කාම්බොජ මහාවංශය | kamboja mahavamsa | Neth fm Unlimited History 176 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2023
  • @HistoryTubelk #UnlimitedHistory,
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    Facebook : / nu1liyanagee
    මැදපෙරදිග unlimited history දේශන සදහා අමතන්න
    0703261117
    Prof Raj Somadeva Public Lectures in Brisbane • Prof Raj Somadeva P...
    UDARANCHA MADAMA - ENGLISH
    • Oldest House in the As...
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    Facebook : / nu1liyanagee
    Instergaram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com

ความคิดเห็น • 101

  • @kw...chamani9162
    @kw...chamani9162 9 หลายเดือนก่อน +3

    මම ශ්‍රී රාජ කීය පවුල වන පරාක්‍රමබාහු රජ පවුලෙ කෙනෙක්, ඒ බව ඔප්පු කරන්න මට සාක්ෂි තියෙනවා, කාම්බෝජය රටෙ අපෙ ශ්‍රී රජ පවුල තවම ඉන්නවා.පුලුවන්නම් ඒ ශ්‍රී රජ පවුලට අපෙ ශ්‍රී රජ පවුල මුනගස්සන්න වැඩ පිළිවෙලක් කරගන්න.ඔබ දෙපලට තෙරුවන් සරණයි.

  • @neviltec4687
    @neviltec4687 9 หลายเดือนก่อน +8

    17, 18 සියවස් වල හිටිය ගනින්නාන්සේලා නේද අද ඉතිරි වී තිබෙන බෞද්ධ සහ සාහිත්‍ය කෘති රැක ගත්තේ...? ගොඩක් ස්තූතියි සර් ඇතුළු නුවන් සහ නෙත් එෆ් එම් කාර්‍යය මණ්ඩලයට නොකඩවා මේ වටිනා ඉතිහාස පාඩම් මාලාව ජනතාව වෙත රැගෙන නිසාවෙන්

  • @ruwanperera1176
    @ruwanperera1176 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤Many thanks both of you,, Excellent program,, keep it up, 👍

  • @udayaprasanna2708
    @udayaprasanna2708 9 หลายเดือนก่อน +3

    මේ රටවල් වලට අමතරව වෙනත් රටවල් මහාවංශය පරිවර්තනය කරල තියනවද. තෙරුවණ් සරණයි දෙදෙනාටම....

  • @angelonugara3125
    @angelonugara3125 9 หลายเดือนก่อน +4

    මහාවංසයටත් වඩා පැරණි සිහල වත්ථු ඉතා පැරණි බණ කතා අංගසම්පූර්ණ බුරුම පුස්කොළ පිටපතක් පමණයි , පොල්වත්තේ බුද්ධදත්ත හිමිට සොයාගැනීමට පුලුවන් වෙලා තියෙන්නෙ . හැබැයි ඒකේ පෙරවදනේ විස්තරයක ඔය නාගාර්ජුනකොණඩයෙහි ශ්‍රි පර්වත සෙල්ලිපියේ , බෝධිසරි නම් උපාසිකාවක් ,ථෙරවාදී භික්ෂූන් ට විසීම සදහා චේතියඝරයක් කරවීය කියා ලියලා තියෙන්නෙ .

  • @malanierathnayake3232
    @malanierathnayake3232 9 หลายเดือนก่อน +2

    Thank you professor raj kumar soomodheva 🙏

  • @manjulasenarathne4610
    @manjulasenarathne4610 9 หลายเดือนก่อน +1

    Niyamai Mr.wasantha priyalal

  • @telestore626
    @telestore626 9 หลายเดือนก่อน +1

    බුදු සරනයි දෙවිපිහිටයි

  • @jayanthaherath6569
    @jayanthaherath6569 9 หลายเดือนก่อน +1

    අගෙයි ..

