වටු කුකුළු බිත්තර රැක්කවීම හා බිත්තර රක්කවනයක් සකස් කිරීම.Quail egg hatching & how to make incubator

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • මෙම වීඩියෝව වටු කුකුළු බිත්තර රක්කවාගන්නා ආකාරය පිලිබදව සියලු කරුණු අන්තර්ගත කර නිමවා ඇත.වටු කුකුළු පාලනය අද වන විට බොහෝ සේ ව්‍යාප්තව පවතින අතර නිවරදිව පැටවුන් ලබාගැනීමට ක්‍රමවේදය ගොවියා නොදැන සිටීම ඔවුන් ක්ශේත්‍රයේ මුහුන පාන ප්‍රධාන ගැටලුවකි.එයට පිලියමක් ලෙස සියලු කරුණු ඉතා සරලව සාකච්චා කරමින් අප මෙම වීඩියෝව ඉදිරිපත් කර ඇත.එමෙන්ම වීඩියෝව නරබන ඕනෑම කෙනෙකුටද මෙය ප්‍රායෝගිකව සිදුකර හොද විනෝදජනක අද්දැකීමක් මෙන්ම දැනුමට යමක්ද එක්කරගත හැකිය.
    කුකුළු බිත්තර රක්කවාගන්නා ආකාරය
    • කුකුළු බිත්තර රැක්කවීම...

ความคิดเห็น • 217

  • @r.t.lifestyle7006
    @r.t.lifestyle7006 3 ปีที่แล้ว +10

    මල්ලී මේකට කාඩ්බෝඩ් පෙට්ටියක් ගන්න බැරිද? තව පෙට්ටියේ සිදුරු හදන්නේ නැතුව කූලින් ෆෑන් එකක් එකක් හයිකරන්න බැරිද ? තව එකක් තියෙනවා, වටු බිත්තර රක්වනකොට ඒ එක්කම කුකුල් බිත්තරත් රක්කවන්න බැරිද ?

    • @Aththa18
      @Aththa18 ปีที่แล้ว +2

      මචන් අද්දැකිමෙන් කියනෙ ඔය වැඩෙ සෙට් වෙන්නෑ උබට මැශිමක් හදන්න ඔන බඩු කියන්නම් එව්ව ගනින්

  • @kaushikashehani4648
    @kaushikashehani4648 3 ปีที่แล้ว +2

    ගිරා බිත්තර රක්ක වන්න බැරිද

  • @sldpproduction8823
    @sldpproduction8823 2 ปีที่แล้ว

    මේකෙ cocotail බිත්තර රක්කන්න බැරිද.plz riply

  • @achinthakarunarathna7326
    @achinthakarunarathna7326 3 ปีที่แล้ว +1

    අයියේ මෙයාලා බිත්තරේ බිදගන්නවා නේ අපි බිදින්න ඕනි නෑ නේ

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 2 ปีที่แล้ว +11

    ගොඩක් වටිනා වීඩියෝ එකක් බුදුසරණයි මල්ලි 💖💖💖💖💖💖

  • @sportsworld-
    @sportsworld- 3 ปีที่แล้ว +22

    වෙනද වගේම වෙනස් වැඩක්.. දිගටම කරන් යමන් මචං... සුභ පැතුම්..

  • @harrypottervlogs3195
    @harrypottervlogs3195 3 ปีที่แล้ว +16

    ලයිට් ගියොත් මොකද කරන්නෙ

    • @kasindunadeera2663
      @kasindunadeera2663 ปีที่แล้ว +2

      ලයිට් එනකන් බලන් ඉන්නව😂

    • @Hansanadjmix
      @Hansanadjmix ปีที่แล้ว

      ​@@kasindunadeera2663😂

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 ปีที่แล้ว

      ​@@kasindunadeera2663 😂

  • @lakshithajayawardana.2164
    @lakshithajayawardana.2164 3 ปีที่แล้ว +5

    Light ek හැමතිස්සෙම දල තියන්න ඕනෙද??

