මීන නුවන් යුග කඳුළු සදාගෙන දුරු කතරේ තනිවූ යුවතිය ගැන.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 18

  • @rakithaperera3501
    @rakithaperera3501 หลายเดือนก่อน

    මෙම " කාලගිරේ " පැරණි ගීතය ලබාදෙන මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි.... කාල ගිරෙ හිද ගී ගයනා ලෙහි ..
    රැන්දුව වීනා තත් මිහිරෙ ..
    කෝල නොවී පවසන් ලදුනේ ..

  • @indujayasundara7840
    @indujayasundara7840 2 ปีที่แล้ว +11

    මෙය වේරලිද්දගෙ වාසනාවන් ත ගීතයක්... කපිල කුමාර කාලිංග බොහෝ ගී නොලිවුවත්
    .. බොහෝ ගායන ශිල්පීන් ට වාසනාවන් ත ගී ලියූ ගිපද රචකයෙක්...🌹❤️

  • @supiritharuwa999
    @supiritharuwa999 2 ปีที่แล้ว +3

    මේ සිංදුවට මම ගොඩක් ආසා කලා 2009.5 මාසයේ තමයි මම මේ සිංදුව ඇහුවේ ඉස්සරලම ඒ කාලයේ මේ සිංදුවට හදපු video එකක් තිබුනා මම මේ සිංදුවට ගොඩක් ආසා කලා රැක් දවාලක් නැතුව ඇහුවා මේ සිංදුවේ වගේම දෙයක් මට සැබැ ජිවිතයේ උනා ඒ වගේම එක නැතිවෙලා ගියා.....කාල වලා නැග එන්නා නබෝ ගැබ
    බොඳ වී යයි මුදු වදන් මෙදා ....
    ඉතින් අද මම අදටත් මාසයකට සැරයක් වත් මේ සිංදුව 3 වගේ අහනවා

  • @pradeepfernando4254
    @pradeepfernando4254 ปีที่แล้ว +1

    මගේ ජීවිතේ ආසම ගීතය මට මෙ ගීය පිස්සුවක් ❤❤❤❤

  • @jayawardanapriyantha5074
    @jayawardanapriyantha5074 11 หลายเดือนก่อน

    අති රමනීය ගීතයක්....සිය
    සැරයක් ඇහුවත් එපාවෙන්නැති ගීතයක්....
    ඔබට පිං....

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 8 หลายเดือนก่อน

    මේ කටහඬ හරිම අපූරුයි .හරිම ලස්සනයි බොහොම ස්තුති 🙏🙏🙏✍️❤️🎵

  • @samankudage332
    @samankudage332 ปีที่แล้ว +1

    ඉතා සිත් බැදතබා ගන්නා ගීතයක් , ගීතය ට පදනම් වූ නිර්මාණ බීජය කොහෙන් ආවාදැයි හිතාගන්නවත් බැහැ. නොයෙක් සිතිවිලි රූප මැවෙනවා ............... ස්තුතියි කාලිංග මහතානෙනි .........! ❤

  • @rogmeonrn719
    @rogmeonrn719 ปีที่แล้ว +1

    පොඩිකාලෙ ඉඳලම මේ සිංදුව ඇහෙනකොට සංගීතයෙන් පද වලින් මට එන්නෙම eastern asian vibe එකක්. කොහොම ඇහුවත් ඒකමයි ඔලුවට එන්නෙ😌❤

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 2 ปีที่แล้ว +2

    යුගයක් නලවපු යුගයක් හඩවපු. ගීතයක්
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @channabandaradolapihilla8975
    @channabandaradolapihilla8975 ปีที่แล้ว +1

    Excellent

  • @ranjithweerawansa7733
    @ranjithweerawansa7733 7 หลายเดือนก่อน +1

    ඔබතුමා නම් දෙවිකෙනෙක්
    ඇත්තෙන්ම මේ ගීතයට කැමති නැති කෙනෙක් ලංකාවේ නැති තරම්...
    ඔබතුමාගේ සිතිවිලි ගැන පුදුම හිතෙනවා...
    ඇත්තෙන්ම මේ ගීතයේ මම නම් සමහර වෙලාවෙ ඒකෙ සංගීතය රස විදිනවා...
    සමහර වෙලාවෙ ගායනය රස විදීනවා
    සමහර වෙලාවෙ පද ලචනය රසවිදිනවා..
    කොහොම ඇහුවත් කණට මීපැණි වක්කරනව වගේ තමයි...
    ජනප්‍රිය වෙන්න හේතුවුණු ප්රධාන වචන තමා
    මීන නුවන් යුග
    ගැයු ගී මී බදුනේ රැදුනේ...
    මානවිකා මා බාලලියේ

  • @AppApp-nq6wo
    @AppApp-nq6wo 2 ปีที่แล้ว +1

    👍👍👍❤❤❤👌mn aasama geethayak" Neela nuwan yuga"geethaya Kopamana waarayak ahuwwath epa wenne nh.🙏super.

  • @chathushirathnayake7128
    @chathushirathnayake7128 2 ปีที่แล้ว +1

    Lassana sinduwak❤️🔥

  • @hasithasampath7689
    @hasithasampath7689 2 ปีที่แล้ว +1

    mehema video thawa danna puluwan nam godak watinawa dawsak unath eka digatama ahanna blanna puluwan ❤

  • @poojaparami
    @poojaparami 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @sameerafernando9047
    @sameerafernando9047 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @wasantharatnayaka8310
    @wasantharatnayaka8310 2 ปีที่แล้ว +1