  • @bimsarakumarasinghe7099
    @bimsarakumarasinghe7099 9 หลายเดือนก่อน +9

    හොරෙන් සීගිරිය ගිය එකනම් කැත වැඩක් හොදේ (එහෙම කිව්වේ ආදරේට, තරහට නෙවෙයි)

  • @rvaplcomdt6553
    @rvaplcomdt6553 9 หลายเดือนก่อน +7

    දැං ටිකක් බිස්නස් පැත්තට ප්‍රේක්ෂකයන්ගේ කාලය ගන්නවා වැඩියි නේද.

    • @vinushasilva9179
      @vinushasilva9179 9 หลายเดือนก่อน +1

      ඒ ළමයින්ට හම්බකරගන්න දීලා අපි පැත්තකට වෙමු. පුළුවන් කාලේ හම්බ කරන්න එපැයි. මිනිස්සු ඉතිහාසය අල්ලගන්නේ අපිට ආදරේට නෙමෙයි 😂

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 26 วันที่ผ่านมา

      බිස්නස් කරන්නේ නැතුව මේ වැඩසටහනේ වියදම දරන්නේ ඔබ තුමාද
      නෙත් Fm එකේ ගුවන් කාලය
      මහාචාර්‍යවර්‍ය් තුමාගේ කාලය
      කරුණු හොයාගන්න යන වියදම
      ජේවීපී ටෝක්ස් හරියන්නේ නෑ බන්😂

  • @amilaamila9742
    @amilaamila9742 9 หลายเดือนก่อน +1

    ❤❤

  • @vinushasilva9179
    @vinushasilva9179 9 หลายเดือนก่อน +10

    ඔය දෙන්නම මුකුත් නොවුණ ගානට හැසිරෙන විදිය නම් සුපිරි. ගයිගර් ඉපදුන ගමන්ම ලංකාවට ආවා කියලා හිතාගන්නම්කෝ 😂

  • @sisaaraperera648
    @sisaaraperera648 9 หลายเดือนก่อน +4

    අපි kassapa Lion's Rock hotel එකේදි හම්බුනා මතකද නුවන් අයියා.අපේ බබා ඔයාගෙ රැවුලට බයයි කිව්වා😂😂😂😂

    • @sunchare
      @sunchare  9 หลายเดือนก่อน +1

      ඔව් මතකයි මතකයි

  • @manjulakumara5772
    @manjulakumara5772 9 หลายเดือนก่อน +2

    මට රාජ් සෝමදේව මහත්තයාගේ යක්ෂි පොත ඔන්ලයින් ebook එකක් වශයෙන් ගන්න තියෙනවද? මම ලංකාවෙන් පිට ජීවත් වෙන්නේ. ස්තුතියි

  • @sfinlondon
    @sfinlondon 9 หลายเดือนก่อน +2

    I have a huge respect to the professor and really appreciate this invaluable work both of you doing. I also know you two are very open minded. What surprises me is the fact that why you’re still unable to see the connection of PALI aka MAGADHI language to our country.. which by the way still spoken by WADDAS partially.. can you please clarify.

  • @Ootharana
    @Ootharana 9 หลายเดือนก่อน +3

    බුරුම මහාවංශය ආදියේ මුල් කෘති සහ ලංකා මහාවංස කෘති වල මූලික පරස්පරතා මොනවද?
    ජාඩින් ප්‍රයිස් ලියපුව සහ බෙල්, කනින්ගැම්ග් ල ලියපුව අතර තියෙන සමානතා පරස්පරතා මොනවද ? නොක්ස් හිරකලේත් මේ කාලයේ නේ. ඇයි බුරුමයෙ තියෙන අපේ පොත් ලිස්ට් කරන්න තිබ්බ අවශ්‍යතාව පැහැදිලිකරන්න පුලුවන් වේද?

  • @nimalichandrika8320
    @nimalichandrika8320 9 หลายเดือนก่อน +1

    පාත්‍ර දාතූන් වහන්සේ දැන් තියෙන්නේ කොහෙද කියලා කියන්න පුලුවන්ද sir ඔබ දෙපලට ගොඩක් ස්තුතියි

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 9 หลายเดือนก่อน +5

    රාජ් සෝමදේව මහතා පවසනවා අග්නිදිග ආසියා රටවලට පාලිභාෂාව ගියෙ ඉන්දියාවෙන් කියලා. එතුමා මේ තොරතුර සහතිකවශයෙන් කියන්නෙ කුමණ මූලාශ්‍ර යටතේද? යන්න දැනගැනීමට කැමතියි.

