ප්‍රියයන්ගෙන් වෙන්වූ පමණින්ම දුක හටගන්නවාද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 236

  • @sriyaniramya2033
    @sriyaniramya2033 26 วันที่ผ่านมา +1

    නිවැරදිව ධර්මය හා මාර්ගය පැහැදිලි කරන මාදූටු එකම ස්වාමින් වහන්සේ

  • @kalish2565
    @kalish2565 3 ปีที่แล้ว +6

    මම හරිම කැමති මේ ස්වාමින්වහසේට🌼

  • @romesh.wijetunge
    @romesh.wijetunge 3 ปีที่แล้ว +17

    අද සාකච්ඡාවේ ඉන්දිකගෙ ප්‍රශ්න ඇසීම විශිෂ්ඨයි.ඉස්සෙල්ලා අහගෙන ඉදලා නියම වෙලාවේ ප්‍රශ්න අහනවා.නැත්නම් සාකච්ඡාව වලියක් වගේ දැනෙන්නේ.

  • @samanthah.gamage685
    @samanthah.gamage685 3 ปีที่แล้ว +5

    ඉතාමත් වටිනා සාකච්ඡාවක්,,, මා හට ගැටලු රාශියක් මේ හරහා ගොඩ නැගුණා ,,කර්මය සම්බන්ධව තාමත් නොවිසඳුණු අපැහැදිලි අදහසක් පමණක් ඉතුරු වුණා ,, අප ගැන අනුකම්පාවෙන් කර්මය සම්බන්ධව පමණක් මේ ස්වාමීන් වහන්සේ සමග නැවත සාකච්ඡාවක් පවත්වන ලෙස ඉන්දික මහත්මයාගෙන් ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිමි,,,

  • @bhagyamadhuwanthi2111
    @bhagyamadhuwanthi2111 3 ปีที่แล้ว +8

    බොහොම ස්තූතියි. මෙම ස්වාමීන් වහන්සේ සමඟ තවත් හරවත් සන්වාද පවත්වන්න.

  • @shashilagunasekera4700
    @shashilagunasekera4700 3 ปีที่แล้ว +8

    තොටවත්ත මහතාට මාගේ ප්‍රනාමය මෙවැනි ගාම්භිර සාක්ච්චාවක් අහන්න සැලසිම ගැන.ස්තුතියි.

  • @jayam1429
    @jayam1429 3 ปีที่แล้ว +2

    බොහොම වැදගත් සාකච්ඡාවක් .. සුසන්ත මහත්මයා සහ ඉන්දික තොටවත්ත මහත්මයා මේ කරන සමාජමය සේවය බොහොම උදාරතරයි.. සමාජයට දෙන්න ඕන හොඳම දෙයයි දෙන්නේ..
    ගරු ස්වාමීන් වහන්සේ ඇතුළු ඔබ සැමට බොහොම ස්තුති .. උතුම් සම්මා සම්බුදු සරණයි 🌺🌺🌺

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @ajithboc3249
    @ajithboc3249 3 ปีที่แล้ว +9

    අගනා සංවාදයක් ..
    ගරු ස්වාමීන් වහන්සේටත් ඉන්දික මහත්තයටත් තෙරුවන් සරණයි ...

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 3 ปีที่แล้ว +2

    ඉන්දික කරන්නෙ ලොකු සේවයක්...පංසල්වල ඉන්න මෙවැනි මිත්‍යාදෘෂ්ටික මතවලින් පිරිහුණු වගේම බොහොම කලක් පැවිදි ජීවිතයට පත් අසරණ ස්වාමීන්වහන්සේලාට පිහිට වීම මහගු කර්තව්‍යයක් ...මොවුන් ත්‍රිපිටක දර්මයෙන්ම ඉගෙන ත්‍රිපිටක දර්මයටම ගැරහීම නිසා ලෞකික ශ්‍රද්ධාවක් වත් නැති අන්ත අසරණ භාවයෙන් මියැදෙන්න කලියෙන් දැනුවත් කිරීම හරිම වැදගත් ...මේ ස්වාමීන්වහන්සේ වගෙ බොහොමයක් ස්වාමීන්වහන්සේලා ත්‍රිපිටක දර්මයට පයින් ගහල පුංචි දරුවන් බවට පත්වෙලා ...

  • @discovertrendingvideo1956
    @discovertrendingvideo1956 3 ปีที่แล้ว +3

    ඉතාම හොද සාකච්ඡාවක්. ස්වාමීන්වහන්සේගේ සාමහර ප්‍රකාශ පරස්පරයි වගේ දැනුනත් 90%ක් සාර්තකයි කියල හිතනව...

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @priyankadias1720
    @priyankadias1720 3 ปีที่แล้ว +1

    Godak hodai oba wahanse darsanikai Digukalayak wajabeewa

  • @indimallika4777
    @indimallika4777 3 ปีที่แล้ว +4

    සුවපත්වෙත්වා ස්වාමින්වහන්ස . ඉතාමත් පැහැදිලිව පවසන්නට වේ.
    සරලය ,එහෙත් ගැඹුරය.
    කයිවාරැවක් නොවෙමය .
    අමාශාන්ති 🙏

    • @Tmd1vo
      @Tmd1vo 3 ปีที่แล้ว

      තමා රැවටීමට පත් නොවී සැබෑ ආර්‍ය මාර්ගයට පිලිපන් උත්තමයාගේ ප්‍රායෝගිකත්වයට මේ තර්ක නොගැලපේමයි

    • @indimallika4777
      @indimallika4777 3 ปีที่แล้ว

      මේ ඇත්තන් ගේ අරහත් බව
      නොව ,ප්‍රායෝගික ජීවිතයට ගලපමින්ම තමාව ඉක්මවා යෑම පිනිසම වූවොත් එයමයි යතාර්තය .
      වැටහීම පමනක්ම ,තමාගේ නිරහංකාරව ඇහුම්කන් දී තමාගේ සිත දකින්නට හැකි වූවොත් ,මෙයින් මිදී තමාගේ විමුක්තියේ සාදනය පිනිසම වියහැක ..වටේ නොගිහින්
      තමාව ඉක්මවා යෑම පිනිසම වූ අවබෝදයෙ ප්‍රත්‍යක්ෂය වැයකරන්නට පමනක්ම වූවොත් එය සමස්ත ප්‍රජාවට ආශිර්වාදයක් ලෙසම වැයකරන්නට වේමය .
      නුවනින්ම ,අනුන්ව නොසයා තමාගේ ගැඹුරින් ගැඹුරට යෑම පිනිසම වූවොත් එයයි
      වියයුත්ත .
      අනුන්ව විවේචනයට වඩා තමාගේ නොදන්නාකම නොදන්නා නිසාම වූ මොට්ටකම් සොයාගන්න .එවිට විරිය බලයක්ම කරගන්නට හැකි වෙත්වා 🔑 .
      අමාශාන්ති 🙏

    • @Tmd1vo
      @Tmd1vo 3 ปีที่แล้ว +1

      @@indimallika4777 මොට්ට්කම් සෙවීම නොව ,ක්ශනයක් පාසා තමා තුල වැඩෙන ධර්මතාවයටම සිත තබන්න හැකි නම් විමුක්තිය එතනයි. අමා ශාන්තී🙏

    • @indimallika4777
      @indimallika4777 3 ปีที่แล้ว +1

      @@Tmd1vo තමාව ඉක්මවා යෑම පිනිසම වූවොත් දෙන්න හඬක්.
      මොට්ටකම් යනු නොදන්නාකම නොදන්නා නිසා ඇති කරගත් හේතු මය.
      එය තමාම ඇති කරගත් මුලාව කොපමනද එපමණකට අතරමන් වූ බව
      නිරහංකාරව වටහාගන්නට හැකි වූවොත් ,තමාව සෙවීම පිනිසම සිතක් ඉපදෙන්නට හේතු ටිකෙන් ටික තමාගේ ගැඹුරින් ගැඹුරට යෑම පිනිසම වූවොත් එය තමාට අවංකව නුවනින්ම අවබෝදයෙන් අවබෝධයට එන්නට හැකි ඇත්තන්ට මෙතෙක් නොකල ආකාරයට අලුතින් සිතනක්‍රමය වටහාගෙන (පටිසෝතගාමි චින්තනයට )ඒ ඒ මොහොතක් පාසා පීඩනයන් නොසන්සුන් කම් වලින් අතරමන් නොවීඇතිසැටියට
      ඒම නිරැත්සාහියව සිදුවේ .
      එපමණකට තමාව හදුනාගන්නට ,ලෙහෙන්නටම හේතු දියවෙන්නටම වූවොත් එයමයි උත්තම යතාර්තය .
      ලද ප්‍රත්‍යක්ෂය ප්‍රායෝගික ජීවිතයට ගලපමින්ම තමාව ඉක්මවා යෑම වූ ඇත්තන්ට සාදාරනය .
      මෙවර ආවේ ඇයි යන්නට තමාගේ විමුක්තියේ සාදනය පිනිසම වෙත්වා .
      අනුන්ව නොසයා තමාගේ හඬට සවන්දී තමාව ඉක්මවා යෑම පිනිසම වෙත්වා .
      වචනයෙන් ලිවීමකට වඩා
      තමාව ඉක්මවා යෑම වූයේද
      එසේ නම් නිහතමානීව වැයකරන්නට පමනක්ම යෙදෙත්වා 🗝️ .

    • @indimallika4777
      @indimallika4777 3 ปีที่แล้ว +1

      තමාව සොයාගන්න .
      වචනයන්ගේ ගැඹුර පේනමානයෙන් එහාටම
      වැටහුනොත් එය උත්තමය .
      🙏

  • @chamarasampath5447
    @chamarasampath5447 3 ปีที่แล้ว +2

    සියලුදෙනාම දෙනාට තෙරැවන් සරණයි sathya vlogs ලංකාවේ අංක 1 🙏🙏🙏

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @gayanchaturanga991
    @gayanchaturanga991 3 ปีที่แล้ว +8

    රාජගිරියේ අරියඤාණ හාමුදුරුවෝ එක්ක සාකච්ඡාවක් කරන්න පුළුවන් නම්.