    • @nagula4273
      @nagula4273  3 ปีที่แล้ว +1

      ඔව් උශ්නත්වය ලැබෙන්න නම් දාලා තියන්න වෙනවා.😊

  • @johanrajeev2601
    @johanrajeev2601 3 ปีที่แล้ว +13

    අය්යේ volt කීයක බල්බ් එකක්ද ගන්න ඔනේ

  • @mnproduction2044
    @mnproduction2044 3 ปีที่แล้ว +6

    තාරා බිත්තර රක්කවන ක්‍රමයක video එකක් ගේන්නකෝ🙂

    • @nagula4273
      @nagula4273  3 ปีที่แล้ว +2

      ඉදිරියේදි වීඩියෝ එකක් දාන්නම්.😊

    • @nithsaranirwan6575
      @nithsaranirwan6575 2 ปีที่แล้ว

      අනේ මටත්

  • @Feelmotivations
    @Feelmotivations 3 ปีที่แล้ว +2

    අනේ අයියෙ උශ්නත්වමානයක් නැත්නම් මොකද කරන්නෙ අයියේ

  • @nadhithtech8682
    @nadhithtech8682 3 ปีที่แล้ว +12

    ඒත් දැන් පැය 8ක්ක් විතර එක පැටියෙක් මැරුන,ඒ වගේ තව එකෙක් ඉන්නව,ඒත් අනිත් උන් හොදින්

    • @nagula4273
      @nagula4273  3 ปีที่แล้ว +3

      සමහර පැටවුන්ගෙ යම් යම් ආබාද උපතේදීම පවතින්න පුලුවන් ගොඩක් දුරට වර්දනය වෙද්දි ඒ අය නැතිවෙනවා.🥲

    • @minurimaheshi722
      @minurimaheshi722 2 ปีที่แล้ว

      මගෙත් එකේක මැරුනා බන්

  • @dineshpriyadarshana4674
    @dineshpriyadarshana4674 ปีที่แล้ว +1

    කාඩ්බොට් pateyaken pareda😊

  • @jayandilusha1100
    @jayandilusha1100 3 ปีที่แล้ว +8

    සුපිරි වීඩියෝවක් මචං.. 👌🙂♥️ දිගටම කරන් යමන් මචං.
    Good luck!! ✌️

  • @gamingdila7554
    @gamingdila7554 2 ปีที่แล้ว +1

    කහ පාට ලයිට් ගන්ඩ ඕනේ ද?නැත්තං sudu pata අවුලක් නැද්ද

  • @nimeshlakshan5726
    @nimeshlakshan5726 3 ปีที่แล้ว +4

    බිත්තර හරවනකොට කුනු වෙන්නේ නැද්ද

  • @chamilalalinda9865
    @chamilalalinda9865 3 ปีที่แล้ว +1

    Ayye kils eke thiyanna biththara rakkana ganna puluwan da A/c eke hinda awlda naththam ewa ganna puluwanda

  • @kasindunadeera2663
    @kasindunadeera2663 ปีที่แล้ว +1

    මෙක තියන්ඩ ඕන කොඉවගේ තැනකද අයියේ

  • @chanakamaddumage9497
    @chanakamaddumage9497 3 ปีที่แล้ว +1

    watukirilliyan gen බිත්තර rakkanne කොහොමද ..

  • @neelhapuarachchi4155
    @neelhapuarachchi4155 2 ปีที่แล้ว +1

    බිත්තර දාල දවස් කියකින්ද රක්කවන්න ගන්න පුලුවන් ?අද දාපු බිත්තර උනත් රකින්න තියන්න පුලුවන් ?