    • @angelonugara3125
      @angelonugara3125 9 หลายเดือนก่อน

      ඉන්දියාවේ අශෝක රජු බුදුදහම යවපු බව ඔහුගේ සෙල්ලිපි වලත් තියෙනවා. අශොක රජු කාලයේ බුරුමයට බුදුදහම ලැබුනු බව,බුරුම සෙල්ලිපි වලත් තියෙනවා. බුදුදහම පාලි මාගධි භාෂාව භාවිතා කරන බව සාමාන්‍ය දැනීමක් නේ.

  • @mortzkizshikesh9375
    @mortzkizshikesh9375 9 หลายเดือนก่อน +2

    සර්,
    මොනයම් හෝ විදේශීය බෞද්ධ පොත පතක ලංකාවේ බුදුන් පහලවී යැයි කියා සදහන් වී තියෙනවා ද?

  • @nishasadaruvan7155
    @nishasadaruvan7155 9 หลายเดือนก่อน +2

    අවසාන වශයෙන් ගයිගර් සම්බන්ධව අපට හිතන්න වෙන්නෙ සුදන්තක නිවැරදියි කියල

  • @prasadmedagedara6560
    @prasadmedagedara6560 9 หลายเดือนก่อน +3

    Dear Sir, it is worth at least mention the name of Sudatta who published a book regarding the gaiger

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 9 หลายเดือนก่อน +2

    👍👍👍

  • @abeyramasi3972
    @abeyramasi3972 9 หลายเดือนก่อน +2

    සර්,
    14 වන වැඩසටහනේදී වගේ කතා කළා නේද ගල් උණුකිරීමේ තාක්ෂණය පිළිබඳව ? එම වටොරු තවම එකතුකර ගන්න බැරි වුනාද?

  • @kdmdharmapala2937
    @kdmdharmapala2937 9 หลายเดือนก่อน

    How understand on kamboja history.

  • @heshanprabath401
    @heshanprabath401 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @warunasenanayaka324
    @warunasenanayaka324 9 หลายเดือนก่อน +2

    වසන්ත මයේ මිත්‍රයා 🙏🙏

  • @maddagedonroshan970
    @maddagedonroshan970 9 หลายเดือนก่อน +2

    First Kamboja was in Afganistan and was one of the Sixteen Janapadas or a a kingdom of Uttarapatha. From there people travelled to east India through ships and settled in Kalinga. From there merchants and Princes went to Eastern Asia and established new kingdoms there and gave them the names of their original lands, this way there was a Kamboja in the West (original) and Cambodia in the East
    It was the same with Sinhalas and Malalas. Sinhalese orginated in the Sindh, in orginal Sinhapura, migrated to Panjab and Lanka, They established Sinhapuras in Panjab, Gujarat and Kalinga Odissa. They also accompanied their Kamboja relatives and went to East as well and that is why the legends of Lion and a Sinhapura is present in the East asia. See Jain text Trisaktisalka purusa carita the jain text and there is other evidence as well
    Malalas probably have orginated in Malwa which was an extension of Kingdom Madhu, migrated to Lanka, from there migrated to Malakka. This story is mentioned in Malala Bandarawaliya, Malala Vittiya and many other text.

  • @rohansk1
    @rohansk1 9 หลายเดือนก่อน

  • @kalupahanapiyaratana9008
    @kalupahanapiyaratana9008 9 หลายเดือนก่อน +2

    තායිලන්තයේ විහාරවල ලංකා වංශය සිතුවම් කර තිබෙනවා. බුරුමයේත් පැරැණි විහාරවල තිබෙන බව අසා තිබෙනවා.