  • @vidurapeiris1236
    @vidurapeiris1236 3 ปีที่แล้ว +12

    Indika Brother ගරු කරනවා ඔබේ දැනුමට

  • @samanthamahakumbura363
    @samanthamahakumbura363 3 ปีที่แล้ว +2

    මේ සැරේ ඔයා ,එදා ට වඩා ..හොඳයි...
    හාමුදුරුවෝ පරාද කරන්න ..හදන්න එපා..ඒක බෑ...හාමුදුරුවන්න්ගේ දැනුම අහගෙන අනිත් අයට කියා දෙන්න.
    අනික ලෞකික දේවල් අහන්න එපා .ඒකෙන් ,ඔබේ නොදැනීමයි පේන්නේ...අතීන්ද්‍රීය දැනුමක් වචනාර්ත වලින් 100%අහන්න එපා...
    මම දැනගෙනයි..මේ කියන්නේ.

  • @upulindrajith6070
    @upulindrajith6070 3 ปีที่แล้ว +3

    ඔබවහන්සේට දිර්ගායු ලැබේවා , ඉංදික මහත්තයා ට තෙරුවන් සරණයි . ඉංදික මහත්තයා වැඩේ දිගටම කරගෙන යමු මගේ ප්‍රශ්න වලටත් උත්තර ලැබේනවා.

    • @angelodaniele2220
      @angelodaniele2220 3 ปีที่แล้ว

      බුදුදහම සෝයාගත් දර්ශනයක් මෙලොව ඉපදුන හැම කෙනාම සත්‍ය හැම දාම හොයනවා බුදුන් නිවන් දැක්කට හැමකෙනාටම නිවන් යන්න බැහැ අනික බුදුන් නිවන් දැකල අවුරුදු අසූගානක් ජීවත් උනා නිවන් දැකීමෙන් පසුත් ජීවත් වෙනවා කියලා පැහැදිලියි අනික මේ ලෝකය තව අවුරුදු සියයකින් නිවන් දකින්න පරිසරයක් නැහැ සත්තු කොටුවල ඇතිකරනවා සියලුම කැලෑ කපනවා කෘතිම ඔක්සිජන් නිපදවනවා අන්තර්ජාලය අතීශ්‍ය දියුණුයි සියලුම මිනිස් මොලයන් පරිඝනක ගතකරනවා අනාගත ලෝක නායකයා (666) බුදුදහම ලියානෝඩෝ ඩාවින් නැතිනම් පරිණාමවාද වගේ දර්ශණයක් මහා විශාල දැනුම් සම්භාරයක් නමුත් බයිබලය වටහාගැනීම අතීශ්‍ය දුෂ්කරයි,මේ ලෝකය දැකීම පළමු උපතයි දෙවියන් වහන්සේ ගැන දැනගැනීම දෙවන උපතයි කිසි විටකත් සත්‍ය සොයන්න කිසිදු අවශ්‍ය තාවයක් නැහැ දෙවියන් වහන්සේව දැකීම සැබෑ ජීවමාන මාර්ගයයි,මරණයේ පරාජයයි,දෙවියන් වහන්සේව එළිදරුව් උනේ කාටද.

    • @upulindrajith6070
      @upulindrajith6070 3 ปีที่แล้ว

      @@angelodaniele2220 බයිබලේ තියන පට්ට බොරු කතෝලික්‍යෝ, බයිබල් කාර්‍යෝ පිලි ගන්න කැම්ති නැහැ . බොරුව පෙනි පෙනි බොරුව පිලිගන්නවා

    • @angelodaniele2220
      @angelodaniele2220 3 ปีที่แล้ว

      @@upulindrajith6070 ඒ වගේම තමයි නිවන් කියන එකත් අපේ රටේ මෝඩ මීහරක් විතරයි සත්‍ය අවබෝධකරගෙන නැවත උපදින්නේ පිටරට එහෙම නෑ,බුදුන් හිටපු තැන්වලත් දැන් බයිබලය තිබෙනවා බවුද්ධයන්ට බයිබලය කියන්නේ නයාට අඳුකොළ වගේ,බයිබලය කියල කියන්නේ යක්ෂයාට විරුද්ධව සත්‍ය පෙන්වන පොතක් යක්ෂයාට ගැතිකම් කරන අය බයිබලයට අපහාස කරනවා.

    • @angelodaniele2220
      @angelodaniele2220 3 ปีที่แล้ว

      @@upulindrajith6070 දෙවියන් වහන්සේ ජෙරුසලම ආරකෂා කරනවා කියල සහතික කරල අකාශවල පවා සලකුණු කරල තිබෙනවා බුදුන් දැන් ඇත්තටම නැති නිසා බවුද්ධයන්ට එවැන් දෙයක් කරනවා තියා හිතන්නවත් බැහැ.

    • @upulindrajith6070
      @upulindrajith6070 3 ปีที่แล้ว

      @@angelodaniele2220 ඔය ගොන් කථා ඔයගොල්න්ට ලොකු උනාට අපිට නම් සත පහකට වැඩක් නැහැ 😂

  • @sriyaniramya2033
    @sriyaniramya2033 26 วันที่ผ่านมา

    Great discussion.thank you.

  • @jayanthifernando1366
    @jayanthifernando1366 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nimalj6428
    @nimalj6428 6 หลายเดือนก่อน

    Awabodaya ithama harawath saththya pahadili kreema suwamin wahansa uthum sadu sadu sadu

  • @amalpost
    @amalpost 3 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏This discussion is highly intellectual and one of the best I heard and I’m so fortunate to listen this. This Maha thero should be bring to the mainstream so that many people can be healed.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @postbox3079
    @postbox3079 3 ปีที่แล้ว +2

    ජයවේවා ජයවේවා ඉන්දික මහත්මයාණෙනි

  • @gonadeniyewimalajothihimi1254
    @gonadeniyewimalajothihimi1254 3 ปีที่แล้ว +1

    ඉන්දික මහත්මයාණෙනි, චතුරාර්‍ය සත්‍යය පිළිබඳ ඔබේ දැක්ම නිවැරදියි. විශිෂ්ටයි. මම ද ඊට එකග වෙමි.

  • @kelumthushara3292
    @kelumthushara3292 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @chattha82
    @chattha82 3 ปีที่แล้ว +2

    මේ තර්ක, සංවාද අහනකොට තමයි තේරෙන්නේ ශ්‍රද්ධාවන්තයෙක් වීමේ තියන නිදහස...

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 3 ปีที่แล้ว +1

    හැම දේම විදයාවට සසදන්න ඵපා ඉන්දික

  • @අමිලප්රභාත්-ඟ3ඪ
    @අමිලප්රභාත්-ඟ3ඪ 3 ปีที่แล้ว +2

    සුභ පැතුම් සියලුදෙනාටම.👏👏👍👍

  • @sr2665yt
    @sr2665yt 3 ปีที่แล้ว +3

    Sensible discussion.

  • @weslymahanama6403
    @weslymahanama6403 3 ปีที่แล้ว

    චතුරාර්‍ය සත්‍යය මහා සති පට්ඨාන සුත්‍රය පරිශීලනය කිරීම තුලින් නිවැරදිව දැනගන්න.
    1. දුක යනු මෙයයි,
    2. දුක වැඩිවන්නේ මේ ආකාරයටය.
    3. දුක නැතිකරන්නේ මෙන්න මේ ආකාරයටය.
    4. එසේ දුක නැති කිරීමෙන් ලබන ප්‍රතිලාභය වන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි එනම් තම ක්‍රියාවලිය අංග අටකින් යුක්ත වනවා

  • @gayanchandrajith1450
    @gayanchandrajith1450 3 ปีที่แล้ว +2

    මූලපරියාය සූත්‍රය අධ්‍යනය කළා නම්, පෘතග්ජන, ශෛකයන්, රහතුන් ගේ සිත ක්‍රියා කරන ආකාරයේ වෙනස පිලිබද පැහැදිලි අවබෝධයක් ගත හැකියි 👍

  • @anandalalyapaabeywardhana8979
    @anandalalyapaabeywardhana8979 3 ปีที่แล้ว +2

    සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ පෙන්වාදුන් “පෙර නෑසු දහම” නිසා එදා භාරතයේ පැවති සියලුම ආත්මවාදී ආගම් සියල්ලම අවුරුදු 200 පමණ යන තුරු විශාල කඩා වැටීමකට සහ පරිහානියකට ලක්විය. අවුරුදු 200 පසු කේරලයේ කලාඩි ගමේ උපන් ශන්කරා විසින් හින්දු දහම නැවත නගාසිටුවිය. “පෙර නෑසු දහම” තුල අත්මවාදී ආගම්වල තිබුණු කිසිම සංකල්පයක් තිබිය නොහැක. නිර්වාණය සහ අරහත් බව එනම් රහත්වීම ජෛන සංකල්පයන්ය. එනිසා නිර්වාණය “පෙර නෑසු දහම” විය නොහැක. ගෞතමයන් වහන්සේ ඉතා නිර්භීතව “අනාත්ම” යන සංකල්පය ඉදිරිපත් කිරීමෙන් ආත්මවාදී ආගම් බිද වැටීමට හේතුවූ බව ඉතා පැහැදිලිය.
    හින්දු දහම බිඳ වැටීමට හේතුවුයේ සිද්ධාර්ථ ගෞතමයන්ගේ “ අනාත්ම” සංකල්පය බව හින්දු දහම උගන්වන ආචාර්ය Jay Lakhani විසින් ඔහුගේ දේශනා කිහිපයකදීම තදින්ම අවධානය කරයි. එසේනම් ගෞතමයන් පෙන්වාදුන් “අනාත්මය” ආත්මයක් නැතිබව පෙන්වාදීමට බව ඉතා පැහැදිලිය. එනිසයි එදා අත්මවාදී ආගම් බිඳ වැටුනේ. Lakhani මෙසේ කියයි ගෞතමයන් විසින් දෙවියන් නැති බවත්, යාගහෝම පුදපුජා නොකළ යුතු බවත් එනිසා ආරාම අවශ්‍ය නොවන බව පවසා සියල්ල තමා තුලින්ම බැලිය යුතු බව බුදුදහම වූ බව පවසයි. තවද Lakhani විසින් කරනලද දේශනාවක ගෞතමයන් වහන්සේ දහම “අනුවනවූ දෙවියන් විශ්වාස නොකරන” (Crass Atheism) යනුවෙන් ඉතා තදින්ම ආවේග ශීලිව හදුන්වයි. එනිසා පෙර නෑසු දහම වන “අකාලික දහම” තුල එදා පැවති කිසිම ආගමක තිබුණු කිසිම කරුණක් තිබිය නොහැක.
    ත්‍රිපිටකය යනු ඒ “අකාලික දහම්” විකුර්ති කිරීමටත් මිනිසා නොමග යැවීමටත් ලියනලද සාහිත්‍ය ග්‍රන්ථයකි. එය තුලින් කිසිසේත්ම “අකාලික දහම” මතුකරගත නොහැක.
    ඒ අකාලික දහම යනු මිනිසාගේ බඹයක් පමණවූ ශරීරය තුල ස්වයංක්‍රීයව එනම් "සක්කාය"(නැතිකළ නොහැකි) ඉතා අතිශය අධික වේගයෙන් ජනිතවී සටහන් වන “සිතිවිලි” එනම් මොවුන් විසින් හදුන්වන උපාදාන, සංඛාර හෝ ආසව පිලිබඳ නිවැරදිවූ, ප්‍රයෝගිකවූ, හෙතුඵලවාදිවූ විග්‍රහයකි. එම දහම “පටිච්චසමුප්පාදය” යන දහම පමණයි. එය ඉතා පැහැදිලියි. පටිච්චසමුප්පාදය යනු සිතිවිලි ජනිතවීම සහ මනසේ සටහන්වීම පංච උපාදාන ස්කන්ධ මගින්ද සිතිවිලි ජනිතවීමේ අතිශය අධික වේගය නිසා කාලය ගත නොවන සේ පෙනෙන “අකාලික” ස්වභාවය සතර මහා භූත මගින් ද පෙන්වා දෙයි.
    ගෞතමයන් අවබෝධ කල සිතිවිලි වල අකාලික ස්වභාවය නිසා තමයි නිර්වාණය හෝ රහත්වීම කල නොහැකිබව හේතුඵලවදිව ප්‍රයෝගිකව පෙන්වාදී එම සංකල්ප තිබුණු ආගම් ඇතුළු ආගම් 62 ක් ප්‍රතික්‍ෂේප කලේ.
    ත්‍රිපිටකය ලියනලද ථේරවාදී භික්‍ෂුන් එනම් ජෛනයින් ඉතා ප්‍රයෝගකාරීව ඉතා සූක්ෂ්ම ලෙස කිසිදා බුදුදහම ගොඩගත ගත නොහැකිලෙස ත්‍රිපිටකයේ එම නිවැරදි පටිච්චසමුප්පාදය විකුර්තිකර ඇත. තවද ආත්මයක් නැත පුනර්භවයක් නැත යන්න ගැන කියනලද “අනාත්ම” සංකල්පය ත්‍රිපිටකයේ ඇති “ත්‍රිලක්ෂණය” තුල ඇති අනිත්‍ය,දුක්ඛ සහ “අනාත්ම” යන සංකල්පයෙන් විකුර්තිකර මම නොවේ මගේ නොවේ යන ඉතාම විකුර්තිවූ පිළිගත නොහැකි දේශනාවක් කරයි, නැවත ඉපදීමක් ගැන කියන ත්‍රිපිටකයේ ඇති 12 අංග පටිච්චසමුප්පාදය කිසිවෙකු හට විශ්වාස කල නොහැකි ඉතා ගැටළු සහිත දේශනාවකි.එය බුදුන්වහන්සේ පෙන්වාදුන් පටිච්චසමුප්පාදය ට අනුව කිසිසේත්ම සිදුවිය නොහැක. තවද නිර්වාණය සහ රහත්වීම කල නොහැකිබව පෙන්වා දුන්නේ සිතිවිලි වල නිවැරදි විශ්ලේෂණය තුලිනි. මේ ජිවිතයට පමණක් සීමාවූ ප්‍රයෝගිකවූ හේතුඵලවාදිවූ ශරීරය තුල සිදුවන භෞතිකවූ සංසිද්ධියක් පෙන්වාදෙන ඒ “අකාලිකදහම” පෙන්වාදුන් ගෞතමයන් වහන්සේ භෞතිකවාදියකු ලෙස Lakhanai විසින් තදින්ම කියා සිටීම සාධාරණය. මම මෙසේ කියමි, ත්‍රිපිටකයේ කිසිම සුත්‍රයක් හෝ දේශනාවක් බුදුදහම නොවේ. නිර්වාණය හෝ රහත්වීම කිසිදා කල නොහැක. සම්පුර්ණ මුලාවකි. කිසිවෙකුට නිර්වාණය හෝ රහත්වීම පැහැදිලි කිරීමට වත් නොහැක. එය ජෛන සංකල්පයකි.

  • @aforict8421
    @aforict8421 3 ปีที่แล้ว +1

    ඉතා වටිනා සාකච්චාවක්. නමුත් ඇතැම් කරුණු ගැන තිබුන අපැහැදිලි තැන් තවත් වැඩි වුන එකයි උනේ.
    විවිධ ස්වාමීන් වහන්සේලා හා මාර්ගපල ලබාගත්තයයි කියන අය එකම ධර්ම කාරනා වලට විවිධ අර්ථකතන දෙනවා.
    සත්‍ය කුමක්දැයි සොයන අපි තවත් අවුල් වෙනවා.

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

    • @suchithadeerathera2174
      @suchithadeerathera2174 3 ปีที่แล้ว

      th-cam.com/video/lO_KF47pAPo/w-d-xo.html

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 3 ปีที่แล้ว +2

    ස්වාමින් වහන්සේ කියන දේ හරි

  • @cosmos6870
    @cosmos6870 3 ปีที่แล้ว +1

    ඉංදිකගෙන් අහන්න මට ප්‍රශ්නයක් තිබෙනව. ඔබට හීන පෙනෙනවද ?

  • @hashanchathuranga115
    @hashanchathuranga115 3 ปีที่แล้ว +1

    Itama watinawa. Godak pin oyalata. Sambudu saranai

  • @manojmanjuladesilvagalbokk625
    @manojmanjuladesilvagalbokk625 3 ปีที่แล้ว

    Satya vlogs jayawewaaaa. Indikage dakshatawaya satutata karunak acintya wu karma vishaye nishtawa danne sammaa sambudu warayan pamanai..newatath jayawewaaaa. ...

  • @dayarathnesenanayake6588
    @dayarathnesenanayake6588 3 ปีที่แล้ว +3

    Look introspectively (your own inner functions) not about others.

  • @minadathevmika3834
    @minadathevmika3834 3 ปีที่แล้ว +2

    Indika thotawaththa mahaththaya thithagalle anandasiri hamuduruwo samaga sakachawak karanna

  • @anuradhaamarasinghe3061
    @anuradhaamarasinghe3061 3 ปีที่แล้ว +3

    ඉන්දික මහත්තය හැම වචනේටම එහෙමයි එහෙමයි කියන්න එපා.
    අපේ අවධානය කැඩෙනවා..🙏

  • @laxatt7437
    @laxatt7437 3 ปีที่แล้ว

    සත්යා වීලොග්ට ස්තුතියි දෙවැනි කොටස ඉදිරිපත් කිරීම ගැන.
    එතුමන්ගෙ භවයන් පිලිබඳ මූලික තර්කය ඉතා විශිෂ්ටයි.
    මීළඟ වටයකදී කරුණාකර පහත ගැටලුද තෝරා දෙන්න.
    1. දුක පරම සත්යක් බව තහවුරු කිරීම
    2. රහත්වූ පසු චුතූපපාත ඤාණය පහල වේද
    3. පිරිණිවනින් පසු එම සුවය විදින කෙනෙක් සිටීද
    4. පිං සහ පවු ශක්තීන් විශේෂයන්ද ? ඒවා විශ්වයේ
    කොතැන හෝ ගබඩාවී තිබෙනවාද. නැතිනම් ශරීරය
    තුල පවතිනවාද?
    5. මරණය සහ නැවත ඉපදීම අතර කාල පරාන්තරයේ සැබැවින්ම
    සිදුවන්නේ කුමක්ද.

  • @kasunchamara7497
    @kasunchamara7497 3 ปีที่แล้ว +3

    වහරක අභයරතනාලංකාර ස්වාමීන්වහන්සේ ගැන ගැඹුරින් කරන ලද රීසර්ච් එකකින් පසු කරන්නට පොරොන්දු වූ වීඩියෝ එක පමා නොකර ඉදිරිපත් කරන මෙන් තොටවත්ත මහතාගෙන් ඉල්ලා සිටිමි....

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      කිසිම කෙනෙකුට පොරොන්දු දි නොමැත .නමුත් දුරකථන වලට උත්සාහ කලා.

  • @kithsiridewanamuni5003
    @kithsiridewanamuni5003 3 ปีที่แล้ว

    Susantha , meemure damma vansa himi samaga sanvadayak arambanna . Godak pilithuru labagathahaki . Thank you

  • @sarathchandrakarunathilake2621
    @sarathchandrakarunathilake2621 3 ปีที่แล้ว +1

    ඉදික ඔබ නක්කාවත්ත තෙරනුවන්ට කතා කිරීමට ඉඩ නොදී දිගින් දිගටම බාදා කරමින් යම් අස්ලීල ස්භාවයකින් සංවාධය ගෙන ගියා. අවසන ඔබම එහිමියන්ට හිමි නමක්වත් කියන්නට නොහැකි යැයි කියා නිගමනයක්ද දුන්නා. ඔබ අද වනවිට යම් සංයමයකින් මේ කටයුත්ත කලමුත් එකී හිමියන් හා කල සංවාධයේදී අපිට හෙලිකරැගන්නට තිව්න කරුණු බොහෝමයක් ඔබ අපට අහිමි කලා සංවර ඇසූ කනැති සංවාධයක් නැවත් උන් වහන්සේ හාද කරන මෙන් දන්වමි. මේ සංවාධයද යම් ප්‍රසස්ථ බවක් තියෙනවා

  • @ceylontinytoyfactory6634
    @ceylontinytoyfactory6634 3 ปีที่แล้ว +1

    🌷🌷🌷

  • @gayanchaturanga991
    @gayanchaturanga991 3 ปีที่แล้ว

    අපේ හාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය පෙහෙදිලි කලා වැරැදීයි .........චතුරාර්ය සත්‍ය පිළිවෙල වෙන්නේ එය අවබෝද කරන්නා එම අවස්ථාවේදී එය අවබෝද කරන පිලිවෙලයි. එය අවබෝද කරන කෙනා අවබෝද කරන්නේ සංසාර දුක ගැනයි. එනම් නිවන හොයන අපි හැමෝම දැනාටමත් අවබෝද කරලා තියන මේ සංසාර ගමන දුකයි කියල තේරුම් අරන් තියන දුකයි. චතුරාර්ය සත්ය අවබෝද කරන වෙලාවට අවබෝද වෙන්නේ අප දැනටමත් අවබෝද කරලා තියෙන සංසාර දුකට "හේතුවයි". එම "දුක නැති කිරීමයි" , ඉන්පසු අවබෝද වන්නේ අනාගතයේදීත් එනම් සදාකල්ම දුක නැතිකල හැකි "මාර්ගයි".... ඒකයි අවබෝද කරන පිළිවෙල එනම් .... [ දුක --> දුකට හේතුව -->දුක නැතිකිරිම ---> දුක නැතිකිරීමේ මාර්ගය]. ... චතුරාර්ය සත්‍ය අවබෝද කරනවා කියන එක හාමුදුරුවෝ කියන්නාක් වගේ හදාගත්ත concept එකක් නෙවෙයි..... ඉන්දික හොද ප්‍රශ්න ටිකක් ඇහුව .. ස්තූතියි.

