තනි වාක්‍යයකින් ලිවීම 2 අභ්‍යාස - උසස් විභාග සඳහා
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- තනි වාක්‍යයකින් ලිවීම පිළිබඳ ව පළමු පාඩමට අදාළ ව යොමු කොට තුබුණු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අභ්‍යාස සාකච්ඡා කිරීමත් තවදුරටත් සාවද්‍ය උගැන්වීම් සිදු වෙමින් පැවතීම හමුවේ අපේක්ෂකයන්ට නිවැරදි අවබෝධයක් ලබා දීමත් මෙම පාඩමෙහි අරමුණ වෙයි. (තනි වාක්‍යයකින් ලිවීම යනු ‘සුදු නඟා‘ කියන ලෙස වචන 15කින් ලිවීම නොවේ.)
සර්ගෙ මේ පාඩම නැරඹුවාම තමයි මට මේ තනි වාක්‍යයකින් ලිවීම හරියටම තේරුම් ගත්තෙ 🙏
ඔබතුමාගේ නිරවද්‍ය ශාස්ත්‍රීය දැනුම මෙසේ බෙදා දීම ගැන අප්‍රමාණ ගෞරවය. ඉතානිරවුල්...♥️
බොහොම ස්තුතියි සර් ! SLAS උත්තර පත්තර පරීක්ෂා කරන පරිපාලන සේවයේ නිලධාරීයකු ද පැවසුවා සර් කියන පරිදි ම තමයි.ඒ ත් එයා ගුරුවරයකු නොවන බැවින් මට වටහා ගැනීමට අපහසු වූවා. ඇත්තටම වචන 10,15ට කෙටි කරන්න එපා බලන්න රූල් කොයිතරම් දීල තියනවද, මේක සාරාංශ නෙමෙයි කියල එම නිලධාරියා මට පැහැදිලිව පැවසූවා . බොහොම ස්තූතියි සර් පැහැදිලියි ..
ඔබ වගේ බුද්ධිමත් කෙනෙක් ගෙ මේ මගපෙන්වීම ඉතා වටිනවා..
ගොඩාක් පිං සර්...🙏 මේ වීඩියෝ බලන්න කියපු නීර්තා ධනුජ සර්ටත් ගොඩාක් ස්තූතියි ❤️🙏
elama elama.... gemmk thamai
බොහොම ස්තුති සර්.. ගොඩාක් හොඳින් පැහැදිලිව සර් කියල දෙනව... 🙏
ගොඩක් ස්තුතියි සර්..🙏❤️
බොහොම ස්තුති සර් ,ඒ වගේම ගොඩක් පින්
Thank you sir
super lessons sir
Thank you sir..
වැදගත් වීඩියෝ එකක්.. මේ සම්බන්ධයෙන් කා අතරත් තියෙන්නේ පැහැදිලි අදහසක් නෙවෙ..
ආම්මො සර් අන්තිම ටික...පට්ට.😋😋😋
Thank you sir ❤❤❤
Thanks sir
සර්,බොහොම පිං...
Sir obe wadasatahan kalayee awashaya tawak...oba tuma ge sewaya ageneya..durwla palakayanta wada durwala paripalakayan..ita wishala haani atikarawai..niwaradi danuma nomile laba deema pilibada obatumata bohoma pin.
🙏 Bohoma sthuthiy sir. Sir witarai hariyata kiyadunne saranshakaranayay thani wakyakin liwimai. Godak pin. 👍
Sir rajya sewa tharaga vibaga wala"Prastharayak dila, wisthara karanna" kiyala awama liyana hari vidiha kiyadenna puluwan da. Prasthara sambandawa ena wenath prashna th ekka. Sthuthiy.
ඉදිරියේ දී කාලවේලාව ඇති පරිදි කරමි. ජය!