  • @hiruswaris1777
    @hiruswaris1777 8 หลายเดือนก่อน

    ❤️🙏👍💐

  • @ravindraliyanage8845
    @ravindraliyanage8845 9 หลายเดือนก่อน +2

    ශාසනවංශ පොතේ සිංහල සංස්කරණයක් හෝ පරිවර්තනයක් තිබේද?

  • @ambikadealwis8636
    @ambikadealwis8636 9 หลายเดือนก่อน +2

    අපිටත් හමුචුනා Kassapa lion rock හෝටල් පරිග්‍රයේදි,නෙත් එකෙන් සාජ්ජෙකුත් තිබුන නේද?ඉතිහාසය කොච්‍චර ඇහුවත් මදි.ස්තුති!!!

    • @vinushasilva9179
      @vinushasilva9179 9 หลายเดือนก่อน

      නැගණිය, අතීතකාමයෙන් මත් වීම නුසුදුසු ය 🙂

  • @namaljayaweera5104
    @namaljayaweera5104 9 หลายเดือนก่อน

    🙏

  • @janakadeshapriya320
    @janakadeshapriya320 9 หลายเดือนก่อน +1

    👍👍🇧🇭

  • @tissaattygalle7958
    @tissaattygalle7958 9 หลายเดือนก่อน +2

    මහාචාර්ය තුමනි රයිස් ඩෙඩිඩ්ස් ගැන හැදින්වීමක් කරන්ඩ. පොත් පතෙ තිබෙනවා.රයිස් ඩේවිඩ්ස් එන්ගලන්ත ආන්ඩුකාරයෙකුගෙ පුද්ගලික සහකාර තනතුර සදහා ලන්කාවට පැමින, ලන්කාව පුරා ඇවිද පුරාවිද්‍යා ස්තාන ලයිස්තු ගතකරමින් බුදු දහම ඉගෙන ගනිමින් ලන්කාවට බොහෝ ආදරය කල ඉන්ග්‍රීසි ජාතිකයෙක් බව.එසේම පසු කාලයෙ එතුමා එන්ගලන්තයට යැවු බවත් ඔහු වෙනුවට බෙල් මහතා ලන්කාවට පැනිනි බවත්.එසේම රීස් ඩේවිඩ් මහතා එන්ගලතෙයේදී පැවිදි වූ බවත් සදහන්.මෙහි ඇත්ත නැත්ත පහදා දෙන්ඩ්.බොහොම පින්.

  • @priyankaperera5010
    @priyankaperera5010 9 หลายเดือนก่อน

    😮😮😮

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤👍👍👍

  • @sudathbandara9745
    @sudathbandara9745 9 หลายเดือนก่อน

    👍👍👍🙏🙏🙏👏

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 9 หลายเดือนก่อน

    🌷🌺🌹🙏🌷🌺🌹🙏

  • @dilupaniranga2669
    @dilupaniranga2669 9 หลายเดือนก่อน

    👍👍👍🙏🙏🙏🎉️🎉️🎉️

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 9 หลายเดือนก่อน

    👍👍🙏🙏🌾🌾🌾🌾💐

  • @vijayafernando1
    @vijayafernando1 8 หลายเดือนก่อน +1

    Just because something is written ,it does not make it true,accurate or reliable. Can we believe the mahavamsa?

  • @tissaattygalle7958
    @tissaattygalle7958 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hansa4133
    @hansa4133 9 หลายเดือนก่อน +1

    මෙි වැඩසටහනේ භාෂා ගැන කතා කරනකොට පාලි සංස්කෘත භාෂා පිළිබදව විද්වතුන් ගෙනැත් සංවාද මණ්ඩපයක් සැදිම සුදුසු නොවන්නේද.

