්මාන දීම වැරදියි.......😢අදිකරන ඇමති සමාව ගන්න ඕනි ජනතාවගෙන්😢

  • @slmicro3857
    @slmicro3857 วันที่ผ่านมา +8

    දූශිත නීතිපති වහාම ඉවත් කරනු😢🙏...හොරු රකින නීතිපති කෙනෙක්....🤬🤬..නඩු ගොනු කිරීමේදි ලාමක විදිහට ගොනු කරන්නෙ...😢

  • @DHANAPALAGALLAGE-w3z
    @DHANAPALAGALLAGE-w3z วันที่ผ่านมา +1

    සෞන්දර්ය⁣ය වි.වි.අධ්‍යාපනයේ දියුණුව උදෙසා ගත් ( ඉඩකඩ තීරණ පිළිබඳ ) ගෙන ඇති පියවර ටගෞරවණීීයයි !

  • @sarasaranapala2288
    @sarasaranapala2288 วันที่ผ่านมา +2

    ඇමැතිතුමනි, පාසල්වල 1 වසරට සිසුන් ඇතුළත් කිරීමේදී අය කරන අධික මුදල් ප්‍රමාණය ගැන සොයා බලන්න. පැමිණිලි කල හැකි තැනක් කියන්න

  • @ajanthabandara8078
    @ajanthabandara8078 วันที่ผ่านมา +3

    Every srilankan should listen to the Cabinet decisions information which guide you n the right path to understand the NPP GOVERNMENT''S STABILITY AND SUCCESS IN MAKING A CLEAN SRILANKA CONSEPT. ❤❤❤❤😊😊😊😊😊😊😊😊❤❤❤❤

  • @RaveeGamalath-z2e
    @RaveeGamalath-z2e วันที่ผ่านมา

    පිළිවෙලයි පැහැදිලියි. ප්‍රශංසනීයයි. මතකද. ඉස්සර.

  • @slmicro3857
    @slmicro3857 วันที่ผ่านมา +5

    දූශිත දේශපාල්නය අවසන්

  • @Maithree1
    @Maithree1 วันที่ผ่านมา +3

    It is interesting to listen.Good presentation comrade......

  • @peterdariyas2117
    @peterdariyas2117 วันที่ผ่านมา +1

    මගේ අදහස අවශ්‍ය කරන එම වචනක් ගෙන්වන්න නියම කරන එක හොදයි මොකද රටේ මාර්ග පද්දතිය පලමුව සකසා ගෙන ඉන්න ඕන මහ පාරෙ කෙනෙකුට ඇවිද ගෙන යා හැකියාවක් නැත රටට ඔරොත්තු දෙන විදියට වැඩකරමු මාර්ග වද්දනිය සහ දෙවස ඇති ඉඩ ප්‍රතියෝජනයට ගෙන පදිකයාට ද ගමන් කලහැකි ආකාරයට සකස් කරමු වාහන ගෙන්වීමට ප්රමුකථාවය දීමට ප්‍රථම

  • @ThusharaMadda-n5n
    @ThusharaMadda-n5n วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤npp

  • @peterdariyas2117
    @peterdariyas2117 วันที่ผ่านมา +1

    පොල් හිගය පොල්චාර්ය එන විට මෙයට වඩා අඩුවෙයි මෙම ජනමාද්‍ය කරුවා කොහෙද ජිවත් වෙන්නේ සහල් හිගයට රතු කැකුල නැතිනම් වෙන හාලක් කනව මොකක්ද ප්‍රශ්නය පොල් ගෙඩියට පොල් බාගයක් පාවිචි කරනව හොදින්ම දැන ගන්න ඕන සහල් හිගය තව ටික දිනකි වියදේවි රටේ මේවද පුස්න?

  • @SRSSsena
    @SRSSsena วันที่ผ่านมา +3

    Priority should be given for the general public who wish to buy a imported used vehicle for a affordable price please

  • @techcontent564
    @techcontent564 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @RaveeGamalath-z2e
    @RaveeGamalath-z2e วันที่ผ่านมา

    සුනාමි ව්‍යසනය ට ලැබුන ආධාර වලට උනේ මොකක්දැයි සොයා බලමු....... කොරෝනා. ව්‍යසනයෙන් ද නානාවිධ ගසාකෑම් ගැනත් සොයමු.

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne1653 วันที่ผ่านมา

    පොලිස් අධිකරණ ජනමාධ්‍ය ඇමැතිවරු වහාම වෙනස්‌ කරන්න.

  • @linkmove1653
    @linkmove1653 วันที่ผ่านมา

    මහ බැංකුව ඔය තියන විදියට තියෙන්න ඔනි නැත්තම් ඉස්සරහට අපිට ආයෙත් දුක් විදින්න වෙයි. එක එක රජයන් වල ජන්ද පදනම හදාගන්න පාවිච්චි වෙනවා නැත්තම්

  • @BgSenavirathna
    @BgSenavirathna วันที่ผ่านมา

    සංචාරක ව්‍යාපාරය ඇති මාෆියා කාරයෝ 3 විල් පාකින් කාරයෝ ටිකට්පත් මාපියාව වහාම නතර කරන්න ඕන චණ්ඩි තමයි ඵවල ඉන්නේ??