🙏🙏🙏 ස්තුතිය
සර් ස්තූතියි.සර් සමාන වචන තරග විභාගවලට එන
දෙව් ගන්න පොතක් කියන්න
wow very good explanation Sir...this is a big announcement for fake show off jokers...specially for that specific lady with massive knowledge beyond the Professor level...
තමන් දන්නා කියා දීම යූ ටියුබ් ඒකේ හැටියක් වැරදි අඩුපාඩු කම් තියෙනවා නම් කාරුණිකව පෙන්නා දීම නියම උගත් නිහතමානී මිනිසුන්ගේ ගතියක්
Sir kiyana de hari. Eth mechchara diga cheda dan paper wala ne.dan thiyenne rul 3ka withara wakyak thani wakyakin liyanna
සර් , දීලා තිබෙන වර්ෂ හා සංඛ්‍යාත්මක අගයන් ,තනි වාක්‍යට ඇතුළත් කිරීම අනිවාර්යද?
විශ්වවිද්‍යාලයේ මම ආසම මහාචාර්යවරයා....මෙතරම් පැහැදිලිකිරීම් පාසල් කාලයේදීවත්(ඇතැම්) මම ලබා නෑ...
මේයා විතරයි මෙහෙම කියන්නෙ අත්තනායක sr කියන්නෙත් අනික් විදියට එයා කියනව 10 ත් වැඩී කියල
ගොඩක් ස්තූතියි සර්
සර් වචනයක් වැරදුනොත් තනි ඉරකින් කපලා දැම්මට ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද
කැපීමක් නොකළ යුතු වන ලෙස ලියන්න. වැරදිලා වත් එවැනි වෙනස් කිරීමක් කරන්නට වුවහොත් තනි ඉරකින් කපා දැමීම එක ම විකල්පයයි.
සර්ගෙ පරිපාලන විභාගය අදාළ පන්තියට සම්බන්ධ වෙන්නේ කොහොමද?
@@ayeshasandamali1310 මම පන්ති කරන්නේ නැහැ. කරලත් නැහැ. ඒත් ඔබගේ ප්‍රයෝජනය සඳහා ඉදිරිපත් කළ පාඩම් රැසක් මෙම යූටියුබ් චැනලයේ තිබෙනවා.....
❤👍🙏🌹
heliweema ekata nemeyida sir liyanna oni
විකල්පයකි. සුදුසු සියලු තන්හි ව‘ධාතුව වෙන් කිරීම මගේ ක්‍රමයයි. එළි වීම - හෙළි වීම, හෙළි පෙහෙළි වීම, අනාවරණය වීම..... එහෙත් එකට යෙදෙන අර්ථයක් සේ සලකා ඇතැම් උගත්තු එකට ද යොදති. එක් ප්‍රතිපත්තියක් සලකා යොදන්නේ නම් මේ දෙක ම නිදොසි......
❤❤❤❤
ඒත් සියයට අනූ නවයක් ගුරුවරු වචන 10 පහළොවෙන් කෙටි වාක්‍ය ලියන්න කියලා තමයි උපදෙස් දෙන්නේ සර් .ඇත්තටම ළමයි පව් .
ඔබ නිවැරදි දේ වටහා ගන්න. ජය!
❤❤❤❤❤
ඉටින් ඕකට වඩා හොදනි ඒ දීපු එකම ලිව්වන්ම් .මේ මොන කුනුහරප යක් ද
💜️💜️💜️💜️
😂😂😂
අපො අර කෙල්ල පට්ට බොරු උගන්නන්නෙ සර්...පබා වගෙ ..අපො හෙන අප්පිරියයි
කවුද කෙල්ල
තරග විභාගයක්වත් නොලියා ගොඩ ඉදගෙන පීනන්න කියා දෙන කෙනෙක්. මටත් හම්බුණා.
The chaser kella d?@@tharangadhananjaya2028
නියමයි සර් subscribe kra ❤️❤️❤️
අහම්බෙන් හම්බුනේ මම ශෙයාත් කරා
Thank you sir❤
❤❤
❤❤❤
❤
❤❤❤