  • @tissaattygalle7958
    @tissaattygalle7958 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @danishfernando9964
    @danishfernando9964 8 หลายเดือนก่อน

    Me translations ganna vidiiyak nada

  • @angelomurphy4070
    @angelomurphy4070 9 หลายเดือนก่อน +2

    Sir ara Europe indala berihandena minihata uththarayak denna

    • @vinushasilva9179
      @vinushasilva9179 9 หลายเดือนก่อน

      Ane pala hutto 😂🖕

    • @angelomurphy4070
      @angelomurphy4070 9 หลายเดือนก่อน

      @@vinushasilva9179 subs 2 bola thiyenne thoge chanel eke, eken penawa thoge family eke ekekwath thowa ganan ganne nhe kiyala

    • @vinushasilva9179
      @vinushasilva9179 9 หลายเดือนก่อน

      @@angelomurphy4070 E sub 2 Mge ammagei thaththagei. Family eke thawa kawruth na. Ubata eka sub ekakthwath naha. Uba awajathakada??

    • @angelomurphy4070
      @angelomurphy4070 9 หลายเดือนก่อน +1

      @@vinushasilva9179 puka deepan 😂

    • @vinushasilva9179
      @vinushasilva9179 9 หลายเดือนก่อน

      @@angelomurphy4070 Mge sub hoyanna gihin chora una neda p*nnaya 😂🖕

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 9 หลายเดือนก่อน +1

    විදේශ වැඩමුළු සදහා අපටත් සහභාගී විය හැකිද ?.

    • @sunchare
      @sunchare  9 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම පුලුවන් කතා කරන්න 0703261117

  • @lakydahanayake4996
    @lakydahanayake4996 9 หลายเดือนก่อน +1

    අපි කාම්බෝජයෙන් ආව ජාතියක් නිසානේ.

  • @chamindasandamal4340
    @chamindasandamal4340 9 หลายเดือนก่อน +1

    රොබටි නොක්ස් හිරකාරයෙක් වෙලා උන්නේ මෙි කාලෙදි නේද සර්...ඒ ගැන පොඩිඩක් සදහන් කරන්න ...

  • @yasalaldesilva8816
    @yasalaldesilva8816 9 หลายเดือนก่อน +1

    Professor, a certain Suddaththa has made a very serious allegation against you in a video presentation .I think you ought to take the bull by it's horn and reply. Good luck!

  • @lionelkodithuwakku3105
    @lionelkodithuwakku3105 9 หลายเดือนก่อน

    කපටි රජා නම්ලද නුවනා.

  • @buddikajayawardane5263
    @buddikajayawardane5263 9 หลายเดือนก่อน

  • @Thenuli3954
    @Thenuli3954 9 หลายเดือนก่อน +2

    මහාචාර්ය තුමා හා නුවන් මහතා ඔබ දෙපල බහාරේන් වලදි මුනගැහෙන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා🙏😇

  • @MrYaka-mc6lq
    @MrYaka-mc6lq 9 หลายเดือนก่อน

    ගයිගර්😅

  • @amilasandaruwan7993
    @amilasandaruwan7993 9 หลายเดือนก่อน

    වැඩමුළුවට සම්බන්ධ වන්නේ කෙසේද?

    • @sunchare
      @sunchare  9 หลายเดือนก่อน

      කතා 0703261117 කරන්න

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 9 หลายเดือนก่อน

    ගයිගර් දුටු ලංකාව, පොත කියන්න

  • @user-ok8ll2re2s
    @user-ok8ll2re2s 9 หลายเดือนก่อน

    Dan wal baila wadi neda

  • @noyel85
    @noyel85 8 หลายเดือนก่อน

    කාම්බෝජයයි බුරුමයයි කියන්නෙ එකිනෙකට වෙනස් සංස්කෘතීන් දෙකක් එකිනෙකට වෙනස් භාෂා දෙකක් නේද ? ඒ රටවල් වලට බුදු දහම ගියෙ ලංකාවෙන්ද? ලංකාවට අන්තිමේදී උපසම්පදාව ගෙනාවෙත් ඔය රටවල් වලින් නේද? මාර අන්ඩර දෙමළනෙ. ලංකාවෙ ගනින් වහන්සෙලා ඉද්දි ඒ රටවල් වල බුද්ධාගම හොඳින් ආරක්ෂා කර ගෙන තිබ්බනෙ. ඉන්දුනීසියාවත් හොඳ බෞද්ධ රාජ්‍යයක් නේද ?