  • @basurachamath
    @basurachamath วันที่ผ่านมา

    ratata jaya

  • @chamindakumara2428
    @chamindakumara2428 วันที่ผ่านมา

    AKD ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @prasadmadusanka1122
    @prasadmadusanka1122 วันที่ผ่านมา

    Npp ආණ්ඩුව ගන්න තීරණ ඔක්කොම හොදයි. හැබැයි නිතිය පසදන තැනවලට හරි අය දාගන්න. මිනිස්සු බලය දුන්නේ එකට. ආණ්ඩුව නිකන් නොන්ඩි වෙනවා. යෝෂිතගේ ප්‍රශ්නෙන් පොහොට්ටුව හෙන උඩ ගිහින් ඉන්නේ. ඔයා 2/3 බලය ආයේ නොලැබෙන්නත් ඉඩ තියෙනවා ඊලගපාර.

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne1653 วันที่ผ่านมา

    L r c ඉඩම් ගත්ත දේශපාලන සෙට් එක 1980 සිට අද දක්වා හෙළි කරපන්.

  • @dumidumaduranga9550
    @dumidumaduranga9550 วันที่ผ่านมา

    Neethipathi iwath karanu..

  • @dild3732
    @dild3732 วันที่ผ่านมา +3

    ගෝඨාභය කණට කරලා I love you කිව්වද 😂

    • @shanepereraedu
      @shanepereraedu วันที่ผ่านมา +2

      ඉන්දියන් තානාපති කාරයාලෙ උනුත් ගාණට පුඩිය සෙට් කරල එක ළඟ නම් දෙක ගහල මුන් දෙන්නට වාඩි වෙන්න 😂🤣🤣

    • @slmicro3857
      @slmicro3857 วันที่ผ่านมา +3

      ාපි තමයි හොදටම කරේ කියලා කිව්ව😈😈😈😈

    • @dild3732
      @dild3732 วันที่ผ่านมา +1

      @@shanepereraedu ඔව් ඉන්දියන් තනාපති කාර්යාලය මිනිස්සුන්ට ආණ්ඩු එපා කරවන්න ගානට වැඩේ සෙට් කරනවා වගේ පේන්නේ..

    • @RanjithKolambage
      @RanjithKolambage วันที่ผ่านมา +2

      😊😊

  • @tamarasenevirathna9419
    @tamarasenevirathna9419 วันที่ผ่านมา +2

    Anura ta thakshanaya gena tikak hari denumathiyanawa oya hitapu ayata wada.

  • @ajanthabandara8078
    @ajanthabandara8078 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊

  • @DASUNwelagedara
    @DASUNwelagedara วันที่ผ่านมา

    හිටපු ජනාදිපතිවරු කියන්නේ සෑම කාල වකවානුවකම රටේ ජනතාවගේ ආදරය දිනාගෙන, 50% ට වඩා චන්ද අරන් පත් වෙච්ච අය. පවතින රජයට යුතුකමක් තියෙනවා හංදි ගානේ දොඩව දොඩව යන් නැතුව නීත්‍යානුකූලව ලිපියක් යවන්න

    • @dilrukshpathirana4905
      @dilrukshpathirana4905 วันที่ผ่านมา +1

      එචිචර ගෟරවනිය මහත්තරැ දැනගන්න ඕන මේ අඩුපන්තියේ ආන්ඩුවලින් කතා අහන්නැතුව බැහැල යන්න. මොකෝ සීයට කියක් අරන් දිනුවත් අන්තිමේ කරලතියෙන්නේ මෙච්චරයි නේ😂😂😂

  • @nadhikaperera2878
    @nadhikaperera2878 วันที่ผ่านมา +1

    🧭👍👍👍👍👍

  • @IreshaDias-q8p
    @IreshaDias-q8p วันที่ผ่านมา

    Rakiya virahitha upadidarin gana dan obathumala kata karannewath naha ne da

  • @gheomerrymerry6781
    @gheomerrymerry6781 วันที่ผ่านมา

    Neethipathi gana kumanthrana katha thiyenava .Hitapu ayage athakoluwak neda?Eyava ayin karanna ,Hariyata vada venna ln Nathnam...??

  • @wickramarathnayaka8789
    @wickramarathnayaka8789 วันที่ผ่านมา +1

    Bangalwak hari madurak hari kamak na oya ahinsaka demapiyange campas daruwanta p0duwe addiyapanayata denavanam apitduka na

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne1653 วันที่ผ่านมา

    නලින් rupavahini itn radio පුනරුද වැඩ මොකුත් නෑ. Ubala කිව්වේ ඔක්කොම ලෑස්ති කියල. කෝ බන් නව වැඩ සටහන්. ගීත නාට්‍ය ko ජනතා ව දැනුවත් කරනවා. මහින්ද ශිරාණි සරත් ට කරපු දේවල් නැවත් penapan.suda ට itn එක බාර දීල balapan .කෝමද කියල විපක්ෂ යට at ti halenna dei.