  • @umeshishan4099
    @umeshishan4099 ปีที่แล้ว

    අයියේ පැටව්න් බිත්තර වලින් එලියට ඇවිල්ලා දවස් කීයකට පස්සෙද කන්න කෑම දෙන්න ඕනි

  • @shortsvidio9345
    @shortsvidio9345 6 หลายเดือนก่อน

    උස්නත්වය කොහොමද වෙනස් කර කන්න්නෙ..... පාලනය කරන්නෙ....... 37.5, 38.5 අතර තියා ගාන්නෙ......

  • @SaliyaRuwan-vk2fr
    @SaliyaRuwan-vk2fr หลายเดือนก่อน

    බිත්තර රක්කන විදිය විතරක් නෙමෙයි😊පටව් එලියට එන විඩියත් බලා ගත්ත 😁ගොඩක් ස්තූතියි❤❤

  • @nuwanjayarthna5049
    @nuwanjayarthna5049 3 ปีที่แล้ว +2

    Thawa watuwo gena kiyala denwada. Methamin passe kohomada karanne kiyala...

  • @slthilibro6098
    @slthilibro6098 3 ปีที่แล้ว +4

    මොන බල්බ් එකක්ද ගන්නෙ

  • @kodithuwakkuarachchigemall4313
    @kodithuwakkuarachchigemall4313 2 ปีที่แล้ว +2

    වටුව බිත්තර රකින්නෙ නැද්ද අයියේ

  • @sagidimantha1970
    @sagidimantha1970 3 ปีที่แล้ว +4

    මේකට උන කටුවක් උනත් පාවිච්චි කරන්න පුලුවන්ද

    • @nagula4273
      @nagula4273  3 ปีที่แล้ว

      මේ උශ්නත්ව පරාසය මැනගන්න පුලුවන්නම් ප්‍රශ්නයක් නැහැ.😊

  • @kaeeshadananjaya3222
    @kaeeshadananjaya3222 3 ปีที่แล้ว +3

    අයියෙ බිත්තරේ උෂ්ණත්වය 37.5 /38.5 ගානද තියෙන්න ඕන ?

  • @maduu...1774
    @maduu...1774 6 หลายเดือนก่อน

    වටුකූකුලු බිත්තර කියන්නෙ මොනවද

  • @padminipadmini1825
    @padminipadmini1825 3 ปีที่แล้ว +5

    පට්ට

  • @ncuttilan3755
    @ncuttilan3755 3 ปีที่แล้ว +5

    අපි මෙි විදිහට card board box එකක කලා සාර්තකයි..දවස් 17/18 පැටවි ආවා..එකෙක්ගෙ විතරක් කකුල් පන නැති ගතියක් තියෙනවා.

    • @ncuttilan3755
      @ncuttilan3755 3 ปีที่แล้ว +2

      @DMC ටිකක් දිග ලොකු box එකක් ගත්තේ..වොටි 25 බල්බි එකක් හොයා ගන්න බැරි උන නිසා 40එකක් තමයි ගත්තේ..හැබැයි උෂ්්නත්වය මෙි විදිහට control kala...bulb ekath රදවන්න ලේසියි borad එක කපලා හදා ගත්තේ..

    • @wasanthakumaranayaka8776
      @wasanthakumaranayaka8776 2 ปีที่แล้ว

      Oya ge WhatsApp number eka danna ko

    • @chathuraakash6087
      @chathuraakash6087 2 ปีที่แล้ว +1

      ඔයා ලයිට් එක ඔෆ් කරේ නැද්ද?

    • @ncuttilan3755
      @ncuttilan3755 2 ปีที่แล้ว

      @@chathuraakash6087 naha...dawas tike digtama dal tibaa...

  • @nadhithtech8682
    @nadhithtech8682 3 ปีที่แล้ว +4

    මගෙ බිත්තර බිදන් පැටව් ආව ඒත් සමහර උන්ගෙ කකුල් පන නෑ වගේ උන්ට නැගිටින්න අමාරුයි ඒ ඇයි ?.ඒකට මොනාද කරන්න පුලුවන්

    • @nagula4273
      @nagula4273  3 ปีที่แล้ว +1

      එලියට ඇවිල්ලා පැය කිහිපයක් යනවිට හොදින් ඇවිදින්න ගන්නවා.ආව ගමන් එහෙම තමා පොඩ්ඩක් වලංගු මදි ගතියක් තියෙනවා .