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 3 ปีที่แล้ว +14

    කුණු හරුප දා න මීහරකුන් ඉන්න u tiub එකේ සුසන්ත තොට වත්ත දෙදෙනා කරන්නේ වැදගත් දෙයක්

    • @upulindrajith6070
      @upulindrajith6070 3 ปีที่แล้ว

      🙏🙏

    • @gayansampath9478
      @gayansampath9478 3 ปีที่แล้ว

      මොකද්ද බං මේකෙ වැදගත් කම දරමය අවබෝද කරගන්න පැවිදි වෙන්නම වෙනවනෙ මුන්වහන්සේ කියන විදිහට දර්මය අවබෝධ කල කෙනා අරහත්ලු ගිහියෙක් බැරි වෙලාවත් දර්මය අවබෝද කරගත්තොත් ඒ කෙනා අරහත් කසාද බැදපු එකෙක්නම් ඌ දීග කාලත් හමාරයි

    • @anandalalyapaabeywardhana8979
      @anandalalyapaabeywardhana8979 3 ปีที่แล้ว +2

      @@gayansampath9478 රහත්වීම හෝ නිවන්දැකීම කිසිදාක කල නොහැකි බව සිතිවිලිවල අතිශය අධික වේගය එනම් “අකාලික” බව තේරුම්ගත් ගෞතමයන් වහන්සේ “පටිච්චසමුප්පාදය” මගින් එය පැහැදිලි කරන ලදී. එම පටිච්චසමුප්පාදය අවබෝධවුන පුද්ගලයා “සෝතාපන්න” අයෙකු ලෙස සලකනු ලබයි. එනම් ඔහු බුදුදහම ඇසීමෙන් අවබෝධවූ සෝතාපන්න වූවෙකි. සුරාවට ඇබ්බැහිවූ සරකානි, රජයේ අලුගෝසුව තම්බදාස, කුක්කුටමිත්ත වැද්දාගේ බිරිඳ මෙන්ම සත් හැවිරිදි විශාකාව ගැන බැලීමේදී සොතපන්නවිම ගැන අද සමාජයේ පවතින මතයට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් බව පැහැදිලිය. එය තමා තුල ජනිතවන සිතිවිලි පිලිබඳ නිවැරදි තේරුම් ගැනීමක් පමණි. එය අවබෝධ කිරීමට රැකියාව හෝ තරාතිරම පවුල් ජීවිතය ප්‍රශ්නයක් වී නැත. සොවන්විමෙන් ඔහුට ඔහුගේ සිත විපිළිසර නොවී එනම් නොසැලී ඕනෑම සිද්ධියකට මුහුණ දීමට ලැබෙන කුසලතාවය ඔහුගේ ජීවිතය නිරවුල් සැපවත් ජිවිතයක් බවට පත්කරයි. කරන්නට විශේෂවූ කිසිවක් නැත විශේෂවූ කිසිම බලයක් ලැබෙන්නේද නැත.

    • @gayansampath9478
      @gayansampath9478 3 ปีที่แล้ว

      @@anandalalyapaabeywardhana8979 මම කියපු එක තේරුම් ගෙන නැති හැඩයි සෝවාන් සකුරුදාගාමී අනාගාමී කෙනෙකුට ගිහිගෙයි රැදෙන්න පුලුවන් බව මා අසා තිබෙනව අරහත් වූ කෙනෙකුට ගිහිගෙයි රැදෙන්න බැරි බවත් අසා තිබෙනව මං කියන්නෙ මුන් වහන්සේ කියන්නෙ සෝවාන් සකුරුදාගාමී අනාගාමී කියා කිසිවක් නැතිලු දර්මය අවබෝද වූවානම් ඔහු හෝ ඇය කෙලින්ම අරහත් ලු ඉතින් අරහත් කෙනෙක් කෙසේද ගිහිගෙයි වසන්නෙ

    • @anandalalyapaabeywardhana8979
      @anandalalyapaabeywardhana8979 3 ปีที่แล้ว

      @@gayansampath9478 ඉහත පිළිතුර නැවත බලන්න. බුදුදහම විකුර්ති කිරීමට සකුරුදාගාමී, අනාගාමී සහ අරහත් යන පිළිවෙලක් පෙන්වා දී ඇත. බුද්ධවචනය සිමෙන් ලැබෙන ඵලය සොවන්විම පමණි. රහත්වීම මනෝමුල සංකල්පයක් පමණි. කිසිදා කල නොහල. රහත්වීමට හැකිනම් ගෞතමයන් වහන්සේ පැහැදිලිකල පටිච්චසමුප්පාදය බොරුවක් විය යුතුය.

  • @sanjayavimukthi9549
    @sanjayavimukthi9549 3 ปีที่แล้ว +2

    Wangeesa tharo සමග ධර්ම program එකක් කරන්න un වහන්සේ අමුතු dayak කියනවා ..un වහන්සේ ge arahantha darm u tube chanal eka.❤️❤️❤️

  • @janitheranga7252
    @janitheranga7252 3 ปีที่แล้ว +4

    ස්වාමීන් වහන්සේගේ දර්මය තනිකර අවුල් ජාලයක්

  • @arterynosferatu672
    @arterynosferatu672 3 ปีที่แล้ว +1

    නියම කතිකාව💪

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @warunadurage2540
    @warunadurage2540 3 ปีที่แล้ว

    බුදුරජාණන් වහන්සේ දේශනාකල ධම්ම පරියාය මේ ස්වාමින්වහන්සේ මාර්ග ලෙස දේශනාකරයි.

  • @elondare8990
    @elondare8990 3 ปีที่แล้ว +2

    මේ වතාවේ නම් ඉන්දිකට ගැලපෙන හාමුදුරු කෙනෙක් හම්බුවෙලා තියෙනවා . මෙහෙම ගිහින් බලමු.

  • @user-li3jy2se1p
    @user-li3jy2se1p 3 ปีที่แล้ว +5

    ඉන්දික ඒ සිදුවීම් Coincidence එකක් නම් ඒක අසාධාරණයි කියනවා. ඒත් එතකොට ඒක පෙර භවයක කරපු දෙයක් නිසා නම් වෙන්නේ ඒකත් අසාධාරණයිනේ. මොකද මේ භවයේ ඉන්න පුද්ගලයට තමුන් එහෙම දුකක් විදින්න හේතුව මොකක්ද කියලවත් අඩුම තරමේ දන්නෑ. කර්මය කියන දේ සාධාරණ වෙන්නේ ඒ භවයේ කරන දේ ඒ භවයේදීම පටිසන් දීල ඉවර වුණොත් නෙමේද?
    අනික මේ ස්වභාවධර්මය හැදිලා තියෙන්නෙම සාධාරණත්වය මුල් කරගෙන නෙමේ අහඹුතාව මුල් කරගෙනනේ. සාධාරණත්වය මුල් කරගෙනනම් හැදිල තියෙන්නෙ හැමෝම මිනිස්සු එකම විදිහේ program කරපු රොබෝල වගේ වෙන්න ඕනේ.
    එහෙම වුණොත් ස්වභාවධර්මයේ පැවැත්ම බිඳ වැටෙනවා.

  • @හරිතප්රද
    @හරිතප්රද 3 ปีที่แล้ว +2

    පහදන්න ඉඩ දෙන්න ඉන්දික . හාමුදුරුවෝ ඔයාට ඉදිරියෙන් ඉන්න බව පේනවා.

  • @SamanRathnayake
    @SamanRathnayake 3 ปีที่แล้ว +3

    මේ හාමුදුරුවෝ ඉන්නේ ලොකු මුලාවක කියලා පැහැදිළි වෙනවා. යම් දෘෂ්ඨියකට කොටුවෙලා.

    • @difer5602
      @difer5602 3 ปีที่แล้ว

      😁😁😁😁😁😁😁😁😁

    • @හේශාන්පෙරේරා
      @හේශාන්පෙරේරා 3 ปีที่แล้ว

      ඔය ඉන්දිකය යි සමන්තබද්‍ර යි දගලන සෙට් එකම ඔය ජාතියෙ තමයි
      මේ හාමුදුරුවෝ විතරක් නෙමෙයි

    • @user-li3jy2se1p
      @user-li3jy2se1p 3 ปีที่แล้ว +2

      ඒ හාමුදුරුවෝ අවුරුදු ගණනාවක භාවනා අභ්‍යාස වලින් ලබාගත් අවබෝධයක්. ඒත් ඔබට එවැනි අත්දැකීමක් / පලපුරුද්දක්වත් තිබේද?

  • @Aaryan_Aussie
    @Aaryan_Aussie 9 หลายเดือนก่อน +1

    If someone can study "dhammachakka sutta" in "vajrayana" it is better.