  • @amodpriyadarshika5453
    @amodpriyadarshika5453 9 หลายเดือนก่อน +2

    හොද ටම පාලිබාසාව කියන් පුලුවන් අපේ හෙලයන්ට විතරයිනේද් වේන රටවල්වල ජාතීන්ට
    මෙයසද්ද නගලා කියන්න
    බෑනේද්

    • @vinushasilva9179
      @vinushasilva9179 9 หลายเดือนก่อน

      හැමදාමත් හොඳටම කරන්නේ හෙළයන් තමයි 🤣

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 9 หลายเดือนก่อน +1

      ​@@vinushasilva9179ඉල්ලන් කෑම ද😂😂😂?

    • @ranjithanura520
      @ranjithanura520 9 หลายเดือนก่อน

      හෙලයෝ කියන්නේ කාටද.😂😂😂😂😂

  • @asankaravi7310
    @asankaravi7310 9 หลายเดือนก่อน +1

    ඔව්වා මහ කැත වැඩ හොදේ😢

  • @Helalaka
    @Helalaka 9 หลายเดือนก่อน +3

    ඉන්දියාවෙන් පාලි බාෂාව ලොව පුරා ව්‍යාප්ත කලා කියන්න තියෙන ශාක්ෂි මොනවද?? අද චීනය පරික්ෂණ කල සොයාගත්තේ බුදු දහම චීනයට ආවේ ලංකාවෙන් කියලා. බුදු දහම ආව කියන්නේ සියලු පොත පත් විකාශනය වීමක්.. බුරුමයටත් ගියේ එහෙම තමයි.. ඔබතුමන් ලා මුලික දැනුම පද්දතියක මත හිද වටේ බලන නිසා පෙනෙන පරාසය නිවැරදිම නොවෙන්නත් පුළුවන් නේද..

    • @fai3379
      @fai3379 9 หลายเดือนก่อน

      ඔයා හරියට වැඩසටහනෙ බලන්න.මෙතන කියන්නෙ පාලි පොත් පත්,සාහිත්‍ය ගියෙ ලංකාවෙන් කියල,අනික චීනය කියන්නෙ අග්නිදිග ආසියානු රටක් නෙමේ නේ ,අනික් රටවල් කෙසෙ වෙත්ත අශෝක රජතුමාගෙ කාලෙ ස්වර්ණ භූම් කියලා එහෙකට බුදුදහම ගියා කියලා තියෙන්නෙ,එතකොට ඒ බුරුමය අග්නිදිග ආසියාවනෙ,එතකොට ඉතින් පාලි ලැබෙන්න ඇති,හැබැයි ඒක පවතින්න ඇති,පස්සෙ ලංකාවේ චීනය හරහා ඔය රටවලට පාලි භාශාව ,පාලි සාහිත්‍ය ,ධර්ම ග්‍රන්ථ ව්‍යාප්ත් වෙන් නැති,මොකො ඉතින් භාශාවක් යනවා කියන්නෙ,ඒ සාහිත්‍යය ග්‍රන්ත යනවා කියන්නෙ දෙකක්,ඉතින රටවල් දෙකෙන ම යන් නැති,ඔය දෙ පිලිගත්තට එකෙන්මේ ඔයාලගෙ මනස්ගාත හරි වෙන් නැ ,ඔව් චීනෙන් ගියා හැබැයි ඊට පෙර ස්වර්න බූම් වල බුදුදහම තිබ්බ,සමහර ව්ට සාහිත්‍යය නැතු ඇතු,ඉතින්
      ඒක් අපෙන් ලැබුනා,බුදුදහම ගියයා අපෙන් ලැබුනට පස්සෙ වෙන් නැති පුලුලු උනෙ,

