ආරාධනාවක් ලැබුනා නම් බුදුරජාණන් වහන්සේ කල්පයක් වැඩ සිටිනවද? | Ven Koralayagama Saranathissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ค. 2024
  • ආරාධනාවක් ලැබුනා නම් බුදුරජාණන් වහන්සේ කල්පයක් වැඩ සිටිනවද? | Ven Koralayagama Saranathissa Thero
    #koralayagamasaranathissathero
    #koralayagamasaranathissatherobana
    මෙම ධර්ම දානමය කුසලය දේශකයන් වහන්සේටත් දායකත්වය දෑරූ පින්වතුන්ටත් අපටත් ධර්ම ශ්‍රවනය කල ඔබ සැමටත් එකසේම අනුමෝදන් වෙත්වා!
    මෙම ධර්ම දානමය කුසලානුභාවයෙන් භාග්‍යවතුන් වහන්සේට මහා බුද්ධ පූජාමය මංගල්‍යයන් පවත්වා, මහා ධර්ම දානමය මංගල්‍යය පවත්වා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කරමින්, භාග්‍යවතුන් වහන්සගේ අවවාදයට කීකරු වෙමින් පාරමී ධර්මයන් පූර්ණය කිරීමට හේතු වාසනා වේවා.
    ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවෙන් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා.
    එසේම පින් කැමති සියලූම සම්‍යදෘශ්ටික දිව්‍ය , බ්‍රහ්මයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා!!!
    www.thebuddhist.tv/
    / thebuddhistmedianetwork
    / @ranmallasantha
    / pragnasathkara

ความคิดเห็น • 12

  • @nadinadi647
    @nadinadi647 11 วันที่ผ่านมา

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @chandimadesaram3989
    @chandimadesaram3989 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @sachith123456
    @sachith123456 หลายเดือนก่อน +1

    Samma Sambudu Saranai...!

  • @KiOp-bl1hi
    @KiOp-bl1hi หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @pradeeppradeep3246
    @pradeeppradeep3246 หลายเดือนก่อน +2

    🔉🌹🌹🌹🌹

  • @lakshithajayasinghe9913
    @lakshithajayasinghe9913 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌻

  • @shyamsanjeewa8621
    @shyamsanjeewa8621 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 27 วันที่ผ่านมา

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා

    • @piyumvila
      @piyumvila  27 วันที่ผ่านมา

      🙏🙏🙏

  • @chamoddias2195
    @chamoddias2195 29 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