  • @sure-sure
    @sure-sure 3 ปีที่แล้ว

    මේ චැනල් එක කරන ඔබ තුමාව හෝ ඉන්දික තොටවත්ත මහත්මයව මේ සාකච්චාව සම්බන්දයෙන් දාර්ශනික කරුණු ටිකක් සාකච්චා කරන්න සම්බන්ද කරගන්න දුරකතන අංකයක් සදහන් කරන්න කාරුණික වෙන්න

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว +1

      077 17 23 944

    • @sure-sure
      @sure-sure 3 ปีที่แล้ว

      @@sathyavlogs841 බොහොම ස්තූතියි

    • @suchithadeerathera2174
      @suchithadeerathera2174 3 ปีที่แล้ว

      @@sure-sure th-cam.com/video/lO_KF47pAPo/w-d-xo.html

  • @gonadeniyewimalajothihimi1254
    @gonadeniyewimalajothihimi1254 3 ปีที่แล้ว +1

    කර්මය පිලිබද ඔබේ ස්ථාවරට ද මම එකග වෙමි!

  • @Danawath
    @Danawath 3 ปีที่แล้ว +3

    වතුර ගැන දීපු උදාහරණයත් භෟතික උදාහරණයක් නේද?

  • @diwmiproduction6733
    @diwmiproduction6733 3 ปีที่แล้ว +1

    සමහර භික්ෂූන් වහන්සේලා බුලත් විට වලට ඇබ්බැහි වෙලා ඉන්නවා දුම් කලත් කනවා එහි ආදීnaව කට දිහා බලපුහාම පේනවා ගිහියෝ පන්සලේ සිගරට් එකක් බීපු හාම ලොකුවට බයිනවා දෙකේම තියෙන්නේ දුම් කළ කාපුහාම හොඳයි බීපු හාම නර කයි මේකට පිළිතුරක් හාමුදුරුවන් ගෙන් අහලා බලන්න

    • @anandalalyapaabeywardhana8979
      @anandalalyapaabeywardhana8979 3 ปีที่แล้ว +1

      මත්පැන් වලට ඇබ්බැහිවූ සරකානි ශාක්‍යයා සහ රජයේ අලුගෝසුවා තම්බදාස බුදුන් දවස සිටි සොවන්වුවන් ලෙස සැලකේ. ගන්නා ආහාරය, බීම වර්ග වෙනත් පුරුදු කිසිවක් හෝ අඳින ඇඳුම බුදුදහම අවබෝධ කිරීමට කිසිම බලපෑමක් ඇති නොකරයි. සිල්ගැනීම භාවනා කිරීම හෝ ධ්‍යාන වැඩිම අවශ්‍ය නැත. අවශ්‍යවන්නේ සිත සහ සිතිවිලි පිලිබඳ නිවැරදි අවබෝධයයි. එම නිවැරදි අවබෝධය නිවැරදි බුද්ධවචනය ඇසීමෙන්ම පමණක් ලැබෙන්නකි. ත්‍රිපිටකයේ කිසිම සූත්‍රයක් ඇසීමෙන් සිත පිලිබඳ නිවැරදි අවබෝධයක් නොලැබේ. ත්‍රිපිටකය යන සාහිත්‍ය ග්‍රන්ථයේ බුදුදහම නැත.

    • @user-li3jy2se1p
      @user-li3jy2se1p 3 ปีที่แล้ว +1

      @@anandalalyapaabeywardhana8979 හැබැයි දුම්කොල කෑමෙන් මොළයේ ක්‍රියාකාරීත්වයට ඉතාම අහිතකර බලපැම් ඇතිකරයි. එවිට සිතිවිලො ක්‍රියාකාරීත්වයටද එලෙසම නරක බලපෑම් ඇතිකරයි.

    • @diwmiproduction6733
      @diwmiproduction6733 3 ปีที่แล้ว +1

      @@anandalalyapaabeywardhana8979 ඔබතුමා කියන්නේ ත්‍රිපිටකයේ බුද්ධ වචනය නැහැ කියලා නම් ඔබ ඔය කියන උදාහරණය ඒකත් වෙනස් කරලා වාසියට ගත්තු බොරුවක් වෙන්න ඇති කියලා මට හිතෙනවා මම දන්න විදිහට දුම්කොළ කාපුහාම මත් වෙනවා,ඒක නිසා බුලත් කෑ මේ නරක පුරුද්ද නවත්ත ගන්ඩ බැරි පුද්ගලයට තමාගේ හිත පාලනය කර ගන්න බැහැ කියලා

    • @anandalalyapaabeywardhana8979
      @anandalalyapaabeywardhana8979 3 ปีที่แล้ว +1

      @@diwmiproduction6733 ඉන්දියාව තුල බුද්ධවචනය පැවතුනේ අවුරුදු 200 ක් පමණි. ශ්‍රී ලංකාවේ බුද්ධවචනය පැවතුනේ අවුරුදු 450 පමණි. බුද්ධවචනය පැවත පැමිණියේ කටින් කට වන අතර බුද්ධවචනය පොතක ලිවීමට තරම් ධිර්ඝවූ දේශනාවක් නොවේ. එය මිනිසා තුල සිදුවන භෞතික ක්‍රියාවක් පිලිබඳ පැහැදිලි කිරීමකි. එමගින් ආගමක් පවත්වා ගෙන යාම කල නොහැක. එය කටින් කට පවත්වාගෙන යා හැකි සරල පැහැදිලි කිරීමකි. අවුරුදු 450 කට පසු ලියවුනු ත්‍රිපිටකයේ සහ සියලුම පොත් වල ලියවුනේ බුද්ධවචනය අතුරුදහන් කර ආගමක් පවත්වාගෙන යාම සඳහා උපකාරවන ජෛන හා හින්දු සංකල්ප පමණි. කිසිම පොතක බුද්ධවචනය ලියවී නැතිනිසා පොතපත ඇසුරෙන් කරන දේශනාවක බුද්ධවචනය නැත. බුද්ධවචනය යයි කියමින් පොතපත ඇසුරෙන් කරන කිසිම දේශනාවක බුද්ධවචනය තිබිය නොහැක.

  • @sujithilamperuma6194
    @sujithilamperuma6194 3 ปีที่แล้ว +1

    Presidda madya wala yana joke walata wada kochchra watinawada......theruwan sarani...!

  • @jackieblewett641
    @jackieblewett641 3 ปีที่แล้ว +1

    These two are now attacking the great Scripture - Thripitaka, and Karma. Both are anti- Buddhists.
    This monk is dangerous (Thotawatte too).
    Susantha (Sathya vlogs) on a mission to discredit Buddhism.
    Reject them.
    This channel is a curse to Sri Lankan Buddhism. Anti-Buddhists may be promoting them?

    • @anandalalyapaabeywardhana8979
      @anandalalyapaabeywardhana8979 3 ปีที่แล้ว +1

      බුදුන්වහන්සේ ගේ පරිනිර්වාණයෙන් අවුරුදු 450 පසු ජෛන ථේරවාදී භික්‍ෂුන් ලියනලද ත්‍රිපිටකයේ අංශු මාත්‍රයක් හෝ බුදුදහම නැත. ජෛන භික්‍ෂුන් හට බුදුදහම පැතිරවීමට අවශ්‍ය වුයේ නැත. ඔවුන්ට අවශ්‍ය වුනේ බුදුදහම ආගමක් කර එය තුලින් ජෛන සංකල්ප පැතිරවීමය. අද ඇත්තේ බුද්ධාගම තුලින් ජෛන සංකල්ප පැතිරවීමට යොදාගත් ත්‍රිපිටකය සහිත ආගමකි. කිසිදා නිවැරදි බුද්ධවචනය ත්‍රිපිටකයෙන් නොලැබේ. අද නිවැරදි බුද්ධවචනය ලෝකයේ කිසිතැනක නැත. විනාශ කරන්නට බුදුදහමක් නැත. විනාශ වන්නේ හෝ නගා සිටුවන්නේ ජෛන ආගමයි.

  • @darmakaya6765
    @darmakaya6765 3 ปีที่แล้ว

    Awabodaye level thiye ayeth purna prathyakshayakata yanna puluwan sathya prathyaksha kala sothapannayata ,sakkaya ditiya asmimanaya wenasa aduragena na

  • @kasunthiwanka3626
    @kasunthiwanka3626 3 ปีที่แล้ว +1

    හොද සංවාදයක් 💕

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @gayanchaturanga991
    @gayanchaturanga991 3 ปีที่แล้ว +1

    "කර්මය, කර්ම ඵල විශ්වාසය නොකිරීමත් " දස වස්තුක මිත්‍යා දෘෂ්ටීන්ගෙන් එකක්.

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 3 ปีที่แล้ว

    මගේ බුදුන් නිවී ගියා. අවරුදු 2600කට වැඩිය්. අපට නිවෙන්න විදියක් ක්‍රමයක් පාරක් නෑ. මෙතන කියවෙනවා ක්‍රම 4ක්‌.....

    • @anandalalyapaabeywardhana8979
      @anandalalyapaabeywardhana8979 3 ปีที่แล้ว

      ජෛන ආගමේ ඉගැන්වීමක් වන නිර්වාණය බුදුදහම නොවේ.

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe8170 3 ปีที่แล้ว +5

    සක්කායදිට්ටිය කියන්නෙ මමය මාගේය මගේ ආත්මය කිය්න එක නෙමෙයි.

  • @dayarathnesenanayake6588
    @dayarathnesenanayake6588 3 ปีที่แล้ว +1

    I think Mr Indika understands what "chathu ariyasattha" is better than Swameen wahanse....

  • @sureshsuranga4754
    @sureshsuranga4754 3 ปีที่แล้ว +4

    Walasmulle abayahimi ekka sakachawak sanvidanaya karanna

  • @sujeewasujeeewa7879
    @sujeewasujeeewa7879 3 ปีที่แล้ว

    මෙවැනි..සංවාද..නියමයි...නියමයි.කියලා...කමෙන්ස්..දමන.අයගේ..මොලය..හොදගත්තානමි..හොදයි..රටරටවල..හරක්..පොරය..කුකුල්පොරය..අත..කඳ..පපුව..පුබිබගෙන..දගලනමෝඩයෝ..දිහාබලාගෙන..සතුට..පලකරන..අත්පුඩි ..තලන..මෝඩයින්ට..මේවා..හොදයි..ඉන්දිකට..මේ .ආත්මයේ..නොලැබිගිය..ඇස්දෙක..ගැනඅවබෝධයක්..නොමැති..මේ ..මිනිහාට..ලබනආත්මයට.ඇස..කණ...නාසය.කටද..නැතිව..තමයි..ඉපදිම..සිද්ධ..වෙන්නේ..ඉන්දික..මෝඩයෙක් ..නොවි..ඔයකියන.තරමට..තමුන්ගේ..දැනුම..තියෙනමි
    .හොරරහාතෙක්.වෙන්න..අර.පිටදුව..වාගේ..

