IQ Guru - භාෂා හැකියාව - තනි වාක්‍ය සහ පද විවරණය (01)
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- Latest Information 2021 අගෝස්තු මාසයේ අපගේ පන්තිවල දී සාකච්ඡා කරන ලද ප්‍රශ්න ලබාගැනීමට සහ සැප්තම්බර් මාසයෙදී පවත්වන පන්ති ගැන දැනගැනීමට;;;;;;;;;
www.facebook.c...
තරග විභාග සඳහා අයදුම්කළ ඔබ සියලුම දෙනා වෙත,
IQ Guru කණ්ඩායම මගින් පවත්වනු ලබන IQ සහ අවබෝධය පන්ති මාලාව බොහෝ පිරිසකගේ ඇගයීමට පාත්‍රව ඇත. මේ වන විට IQ පන්තිවලදී සරල ක්‍රම සහ උපක්‍රම හඳුන්වා දෙමින් විභාග ප්‍රශ්න පත්‍ර රටාවේ ප්‍රමිතියට අනුව බර තැබූ ප්‍රශ්න පත්‍ර භාවිතයෙන් නවතම ගැටලු නිරන්තරයෙන් විවරණය කරයි.
IQ පන්තිවලදී අගෝස්තු මාසයේදී සාකච්ඡා කරන ලද ප්‍රශ්න පත්‍ර සමූහයක් මේ සමග ඔබ වෙත තිළිණ කරමි.
2021 අගෝස්තු 01 දින ප්‍රශ්න පත්‍රය මෙතනින් download කරගන්න.
drive.google.c...
2021 අගෝස්තු 01 දින IQ විවරණය බැලීමට.....TH-cam වීඩියෝව.....
• විධායක සේවා පොදු තරග ව...
2021 අගෝස්තු මාසයේ අනිත් දිනවල IQ Paper Class හි නවතම ප්‍රශ්න රාශියක් බලා ගැනීමට,,,, (තෝරාගත් ප්‍රශ්න කිහිපයක් පමණක් මෙහි අන්තර්ගත වේ. )
drive.google.c...
අපගේ අවබෝධය පන්තියේ දී අගෝස්තු මාසයේදී විග්‍රහ කරන ලද ගැටලු කිහිපයක්... ( ඒවා අවශ්‍ය පදනම ගොඩනැංවීමට විවරණය කරන ලද ගැටලු වේ. විභාගය ඉලක්ක කරගත් ගැටලු සැප්තැම්බර් සිට ආරම්භ වේ)
drive.google.c...
IQ step by step class note…… (එක් පන්තියකට අදාළ සටහනක් මෙහි දැක්වේ)
drive.google.c...
.
ප්‍රධාන පන්ති තුනක් පැවැත්වේ.
IQ Paper Class
අවබෝධය පන්තිය
IQ step by step class
Free - IQ paper class සහ අවබෝධය පන්ති යන දෙකටම සහභාගිවන අයදුම්කරුවන් හට IQ - step by step පන්තියට නොමිලේ සහභාගි වීමේ අවස්ථාව හිමිවේ.
එක් එක් පන්ති පිළිබඳ විස්තර මෙහි වෙන වෙනම දක්වා ඇත.
සැප්තැම්බර් මාසයට ඔබ ලියාපදිංචිවීමට අදහස් කරන්නේ නම් පහත සබැඳිය මගින් ලියාපදිංචි වන්න.
පන්ති ගාස්තු පිළිබඳ විස්තර ද ඔබට එම සබැඳියෙන් දැනගත හැකිය.
forms.gle/e5qE...
බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි වීඩියෝවල නැරඹුම් කාලය දින හතේ සිට දින 10 දක්වා ඉහළ නංවා ඇත.
තවත් බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක වීඩියෝ විවරණය නැරඹීමට...
• IQ Model Paper ආදර්ශ ...
භාෂා හැකියාව - තනි වාක්‍ය සහ පද විවරණය පිළිබඳ විඩීයෝ පාඩම් මාලවක පළමුවැනි පාඩම. = හැඳින්වීම
ස්තුතියි සර් ඔබට දිගාසිරි ලැබේවා
Thanks sir..mekata tawa videos one
Thanks sir
උචිත විකල්පවරණ vidio එකක් දාන්න සර්
Thankyou sir
Thanks sar
👍👍👍👍👍👍
සර් අවබෝධය ප්‍රශ්න පත්‍රයකදි තව දුරටත් එන්න පුලුවන් ප්‍රශ්න ආකාර මොනවද කියලා පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ?🙏🙏🙏
Sir thawa sinhala padam video danna
Me wge vedi twa krnna sirr
🙏🙏🙏🙏🙏
Thank you sir
Me wge vedi twa krnna sirr