    • @vinushasilva9179
      @vinushasilva9179 9 หลายเดือนก่อน +3

      බුදුන් ඉපදුනේ ලංකාවේ. ඉන්දියාවේ නෙමෙයි. බුද්ධාගම තියෙන්නෙත් ලංකාවේ විතරයි. ලංකාව නැත්තම් ඉන්දියාවක් නැහැ. කොටින්ම ලෝකයත් නැහැ. ලෝකෙට හැමදේම දුන්නේ ලංකාව. ලංකාවේ තමයි බුද්ධිමත් මිනිස්සු ඉන්නේ. ලංකාවේ මිනිසුන්ට ඕනෑම භාෂාවක් කතා කළ හැක(දෙවන රාජ්ය භාෂාව හැර)😅💔 අපි තමයි හොඳටම කලේ. අපි තමයි හොඳටම කරන්නෙත්. අනිත් රටවල උන් මෝඩයො. 🤣🤣🤣

    • @fai3379
      @fai3379 9 หลายเดือนก่อน

      @@vinushasilva9179 ඒ මොන ව්කාට් කතාවක් ද කොහද සාක්ෂි තියෙන්නෙ ඔය යු ට්යුබ් වලින්
      එක එක ස්ථාන ට්කක් තිබ්බට ඒවා ඇත්ත වෙනවාද නැ නෙ,අනේ මේ ලංකාවේ ඉන්නෙ බුද්දිමත් ම්නිස්සු මේ වගෙ හොරු පාලකයො වෙයි ද,බංකොලොත් බුදුහාමුදුරුවො ව් ද අනෙ නිකන් යන්න,අනේ මේ බුදුහාමුදුරුවො ඉපදුනෙ නේපාලයේ අනික බුදුවරු ඉපදුනෙ ව්ශමතා ඇති ,සත්‍ය යට බාදා ඇති රටක්
      රටක් ම්සක් ඒක 100% ,පිලිගන්න රටක් නෙමේ,අනික ඉස්සර ඉන්දියාවේ තිබුන් න ජම්බුද්ව්පය්ද් ම තිබ්බෙ,ඒ මේ සමස්ත ඉන්දිය අර්ධද්වීපය ම ඒ ජනගහනය එක්ක බොහොමම පොඩ්ඩක් අවබෝධ කර් හැබැයි මුල ඉදන්ම හින්දු,වෙන ආගම ප්‍රබල ටි ඉතින් ජීවමාන කාලෙ යම් යන් අය අවබෝධ ගත් කර ගත්තට පස්සෙ වෙන ආගම් ප්‍රබල වෙද්දී නැති උනා,මොකො අපේ රටේ තරම් ප්‍රසිද්ධ නොවු නිසා වෙන් ඇති,මොකො එහෙ සමහර අය බුදුදහම පිලිගත්තට,මග පල ලැබුබට බව්ද්ද සංස්කෘතිය තිබුන් නැ න්,ඉතින් කාලයක් ගියාම පිරිහුනා,හැබැයි අනිජ් ඒවා ගැන මොනවාද කියන්නෙ අමෙ මේ ලෝකෙ දන්නෙ අපි ඉස්සර ස්ගන්බෙ ඒ රටේ නිසා අනෙ,ගිහින් ඉගෙන ගනින්

    • @fai3379
      @fai3379 9 หลายเดือนก่อน +1

      @@vinushasilva9179 ලංකාවේ අයට න එකක් කතාකරන්න පුලුවන් මොන බොරු ද අනෙ යම් භාශාව ක් හරියට ට කතාකරන්න පුලුවන් ඒ මව් භාශිකයන් ,,හා හොඳ ට පුලුවන් අයට,

    • @ranjithanura520
      @ranjithanura520 9 หลายเดือนก่อน +2

      චීනය බුදුදහම චීනයට ආවේ ලංකාවෙන් කියා කිවුවේ කවද්ද.

  • @dhammikakumarasenevirathne9898
    @dhammikakumarasenevirathne9898 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 9 หลายเดือนก่อน

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg 9 หลายเดือนก่อน

    👍👍👍

  • @chathuranandika6331
    @chathuranandika6331 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @piyasanka
    @piyasanka 9 หลายเดือนก่อน