  • @SamanRathnayake
    @SamanRathnayake 3 ปีที่แล้ว +1

    ප්‍රියයන් ගෙන් නම් වෙන් වෙන්නේ දුක හටගන්නවා තමයි. නමුත් මරණංපි දුක්ඛා වල මරණයක් වූ පමනින් දුක නෑ. "පි" අකුරින් කියන්නේ "ප්‍රිය". පි අකුර හෙවත් ප්‍රිය කෙනෙකුගේ නම් මරණය, අන්න එතන දුක තියනව.

    • @KTSP12
      @KTSP12 3 ปีที่แล้ว

      ඔය කියන එක හරි භෞතික ලෝකෙට. අද පිය කෙනා හෙට අප්‍රිය වෙන්න පුලුවන් .සාපෙක්ශකයි. ධර්මය තියෙන්නෙ හිතෙ සොභාවය බලන්න.
      අද ප්‍රිය කරන ආරංචි වෙනවා මොකක් හරි නරක වැඩක් කරපු කෙනෙක් කියලා.

    • @SamanRathnayake
      @SamanRathnayake 3 ปีที่แล้ว

      @@KTSP12 එහෙම ආරංචි වුනොත් අප්‍රිය. එතකොට වෙන් වුනාට දුක නෑ. ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකක්. අප්‍රිය වුනාම දුක නෑ.

    • @dayarathnesenanayake6588
      @dayarathnesenanayake6588 3 ปีที่แล้ว

      බුදුන්වහන්සේ ධම්මචක්කපවත්වන සුත්‍රයේ "ජාතිපි දුක්කා, ජරාපි දුක්කා, ව්‍යාදිපිදුක්කා,මරණම්පි දුක්කා , පියෙහි විප්ප යෝගෝ දුක්කෝ, අප්පියෙහි සප්ප යෝගෝ දුක්කෝ, යම්පි ඉච්චන් නලබති තම්පි දුක්කන්, සංකිච්චෙන පංච උපාදානස් කන්දා දුක්කා ( සංෂිප්ත ලෙස පංච උපාදානස්කන්දම දුකකි ). යනුවෙන් දේශනා කර ඇත .
      ඇත්තටම, මමත් ඔය "පි " යන්න ඔයවිදියටම මුලදී තෙරුන්ගත්තා, හැබැයි පස්සේ එහෙම වෙන්න බෑ කියල තේරුණා. ඔබ මෙහෙම හිතන්නකෝ .....
      ප්‍රියදේ දුක ගෙනෙනව කියල "පියෙහි විප්ප යෝගෝ දුක්කෝ" කියන එකේ තියෙනවා නේද ?
      යම්පි ඉච්චන් නලබති තම්පි දුක්කන්" කියන එකේ "පි" කියන්නේ "ප්‍රිය " කියන අර්ථයනම් "යම්පි ඉචචන් වෙන්න බෑනේ, එහෙමනම් එය වියයුත්තේ "යම් ඉච්චන් නලබති " කියලනේ? කොහොමද "යම් ප්‍රිය ඉච්චාවක් නොලැබීම තව ප්‍රිය දුකකි" කියල තේරුම් ගන්නේ.
      බුදුන්, දහම් සහ සඟුන් වඳින ඝාථාව බලන්න,
      දුතියම්පි, තතියම්පි (දෙවනුවත්, තෙවනුවත් ) කියලානේද කියන්නේ.
      ඒවගේම "රතන සුත්‍රයේත් " ඉදම්පි බුද්ධෝ, ඉදම්පි ධම්මෝ,ඉදම්පි සංගෝ කියල නේද තියෙන් නේ?
      බුද්ධියෙන් විමසලා බලන්න, මේ "පි" යන්නෙන් අදහස් කරලා තියෙන්නේ "තවද (also )" කියන අර්ථය නේද ?

    • @SamanRathnayake
      @SamanRathnayake 3 ปีที่แล้ว

      @@dayarathnesenanayake6588 "දුතිය" කියන්නේ දෙවෙනි, දෙවනුව කියන එක. "දුතියම්පි" කිව්වම දෙවනුව ට වඩා අර්ථයක් තියනවා..... "තතිය" කියන්නේ තුන, තෙවනුව කියන එක. "තතියම්පි" කිව්වමත් ඒ වගේ

    • @anandalalyapaabeywardhana8979
      @anandalalyapaabeywardhana8979 3 ปีที่แล้ว

      බුදුදහම තේරුම්ගනිම ගැනීම වැලක්විමට ජනතාව වෙනතකට යොමුකිරීමට ථේරවාදී භික්‍ෂුන් යොදාගෙන ඇති උපක්‍රමයකි දුකගැන විස්තර කිරීම. බුදුන්වහන්සේ දුක ගැන එක වචනයක්වත් පවසා නැත. බුදුන්වහන්සේ හට මෙන්ම සියලු දෙනාට කායික හෝ මානසික වේදනා දැනේ. සියල්ලන්ම බුදුන්වහන්සේ මෙන් ඒ සියල්ල සිතින් “සමනය” කරගත යුතුය. බාහිර කිසිවෙකු හට උදවු කල නොහැක. එසේ තිබියදී බොහෝ පැටලිලි සහිත චතුරාර්‍ය සත්‍යය යන වගන්ති ත්‍රිපිටකයට ඇතලත් කර තිබීම ජනතාව මුලුජීවිත කාලයම විසදුම් නැති ගැටලුවකට බැඳ තැබීමකි. එහි ඇති සත්‍යය ක් නම් නැත. දුක යනු ජෛන, හින්දු සහ බුද්ධාගම ජනතාව මුලා කිරීමට උපයෝගී කරගත් වචනයකි. එම වචනය නොදන්නා කිසිවෙකු වේදනාව හැර දුක නොදැනේ.

  • @jacobfernandez6649
    @jacobfernandez6649 3 ปีที่แล้ว

    ස්වාමීණ් වහන්සේ කියනවා "සාධු වරයා සෝවාන් කියලා ගත්තා වෙන්න පුලුවන්..ආචාර්ය වරයා අනාගාමී කියලා ගත්තා වෙන්න පුලුවන්....අරිහතුන් වහන්සේ කියන එක රහතුන් වහන්සේ කියලා ගත්තා වෙන්නත් පුලුවන්..." කියලා
    (ඉන්දික පැනලා කියනවා අභිධර්මය අනුව 8 දෙනෙක්(අට්ට පුරිස පුද්ගලයන් ) වෙන්න බැ මාර්ග සිතට පස්සෙමයි ඵල සිත හටගන්නෙ කියලා...මාර්ගසිතෙන් චුති වෙලා ඵල සිතෙන් ප්‍රතිසන්ධි වෙන්නත් පුලුවන් කියලා තේරුම් ගන්න වෙනවා මෙතන )
    දැන් ස්වාමීණ් වහන්සෙට කියන්න තියෙන්නෙ ඔය පොත පෙරලන එක නෙවෙයි. මටනම් මේක සිදුවෙඋනේ (රහත්වීම ) එකවර.. නැත්නම් පියවර හතරකින්..කියලා තමන්ගෙ අත්දැකීමේන් පිළිතුරු දෙන එක.. වෙන තරක තේරුමක් නැ..
    ඒ දේ නොකරන නිසා දැන් නම් උණ්වහන්සෙගෙ ඵල ගැනත් ප්‍රශ්ණයක් එනවා..😐
    පස්සෙ කියනවා බුදු රජාණන් වහන්සෙ හේතු ඵල දහමලු අවබෝධ කලේ (නැ ස්වාමීණ් වහන්ස පටිච්ච සමුප්පාදය කියන්නෙ හෙතු ඵල දහම නෙවෙයි..හේතු ඵල දහම කතා කරන්නෙ ලෝකයේ...ලෝකයක් පැන නොවෙන තැන නෙවෙයි )
    "ශිෂ්‍යයෝ 12 දෙනෙක් විතර ඉන්නවා පූර්ණ නිර්වානයට පත්වූ අය..ඊ ගොල්ලො අරහත් ඵල සුවය සඳහා ගෙන යැමට තමයි මම ඒ ගොල්ලන්ට ධර්මය කියා දෙන්නෙ.." (දැන් මේක විකාරයක් විතරක් නෙවෙයි අර කලින් උණ්වහන්සෙම කියපු සෝවාන් සකෘදාගාමී ආදි ඵල නැ කිව්ව එකටත් පරස් පරයි )

    • @suchithadeerathera2174
      @suchithadeerathera2174 3 ปีที่แล้ว +1

      පුර්ව නිවන ලෙසින් දක්වන්නේ පුර්ණය නිවනට පෙර තත්වයයි. පාසැල් පෙරපාසල් ගත්විට පෙර පාසැල් යනු පාසැලට අැතුල්විමට පෙර තත්තවය හෙවත් මොන්ටිසෝරි යන්නය.පුර්ව යනු පෙරයන්නය ඔබ හොදින් සවන් දුන්නෙ නම් පුර්ණ නිවන නොව පුර්ව නිවන ලෙසින් උන්වහන්සේ ශබ්ද කරන බව හදුනාගත හැකිය. අවුරැදු 35.40 ධර්මය සොයා ගිය සොයාගත් ධර්මය බොහෝ පිරිසකට මේ ජිවිතය තුලදිම නිවනට පත්විමට දේශනා කරන එ අරමුණට ප්‍රනාමයා දැක්විමක් වශයෙන් ඔබගේ ප්‍රකාශය නිවැරදි කරන්නේ නම් එය අගය කලයුතු කටයුත්තකි.