    • @thedragonlk2873
      @thedragonlk2873 3 ปีที่แล้ว +1

      Do Do

  • @tharangaamiladara9500
    @tharangaamiladara9500 3 ปีที่แล้ว +3

    ඔයාගෙ නම්බර් එක පොඩ්ඩ්ක් දෙන්න පුලුවන් ද්?

    • @nagula4273
      @nagula4273  3 ปีที่แล้ว +1

      0704560562

    • @gamingrexy888
      @gamingrexy888 3 ปีที่แล้ว +1

      @@nagula4273 oyage nomber aka newene

    • @nagula4273
      @nagula4273  3 ปีที่แล้ว +1

      @@gamingrexy888 0704560562

  • @R4kMaliya
    @R4kMaliya หลายเดือนก่อน

    මෙකෙ ගන්න ඔන බල්බය වොට් කියද

  • @Feelmotivations
    @Feelmotivations 3 ปีที่แล้ว

    අනේ අයියේ 40v බල්බ් එක්කක් දවස් 18 ම දාලතිබ්බොත් මොකද වෙන්නේ

  • @dammikachandani1518
    @dammikachandani1518 2 ปีที่แล้ว +1

    කඩෙන් අරන් වටුකුරුලු බිත්තර රක්කවන්න බාරිඩ

  • @denethbirdsworld8277
    @denethbirdsworld8277 2 ปีที่แล้ว +1

    Aiye maha ewn biththara daddi vitamin oneda? Ane kiyannako

  • @aselasaman3090
    @aselasaman3090 3 ปีที่แล้ว +1

    watu kurullo bitthara walin eliyata awata passe pataunta kanna denna one monawada kiyala vidos ekak dannako aiya

  • @diycraftart2407
    @diycraftart2407 3 ปีที่แล้ว +1

    Ane danna kenek kiyannako dawas 18 ligth eka dalama thiyanna onida mama laga ushnathwamanayak nene