  • @susanthakoswatta9898
    @susanthakoswatta9898 วันที่ผ่านมา

    Dan ahagwna inna baila

  • @susanthakoswatta9898
    @susanthakoswatta9898 วันที่ผ่านมา

    Ogollo yanne kiyapu pare nevey oyath paw

  • @upulnisantha8709
    @upulnisantha8709 วันที่ผ่านมา

    Mettoo kawda ban ubata metharam dewal godak nihathamaniwa wipaksetath denenda podi ekekwage kiwweee...haa haaa anurage paarema yanawa neee.,...ehema ekek onaaaa...thawth haya hathak innawA..eyalath anurawage inna onaa...man edath jvp adath jvp....eeth apita lebuna deyak nee...me obata lebena de apita lebuna wage thamaii...ekataii 1986 idan beta kewe degaluwe...kalu kodi demme paarawal wala kiwwe....e duka winde api ...api dan koheda...oyala apiwa dannawada...ape dan rajaa eyaa apiwA dannawada ne..eya danneth neee...eth api jvp api eyath ekka....❤❤

  • @dild3732
    @dild3732 วันที่ผ่านมา

    මිනිස්සුන්ට ආණ්ඩුව ගැන කලකිරවලා කේන්ති ගස්සලා අරගලයක් එන මට්ටමට ගේන්නයි ඉන්දියාව හදන්නේ ...
    ජීවදත්ත ඩීජිටල් හැදුනුම්පතට එරෙහිව මිනිස්සු පාරට බහිනවා අනිවාර්යයෙන්ම අපිත් බහිනවා...ආණ්ඩුවට ගෙදර යන්න වෙන විදියට වැඩ සෙට් කරනවා උන්....ඒකට ඉන්දියාවට බැනලා වැඩක් නෑ අපේ ගොබ්බසේනලා දැනගන්න ඕනා....
    digital කරණය පරිගණක තාක්ෂණය ගැන අනුරගේ දැනුම බිංදුවයි....හාන්ස් විජේසූරිය අනුරට අරිනවා ඇරිල්ලක් ලොවෙත් නැතිවෙන්න...අපේ දත්ත පද්ධතිය ලෝකෙට විකුණලා තමයි ඌ නවතින්නේ...

    • @suhanifernando
      @suhanifernando วันที่ผ่านมา +3

      Ane yanna gon wahanse

    • @slmicro3857
      @slmicro3857 วันที่ผ่านมา

      ඉන්දියා සමාගම බේස් එක හදලා දෙනවා විතරයි.......ඉන්දියානු සමාගමට අපේ දත්ත පහ්ඩ්ධතියට ඇතුලු වෙන්න අවසර නැ.....ලංකාවේ සමාගමක් නඩත්තු කරන්නෙ......අපේ දත්ත පධ්ඩතිය තුල එකෝඩ් වෙන්නෙ කෝඩ් එකක් විදිහට...කෝඩ් එක නැවත රිවර්ස් කරලා දත්ත ගන්න විදිහක් නැ......මේ ක ගැන බොරු බිල්ලෙක් මවන්න යනවා..මොකද මේක කරොත් ගොඩක් කොමිස් ගැණිලි .යටි මඩි ගැසීම් කරන්න වෙන් නැ......ඒත් මේක සුරක්ශිතයි..බය වෙන්න එපා....ඒකට තක්ක්ශනික නිලදාරින් රජය වගකියනවා

    • @slmicro3857
      @slmicro3857 วันที่ผ่านมา +3

      අපේ දත්ත දැනටටමත ඔයාගේ ෆෝන් එක දන්නවා..ඔයා ඉන්න තැන ඔයාගේ මූන හැඩය,,,,හැම දේම...ගුගල් සමාගම මේ හැමදේම දන්නවා.....ඒත් ඒවා ක්ලවුඩ් තුල ගබඩා වෙලා තියෙන්නෙ......බය වෙන්න එපා...ලෝකය තුල මේවා සාමනය දේවල් අපට අලුත් වුනාට

    • @Afronso-iy3bp
      @Afronso-iy3bp วันที่ผ่านมา

      උබේ දත්ත ඇමෙරිකාව චීනය අරං පුප් ගහන්න ද? නූගත්කම ආඩම්බරයක් කරගත්තු තක්කඩි බයියො

    • @mryukiya
      @mryukiya วันที่ผ่านมา

      @@slmicro3857 atta

  • @GayaniNirosha-y8x
    @GayaniNirosha-y8x วันที่ผ่านมา

    ❤❤❤❤