    • @jacobfernandez6649
      @jacobfernandez6649 3 ปีที่แล้ว

      @@suchithadeerathera2174 මම පිළිඅගන්නවා මට පූර්ව නිවන කියන වචනය හරි හැටි ඇහිලා නැ කියලා. ඒ ගැන කණගාටුව පල කරනවා.
      පූර්ව නිර්වාණය කියලා ඔබතුමා අදහස් කරන්නෙ කුමක්ද?
      දකින්නෙ එකන් නිවනක්.පෙර එකයි සම්පූර්ණ එකයි කියලා දෙකන් නැ. ඒ නොදැක්ක සියල්ලන් නිවන් නොදුටු.
      ඒ එකම නිවන තමයි සෝවාන්, සකෘදාගාමි, අනාගාමී, අරිහත් අවස්ථාවල ආයෙ ආයෙ දකින්නෙත්. ඔය කියන 12 දෙනා අරිහත් වෙන්න කලින් නිවන් දැකින අත්දැකීම් එකක් හරි පහු කරලා ඉන්න වෙනවා.
      එහෙම නොදැකපු අය්ට අරිහත් වීමක් වෙන්නෙ නැ, ඊට කලින් නිවන දැක ගන්න වෙනවා (මේවා තාක්ෂණික කාරණා)

  • @මනෝද්බණ්ඩාර
    @මනෝද්බණ්ඩාර 3 ปีที่แล้ว

    මේමයි හාමුදුරුවෝ ළමයිනට උගන්වලා ගුරුවරයා උගන්වලා ආස්වාදවක් ලබනවා.ආස්වාදයේ ආදිනව තමා අනිච්ච දුක්ඛ අනන්ථ බව.එක ලමයෙක් දොස්තර කෙනෙක් වෙනකොට ඒ ගුරුවරයාට මාන්නය ඇතිවෙන්නේ.අනිච්ච ස්වභාවය තමයි පිනවලා අවසන් කරගන්න බැරිකම.එයා කැමති වේවි ඔක්කොම දොස්තර ලා වෙනවා නම්.ඒක වෙන්නේ නැ.හිතේ.කැමැත්ත ඉස්ට වෙන්නේ නැ.

    • @anandalalyapaabeywardhana8979
      @anandalalyapaabeywardhana8979 3 ปีที่แล้ว +2

      ආස්වාදයේ ආදීනවය ගැන ත්‍රිලක්ෂණය හෝ දුක ගැන එකම වචනයක් වත් බුදුන්වහන්සේ පවසා නැත. ථේරවාදී භික්‍ෂුන් බුදුදහම විකුර්ති කිරීමට බුදුදහම පිලිබඳ ජනයා නොමග යැවීමට ජනතාවට නොතේරෙන බොහෝ දේ ත්‍රිපිටකයේ ලියා ඇත. එම කිසිම දෙයක් කිසිදිනක ත්රුම් ගැනීමට නොහැකිවන පරිදි ලියා තිබීමයි ඔවුන්ගේ කපටිකම.

  • @sarathw5740
    @sarathw5740 3 ปีที่แล้ว +2

    This monk does not understand the meaning of View. (Ditthi). He has mixed up the Asimimana and Sakkhaya Ditthi. "සත්කාය" දිඨ්ටියයි "අස්මී" මාන ‍යයි පටල ගෙන.

  • @chandanaupulkumara9894
    @chandanaupulkumara9894 3 ปีที่แล้ว

    Pinvathuni varadi drustika munvahase inne.drustigata novi darmaya vimasanne.godak vardi akarayata samaharA hamuduruvaru adarmaya samajagatha karanava.darma sangayanavakata me sudusu kalayai.

  • @chathurawijesinghe3517
    @chathurawijesinghe3517 3 ปีที่แล้ว

    මේ සාකච්ඡාවෙදි, ඉන්දික මහත්මා ඉන්න තැනම තමයි මාත් ඉන්නෙ!👍🤔

  • @shadowmoon4463
    @shadowmoon4463 3 ปีที่แล้ว

    සිරි සමන්ත බද්ද හිමි බාය් දහම ප්‍රචාරයට පැමිනි තොතවත්ත ඉතා හෝදින් දමනය කර අැති බව පේනේ.
    තෝටවත්ත වේනදාට වඩා සංසුන් හා සිලාචාරව වැඩසටහන මේහේවය්.
    සුසන්ත මාහතානේනි පේට්ටි තුනේ අබියෝගයට කුමක් උනිද??
    බැසිලයානන් ජනාදිපති වි ප්‍ර.රනතුන්ගයාන්න අගමැතිවන බව කිවු තෝටවත්තයානන්ගේ අානාවැකිය තව සවිස්තරාත්මකව විඩියෝවකින් විස්තර කරනු මැන..

  • @charithchandrarathna1392
    @charithchandrarathna1392 3 ปีที่แล้ว +1

    ඔය මාර්ගඵල පිලිබද ප්‍රශ්නය සමන්තභද්‍ර ස්වාමීන් වාහන්සේගෙන් අහන්න? හොද පිලිතුරක් ලබාගන්න පුලුවන්

  • @GomelSkychenal
    @GomelSkychenal 3 ปีที่แล้ว

    V logs neme bn Vlogs🤣 hamadama kiynwa

  • @හේශාන්පෙරේරා
    @හේශාන්පෙරේරා 3 ปีที่แล้ว

    මේ ඉන්දික මහත්මය ගෙ ෆෝන් නම්බර් එක හොයාගන්න බැරිද
    ඉන්දික ගෙ සමහර දේවල් වලට එකග නොවුනත් පොඩි දරම කරුණක් දැනගන්න ඕනෙ

  • @kithsiridewanamuni5003
    @kithsiridewanamuni5003 3 ปีที่แล้ว

    Mema sanwadaye duka saha dukkha vigrha kireema apahadilyi

  • @chamindaweerasinghe9802
    @chamindaweerasinghe9802 3 ปีที่แล้ว

    හමුඩුරුවො නේ අවසරය්
    චතුරර්‍ය සත්ත්‍ය
    1-ඩුක්ක සමුඩය
    2- ඩුක
    3- ඩුක්ක නිරෝඩය
    4- නිරෝඩගමිනී පටිපඩා
    තමය් පිලිවෙල
    නමුත් මෙක කොහෙන් හරි කියන්න එපය් උන් වහන්සේ හරියට කිව්වට
    ලියපු අය පිළිවෙළ මාරු වෙලා වගෙ

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය දැනුවත් කිරීමට

  • @nimeshgamage9634
    @nimeshgamage9634 3 ปีที่แล้ว +1

    මගේ ධර්ම ගවේෂණයේ සාරාංශය.
    සමන්ත බද්‍ර හිමි.-හැම දහමකම කොටස් logically ගලපයි. මාර්ගය පැහැදිලි ව දෙශානා නොකරයි. කාලය සංකල්පය හරියට තේරුම් අරන් නැත.
    වන්ගිස හිමි - හෙම දෙයක්ම හීනයට ගලපයි කර්මය පුනර්වය පිළිගන්න නොගනී එත් අසන්නට කෙලින් කියන්න බයවේවි.
    මීමුරේ himi. මම සංකල්පයේ පැටලී ඇත. පරස්පර දේ කියයි.
    නිරපේක්ෂ අබය හිමි- බබුනු මානසික අභ්‍යාස යට කොටු වී එක නිවන කියලා සිතයි.
    Naakawathe හිමි. ප්‍රථමික logical, සංකල්පයකට කොටු වී අත. Hallucinations.
    ගාමිණී අබය- ක්රිශ්නමුර්ති තුමාගේ සංකල්ප වැරදියට දේශනා කරයි
    යලිත් මහතා - බොරුවට Hallucinations වී අත. ප්‍රස්සිදිය ට වෙන්න පුළුවන්.
    ගොඩකන්ද මහතා - ප්‍රථමික ලොගික් එකකට හිරවී Hallucinations වී අත.
    කිරුලපන හිමි - කටපාඩම් පමණි වෙදගත් නැත.
    වදුරඹ සිරිවර්ධන මහතා - අනිත් අයට සාපේක්ෂව පිළිගත හැකි කරනා දේශනා කරයි. දේශනා අසන්න sathygaweshi කියලා යුටුබ් සර්ච් කරන්න.
    තොටවත්ත මහතා - දැනුම ඇත. එත් තාම මාර්ගයට වැටි නැත. සොබාදහම යුක්තිය සහ කර්මය පටලවන් හිරවී ඇත. Abidharmaya බුද්ධ දේශනාවක් කියා පිළිගනී.

    • @nirmalnanayakkara4766
      @nirmalnanayakkara4766 3 ปีที่แล้ว +1

      @@vajirachandrasiri9428 Sathyagaweshi link ekak ewanda puluwanda

    • @nimeshgamage9634
      @nimeshgamage9634 3 ปีที่แล้ว

      th-cam.com/channels/2y9iTHjT0f1rTz92dK8bwQ.html

    • @nimeshgamage9634
      @nimeshgamage9634 3 ปีที่แล้ว

      @@nirmalnanayakkara4766 මුලදී ඇහුවා එත් හරිම දේ කියවෙන්නේ නෑ

  • @SLSHALLOWS
    @SLSHALLOWS 3 ปีที่แล้ว

    ඕයි සුසන්ත

    • @SLSHALLOWS
      @SLSHALLOWS 3 ปีที่แล้ว

      මේ වීඩියෝව බලල අනිවාර්යයෙන්ම වීඩියෝවක් කරන්න මේක මන් දුන්න කියල කියන්න එපා. th-cam.com/video/rymvvY3V6rk/w-d-xo.html

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ඔබගේ කාලේ හරක් දක්කපු...ඒ කාලය ඉවර වී ඇත.

    • @SLSHALLOWS
      @SLSHALLOWS 3 ปีที่แล้ว

      @@sathyavlogs841 ඇ.... මෝඩ සුසන්ත ගිහින් බලනවා වීඩියෝ එක ... බුදු හාමුදුරුවොත් එක්ක කතා කරන වීඩියෝවක් ඒක

    • @SLSHALLOWS
      @SLSHALLOWS 3 ปีที่แล้ว

      හරකා

  • @priyanthawijayatunga624
    @priyanthawijayatunga624 3 ปีที่แล้ว

    It seems that logic is the ultimate thing: because the discussants take everything under it. They try to understand everything according to "some logic". So, their logic dominates everything that they talk. This implies, unfortunately according the any logic, that everything is under the logic. So, ultimate truth is logic, for them!!!