  • @rafishtv5647
    @rafishtv5647 2 ปีที่แล้ว +2

    ලයිට් එක දිගටම දාලා තියන්න ඕනෙද

  • @kalumkalum6558
    @kalumkalum6558 3 หลายเดือนก่อน

    LED බල්බ් එකක් දැම්මට කමක් නැද්ද

  • @dhahansathsara6701
    @dhahansathsara6701 7 หลายเดือนก่อน

    කඩේ බිත්තර රක්කවන්න පුලුවන්ද

  • @kalumkalum6558
    @kalumkalum6558 3 หลายเดือนก่อน

    කඩෙන් ගත්ත ඒවා කමක් නැද්ද

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    එළ ලොක්කා

  • @charukasadaruwan20
    @charukasadaruwan20 8 หลายเดือนก่อน

    අයියෙ බිත්තර රැකුනෙ නෑ නේ 🥲

  • @sanathalbert2622
    @sanathalbert2622 2 ปีที่แล้ว +1

    මේ විඩියො එක ගෙනාවට ස්තුති. අයියෙ

  • @chathuraakash6087
    @chathuraakash6087 2 ปีที่แล้ว +1

    අයියේ බල්බ් එක නිමන්න ඔනෙ නැද්ද 👍🙃

  • @hihsai_hi
    @hihsai_hi ปีที่แล้ว

    කොහෙන්ද මෙහෙම රක්කවන්න වටුකුරුලු බිත්තර හොායගන්නෙ

  • @TarokaDilsan-kd6ke
    @TarokaDilsan-kd6ke 11 หลายเดือนก่อน

    වටු බිත්තර කඩෙ මස්කඩෙ තියන එවා හොදයිද

  • @mahithdilhara4507
    @mahithdilhara4507 2 ปีที่แล้ว +1

    කඩෙන් ගන්න බිත්තර පුලුවන්ද

  • @Gaminghub-vn2vh
    @Gaminghub-vn2vh 5 หลายเดือนก่อน

    කඩෙන් ගන්න බිත්තර බෑද

  • @sachinthasakul4226
    @sachinthasakul4226 3 ปีที่แล้ว

    Ayye kils eke thiyana biththara ganna puluwanda man kiwwe vatu biththara

  • @sagidimantha1970
    @sagidimantha1970 3 ปีที่แล้ว +3

    බල්බ් එක වොට් කීයේ එකද්ද.

    • @nagula4273
      @nagula4273  3 ปีที่แล้ว

      ඔතනදිනම් වොට් 40 දැම්මේ. බල්බ් එකෙන් බලාපොරොත්තු වෙන්නේ උශ්නත්වය ඒ නිසා වොට් ප්‍රමානය නෙමෙයි නිවරදිව උශ්නත්වය පවත්වාගෙන යන එක තමයි වැදගත්.😊

  • @dinusahin7550
    @dinusahin7550 ปีที่แล้ว

    Ayya ieetteka balanna pettiye ahtule tiyana kura nama mokath sms 1 danna

  • @AnjanaDineth-mn4wo843
    @AnjanaDineth-mn4wo843 3 ปีที่แล้ว +2

    වටුවන් ගැන තවත් vidio දන්න

  • @cecilperera1939
    @cecilperera1939 3 ปีที่แล้ว +1

    aiye fam bittara valin kukuri pataw ganna vidiyo ekak danna ko

  • @MohammedNasar-dq1fv
    @MohammedNasar-dq1fv หลายเดือนก่อน

    Bulb wala valtage keeyada

  • @dinusahin7550
    @dinusahin7550 5 หลายเดือนก่อน

    Aiye wolt kiyya balp danne Ripley karnna

  • @sujisuji5707
    @sujisuji5707 2 ปีที่แล้ว

    ජෙනරේටරයක් හදන වීඩියෝ එකක් දාන්නකො අයියේ

  • @nethmihimesha5827
    @nethmihimesha5827 ปีที่แล้ว

    වන්මිනි අයියා නේ මේ

  • @chathuraakash6087
    @chathuraakash6087 2 ปีที่แล้ว +1

    කොහොමද අයියෙ ඇතුලෙ ඉන්න පැටියව බලන්නේ 🙂

  • @sandaruhirushan9192
    @sandaruhirushan9192 3 ปีที่แล้ว +1

    VIDULIYA NATHI VALANATA🤔🤔😞

  • @milroykoelmeyer
    @milroykoelmeyer 11 หลายเดือนก่อน

    Trans let to singhala.
    very good but if a auto Temprater controller was fitted then complate job
    Thank u

  • @kavesharukshan-lu4yb
    @kavesharukshan-lu4yb 10 หลายเดือนก่อน

    මල්ලි පරවි බිත්තර ඔය විදිහට රක්කන පුළුවන් ද

  • @kavindukalhara1602
    @kavindukalhara1602 3 ปีที่แล้ว

    Kade thiyena packet krpu biththara rakkanna ganna puluwnda????

  • @upekshatharumina3879
    @upekshatharumina3879 2 ปีที่แล้ว

    අපි ඉන්නෙ හික්කඩුවෙ මේ පැත්තෙ ගන්න තැනක් තීනොද

  • @nilangarukshan8464
    @nilangarukshan8464 3 ปีที่แล้ว +1

    Oyage number eka dennako bro

  • @NaleefJukiya
    @NaleefJukiya 8 หลายเดือนก่อน

    Aiye vatuvonge maw saththu
    biththara rakinavada

  • @bagyamadushani7853
    @bagyamadushani7853 3 ปีที่แล้ว +2

    Ayya me balbaye Wolt gana kiyada

    • @nagula4273
      @nagula4273  3 ปีที่แล้ว

      ඔතනදිනම් වොට් 40 දැම්මේ. බල්බ් එකෙන් බලාපොරොත්තු වෙන්නේ උශ්නත්වය ඒ නිසා වොට් ප්‍රමානය නෙමෙයි නිවරදිව උශ්නත්වය පවත්වාගෙන යන එක තමයි වැදගත්.😊