  • @chamodsasanka9912
    @chamodsasanka9912 3 ปีที่แล้ว +1

    තොටවත්ත මහත්තයෝ ඔයාවත් රහතන් වහන්සේ නමක් අපිට නම් කරන්නකෝ අපිට නිවරදි දහම හදුනා ගන්න ලෙහෙසි

  • @naveenavee5327
    @naveenavee5327 3 ปีที่แล้ว

    Ekak beti unoth thava ekak sanvada sanvada sanvada mara jivitja budun vahanse veda hitiyat sanvadeta enna kiyai a tharam danvava kiyana ekakane karanne

    • @naveenavee5327
      @naveenavee5327 3 ปีที่แล้ว

      @wijaya nath ane ne mama sahahitya gena dan ne anunge denuma neme thamathulin avaboda karaganna kenekgen denagena thamava avaboda karaganna ekai mage adahasa obe adahasa anuva sanvaden dinana aya soya yanna mama kalin link ekak dala ethi ema desakayanan vhansege desana digatama ahanavanam vetahei 🙏

  • @easyenglishchathurangagama6326
    @easyenglishchathurangagama6326 3 ปีที่แล้ว

    ථේරවාදය ගැන හීනටිගල හාමුදුරුවෝ එක්ක සාකච්ඡා කරන්න...යලිත් හරියන්නේ නෑ

  • @JayanthaPathmasiri-nb1iv
    @JayanthaPathmasiri-nb1iv 9 หลายเดือนก่อน

    Apata therena darmaya anyway ape hamuduruwangen moda parsonage adana epa

  • @kasunchathuranga1415
    @kasunchathuranga1415 3 ปีที่แล้ว +1

    මේ වගේ වරදගත් සාකච්ඡාවකට මේ වගේ ගොන් caption දාන්න එපා. 🙄

  • @මනෝද්බණ්ඩාර
    @මනෝද්බණ්ඩාර 3 ปีที่แล้ว +3

    සුසන්ත, නිරපේක්ෂත්වයේ මග..51k subcribers ලා ඉන්න චැනල් එකක්.වලස්මුල්ලේ අභය හිමි කරන්නේ.මේ වගේ එකට එකක් සම්බන්ධ නැති කතා නෙවෙයි.බෝම ලස්සන පැහැදිලිව ධර්මය විග්‍රහ කරනවා.උන්වහන්සේ ව සම්බන්ධ කරගන්න.වැඩසටහනක් කරන්න.ඉන්දිකටත් රටටත් හොදක් වේවි..

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      මට පෝන් නම්බර් එක එවන්න .

    • @savesrilankaa
      @savesrilankaa 3 ปีที่แล้ว

      Patta horek

    • @shadowmoon4463
      @shadowmoon4463 3 ปีที่แล้ว

      @@sathyavlogs841 Thero lives in Australia..

    • @shadowmoon4463
      @shadowmoon4463 3 ปีที่แล้ว +1

      @@savesrilankaa නැහැ එතුමා මහන විමට කලින් චාටත් ඉන්ජිනේරැවේක් හෝරකන් කරලා ලබා ගන්ඩ දේයක් එතුමට තිබුනේ නැහැ..

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර 3 ปีที่แล้ว +1

      @@sathyavlogs841 0718828828 ( අභය හිමිගේ නම්බර් එක)උන් වහන්සේ මේ දිනවල ලංකාවෙ නැ මං දන්න තරමින්.එත් ලංකාවට ඇවිත් යන්න එනවා.උන්වහන්සේ ව සම්බන්ධ කරගන්න.වැඩසටහනක් කරන්න..ඔබලා වහ වහ නිවන් අවබෝධ කරගනිවි..🙏

  • @user-li3jy2se1p
    @user-li3jy2se1p 3 ปีที่แล้ว +1

    නිවන් දැක්කොත් ඒ චිත්ත ශක්තියට මොකද වෙන්නේ?

    • @user-li3jy2se1p
      @user-li3jy2se1p 3 ปีที่แล้ว

      @Sanuja Methmal මොකක්?

    • @user-li3jy2se1p
      @user-li3jy2se1p 3 ปีที่แล้ว

      @Sanuja Methmal ඔය ඔබ අවබෝධ කර ප්‍රත්‍යක්ෂ කරගත් දෙයක්ද නැත්නම් පොත් කියවා/බණ අසා ලබාගත් දැනුමක්ද?

    • @user-li3jy2se1p
      @user-li3jy2se1p 3 ปีที่แล้ว

      @Sanuja Methmal එහෙනම්?

    • @suchithadeerathera2174
      @suchithadeerathera2174 3 ปีที่แล้ว

      th-cam.com/video/lO_KF47pAPo/w-d-xo.html

    • @devapriyaellawala4101
      @devapriyaellawala4101 3 ปีที่แล้ว

      @Sanuja Methmal මෙක විස්තර කරන්න

  • @savesrilankaa
    @savesrilankaa 3 ปีที่แล้ว +2

    Book knowledge only,

  • @sumithrangana2192
    @sumithrangana2192 3 ปีที่แล้ว +1

    හාමුදුරුවෝ කර්මය පැහැදිලි කරනවා වෙන වචනයක් දාගෙන . කොහෙන් ගියත් උන් වහන්සේ අහුවෙනවා. දෙමුපියන්ගේ ජාන අනුවම සියලු දේ වෙනවනම්, එකම පවුලක සහෝදර, සහෝදරියන් ලිංගික වෙනස් ඇතිව, ගතිගුණ වෙනස් ඇතුව, රූප වෙනස් ඇතිව ඉපදෙන්න කොහොමද දන්නේ නැහැ. සංසාරේ තියෙනවලු කර්මයක් නැහැලු. මේ සියලු දෙනාම දැනුමක් මත සිට මිසක් අවබෝධ ඥාණයකින් කියන දේවල් නොවෙයි.

    • @user-li3jy2se1p
      @user-li3jy2se1p 3 ปีที่แล้ว

      ඒකහරියට මේ වගේ ප්‍රශ්නයක්,
      මේ ලෝකෙ කොටියෝ වගේ දරුණු මාංශ භක්ෂකයෝ ඉන්නත් මුවෝ වගේ අහින්සක ශාක භක්ෂකයෝ ඉන්නත් හේතුව මොකද්ද?
      ඒක තමා ස්වභාවධර්මය කියන්නේ. ස්වභාවධර්මයට සාධාරණද අසාධාරණය ද කියල අදාලත්වයක් නෑ. එහෙම සාධාරණ අසාධාරණකම් වලට අනුව වෙනවනම් ඔය කියන විදිහට ලෝකෙ හැම මිනිහම clones වගේ ඉන්න ඕනෙ. එහෙම නෑනේ. එහෙම නෑ කියල ඒක එහෙම නොවුණ එකට හේතු අපිම හදාගන්නවා. ඒත් ස්වභාවධර්මයට ඒක අදාල නෑ.

    • @udararanaweera3825
      @udararanaweera3825 3 ปีที่แล้ว

      එකම ගහෙන් ගත්ත ඇට ටිකක් පැල කරාම විවිධ ස්වභාව සහිත එම වර්ගයේ ගස් බිහිවන්නේ. අන්න ඒ වගෙ

    • @sumithrangana2192
      @sumithrangana2192 3 ปีที่แล้ว +1

      @@udararanaweera3825 මම හිතන්නේ නැහැ මව් ගසේ හැඩය, එහි පල වල එකම රස, එකම ගුණ වගේ දේවල් වලට බහිරව වෙනස් ස්වභාවයක්‌ ගන්නවා කියලා. ගසකින් ගන්න බීජ කිසියම් වෙනසකට භාජනය නොකොළොත් මව් ගස හා ඒ බීජ වලින් පළවුණු ගස් මුල් ගසට අමතර වෙනසක් වෙයි කියලා.

    • @udararanaweera3825
      @udararanaweera3825 3 ปีที่แล้ว

      @@sumithrangana2192 මොකද නැත්තේ. මවු ගසින් හැදෙන ශාක කොතරම් වෙනස් ද? ජාන කියන එකට කාලය, පරිසර ස්භාවය, බාහිර ශබ්ධ ආදිය පවා බලපානවා. ගහක අතු බෙදෙන හැටි පවා ජාන වල ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නෙ. එහෙම බැලුවම එකම ගහේ ජාන නම් අතු පවා එකට එන්න ඔන. ගස් වලත් ලිංග භේදය තියෙනවා. එකම මවු ශාකයෙන් ගත්ත ගස් වල වෙනස් ලිංග බේදයන් තියෙනවා.

    • @suchithadeerathera2174
      @suchithadeerathera2174 3 ปีที่แล้ว

      @@udararanaweera3825 th-cam.com/video/lO_KF47pAPo/w-d-xo.html

  • @kunarasarath7268
    @kunarasarath7268 3 ปีที่แล้ว

    Dukha satya awaboda kirima sowanwimai

  • @lotustv6271
    @lotustv6271 3 ปีที่แล้ว

    මේ හමුදුරුවොන්ගේ පසුබිම් විස්තරෙත් කිව්වානම් වටිනවා. පැවිදිවුනේ කොයීකාලේද, කවිද ගුරුවරයා වගේ යන තොරතුරු

  • @vijithanandakiuldeniye5247
    @vijithanandakiuldeniye5247 3 ปีที่แล้ว

    Mehemath mithya matha kiyala samajaya nomaga yawanna epa.

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe8170 3 ปีที่แล้ว

    මේ බික්ශුවක් කියල මම පිලිගන්නෙ නෑ ඒත් චීවරයක් දරාගෙන ඉන්නවනෙ. මාර්ගපල ගැන කියන නිසා මේ බික්ශුවගෙන් අහන්න ඇයි නිරෝද සමාපත්තියට සමවදින්න පුලුවන් අනාගාමී සම රහතන් වහන්සේලාට පමනයි. හේතුව පහදන්න කියල. එතකොට මේ කියන උත්තෙරේට පිලිතුරු හම්බවෙයි.

  • @priyanthakumara1317
    @priyanthakumara1317 3 ปีที่แล้ว

    ඉන්දික නම් හොදයි...
    හැබැයි මේ හාමුදුරුවෝ අනා ..ගාගෙන ඉන්න බවයි පේන්නෙ.
    සක්කායදිට්ඨිය අනා..ගාගෙන ඇත
    අස්සාදය..ආදීනවය..නිස්සරනයද..
    අනාගාමී කරන බව පෙනෙනවා😂🤣