  • @priyanthathushara7954
    @priyanthathushara7954 2 ปีที่แล้ว +1

    aiye oya light aka hemawelawema dala thiyanna onada

  • @chamindapushapa1176
    @chamindapushapa1176 ปีที่แล้ว

    Rijifoom petti wala vitarada puluwan . Li petti wala berida

  • @shehankrisanjana2495
    @shehankrisanjana2495 11 หลายเดือนก่อน

    Bulb eke pramanaya mokakda

  • @gemingsina809
    @gemingsina809 2 ปีที่แล้ว

    අය්යේ ප්ලාස්ටික් බල්බ් ගන්න පුළුවන්ද???

  • @budipuyuhpemula200
    @budipuyuhpemula200 ปีที่แล้ว

    Mantap cara buat mesin tetas dari setropom sukses selalu kawan salam kenal👍👍👍👍🙏🙏🇮🇩

  • @RtRt-pk5sx
    @RtRt-pk5sx ปีที่แล้ว

    මියුසික් එපා ඔයි එපා වෙනවා බලන්නත්

  • @yehansapriyamali4462
    @yehansapriyamali4462 3 ปีที่แล้ว

    වටු කුරුල්ලො හදන්නෙ කොහොම ද කිකිලියක් ඔනැ හ

  • @slkalu1082
    @slkalu1082 ปีที่แล้ว

    මේ විදිය අනිත් කුරුලු බිත්තර වලටත් කරන්න පුලුවන්ද

  • @NaleefJukiya
    @NaleefJukiya 8 หลายเดือนก่อน

    Oya nam super . Oyata supiri vada karanna puluvan mata shuver

  • @nilangarukshan8464
    @nilangarukshan8464 3 ปีที่แล้ว

    Ane mata kiyannko meyalta denna kema podi patiyek hamba una kaledi eth eyta knna deyak nane kanneth ne

  • @tharangarukshan3423
    @tharangarukshan3423 2 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි. 👍👍👍❤❤

  • @malshansaranga1995
    @malshansaranga1995 ปีที่แล้ว

    ona badu monawada

  • @shakthiproduction7210
    @shakthiproduction7210 3 ปีที่แล้ว

    Aiyage number eka denna brd pdk monarun oya vidiyata rakkavanna barida aiye

  • @chamilalalinda9865
    @chamilalalinda9865 3 ปีที่แล้ว +1

    Vatuwo kard bord pettiyakin rakkana Hati led light ganath Kiyanna ayyye ane

    • @nagula4273
      @nagula4273  3 ปีที่แล้ว

      හරි ඉදිරියේදී ඒ පිලිබදව වීඩියෝ එකක් ඉදිරිපත් කරන්නම්.

  • @chandanapriyashantha3723
    @chandanapriyashantha3723 2 ปีที่แล้ว +1

    වැඩක් නඇ බොරුවක් ඔයා කියන්නෙ කපට් හුත් තා

    • @chandanapriyashantha3723
      @chandanapriyashantha3723 2 ปีที่แล้ว +1

      සොරි කොල්ලො

    • @nagula4273
      @nagula4273  2 ปีที่แล้ว

      ස්තූතියි කමෙන්ට් එකට.මහත්මයාට වීඩියෝ එකේ අපහැදිලි තැනක් හෝ ගැටලු සහිත තැනක් හරි තියෙනවා නම් කියන්න තව පැහැදිලිකිරීමක් ලබා දෙන්නම්.

  • @upekshatharumina3879
    @upekshatharumina3879 2 ปีที่แล้ว

    අයියෙ වටු බිත්තර ගන්නෙ කොහෙන්ද

  • @NadeeraMihitipola
    @NadeeraMihitipola 7 หลายเดือนก่อน

    Watu patau biththaren eliyata awata passe vitamin monwada denne,

  • @gamingrexy888
    @gamingrexy888 3 ปีที่แล้ว +1

    Aiye mata nomber aka chuttak dennao

  • @nadhithtech8682
    @nadhithtech8682 3 ปีที่แล้ว +4

    මේකට ගන්නෙ වොට් කීයෙ බල්බ් එකක්ද

    • @nagula4273
      @nagula4273  3 ปีที่แล้ว +1

      ඔතනදිනම් වොට් 40 දැම්මේ. බල්බ් එකෙන් බලාපොරොත්තු වෙන්නේ උශ්නත්වය ඒ නිසා වොට් ප්‍රමානය නෙමෙයි නිවරදිව උශ්නත්වය පවත්වාගෙන යන එක තමයි වැදගත්.😊

  • @sltecsuper9798
    @sltecsuper9798 3 ปีที่แล้ว +1

    Oyata huwarda pataw anawada

  • @sujisuji5707
    @sujisuji5707 2 ปีที่แล้ว

    ලයිට් ගියොත් මොකද කරන්නේ අපි අයියේ

  • @benja6503
    @benja6503 3 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි යාලුව.හොඳ පැහැදිලි විදිහට වැඩේ කරනව.ජය වේවා

  • @pathumdilshan1129
    @pathumdilshan1129 3 ปีที่แล้ว +1

    වොට් කීයේ බල්බ් එකක්ද දාන්නේ.

    • @nagula4273
      @nagula4273  3 ปีที่แล้ว +1

      ඔතනදිනම් වොට් 40 දැම්මේ. බල්බ් එකෙන් බලාපොරොත්තු වෙන්නේ උශ්නත්වය ඒ නිසා වොට් ප්‍රමානය නෙමෙයි නිවරදිව උශ්නත්වය පවත්වාගෙන යන එක තමයි වැදගත්.😊

  • @RajaRaja-gb1ti
    @RajaRaja-gb1ti 2 ปีที่แล้ว

    අය්යෙ wolt කීයෙ බල්බ් ඒකක්ද ගන්න ඔනෙ

  • @umeshishan4099
    @umeshishan4099 ปีที่แล้ว

    මේ ක්‍රමය මයින බිත්තර වලට හරි ද

  • @fishyoutubechannel8596
    @fishyoutubechannel8596 3 ปีที่แล้ว

    වටු කිරිල්ලිය බිත්තර රකින්නේ නැද්ද

  • @dilshanm1712
    @dilshanm1712 3 ปีที่แล้ว +1

    Watu petau biththaren eliyata awata passe unta kema monada denne

    • @nagula4273
      @nagula4273  3 ปีที่แล้ว

      දවසක් මොකුත් දෙන්නෙ නැහැ. ඊට පස්සෙ බීකෝ පෙත්තක් දිය කල වතුර එකක් දෙනවා.ඊට පසු සමපෝශ වගේ දිනක් දෙකක් දීලා කෑම වලට හුරුකරගන්න පුලුවන්.

    • @shanishani5996
      @shanishani5996 3 ปีที่แล้ว

      සුපිරි

  • @SL.KAVINDU
    @SL.KAVINDU 2 ปีที่แล้ว

    Aiye dawas17wenakam 3parak harawanna onida❤️❤️

  • @nandaabedasa3893
    @nandaabedasa3893 2 ปีที่แล้ว

    අයියේ කාඩ්බෝඩ් පෙට්ටියක බැයිද

  • @maheshpathum7832
    @maheshpathum7832 3 ปีที่แล้ว +2

    ලයිට් ගියම මොනා කරන්නේ

  • @Yasivov
    @Yasivov 3 ปีที่แล้ว

    දවඩකට කී පාරක් හරවන්න ඕනද බන්